Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තටම ඔයාලගේ සහෝදර කම දැක්කහම ගොඩාක් ආස හිතෙනවා මට නම් සහෝදරයො කවුරුත් නෑ ඔයාලගෙ සහෝදර කම හැමදාම ඔය විදිහටම තියාගන්න ❤️
Ha ei Thank you ❤️😊
❤❤❤❤❤❤❤❤❤❤❤
Matath ehemai
නපුරිච්චිගෙ ලස්සන අප්පා 🥺❤ facial expressions queen නම් ඉතින් සමාධි අක්කම තමා 🌝😍❤
Oww ❤️
ඔයාලා හැමෝටම ආදරෙයී..හෙවනැල්ලක් වගෙ නංගි බබා ලගින් ඉන්න යශීටත් ගොඩක් ආදරෙයි ඒයි...❤❤❤😂😂😂😂
Thank you ❤️😊
අක්කි නපුරිච්චිට ගොඩාරියක් ආදරෙයි කියන්න.....💞ඒ වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි අක්කියෝ💞
Ha ei ❤️
නපුරුච්චියි, යශි පුංචියයි ශෝයි අනේ.අහිංසක හා පැටියෝ ආදරෙයි අයියෝ ❤
@@rishhyhatharasingha 😘
මොනා උනත් නයට ගත්ත ජීවීතේ නය ඉවර වෙනකන් ජීවිතෙ විදින්න ඕන හැමදාම සතුටින් ඉන්න ඕනී❤මැනික් කැටෙ ❤
Eka aththa ❤️
💖💖💖💖💖💖💖💖💖💖ane nangi babo ape camad kiyawanne ne
මන් අක්කිගේ vlog, tiktok live බලන්න මාරම ආසයි අනේ....හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න සිරිමත්😊❤
හැමදාම හිනාවෙල ඉන්න නංගී බබා.ඔයාගෙ හිනාව අව්‍යාජ එකක්.ඔක්කොටොම ආදරෙයි .රෝස මලක් ම තමා ඔයා .😘
අනේ අක්කි පැටියො ඔයා හරි ලස්සනයි.. ටනාශ අක්කිවයි, නිශී අක්කිවයි , සමාදි අක්කිවයි , යශි අක්කිවයි , ඔයාලගෙ අම්මිවයි ආදරෙන් මතක් කරනව . හැමදාම සතුටින් inna පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඒයි හැමදාම ඔය ලස්සන පවුලට......❤️😘
@@rishhyhatharasingha 😊❤
I love you Rishhy.. mage panaaaaaaaaaaaaaaa .. Man oyata godak adareiiiiiiiiiiiiiiiiiiiiiiii
අනේ අනේ අනේ 😻😻😻😻 නංගි බබා ව්ලොග් එකක් දාලා.......❤❤❤ අනේ ව්ලොග් ගේන්න පරක්කු කරන්න එපා...සතියට දෙකක්වත් ගෙන්නකො වදුරු පැටියො...මෙ සතියෙ තව ව්ලොග් එකක් බලාපොරොත්තු වෙනවා ඔන්න අපී......ඔයාලා දකිනකොට මතක් වෙන්නෙ අපෙ ගෙදරත් ගෑනු ලමයිම හතරක් ඉන්නෙ.හවදහරි දවසක ඔයාලා වගේම හරි ආදරෙන් සතුටින් ඉදියි අපිත්.වෙනද වගේම ව්ලොග් එක හරිම ලස්සනයි ඔයත් ගොඩක් ලස්ස්නයි....අපිව සතුටින් තියනවට ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.ගොඩාක් ආදරෙයියියියියියි ❤❤පරිස්සමෙන් ඉන්න බුදු සරනයි...ආ මගෙ නම ව්ලොග් එකේ කිව්වට තැන්කූ නංගි බබා.....❤️😻😻😻
ඔක්කොම අය සතුටින් සමගියෙන් ඉන්න බුදුසරණයි ❤️❤️
නංගා fun video එකක් වුනාට හොද පනිවිඩයක් ඔයා දුන්නේ.දකින දකින තැන කුරුටු ගී ලියන එක නම් හොද නෑ.ඒ අපේම සල්ලි.ඔයා හරි. ආදරෙයි මැනික
නපුරිච්චි අක්කිට ආදලෙයි අනේ😘❤
Oyage vlogs balanne godak adaren…….patiyooo. Aththatama oyalage ewa balnna kammali naa. Adarei patiyooo godakkkkk♥️
අයි අයියෝ හද දැක්කා වගේ ..ආදරෙයි රිශී අක්කියෝ ..❤❤❤❤
Mama hamadama balanavaaa oyaa magenakiyanna🎉
Haa ❤️
නපුරුච්චිට ආදරෙයි... 😊❤
Math ❤️❤️
Math adarei samadi akkata🧡🧡
@@rishhyhatharasinghamath adarei eyata ❤❤❤akkatath kamathi eyata godaaak kamathi ❤❤❤
Hi rishi kohomada ? Oya harima lassnai
❤❤❤❤❤❤❤❤❤❤
අපේ චූටි වදුරු පැටියෝ ඔයා ටිංකර් බෙල් වගේමයි මට පේන්නෙ. ටිංකර් බෙල් වගේමයි අනී සෝස මල ආදරෙයි ආදරෙයි ආදරෙයි නංගි බබා... වදුරු පැටියෝ...❤️🥰
🙊🙊🙊
මමයි මගෙ යාලුවයි හැමදාම පන්තියේදී ඔයයි යශී අක්කා ගැනයි කතා වෙනවා අලෝ.. ඔයාල හැමෝටම ගොඩාරියක් ආදරෙයි රිශී අක්කී😩❤️
අහස ගොඩක් ලස්සන යි ඒයි .මුහුදටයි අහසටයි ආසයි ඒයි .මුහුදු වෙලරට ගියාම ඒ දෙකම ලස්සන ට බලන්න පුලුවන් ඒයි .💜️💜️💜️ලස්සන හා පැටියා ඉදිරියටම යන් ජය වේවා!
හා පැටියා.... වදුරු පැටියා... සෝස මල.... නන්ගි බබා.. මගේ❤😌
🙊🙊
ඔයාලගෙ සහොදර බැඳීමට මම හරි ආදරෙයි.නංගි බබා ඔයාගෙ වීඩියෝ වල යශීවනන් නැතුවම බැරි වෙලා.❤❤
Vlog එකක් නැතුව පාලුවෙන් හිටියේ...😫😫😫😫 අපේ අම්මිත් අක්කිට හරිම ආසයි 💌......ඉක්මනින් ඊලග vlog ekth dannnooooooo.... 🤗🤗🤗🤗🤗🤗🤗💐
Ammata thank karanna ❤️🥹
යෂී රිෂී අක්කි බබා චූටියා පින්කි අක්කා අම්මා හැමෝම හරි ආදරණීයයි.අක්කි බබා අර පස්සෙන් ඇවිත් විරිත්තව්වා හරි ලස්සනයි අනේ.හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕන.නංගි බබා කවදහරි දකින්න ලැබුනොත් ඒ තරම් සතුටක් නැති වෙයි නංගි බබෝ ❤️🥺
අනේ ලස්සනයි මගේ වදුරු පැටියෝ අද තමයි මේක බැලුවේ ඔයා හරිම අහින්සකයි අපි ආදරෙයි ගොඩාක් හැමෝටම❤❤❤❤❤ බුදුසරණයි
බුදුසරණයි ❤️❤️
හෙ😁 ලස්සන චුටි ළමයෝ😌❤️මෙච්චර දවස් යාලුවොන්ගෙ පොන් එකෙන් volg බලලා අද තමා first time මගේ පොන් එකෙන් බලන්නෙ.coment එකක් දාන්න ඉවසිල්ලක් නැතුව ඉදියෙ ලස්සන ළමයෝ❤️😌
Godak comments dala tibbane man dakka ❤️🥹
අනේ අදනම් සමාධි අක්කිව ගොඩාරියක් තැන් වල හිටියා. අනේ අක්කි හැමදාම videos දාන්න.ඒ එක්කම සමාධි අක්කිවත් එකතු කර ගන්න .😍😍😍😙😙
Haa ❤️❤️
@@rishhyhatharasingha adarei akki😍😍
Video ekk danakal balan idiya idiya...adath Maru aa...❤️😍den ithin thawa masayak withara innepai aluth video ekk balanna😪👍
Na na Ikmanata aran ennam
එ ඇදුමනමි මාර සෙටි ඔයාට ලස්සනයි 🖤😁✋
Starting eka maru😂❤Samadhi akki ta godak adarei ❤❤
අද වගේ ආයේ වොලොග් දාන්න පරක්කු වෙන්න එපා හා පැටියා .😊❤️ ගොඩාක් මතක් උනා හා පැටියව 🌹 මාවත් ඊලග වොලොග් එකෙදී මතක් කරන්න 😁 හවසට අහස ලස්සනයි කොහොමත් 😍💖 සතුටින් පරිස්සමෙන් ඉන්න හා පැටියා ආදරෙයි ❤️❤️❤️
Aniwaren mathak karannam ❤️
vlogs nam supiriyak thama🤟🤟🤟
බලලා comment එකක් නොදායන්න හිතෙන්නෑ ඒයි..අදත් වීඩියෝ එක මරු..නපුරුච්චිට හරි ආදරේ හිතුනා ඒයි...ලස්සනයි ඔයාලා ඔක්කොම ❤️
Video එකක් දානකන් බලන් හිටියෙ ඔක්කොම ඉන්නව නියමයි එහෙම😍👍
මාත් ගොඩක් බීච් සයිඩ් එකට ආස🤗' කදු වලට ආසයි වෙනසකට හැබැයි යන්න ආසම එකම තැන නුවරඑළිය😎 . වීඩියෝ එක ගොඩක් ලස්සනයි 💜.අපිත් යන්නම් ඔයා කියපු නිසාම 😍 සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න .🙈😚
Oyath sathutin inna ❤️
man asama rishhy akkige kata hadata oyata sudu pata adum godak lassanayi hari hurathal parissamin inna rishhy akki
අහසත් ලස්සනයි රිෂි අක්කත් ලස්සනයි ❤හාවි 🐰
වීඩියෝ නැතිකොට තුන්දෙනාගෙම නෑ දානකොට තුන්දෙනාම දානවා..මොනා උනත් ආදරෙයි ගොඩක් ❤️❤️❤️
Man Ikmanata dannam ❤️
නියමයි සෙට් එකම ආදරෙයි ❤️
Hi නන්ගි බබා මන් ඔයගෙ විඩියෝ බලන්න ගත්තෙ මෙ ලගදි මරම ලස්සනයි
lassanai ei 💗
මමත් port city ගියා අක්කි ❤❤
❤️❤️❤️
Family enjoy 😍🧚
ඔයාලා තුන්දෙනාගෙම vlogs මම බලනවා. සාමාන්‍යයෙන් මම කිසිම වීඩියෝ එකකට කමෙන්ට් කරන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාලට මන් ගොඩාක් ආසයි. ඔයාලා හරි ෂෝයි ඒයි. ආදලෙයි ❤
Thank you so much nangi Baba Mage name eka kiwata 😊 Ada vlog eka lassanayi 😍 hamadamath Adareyi oyata ❤️❤️
❤️❤️
Maga crush eke akkigo mawath next video eke mathak krnna hondeeeeee🤭❤️❤️❤️❤️❤️🥰
Heta eke nemei Anith eke mathak karannam ❤️
අයි යයියෝ සිරිමත් දවස් 10 ක් vlog එකක් නැතුව පාලුවෙන් හිටියෙ😢🥲අදත් vlog එක නියමයි ❤ හලෝ ❤
මගෙ අම්මා ඔයාට හරි ආදරෙයි ඔයා ලස්සන යි කියනවා හරි සිරියාවන්ත ලමයෙක් කියනවා ඔයාගෙ වීඩියෝ අපෙ අම්මා බලන්න කැමති යි ඒයි .අහිංසක හාපැටියා ඉදිරියටම යන් ජය වේවා!💜️💜️💜️💜️🐇🐇🐇🐇🐇🐇🐇🐇
Vlog එකක් නැතුව පාලුවෙන් හිටියේ 😫😫 නංගී බබාට ආදරෙයි ගොඩක් ❤❤🥰🥰
ඔයානම් ඇත්තටම රෝස මලක් ඒයී...ගෙදර ගෙනත් තියාගන්න හිතුන වාර අනන්තයි💓🙂
Boru ne ei 🙊
Ada nm yashi akkath innawa 😊💕
Mata inneth Oyala wagema lassana duwala dennek. Loku medicine poddi A/L. Eya nam pissuwen wage Oyage vloge balanne. Sathutin inna hamadama♥️
Adarei akki baboo 💗💗💗💗
Rishy babaa aaaadare hithenava dakkama dewagana wave lassanai.... chuti waduru patiya 😘
අඩේහ් වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ අහිංසක ළමයෝ..ඊලග පාර මගේ නමත් කියයි කියලා මං හිතාගෙන ඉන්නෝ 😂😂නොකිව්වොත් ඉතිම් මොනා කරන්නද දුක තමා ඉතිම් 🥲 අද ව්ලොග් එකත් ලස්සනයි ❤️😉🌚
Na na kiyannam ❤️❤️❤️
ලස්සනයි රිශි...ඊලග පාර මගෙ නමත් කියන්නකො...බට්ටි කියලා කියන්න කිවූවොත් ආ......
😁😁යෂී අක්කි දැක්කා ඒඉ ලස්සනයි ❤, වදුරු පැටියා හරි අහිංසක පාටයි ඒඉ ❤️❤️🥰🥰🥰 ආදරෙයි දෙන්නටම
thanks for this eye opening video akki
Rishhy goda dawas balan hitiya oyawa balanna.ලස්සනයි vlog eka.aye parakku novi vlog ekak danna.suddo.❤yashita anna ehema konde ලස්සනයි .
අය්යෝ.... සතියක් බලාගෙන ඉන්න උනා අනේ... මොනවා හරි බොරු දේවල් හරි වීඩියෝ කරලා දාන්න අනේ..😊
Hari Ehenam Ehema dannam Ko🙊
@@rishhyhatharasingha අය් අය්යෝ හාවි..... ඔයාව දකින්නෙ නැතුව කම්මැලි නිසා එහෙම කිව්වෙ ... නිශීගෙ යි කුරුලුගෙයි වීඩියෝස් වලත් මැසේජ් දැම්මා අප්පා ඔයා කෝ කියලා ..
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ.... ඒක ඇත්ත කියලා දැනගත්ත👍❤
දැන් යෂි පෙන්නුවාට කමක් නැහැ ශනුද්‍රී ගේ එකේ හිට්යා නේ ..ඔයා හරිම ලස්සනයි කොරියන් look එකක් තියෙන්නේ ❤❤❤
@@rishhyhatharasinghaශනුද්‍රි කොයි කෙනාද??ප්‍රියසාද් නෙවේ නේද?
Akki oya hari shoi ane... oya oya asa vidihata life eka enjoy karana ekata mn harima kamathi oyage family eke girlsla hamoma shoi adarei
අනේ අක්කියෝ ඔයා මාරම ලස්සනයි. මාර ආදරෙයි අක්කියෝ.🖤
අක්කීලා දෙනම ගෙම video බැලුවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
අක්කිගේ නිවාඩුව නම් දිග වැඩියී..චුටිට තියන ප්‍රශ්නෙනම් මටත් තියෙනවා ..උයන්නේ නැතිව කන්න විදියක් නැද්ද කියලා..අක්කී මම ඉල්ලපු සින්දුව කිව්වේ නෑනේ අක්කී..මම හිතුවා වීඩියෝ එක අවසානේ වැල්ලේ ඉදගත්ත වේලේ එක පෙලියක් හරි කියයි කියලා...ආදරෙයි අක්කී..😍😍
youtube.com/@BGroup-qp2lx
Wena dawasaka sinduwak kiyamu ei
@@rishhyhatharasinghamm kiyapu sinduth kiyanna hode oba gawa mm innemi..
Yashi ge birthday party eketh video ekak genna..😀
Eke videos nane 🙊
අනේ චූටියා පිස්සු කෝලමක්..........❤️🌹
Adrei ahinsaka sirimath oyata oyage වීඩියෝ okkoma aniwaryen mama balanawa ane mage namath kiyanna ethin kattiyagema nam kiyanawa wage math asai mage nama kiyanawata adarayai oyala kattiyama
Man kiyannam ❤️❤️
My favorite girl..... Rishhy❤❤❤❤
Aneee😁💗mage namath kiwwa.... 💜Tnxxxxx රිෂීබුජං akkiyo😁🌝😌💗😘
@@rishhyhatharasingha 😌💗😘
අනේ නන්ගි.බබා ඔයාට අපිව.මතක නැත්තේ අපි මාතර නිසාද,,,,එහෙම කරන්න එපා.නන්ගි බබා,ඔයාට අපිආදරෙයි නේ,,,අපේ හුරතල් නන්ගි බබා,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Ehema na man ilaga para oyage comment Eka kiyannam budu saranai ❤️
Ape ammith dn akkige videos balanwa mama pennala😇 I’m so happy😂😉. Adath mn video ekak bala bala iddi ammi kiwwa eya aluthin mukuth dala na ne kyla😁♥️
Ada damma kiyanna 🙊 ammawa mathak kara kiyanna ❤️❤️
@@rishhyhatharasingha Sureee😍💖
ආනේ ලේලි පොඩ්ඩයි,මිනිබිරියෝ සෙට් එකයි 😅කොල්ලුපිටියේ ඔයාලා ආස කරන ගෙදරත් vlog එකකින් ගේන්නකෝ පුතේ ❤🙄😅ආදරෙයි ආච්චි අම්මා ගොඩාරියක් 🎉❤
Mage jeewitheth kala dala dan me lamainta wath sathutin inna denne na uba nakichchi mawa kawa 😢marenna inna kale wath sathutin inna
අනේ ඒ පැලස් එකේ විඩියෝ එකක් දාන්න බැ නේ granny රනිල් මාමි අරලියගහ මන්දිරය එපා කියලා අපේ පැලස් ඒක ඕන කිව්වොත් එහෙම, එක නිසා ඕන නෑ අපිත් ආදරේයි granny 😘
සත්තලං නැන්දම්මෙ මයින්ද අප්පච්චි ගොටා මාමි කොල්ලු පිටියෙ පැලස් එක දකී පන. අපිට තියෙන්නෙත් ඔච්චරනෙ සත්තලනෙ❤ ඕක පෙන්වන්න බෑ මයි දෙයියො 😅
අනේ ආච්චි අපේ palace එක පෙන්නන්න බෑ ඇස් වහා වදි නේ 😅
Video eka den dekke... harima lassanai...❤
Rishy akkata වඳුරු පැටියා kiyana set eka ko 🤍🌸❤️🔥
Aneeeeeeeee ahasa harima lassanaiiiiiiiiiiiiiiiiiii ❤ oyath lassanaiiii ❤ adarei hamotamaaaaaaa ❤ mage namath kiwwata kamak na eiiiiiii 🙊
@@rishhyhatharasingha hariii 🙉✨️
mge account dekenma ekama video ek balala sathutu wana mama 😁🥰💓adareiii eii 💓
Akkiiiii oyge vedio ek enkn tmy bln hitiyeeeeeeeeee 😍 adrei adrei adrei mulu paulatama
Ada video ekath maru ❤ sathiyara video 2kwath oni habai
Man try karannam ei
ඔයාගෙ පරණ වීඩියෝ බලලා, බලලාම මට ඒවායේ තියෙන දෙබස් කෑලිත් කටපාඩන් ඒයි.... මමනම් මගේ නම කියන්න කියලා බලකරන්නේ නැහැ .... හොඳ වේලාවක් ආවොත් කියන්නකෝ.. අය්යයියෝ... ඒත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් නම් ඕන 🐵 පැටියෝ.... බුදු සරනයි... ❤❤❤
ලස්සනයි vlog 1 , ඔයත් boat rider 1k යන්න තිබ්බේ නංගී
Baaa 🙊
කියන්න දේයක් නැ සුපිරි ❤️ ඉතින් ඉක්මනින් තවත් video එකක් දන්න 🎉🎉😊
Ehenm aniwa mathak krnna honde anith eke .akki patiyioooo ...adarei ...🥰❤️🥰❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ Crush eke kiwama mawa mathak weine akkiyta 🥰❤️ mathak krnna adarei oyata ...
Yashi lassnii 🌸mn asai eyge voice ekta🤍
❤️🙊
ආහ් රිෂී අක්කේ ඔයා මොන පාට ඇන්දත් ලස්සනයි අනේ මං හරි ආසයි ඔයාට ඔයා හරි cute ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ආදරෙයි ♥️😘 ඉක්මනට vlog එකක් ගේන්න හරිද අහිංසක ලමයෝ
Ha ei බුදුසරණයි ❤️
ෂෝක් අනේ ඔයාලා , video එකක් දපුගමන්ම බලනවා හරිම ලස්සනයි ඔයාලා හැමෝටම ආදරෙයි❤️නපුරුච්චි ගොඩක්ම ෂෝක් හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️🙂
Akki live ekk ennako ikmanata. Mn akkige videos hambune lagadi. Ithin akkige live ekakata wath enna bari una . Eth ithin videos baluwa. ❤❤❤ atthatama mata akkige videos baladdi hithata maarama sahallui . Paadm karal iwara wela akkige videos balanawa. Aki kiyna godak dewal ahanna kamathi mn . Wisheshayen minissu gana. Oya wage hamoma hitanawanm ada minissunta prahna adui. ❤❤❤ akkita godak aadarei.
Godak lassanai akkiyo harima hurathal oya
සෑහෙන පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් එනකම්..
Me parth mruu......❤akke..🥰yassi akkath penuwa ne thwath mru....yasi akkatai waduru patiyat denntm adarei.....❤
ඔයයි ඔයාගේ පව්ලේ අයයි මාරම ශෝයී රිශී අක්කී..හරිම විනෝදයි 😊❤️....මාත් ආස ඔයාලා වගේ ඉන්න එකමුතුව ඉන්න ...හැමෝම පරිස්සමින් ඉන්න ❤️බුදු සරණයි අක්කියෝ හැමෝටම❤️
adarei oyala hamotama.hamadama oi vage sathutin inna.
Aneee vedio ekak aran awith nangi baba ... Ethana harima lassanai . Ahasath harima lassanai . ❤
නපුරිච්චිට මාත් ගොඩාක් ආසයි .......❤️
Math ❤️
Ane me video eka shoi. Akki man oyata washi wela inne. Oya hari cute appa. Genath thiyaganna hithenawa. Ha patiyo.❤❤❤ Mage namath kiyannako akke... Parissamin inna akki. Budu saranai oyala hamotama.🌹🌹🌹
නංගි බබාට ආදරෙයි..😂😘... ආදරෙයි අක්කියෝ 💙🥰😘
❤❤Adarei akkiyo sathiyat video ekk dekk madi oygen ane😁♥️👀 it wada dann puluwannm kamk ne ane ♥️♥️ parissmin inna hode😊
Balamu ei ❤️
වීඩියෝ එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.ලස්සනයි video එක.මාත් ආසයි ඔයා වගේ life එක ගෙවන්න ඒත් අපිට එහෙම නෑ.ඔයාගේ video එකක් බැලුවහම මාර සතුටක් තියෙන්නේ එක කියලා නිම කරන්න බෑ❤ඔයා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️ ඔයාට මාව මතකද tiktok එකේ??
Ow mata mathakai oyawa 😊
Pinky akkitai nishi akkatai akkitai hamotama adarai hanedama oyawe wage lassanata Hina Wella inna parissamen inna budusaranai ❤️😊
Yashi akkiya dan horagediya wage hangenne na neda?? 🌝👀💗
Oww 🙊
@@rishhyhatharasingha hodai hodai😂💗
ඇත්තටම ඔයාලගේ සහෝදර කම දැක්කහම ගොඩාක් ආස හිතෙනවා මට නම් සහෝදරයො කවුරුත් නෑ ඔයාලගෙ සහෝදර කම හැමදාම ඔය විදිහටම තියාගන්න ❤️
Ha ei Thank you ❤️😊
❤❤❤❤❤❤❤❤❤❤❤
Matath ehemai
නපුරිච්චිගෙ ලස්සන අප්පා 🥺❤ facial expressions queen නම් ඉතින් සමාධි අක්කම තමා 🌝😍❤
Oww ❤️
ඔයාලා හැමෝටම ආදරෙයී..හෙවනැල්ලක් වගෙ නංගි බබා ලගින් ඉන්න යශීටත් ගොඩක් ආදරෙයි ඒයි...❤❤❤😂😂😂😂
Thank you ❤️😊
අක්කි නපුරිච්චිට ගොඩාරියක් ආදරෙයි කියන්න.....💞
ඒ වගේම ඔයාටත් ගොඩාක් ආදරෙයි අක්කියෝ💞
Ha ei ❤️
නපුරුච්චියි, යශි පුංචියයි ශෝයි අනේ.අහිංසක හා පැටියෝ ආදරෙයි අයියෝ ❤
Thank you ❤️😊
@@rishhyhatharasingha 😘
මොනා උනත් නයට ගත්ත ජීවීතේ නය ඉවර වෙනකන් ජීවිතෙ විදින්න ඕන හැමදාම සතුටින් ඉන්න ඕනී❤මැනික් කැටෙ ❤
Eka aththa ❤️
💖💖💖💖💖💖💖💖💖💖ane nangi babo ape camad kiyawanne ne
මන් අක්කිගේ vlog, tiktok live බලන්න මාරම ආසයි අනේ....හැමදාම ඔය වගේ හිනාවෙලා සතුටින් පරිස්සමට ඉන්න සිරිමත්😊❤
Thank you ❤️😊
හැමදාම හිනාවෙල ඉන්න නංගී බබා.ඔයාගෙ හිනාව අව්‍යාජ එකක්.ඔක්කොටොම ආදරෙයි .රෝස මලක් ම තමා ඔයා .😘
Thank you ❤️😊
අනේ අක්කි පැටියො ඔයා හරි ලස්සනයි.. ටනාශ අක්කිවයි, නිශී අක්කිවයි , සමාදි අක්කිවයි , යශි අක්කිවයි , ඔයාලගෙ අම්මිවයි ආදරෙන් මතක් කරනව . හැමදාම සතුටින් inna පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඒයි හැමදාම ඔය ලස්සන පවුලට......❤️😘
Thank you ❤️😊
@@rishhyhatharasingha 😊❤
I love you Rishhy.. mage panaaaaaaaaaaaaaaa .. Man oyata godak adareiiiiiiiiiiiiiiiiiiiiiiii
Thank you ❤️😊
අනේ අනේ අනේ 😻😻😻😻 නංගි බබා ව්ලොග් එකක් දාලා.......❤❤❤ අනේ ව්ලොග් ගේන්න පරක්කු කරන්න එපා...සතියට දෙකක්වත් ගෙන්නකො වදුරු පැටියො...මෙ සතියෙ තව ව්ලොග් එකක් බලාපොරොත්තු වෙනවා ඔන්න අපී......ඔයාලා දකිනකොට මතක් වෙන්නෙ අපෙ ගෙදරත් ගෑනු ලමයිම හතරක් ඉන්නෙ.හවදහරි දවසක ඔයාලා වගේම හරි ආදරෙන් සතුටින් ඉදියි අපිත්.වෙනද වගේම ව්ලොග් එක හරිම ලස්සනයි ඔයත් ගොඩක් ලස්ස්නයි....අපිව සතුටින් තියනවට ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.ගොඩාක් ආදරෙයියියියියියි ❤❤පරිස්සමෙන් ඉන්න බුදු සරනයි...ආ මගෙ නම ව්ලොග් එකේ කිව්වට තැන්කූ නංගි බබා.....❤️😻😻😻
ඔක්කොම අය සතුටින් සමගියෙන් ඉන්න බුදුසරණයි ❤️❤️
නංගා fun video එකක් වුනාට හොද පනිවිඩයක් ඔයා දුන්නේ.දකින දකින තැන කුරුටු ගී ලියන එක නම් හොද නෑ.ඒ අපේම සල්ලි.ඔයා හරි. ආදරෙයි මැනික
Thank you ❤️😊
නපුරිච්චි අක්කිට ආදලෙයි අනේ😘❤
Thank you ❤️😊
Oyage vlogs balanne godak adaren…….patiyooo. Aththatama oyalage ewa balnna kammali naa. Adarei patiyooo godakkkkk♥️
Thank you ❤️😊
අයි අයියෝ හද දැක්කා වගේ ..ආදරෙයි රිශී අක්කියෝ ..❤❤❤❤
Thank you ❤️😊
Mama hamadama balanavaaa oyaa magenakiyanna🎉
Haa ❤️
නපුරුච්චිට ආදරෙයි... 😊❤
Math ❤️❤️
Math adarei samadi akkata🧡🧡
@@rishhyhatharasinghamath adarei eyata ❤❤❤akkatath kamathi eyata godaaak kamathi ❤❤❤
Hi rishi kohomada ? Oya harima lassnai
❤❤❤❤❤❤❤❤❤❤
අපේ චූටි වදුරු පැටියෝ ඔයා ටිංකර් බෙල් වගේමයි මට පේන්නෙ. ටිංකර් බෙල් වගේමයි අනී සෝස මල ආදරෙයි ආදරෙයි ආදරෙයි නංගි බබා... වදුරු පැටියෝ...❤️🥰
🙊🙊🙊
මමයි මගෙ යාලුවයි හැමදාම පන්තියේදී ඔයයි යශී අක්කා ගැනයි කතා වෙනවා අලෝ.. ඔයාල හැමෝටම ගොඩාරියක් ආදරෙයි රිශී අක්කී😩❤️
Thank you ❤️😊
අහස ගොඩක් ලස්සන යි ඒයි .මුහුදටයි අහසටයි ආසයි ඒයි .මුහුදු වෙලරට ගියාම ඒ දෙකම ලස්සන ට බලන්න පුලුවන් ඒයි .💜️💜️💜️ලස්සන හා පැටියා ඉදිරියටම යන් ජය වේවා!
Thank you ❤️😊
හා පැටියා.... වදුරු පැටියා... සෝස මල.... නන්ගි බබා.. මගේ❤😌
🙊🙊
ඔයාලගෙ සහොදර බැඳීමට මම හරි ආදරෙයි.නංගි බබා ඔයාගෙ වීඩියෝ වල යශීවනන් නැතුවම බැරි වෙලා.❤❤
🙊🙊🙊
Vlog එකක් නැතුව පාලුවෙන් හිටියේ...😫😫😫😫 අපේ අම්මිත් අක්කිට හරිම ආසයි 💌......ඉක්මනින් ඊලග vlog ekth dannnooooooo.... 🤗🤗🤗🤗🤗🤗🤗💐
Ammata thank karanna ❤️🥹
යෂී රිෂී අක්කි බබා චූටියා පින්කි අක්කා අම්මා හැමෝම හරි ආදරණීයයි.අක්කි බබා අර පස්සෙන් ඇවිත් විරිත්තව්වා හරි ලස්සනයි අනේ.හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕන.නංගි බබා කවදහරි දකින්න ලැබුනොත් ඒ තරම් සතුටක් නැති වෙයි නංගි බබෝ ❤️🥺
Thank you ❤️😊
අනේ ලස්සනයි මගේ වදුරු පැටියෝ අද තමයි මේක බැලුවේ ඔයා හරිම අහින්සකයි අපි ආදරෙයි ගොඩාක් හැමෝටම❤❤❤❤❤ බුදුසරණයි
බුදුසරණයි ❤️❤️
හෙ😁 ලස්සන චුටි ළමයෝ😌❤️
මෙච්චර දවස් යාලුවොන්ගෙ පොන් එකෙන් volg බලලා අද තමා first time මගේ පොන් එකෙන් බලන්නෙ.coment එකක් දාන්න ඉවසිල්ලක් නැතුව ඉදියෙ ලස්සන ළමයෝ❤️😌
Godak comments dala tibbane man dakka ❤️🥹
අනේ අදනම් සමාධි අක්කිව ගොඩාරියක් තැන් වල හිටියා. අනේ අක්කි හැමදාම videos දාන්න.ඒ එක්කම සමාධි අක්කිවත් එකතු කර ගන්න .😍😍😍😙😙
Haa ❤️❤️
@@rishhyhatharasingha adarei akki😍😍
Video ekk danakal balan idiya idiya...adath Maru aa...❤️😍den ithin thawa masayak withara innepai aluth video ekk balanna😪👍
Na na Ikmanata aran ennam
එ ඇදුමනමි මාර සෙටි ඔයාට ලස්සනයි 🖤😁✋
Thank you ❤️😊
Starting eka maru😂❤
Samadhi akki ta godak adarei ❤❤
Thank you ❤️😊
අද වගේ ආයේ වොලොග් දාන්න පරක්කු වෙන්න එපා හා පැටියා .😊❤️ ගොඩාක් මතක් උනා හා පැටියව 🌹 මාවත් ඊලග වොලොග් එකෙදී මතක් කරන්න 😁 හවසට අහස ලස්සනයි කොහොමත් 😍💖 සතුටින් පරිස්සමෙන් ඉන්න හා පැටියා ආදරෙයි ❤️❤️❤️
Aniwaren mathak karannam ❤️
vlogs nam supiriyak thama🤟🤟🤟
Thank you ❤️😊
බලලා comment එකක් නොදායන්න හිතෙන්නෑ ඒයි..අදත් වීඩියෝ එක මරු..නපුරුච්චිට හරි ආදරේ හිතුනා ඒයි...ලස්සනයි ඔයාලා ඔක්කොම ❤️
Thank you ❤️😊
Video එකක් දානකන් බලන් හිටියෙ ඔක්කොම ඉන්නව නියමයි එහෙම😍👍
Thank you ❤️😊
මාත් ගොඩක් බීච් සයිඩ් එකට ආස🤗' කදු වලට ආසයි වෙනසකට හැබැයි යන්න ආසම එකම තැන නුවරඑළිය😎 . වීඩියෝ එක ගොඩක් ලස්සනයි 💜.අපිත් යන්නම් ඔයා කියපු නිසාම 😍 සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න .🙈😚
Oyath sathutin inna ❤️
man asama rishhy akkige kata hadata oyata sudu pata adum godak lassanayi hari hurathal parissamin inna rishhy akki
Thank you ❤️😊
අහසත් ලස්සනයි රිෂි අක්කත් ලස්සනයි ❤
හාවි 🐰
Thank you ❤️😊
වීඩියෝ නැතිකොට තුන්දෙනාගෙම නෑ දානකොට තුන්දෙනාම දානවා..මොනා උනත් ආදරෙයි ගොඩක් ❤️❤️❤️
Man Ikmanata dannam ❤️
නියමයි සෙට් එකම ආදරෙයි ❤️
Thank you ❤️😊
Hi නන්ගි බබා මන් ඔයගෙ විඩියෝ බලන්න ගත්තෙ මෙ ලගදි මරම ලස්සනයි
Thank you ❤️😊
lassanai ei 💗
Thank you ❤️😊
මමත් port city ගියා අක්කි ❤❤
❤️❤️❤️
Family enjoy 😍🧚
Thank you ❤️😊
ඔයාලා තුන්දෙනාගෙම vlogs මම බලනවා. සාමාන්‍යයෙන් මම කිසිම වීඩියෝ එකකට කමෙන්ට් කරන කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාලට මන් ගොඩාක් ආසයි. ඔයාලා හරි ෂෝයි ඒයි. ආදලෙයි ❤
Thank you ❤️😊
Thank you so much nangi Baba Mage name eka kiwata 😊 Ada vlog eka lassanayi 😍 hamadamath Adareyi oyata ❤️❤️
Thank you ❤️😊
❤️❤️
Maga crush eke akkigo mawath next video eke mathak krnna hondeeeeee🤭❤️❤️❤️❤️❤️🥰
Heta eke nemei Anith eke mathak karannam ❤️
අයි යයියෝ සිරිමත් දවස් 10 ක් vlog එකක් නැතුව පාලුවෙන් හිටියෙ😢🥲
අදත් vlog එක නියමයි ❤ හලෝ ❤
Thank you ❤️😊
මගෙ අම්මා ඔයාට හරි ආදරෙයි ඔයා ලස්සන යි කියනවා හරි සිරියාවන්ත ලමයෙක් කියනවා ඔයාගෙ වීඩියෝ අපෙ අම්මා බලන්න කැමති යි ඒයි .අහිංසක හාපැටියා ඉදිරියටම යන් ජය වේවා!💜️💜️💜️💜️🐇🐇🐇🐇🐇🐇🐇🐇
Thank you ❤️😊
Vlog එකක් නැතුව පාලුවෙන් හිටියේ 😫😫 නංගී බබාට ආදරෙයි ගොඩක් ❤❤🥰🥰
Thank you ❤️😊
ඔයානම් ඇත්තටම රෝස මලක් ඒයී...
ගෙදර ගෙනත් තියාගන්න හිතුන වාර අනන්තයි💓🙂
Boru ne ei 🙊
Ada nm yashi akkath innawa 😊💕
Oww ❤️
Mata inneth Oyala wagema lassana duwala dennek. Loku medicine poddi A/L. Eya nam pissuwen wage Oyage vloge balanne. Sathutin inna hamadama♥️
Thank you ❤️😊
Adarei akki baboo 💗💗💗💗
Thank you ❤️😊
Rishy babaa aaaadare hithenava dakkama dewagana wave lassanai.... chuti waduru patiya 😘
Thank you ❤️😊
අඩේහ් වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ අහිංසක ළමයෝ..ඊලග පාර මගේ නමත් කියයි කියලා මං හිතාගෙන ඉන්නෝ 😂😂නොකිව්වොත් ඉතිම් මොනා කරන්නද දුක තමා ඉතිම් 🥲 අද ව්ලොග් එකත් ලස්සනයි ❤️😉🌚
Na na kiyannam ❤️❤️❤️
ලස්සනයි රිශි...ඊලග පාර මගෙ නමත් කියන්නකො...බට්ටි කියලා කියන්න කිවූවොත් ආ......
😁😁යෂී අක්කි දැක්කා ඒඉ ලස්සනයි ❤, වදුරු පැටියා හරි අහිංසක පාටයි ඒඉ ❤️❤️🥰🥰🥰 ආදරෙයි දෙන්නටම
Thank you ❤️😊
thanks for this eye opening video akki
Thank you ❤️😊
Rishhy goda dawas balan hitiya oyawa balanna.ලස්සනයි vlog eka.aye parakku novi vlog ekak danna.suddo.❤yashita anna ehema konde ලස්සනයි .
Haa ❤️❤️
අය්යෝ.... සතියක් බලාගෙන ඉන්න උනා අනේ... මොනවා හරි බොරු දේවල් හරි වීඩියෝ කරලා දාන්න අනේ..😊
Hari Ehenam Ehema dannam Ko🙊
@@rishhyhatharasingha අය් අය්යෝ හාවි..... ඔයාව දකින්නෙ නැතුව කම්මැලි නිසා එහෙම කිව්වෙ ... නිශීගෙ යි කුරුලුගෙයි වීඩියෝස් වලත් මැසේජ් දැම්මා අප්පා ඔයා කෝ කියලා ..
දම් පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ....
ඒක ඇත්ත කියලා දැනගත්ත👍❤
❤️❤️
දැන් යෂි පෙන්නුවාට කමක් නැහැ ශනුද්‍රී ගේ එකේ හිට්යා නේ ..ඔයා හරිම ලස්සනයි කොරියන් look එකක් තියෙන්නේ ❤❤❤
Thank you ❤️😊
@@rishhyhatharasinghaශනුද්‍රි කොයි කෙනාද??ප්‍රියසාද් නෙවේ නේද?
Akki oya hari shoi ane... oya oya asa vidihata life eka enjoy karana ekata mn harima kamathi oyage family eke girlsla hamoma shoi adarei
Thank you ❤️😊
අනේ අක්කියෝ ඔයා මාරම ලස්සනයි. මාර ආදරෙයි අක්කියෝ.🖤
Thank you ❤️😊
අක්කීලා දෙනම ගෙම video බැලුවා අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
බුදුසරණයි ❤️❤️
අක්කිගේ නිවාඩුව නම් දිග වැඩියී..චුටිට තියන ප්‍රශ්නෙනම් මටත් තියෙනවා ..උයන්නේ නැතිව කන්න විදියක් නැද්ද කියලා..අක්කී මම ඉල්ලපු සින්දුව කිව්වේ නෑනේ අක්කී..මම හිතුවා වීඩියෝ එක අවසානේ වැල්ලේ ඉදගත්ත වේලේ එක පෙලියක් හරි කියයි කියලා...ආදරෙයි අක්කී..😍😍
youtube.com/@BGroup-qp2lx
Wena dawasaka sinduwak kiyamu ei
@@rishhyhatharasinghamm kiyapu sinduth kiyanna hode oba gawa mm innemi..
Yashi ge birthday party eketh video ekak genna..
😀
Eke videos nane 🙊
අනේ චූටියා පිස්සු කෝලමක්..........❤️🌹
🙊🙊
Adrei ahinsaka sirimath oyata oyage වීඩියෝ okkoma aniwaryen mama balanawa ane mage namath kiyanna ethin kattiyagema nam kiyanawa wage math asai mage nama kiyanawata adarayai oyala kattiyama
Man kiyannam ❤️❤️
My favorite girl..... Rishhy❤❤❤❤
Thank you ❤️😊
Aneee😁💗mage namath kiwwa.... 💜Tnxxxxx රිෂීබුජං akkiyo😁🌝😌💗😘
Thank you ❤️😊
@@rishhyhatharasingha 😌💗😘
අනේ නන්ගි.බබා ඔයාට අපිව.මතක නැත්තේ අපි මාතර නිසාද,,,,එහෙම කරන්න එපා.නන්ගි බබා,ඔයාට අපිආදරෙයි නේ,,,අපේ හුරතල් නන්ගි බබා,,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Ehema na man ilaga para oyage comment Eka kiyannam budu saranai ❤️
Ape ammith dn akkige videos balanwa mama pennala😇 I’m so happy😂😉.
Adath mn video ekak bala bala iddi ammi kiwwa eya aluthin mukuth dala na ne kyla😁♥️
Ada damma kiyanna 🙊 ammawa mathak kara kiyanna ❤️❤️
@@rishhyhatharasingha Sureee😍💖
ආනේ ලේලි පොඩ්ඩයි,මිනිබිරියෝ සෙට් එකයි 😅
කොල්ලුපිටියේ ඔයාලා ආස කරන ගෙදරත් vlog එකකින් ගේන්නකෝ පුතේ ❤🙄😅
ආදරෙයි ආච්චි අම්මා ගොඩාරියක් 🎉❤
Mage jeewitheth kala dala dan me lamainta wath sathutin inna denne na uba nakichchi mawa kawa 😢marenna inna kale wath sathutin inna
අනේ ඒ පැලස් එකේ විඩියෝ එකක් දාන්න බැ නේ granny රනිල් මාමි අරලියගහ මන්දිරය එපා කියලා අපේ පැලස් ඒක ඕන කිව්වොත් එහෙම, එක නිසා ඕන නෑ අපිත් ආදරේයි granny 😘
සත්තලං නැන්දම්මෙ මයින්ද අප්පච්චි ගොටා මාමි කොල්ලු පිටියෙ පැලස් එක දකී පන. අපිට තියෙන්නෙත් ඔච්චරනෙ සත්තලනෙ❤ ඕක පෙන්වන්න බෑ මයි දෙයියො 😅
අනේ ආච්චි අපේ palace එක පෙන්නන්න බෑ ඇස් වහා වදි නේ 😅
Video eka den dekke... harima lassanai...❤
Thank you ❤️😊
Rishy akkata වඳුරු පැටියා kiyana set eka ko 🤍🌸❤️🔥
🙊🙊
Aneeeeeeeee ahasa harima lassanaiiiiiiiiiiiiiiiiiii ❤ oyath lassanaiiii ❤ adarei hamotamaaaaaaa ❤ mage namath kiwwata kamak na eiiiiiii 🙊
Man kiyannam ❤️❤️
@@rishhyhatharasingha hariii 🙉✨️
mge account dekenma ekama video ek balala sathutu wana mama 😁🥰💓adareiii eii 💓
Thank you ❤️😊
Akkiiiii oyge vedio ek enkn tmy bln hitiyeeeeeeeeee 😍 adrei adrei adrei mulu paulatama
Thank you ❤️😊
Ada video ekath maru ❤ sathiyara video 2kwath oni habai
Man try karannam ei
ඔයාගෙ පරණ වීඩියෝ බලලා, බලලාම මට ඒවායේ තියෙන දෙබස් කෑලිත් කටපාඩන් ඒයි....
මමනම් මගේ නම කියන්න කියලා බලකරන්නේ නැහැ .... හොඳ වේලාවක් ආවොත් කියන්නකෝ..
අය්යයියෝ... ඒත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් නම් ඕන 🐵 පැටියෝ.... බුදු සරනයි... ❤❤❤
බුදුසරණයි ❤️❤️
ලස්සනයි vlog 1 , ඔයත් boat rider 1k යන්න තිබ්බේ නංගී
Baaa 🙊
කියන්න දේයක් නැ සුපිරි ❤️ ඉතින් ඉක්මනින් තවත් video එකක් දන්න 🎉🎉😊
Haa ❤️❤️
Ehenm aniwa mathak krnna honde anith eke .akki patiyioooo ...adarei ...🥰❤️🥰❤️🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ Crush eke kiwama mawa mathak weine akkiyta 🥰❤️ mathak krnna adarei oyata ...
🙊🙊
Yashi lassnii 🌸mn asai eyge voice ekta🤍
❤️🙊
ආහ් රිෂී අක්කේ ඔයා මොන පාට ඇන්දත් ලස්සනයි අනේ මං හරි ආසයි ඔයාට ඔයා හරි cute ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ආදරෙයි ♥️😘 ඉක්මනට vlog එකක් ගේන්න හරිද අහිංසක ලමයෝ
Ha ei බුදුසරණයි ❤️
ෂෝක් අනේ ඔයාලා , video එකක් දපුගමන්ම බලනවා හරිම ලස්සනයි
ඔයාලා හැමෝටම ආදරෙයි❤️
නපුරුච්චි ගොඩක්ම ෂෝක්
හැමෝටම ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️🙂
බුදුසරණයි ❤️❤️
Akki live ekk ennako ikmanata. Mn akkige videos hambune lagadi. Ithin akkige live ekakata wath enna bari una . Eth ithin videos baluwa. ❤❤❤ atthatama mata akkige videos baladdi hithata maarama sahallui . Paadm karal iwara wela akkige videos balanawa. Aki kiyna godak dewal ahanna kamathi mn . Wisheshayen minissu gana. Oya wage hamoma hitanawanm ada minissunta prahna adui. ❤❤❤ akkita godak aadarei.
Thank you ❤️😊
Godak lassanai akkiyo harima hurathal oya
Thank you ❤️😊
සෑහෙන පාලුවෙන් හිටියේ වීඩියෝ එකක් එනකම්..
🙊🙊
Me parth mruu......❤akke..🥰yassi akkath penuwa ne thwath mru....yasi akkatai waduru patiyat denntm adarei.....❤
Thank you ❤️😊
ඔයයි ඔයාගේ පව්ලේ අයයි මාරම ශෝයී රිශී අක්කී..හරිම විනෝදයි 😊❤️....මාත් ආස ඔයාලා වගේ ඉන්න එකමුතුව ඉන්න ...හැමෝම පරිස්සමින් ඉන්න ❤️බුදු සරණයි අක්කියෝ හැමෝටම❤️
බුදුසරණයි ❤️❤️
adarei oyala hamotama.hamadama oi vage sathutin inna.
Thank you ❤️😊
Aneee vedio ekak aran awith nangi baba ... Ethana harima lassanai . Ahasath harima lassanai . ❤
Thank you ❤️😊
නපුරිච්චිට මාත් ගොඩාක් ආසයි .......❤️
Math ❤️
Ane me video eka shoi. Akki man oyata washi wela inne. Oya hari cute appa. Genath thiyaganna hithenawa. Ha patiyo.❤❤❤ Mage namath kiyannako akke... Parissamin inna akki. Budu saranai oyala hamotama.🌹🌹🌹
බුදුසරණයි ❤️❤️
නංගි බබාට ආදරෙයි..😂😘... ආදරෙයි අක්කියෝ 💙🥰😘
Thank you ❤️😊
❤❤Adarei akkiyo sathiyat video ekk dekk madi oygen ane😁♥️👀 it wada dann puluwannm kamk ne ane ♥️♥️ parissmin inna hode😊
Balamu ei ❤️
වීඩියෝ එක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ.ලස්සනයි video එක.මාත් ආසයි ඔයා වගේ life එක ගෙවන්න ඒත් අපිට එහෙම නෑ.ඔයාගේ video එකක් බැලුවහම මාර සතුටක් තියෙන්නේ එක කියලා නිම කරන්න බෑ❤ඔයා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️
ඔයාට මාව මතකද tiktok එකේ??