Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ අද නම් අසෙනි❤️මහි හොද කොටසක් දුන්නා අසෙනි මහිලාගෙ ගෙදරට ම ආවානේ thank s අද්දයක්ශක තුමෝ මාසයකට විතර පස්සේ තමයි සතුටු හිතෙන හොද කොටසක් දුන්නේ thanks thanks thanks
අසේල අසිනිව හොයන් එන්න කලින් නීශා ඇත්ත ඔක්කොම අසිනිට කියලා කල්පනට හොද පාඩමක් වෙනවට කැමති අය like එකක් දාන් යන්නෝ😉😉😉👇👇👇
Man
මම
aniwaryen.yalu.mataka.hitina.padamak.uganai.hoda.wede
👍
Mn
දැන්වත් අසෙනිගෙයි මහිගෙයි ලස්සන romantic sences ටිකක් දෙන්නකෝ එදිරි😊😊😊😊😊😊
ඔව් එදිරි මාමේ ප්ලීස්
Ou aneeee
Ammoooo ow
Hata aniddama apiwa puduma karai
දැන්වත් අපිගැන හිතන්න
තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා.. ඔබ නොදැක කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා 😍 අසිනි මහී 😍
👍❤️❤️❤️❤️❤️
@@Maleeperera-j5x ❤️❤️
😂
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@mntmudiyansey3275 මොකෝ 😏
අසේනි මහී ලගට ආපු එක නම් හොඳයි නේද 👍..ආයෙමත් ඒ දෙන්නා ආදරෙන් ඉදී..👍❤️
Ane ow ehem ikmnt ayem innwnm hodi.ane dnwth e dennge romantic scenes tikk ona.dn masa ganakin giye na e dennge scenes tikk.ep wel thinne apit e dennw pennanntiwa ekt.dnwth methraha iwara karla e dennage lassana scenes tikk ona apit dnnm ati meka
♥️♥️♥️
@@nethmiaberathna7006 👍👍👍❤️
Deweni inima
නොහිතපු වෙලාවක අසනි මහීලගෙ ගෙ දරට ආවෙ සතුටුයි යසයි අසෙලයටයි කල්පනයටයි ගෑනි ටයි
එදිරි uncle ඔය ගැම්මෙන්ම අසෙනි මහී යාලු කරන්නකෝ 😍😍
අනේ තැන්ක් යූ එදිරි මාමේ අසනිවයි මහීවයි මුනගස්සපු එකට.අද ඉඳන් කතාව ආසාවෙන් බලනවා.ආයෙත් ඒ දෙන්නව වෙන් කරන්න එපා හොඳේ
Thanks thanks
😁✌️
Ou ahhh
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෙ එදිරි uncle ,thanks එදිරි uncle .අසනි ❤️😘මහී
කථා නොකරට කමක් නැ අසිනි මහි එක්ක දැක්කේ මස 2 කින් වගේ thanks ediri ekawath dunnata
මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සෙට් 1ක කෝ
Api
අපි🤭
Hm
Owane
Aneee ow appa
අනේ මහීගෙ තියෙන ආදරේ 😘😘❤❤❤❤❤❤❤
අනෙ අසෙනි මහිව නැවත වෙන් කරන්න එපා එදිරි අන්කල් .please😘😘😘🤠
.
හ්ම්ම්ම් ඔව් 😢😢
Ekanam aththa
@@Maleeperera-j5x qq¹11qqqqqqqqqqqqqqqqqq
Ow dnnm itin ati dn dennge hadawatha bidala adre kiwwt psseth deparkma thrha krne ediri oya ayenm ehem krnn epa dnwth dennt denw hodin therum gena adre krna widiyt ktw hrigassannko.ayem ehem wen krnn epa ane dnwth ylu krnnko. Aye adath prshna danna nm epa.mek methnin wth aththa Dana gena iwara krnnko.
ලන්කා වාසී ජනතවගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුව එදිරි uncle ,ඒ වෙනුවෙන් සුවහසක් අසනි ❤️😘මහී fansla වෙනුවෙන් එදිරි uncle ට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් ගොන් හරක් ජනතාවගෙ ප්‍රශ්න 😂
Aseni awata sathutu aya ko
Apitanam harima sathutui
අසේනි ,මහී ඉක්මනට යාලු වෙන්නකෝ
සිරාවටම ලස්සනයි අද කතාව පට්ට බලන්න ආස හිතෙනවා
අනේ මහීගෙ සතුට..හැබැයි අසෙනි ඔයා වචනයක් කතා කලේ නෑ.😞
අසිනි තරහෙන් ඉන්නේ මහිත් නපුරානේ ඉස්සර දැන් අසිනි
Oka hariyai
Paw mahee
දැන් ඉතින් මහී අසෙනි එකතු කරානම්🥰 හරි කියන අය කෝ බලන්න👍♥
අනේ ඔව්❤
👍👍👍👍
Aniwarayen.good.news❤❤❤❤🌹🌹🌹👍🇱🇧
@@chitrakumarikumari888 👍
Ane ou sepata ninda yai
ඔව් හෙට නම් මරු ඒදෙන්නා ආයිත් යාලුවෙයි මහී ඒතරම් ප්‍රශ්න අහලත් උත්තර දුන්නේ නැති එකට මට විතරද මහී ගැන දුක හිතුනේ
හොද වැඩේ මෙහෙම දෙමව්පියන්ට ,දරැවෝ හිර කරලා හදනවට, ළමයින්ට එයාලගේ නිදහස දෙන්න ඕන ,ඕනවට වඩා නීති නොදා👉👉 මෙහෙම හිර කරන ගොඩක් ළමයින්ගේ ජීවිත විනාශ වෙන්නේ මේ වගේ වැඩ නිසා
Yko meka kathawak
@@isurunavod යකෝ අද රටේ ඇත්ත් ඕකම තමා
ඒ වගේ නෑනලා නම් වාසනාවක් ඕයි.
මගේ නෙනේත් මේ වගේ ❤❤❤මන් ගොඩක් ආදරෙයි 🥰🥰
කතාවට වුනත් හරිම මූසලයි සේමිණී කොහොමද කලීං නැටුවෙ අසිනිගෙ අම්මා
Hoda wade
කල්පන මහීගෙ ගෙදර එන්න කලින් අසෙනිට නීශා ඇත්ත කිව්වොත් හොදා
Gatraee
අසේනි ආව සතුටට මහී දුවගෙන ආවා... ඒත් අසේනි එක වචනයක් කතා කරේ නෑ...
හෙටතමයි කල්පනයා හැමෝම ඉස්සරහ මට්ටු වෙන්නෙ.හෙට කල්පනයගෙ අවසානය 😂😂😂
Hithana tharam kathawa hodata una nm, mechchara masayak withra ubala arun dennawa ekathu krnna gaga meke walalenne nne neda😂💔😂😂😂😂😂😂😂
@@sandaru2900 😏😂ඇත්ත කතාව
කල්පන මහීලගෙ ගෙදර එන එකට බය වෙන්න දෙයක් නෑ.නීශත් ඉන්නවනෙ.කියලා දෙයි හොදට 😂
Oo
අඩේ පව් මහියා 😔. අසෙනි කතා කරන්නෑනේ 😥. හෙටවත් උන් දෙන්නව එකතු කරන්න එදිරි හොදේ 😁❤️❤️. අනන්ත වූ බුදු ගුණ බලෙන් කොරෝනා වසංගතයෙන් මුලු ලොවම සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏
අසෙනි මහී ඉක්මනට එකතු වෙනවට කැමති අය like 1ක් දාගෙන යමු
😊😊❤️❤️❤️❤️
Ane ediri uncle aye mahi aseni wen karanna epa 😆
මහී අසෙනි ගොඩ කාලෙකින් බලාගත්ත. මහීට නම් ගොඩක් සතුටුයි.
මුලු drama එකටම අද තමා එදිරි සදරනයක් කරේ. සතුටුයි. හැමදාම ඔහෝම ඉන්නකෝ එදිරි.
අද නම් කතාව සුපිරියි.එත් මහී අසනියි ඉක්මනට එකතු වෙනවානම් තවත් සුපිරියි.
යකෝ මාර අම්මයි තාත්තා යි ලමයෙක් නැති උනාම ඔහොම ඉන්නවා දැක්කමයි😂😂😂😂
හිතුවෙවත් නැති පට්ටම දෙයක් තමයි වුනේ. මේකට හදවතින්ම කැමැති අය කෝ
Asbimectrsr
අද කතාව නම් ලස්සනයි
අනේ කලපන මහීගේ ගෙදර එනකොට අසේනි ඉන්නවනේ ඒ නිසා ටිකක බය වෙලා ඉන්න අය කෝ💪
Ammo ou
කල්පනයා එනකොට සේරම ප්‍රරස්න විසදිලා ඉවරයි හුරේ මහි අසනි 😘🙏
අසිනි මහී ඒ ආදරේ 😍😍
අනේ එදිරි අංකල්....මේ වගේම ඉස්සරහට අපිටා ගොඩක් ආසාවෙන් කතාව බලන්න පුලුවන් අසිනි මහී❤️ ආපහු වෙන් කරන්න එපා අනේ plzzzz....🥺🙏 ඉක්මන්ට ම ඒ දෙන්නව යාලු කරන්නකො අනේ🥺❤️ අර කලපනයටයි උගෙ සෙට් එකටයි හොඳ පඩමක් උගන්නනවට කැමති set එක කෝ.....🙋🙋🙋🙋😁
කල්පන එන්ඩ කලින් හැමදේම කිවොත් හොදා අසිනිට නිශා
අනෙ දැන් වත් අසී මහී සීන් දෙනවද සාරන්ග එදිරි මහත්වරු
ඒකනෙ
Nodakin me semini iya adanharmti
හෙට තමයි හොදම දවස...දෙය්‍යනේ කියල කල්පනයලයි ඔක්කොම ඉස්සරහා නීශට ඇත්ත කියන්න ලැබේවා...කල්පනගෙ රෙදි ගැලවේවා...
අද සේමිනී අඬනකොට නම් දුක හිතුනා හොඳේ. මොනා උනත් එතන තියෙන්නෙ අම්මගෙ ආදරේනේ
දෙතුන් පාරකට වඩා බැලුවා අදනම්..සුපිරි..අයෙනම් අසීමහී දෙන්නා වෙන් කරන්නනම් එපා...ප්ලීස්ස්ස්..😍
මහියට තියන සතුට
නීෂා අසෙනි තාත්තා කල්පන ඉස්සර හා ඔක්කොම වමාරද්දි කල්පනට මොනව වෙයිද
Kal panaya harila yanna yai 🤣🤣🤣
@@uflora3558 😂🤣😅😁
පොලිසියට නොයා මහීලා ගෙදර ගිය එක මෝඩ වැඩක් නෙවේද.. 🤔
සීයාගේ ප්ලැන් එක සුපිරියටම අසෙනි ක්‍රියාත්මක කලා මරු 💪❤මහීගේ සතුට 😀❤
මහී පිස්සෙක් වගේ නේ අද 😥🥰❤️
Paw and itin eyt godk sthutu ati eka nisa wennti eyt adahagannth bro wennti eka paratama aseniw dakkahama. Ai ane kochchra kalyk hewwd eya itin aseniwa.anika pahugiya tike eya aseni ntiw marila wgene hitiye.eth itin aseni ew dnnane ekane ey adum gane wachanaykwth katha Kre nththe.aduma gane muhuna dihawth bluwe nane.paw itin mahi.
Monw krnnd itin tikak iwsanna wenw thmi aseni aththa Dana ganna kal.
අද නෙමෙයි හෙට තමයි දවස......🤗🤗🤗🤗🤗
මොනවා වුනත් අසෙනියි මහියි එකතු කරපු එකනම් ගොඩක් හොදයි 🤗💕 මහීගේ සතුට.....😍😍 හෙට තමයි කල්පනට හොද වැඩේ.....😏😏
මොනව වුනත් සෙවුමිනි මරු කතාවක් කීව ඇමතිට කවර්වෙලා ඇමතිගෙන් ආරක්ශා වෙන බටයො ටිකක්
මහීගෙ සතුට පෙන්නපු හැටි නියමයි. 💦 අසනි ටිකක් ගනන් උස්සල අඩාගෙන එයි. ♥️ මහීගෙ ආදරේට 5ක් දාන්න. 👋 💠
කල්පන එද්දි නීශාත් එහේ ඉදී...යසයි කල්පනට😂
අද නම් නයිස් ඈ😁✌️ සතුටුයි අනි මට අසෙනි මහි දෙන්නා ආයේ යාලු වෙන එකට😁✌️මොනා වුනත් අම්මාගේ ඇස් දෙකට කදුලු ආවානේ ටිකක් හිනා ගියා ඒත් සුට්ටක් දුකයි 👻💞
Hmm
අනේ නියමයිනේ සුපිරි 💕💕💕💕💕💕❤️❤️❤️❤️
ආයෙමත් ගොන් මිලින්ද ගොන් කල්පනයට මොන 👻👻💀💀ගොන් පලානයක් සෙට් කරන්න 🥵🥵🥵🥵🥵🥵බලඉ💕💕💕
අසේනිගෙයි මහීගෙයි ප්‍රශ්නෙත් ඔහොමම ඉවර කරල දාන්න එදිරි....💖💖💖
Onna kaalekin hoda kaallak giya. Thanks🙏🙏💖💖
එදිරි මාමට බැන බැන හිටපු මං අද හොදක් කියනොවො 🙈 තැන්කූ අම්මෝ ඒ දෙන්නව හම්බුනා..දැන් තිය්යෙන්නෙ යාලුකරන්නයි ❤
කතාවක් උනත් අසේනි මහිලගේ ගෙදර ගිය එකට ගොඩක් සතුටු හිතුනා. එ් වගේම හිතට දැනුනා එ් කොටස...
අසේනි,ඔයානම්,අද,අපි,අඩෙවුවා😍😍😍😍
අසනිව දැක්කම මහීගෙ මූනේ තිබ්බ සතුට
අම්මෝ අදනම් හිත මොකදෝ වුණා අප්පා සතුට වැඩිකමට ම...💖🤗 තන්කූ එදිරි මාමියෝ...😁😘 ඒත් ඉතින් මහී ගැන දුකයි අසෙනිගෙත් ලොකුකමනෙ..😐 හැබැයි ඔන්න ඉක්මනට යාළු කරන්නෝනි ඇහ් අපේ අසීමහීව...☺️😋
Tv එකේ බලන්න කලින් youtube එකේ බලන අය කෝ
Tv ekata kalin kohomada youtube eken balanne
මහියගේ සතුට අම්මො එක මටනම් පට්ට සතුටු යි එකට 🤣😍😍🥰😍😝❤️
අද කොහොම්ද weius එදිරි අන්කල්..👌👌👌👍😁😁😁❤️❤️😍❤️😍❤️
හොද වැඩේ අසෙනිගෙ අම්මට ...
අම්මෝ අදනම් නියමයි 😍😍💖
අද කතාව නම් මරු ❣️✌️
Aseni oya niymai 😘😘
කතාව හොඳම ටික bro super ❤❤❤
Ammo me dawasa enakan perum purapu tharam. Ada nm maarama satutui❣️❣️thank you ediri mame🤭
අසෙනි දැකපු පාර මහිගේ සතුට,,,අසේල මහිගේ ගෙදරට එන්න ඉස්සර නිශා සමිපුර්ණ වේචිච දේ කිවුවානමි හරි,,,මහි අසි ඉක්මනට යාලු කරන්න,,,රචකයාගේ තම වැඩ ටික අසෙනි රන්ජන් අයියාගේ බොඩිමෙ හරි අමයාගේ ගෙදරට හරි එක්කන් ගියානමි හරි,,,💖💖❤❤💞💞💖💖❤❤💞💞
අසෙනි මහියව තබසතේකට ගනන් ගත්තෙ නෑ. පව් අහින්සකෙය
Mahi + aseni Yalu wewaa👇
අද මහීගෙ සතුට අම්මෝ ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥වගෙ
අසෙනි ආවට ගොඩාක් සතුටු අය කෝ බලන්න 💞💞 මහී♥️ අසෙනි
මට ..විතරද ඇඩුනේ ...අසිනිගෙයි මහිගෙයි හමුවිමට .....❤️❤️❤️😘😘😘😍😍😍😍😍
Ada niyamai lavathma 👌
අනේ ඉක්මනින් අයේ මහී ආසේනී යාලු කරලා දෙන්න ❤️😍😍😍
කල්පන තමා හොදටම කලේ 😁අසේල එද්දි අසේනි බැදලනම් 👌 මරු
අනේ මේ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා❤️😍
මගෙ අම්මෝ ඔතනින් හරි හැංගි හොරා mission ඉවරවෙලා අසේනී මහී එකතු වුණ එක ලොකු දෙයක්... 🥰🥰
Ammo athi yanthn asini mahi seen ekak..adanm super..aswen bluwa ada episode eka.👍
අදනමි ගොඩාක් ලස්සනයි👌👌👌
අකිල අයියාගෙ දොනීය ඒ ඇඩ් එකනම්....😍😍😍❤️❤️❤️
Thamath adarey. 😍Mahit kochar sathutu adda..... ❤️💖❤️🥀
අසෙනි අම්මගෙ අද රගපැමනම් ඇත්තම අම්ම කෙනෙක්ගෙ ඒ වෙලාවෙ එන හැගීමම ඒ විදියටම රගපෑව❤️❤️
අම්මෝ අද ලයිව් බලපු අයකෝ
අදනම හරිම ලස්සනයි
Thanks එදිරි 😍🙏🏻
යකු මරු තාත්තා දුව නැ කිව්වා ම දුවලා එන්න එපැයි 😃
අසෙනි ❤️ මහී
Ane. Ada aseni awa.
තාමත් ආදරෙයී😘😘
කල්පනය එද්දි නීශ ඔක්කොම කියල තියෙයි නේහ්..😅
😊😊😊😊
Ehema wela thibunoth hodai
සේමිනීගේ ඇඩිල්ලනේ යකෝ වැඩේ 😂😂
මේ අසේනිගෙ රඟපෑම හරිම අතාත්ත්විකයි. උවමනාවෙන් රඟපානවා වගේ.
අය මේ දෙන්නට මොකුත් වෙන්න දෙන්නෙපා එදිරි මාමා.
Maru saha ada episode aka
අනේ අද නම් අසෙනි❤️මහි හොද කොටසක් දුන්නා අසෙනි මහිලාගෙ ගෙදරට ම ආවානේ thank s අද්දයක්ශක තුමෝ මාසයකට විතර පස්සේ තමයි සතුටු හිතෙන හොද කොටසක් දුන්නේ thanks thanks thanks
අසේල අසිනිව හොයන් එන්න කලින් නීශා ඇත්ත ඔක්කොම අසිනිට කියලා කල්පනට හොද පාඩමක් වෙනවට කැමති අය like එකක් දාන් යන්නෝ😉😉😉👇👇👇
Man
මම
aniwaryen.yalu.mataka.hitina.padamak.uganai.hoda.wede
👍
Mn
දැන්වත් අසෙනිගෙයි මහිගෙයි ලස්සන romantic sences ටිකක් දෙන්නකෝ එදිරි😊😊😊😊😊😊
ඔව් එදිරි මාමේ ප්ලීස්
Ou aneeee
Ammoooo ow
Hata aniddama apiwa puduma karai
දැන්වත් අපිගැන හිතන්න
තාමත් ආදරෙයි මං මගෙ ඇස් දෙකට වඩා.. ඔබ නොදැක කොහොම ඉන්නද මම ඉරණම ඔබෙ නමට ලියා 😍 අසිනි මහී 😍
👍❤️❤️❤️❤️❤️
@@Maleeperera-j5x ❤️❤️
😂
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@@mntmudiyansey3275 මොකෝ 😏
අසේනි මහී ලගට ආපු එක නම් හොඳයි නේද 👍..ආයෙමත් ඒ දෙන්නා ආදරෙන් ඉදී..👍❤️
Ane ow ehem ikmnt ayem innwnm hodi.ane dnwth e dennge romantic scenes tikk ona.dn masa ganakin giye na e dennge scenes tikk.ep wel thinne apit e dennw pennanntiwa ekt.dnwth methraha iwara karla e dennage lassana scenes tikk ona apit dnnm ati meka
♥️♥️♥️
@@nethmiaberathna7006 👍👍👍❤️
Deweni inima
නොහිතපු වෙලාවක අසනි මහීලගෙ ගෙ දරට ආවෙ සතුටුයි යසයි අසෙලයටයි කල්පනයටයි ගෑනි ටයි
එදිරි uncle ඔය ගැම්මෙන්ම අසෙනි මහී යාලු කරන්නකෝ 😍😍
අනේ තැන්ක් යූ එදිරි මාමේ අසනිවයි මහීවයි මුනගස්සපු එකට.අද ඉඳන් කතාව ආසාවෙන් බලනවා.ආයෙත් ඒ දෙන්නව වෙන් කරන්න එපා හොඳේ
Thanks thanks
😁✌️
Ou ahhh
ඔන්න ඔහොම තමයි ඉන්න ඕනෙ එදිරි uncle ,thanks එදිරි uncle .
අසනි ❤️😘මහී
කථා නොකරට කමක් නැ අසිනි මහි එක්ක දැක්කේ මස 2 කින් වගේ thanks ediri ekawath dunnata
මේ දවස එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු සෙට් 1ක කෝ
Api
අපි🤭
Hm
Owane
Aneee ow appa
අනේ මහීගෙ තියෙන ආදරේ 😘😘❤❤❤❤❤❤❤
අනෙ අසෙනි මහිව නැවත වෙන් කරන්න එපා එදිරි අන්කල් .please😘😘😘🤠
.
හ්ම්ම්ම් ඔව් 😢😢
Ekanam aththa
@@Maleeperera-j5x qq¹11qqqqqqqqqqqqqqqqqq
Ow dnnm itin ati dn dennge hadawatha bidala adre kiwwt psseth deparkma thrha krne ediri oya ayenm ehem krnn epa dnwth dennt denw hodin therum gena adre krna widiyt ktw hrigassannko.ayem ehem wen krnn epa ane dnwth ylu krnnko. Aye adath prshna danna nm epa.mek methnin wth aththa Dana gena iwara krnnko.
ලන්කා වාසී ජනතවගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුව එදිරි uncle ,ඒ වෙනුවෙන් සුවහසක් අසනි ❤️😘මහී fansla වෙනුවෙන් එදිරි uncle ට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔව් ගොන් හරක් ජනතාවගෙ ප්‍රශ්න 😂
Aseni awata sathutu aya ko
Apitanam harima sathutui
අසේනි ,මහී ඉක්මනට යාලු වෙන්නකෝ
සිරාවටම ලස්සනයි අද කතාව පට්ට බලන්න ආස හිතෙනවා
අනේ මහීගෙ සතුට..හැබැයි අසෙනි ඔයා වචනයක් කතා කලේ නෑ.😞
අසිනි තරහෙන් ඉන්නේ මහිත් නපුරානේ ඉස්සර දැන් අසිනි
Oka hariyai
Paw mahee
දැන් ඉතින් මහී අසෙනි එකතු කරානම්🥰 හරි කියන අය කෝ බලන්න👍♥
අනේ ඔව්❤
👍👍👍👍
Aniwarayen.good.news❤❤❤❤🌹🌹🌹👍🇱🇧
@@chitrakumarikumari888 👍
Ane ou sepata ninda yai
ඔව් හෙට නම් මරු ඒදෙන්නා ආයිත් යාලුවෙයි මහී ඒතරම් ප්‍රශ්න අහලත් උත්තර දුන්නේ නැති එකට මට විතරද මහී ගැන දුක හිතුනේ
හොද වැඩේ මෙහෙම දෙමව්පියන්ට ,දරැවෝ හිර කරලා හදනවට, ළමයින්ට එයාලගේ නිදහස දෙන්න ඕන ,ඕනවට වඩා නීති නොදා👉👉 මෙහෙම හිර කරන ගොඩක් ළමයින්ගේ ජීවිත විනාශ වෙන්නේ මේ වගේ වැඩ නිසා
Yko meka kathawak
@@isurunavod යකෝ අද රටේ ඇත්ත් ඕකම තමා
ඒ වගේ නෑනලා නම් වාසනාවක් ඕයි.
මගේ නෙනේත් මේ වගේ ❤❤❤මන් ගොඩක් ආදරෙයි 🥰🥰
කතාවට වුනත් හරිම
මූසලයි සේමිණී කොහොමද කලීං නැටුවෙ
අසිනිගෙ අම්මා
Hoda wade
කල්පන මහීගෙ ගෙදර එන්න කලින් අසෙනිට නීශා ඇත්ත කිව්වොත් හොදා
Gatraee
අසේනි ආව සතුටට මහී දුවගෙන ආවා... ඒත් අසේනි එක වචනයක් කතා කරේ නෑ...
හෙටතමයි කල්පනයා හැමෝම ඉස්සරහ මට්ටු වෙන්නෙ.හෙට කල්පනයගෙ අවසානය 😂😂😂
Hithana tharam kathawa hodata una nm, mechchara masayak withra ubala arun dennawa ekathu krnna gaga meke walalenne nne neda😂💔😂😂😂😂😂😂😂
@@sandaru2900 😏😂ඇත්ත කතාව
කල්පන මහීලගෙ ගෙදර එන එකට බය වෙන්න දෙයක් නෑ.නීශත් ඉන්නවනෙ.කියලා දෙයි හොදට 😂
Oo
අඩේ පව් මහියා 😔. අසෙනි කතා කරන්නෑනේ 😥. හෙටවත් උන් දෙන්නව එකතු කරන්න එදිරි හොදේ 😁❤️❤️. අනන්ත වූ බුදු ගුණ බලෙන් කොරෝනා වසංගතයෙන් මුලු ලොවම සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏
අසෙනි මහී ඉක්මනට එකතු වෙනවට කැමති අය like 1ක් දාගෙන යමු
😊😊❤️❤️❤️❤️
Ane ediri uncle aye mahi aseni wen karanna epa 😆
මහී අසෙනි ගොඩ කාලෙකින් බලාගත්ත. මහීට නම් ගොඩක් සතුටුයි.
මුලු drama එකටම අද තමා එදිරි සදරනයක් කරේ. සතුටුයි. හැමදාම ඔහෝම ඉන්නකෝ එදිරි.
අද නම් කතාව සුපිරියි.එත් මහී අසනියි ඉක්මනට එකතු වෙනවානම් තවත් සුපිරියි.
යකෝ මාර අම්මයි තාත්තා යි ලමයෙක් නැති උනාම ඔහොම ඉන්නවා දැක්කමයි😂😂😂😂
හිතුවෙවත් නැති පට්ටම දෙයක් තමයි වුනේ. මේකට හදවතින්ම කැමැති අය කෝ
Asbimectrsr
අද කතාව නම් ලස්සනයි
අනේ කලපන මහීගේ ගෙදර එනකොට අසේනි ඉන්නවනේ ඒ නිසා ටිකක බය වෙලා ඉන්න අය කෝ💪
Ammo ou
Man
කල්පනයා එනකොට සේරම ප්‍රරස්න විසදිලා ඉවරයි හුරේ මහි අසනි 😘🙏
අසිනි මහී ඒ ආදරේ 😍😍
අනේ එදිරි අංකල්....මේ වගේම ඉස්සරහට අපිටා ගොඩක් ආසාවෙන් කතාව බලන්න පුලුවන් අසිනි මහී❤️ ආපහු වෙන් කරන්න එපා අනේ plzzzz....🥺🙏 ඉක්මන්ට ම ඒ දෙන්නව යාලු කරන්නකො අනේ🥺❤️ අර කලපනයටයි උගෙ සෙට් එකටයි හොඳ පඩමක් උගන්නනවට කැමති set එක කෝ.....🙋🙋🙋🙋😁
කල්පන එන්ඩ කලින් හැමදේම කිවොත් හොදා අසිනිට නිශා
අනෙ දැන් වත් අසී මහී සීන් දෙනවද සාරන්ග එදිරි මහත්වරු
ඒකනෙ
Nodakin me semini iya adanharmti
හෙට තමයි හොදම දවස...දෙය්‍යනේ කියල කල්පනයලයි ඔක්කොම ඉස්සරහා නීශට ඇත්ත කියන්න ලැබේවා...කල්පනගෙ රෙදි ගැලවේවා...
අද සේමිනී අඬනකොට නම් දුක හිතුනා හොඳේ. මොනා උනත් එතන තියෙන්නෙ අම්මගෙ ආදරේනේ
දෙතුන් පාරකට වඩා බැලුවා අදනම්..සුපිරි..අයෙනම් අසීමහී දෙන්නා වෙන් කරන්නනම් එපා...ප්ලීස්ස්ස්..😍
මහියට තියන සතුට
නීෂා අසෙනි තාත්තා කල්පන ඉස්සර හා ඔක්කොම වමාරද්දි කල්පනට මොනව වෙයිද
Kal panaya harila yanna yai 🤣🤣🤣
@@uflora3558 😂🤣😅😁
පොලිසියට නොයා මහීලා ගෙදර ගිය එක මෝඩ වැඩක් නෙවේද.. 🤔
සීයාගේ ප්ලැන් එක සුපිරියටම අසෙනි ක්‍රියාත්මක කලා මරු 💪❤
මහීගේ සතුට 😀❤
මහී පිස්සෙක් වගේ නේ අද 😥🥰❤️
Paw and itin eyt godk sthutu ati eka nisa wennti eyt adahagannth bro wennti eka paratama aseniw dakkahama. Ai ane kochchra kalyk hewwd eya itin aseniwa.anika pahugiya tike eya aseni ntiw marila wgene hitiye.eth itin aseni ew dnnane ekane ey adum gane wachanaykwth katha Kre nththe.aduma gane muhuna dihawth bluwe nane.paw itin mahi.
Monw krnnd itin tikak iwsanna wenw thmi aseni aththa Dana ganna kal.
අද නෙමෙයි හෙට තමයි දවස......🤗🤗🤗🤗🤗
මොනවා වුනත් අසෙනියි මහියි එකතු කරපු එකනම් ගොඩක් හොදයි 🤗💕 මහීගේ සතුට.....😍😍 හෙට තමයි කල්පනට හොද වැඩේ.....😏😏
මොනව වුනත් සෙවුමිනි මරු කතාවක් කීව ඇමතිට කවර්වෙලා ඇමතිගෙන් ආරක්ශා වෙන බටයො ටිකක්
මහීගෙ සතුට පෙන්නපු හැටි නියමයි. 💦 අසනි ටිකක් ගනන් උස්සල අඩාගෙන එයි. ♥️ මහීගෙ ආදරේට 5ක් දාන්න. 👋 💠
කල්පන එද්දි නීශාත් එහේ ඉදී...යසයි කල්පනට😂
අද නම් නයිස් ඈ😁✌️ සතුටුයි අනි මට අසෙනි මහි දෙන්නා ආයේ යාලු වෙන එකට😁✌️මොනා වුනත් අම්මාගේ ඇස් දෙකට කදුලු ආවානේ ටිකක් හිනා ගියා ඒත් සුට්ටක් දුකයි 👻💞
Hmm
අනේ නියමයිනේ සුපිරි 💕💕💕💕💕💕❤️❤️❤️❤️
ආයෙමත් ගොන් මිලින්ද ගොන් කල්පනයට මොන 👻👻💀💀ගොන් පලානයක් සෙට් කරන්න 🥵🥵🥵🥵🥵🥵බලඉ💕💕💕
අසේනිගෙයි මහීගෙයි ප්‍රශ්නෙත් ඔහොමම ඉවර කරල දාන්න එදිරි....💖💖💖
Onna kaalekin hoda kaallak giya. Thanks🙏🙏💖💖
එදිරි මාමට බැන බැන හිටපු මං අද හොදක් කියනොවො 🙈 තැන්කූ අම්මෝ ඒ දෙන්නව හම්බුනා..දැන් තිය්යෙන්නෙ යාලුකරන්නයි ❤
කතාවක් උනත් අසේනි මහිලගේ ගෙදර ගිය එකට ගොඩක් සතුටු හිතුනා. එ් වගේම හිතට දැනුනා එ් කොටස...
අසේනි,ඔයානම්,අද,අපි,අඩෙවුවා😍😍😍😍
අසනිව දැක්කම මහීගෙ මූනේ තිබ්බ සතුට
අම්මෝ අදනම් හිත මොකදෝ වුණා අප්පා සතුට වැඩිකමට ම...💖🤗 තන්කූ එදිරි මාමියෝ...😁😘 ඒත් ඉතින් මහී ගැන දුකයි අසෙනිගෙත් ලොකුකමනෙ..😐 හැබැයි ඔන්න ඉක්මනට යාළු කරන්නෝනි ඇහ් අපේ අසීමහීව...☺️😋
Tv එකේ බලන්න කලින් youtube එකේ බලන අය කෝ
Tv ekata kalin kohomada youtube eken balanne
මහියගේ සතුට අම්මො එක මටනම් පට්ට සතුටු යි එකට 🤣😍😍🥰😍😝❤️
අද කොහොම්ද weius එදිරි අන්කල්..👌👌👌👍😁😁😁❤️❤️😍❤️😍❤️
හොද වැඩේ අසෙනිගෙ අම්මට ...
අම්මෝ අදනම් නියමයි 😍😍💖
අද කතාව නම් මරු ❣️✌️
Aseni oya niymai 😘😘
කතාව හොඳම ටික bro super ❤❤❤
Ammo me dawasa enakan perum purapu tharam. Ada nm maarama satutui❣️❣️thank you ediri mame🤭
අසෙනි දැකපු පාර මහිගේ සතුට,,,අසේල මහිගේ ගෙදරට එන්න ඉස්සර නිශා සමිපුර්ණ වේචිච දේ කිවුවානමි හරි,,,මහි අසි ඉක්මනට යාලු කරන්න,,,රචකයාගේ තම වැඩ ටික අසෙනි රන්ජන් අයියාගේ බොඩිමෙ හරි අමයාගේ ගෙදරට හරි එක්කන් ගියානමි හරි,,,💖💖❤❤💞💞💖💖❤❤💞💞
අසෙනි මහියව තබසතේකට ගනන් ගත්තෙ නෑ. පව් අහින්සකෙය
Mahi + aseni Yalu wewaa
👇
අද මහීගෙ සතුට අම්මෝ ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥වගෙ
අසෙනි ආවට ගොඩාක් සතුටු අය කෝ බලන්න 💞💞
මහී♥️ අසෙනි