Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසම එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you very much ..🎉🎉🎉🎉
මම ආසම එක ❤️🥺
සුහ පැතුම් .දිගටම කරගෙන යන්න. ❤
Great job 👍
පරාක්‍රම නිරිඇල්ල මහත්මාගේ මෙම නාට්‍ය ඇතුළු නාට්‍යය මාලාවක් ම අපේ පාසැල් කාලයේ දැක බලා ගැනීමට අපට හැකියාව ලැබුණා. මට මතක විදිහට මෙම නාට්‍ය මාලාව නරඹන කාලයේ මතක විදිහට මගේ වයස අවුරුදු 14-15ක් වගේ වෙනවා. දැන් මට අවුරුදු 33ක්. හරිම සුන්දර කාලයක්. එතුමන් ගේ නාට්‍ය තුල රංගනයේ යෙදුන මෙම රංගධරයින් වචනයේ පරිසමාප්තියෙන්ම අතිශය රංගන කුසලතාවකින් පරිපූර්ණ වූ සහ පරිනත වූ අයයි. වාද්‍ය, ගායන වෘන්දය ගැන කියන්න වචන නෑ... ඒ තරමට ඔවුන්ගේ හැකියාවන් විශිෂ්ඨයි. අදටත් ඒ දෝංකාරය හිතට දෝංකාර දෙන තරමට ඔවුන් අති දක්ෂ ලෙස මෙම නාට්‍ය මාලාවන් සියල්ල එකකට එකක් නොදෙවෙනි ලෙස දර්ශනය කලා... නැවත දැකීමට සැලැස්ම සහ අනාගත පරපුර වෙනුවෙන් මෙවැනි නිර්මාණ ජනගත කිරීම සමාජ සත්කාරයක් ලෙසයි මම දකින්නේ. අවාසනාවකට අපේ රටේ කලාව තුල මෙවැනි දක්ෂයින් හට ඔවුන්ගේ හැකියාවන් ට සාපේක්ෂ තැනක් නොතිබීම අපේ රටේ මිනිස්සුන්ගේ අවාසනාවක්. හේතුව කලාවට උතුරලා පිටාර ගලන තරමට මනුස්සයෙක් කරන්නත් අසීලාචාර මිනිස්සුන් බිහි කරන්නත් හැකියාව තිබෙන බලවත් සියුම් අවියක් නිසාවෙනි.
මේවා බලන්න දෙනඑක ලොකු දෙයක්
වැල්ලවත්ත රාම කිෂ්ණා නාට්යසාලාවේදී මා කුඩා කල මෙය අම්මා සමග නරඹා තිබෙනවා ප්‍රවේශපත්‍ර මිල රුපියල් 10/=❤😢