2024 වසරේ දකුණු කොරියාවේ වැටුප කීයද? මූලික වැටුපට අමතරව ඔයාලට තව ලැබෙන දේවල්|වැටුපෙන් කැපෙන දේවල්🇰🇷

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 48

  • @pointofbhanu8206
    @pointofbhanu8206  Рік тому +4

    Video's බලලා විතරක් මදි ළමයි, subscribe කරලා bell icon එකත් click කරලා , comments කරලා share කරලා, like එකකුත් දාන්න.

  • @AmalSanjaya-vl5cg
    @AmalSanjaya-vl5cg 5 місяців тому

    Nice

  • @sanjeewawithanage246
    @sanjeewawithanage246 Рік тому

    Thank you Aiye. Jayawewa! Budusaranai🙏👍❤❤❤

  • @Kavinduksr
    @Kavinduksr Рік тому +9

    අයියා නියමයි එල ❤❤❤❤

  • @Manoj-k8i
    @Manoj-k8i Рік тому +13

    අයියෙ 2023 2නි සෙට් එකේ කට්ටිය web වැටෙන්න කොච්චර කාලයක් යනවද??

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 11 місяців тому

    තෙරුවන් සරනයි මචන් ❤👊

  • @MomHungry
    @MomHungry Рік тому

    ගොඩාක් ස්තුතියි ❤❤🇰🇷🇰🇷 නොදන්න දේ කියල දෙනවට

  • @ArunaKumara-y7m
    @ArunaKumara-y7m 11 місяців тому

    Aiye koriyawata amatilage margen enna puluwanada exsem ekak netiwa ema puluwan karamayak tinawada amatilata ema yawanna puluwan canss ekak tinawada. Meseg ekak dala kiyanawada

  • @Ravan8siiw
    @Ravan8siiw Рік тому

    Aiye ot paya wlt okkoma company gewnd?

  • @gayandanush5641
    @gayandanush5641 Рік тому

    Ayye dan bacik eka W 206 yda ?

  • @kalingasameera3865
    @kalingasameera3865 Рік тому

    Aiye koreyawe driving licence ganna widiye vedio 1k thibuna neda? Eka hoyaganna amarui.. link 1 ewanna puluwanda?

  • @Aishu1998
    @Aishu1998 Рік тому +2

    අයියගෙ වීඩියො එනකල් බලන් ඉන්නෙ

  • @shehankanishka-kv2qq
    @shehankanishka-kv2qq Рік тому

    පොලිස් රිපෝර්ට් එක ගැන ඩිටෙල්ස් බලන්න ලින්ක් එකක් දෙනවකො අයිය

  • @dileesampathperera2634
    @dileesampathperera2634 Рік тому

    අයියේ සාමාන්‍යයෙන් අපේ පඩියෙන් කොච්චරක් විතර වියදම් වෙයිද එහේ ජීවත් වෙන්න.

  • @nethmitharushika-n5c
    @nethmitharushika-n5c Рік тому

    සර් කොරියන්වල ගැහැණු ලමයිගෙ ආරක්ෂාව හොදයි ද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому

      ඇදුම් ඇගේ නැතිව පාරේ ගියත්, බලන්නේ නැහැ ඒ ඉන්න මිනිස්සු. ගැහැණු අයට උපරිම ආරක්ෂාව. හැම දියුණු රටකම, කාන්තාව ආරක්‍ෂිතයි 🇰🇷

    • @nethmitharushika-n5c
      @nethmitharushika-n5c Рік тому

      Thenks සර්

  • @ShashikalaMayomi-hu3dv
    @ShashikalaMayomi-hu3dv Рік тому

    Maat exam ekata giya waraduna wekawa tibba nisa hoyan giya natnam anatai

  • @channasridanushka6083
    @channasridanushka6083 Рік тому +1

    ලොන් aka gana video akak danna❤

  • @akilairan7567
    @akilairan7567 Рік тому

    Good Job ❤️👍.

  • @Kavinda290
    @Kavinda290 Рік тому

    ada banu aiya lassanai patta❤

  • @ashandanushka7732
    @ashandanushka7732 Рік тому

    අය්යේ මං exam eka liwwe 2023.12.15 katoff mark eka kiyak wewida?

  • @harshagunathilaka7548
    @harshagunathilaka7548 Рік тому

    Kalin video eka remove karada kalin video eke 2024 peyaka wetupa dahathra das ganak wedi wela kiyla kalin video eke dala thibba neda.hariyta dan netiwda ehema demme.

  • @dimazdeep6464
    @dimazdeep6464 Рік тому

    අය්යේ මම chef කෙනෙක් වෙන්න ඉගෙනගන්න ගමන් ඉන්නේ.ඒ අතරතුර ආපු ආරථික ප්‍රශ්න නිසා මම koreyan course එක කරා(මම 2023 2nd batch එකේ.අපි දැන් medical එහෙම ගියා.තාම web එකට වැටිලා නෑ.)
    **අයියේ මට දැනගන්න ඕන මම කොරියාවට ආවට පස්සේ මට වැඩ කරන ගමන් කරන්න පුළුවන් cookery side එකේ courses තියෙනවද ?
    **ඒ course වලට මොකක්ක්හරි goverment එකෙන් certificate එකක් දෙනවද ?
    **ඒ cetificate අන්තර්ජාතිකව පිළිගන්නවාද ?
    **එහෙම course එකක් කරන්න පුලුවන්නම් මට තියෙන්න ඕන qualification මොනවහරි ඉල්ලනවද?
    මගේ පොඩිකාලේ ඉදන්ම තිබුන හීනයක් තමයි chef කෙනෙක් වෙන එක.එත් chef කෙනෙක් වෙන්න කලින් අපු ආර්ථික ප්‍රශ්න නිසා මම කොරියන් exam ලිව්වා.
    අනේ අයියේ පුලුවන්නම් මේ විස්තර ටික හොයල දෙන්නකෝ...
    ලොකු උඅදව්වක්..

  • @Koriyansihinaya6417
    @Koriyansihinaya6417 Рік тому

    auruddatama 150000.00 waga aiya hoya ganna lalkawa ida.

  • @sdworld9006
    @sdworld9006 Рік тому

    ❤❤❤

  • @LasithaSandaruwan-mj7gb
    @LasithaSandaruwan-mj7gb Рік тому

    දෙවනි සෙට් එක එන කෝටා එකට සෙට් වෙයිද

  • @Mimmimm
    @Mimmimm Рік тому

    ඇග්‍රි අත්සන් කරනදාට සල්ලි කීයක් බදින්න ඕනද සර් ලෝන් එක ගන්න කෙනෙක් නම් .ආයෙ මෙඩිකල් එක කරනනෙත් ලෝන් එකේ සල්ලි වලින්ද සර්.

  • @gunwardanagune6801
    @gunwardanagune6801 Рік тому

    Ayiye deewara walath 8k ,9k padi ganna puluwanada 2024ta

  • @yasiya3983
    @yasiya3983 Рік тому +2

    ane ayye passpot hadanna brida danna ne id kolen

    • @yasiya3983
      @yasiya3983 Рік тому

      @@pointofbhanu8206 ane ayye video ekak genna barida egana poddak hoyala id eka onelu passpot hadanna ona kiyala katiya kiyano

    • @kasunbandara2029
      @kasunbandara2029 Рік тому

      ID එකේ photocpoy එකක් ඕනි සර්...
      Immigration එකේදි ID එකත් ඕනි..

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +1

      කොලෙන් පුළුවන් wei ද කියල එහෙන් thamai අහන්න ඕන මල්ලි. Id එකත් ඕන වෙනවා..

  • @kaviya158
    @kaviya158 Рік тому

    Dpu gmn awa ❤🇰🇷🥰

  • @VishwaGayashan-rg9dy
    @VishwaGayashan-rg9dy Рік тому

    අයියෙ ධිවර අයට බොනස් නැද්ද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  Рік тому +3

      දීවර අයට thamai bonus වගේ දේවල් gdak ලැබෙන්නේ, දීවර අයට සැලකිලි වැඩි, නිෂ්පාදන අයට වඩා....

  • @isurumahesh650
    @isurumahesh650 Рік тому

    1st

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on Рік тому

    ❤❤

  • @Tharindu_G
    @Tharindu_G Рік тому

    ❤❤❤

  • @shenshoi335
    @shenshoi335 Рік тому

    ❤❤❤❤

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 7 місяців тому

    ❤❤❤