ජීවිත යථාර්ථය අමතක කරවන සැපයක මුලාව | අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමි

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 35

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Рік тому +1

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 роки тому +2

    සාදු සාදු සාදු.. ඉපිදෙමින් බිඳෙමින් පවතින රූප කලාප රාශියකුත්, ක්ෂණයක් පාසා හටගෙන නිරුද්ධ වන සිතිවිලි පරම්පරාවකුත් හැර මම , මගේ කියා ගැනීමට කිසිවක් නැති බව මනාව පැහැදිලි යි. වන්දනීය පූජනීය මහා ස්වාමින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. ඔබ වහන්සේගේ පාරමිතාව ඉක්මනින් සඵල වේවා. සාදු සාදු සාදු.

    • @inokadilnayani1525
      @inokadilnayani1525 Рік тому

      සාදු සාදු සාදු මගෙ පුාර්ථනයත් ඉක්මනින්ම නිවන් අවබෝධ කරගැනීමට වාසනාව උදා වේවා .

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Рік тому

    සාදූ! සාදූ! සාදූ!
    නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහ නැත්තෝ වෙත්වා !
    නිදුක් නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා !

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 2 роки тому +2

    මහා ප්‍රාඥ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!සාධු සාධු සාධු !!!
    🌼🙏🌼🙏🌼🙏🌼

  • @nishshankawijayabahu1101
    @nishshankawijayabahu1101 2 роки тому +1

    🌸🌹🌻🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම .බොහොම පින් තව තවත් මෙවෙනි දේසනා අසන්නට වාසනාව උදා වෙවා 🌻🌸🌹🙏🙏🙏

  • @HrSugathapala
    @HrSugathapala Місяць тому

    Budu bawa labewa apitath. Niyatha wivarana labaganimata. Sasaredi hamu ewa❤❤❤❤❤❤❤

  • @saralam.a4695
    @saralam.a4695 2 роки тому

    🙏🙏🙏 ඔබවහන්සේට නමස්කාර වේවා

  • @mahindaratnayake6173
    @mahindaratnayake6173 3 роки тому +4

    ධර්මදානය ලබා දුන් ඔබට බොහෝමත්ම පින්

  • @rmkisandamali5731
    @rmkisandamali5731 Рік тому

    ඔබවහන්සේට නමස්කාර වේවා !!

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 2 роки тому

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @DSD394
    @DSD394 3 роки тому +2

    ඔබ වහන්සේටත් මේ ධර්මය දානය ලබා දෙන සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!!! 🙏🙏🙏
    වටිනා ධර්ම දේශනාවක් ස්වාමින්වහන්ස

  • @nilukank3564
    @nilukank3564 Рік тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @SunilFernando-b9p
    @SunilFernando-b9p 10 місяців тому

    Yes, we need these guidelines to success our life's. Specially this complicated world.

  • @rohinieweerasinghe169
    @rohinieweerasinghe169 2 роки тому

    Sadu Sadu Sadu,

  • @yashuninavendi8719
    @yashuninavendi8719 3 роки тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 9 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @inokaliyanaage7867
    @inokaliyanaage7867 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @AppleMal-cf8rx
    @AppleMal-cf8rx Рік тому

    🙏🙏🙏⭐️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 роки тому +3

    සාධු සාධු සාධු

  • @dilsamanthi6592
    @dilsamanthi6592 3 роки тому

    Sadhu sadhu sadhu sadhu 💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏💐💐💐

  • @pinkgirl1238
    @pinkgirl1238 3 роки тому

    🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ
    උතුම් ලොවුතුරා බුද්ධ රාජ්‍යම අත්වේවා මහා නාහිමියන් වහන්සේට !!! 🌹🌹🌹🙏🙏🙏

    • @thilakdharmakeerthi6155
      @thilakdharmakeerthi6155 Рік тому

      මෙවන් පිං කෙතක් අහිමි වීම අපේ අවාසනාව

  • @oshadhianjalika2012
    @oshadhianjalika2012 2 роки тому

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @champasenanayake9743
    @champasenanayake9743 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏

  • @eessa1727
    @eessa1727 3 роки тому

    🙏🙏🙏

  • @janiththilina3093
    @janiththilina3093 2 роки тому

    🙏🙏🙏

  • @ganganijayathilake7178
    @ganganijayathilake7178 2 роки тому

    🙏🙏🙏

  • @saralam.a4695
    @saralam.a4695 Рік тому

    🙏🙏🙏

  • @isharakavinda5625
    @isharakavinda5625 3 місяці тому

    🙏

  • @chamindajayalath6289
    @chamindajayalath6289 Місяць тому

    🙏🙏🙏🙏🙏