Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබතුමා ධර්ම ප්‍රචාරය කිරීමට කරන උත්සාහයට මගේ ස්තුතිය!!! එහෙත් කුසල් පුර්ණ වෙන තෙක් මාර්ග සටහන් නොලැබෙනු ඇත🙏🙏🙏
සර් ස්වාමීන්වහන්සේ නමක් දේශනා කලා සූත්‍ර ධර්ම හැකි විට අසන්න කියවන්න කියා. ඉන් ධර්ම මාර්ගය පූරණය වන්නට මග විවර වන බව. ඔබතුමාගෙ දේශනය මට එය සිහිකලා. එමග අනුගමනය කරමි බොහොම පින්.
බොහොම ස්තූතියි මහත්තයා ❤.
Valuable guidance ❤❤❤
අති විශිෂ්ටයි ගුරුතුමනි .මේ වගේ එකක් හොයමින් හිටියේ.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good 🙏❤️🌷🌺🌼🌼🌍🙋👍
ඔබතුමා ගේ මග පෙන්වීමට දිගුවක් වේවා...දහම් මග යමු.දහම තේරැම් ගැනීම ඉබේ සිදුවෙයි.ශබ්ද කෝෂය විශාල වන තරමට කතාව ලිවීම දක්ෂතා වැඩවෙයි.දහම එතන හෝ මෙතන යයි රැවටෙයි.බුදුන් වහන්සේ දේශනාව කර අවසන්.අපට ඇත්තේ රාග,ද්වේශ ,මෝහ මුලින් උපුටා දැමීමට කටයුතු කිරීමය.එය දුරක නැත.මේ වර්තමාන මොහොතේ ඒ අවස්ථාව අපට නිරතුරුවම හමුවේ.නොඑසේනම් නාස්තිය සදහා කාලය පැමිණෙනවා ඇත...🙏🙏🙏🙏
අපට රාග,ද්වේශ ,මෝහ මුලින් උපුටා දැමීමට කාලය පැමින ඇත. 🙏🙏🙏🙏
එක ඇත @@KeerthiAbe
අපට රාග ද්වේශ මෝහ මුලින් උපුටා දැමිය නොහැක ඒ මොකද ඒවා ලෝක ධර්මතා වන බැවිනි. ඔබ ඔබගේ ඇතුලාන්ත ට හැරී රාග ද්වේශ උපදීම අධ්‍යනය කරන්න.
@@ranifernando1539 ඔබ නිවරදි විය හැකියි.යහපතක්ම වේවා .🙏🙏🙏
@@ranifernando1539 true 🙏
Theruwan saranayi sir oba thumage contact number eka hoo whatup group ekata add karanna hakida ..🙏
@@ThruwanSaranayi77 0714880574
@vipulawanigasekera6264 theruwan saranayi bohoma sthuthi mahaththaya
ඔබතුමා ධර්ම ප්‍රචාරය කිරීමට කරන උත්සාහයට මගේ ස්තුතිය!!!
එහෙත් කුසල් පුර්ණ වෙන තෙක් මාර්ග සටහන් නොලැබෙනු ඇත🙏🙏🙏
සර් ස්වාමීන්වහන්සේ නමක් දේශනා කලා සූත්‍ර ධර්ම හැකි විට අසන්න කියවන්න කියා. ඉන් ධර්ම මාර්ගය පූරණය වන්නට මග විවර වන බව. ඔබතුමාගෙ දේශනය මට එය සිහිකලා. එමග අනුගමනය කරමි බොහොම පින්.
බොහොම ස්තූතියි මහත්තයා ❤.
Valuable guidance ❤❤❤
අති විශිෂ්ටයි ගුරුතුමනි .මේ වගේ එකක් හොයමින් හිටියේ.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good 🙏❤️🌷🌺🌼🌼🌍🙋👍
ඔබතුමා ගේ මග පෙන්වීමට දිගුවක් වේවා...දහම් මග යමු.දහම තේරැම් ගැනීම ඉබේ සිදුවෙයි.ශබ්ද කෝෂය විශාල වන තරමට කතාව ලිවීම දක්ෂතා වැඩවෙයි.දහම එතන හෝ මෙතන යයි රැවටෙයි.බුදුන් වහන්සේ දේශනාව කර අවසන්.අපට ඇත්තේ රාග,ද්වේශ ,මෝහ මුලින් උපුටා දැමීමට කටයුතු කිරීමය.එය දුරක නැත.මේ වර්තමාන මොහොතේ ඒ අවස්ථාව අපට නිරතුරුවම හමුවේ.නොඑසේනම් නාස්තිය සදහා කාලය පැමිණෙනවා ඇත...🙏🙏🙏🙏
අපට රාග,ද්වේශ ,මෝහ මුලින් උපුටා දැමීමට කාලය පැමින ඇත. 🙏🙏🙏🙏
එක ඇත @@KeerthiAbe
අපට රාග ද්වේශ මෝහ මුලින් උපුටා දැමිය නොහැක ඒ මොකද ඒවා ලෝක ධර්මතා වන බැවිනි.
ඔබ ඔබගේ ඇතුලාන්ත ට හැරී රාග ද්වේශ උපදීම අධ්‍යනය කරන්න.