කන්න හදන්න මුකුත් නෑනේ 😥

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 99

  • @dularilakmali9989
    @dularilakmali9989 10 годин тому +36

    චානු ඉන්න හැම කතාවෙම එයා හරිම අදරනීය ය්❤

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 14 годин тому +220

    සංකල්පගේ කතාව හරි ආදරණීයයි.මේ ඔයාටත් එක්ක හදන්නේ ..ඇත්ත ජීවිතවල මෙහෙම අය ඉන්නවද???ඉන්නවනම් වාසනාවක්.

  • @akenyastory
    @akenyastory 14 годин тому +197

    සංකල්පගෙයි හිතෛෂී ගේ ආදරේ තමයි ගැලපෙන්නේ...යුවනිගේ ආදරේ කිසිම හැගීමක් නෑ ❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 14 годин тому +81

    යුවනි😢😢😢අතර මගදී එවන්න එපා එච්චරයි සන්කල්ප කවද හරිම කසාද බදින නෝනා හරිම වාසනාවන්ත යි ආදර්ශයක් තරුණ ප්‍රජාව ට

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 9 годин тому +1

      අපෝ යුවනි මෙයාාගේ සම්බන්ධය කැඩෙන විදිහේ පොටෝ එවනවා..කතාවේ මුල්ම කොටස බැලුවද..😭

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 13 годин тому +43

    අනේ හැමකථාවක වගේම කොල්ලා එක්තැන් කරන්න සිහි නැති කරන්න එපා ලස්සන ආදර කතාවක් oni

  • @lathikamenaka
    @lathikamenaka 12 годин тому +36

    කතා වකට උනත් සංකල්ප වගේ කෙනෙක් දැක්ක ම හරි ම ආදරේ හිතෙනව් අප්ප...❤

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 10 годин тому +1

      සත්තකින්ම❤❤❤...දෙපා නමදින්න පුළුවන් බෝසත් චරිතයක්❤❤❤

  • @P.I.P.KUMARIImalka
    @P.I.P.KUMARIImalka 13 годин тому +50

    මගේ mahaththaya මේ වගේ ❤️❤️❤️

  • @W.G.SSajeewani
    @W.G.SSajeewani 13 годин тому +30

    Dusheni mara thathvikai❤❤

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 11 годин тому +16

    මහේෂ් සත්සරමද්දුම ආරච්චි මහතාගේ කතා ඉතින් සුපිරියක් තමයි ❤❤❤❤❤🎉

  • @TharangikaMadhushani
    @TharangikaMadhushani 11 годин тому +13

    අනේ කියාදෙන්න ආදරේ තරම් කතාව වගේ කරන්න එපා කේල්ලෝ දෙන්නෙක් දෙපැත්තේ තියාගෙන ඉන්න එපා සංකල්ප එහෙම උනොත් කතාව වැඩක් නැති වෙනවා යුවනිට ඇත්තම කියලා හිතෛෂීට විතරක් ආදරේ කරානාම් 👍

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 11 годин тому +7

    සන්කල්පයි හිතයිශිත්🎉🎉🎉🎉

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 14 годин тому +20

    Harima adraneeya dennek Sankalpa Hithaishi ❤❤

  • @Saduni-q5q
    @Saduni-q5q 14 годин тому +14

    අනේ ❤️😘

  • @MashaManathunaga
    @MashaManathunaga 13 годин тому +6

    Sankalpa super actor

  • @sudarshaniamugoda9208
    @sudarshaniamugoda9208 14 годин тому +75

    කතාවේ මුලින් පෙන්නනවා සංකල්පයි හිතෛෂි දෙන්නා සෙට් වෙලා ඉන්නවා.අවසානේට සංකල්පගේ ඔලුව බිත්තියේ වැදුන නිසා සංකල්පට මතකේ නැති වෙයි යුවනි ඒකේන් ප්‍රයෝජනට අරන් සංකල්ප එක්ක සෙට් වෙයි සංකල්පට හෙමින් සැරේ මතකේ ඇවිදින් හිතෛෂි එක්ක ආයේ සෙට් වෙයි ඔන්න ඔය වගේ දෙයක් වෙයි ඉස්සරහට😂😂

    • @Saduni-q5q
      @Saduni-q5q 14 годин тому +6

      අඩෝ 😂😂😂😂😂😂

    • @hemikafonseka5622
      @hemikafonseka5622 14 годин тому +5

      සුදර්ශනී ඔයාට screen writer කෙනෙක්ට තියෙන talent එකක්නේ තියෙන්නේ👏

    • @GeethikaPriyadarshani-n3u
      @GeethikaPriyadarshani-n3u 14 годин тому +3

      අඩො එහෙම වෙයිද?

    • @JananiL.G.R
      @JananiL.G.R 13 годин тому +3

      Ane bn tawa poddak creative hitapanko....hebei uba supiriyak hode...tawa poddak romance script ekak deepankooo...🩷

    • @MayumiKaushalya
      @MayumiKaushalya 13 годин тому +2

      මටත් ඔහොමම හිතුන

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 13 годин тому +15

    අනේ යුවනි නමි මෙි ආදරේ ට රිංගවන්න එපා

  • @yasaranethmini7104
    @yasaranethmini7104 8 годин тому +2

    Man me mahesh sirta oyage katha issara lassnai eth oya kiya denna adare tharam echchara lassanata liwwe naha mekawath ehema nokara issara katha wagema lassanata iwara karanna ethakota thamai hoda 😊

  • @shashiwarnakulasooriya7014
    @shashiwarnakulasooriya7014 4 години тому +1

    Ane chanuka wage kollek hitiyanam
    😢

  • @roma8370
    @roma8370 14 годин тому +27

    ඉදිරියේදී....සංකල්ප හදවතින්ම අැත්තටම අාදරේ කරන්නේ හිතෙෙයිශිට. හැබැයි යුවනි අැගේ එල්ලෙන්න හදන නිසා එයා ගැනත් ලෙන්ගතුකමක් තියෙනවා. ඔන්න ඔකයි ඉස්සරහට වෙන්නේ. බලන්නකෝ 😁😂

    • @harshanidil6235
      @harshanidil6235 14 годин тому +5

      යුවනි හිතෛෂී ව මරන්න ප්ලෑන් කරයි ද දන්නෑ... කතාව පටන් ගද්දී මුලින් ම උන සිද්ධියත් එක්ක එහෙම හිතෙනවා...
      අන්තිමට අර ඔබත් මමත් ඇයත් එකෙ වගේ යුවනි හතුරා වෙයිද දන්නේ නෑ

    • @samanthipriyadarshani1994
      @samanthipriyadarshani1994 9 годин тому +1

      ඇයි පළමු කොටසේදිම එහෙම කරන්නේ..මේ කතාව හිතෛෂිට මතක් වෙන කතාවක්නේ..

    • @heshcollections3106
      @heshcollections3106 6 годин тому +1

      Nirwan part 2😂

  • @SASINI549
    @SASINI549 3 години тому

    SANKALPA❤HITHESHI ❤❤❤❤❤😘💞

  • @nethsaraPerera_NOVA
    @nethsaraPerera_NOVA 13 годин тому +13

    එක්කො උඹලා රෑට ටීවි එකේ පෙන්නලා... මේ ලබ්බෙ උදේවත් පෙන්නහන්. මේම විනාඩි 2 ගානෙ දැම්මම රෑට බලන්න දෙයක් නැ

  • @santhivitharana2341
    @santhivitharana2341 14 годин тому +16

    Me 2age adare patan gani lassnata...

    • @hemikafonseka5622
      @hemikafonseka5622 14 годин тому +2

      ඉවර වෙන්නත් ඕන ලස්සනට නේද?😊

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 9 годин тому +1

      Aniwaryen 👍 oya uwani kiyana eki danna epa me lassana adare madata.

  • @RashmikaSupun-g1n
    @RashmikaSupun-g1n 14 годин тому +13

    මේක නවල්ස් එකක් නිසා හෝදයි නැත්තම් අසවේන් බලගේන යාද්දි හිතුන හැටියට වේනස් කරනකෝට එපා වේනවා 😊

    • @AnulaKumari-c6w
      @AnulaKumari-c6w 13 годин тому +1

      Mokakda e novel eka

    • @JananiL.G.R
      @JananiL.G.R 13 годин тому +1

      Ado novel eka mokakda.

    • @Saduni-q5q
      @Saduni-q5q 13 годин тому +1

      අවසානෙට මොකද්ද වෙන්නේ

    • @dilharakulathunga4391
      @dilharakulathunga4391 12 годин тому +1

      Novel ek mkkd

    • @IrushiShehani
      @IrushiShehani 10 годин тому +2

      පච කෙලින්නැතුව ඉන්න මොන නවල් එකක්ද😮

  • @DenethriDisanayaka
    @DenethriDisanayaka 14 годин тому +8

    සන්කල්ප හරි හොදයි නෙ❤

  • @RaveeshaMalki
    @RaveeshaMalki 15 годин тому +9

  • @DRWasanaAbewardhena2023
    @DRWasanaAbewardhena2023 11 годин тому +2

    Anee amme e wage kollek nam ha etin............

  • @asirishammikajayakody9977
    @asirishammikajayakody9977 10 годин тому +1

    Hitheshi ❤❤❤❤❤❤❤

  • @nilupadasanayaka944
    @nilupadasanayaka944 12 годин тому +1

    Ane matath ehema adarayak...labunanm...😊

  • @ManelPushpakanthi-f3f
    @ManelPushpakanthi-f3f 13 годин тому +2

    Mata innwa

  • @DeepaniHemalatha
    @DeepaniHemalatha 11 годин тому +2

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Achiy1111
    @Achiy1111 14 годин тому +7

    😌❤️

  • @GayanikaDilrukshi
    @GayanikaDilrukshi 13 годин тому +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nilanthimanjula1819
    @nilanthimanjula1819 13 годин тому +1

    🥰

  • @NishanUdara-e8n
    @NishanUdara-e8n 11 годин тому

    මෙච්චර ආදරණීය සංකල්ප anthimata mareida දන්නේ na.😢

  • @Voiceofthegod
    @Voiceofthegod 12 годин тому +1

    හිතෙෂි කපටි හෙරක් 😂😂😂
    යුවනි අවංකයි

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 14 годин тому +6

    😂😂😂😂😂😂😂🎉

  • @SaadSaad-sd8bv
    @SaadSaad-sd8bv 12 годин тому

    Sankalpa aththa jeewithe mrri krl inne teena

  • @LifeGoals-ov1sp
    @LifeGoals-ov1sp 14 годин тому +15

    අපො මේ හිතෛෂී එක්කනම් ස‍ංකල්ප සෙට් කරන්න එපා.

    • @lakshika1111
      @lakshika1111 14 годин тому +34

      ඇයි ඔයාට මොකද්ද තියෙන අමාරුව හැම episode එකේම ඕක දාන්නේ ..😡

    • @pabasaraharindi-dl7ln
      @pabasaraharindi-dl7ln 14 годин тому +21

      සංකල්පට හිතෛෂිව නැතුව ඔයාව සෙට් කරන්න කියලාද කියන්නෙ 😂

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 14 годин тому +17

      Ai oyata monawa hari amaruwakda 😂😂😂

    • @HiruniKankanamge
      @HiruniKankanamge 14 годин тому +7

      සංකල්පට හිතෛෂි සෙට් උනත් යුවනි ව සෙට් උනත් අපිට මොකෝ.....

    • @imeshamaduvanthi-s2d
      @imeshamaduvanthi-s2d 14 годин тому +8

      adiyaksha thumata kiyannam oyata.salkalpava sent karanna kiyala

  • @SanjanaNimantha
    @SanjanaNimantha 9 годин тому

    😂

  • @CulinaryQueen-s
    @CulinaryQueen-s 14 годин тому +2

    ❤❤