'' ඩලස් මුට්ටිය බිඳියි ? ''

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 169

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  3 роки тому +14

    හිතවත් ඔබගේ අවධානයට...
    අපගේ ඉදිරි කටයුතු සඳහා
    අත්‍යාවශ්‍ය වූ ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රාගාරය
    ගොඩනැගීමට එක්වන්න...
    S.Amarasinghe
    Sampath Bank
    Dehiwala
    Acc no - 101753148811
    අපගේ ප්‍රධාන චැනලය ( 22 වැනිදා) වීඩියෝව
    ua-cam.com/video/PGbZrr5yrHE/v-deo.html

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 роки тому +2

      ඩලස් සහ 225ම පල් හොරු දුසිත බොරුකාරයෝ , ලේකම් , නිලදාරින් සහ නඩුකාරයො අැතුලුව.

    • @ra5241
      @ra5241 Рік тому

      We will. Fund you . ❤

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 роки тому +3

    ඔබට ජය සේපාල් ඔබ සමඟ සටනට රටම සිට ගන්නවා....!!!!👊🇱🇰👍

  • @shanthasrinath6814
    @shanthasrinath6814 3 роки тому +36

    Sepal මහත්තයා මෙතුමා අපිව අන්දවනව.

    • @suskrishnan7724
      @suskrishnan7724 3 роки тому +5

      Sepal mahaththayath apiwa rawattanawada manda

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 роки тому +2

    ඔබ තුමාට බොහොම පැහැදිලිව ඕනෑම කාරණයක් ගැන හොඳ විග්‍රහයක් කරන්න පුළුවන්. අපි කැමතියි සාම්ප්‍රදායික කතන්දර කාරයෝ කියන කරන දේවල් වල අපිට නොපෙනෙන දේ ඔබෙන් දැනගන්න. ඔබට ස්තූතියි.

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 3 роки тому +42

    ඩලස්
    මිත්‍යවෙ ඉදගෙන විද්‍යාව ගැන දොඩවනවා .
    ඒකත් එක්තරා ඇන්දිල්ලක්.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 роки тому +31

    මෙයත් ඉතින් පසුගිය දවස්වල සද්දයක් නැතුව ඉඳලා අලුත් අැමති කම ලැබුනට පස්සේ පොඩ්ඩක් ටියුන් වෙලා වගේ.

  • @krishperera5050
    @krishperera5050 3 роки тому +34

    මුරුත්තේට් ටු set එකත් එහෙම තමයි උඩීන් බණ යට්න් ගේම. 😃😃😃😃

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 роки тому

      ශ්‍රී ලංකන් ස්ටයිල් එක ඒකයී

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 роки тому +4

    ගොඩක් දුර යන්ඩ තියනවා 👍👍අපි බලන් ඉන්නවා නැත්තං වෙනස් කරනවා

  • @ranjithkananke1594
    @ranjithkananke1594 3 роки тому +26

    මාතර මිටි කට්ට ඩලස්. මෙයාගේ පවුල් ඉන්නේ ඇමෙරිකාවේ.මෙයාගේ ළමයි ලංකාවේ ස්කෝලේ ද යන්නේ? මාතර බස් එකේ නැගලා මගට ගිහින් බැහැලා මගට ගෙන්න ගත්ත සුඛෝපභෝගී වාහනයේ නැගලා යන පොර, තව ඉස්සරහට උවිඳු විජේවීර නගින්නත් බැරි නැහැ.මට සැකයි සේපාල ඔබ ගැනත් මම යං ඔහොම යං...... අර සුදත්ත තියෙන බළලුන් ලවා කොස් ඇට බාවනවා ගොන් වස්සා එක්ක programming නොකර එක ගැන සතුටුයි.

    • @jagathfernando9351
      @jagathfernando9351 3 роки тому +5

      කරුම දේශපාලන ය යනු මෙයය...මොහුගේ බිරිද voices of america හලාවත ඉරනවිල project එකට එරෙහිව සින්දු කීව...මොහු වේදිකා වෙ america වට එරෙහිව ජනතාව කුලප්පු කලා

    • @deepikaranasinghe5703
      @deepikaranasinghe5703 3 роки тому +4

      well said machan, Matara miti katta dalas.

  • @sanjayadissanayake3361
    @sanjayadissanayake3361 3 роки тому +32

    ඔක්කොම රඟපානවා මහත්තයෝ ...අපිද එතකොට මුට්ටි ගගෙ දම්මෙ

    • @blackemage
      @blackemage 3 роки тому +4

      මුන් ඔක්කොම යහළුවෝ මල්ලී

  • @somaratnehetti7411
    @somaratnehetti7411 3 роки тому +10

    මුට්ටි ගඟට දාපු දවස් වල පැණි දීපු දවස් වල ගොලුවෙ වගේ ඉඳලා දෑන් ඇවිල්ලා මිනිස්සු අන්දන්න එපා හලෝ. කුට්ටිය හම්බ උනේ නැති නිසාද දැන් කට ඇරුනේ

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 3 роки тому +29

    අනේ පිස්සුද ..ඹය මනුස්සයා ට ඇයි ඊයේ වෙනකං හිටියේ.ගෝටා ජාතිය අමතලා vaccine එක ගැන කිව්වට පස්සේ තමයි මෙයා චූන් වුනේ.ඊයෙද දන්නා පැණි කෑවේ.මුට්ටි ගගට දැම්මේ.එකකොට එයා කොහෙද හිටියේ.පාර්ලිමේන්තුවටම ගෙනල්ලා පැණි කනකොට කියන්න තිබුනනේ.දැන් වීරයා වෙලා.

    • @sanjayadissanayake3361
      @sanjayadissanayake3361 3 роки тому +9

      මුන් ඔක්කොම රගපනවා සහෝදරයා ....

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +11

    _දේශපාලකයො මහරෝහල ඉදිරිපිට ලෙඩ්ඩු බලන වෙලාව එනකල් හිටපු බේත් තෙල් කාරයො වගේ._

  • @mevinut.v4025
    @mevinut.v4025 3 роки тому +3

    අ,වු,72 තිස්සෙ මුන් අපිව ඇන්දුවා. මුට්ටි දානකොට කාලි පැණි හදනකොට ඩලස් හිටියෙ ලංකාවෙ නෙමේද, මේවා නොතේරෙන අන්ඞ මිනිසුන්ට මේ අය පොරවල්. ..නන්දාමාලනී මහත්මියගේ පවන අහනකොට දැන්නම් මේ ඉවසුවා ඇති කියලම හිතෙනව .

  • @SumalinPerera
    @SumalinPerera 3 роки тому +17

    ඩලස් වැඩි දුර යන්න බැ..
    හේතුව ලොන්ඩරිය..හතරෙන් තුනක් වහල..
    ලොන්ඩරියේ වැඩ වෙන්නෙ නැ..

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 3 роки тому +5

    Well said the destination is too far as we see. Hope you agree.

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 3 роки тому +15

    නැහැ නැහැ සේපාල් ඩලස් අපිව රවට්ටන්න.

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 роки тому +14

    කැමරාව ඉස්සරහට ඇවිදගෙන ආපුඒ, මනුස්සයාට මොකද උනේ..?
    රාජපක්ෂ, දේශපාලනය ඒ වගේද..??

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 3 роки тому +3

    මට හිතෙනනෙ මැදමුලන කාරයො ටික ඩලස් ගොය්යව පාවිච්චි කරලා පවිත්රා ට පාට් එක දාන්න..මේ ඩලස් පත්තරේ ඉදලා පාර්ලිමේන්තු අාපු එ් පත්තර කාරයා නෙමේ.. මැදමුලනෙන් මොලේ සෝදලා ගත්ත තව එක පඹයෙක් විතරයි.. හෙහෙ... හරියට නිකන් විමල්ගෙ අාච්චි වැහිල වගේනෙ..😜😜😜

  • @rammyabandara7666
    @rammyabandara7666 3 роки тому +3

    සමහරවිට ඩලස් අපිව රවටනවා හො අපි ඔහුට රෙවටෙනවා වියහෙකි .

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 роки тому +11

    මම හිතනව තව විදුරවික්‍රමසිහ කෙනෙක්ද කියා

  • @champaperera8487
    @champaperera8487 3 роки тому +5

    he is another talented actor .don't get caught

  • @rukmalbandara5765
    @rukmalbandara5765 3 роки тому +34

    රාජපක්ෂලාට එරෙහිව ඩලස්? පිස්සුද? තවත් වටයකින් මේ දුෂිත රැල ගොඩදාන්න නේද ඔය හදන්නේ.

  • @ranjithkananke1594
    @ranjithkananke1594 3 роки тому +6

    එක අත්තක වහලා ඉඳලා, උඩ අත්තට ගිහිල්ලා පල්ලෙහා ඉන්න එවුන්ට රෙන කාක්කා මේකා.

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 роки тому

    Very nice info. Harith, Germany😃😅

  • @lankapradeepnandasena837
    @lankapradeepnandasena837 3 роки тому

    අවුරුදු 27ක් දේශපාලන පිටියේ වැජඹුණු ඩලස් මාතරට, රටට, තමන් බාරව සිටි අමාත්‍යාංශවලට අතින් අල්ලලා පෙන්නන්න මොනවද කරල තියෙන්නෙ. තව අවුරුදු 27ක් ඔහොම කෙබර ගගහ ඉදලා චෙරියෝ, ටටා, බයි බායි කියල ඇමරිකාවෙ ඉන්න අබු දරුවො ලගට ගිහින් විශ්‍රාම කාලය ගත කරයි. අපේ රටේ දුප්පත් ජනතාවට ඒ කාල සීමාවෙත් බර පටවමින් විශ්‍රාම වැටුපත් බුක්ති විදියි. මැරුනට පස්සෙ ඒ වරප්‍රසාදයන් සින්දු කියන ගමන් පවුලත් බුක්ති විදියි. ඕක තමයි ලාංකීය දෙශපාලනයේ නිල නොවෙනස් සලකුණ.

  • @asankahannadige82
    @asankahannadige82 3 роки тому +2

    සේපාල් මහත්මයා....ඩලස් ඔච්චර විද්‍යාත්මක පොරක් නං ගෝටාභය ජාතිය අමතනකං ඉන්න ඕන්නෑ...පැනි ප්‍රමෝට් කරපු වෙලාවේ, මුට්ටි ගගේ දාපු වෙලාවේ සිංහයා වගේ ඇවිල්ලා කියන්න එපැයි...ඒකනේ වෙලාව...ගෝටාභය පාර හදලා දුන්න ගමන් ඩලස් ඒ පාරෙ යන එකනේ මේ කරන්නේ....අනේ අපි නොදන්න දේශපාලනේ....මාතරට මට විනාඩි හතලිහයි...මැදමුලනට මට විනාඩියයි දුර....ඕකුන් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...ඕකුන් එකෙක්වත් රටට ආදරේ උන් නෙවෙයි...ඔයිට වඩා රටට ආදරේ හිගන්නු ඉන්නව...ඒ මිනිස්සු හිගන්නු උනත් උත්තම මිනිස්සු...මුන් මොක්කුද...ඇෆ්ගනිස්ථානෙ වගේ බඩු මෙහේ උන් අතෙත් තිබුන නං ඕකුන් එකෙක්වත් නටන්නෑ

  • @markxavior
    @markxavior 2 місяці тому

    Dan ehenan api meka wenas kala. 🎉🎉🎉

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 3 роки тому +1

    ඒ ගැන ටිකක් හිතන්න ඕන..ඕවට දැන් රැවටෙන්නෙ නෑ

  • @udugampalageimasha9857
    @udugampalageimasha9857 3 роки тому +1

    Niymii obatha pin pinn

  • @nalimsali7995
    @nalimsali7995 3 роки тому +4

    මිනිස්සු වහල්බාවයෙන් මිදෙන්නට නම් මිත්‍යා දේශපාලනය වටහාගතයුතුයි පලමුව.දේශපාලය බලුවෙලාද? බල්ලො දේශපාලනයට ඇවිල්ලද?වහල්ලු බලුවෙලාද? බල්ලො වහල්ලු වෙලාද? හැම ක්ශේත්‍රයම (උසාවිත් ඇතුලු )මෙහෙමමයි.

  • @priyanthpremkumar2731
    @priyanthpremkumar2731 3 роки тому +12

    ම්ත්තියාවෙන් පෙලෙන 225 ඉන්න මීහරක් ගොඩේ ඩලස් මොකෙක්ද

  • @The_Natural_World_9
    @The_Natural_World_9 3 роки тому +17

    ඩලස් ව ලගදිම සීන් එකෙන් කපයි වගේ 😂

  • @anthonyjustin4583
    @anthonyjustin4583 3 роки тому +1

    Sepal keep moving

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  3 роки тому

    ua-cam.com/video/HWpAO4QMiEM/v-deo.html

  • @NimanthaS3177
    @NimanthaS3177 3 роки тому +6

    ඔවුන් ඔක්කොම එකයි

  • @ruwanperera3968
    @ruwanperera3968 3 роки тому +2

    හිරු පත්තරේ ඩලස්ගෙ පිටුව නොවරදව කියෙව්ව කෙනෙක් හැටියට ඩලස්ගෙ පසුකාලීන මතවාදයන් ගැන කනගාටු වෙනව.

  • @charithdesilva8682
    @charithdesilva8682 3 роки тому

    Mano vidyathmaka kiyawima kotasa thama ethama wedagath. Eththama muna penne ethanin. Lankawe chanda dayakayinta magaheruna ho nohekima durwala karya. E aya wenuwen kara denawata obata godak pin.🙏🙏🙏

  • @WinnerElLute
    @WinnerElLute 3 роки тому +4

    Anuradhapura Gnanakka ganath Dallas kiwwanama hari neda? Kiwe naththe Gotayyata saha Sunamiyata bayeda??

  • @keerthigamage5711
    @keerthigamage5711 3 роки тому

    මේ ඩලස් කියන්නේ මා නම්, අද ඊයේ හඳුනාගත්තු හාදයෙක් නොවේ. පෞද්ගලිකවම දන්නා පුද්ගලයෙක්.
    එදා පටන් බොරුවෙන්, මායාවෙන් සීනිබෝල කතා කිය කියා ජනතාව රැවැට්ටූ පුද්ගලයෙක්. වරින් වර, කටුවෙන්, වනලැහැබෙන් එලියට'විත් හිටිගමන් පුස්වෙඩිල්ලක් වාගේ හිස් අහසට එල්ලකර හුදෙකලා වෙච්ව බොල් සද්දයක් දමනවා හැරෙන්නට, මෙතෙක් 1994 සිට චන්ද්‍රිකා රජයේ සිට පලාත්සභා ඇමති (දකුණු), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු ලෙස නොයෙකුත් රජයන්හී විවිධ අමාත්‍යාංශ විෂයයන් භාරගෙන සිටියද, රටට දැනෙන්නට, අපේ ඇඟට පතට දැනෙන්නට මොන කෙංගෙඩියද කර තියෙන්නේ.....!?
    අඩුමගානේ තමුන්ගේ නම පවතින්නට අන්න අසවල් යෝජනා ක්‍රමය, අසුවල් ව්‍යාපෘතිය රටට හඳුන්වා දුන්නේ ඩලස් අලහප්පෙරුම නම් දේශපාලනඥයා කියා තමුන්ගේ නම ඉතිහාස ගතවියහැකි මෙලොව දෙයක්, එහෙම නැත්නම් මොනවා හෝ අළුත් සංකල්පයක් රටට හඳුන්වා තිබෙනවාද...?
    වරක් ප්‍රවාහන ඇමතිකම කරන කාලේ පාවිච්චියට ගත නොහැකි දුම්රිය කට්ටල වගයක් ගෙන්වා රටේ මුදල් විශාල ප්‍රමාණයක් නම් කාබාසිනියා කළා....!

  • @chandanawasantha5108
    @chandanawasantha5108 3 роки тому

    Muth patta wahalek thamai

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 3 роки тому +1

    ඩලස් ඇයි මෙක මීට අවුරුදු දකට කලින් නො කියවෙ. මුන් තාමත් මිනිස්සු අන්දන්න තමයි බලන්නෙ.

  • @ranjithsilva878
    @ranjithsilva878 3 роки тому

    U Are well come always

  • @ratawasiya7205
    @ratawasiya7205 3 роки тому +1

    මේගොල්ලෝ ඔක්කම යාලුවෝ මල්ලි.

  • @amilasadu5479
    @amilasadu5479 3 роки тому +1

    Oya dekama😂😂😂😂😂😂😂dala dalaamai

  • @mathswithsarathbandara6705
    @mathswithsarathbandara6705 3 роки тому

    thanks

  • @asoka1516
    @asoka1516 3 роки тому +3

    මේ ආණ්ඩුවේ ඉන්න, වාසු,විමල්, ගම්මන්පිල, කෙහෙලිය,ජොන්ස්ටන්,ලන්සා, දිනේශ් වගේ ඇමතිවරුන්ට සාපේක්ෂව ඩලස් දහස් වාරයක් අගය කල හැකි, වටිනාකම් ඇති චරිතයක්...!ඒත් මේ අපවිත්‍ර දේශපාලනය තේමාව කරගත් ආණ්ඩුවේ ඉදගෙන ලොකු දෙයක් කරන්න නම් බැරි වෙයි. ඩලස්, අමරවීර වගේ අය අනවශ්‍ය ලෙස දඟලන්නේ නැති කමත් සෑහෙන දෙයක්.
    ඒත් ඉස්සර යුද්ධය තිබුන කාලයේ නම් ඩලස් දක්ෂ කථිකයෙකු ලෙස ,ඒ කාලේ අනෙකුත් අය වගේම,රජතුමාව අතිශයෝක්තියෙන් වර්ණනා කලා නම් මතකයි.....මේ විදියට.
    "බලන්න මොන නායකයාද තමන්ගේ ලෙයින් ඉපදුණු පුතාව හමුදාවට පරිත්‍යාග කරන්නේ...අපි ගෙදර නිදාගන්න මොහොතේ,ඔහු නිදිවරාගෙන, උතුරු මුහුදේ ඩෝරා යාත්‍රාවක සිට අවදානම නොසිතා තම මව්බිම රකින මෙහෙවර ඉටුකිරීම අපට ආඩම්බරයක්....!
    අතීතය අමතක කර වර්තමානයේ නිවැරදි නම්, අපි ඔහුට ගරු කල යුතුයි, අවිවාදයෙන් ම.ඒත් කිසිවක් කියන්න තවම වෙලාව මදි.

  • @shenillakitha616
    @shenillakitha616 3 роки тому +3

    What has happened to Sudattha?

  • @muthumina.1905
    @muthumina.1905 3 роки тому

    හරි අත යන ගමනක් ඔබට ජය......

  • @sumithradias
    @sumithradias 3 роки тому +17

    ඩලස් කියන්නෙත් රාජපක්ෂ අවතාරයක් තමයි . ඔය කියාපු හිස් වචන ටිකට ආයෙත් අපි රැවටුනා නෙද. බලන්න අපි එක පාරටම මීහරක් වෙන හැටි.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 роки тому +1

    දේශීය වෙද කමට ඉඩ දෙන්න.. කැමති අය ට...

  • @wajiraperera9196
    @wajiraperera9196 3 роки тому +5

    ඩලස් ගේම් දෙකක් ගහන්නේ ඉස්සර නිල් බලකාය නාමල් වෙනුවෙන් හැදුවේ ඩලස්..ගිය මැතිවරණයේදී ඩලස්ට රාජපක්ෂ කදවුරෙන් ප්‍රශ්න අවා එකයි ඔය පොඩි වාටි කඩන්නේ තබේකට විස්වාස කරන්න හොද නැ වමේ ඇබිත්තියෙක්. ඩලස් කුරු මිට්ටා... ප්‍රදීපා නුතන නන්දා මාලනිය කියලා පත්තරේ ලියලා... ප්‍රදිපව කසාද බැදගත්ත මිනිහනේ හැබයි අනිත් කාලකනින්ට වඩා හොදයි ටිකයි 😄

  • @suskrishnan7724
    @suskrishnan7724 3 роки тому +1

    Controlled opposition wenda barida ?

  • @liyanajayasinghe8818
    @liyanajayasinghe8818 3 роки тому

    Ella niyamai hondin karagen yanna thwa Saktiya labenna one. .

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 роки тому +8

    මේ වසර නිම වෙනකොට නෙළුම් කුළුණ ඇද වැටෙයි ද ?

  • @dulakshanethsara3450
    @dulakshanethsara3450 3 роки тому +5

    ඩලස් කියන්නෙ බූරැවෙක්😁 අපේ කඹුරැපිටියෙන් ඡන්දෙ ඉල්ලලා අඩුම තරමේ අපේ පාර හැදුවෙවත් නෑ 😡

  • @bishrulshafi998
    @bishrulshafi998 3 роки тому +3

    Who knows,Also this is a setup

  • @indikabandara1048
    @indikabandara1048 3 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lasanthaflora6033
    @lasanthaflora6033 3 роки тому

    👍😊💐

  • @chandrapalaathalage4364
    @chandrapalaathalage4364 3 роки тому

    watinawa...

  • @upulindrajith6070
    @upulindrajith6070 3 роки тому

    👍👍

  • @teamwork9031
    @teamwork9031 3 роки тому

    👍

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 3 роки тому

    Lova bihiuna caption hitiya varada ground eke siddaunama thama kandayamama eagena ground eken ivathvechcha ada ehema capton la soyaaganna beha neha sepal malli

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +2

    දැන් එලියෙත් එහෙම ඒ ගැටුම පැන නැගලා..

  • @fawazrazak1198
    @fawazrazak1198 3 роки тому

    Jayawewa

  • @emanside3519
    @emanside3519 3 роки тому

    වෙන්න බැරි නෑ!👌 සත්‍යය වෙනුවෙන් දිවි නොතකා වැඩ කරන මිනිස්සු වෙනුවෙන් වෙන්න බැරි නෑ🧠

  • @jonnycolombo1859
    @jonnycolombo1859 3 роки тому

    😀🥰🥰

  • @dinithiwickramasinghe9043
    @dinithiwickramasinghe9043 3 роки тому

    අපේ රටේ දේශපාලනයේ ඉන්න නොම්මර එකේ "හැමදාම කටින් බතල හිටවන ලස්සන වචන වලින් ලිස්සන තක්කඩියා" සූක්ෂමව පිම්බීම වෙනුවෙන්, මුදල් ගෙවා ප්‍රචාරය කරව ගත්තු දැන්වීමක් ද මේ ?

  • @rohanasenevirathne2271
    @rohanasenevirathne2271 3 роки тому

    Dolas is a good politician among others

  • @aroshsenananayak7310
    @aroshsenananayak7310 3 роки тому +5

    ගිලෙන නැවෙන් මීයෝ පනී

  • @tuanshuhood6725
    @tuanshuhood6725 3 роки тому

    Another Chapter of the Famous Drama..? ... 🤔

  • @surajlal4394
    @surajlal4394 3 роки тому

    Still remember Journalist Dallas with colleagues such as Sunil Madhawa , Vimalasiri Gamlath ?

  • @radikasri3098
    @radikasri3098 3 роки тому

    Sir gen oyatath call hekak henna puluwan parissamin

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 3 роки тому

    Api dannawa me pake anduwa 98%ma weradie kiyala aath thamunnaha gon athal nodi gedarata wela endapan naaki hiwala, tho anith unge adahoyanava, balapiya thoge ketha hingannek wage naaki hiwala

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 3 роки тому +1

    Kota... Balagena hondey...

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 3 роки тому +2

    මේ ඩලස් අංකල්ට පිස්සු 😄සේපාල් සර් දැන් එන්නත් දෙකම විදලත් මිනිස්සු මැරුණා එයා නිකන් මිනිස්සුන්ට පොරොන්දු දෙනවා එන්නත් විදිනවා ඔන්න විද ගන්න කියලා ඒ උනාට විදපු අයත් මැරුණා නේ ස්තුති සේපාල් සර් තෙරුවන් සරණයි 🙏❤

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 роки тому

    ෆෙයරාබන්ඩ් විද්වතාණන්ගේ විධික්‍රමයට එරෙහිව පොත කියවීම ඩලස්ගේ ඇගට ගුණය බටහිර විදයා මිත්‍යාව තේරුම් ගතහැකි ය

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 роки тому +1

    ඔබලා සත්තිය දකින්න ඇත්ත කතා කරන්න බිම ඉද ගන්න , ඩලස් මැතිතුමිනි ඔබට ජය/සතුට මෙ කවුද මොනවාද කරන්නෙ ",,,,,👈

  • @iraniperera9751
    @iraniperera9751 3 роки тому

    🤔🤔🤔🤔

  • @keerthigamage5711
    @keerthigamage5711 3 роки тому

    මොහුට විලිලැජ්ජාව කියා දෙයක් ගෑවිලාවත් තිබේ නම්, ආත්මගරුත්වය කියා දෙයක් තිබේ නම්, වැදගත් ගුරු යුවලකගේ සුජාත දරුවෙකු හැටියට, මේ දූෂිත රාජපක්ෂලාගේ ඉ‍‍ඳුල් පිඟන් සෝදමින්, ඉඳුල් කකා තවදුරටත් ඉන්න පුළුවන්ද......!!!!!!!?????

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  3 роки тому

    ua-cam.com/video/PGbZrr5yrHE/v-deo.html

  • @claudwign1722
    @claudwign1722 3 роки тому +2

    Dallas should have told this when Pavithra was health minister. Now she is no more. But why Dallas telling this now??? To tell this front of her Dallas have no backbones.

  • @laxshmanperies9772
    @laxshmanperies9772 3 роки тому

    Mr Sapal it would be highly effective & entertaining if you could do a episode of man with brains who you can do a marketing campaign too after we do need US ,$$ too can get a good price, but make sure NO RETURNS whatsoever.

  • @lakshithajayathilaka3869
    @lakshithajayathilaka3869 3 роки тому +1

    ඩලස් , විදුර ඔය වගේ කතා කියන්නෙ ඊලඟ ඡන්දෙදි ඡන්ද ටික බේරගන්න

  • @MrDaskon
    @MrDaskon 3 роки тому

    ගොඩක් දුර යන්න තියෙනව ඈ (ඩලස්)

  • @sampathmaduranga6443
    @sampathmaduranga6443 3 роки тому +1

    ඔබට අපට ජය 💪❤️

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 3 роки тому +3

    Okkoma apiwa andanna enne.dan API danuwath.okkoma ranganawa.onna sepal mahaththayo sudanththa aiia tikak aye sirta Kade yanawa.bayawelaada koheda gedarata kattiya ewwa nisaa

  • @sanjeewaranasinghe5763
    @sanjeewaranasinghe5763 3 роки тому

    Ekko ennatha key point eka?

  • @somasiripinage5943
    @somasiripinage5943 3 роки тому +1

    අය රැවටෙන්නෙ නැ අපි වෙනස්වෙනව ඒ ඔය මගෝඩිස්ලා නිසානෙමේ අත්දැකීමෙන් අවන්කව රටගැන හිතන අයගෙ දැනුවත් කිරීමෙන්

  • @sarathirugalbandara570
    @sarathirugalbandara570 3 роки тому

    මොන පිස්සුද ,එමකදවුරේ නව බයාට අලුතින් සළුපිළි ඇන්දවීමේ ඇරබුම
    හොහෙත් අන්ධ යි.

  • @prasannagodage2614
    @prasannagodage2614 3 роки тому +3

    Kohomatath deshapaluwange bellen uda tienne muttiyak withari .molayak nam penna na.

  • @ajithmihindukulasooriya9502
    @ajithmihindukulasooriya9502 3 роки тому

    Api sepal akka inne

  • @raizahanoon4789
    @raizahanoon4789 3 роки тому

    Parliment eke nidagena indala danui Dalas nagitila thiyenne

  • @sarathjayawardena8794
    @sarathjayawardena8794 3 роки тому

    මේ තරo කපටි කයිරාටික ඇමතියෙක් ඇමතිමoඩලේම නෑ, පහුහිය කාලෙ ආණ්ඩුව ඇතුලෙතිබුනු එක වලියකටවත් කතාකලේ නෑ, ලොනඩරි ඇමතිකමේ ප්‍රමෝෂන් එක දුන්නෙ මොකටද, ඒක ගත්තෙ මොකටද ,දෙකටම තියෙන්නෙ එකම උත්තරයයි, පැනි බොන කාලෙ මෙයා කොහෙද හිටියෙ, කොහොම නමුත් මේ එකම නාට්‍යයේ තවත් ජවනිකාවක් බවනම් පැහැදිලිය. මාධ්‍ය කරුවන් සමග හොඳහිත පවත්වා ගැනීමෙන් තම චරිතය ආරක්ෂාකර ගැනීමෙහි දක්ෂයෙකු වන මොහු මේ පාඩඩ දේශපාලන ක්‍රමය වෙනුවෙන් ඊළඟට අල්ලන කස්තිරම කුමක්දැයිබලා සිටිමු.

  • @priyankamenik885
    @priyankamenik885 3 роки тому

    ඩලස්ටත් මරන බය දැනිලා..

  • @Arandara1
    @Arandara1 3 роки тому +1

    බම්බුව තමයි මෙච්චර දවස් කොහේද හිටියෙ බොරු සද්ද තමයි හැමදාම,අවුරුදු ගානක් හිටියෙ වචන විතරයි,කරපු බම්බුවක් තියෙනවා ද? බක ටෝක්

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 роки тому

    👍🌹❤️😇

  • @warnerponniah
    @warnerponniah 3 роки тому

    Dallas is not rough. He is a good person.

  • @explorer9967
    @explorer9967 3 роки тому +1

    2024 කාටද ජන්දේ දෙන්නෙ කොමෙන්ට් කරන් යන්න 👇👇👇