මාගේ ජීවිතෙ ගැලෙව්ව/ mage jeewithe galewwa (GGC පානදුර)

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 128

  • @CharukaRathnayaka-y4k
    @CharukaRathnayaka-y4k Місяць тому +1

    යේසුස්වහන්සේගෙ නාමයට අනේක වාරයක් ස්තූතියි වේවා ප්‍රශංසා වේවා ගෞරවය මහීමය වේවා ...ආශිර්වාදය කරන්න ස්වාමිනි ...ආමෙන්🙏🙏🙏 ජේසු පිහිටයි

  • @malinimalini8146
    @malinimalini8146 21 день тому +1

    ආමෙන්⁣ ආමෙන්⁣ හලෙලුයා හලෙලුයා හලෙලුයා දෙවියන්වහන්සේට මහිමය ගෞරවය වේවා

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому +3

    මොනවා උනත් මගේ යේසුව දාලා යන්නේ නැ...කවදාවත් ප්‍රසංසාව නවතී වන්නේ නැ...

  • @bible500
    @bible500 Рік тому +2

    Pastor, ඔයාගේ ගීතිකා නමස්කාරය ගොඩක් බලවත්, තව videos Upload කරන්න...

  • @malikaudayangani6412
    @malikaudayangani6412 Рік тому +2

    ඒත් මගේ ප්‍රසංසාව නවත්වන්නේ නෑ ආමේන්,,,ආමෙන්

  • @KysumaLatha
    @KysumaLatha Місяць тому +1

    Pastor mama asayi pastor th ekka. Katha karanna

  • @udithapeirisudithapeiris9182
    @udithapeirisudithapeiris9182 Рік тому +1

    හාලේලූයීයා ප්‍රසන්සා වේවා ජේසූ පිහිටයී පාස්ටර්

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому +12

    ආමේන් ස්තුති වේවා දෙවිදුනේ.ඔබට ,මගේ සියලු දුක වේදනාව දුරු කලේ ඔබයි සමිදුනේ ඔබට මහිමය වේවා මගේ ජීවිතේ වෙනස් කලේ ඔබයි යේසුනේ..ඔබට නමස්කාරය වේවා දිවි ඇති තුරාවට ඔබ මගේ දෙවියන්වහන්ස ඔබව නමදිමි, ඔබව පසසමි ,,🙏🙏

    • @shanthihewa8630
      @shanthihewa8630 Рік тому

      HALELUYA PRASANSAWE PIYANANI PUTRAYA NANI SUDATMA yanani. SUTY PRASANSAWE PIYANANI ✝️✝️🕊️❤️🍇♨️😗💯🙏🙏🙏. AMEN AMEN PASTER JESUS පිහිටයි,. ApAsamagay. Jesus
      .

    • @yasithamadushanka4161
      @yasithamadushanka4161 Рік тому

    • @FransisFernando
      @FransisFernando 11 місяців тому

      😢😊​@@shanthihewa8630

  • @Closed2025까지
    @Closed2025까지 Рік тому +2

    Hello pastor ❤

  • @sudarshanisenevirathna
    @sudarshanisenevirathna 10 місяців тому +2

    Blessed ❤💫

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому +2

    මාගේ ජිවිතේ ගැලව්ව සමිදුට ගයන්නෙමි මම...මාගේ පාපෙන් මිදෙවිව යේසුට ගයන්නෙමි මම...❤❤❤❤

  • @chandinichandini-og4bo
    @chandinichandini-og4bo Рік тому +1

    ආමේන් මගේ.දෙවියන්වහන්සේට මගේ .Duk.බාර .දෙනවා.මට .ඉන්නේ.එකම.දෙවියන්වහන්සේ.පනයි.ආමේන් හාලේලුයියා යේසු පිහිටයි පාස්ට .මම බරේන්වල.ඉන්නේ .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @AavvBbvv-f9u
    @AavvBbvv-f9u Рік тому +1

    ❤️ආමෙන් ❤️ආමෙන් ❤️ප්‍රසංසා වේවා ආදරෙයි ජෙසුනේ 🌹💞❤️❤️❤️💞ජෙසුපිහිටයි 💞❤️❤️🌹💞💞

  • @nayanapriyan8481
    @nayanapriyan8481 Рік тому +1

    Amen amen.... jesu ta prasansa wewa

  • @denethdulakshana727
    @denethdulakshana727 Рік тому +1

    ජීවමාන බලවත් වූ අති උතුම් වූ ජේසු පියාණනි මගේ මුලු දිවිය ඔබයි මගේ මුළු ශක්තිය ඔබයි මට සියල්ල දී ඇත්තේ ඔබයි ලෞකික ජීවිතේ මොන පීඩා ප්‍රශ්න ආවත් මගේ මුලු දිවිය පුරා නමදින්නේ ඔබයි ජෙසුනි සියලු මහිමය ගෞරවය ස්තුති ප්‍රශංසාව ඔබට පුදමි සමිඳුනි දේවගැති තුමා ඇතුළු පවුලේ සියලු දෙනාට ජේසු පිහිටයි 🔥

  • @dhammi8602
    @dhammi8602 Рік тому +1

    God ..Bless ..You පස්ටර් 🙏🙏🙏❤❤❤

  • @ChaniHerath
    @ChaniHerath 8 місяців тому +1

    Adarei jesune ❤❤❤❤❤❤

  • @ruthmanisha5555
    @ruthmanisha5555 Рік тому +1

    ඔව් ඔව් මගෙ යේසුනේ මගේ ප්‍රශන්සාව කවදාවත් නවත්තන්නෙ නෑ හලෙලුයියා 🙏😃😃😃😃❤️❤️❤️👍👍👍👍

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому +1

    ආමේන් ආමේන් සියලු ගෞරවය මගේ දෙවියන්වහන්ස ඔබටම පමණක්ම වේවා...🙏🙏

  • @CleraClera-s7k
    @CleraClera-s7k 9 місяців тому +1

    Amen and amen hallelujah ❤❤❤❤❤❤❤❤

  • @tiktoklovers1912
    @tiktoklovers1912 Рік тому

    ෆාද ඔයාගෙන් ජේසුස්ව දකින්න පුළුවන් ❤

  • @susilasusila1383
    @susilasusila1383 Рік тому +1

    අමේන් අමේන් අමේන් අමේන් අමේන් ඉක්මනින් වඩින්න පියානනි ඉක්මනින් වඩින්න පියානනි .......

  • @OmanOman-sb9wl
    @OmanOman-sb9wl Рік тому +1

    Mona unath mage jesuwa ata arinne na haleluya haleluya haleluya 🙏🙏🙏🙏

  • @mihiriwarnakulasuriya2585
    @mihiriwarnakulasuriya2585 Рік тому +2

    මොනවා වුනත් ප්‍රශංසාව නවත්වන්නේ නෑ🙏🙏🙏🙏🙏🙏

  • @mtg6355
    @mtg6355 Рік тому

    Ma දිවිය තිබෙන තුර ඔබ namadinnemi amen amen hallelujah prasansawewa thankyou jesus thankyou pastor jesuspihitai 🙏♥️🙏🌟🌟🌟🌟🇦🇪🇦🇪

  • @samindakodagoda9828
    @samindakodagoda9828 Рік тому +1

    Amen Halleluya Praise The Lord Jesus 🙏❤🙏

  • @anjiranmaliranmali3901
    @anjiranmaliranmali3901 Рік тому +2

    Hallelujah hallelujah amen 🙏

  • @shayamalim5669
    @shayamalim5669 Рік тому

    ලස්සනයි පාස්ටර් ජෙසු පිහිටයි අනර්ගයි

  • @piumalipramudika9404
    @piumalipramudika9404 Рік тому

    Thanks Thanks Thanks jeesas amen amenn

  • @dhammi8602
    @dhammi8602 Рік тому +2

    ජේසු පිහිටයි 👋👋👋🙏🙏❤️❤️

  • @gnanamanyritaschmitz-sinna1953

    We need you pastor.because in ur srilanka Jerom miracle dorm ,wrong doctrine..but glory to Jesus .God using youuuuuuuuuu

  • @sandiyakumari8557
    @sandiyakumari8557 Рік тому

    Praise the lord Jesus amen....amen..

  • @anurabandara819
    @anurabandara819 3 місяці тому

    Amen and Amen ❤❤❤

  • @artbyanj209
    @artbyanj209 Рік тому

    amen amen halalueiya panadura kohada .

  • @sudeprasadika8544
    @sudeprasadika8544 Рік тому +1

    Wow thanks pastor

  • @gnanamanyritaschmitz-sinna1953

    Hallelujah.this is the real Gospel 🗣️🗣️🥰🥰🥰🛐🛐

  • @rani8044
    @rani8044 Рік тому +1

    Shtuhtie..haleluyaaA.aaamen..j.p.

  • @thusharafernando4052
    @thusharafernando4052 Рік тому

    ජේසු පිහිටයි පාස්ටර් දේව ආශිර්වාදය ලැබේවා

  • @enokliyanage7845
    @enokliyanage7845 Рік тому +2

    ජේසු පිහිටයි 💗✝️💗🕊️

  • @rani8044
    @rani8044 Рік тому

    O.k..den.shabdaya..hondaie..devidunta..sthuthi..haleluyaaa..aaamen...j..p....

  • @m.j935
    @m.j935 Рік тому

    මොනව උනත් ප්‍රශංසාව නවත්වන්නේ නෑ 🙏🙏🙏🙏🙏

  • @dcthirimanne7657
    @dcthirimanne7657 Рік тому

    Praise the Lord so....beautiful pastor thank a lot may God bless you

  • @chitraalwis9370
    @chitraalwis9370 Рік тому +2

    Amen Hallelujah 🙏🙏🙏❤❤❤

  • @malanimanthley6733
    @malanimanthley6733 Рік тому

    ආමේන් ආදරෙ යි ජේසු ට

  • @mihirigalapatha6761
    @mihirigalapatha6761 Рік тому

    Dewiyan wahanse ma pamanai.. Amen 🙏🙏🙏🙏🙏

  • @malanimalani3281
    @malanimalani3281 Рік тому

    ආමේන් ආමේන් ආමේන් ආලෙලූයිය ජෙසූනි ඔබට ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🧔👧👨‍👩‍👦‍👦

  • @yesh5233
    @yesh5233 Рік тому +1

    Amen hallelujah 🙏❤️

  • @jsantha8652
    @jsantha8652 Рік тому

    එත් මගේ ප්‍රංශවා නවතන්නෙ

  • @SinatraSinatra-cm3nf
    @SinatraSinatra-cm3nf Рік тому

    Amen amen

  • @dineshfernando8434
    @dineshfernando8434 Рік тому

    Amen Amen ❤️❤️❤️🙏🙏🙏🙏Amen Glory to God...God bless you...❤️❤️❤️

  • @maheshchinthaka1527
    @maheshchinthaka1527 Рік тому

    Amen thank u jesus,thank u pastor

  • @sumithkumara3712
    @sumithkumara3712 Рік тому

    Adarey jesuni

  • @rani8044
    @rani8044 Рік тому

    Ahanna..prithiyen.haleluyaaa..aaamen...j..p...

  • @dishannimrod4849
    @dishannimrod4849 4 місяці тому

    amen jesus

  • @cookwithstephy3465
    @cookwithstephy3465 Рік тому

    Aheth mage prasansaawa nawathwanne 🙏🙏🙏🙏🙏🙏

  • @apsaraperera1155
    @apsaraperera1155 Рік тому

    Amen

  • @ramanilatharamanilatha4119
    @ramanilatharamanilatha4119 Рік тому +1

    Amen 🙏❤️

  • @nilukagunathilaka7893
    @nilukagunathilaka7893 Рік тому

    Amen and amen

  • @hsoeui4025
    @hsoeui4025 Рік тому +1

    Amen ❤❤❤❤

  • @marynanayakkara5001
    @marynanayakkara5001 Рік тому

    Praise the lord Jesus Christ ❤

  • @LosiDiaries
    @LosiDiaries Рік тому

    All glory to be God. Amen...

  • @prabathranjitha6095
    @prabathranjitha6095 Рік тому

    Halleluijah ..Amen

  • @subadranethumi6699
    @subadranethumi6699 Рік тому

    amen🙏❤

  • @artbyanj209
    @artbyanj209 Рік тому

    pastor palliya kohada pandura

  • @cantyendrah1993
    @cantyendrah1993 Рік тому

    Amen Halleiujah

  • @sethsamel8960
    @sethsamel8960 Рік тому +2

    Only tool we need to live in this world is him ❤

    • @Pastortyrone
      @Pastortyrone  Рік тому

      Amen to that!

    • @sandyakumaridmsk9977
      @sandyakumaridmsk9977 Рік тому

      @@Pastortyrone මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;" - (හබක්කුක් 3:17
      මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි." - (හබක්කුක් 3:18

  • @anneshiromi1134
    @anneshiromi1134 Рік тому

    Amen Jesse

  • @Dewyani2008
    @Dewyani2008 4 місяці тому

    thank you my dad

  • @shanakasenevirathna5833
    @shanakasenevirathna5833 Рік тому

    Thank you jusus Mata adare nisa halelueya

  • @andrewjamessir
    @andrewjamessir Рік тому

    I just needed this today 😍

  • @chandisamalee8676
    @chandisamalee8676 Рік тому

    Glory to GOD. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sunitalanka3102
    @sunitalanka3102 Рік тому

    Ameen ameen ameen halleluya🙏🙏🙏♥️♥️

  • @cantyendrah1993
    @cantyendrah1993 Рік тому

    👏👏👏👏👏Halleiujah 🙏🙏🙏🙏

  • @anomasandamali4807
    @anomasandamali4807 Рік тому

    Amenn 🙌 🙌🔥

  • @georgefernando6042
    @georgefernando6042 Рік тому

    Amennnnnnnn 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💗💗💗💗💗💗💗💗💗💗🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹praise the lord

  • @rani8044
    @rani8044 Рік тому

    Hàleluyaaa....j...p...

  • @kanthesunetra3103
    @kanthesunetra3103 Рік тому

    Amaen.amaen.amaen.🙏🏿❤

  • @KelumNishshanka-m6u
    @KelumNishshanka-m6u 4 місяці тому

    ❤amen

  • @buddikasampath6304
    @buddikasampath6304 Рік тому

    අාමෝන්

  • @samueldaniel7
    @samueldaniel7 Рік тому

    right channel audio wada karanneth na

  • @AnushaHemamali-wj8xe
    @AnushaHemamali-wj8xe 9 місяців тому

    Amaen

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому

    ✝️✝️✝️♥️♥️♥️

  • @fatamaakter3582
    @fatamaakter3582 Рік тому

    🙏🙏🙏🙏❣️❣️🌷🌷

  • @inushichristeen9090
    @inushichristeen9090 Рік тому +1

    Sound ek ahen na..god bless 🙏❤️

    • @Pastortyrone
      @Pastortyrone  Рік тому +1

      Full screen දාන්නෙ නැතුව අහන්න

  • @udeshaniad
    @udeshaniad Рік тому

    Pastorge cantact number eka ganna puluwanda ?

  • @shanakasenevirathna5833
    @shanakasenevirathna5833 Рік тому

  • @asankaravinath5597
    @asankaravinath5597 Рік тому

    Mona unath mage prasansa wa nawathwanna na

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 Рік тому

    Lyrics danna pastor

  • @evonshelindadasanayaka-qg1yk

    හැමදේම නෑ නෑ නෑ කියලනේ කියන්නේ. ක්‍රිස්තියානි අය pray කරනවා රටේ බඩු මිල අඩු වෙන්න. ඉන්දන මිල අඩු වෙන්න සහ රටේ ආර්ථික ප්‍රශ්න විසදෙන්න කියලා. ඇදහිල්ලේ ප්‍රකාශ කරනවා අපි මේ රට දියුණු වෙනවා, පිඩාව නිම වෙනවා යේසුස් වහන්සේ ගේ නාමයෙන් කියලා. පාස්ටර් ඔබතුමා කියනවා කිසි අඩුවක් නෑ අරක නෑ මේක නෑ කියලා. ඉතින් නිරාහාර ව ඉදන් රට වෙනුවෙන් උගුර ලේ රහ වෙනකන් pray කරන අය පව්. අදහස හොදයි, මොන දෙ වුනත් ප්‍රශංසා නවත්තන්නෑ කියන එක. කෙත් වතුවල පලදාව නෑලු, පට්ටිවල හරක් නෑ ලු, හාල් මිල අඩු නෑලු, අපෙ දෙවියන් වහන්සේ එච්චර දුර්වල කරලා ඇයි මේ ගීතිකාවේ. ඒත් මේ ගීතිකාව ටිකක් අසාර්ථක නිර්මාණයක්‌. ඔබ මෙතනයි කියන ගීතිකාවනම් අනර්ගයි.ජේසු පිහිටයි 🙏

    • @Pastortyrone
      @Pastortyrone  Рік тому +2

      ඔබගේ අදහසට සහ ඇදහිල්ලට මම ගරුකරනවා. නමුත් අවසාන කාලයේ මේ ලෝකේ එන්න එන්න අමාරුවට පත්විම ඔබටත් මටත් වලක්වන්න බෑ. නමුත් ඒ හැමදේ තුලම අන්තීම දක්වා ස්ථීරව සිටින්න අපි එකිනෙකාට උගන්වන්න ඕනේ. "හැම දේම හරි යනවා, හරි යනවා" කියන එක සිත නිවන කථාවක් පමණයි ඔබත් මාත් අකමැති වුනත්.
      මතෙව් 24 : 6 - 13
      6 යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගනිල්ලා. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය.
      7 මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.
      8 මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය.
      9 එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.
      10 එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.
      11 නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය.
      12 අධර්මිෂ්ඨකම බො‍්වන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.
      13 නුමුත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය.

    • @evonshelindadasanayaka-qg1yk
      @evonshelindadasanayaka-qg1yk Рік тому

      @@Pastortyrone
      🙏🙏❤️

  • @rani8044
    @rani8044 Рік тому

    Handa.nehe..shabdaya..eahinne...........nehe...

  • @kumariwickremasinghe868
    @kumariwickremasinghe868 Рік тому

    Aiyo....no sound....

  • @annalwis545
    @annalwis545 Рік тому

    Pastor can I have a your number please

  • @Closed2025까지
    @Closed2025까지 Рік тому +1

    Amen ❤❤❤❤

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 Рік тому

    Amen

  • @nilukaann5757
    @nilukaann5757 Рік тому

    Amen 🙏🙏

  • @chanidiwijerathne5088
    @chanidiwijerathne5088 Рік тому

    Amen ♥️🙏

  • @dilinianjalamenon5657
    @dilinianjalamenon5657 Рік тому

    Amen ❤️

  • @bible500
    @bible500 Рік тому

    Amen🙏

  • @ericson7772
    @ericson7772 Рік тому

    Amen 🙏

  • @piumiwarnakulasuriya5493
    @piumiwarnakulasuriya5493 Рік тому

    Amen.