Sabe Kodivinaya (සබේ කොඩිවිනය) | FM DEARANA KEMMURA ADAVIYA

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 34

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 6 місяців тому +3

    අද කතාව ලස්සනයි. භාරතී මහත්තයාට ස්තූතියි. ❤🙏🙂

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 7 місяців тому +17

    දකුනේ ඉන්නෙ පට්ටම වැඩ්ඩෝ.. ඒක මම අත්දැකීමෙන් දන්නවා.. මටත් කෙල්ලෙක්ව සෙට් කලේ ඒකීගෙම අම්මා තමයි.. අපේ පැත්තට උන් කුලියට ආවාම, මම බස්නාහිර පලාතේ.. මම ජීවිතේට වත් හිතුවේ නෑ ඒ කෙල්ලව සෙට් කරගන්න , එතකොට මට වෙබ සම්බන්දයක් තිබ්බා.. ඒ සේරම කොහොම උනාද කියලා මට තවමත් හිතාගන්න බෑ. 2014 මම ඒකෙල්ලව කසාද බැන්දා ජයට වෙඩිමක් අරන්, උන්ගෙ ගමට ගියෙත් කසාදෙන් පස්සෙ මුල්ම වතාවට, තියනවා කියපු කිසිම දෙයක් තිබ්බෙ නෑ. ගන්වතුරට යටවෙන ගෙයක් තිබ්බා. කිවුවේ කරාබුනැටි, පොල් ඉඩම් තියනවා කියලා.. ඒ සේරම බොරු,
    ඒත් ඒවා මම ඇහුවෙත් නෑ ..කාලයක් ආදරෙන් හිටියා ... ඒ ත් පහු වෙනකොට හේතුවක් නැතුව මට කසාද ජීවීතේ එපා උනා, වදය්ක් උනා, මේ වෙනකොට අපි ඩිවෝස් වෙලා අවුරුදු 5 වෙනවා.. එයානම් වෙන කෙනෙක් බැන්ද.. මම තවම මොනවද උනේ කියලා හිතාගන්න බැරුව ජීවත් වෙනවා,, ආයේ බදින්නත් බයයි,,
    මම කියන්න උත්සහ කරන්නෙ එහෙම ගුරුකම් වලින් දෙන්නෙක් එකතු කලත් ඒවා සදාකාලික නෑ..
    එකක් මට අමතක උනා.. මටත් උන්ගෙ අම්මා ගමේ ගිහින් ගෙනාවා කියලා දොදොල් තමයි ගෙනත් දුන්නෙ.. අපේ ගෙදර උන් ඔක්කම කෑවා, මට තවමත් හිටපු ගමන් විහිලු කරනවා මාතර දොදොල් කාලා කෙලව ගත්තා නේද කියලා..
    කවුරුත් කාටහරි ගුරුකන් කරන්න හිතන්න වත් එපා, ඒක මහ පවක්, ජීවීත නන්නත්තාර වෙනවා ..

    • @dilshancreation4172
      @dilshancreation4172 6 місяців тому +1

      😢😢😢

    • @Shanthi11073
      @Shanthi11073 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 4 місяці тому +1

      ඔය ඉනාව අයින්කරගන්න නැත්තම් පිළිකාවට හැරෙනවා..උදව්වක් ඕන්නම් කියන්න මුස්ලිම් වෙදෙක් ඉන්නවා මැරෙන දවසෙ ඉදල ආපස්සට කියන්නෙ පොර..ඉනාවක් දීල නම් ඒකත් කියනවා කරපු උන් එක්කම

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 4 місяці тому

      @@ZiyaTel-dz4qm මාත් එක අහලා තියෙනවා, කසාද ජීවිතේ ඉන්නකොට ප්‍රශ්න එනකොට අපේ ගෙදරින් බැලුවාම තමයි කියලා තිබ්බෙ බඩට දෙයක් දීලා තියෙනවා කියලා, කියලා තිබුනා ඒක අයින් කලොත් කොහොමත් කසාදේ කැඩෙනවා කියලා, ඒත් යම් කාලෙක අපි ඩිවෝස් වෙනවා, එතනින් එහාටනම් කිසිම දෙයක් කලේ වත් බැලුවේ වත් නෑ,
      ස්තුතියි ඔයාගේ කොමෙන්ට් එකට,

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 4 місяці тому

      ​@@ZiyaTel-dz4qmස්තුතියි .

  • @shenuvihaga7529
    @shenuvihaga7529 7 місяців тому +2

    කතාවක් මගින් නතර නොවී අවසානයක් වෙනකන් තියෙනවනම් වටිනව

  • @Oppoekak
    @Oppoekak 6 місяців тому +3

    මේ කොඩිවින ඇත්ත මොකද මට දෙයක් කරලා තිබ්බා. ඒක කපලා දුන්නෙ බදුල්ලෙ ගුරුන්නාන්සේ සියා කෙනෙක්. තාමත් මේ දේවල් හරියට කරන අය ඉන්නවා.

    • @prishanchanesh7736
      @prishanchanesh7736 6 місяців тому

      බදුල්ලෙ ගුරුන්නාසෙට කියල හොදට ඇරවගනින් මෝඩ යකා

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 4 місяці тому

      කොච්චර කාලෙකට කලින්ද ඕක උනේ

  • @dila_music7986
    @dila_music7986 7 місяців тому +2

    අදත් අහනව මන්. හැමදාම දන්නකො කතාවක්

  • @dilanthudayanga6224
    @dilanthudayanga6224 7 місяців тому +5

    දැන් බලාගෙන ඉන්න නිසා වෙන්න ඇති කතාව නැත්තේ

  • @gngn1860
    @gngn1860 7 місяців тому +10

    ඇයි දැන් සතියෙ දවස් පහේම කෙම්මුර අඩවිය නැත්තෙම මම හරිම ආසාවෙන් මේ වැඩ සටහන අහන්නෙ ඒත් හැමදාම නෑ දැන්😞😞😞😞

    • @prishanchanesh7736
      @prishanchanesh7736 6 місяців тому

      ඔයා වගේ ගොන්නු දැන් ගොඩක් අඩුනිසා

    • @RushaniIsurika
      @RushaniIsurika 6 місяців тому

      ගුරුන්නාන්සෙ , දන්න කතා , එච්චරයිද කොහෙද 😂

  • @shehankaushalya9059
    @shehankaushalya9059 7 місяців тому +2

    දිගටම කතා දාන්න ❤

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 7 місяців тому +1

    ඇයි දැන් කතාව දන්නෙ නැත්තෙ❤❤❤❤❤

  • @mahason_adawiya.
    @mahason_adawiya. 7 місяців тому +1

    කෙම්මුර අඩවිය 💀🌘

  • @achiradilshan8086
    @achiradilshan8086 7 місяців тому +1

    😍❤️

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 6 місяців тому +1

    මම හිතුවෙ කුකුල් චමින්ද කියලා....😁😁😁

  • @kapilakumara7395
    @kapilakumara7395 6 місяців тому +1

    එදා යන කතාව පහුවෙනිදට දාන්න ආයෙ කියන්න තියන්න එපා.. (හො.ම.ත.ග.යු)

  • @RasikaDassanayaka-il8kh
    @RasikaDassanayaka-il8kh 6 місяців тому

    ඔබතුමාගෙන් පස්සේ ගෝලයෝ නැද්ද මහත්මයා

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 4 місяці тому

      තව ටික කාලයයි මෙතුමා යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන්නෙ..

  • @AvishkaMadushan-qp7co
    @AvishkaMadushan-qp7co 6 місяців тому

    අදත් කොපියක් නේද😂😂😂

  • @HarshanaChathuranga-b1d
    @HarshanaChathuranga-b1d 6 місяців тому

    යකෙක්ව දැක්කහම පොඩ්ඩක් බයවෙයන්...නිකන් යාලුවෙක් දැක්කා වගේ හැසිරෙන් නැතිව...dobin තමයි කේස්

  • @leendassanayaka4919
    @leendassanayaka4919 6 місяців тому +1

    Baratti une ata2ke mail idilada.wachala wesige putha

    • @KaveeshanaVimukthi
      @KaveeshanaVimukthi 6 місяців тому +2

      කුනු හරප කියන්න පුලුවන් කියල පෙන්නනවද බන් 😅😅 ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා 😂

  • @Nimmanachathu
    @Nimmanachathu 4 місяці тому

    Grunnasege contact number ekak nadda

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 4 місяці тому

      මන් ලග තියෙ

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 4 місяці тому

      @@kayfun9646 සිරාද😮‍💨