Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේව ඇහුන අන්තිම Generation eka අපි😢❤
mewa ai enne na machn 🥺🥺🥺🥺🥺
Anyone listening in 2024?❤️
🙋♂️
Me
Yes
Y not bro 😎❤️
Yep❤
අද පෙබරවාරි 24, 2024. අතීතයට ගිහින් ඇස් වලර කදුලු ගොඩක් අරන් ආවා. කොච්චර ලස්සන සිංදු හැදුනු අතීතයක්ද! 😢❤❤❤❤
Who wants back the original Lahiru?
Everyone
He never became fake :(
I want.. real lahiru.. not comedy la sighno😓
He never comes back again 😥
අතීතයකට විතරක් අයිතිවුණු ළහිරුගේ සිංදු 😣💔
මේවාගේ ඒවා ආයේ අහන්න වෙන්නේ නෑ අතීතය අතීතයක් ම පමණි. වර්තමානයක් පැමිනෙන්නේ නැත !!ඒ හින්දා මේ අතීතයට මම පට්ටම ලව් ❤️
අනිවාර්යයෙන් 😜❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
අපි ආසයි පරණ ලහිරු ට😍
සිරාවටම
2024 ත් අහනවා ආයේ ඉතින් පිස්සුවක් ❤
කෝ ඉතින් මේවට views. මිනිස්සු ආස කුණුවලට තමයි. 2022 ❤
Sira kathawa matanm lahiruge lassanama sindu 2 dasin pa, labandiyeE unat aduma views
Sira
@@sandunakalanka6383 ua-cam.com/users/shorts6BKSR6O-71o?feature=share
Magula thamai mewa cd walata gahala rakka wala
යකෝ මේව අවුරුදු 10 කට කලින් ගැහුව සින්දුනෙ ඒ කාලෙ yt මෙච්චර popular නෑනෙ
මෙ සිංදුව රිලීස් වුනේ 2012 දී, හරියටම මගේ මැනික යාලු කරගන්න මාස 6ක් කට්ට කාපු කාලේ, එයා අද අපි අතරෙ නැහැ. 🥲🥲🥲🥲🥲
🥺💔👋
@@Vibezzzzz_19 ua-cam.com/users/shorts6BKSR6O-71o?feature=share
Mokkda une 😭
RIP
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේරහසින් ඇයි හැඟුමන් මතු වී හදේනෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේදෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේයලි කිසිදා නොලියූ මේ ආදරේබලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//නෙතේ වෙලී හදේ අදෙව් ලඳේදෑසින් පෑ............................පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේදෑසින් පෑ............................
අනේ ඒ අතීතය🥺❤ අදටත් ආසම ආදරේම ඒ අතීතයට. හිතට දැනෙන හැඟීම් වචන කරන්න බැරි ගීත බිහිවුණු යුගයක්. 😌👏
2012 ඉඳන් අදටත් ආසාවෙන් අහන sindu.... ආයේ එක පාරක් la singore වෙනුවට ලහිරු පෙරේරා ව දකින්න ආසයි මේ වගේ සින්දුවකින්
බයිලා , නටන සින්දු එපා !. මේවා ඕනි 🥺💗
Ubalath adagaththa gamn mai ne bn 😂 iya
ඉස්සර කාලේ මතක් වෙන්න මේ සිංදු මම නිතරම වගේ අහනවා.❤ ඒ කාලේ තිබ්බ නිදහස විනාඩි 3 වැනි කාලයකින් මතක් වෙනවා. අයියට බොහොම ස්තූතියි අපේ ළමා කාලය සුන්දර කරාට ළහිරු අයියේ. ඒ කාලේ TV , Radio වලින් විතරක් අහපු සිංදූ.❤ තවමත් මතකයි සිංදුව වගෙම පැරණී අපේ මතකයන්....❤
මේ වගේ සින්දු දැන් නිර්මාණය වෙන්නෙ නෑ නෙ 😔
අද තමා ඔයාගෙ channel එක දැක්කේ...තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි
තාමත් අහනවා🥺 අයේ මේ වගේ සින්දුවක් කවදා එයිද 🙂❤
පරණ ලහිරු මරු ❤️
හැමදාම 4 පාරකට වඩා අහනෝ අම්මා ත් අහනෝ මොකක්ද ඔය සින්දුව එක්ක තියෙන බැදීම කියල ඒ තරම් 🥺
2024 දිත් අහනවා ❤
ලහිරු බොසා නරකද ඔය la signor රූපෙ අයින්කරලා පරණ ලහිරුම වෙලා මේ වගේ සිංදු ටිකක් කලානම්.මල් සිංදු හිට් වෙලා තියෙන මේ කාලෙ මේ වගේ සිංදු ටිකක් එලියට දැම්ම නම් සුපිරියක් වෙයි
දෑසින් පෑ මා ඉගි මැරැ දෙව්ලියේ .... 😪❤
අවුරුදු 10ක් ගිහිල්ලත් තාම අහනවා 🥺❤
හැමදාමත් කැමති එදා හිටපු ලහිරු ට ඒ කාලෙ සිංදු තාමත් පිස්සු වට්ටනවා.. පස්සෙ මෝඩ ආතල් දෙන සිංදු හදන්න ගිහින් ලහිරුව නැති කරා... අදටත් හොයනවා ඉස්සර ලහිරුගෙ සිංදු..❤
thamath ahana eun koo
ravindu kavishwara "kavishwara" nice name..❤️
Cloudia Jayakody thank you 😊😊
O/L karana.kale Ahapu song.essara.aderei thawamath
තාමත් අහනවා හලෝ.. මතක් උනාම ❤️✌️...
2024 😇🎉💌same vibe 🥺💗( Lahiru perera).....
😻💗💌
යලි කිසිදා නොළියූ මේ ආදරේ 🙇❤️
ලහිරුගේ වොයිස් එක භාවනාවක් වගෙ ලස්සනයි කියලා දැන ගතතේ වොයිස් ටීන් වලින් පස්සේ..හැමෝම ඉල්ලා තියෙන්නේ පරන ළහිරු...la signore අතෑරලා දාලා ලහිරු වෙන්න කාලේ හරි දැන්
aphau abishekai lahirui duet ekk karanawanm
2021 අහනවා තාමත් පරණ මතක අවුස්සනවා 🥺💔
Eka nam atha
ලස්සන අතීතයක් ❤️
ලහිරු පෙරේරා දැන් මැරිලා, we want him back
රහසින් එයි හැගුමන් මතු වී හදේ...🥺❤️
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ ....☘️
Still my favourite song it will never change need old Lahiru
🥰 labendiye🥰Desinpema
Old is Gold.We need Back Old Lahiru🥺❤️Plz
අතිත මතකයන් මතක් කරන සින්දු 💗✨
Lahiru perera >>>> la signoreAll are hoping your comeback❤️ we love lahiru perera ❤️ such a meditative voice
2019 anyone?
2020😍
2022❤️
ලහිරු ආයිත් අතීතයට යන්න..ඒකාලෙ වගේ ලස්සන music videos කරන්න..ඒව තව කාලයක් ආදරෙන් රසවිඳින්න පුලුවන්...හරිම ආදරණීයයි
Layya...I need this taste again...please...This is 100%😢😢❤️
තාමත් අහනවා 😘🔥
ලහිරු හැමදාම මේ වගේ සින්දුම කියනවනම්❤
පස්සේ ළහිරුට අං දෙකක් ආවා....ඊට පස්සේ ලා සිඤෝ වුණා....
මතක පදයක් මේක මගේ ජීවිතේ. අදටත් අතීතය මතක් කරලා හිත පාරනවා 🥺
ඉස්සර ලහිරුට තමා මිනිස්සු ආදරෙ නැතුව ලාසිඤඤාට ෙනෙම්
සුපිරියක් 24ත් අහනෝ..😍🫡
මේ ලහිරු ආයෙත් එනවනම්🥺
යලි කිසිදා නොලියූ මේ ආදරේ....🥀
original Lahiru 👍💓👌
2024 .. Anyone?
yes 🙂❤️
Beautiful melody Lahiru..👍
lahiruge me vge songs mrama lassanai anith type eke ewata wada❤
තාමත් 😍
ආයෙත් මේ ලහිරු එනවනම්❤
අදටත් අහනවා❤
මේ ළහිරු පට්ට, ලා සිඤ්ඤෝරෙට වඩා ❤❤❤ 2024
හරියටම අවුරුදු 10කට පස්සේ 23 Aug 2023 🥺❤
🤘
Lahiru 😣❤️🙊😚
තාමත් අහනවා...❤ ❤ ❤
Me melody eka💗💗💗
පරණ ළහිරු අයියා තමයි ගැම්ම ❤️❤️❤️❤️❤️
Masterpiece 🥹💕
2023 අහන අය Like එකක් දාගෙන යන්න 👍❤️🌿
පොඩ්කාලේ ඇහුවේ සින්දුව ලස්සන නිසා!දැන්බලද්දි තමා තෙරුම දැනෙන්නේ!
❤😍තාමත් ආදරෙයි😘
2024ත් මෙකෙ remake ekak oni❤️❤️
Fav Song 🥺♥️ 2022 anyone 😍
Vibes ❤
Anyy 2024’s❤️🩹
මේ සිංදවට පට්ට ආදරෙයි මං ♥️♥️♥️🍻
Lahiru >>>>>>>>>>>>>>>>>>>>>>>>>> La Signore
Mara lassanai ane me sindu 🥺❤😍
2024 Ahanne kauda❤
එ්කටත් 10 years 😊❤
Love this song ❤❤❤❤❤❤❤
මනබැන්දු කරලා හැංගුන ලහිරු රම්බරි වලින් ආයේ මතු උනා.ඊටපස්සෙ දෑසින් පෑ,ළබැඳියේ,රතු රටකජු ,මොට්ටු වගේ ඒවා කරලා ආයේ ආවා.ඊටපස්සෙ ලහිරුගෙ කාලේ
love the feeling
an awesome song and also very courageous
දැන් තියෙන ඒවා වාග් නෙමේ 😥
Favorite Song 😍
2023ත් අහනවා ඉතින් ❤️✨️
🥺🥺🥺මෙච්චර කල් ගියාද කියල හිතාගන්න බෑ
Favor ❤️❤️❤️
Old_Is_Gold 😍🌿❤️
Masterpiece ❤️🔥💯
2023 still love ❤️❤️
මේ ව්ගේ සින්දු දැන් තිබ්බනම්
2023 th ahana asama sinduwak❤
Desin pe ma igi meru dewliye 😊
2024 Anyone❤
Unpopular masterpiece ❤
Still this one gives me Nostalgic Vibes❤To be honest Why can't u make a Song From the Old Style Its soo good than the present Noisy Style
2024 November ❤?
Great song
තාමත් තරුණ සිංදු 🙂❤️
2024 ahnvaa
Respect the words... respect the caste.. respect people who made the video and respect the one who had the courage to do a song like this...Best OneRegardsHimesha Dharmathilaka
2023 ahana mama ❤
මේව ඇහුන අන්තිම Generation eka අපි😢❤
mewa ai enne na machn 🥺🥺🥺🥺🥺
Anyone listening in 2024?❤️
🙋♂️
Me
Yes
Y not bro 😎❤️
Yep❤
අද පෙබරවාරි 24, 2024. අතීතයට ගිහින් ඇස් වලර කදුලු ගොඩක් අරන් ආවා. කොච්චර ලස්සන සිංදු හැදුනු අතීතයක්ද! 😢❤❤❤❤
Who wants back the original Lahiru?
Everyone
He never became fake :(
Everyone
I want.. real lahiru.. not comedy la sighno😓
He never comes back again 😥
අතීතයකට විතරක් අයිතිවුණු ළහිරුගේ සිංදු 😣💔
මේවාගේ ඒවා ආයේ අහන්න වෙන්නේ නෑ අතීතය අතීතයක් ම පමණි. වර්තමානයක් පැමිනෙන්නේ නැත !!
ඒ හින්දා මේ අතීතයට මම පට්ටම ලව් ❤️
අනිවාර්යයෙන් 😜❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්
අපි ආසයි පරණ ලහිරු ට😍
සිරාවටම
2024 ත් අහනවා ආයේ ඉතින් පිස්සුවක් ❤
කෝ ඉතින් මේවට views. මිනිස්සු ආස කුණුවලට තමයි.
2022 ❤
Sira kathawa matanm lahiruge lassanama sindu 2 dasin pa, labandiye
E unat aduma views
Sira
@@sandunakalanka6383 ua-cam.com/users/shorts6BKSR6O-71o?feature=share
Magula thamai mewa cd walata gahala rakka wala
යකෝ මේව අවුරුදු 10 කට කලින් ගැහුව සින්දුනෙ ඒ කාලෙ yt මෙච්චර popular නෑනෙ
මෙ සිංදුව රිලීස් වුනේ 2012 දී, හරියටම මගේ මැනික යාලු කරගන්න මාස 6ක් කට්ට කාපු කාලේ, එයා අද අපි අතරෙ නැහැ. 🥲🥲🥲🥲🥲
🥺💔👋
@@Vibezzzzz_19 ua-cam.com/users/shorts6BKSR6O-71o?feature=share
Mokkda une 😭
RIP
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ
බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ
දෑසින් පෑ............................
පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ
දෑසින් පෑ............................
අනේ ඒ අතීතය🥺❤ අදටත් ආසම ආදරේම ඒ අතීතයට. හිතට දැනෙන හැඟීම් වචන කරන්න බැරි ගීත බිහිවුණු යුගයක්. 😌👏
2012 ඉඳන් අදටත් ආසාවෙන් අහන sindu.... ආයේ එක පාරක් la singore වෙනුවට ලහිරු පෙරේරා ව දකින්න ආසයි මේ වගේ සින්දුවකින්
බයිලා , නටන සින්දු එපා !. මේවා ඕනි 🥺💗
Ubalath adagaththa gamn mai ne bn 😂 iya
ඉස්සර කාලේ මතක් වෙන්න මේ සිංදු මම නිතරම වගේ අහනවා.❤ ඒ කාලේ තිබ්බ නිදහස විනාඩි 3 වැනි කාලයකින් මතක් වෙනවා. අයියට බොහොම ස්තූතියි අපේ ළමා කාලය සුන්දර කරාට ළහිරු අයියේ. ඒ කාලේ TV , Radio වලින් විතරක් අහපු සිංදූ.❤ තවමත් මතකයි සිංදුව වගෙම පැරණී අපේ මතකයන්....❤
මේ වගේ සින්දු දැන් නිර්මාණය වෙන්නෙ නෑ නෙ 😔
අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි
තාමත් අහනවා🥺 අයේ මේ වගේ සින්දුවක් කවදා එයිද 🙂❤
පරණ ලහිරු මරු ❤️
හැමදාම 4 පාරකට වඩා අහනෝ අම්මා ත් අහනෝ මොකක්ද ඔය සින්දුව එක්ක තියෙන බැදීම කියල ඒ තරම් 🥺
2024 දිත් අහනවා ❤
ලහිරු බොසා නරකද ඔය la signor රූපෙ අයින්කරලා පරණ ලහිරුම වෙලා මේ වගේ සිංදු ටිකක් කලානම්.මල් සිංදු හිට් වෙලා තියෙන මේ කාලෙ මේ වගේ සිංදු ටිකක් එලියට දැම්ම නම් සුපිරියක් වෙයි
දෑසින් පෑ මා ඉගි මැරැ දෙව්ලියේ .... 😪❤
අවුරුදු 10ක් ගිහිල්ලත් තාම අහනවා 🥺❤
හැමදාමත් කැමති එදා හිටපු ලහිරු ට ඒ කාලෙ සිංදු තාමත් පිස්සු වට්ටනවා..
පස්සෙ මෝඩ ආතල් දෙන සිංදු හදන්න ගිහින් ලහිරුව නැති කරා... අදටත් හොයනවා ඉස්සර ලහිරුගෙ සිංදු..❤
thamath ahana eun koo
ravindu kavishwara "kavishwara" nice name..❤️
Cloudia Jayakody thank you 😊😊
O/L karana.kale Ahapu song.essara.aderei thawamath
තාමත් අහනවා හලෝ.. මතක් උනාම ❤️✌️...
2024 😇🎉💌
same vibe 🥺💗( Lahiru perera).....
😻💗💌
යලි කිසිදා නොළියූ මේ ආදරේ 🙇❤️
ලහිරුගේ වොයිස් එක භාවනාවක් වගෙ ලස්සනයි කියලා දැන ගතතේ වොයිස් ටීන් වලින් පස්සේ..හැමෝම ඉල්ලා තියෙන්නේ පරන ළහිරු...la signore අතෑරලා දාලා ලහිරු වෙන්න කාලේ හරි දැන්
aphau abishekai lahirui duet ekk karanawanm
2021 අහනවා තාමත් පරණ මතක අවුස්සනවා 🥺💔
Eka nam atha
ලස්සන අතීතයක් ❤️
ලහිරු පෙරේරා දැන් මැරිලා, we want him back
රහසින් එයි හැගුමන් මතු වී හදේ...🥺❤️
යලි කිසිදා නොලියූ අපෙ ආදරේ ....☘️
Still my favourite song it will never change need old Lahiru
🥰 labendiye
🥰Desinpema
Old is Gold.We need Back Old Lahiru🥺❤️Plz
අතිත මතකයන් මතක් කරන සින්දු 💗✨
Lahiru perera >>>> la signore
All are hoping your comeback❤️ we love lahiru perera ❤️ such a meditative voice
2019 anyone?
2020😍
2022❤️
ලහිරු ආයිත් අතීතයට යන්න..ඒකාලෙ වගේ ලස්සන music videos කරන්න..ඒව තව කාලයක් ආදරෙන් රසවිඳින්න පුලුවන්...හරිම ආදරණීයයි
Layya...I need this taste again...please...This is 100%😢😢❤️
තාමත් අහනවා 😘🔥
ලහිරු හැමදාම මේ වගේ සින්දුම කියනවනම්❤
පස්සේ ළහිරුට අං දෙකක් ආවා....ඊට පස්සේ ලා සිඤෝ වුණා....
මතක පදයක් මේක මගේ ජීවිතේ. අදටත් අතීතය මතක් කරලා හිත පාරනවා 🥺
ඉස්සර ලහිරුට තමා මිනිස්සු ආදරෙ නැතුව ලාසිඤඤාට ෙනෙම්
සුපිරියක් 24ත් අහනෝ..😍🫡
මේ ලහිරු ආයෙත් එනවනම්🥺
යලි කිසිදා නොලියූ මේ ආදරේ....🥀
original Lahiru 👍💓👌
2024 .. Anyone?
yes 🙂❤️
Beautiful melody Lahiru..👍
lahiruge me vge songs mrama lassanai anith type eke ewata wada❤
තාමත් 😍
ආයෙත් මේ ලහිරු එනවනම්❤
අදටත් අහනවා❤
මේ ළහිරු පට්ට,
ලා සිඤ්ඤෝරෙට වඩා ❤❤❤ 2024
හරියටම අවුරුදු 10කට පස්සේ
23 Aug 2023 🥺❤
🤘
Lahiru 😣❤️🙊😚
තාමත් අහනවා...❤ ❤ ❤
Me melody eka💗💗💗
පරණ ළහිරු අයියා තමයි ගැම්ම ❤️❤️❤️❤️❤️
Masterpiece 🥹💕
2023 අහන අය Like එකක් දාගෙන යන්න 👍❤️🌿
පොඩ්කාලේ ඇහුවේ සින්දුව ලස්සන නිසා!දැන්බලද්දි තමා තෙරුම දැනෙන්නේ!
❤😍තාමත් ආදරෙයි😘
2024ත් මෙකෙ remake ekak oni❤️❤️
Fav Song 🥺♥️ 2022 anyone 😍
Vibes ❤
Anyy 2024’s❤️🩹
මේ සිංදවට පට්ට ආදරෙයි මං ♥️♥️♥️🍻
Lahiru >>>>>>>>>>>>>>>>>>>>>>>>>> La Signore
Mara lassanai ane me sindu 🥺❤😍
2024 Ahanne kauda❤
එ්කටත් 10 years 😊❤
Love this song ❤❤❤❤❤❤❤
මනබැන්දු කරලා හැංගුන ලහිරු රම්බරි වලින් ආයේ මතු උනා.ඊටපස්සෙ දෑසින් පෑ,ළබැඳියේ,රතු රටකජු ,මොට්ටු වගේ ඒවා කරලා ආයේ ආවා.ඊටපස්සෙ ලහිරුගෙ කාලේ
love the feeling
an awesome song and also very courageous
දැන් තියෙන ඒවා වාග් නෙමේ 😥
Favorite Song 😍
2023ත් අහනවා ඉතින් ❤️✨️
🥺🥺🥺මෙච්චර කල් ගියාද කියල හිතාගන්න බෑ
Favor ❤️❤️❤️
Old_Is_Gold 😍🌿❤️
Masterpiece ❤️🔥💯
2023 still love ❤️❤️
මේ ව්ගේ සින්දු දැන් තිබ්බනම්
2023 th ahana asama sinduwak❤
Desin pe ma igi meru dewliye 😊
2024 Anyone❤
Unpopular masterpiece ❤
Still this one gives me Nostalgic Vibes❤To be honest Why can't u make a Song From the Old Style Its soo good than the present Noisy Style
2024 November ❤?
Great song
තාමත් තරුණ සිංදු 🙂❤️
2024 ahnvaa
Respect the words... respect the caste.. respect people who made the video and respect the one who had the courage to do a song like this...
Best One
Regards
Himesha Dharmathilaka
2023 ahana mama ❤