ArrowStar Live - Ron Soya

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 268

  • @apeurumayatv3479
    @apeurumayatv3479 Рік тому +14

    මේවාගේ මිහිරි ගායනය ඔබට දීර්ගායුශ පතමි මේවගේ ගායකයෝ නැවත පහල නිවේවි මේවා අහන්න පුලුවන් සමාදි බාවනාවක් වගේ බුදුසරණයි

  • @MaduPathum9591
    @MaduPathum9591 3 роки тому +26

    අම්මෝ මේ සිංදුවේ රොශාන් අයියගේ ඩ්‍රම්ස් පාරයි නදීරගේ ඔක්ට පෑඩ් පාරයි නියමෙටම නියමයි❤️😍😍😍😍😍🙏🙏🙏

    • @mvupul
      @mvupul 4 дні тому

      කියලා වැඩක් නෑ ඒකනම්.. මැච් කරනවා සුපිරියටම. නදීර Octapad නොගැහුවට මම හිතන්නෙ තාම ඉන්නෙ අංක එකේ

  • @manjula969
    @manjula969 9 місяців тому +22

    ලතා වල්පොල මහත්මිය දැයෙ පිනට පහලවුනු ගීත කොකිලාවිය දීර්ඝායුශ ලැබෙවා...

  • @KarunawathiAmina
    @KarunawathiAmina 5 місяців тому +4

    අම්මෝ.......ඔබතුමියගෙ මිහිරි හඩ එදා වගේමයි අදටත්.පුදුම රහක්.දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි.

  • @jayanthaweerasekara6152
    @jayanthaweerasekara6152 4 роки тому +38

    ඇරෝස්ටා කියන්නේ අද කාලේ සිංදුවකට උපරිම සාධාරණයක් ඉටු කරන බෑන්ඩ් එකක් ..

    • @erangalkshita7059
      @erangalkshita7059 4 роки тому +3

      රෝෂන් තම වැඩි්ඩ හද?

    • @jayanthaweerasekara6152
      @jayanthaweerasekara6152 4 роки тому +1

      @@erangalkshita7059 එකෙන්ම මට නම්

    • @ireshalakmal980
      @ireshalakmal980 3 роки тому

      Loweth na

    • @jayanthaweerasekara6152
      @jayanthaweerasekara6152 3 роки тому

      @@ireshalakmal980 ලොවෙත් නෑ කියන්න හේතුව කියන්න පුළුවන් ද

    • @gayanmitchel2068
      @gayanmitchel2068 3 роки тому +1

      අනිවාර්යයෙන් ඇරෝස්ටා අංක 1බැන්ඩ් එක 90දශකයේ එවා 21 ටෙම්පෝ තනුවට තිතට දෙනවා තවමත්.හැමෝටම බැ පරන එවට ගහන්න ඇරෝස්ටා පනමයි

  • @niroshanilmini2764
    @niroshanilmini2764 6 років тому +43

    අම්මෝ......කටහඬ .....ඇඟේ මවිල් කෙලින්වුනා .....
    ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍🎼🎼🎼

  • @irukakawmalieachini2943
    @irukakawmalieachini2943 Рік тому +8

    එදත් අදත් එකම ආරෙකින් ගීතය ගැයීමට හැකිවීමත් සතුටට කරුනක් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @TharakaDhanathSriSenkadagala
    @TharakaDhanathSriSenkadagala 3 місяці тому +4

    Supirima Supiri mihiri Backing Antonge Tone Super Nihada Wedakarayo Denna Roshan / Anton...

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 роки тому +17

    ලතාවල්පොල මහත්මිය කියද්දී ඇගේ මයිල් කෙලින්වෙනවා අනික ඇරෝස්ටා ඇන්ටන් කිබොඩ් රජු රොෂාන් ඩ්‍රරම්ස් රජු ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸🎶නියමෙට බැකින් දෙනවා ටෙම්පෝ තනුවට තිතට දෙනවා අහන් ආසයි නදිර රෝලින් කාටවත් බැ .මාලන් රිදමා. නිශා නිහඩ වාදකයා සම්පා ලයාන්විතයා බේස්නම් සුපිරිම ආදරෙයි දැන් ඔය ඉන්න අය අඩුයි කාටවත් සමකරන බැරි බැන්ඩ් එක ඇරෝස්ටා 😍💝

  • @chamindasir
    @chamindasir 11 днів тому

    එදා වගේම ගායනය හරිම ලස්සනයි...ප්‍රසංග වේදිකාවේ ..සුපිරි...

  • @sanjusanju3120
    @sanjusanju3120 4 роки тому +15

    පටිට voice , ආදරේයි මැඩමි,, 😍😍😍😍😘😘😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯😍😍😍😍😍😍😍😘😘😘

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 Рік тому +2

    ඉතාමත් ලස්සන ගීතයක්, මමත් හරිම ආසා කරනවා මෙි ගීතයට, අපිට තවත් මෙවන් අමරණීය ගීත අහන්න සලස්වන්න , ඒ වගේම පුලුවන් නමි ජෝතිපාල මහතාගේ (හංගා ගල්ලෙනේ )ගීතයේ වීඩියෝ එකක් දාන්න , බොහොම ස්තුතියි ,තෙරැවන් සරණයි !!!

  • @rithushilove3787
    @rithushilove3787 3 роки тому +9

    හැමදාමත් එකම හඩයි ඒ ඔබේ හඩයි ලස්සනයි ගොඩක් ඔබ‍ට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🌹🌹❤️❤️

  • @malindaliyanageofficial9671
    @malindaliyanageofficial9671 11 місяців тому +2

    ලතා වල්පොල මහත්මියගේ ආසම සින්දුවක්.bs ❤️❤️❤️

  • @-thusithaya7608
    @-thusithaya7608 3 роки тому +3

    70 dasakaye geee arthayen rasayen gayanayen sangeethayan athi wisistayi........... good luck All you

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 роки тому +11

    ආදරෙයි මැඩම් මේවා තමයි ගීත

    • @nilankaprashadini7173
      @nilankaprashadini7173 3 роки тому

      දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @DayanandaDewage
    @DayanandaDewage 21 день тому

    හරිම,ලස්සන,සිංදු,ටික,ඔබට දීර්ඝායුෂ ලැබෙන්නමඕනා

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +6

    Beautiful!!! Roshan aiyya ⭐🥁❤😍👍🇬🇧

  • @tonyfenandezfrenandez7337
    @tonyfenandezfrenandez7337 6 років тому +11

    ලස්සන ගීතය .හැමදාම මතකයේ රැඳි තිබේ

  • @prasadlasantha6656
    @prasadlasantha6656 Рік тому +3

    1994 කණ්ඩලම...ගැලැක්සීස් ..සංගීත කණ්ඩායම..මේ අය තමයි ගැලැක්සීස් හොදම කාලයේ ඉදපු..

  • @udenimahaguruge6360
    @udenimahaguruge6360 4 роки тому +7

    ❤️❤️❤️👍👍👍thama lassana කටහඩ ලස්සනයි

  • @pradeepbandara4490
    @pradeepbandara4490 4 роки тому +4

    හරිම ලස්සනයි අක්කේ....
    Superb

  • @Milroynishantha3261
    @Milroynishantha3261 3 місяці тому +1

    Dirgau Ob Tumiyata 🙏🇱🇰🇪🇸
    Good luck 🌻🌻🌻🌻🌻🌻

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 роки тому

    Patta backing. ..dewipihitai latha mathiniyani. .....supiri arrow star. ..

  • @Veneeshaofficial
    @Veneeshaofficial Рік тому +64

    අවුරුදු 9ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 Рік тому +2

    Wow ape githa kokilawiya good luck 👍💪👍👍💪🙏💯💓💓 arostha

  • @LakshithaRajantha
    @LakshithaRajantha 2 місяці тому +1

    🎉🎉🎉 අදරේ පනවගෙ ❤❤

  • @WeerasiriIlukkumbura
    @WeerasiriIlukkumbura Місяць тому

    ඔබ තුමියට දිර්ඝ ආයුඝ ලැබෙිවා

  • @ronilpriyantha7076
    @ronilpriyantha7076 10 місяців тому

    Adoo roshan ..panaaaa superrrrr

  • @mvupul
    @mvupul 4 дні тому

    මම දැකපු සුපිරිම backing එකක්. Drum and pad සුපරියටම මැච් කරනවා. Tempo එක ලස්මසනට ගෙනියනවා. මමනම් හිතන්නෙ නෑ මේ ගීතවලට මෙච්චර සාදාරණයක් මොන band එකවත් ඉටුකරයි කියලා. ඇන්ටන් රොසාන් අයියා මල්ලිට Challenge කරන්න කවුරුත් ඇති කියලා හිතන්න බෑ. Sound balance එක Perfect. නිෂා, සම්පා සේරම අපිය පිස්සු වට්ටනවා

  • @nawarathnahapuhinna7058
    @nawarathnahapuhinna7058 Рік тому

    best voice, best voice. ape geeth kokilaviya. latha walpola maniyani obta apage pranamaya.

  • @Some-zt3bp
    @Some-zt3bp 4 місяці тому

    Niyamai🎉 ❤ape gee kokilaviyata jesu pitai

  • @sandunthushara762
    @sandunthushara762 Рік тому +2

    අදටත් ආසාවෙන් අහනව 2023/11/14 ❤❤❤

  • @janakasirikarunathilaka9472
    @janakasirikarunathilaka9472 10 місяців тому +1

    හරවත් යථාර්ථය ඔප්නංවන ගායනයක් මෙවැනිගායන් තමා අවශ්‍ය

  • @leelahettiarachchige3688
    @leelahettiarachchige3688 8 років тому +8

    Wonderful song.God bless you 💕💐💜❤️

  • @GaminiGunawardana-s5m
    @GaminiGunawardana-s5m Місяць тому +1

    My favorite song even that I was a pupil in school.

  • @surenfernando8780
    @surenfernando8780 3 місяці тому +2

    Anawashya kalabalayak arrowstar..aparade

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 роки тому +1

    Ammo roshan ..palapiya oka...elama brooooo😆

  • @keyfacts758
    @keyfacts758 3 роки тому +7

    මෙතුමිය සහ ජොතිපාල මහත්තයා නිසා තමයි ඉස්සර ෆිල්ම් වල සිංදු හරිම ලස්සන.තෙරුවන් සරනයි

    • @madusamarathunga4419
      @madusamarathunga4419 2 роки тому

      Ruwan Wala vimane.......Sagara lawelle .....sihina vile nilupule...villuda punchi depa..(.Jothi Latha UGA Geetha supiri Geetha ..).

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 років тому +1

    godak lassana sinduwa. obahata dheerga aayu.

  • @upuludekumara5331
    @upuludekumara5331 3 роки тому +2

    සම්මා සම්බුදු සරණයි ඔබට!!!.

  • @madusamarathunga4419
    @madusamarathunga4419 4 роки тому +1

    Latha wenuwen prasangayak pawathwanna....methumiya jewathun athara inna me kalema....nethi kaleka karana upaharayata wada Dan karana upaharaya watinawa..........

  • @srilanka3111
    @srilanka3111 5 років тому

    Dergayu labewa budusaranae oba thumiyata samada oba ape hadawatha nawathath budusaranae ❤❤❤❤💋💋

  • @disneyprincesselsaandanna2938
    @disneyprincesselsaandanna2938 3 роки тому

    Ammo niyama voice aka nidiyanna hithen na ,band aka super

  • @MalakaWikcramarathna
    @MalakaWikcramarathna 24 дні тому

    මගෙ ආත්මෙයක්❤❤❤ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @TharakaDhanathSriSenkadagala
    @TharakaDhanathSriSenkadagala 3 місяці тому +3

    එදා SUNFLOWER හදවත ANTON / ROSHAN අද ARROWSTAR ......

  • @samanthidias3661
    @samanthidias3661 3 роки тому

    Kara hada Nam marama lassanai gee rajiniyani nirogi suwaya😍😍😍😍😍😍😍😍

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 10 місяців тому

    Ape ayushath aran godak kal jeewath wenna ❤❤❤❤❤❤❤ adarei panamen ape kokilaviya latha walpola mahathmiyata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼mage uththamacharaya

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 Місяць тому

    Oba thumiyage voice aka sada amaraneeyai.

  • @chandaneenielsen5882
    @chandaneenielsen5882 4 роки тому

    Harima lassanai ahagena inna asai, harima mihiri..❤🌹🇱🇰🙏

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 4 місяці тому

    NADEERA NIYAMETA. PADD. EKENN. START EKA ROSHANTA. ARANN DENAWA ELA❤❤❤❤❤❤❤😊😊😊😊😊

  • @SikandarbashaSikandarbas-dy5zc

    All song like you❤

  • @indikaweerasinghe7238
    @indikaweerasinghe7238 4 роки тому

    Supiri wadda roshan. ....👍👍👍👍👍

  • @sandragunawardana2318
    @sandragunawardana2318 4 роки тому

    💋💗💗💗💗💗adarei deergayu obathumiyata budusaranai thunuruwange pihitai samadevi rakawaranai

  • @kumarkumar7751
    @kumarkumar7751 4 роки тому +2

    Denawa ranpota pori helenda jayawewa aerostar

  • @vflex6291
    @vflex6291 Рік тому +1

    කලා ශූරී ලතා වල්පොල කියන්නේ කටහඬක් නෙවෙයි ...
    රන් සීනුවක්.....

    • @gaminijayalal7304
      @gaminijayalal7304 7 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤😂❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤2

  • @captainprabha3704
    @captainprabha3704 10 днів тому

    Rupaya deriwath namaya nodirai jothiape ❤❤❤❤❤❤❤❤❤

  • @shashkzn6433
    @shashkzn6433 Рік тому +1

    නදීර නෝනිස්👌 ❤️❤️❤️

  • @NilendraMadurasinha
    @NilendraMadurasinha 2 місяці тому

    මම හරිම ආසාවෙන් අහන්නෙ

  • @srilanka5133
    @srilanka5133 2 роки тому +1

    All this boys are well experience in their band playing for various singing.

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 роки тому +2

    Arrowstar in the best of Sri Lanka no 1

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Рік тому +1

    A voice eka ❤️🥺🙏😍

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 Рік тому

    සුපිරි arrow stars ....

  • @ruwan7546
    @ruwan7546 4 роки тому +15

    රොෂාන් පෙරේරා සහ නදීර නෝනිස් දෙනවා බැකින් එකක් tempo ..control in ..timing ..එළිමහන් ප්‍රසංග වේදිකාවක කිසිම බෑන්ඩ් එකක් එදා මෙදා තුර නොදුන්න ...

  • @srimthisri320
    @srimthisri320 Рік тому

    Lassanahada.oyta.dergausaya..lebewa🌹🌹🌹

  • @dharshanaliyanage2189
    @dharshanaliyanage2189 4 місяці тому

    අම්මේ ඔබ බුදු වේවා මව් ගුණ ගී ගයනෙමි

  • @trinitaknks
    @trinitaknks 7 місяців тому

    Music is very nice, Guitar playing is Suberb

  • @chootimalli6039
    @chootimalli6039 Рік тому

    Roshan perera 🥁❤️ Nadeera noni's❤️🥁❤️❤️❤️❤️❤️

  • @wasanthasumudu4345
    @wasanthasumudu4345 5 місяців тому

    මෙවා පට්ට සිංදු❤

  • @ruchiraudani6422
    @ruchiraudani6422 2 роки тому +2

    Dear madam lata love u❤️❤️❤️❤️❤️

  • @chinthakapradeep8420
    @chinthakapradeep8420 4 роки тому +2

    මේ ෂෝ එකේම නෙලුම් මානෙල් සිංදුව තියෙනවද?

  • @premarathna7177
    @premarathna7177 3 місяці тому

    Youre.are.singing.songs.is.very.taste.machan.kelle.i.love.you

  • @randikarandika5363
    @randikarandika5363 2 роки тому +1

    Nadirayo ubanam eththatama weddek bn

  • @spn5579
    @spn5579 4 роки тому +8

    කොල්ලෝ ටික දෙනවා කිසිම වරදක් නොකර නියමෙටම.

  • @rilfanousman9702
    @rilfanousman9702 2 роки тому +1

    Sunflowers 😍😍😍

  • @mdesilva3864
    @mdesilva3864 4 роки тому +3

    කරුනාරත්න අබේසේකර මහාත්තයෝ ඇඩෙනවා ලියපු වචන වලට, ලතා වල්පොල කලා ශුරිනී කෙලින් වෙනවා ඇගේ මවිල් ඔබේ හඩට, අමර නීය ගීතයක් මේක. ආවාසොයා ආදරේ චිත්‍රපටයට සින්දු ලියන්න රෑ 9ට විතර කරූ අයියගේ කාමරේට ගිහින් එලියට එන්නෙ පාන්දර 4ට විතරලු. ආවා සොයා ආදරේ ෆිල්ම් එකේ සෑම ගීතයක්ම පැය 7/8ක් ඇතුලේ නිර්මානය කරගෙන . රන්මසු රන් කිරි ගරුඩතකාවේ . මතතකද.....? කලකම් කෙරුවත් කලදේ පලදේ... ආවාසොයා ආදරේ ෆිල්ම් එකට එලිය දෙන්නේ කරුනාරත්න අබේසේකර ශුරීන්. අද සිංහල ගීතයක් නැහැ කරූ අයියා නැතිනම්.

  • @manjulahbb6531
    @manjulahbb6531 2 місяці тому

    සුපිරි 🙏🙏❤️❤️❤️

  • @nalincamara2139
    @nalincamara2139 Рік тому

    සුපිරි බැකින් ❤️

  • @Nalin_4evermusic
    @Nalin_4evermusic 4 місяці тому

    Vintage sunflower backing ❤

  • @Jcbpblx
    @Jcbpblx 4 роки тому

    Thaamath katahada lassanai issara wagema. .....puduma lassanai.

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le Місяць тому +1

    Excellent 🎉

  • @GaminiHerath-o2v
    @GaminiHerath-o2v Місяць тому

    මෙන්න සින්දු❤❤❤❤❤❤

  • @dineshduminda..6863
    @dineshduminda..6863 9 років тому +3

    Ela ela arrowstar

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa6063 5 років тому +3

    නියමයි

  • @thilinisenadheera8678
    @thilinisenadheera8678 5 років тому +1

    godak lassanai❤❤❤

  • @samanthayapa4192
    @samanthayapa4192 10 місяців тому

    Ahanna ahanna pluwan sindu .me sinduma apita ahanna danna aluth ewanm dannama epa.ewa knuharapa sindu nami.appriyai.matumiyata budu sarani davi phiti ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 Рік тому

    Roshan aiyya 😍 😍 😍 ✨️❤ 💫 ❤

  • @saranidureksha3530
    @saranidureksha3530 10 місяців тому

    Thawa. Kalpayak pawatheewa. Budusarani

  • @kumarawanigasekara3424
    @kumarawanigasekara3424 Рік тому

    LONG LIVE Mrs LATHA WALPOLA

  • @theekshanasinath5808
    @theekshanasinath5808 10 місяців тому

    Arrow star apiwa Pissu wattanawa den 2024❤❤❤❤❤

  • @kennadyfernando7618
    @kennadyfernando7618 4 роки тому +1

    Super arrow stars

  • @sudarmaperera7104
    @sudarmaperera7104 7 років тому +1

    mage deewathaviyaaa Guyana kokilaviiiii

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 7 років тому

    mewani ithaa daksa kala karuwan agayannaa watinawa ...geetha kokilaawiya oba nidukin wajabewaaaa

  • @NayanaNayan-t7x
    @NayanaNayan-t7x 3 місяці тому

    Budusaranai. Siyali.denata

  • @LasanthaJayathilaka-o4z
    @LasanthaJayathilaka-o4z 25 днів тому

    Gd drummer n thabla mix

  • @pushpajennet3399
    @pushpajennet3399 8 років тому +3

    I like it

  • @nayomidissanayake1023
    @nayomidissanayake1023 11 місяців тому

    අාසම ගීතයක්

  • @dineshidroos3981
    @dineshidroos3981 Рік тому

    ලතා අක්කේ මම මේ කටහඩට ආදරෙයි......

  • @prasannajayavardana2413
    @prasannajayavardana2413 Рік тому

    Bs deergaayusa noaduva labeva 2023

  • @nadugek8186
    @nadugek8186 9 місяців тому

    Beautiful song