Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Niyamai i am seaman . Good job
එල බන් එල 👍
චැනල් එක සෙට් උනෙ අද 😁😁❤️❤️❤️
Keep in touch 👍👍
සුපිරි
Thanx
සුපිරි මචෝ
Thanx 🤘🤘
good video💯💯💯💯💯
Fresh water generator eka explain machn
El chanel eka ad set une course ekak krnw deck reating ekt meka gdk wadahath.hodata digtama me wage vedio dann.good luck ❤️
Thank you...!!! Keep in touch 🤘🤘
Superb video. Learned lot of things. Thanks a lot..Do you have any video about the line handling and name of rope using...
Super.. bn. Mchan මචං නැව් වලට කඹ වලින් දාන ගැට ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද .
Nice
Tks brother
superd video
Thanks
👍
Need more
Thanx. Very hard find time. Will release new video soon. Keep in touch 👍👍
Aiye propeller eka issarahada pitipasseda thinne nawe
Pitipasse
4:20 කීල් එක ගැන හරියට කිව්වෙ නෑනේ ඔයා.. කීල් එක කියන්නේ මුහුදයටට ගිලෙන කොටසට..
මුහුද යටට ගිලෙන සම්පූර්ණ කොටසට keel එක ලෙස හැදින්විය නොහැකියි. නැවේ පතුල හෙවත් පහතින්ම තියෙන hull කොටසට තමයි keel එක කියන්නේ. නැවක පතිකඩක් දෙස බැලුවොත් ඒකේ නැවේ ඉදිරියේ සිට පසුපස දක්වා නැවේ පහතින්ම තිබෙන රේඛාව keel එක ලෙස හදුනාගන්න පුළුවන්. මේ කොටස් ගැන වෙන වෙනම කරන වීඩියෝ වලින් මේ ගැන විස්තරාත්මකව කතා කරන්නම්. ඔබගේ අදහසට ස්තුතියි
@@smartseaman5652 ඔබෙම ස්තුතියි.. ෆ්ලිම්සල් ලයින් එකෙ විස්තර ගැනත්එකක් කරන්න..
අනිවාර්යයෙන් කරන්නම්.
Music ainkaranda puluwantha
Aiye oya nawaka ymawada
Yes
Mokadda ship type eka
Gas tanker
❤️
Mokadda rank eka
නැව් මුදේ ගිලෙන් නැති විමට හේතුව මොකද්ද.මෙච්චර ලොකු බරක් ඇයි ගිලෙන් නැත්තේ
සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. එකම බරකින් යුතු යකඩ තහඩු දෙකක් ගෙන එකක් කෝප්පයක් වැනි හැඩයකට සකසා ජලයේ ගිල්ලුවහොත් සාමාන්‍ය තහඩුව ජලයේ ගිලෙන බවත් කෝප්පයක් ලෙස සැකසූ තහඩුව ජලයේ නොගිලෙන බවත් නිරික්ෂණය කල හැකියි. මෙයට හේතුව අනාකූල හැඩයයි. නැවක පතුල හෙවත් hull එක සාදා ඇති අනාකූල හැඩය නිසා නැවක් මුහුදේ ගිලෙන් නැතුව පාවේ. මේ සදහා තවත් සාධක කිහිපයක් බලපාන බැවින් ඒ ගැන වෙනම වීඩියෝ එකකින් සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්
Oya nawikayek da
ඔව්
Newak kohomada muhude pa venne
සරල උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. එකම බරකින් යුතු යකඩ තහඩු දෙකක් ගෙන එකක් කෝප්පයක් වැනි හැඩයකට සකසා ජලයේ ගිල්ලුවහොත් සාමාන්‍ය තහඩුව ජලයේ ගිලෙන බවත් කෝප්පයක් ලෙස සැකසූ තහඩුව ජලයේ නොගිලෙන බවත් නිරික්ෂණය කල හැකියි. මෙයට හේතුව අනාකූල හැඩයයි. නැවක පතුල හෙවත් hull එක සාදා ඇති අනාකූල හැඩය නිසා නැවක් මුහුදේ ගිලෙන් නැතුව පාවේ. මෙයට උඩුකුරු තෙරපුම ඇතුලු තවත් සාධක කිහිපයක් බලපාන බැවින් ඒ ගැන වෙනම වීඩියෝ එකකින් සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්
@@smartseaman5652 ඒක ඉක්මනට ඕනෙ
Newe yata kotasa rathu pata mokada
නැවේ යට කොටසේ antifouling paint එකක් ගානවා barnacles ඇතිවීම වැලැක්වීමට. ඒ paint එක බොහෝ වෙලාවට රතු පාට එකක් යොදාගත්තත් නිෂ්පාදකයා සහ නැව් සමාගමේ අවශ්‍යතාව අනුව වෙනත් පාටක් වුණත් යොදාගන්න පුළුවන්
@@smartseaman5652 thanks
Speed wedi
Niyamai i am seaman . Good job
එල බන් එල 👍
චැනල් එක සෙට් උනෙ අද 😁😁❤️❤️❤️
Keep in touch 👍👍
සුපිරි
Thanx
සුපිරි මචෝ
Thanx 🤘🤘
good video💯💯💯💯💯
Fresh water generator eka explain machn
El chanel eka ad set une course ekak krnw deck reating ekt meka gdk wadahath.hodata digtama me wage vedio dann.good luck ❤️
Thank you...!!! Keep in touch 🤘🤘
Superb video.
Learned lot of things.
Thanks a lot..
Do you have any video about the line handling and name of rope using...
Super.. bn. Mchan මචං නැව් වලට කඹ වලින් දාන ගැට ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද .
Nice
Tks brother
superd video
Thanks
👍
Need more
Thanx. Very hard find time. Will release new video soon. Keep in touch 👍👍
Aiye propeller eka issarahada pitipasseda thinne nawe
Pitipasse
4:20 කීල් එක ගැන හරියට කිව්වෙ නෑනේ ඔයා..
කීල් එක කියන්නේ මුහුදයටට ගිලෙන කොටසට..