Interview with Secret Music Band I

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 11 місяців тому +12

    Band හැදෙනවා කැඩෙනවා..භැබැයි කල්හාර පට්ටම talent පොරක් ❤❤🔥🔥

  • @achirasilva8850
    @achirasilva8850 11 місяців тому +32

    කලකම් පලදෙනවා කියන්නෙ ඕවට තමයි.😊

  • @nilangasampath6365
    @nilangasampath6365 11 місяців тому +19

    හොදම වැඩේ සිරියස් වලට කරපු වැඩේට

  • @nilankathusitha3776
    @nilankathusitha3776 11 місяців тому +24

    ඉනේශ් පු හිනාවෙනවා ඇති 😂

  • @kaushalyawg-yn6iv
    @kaushalyawg-yn6iv 9 місяців тому +3

    කල්හාර ඔයා දක්ෂයෙක් .යන අය යනවා .රැදෙන අය සමග ලස්සන ගමනක් යන්න.ජයවෙිවා 🎉

  • @ranganamanoj5276
    @ranganamanoj5276 11 місяців тому +16

    සීරියස් කඩායි යනකොටම හිතුවා මේ දේ වෙනවා කියලා 😂😂

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 11 місяців тому +45

    යසයි ඉතින් උබ ඉනේශ්ට කලෙත් ඕකනෙ සල්ලි මදි කියලානෙ අයින් උනෙ එදා ඌ මොනතරම් අසරණ වෙන්න ඇතිද ? අන්න ඒක තමයි පඩිසන් දුන්නේ

  • @dilshan296
    @dilshan296 11 місяців тому +31

    බෑන්ඩ් එකක් කියන්නෙ කන්ඩායමක් ,, එකමුතුකම එක ඉලක්කයක් තියෙන්නෙ ඔනී,, මුන් සෙට් එකම එදා ඉදන් ඉනෙශ් එක්ක හිටියා නම් සනිදප ෆ්ලෑශ් බෑක් එක්ක කතා කරන 1 සෙට් එකෙ බෑන්ඩ් එකක් මුන් සල්ලි පස්සෙ යන්නෙ ,, ආදර්ශෙට ගනිම් අර ඩිලයිටඩ් වගේ බෑන්ඩ්

    • @weerakkodi179
      @weerakkodi179 11 місяців тому

      ඩිලයිටඩ් එතකොට සල්ලි ගන්නෙ නැතුව පුකේ අමාරුවෙන් ද ගහන්නෙ. අනේ බන් මේ ලෝකෙ හැමෝම සල්ලි එක්ක තමයි හැප්පෙන්නෙ. උබ ඉස්සෙල්ලා ලෝකය ගැන අවදියෙන් හිටපන්. හැමෝම දුවන්නෙ සල්ලි පස්සෙ තමයි.

    • @GunapalaMudiyanse
      @GunapalaMudiyanse 11 місяців тому +1

      😂😂😂 උබ කුහකයෙක්. අපි හැමෝම දුවන්නෙ සල්ලි පස්සෙ අඩෝ.

  • @nathperera3486
    @nathperera3486 11 місяців тому +2

    අපරාදෙ පරන සීරියස් බෑන්ඩ් එක❤

  • @prasannarandika477
    @prasannarandika477 11 місяців тому +6

    Music bar Presenter machn වැඩේ මරු
    හැබයි උඹ ඉදිරිපත් කිරීමෙදි,වචන හැසරවීමෙදි සහ අහන ප්‍රස්න ගලපන හැටි උඹ තවම නිකන් ප්‍රාථමිකයි වගේ කියල ප්‍රේක්ෂකයාට නොදැනෙන්න ඕන. එතකොට තමයි මිනිස්සු ආසවෙන් උඹේ program එක බලන්නෙ.
    ජයවේවා මචන් ...

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому

      පරිනත මට්ටමේ කතාකරුවෝ නෙවෙයි නේ බ්‍රෝ අපි 😀😂😂😂.ට්කෙන් ටික හදා ගමු. Thanks you hodee ❤️🙏..මේ program එක නම් හරිමනමාරු උනා.වෑරදි වැරදි ගත්තේ ඒකයි ගලපන්න ආමාරු උනේ....edting එකෙන් උපරිම ගහලා ගත්තේ 🙏🙏

  • @islandfishing
    @islandfishing 11 місяців тому +4

    අපේ එකා ❤

  • @SunethDarshana-il8hf
    @SunethDarshana-il8hf 11 місяців тому +31

    එන සල්ලි විතරයි දැක්කෙ යන වියදම් අනිත් අය දැක්කෙ නැ කියල කිවෙ එතකොට උබත් සිරියස් ඉද්දි එන සල්ලි විතරද දැක්කෙ ඉනෙස්ට යන වියදම් උබ දැක්කෙ නැද්ද බන් එකද කඩාගෙන ආවෙ බැන්ඩ් එක

  • @-lokayo889
    @-lokayo889 11 місяців тому +6

    සීරියස් නායකයවත් ඔයාලටත් තේරුම් ගන්න බැරි වෙන්න ඇති ..

  • @GunapalaMudiyanse
    @GunapalaMudiyanse 11 місяців тому +5

    ජයවේවා කල්හාර මල්ලී. උබ පට්ට ආඩම්බරයක් අම්බලන්තොට අපිට. ❤

  • @surenmadushanka5764
    @surenmadushanka5764 11 місяців тому +19

    සීරියස් බැන්ඩ් එක නැති කලේ උබලමනේ

  • @janakadisanayaka5737
    @janakadisanayaka5737 4 місяці тому +1

    මොකුත් හිතන්න එපා😢😢😢😢😢😢😢ද්‍රොහින්ට කවඩවත් හරියන්න පුතේ ලොවෙත්

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe 11 місяців тому +3

    කොල්ලනේ,උබලයි සෙට් එකේ ඉස්සෙල්ලාම ලීඩ්ගිටරිස්ට් නැති වුනා ,දැන් කීබෝඩිස්ට් නැති වුනා ,,ඔහොම ඔහොම ගිහින් ,අන්තිමට රත්නපාලයා විතරක් වෙයිද බම්,,🤔🙃😁

  • @jagathanurashantha9668
    @jagathanurashantha9668 7 місяців тому +1

    So a dunna

  • @ViyanRollMusic
    @ViyanRollMusic 11 місяців тому +7

    රතු කැප් එකක් දාගෙන ඉන්න ඩෑල් එක විනී එකේ පම්පෝරී ජනකගේ චරිතය රගපාන ඩෑල් එක වගේ

  • @systemsolution563
    @systemsolution563 11 місяців тому +40

    කල්හාර ඔයාට දැන් තේරුනද සීරියස් නායකයාට කරපු දේ ස්වාභාවදර්මය තුලින් ම ඔයාට කලේ එයාට කල දේමයි වේදනව එයටත් එදා දැනෙන්න ඇති

    • @ruvinimaheshika4328
      @ruvinimaheshika4328 11 місяців тому +1

      අනීවාර්යෙන්ම

    • @sumudusuresh5120
      @sumudusuresh5120 11 місяців тому +1

      අනිවාර්යයෙන්

    • @Chali.5746
      @Chali.5746 11 місяців тому

      රෙද්ද සීරියස් එකයි මූයි දෙන්නම එකයි

    • @dilshan296
      @dilshan296 11 місяців тому

      @@Chali.5746 sereous eka den 3park d kohed kadunaa

    • @gima3517
      @gima3517 11 місяців тому +1

      Anyway.kalakam paladenawa

  • @kelumkaushalya
    @kelumkaushalya 11 місяців тому +4

    Attama Kathaw meken thami dana ganne ❤❤❤

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 11 місяців тому +3

    Atthatama malli😊😊😊Man hithanna okath wadikal tiyenne na

  • @-Dhisaa
    @-Dhisaa 11 місяців тому +4

    #කන්න මූ තමා සීරියස් බෑන්ඩ් එකත් කෑවෙ දැන් තේරෙනවද ඉනේශ් අයිය උබලට කොච්චර සැලකුවද කියල...🤣😀🤪 හොද වැඩේ...උබට

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 11 місяців тому +2

    Serious බැන්ඩ් එක කඩාගෙන ඔයා ඇවිත් කරපු කැත වැඩේ ඔයාටත් වෙනවා කියලා මම එදාම හිතුවා...ඒක ඒ විදියටම උනා. .මතකද flashback කොල්ලොන්ව sunflower නීල් ගත්තා ඊට පස්සේ නීල්ටත් කෙලෞනා දැන් sunflowers චොර ...ඔයාටත් කියන්න තියෙන්නේ අනුන්ගෙ දේවල් කඩා වඩා ගන්නේ නැතුව තමන්ගේ උත්සහායෙන් දෙයක් කරන්න

  • @Japan_Vibesz
    @Japan_Vibesz 11 місяців тому +34

    මේ පට්ට කුහකයට නම් වැලේ වැල් නැති වෙලා යනවා අනිවාර්යයෙන්ම.සීරියස් බෑන්ඩ් එක කඩපු පවට මූට කවදාවත් හරියන් නෑ.මුගේ මූණෙන්ම පේනවා මූ පට්ට කුහක ඊරිසියා කාරයෙක් බව..ඔය බෑන්ඩ් එකේ වුණුත් ඉන්නේ උපරිම වුණොත් මාස 3 යි..😂😅
    ඉනේෂ්ට කරපු බලු වැඩේ මූට ඒ විදිහටම වුණ එක නම් ඇත්තටම හොදම වැඩේ.එදා ඉනේෂ්ට කිව්ව දේවල් මූට ඒ විදිහටම විදින්න වුණ එක නම් නියමයි.වපුරපු තරමට තමයි අස්වැන්න ගන්න වෙන්නේ..😂😂

    • @weerakkodi179
      @weerakkodi179 11 місяців тому +1

      ඌ වපුරපු තරමට ඌ හොද වාහන වල යනවා. කමෙන්ට් දාන අපි හිගන්නු වගේ ජීවත් වෙන්න අමාරුවෙන් හිගා කනෝ. පාඩුවෙ හිටපන් බන්. උගේ තැනට අපිට ලන් වෙන්නවත් පුලුවන්ද

    • @Japan_Vibesz
      @Japan_Vibesz 11 місяців тому +2

      @@weerakkodi179 අනුන්ට කෙලවන් නැතුව තමන්ගේ ගේම ගහන්න බලපන්.එදාට උබටත් උබේම වාහනේක යන්න පුලුවන් වෙයි බං.😊

    • @rukaruka4649
      @rukaruka4649 11 місяців тому +1

      Yako inesh kiyanneth oya kiyana vidihqta patta pajtha ekek band eke inna unta hariyata kannawath dila ne umbala danne nethi magulawal kiyala nondi wenna epa balo 😂😂😂 boru sobana okkoma umbala okkogema umbath inesh ge gewalayekda 😅😅😅

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq 11 місяців тому

      දන්නැති ලබ්බවල් කියවන් එපා ඉනේශ්ගේ දෙවනි සෙට් එකත් ඔක්කොම අයින් උනා..ඌ හොද මිනිහෙක් කියලද හිතන් ඉන්නේ

    • @moneyboyy__98
      @moneyboyy__98 11 місяців тому

      Inesh hodth n mu klhar hodth ptt kuhky ok wedikl bands ghn n gothaya tango chil hod gmnk ynw ​@@ShavinduVindula-fk7oq

  • @dushanfonseka9444
    @dushanfonseka9444 11 місяців тому +5

    ජයවේවා කල්හාර

  • @sudarshanabandara5000
    @sudarshanabandara5000 11 місяців тому +1

    😮hmmmm

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 11 місяців тому +2

    Secret කවදාවත් විනාශ කරන්න බෑ ❤❤🔥🔥

  • @kesaruimalkaranasingha2302
    @kesaruimalkaranasingha2302 11 місяців тому +7

    කලින් එකට කරපු වැඩේමනේ වෙලා තියන්නේ 😅

  • @lasavijaya2
    @lasavijaya2 11 місяців тому +3

    ලෙජර් ලයින් ලගෙ මුල්ම ශෝ එකේ විජය කුමාරණතුංග මහත්තයගෙ සින්දු ගායනා කරා මම.අම්බලන්තොට

  • @wimanthagwijayanath1029
    @wimanthagwijayanath1029 11 місяців тому +11

    😂 බලු වැඩක් කලොත් බලු වැඩක් වෙනවා 😂

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera1799 11 місяців тому +5

    මාතා එකටත් කෙලියා සීරියස් එකටත් කෙලියා මෙයා

  • @jayanipadama7634
    @jayanipadama7634 11 місяців тому +19

    අපි ඔයා ගැන හොඳට දන්නවා අර හොඳට තිබ්බ බෑන්ඩ් එක කෑවා ඉමේස් මල්ලිට කරපු දේ තමා උඹට පඩිසන් දුන්නේ කල්ලා හරි උඹ පට්ට හොරෙක්

    • @sameeradhananjaya9875
      @sameeradhananjaya9875 11 місяців тому +2

      ඉස්සර siriyas පට්ට..dan melorahak ne😅

    • @ShavinduVindula-fk7oq
      @ShavinduVindula-fk7oq 11 місяців тому +1

      උබ කොහෙද බන්😂 ඉනේශ් ගැන දන්නවද

    • @kavishkadilshan7101
      @kavishkadilshan7101 11 місяців тому +3

      ඉමේස් නෙවෙයි ඉනේෂ්

  • @chanukagayashan2440
    @chanukagayashan2440 11 місяців тому +1

    ඉන්ටර්වීව් එකක්ද 👍

  • @BACKARROWS
    @BACKARROWS 11 місяців тому +2

    මං වගේම කොල්ලේක් කල්හාර අයියේ ඔයත්.ඔිකම උනා ඉතින් අපිටත්.වගකීම,විස්වාශය,කැපකිරීම පිළිබඳව වැරදි අවබෝධය තමා මේ හැමදේටම.ජය වේවා.

  • @ramyasriy4146
    @ramyasriy4146 6 місяців тому

    කවුරු නැතත් රුක්ෂි ඔනේ අපට සිරියස් වලින් ව්තරක් දකින්න රහට රසව්දින්න සිංදුවක් ❤❤❤❤

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 11 місяців тому +2

    Kalhara ඔයා දක්ෂයි..ජයවේවා

  • @deepalsampath6230
    @deepalsampath6230 11 місяців тому +6

    ඔයි විදියට ඉනෙෂ් අසරන උනා මතකද කලකම් පල දෙනව බං

  • @shanedirisinha6134
    @shanedirisinha6134 11 місяців тому +23

    උබ මහා ජරා මීනිහේක් බන් අර හොදට තිබුනු සීරියන්ස් එක කෑවා උබට කවදාවත් හරියන්නේ නෑ කල්හාර ජිවිතේට ගොඩ යන්න බෑ

    • @GunapalaMudiyanse
      @GunapalaMudiyanse 11 місяців тому +2

      ඌ ගොඩ ගිහින් ඉවරයි බන්. ඌ පදින්නෙ සුපිරිම වාහන. උබ බයිසිකල් කට්ටක් හරි ගන්න බලපන්. ඉරිසියාවෙන් පැලෙන්නෙ නැතුව. අපේ අම්බලන්තොට ට ඌ ආඩම්බරයක්. ජයවේවා කල්හාර මල්ලී.

    • @Hiranthadulanjana2856
      @Hiranthadulanjana2856 11 місяців тому +1

      @@GunapalaMudiyanse 😁

    • @harshanalakruwan
      @harshanalakruwan 11 місяців тому +2

      Anunge ewa padinne@@GunapalaMudiyanse

  • @gunasiriykumararathna1617
    @gunasiriykumararathna1617 11 місяців тому +28

    තොපිට හොඳ වැඩේ සිරියස්ලට කරපු වැඩේට

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 11 місяців тому +5

      😂😂 දැන් තේරෙනවා ඇති බං කාටත් සීරියස් ඉනේෂ් කිව්වෙ ඇත්ත කියලා..හොඳ වැඩේ තමා ඕකුන්ට

    • @dfgyyujgsdgjoij2516
      @dfgyyujgsdgjoij2516 11 місяців тому +2

      😂😂😂😂😂😂

  • @kasunsaliya7358
    @kasunsaliya7358 11 місяців тому +4

    කලකම් පලදිම ඔන් බලාගනිල්ලා ........ ගියඋන්ටත් ඔකතමයි වෙන්නෙ

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 11 місяців тому +2

    තංගල්ලෙ සෙට් එකක් ද කොහෙද මේ හෑලි දදා මීඩියා තරු වෙන්න හදන්නේ 😂😂 හරි ඔයාලා හිරු එකෙන් ගනී 👌 ශර්මිල අයියලාටජය ❤✌️🫶

  • @englishspeakingcourse2001
    @englishspeakingcourse2001 11 місяців тому +2

    අපි දන්නෙත් නෑ ledgerline

  • @Eranga-Lochana
    @Eranga-Lochana 11 місяців тому +1

    මාතා සුපුන් මල්ලි ලොකු ගමනක් යන්න පුළුවන් හොඳම ඉලෙක්ට්‍රොනික් ඩ්‍රමර් කෙනෙක් .. ඉස්සරහට හොඳ දෙයක් කරයි කියලා හිතෙනවා .

  • @udithairshan2791
    @udithairshan2791 11 місяців тому +7

    රුක්සි කොහෙද අපි එතන ❤️❤️❤️

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 11 місяців тому +2

    ඉනේෂ් ට කරපු වැඩේ මෙලොව විපාක දුන්නා.... උඹ උන් එක්ක එකතු වෙලා ඇරියා පස්සේ උන් උඹට ඇරියා.... සරළයි.....

  • @WijayaBandara-fu1xc
    @WijayaBandara-fu1xc 11 місяців тому

    Kalhara kiyanne supiri waddek.❤❤❤

  • @senhiruauto
    @senhiruauto 11 місяців тому +1

    බෑන්ඩ් කඩා ගෙන හද හදා ලොකු ගමනක් යන්න බෑ.ලංකාවේ බෑන්ඩ් කැඩිල නැතිවෙලා යන්නේ එක එක්කෙනා කණ්ඩායම් හැඟීමක් නැතිව එකපාර මතු වෙන්න යන හින්දා.

  • @IshiNishu-g5m
    @IshiNishu-g5m 8 місяців тому

    Tango chil පට්ට දැන් ඒ සෙට් එක නිසා තමා සීරියස් සීක්‍රට් බැලුවෙ දැන් ටැන්ගො චිල් පට්ටට නැගල යනව සුපිරි

  • @UmagiliyaK
    @UmagiliyaK 11 місяців тому +1

    ❤❤

  • @SuragHettihewa.-ze6zv
    @SuragHettihewa.-ze6zv 11 місяців тому

    Hoda weda

  • @namalperera1211
    @namalperera1211 11 місяців тому +5

    බෑන්ඩ් කැඩිමේ පිකාසෝ ලා

  • @TRWahapdeen
    @TRWahapdeen 11 місяців тому +2

    Muntika kwdhri නන්නත්තාර wenw😢

  • @ANJALOMATHUWS-xy7ph
    @ANJALOMATHUWS-xy7ph 11 місяців тому +4

    මූට මේ සිද්ධ වෙලා තියෙන්නේ serious band එකේ ඉනොශ්ට කරපු දේ තමයි කාලකන්නියා උඹට ඔහොම වෙලා මදි උඹට දැන් හිතෙන දේ ඒ දවස්වල ඉනෝස්ට හිතෙන්න ඇති නේද උඹල ඔක්කොම සෙට් වෙලා ඉනෝස්ට උඹගෙම උන් සෙට් වෙලා උඹට ඇරියා කොහොමද ඒක හොඳටම කරේ කවුද ටැන්ගොචිල් 😂 දැන් කවුද උන්ගේ නායකයා ඌට වෙන්නෙත් උඹට වෙච්ච දේම තමා 😂😂😂

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 11 місяців тому +1

    සිරියස් තමයි ඉස්සර සුපිරි බෑන්ඩ් එක...දැන් ඉනෙශ් ලගට පලයල්ලා

  • @dineshjanith60
    @dineshjanith60 11 місяців тому +2

    Mehemai parana nonstop tika ona ....

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 11 місяців тому +3

    Wedipura pith wala liyanna horu bn...gaanath kiynna oona...pau eda siriyasta eda una de

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 місяців тому +2

    නිංලග සිල්වා / රොස් අලගියවන්න ගෙන්න

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @slduma8775
    @slduma8775 11 місяців тому +1

    අවංකයෙක් ආදරෙයි

  • @ChamaX4454
    @ChamaX4454 11 місяців тому +1

    හොද වැඩේ http ට 😂 serious band එක කඩේගෙන ආවා අපරාදෙ ඒ කාලෙ ගැහුව රැක්ෂි, බුද්දි ක්‍රිශන් නන්ස්ටොප් ටික , දැන් මුකුත් නෑ😂😂😂

  • @warunaasela4660
    @warunaasela4660 11 місяців тому +3

    උබලා සීරියස් ඉන්න කාලේ ගහපු හැම නනස්ටොප් එකකටම යූ ටියුබ් එකේ අඩුම 500k viwes වත් පැනලා තියෙන්නේ ඇයි එහෙම හොදට ගහගෙන ආපු එක කඩාගත්තේ හිට් එක වැඩි වගේ හිතුනද ?

  • @hirankumudu1310
    @hirankumudu1310 11 місяців тому +1

    සීරියස් කඩාගෙන ගිය එක ඒ වගේම වෙලා තියෙනවා ..මුදල් නිසා තමයි මේ ඔක්කොම ..

  • @A.A.Praveen.Priyamantha
    @A.A.Praveen.Priyamantha 11 місяців тому +5

    කල්හාර අයියා අලුතින් බෑන්ඩ් එකක් හදන්න හිතාගෙන ඉන්නවනම් මාව ඩ්‍රම්ස් ගහන්න ගන්නකො🥺✌️✌️ප්ලිස්✌️❤️❤️❤️❤️❤️🥺🥺

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 11 місяців тому +2

    කල්හාර හිටියම ඇතිනෙ. හර්ෂ මොකද 😶
    නායකයා ඒ ගැන කතා කරාම ඇතිනෙ

    • @nishankumara2098
      @nishankumara2098 11 місяців тому +1

      Harsh niyametama kade...yanewa kalharage wifeta thanhawe haduna ban ekai aththa

  • @kavi.shan_d
    @kavi.shan_d 11 місяців тому +1

    Set ek kduna ek nm dukai 🙂🤌

  • @MadhuahankaAnil
    @MadhuahankaAnil 11 місяців тому

    Tengo chell wela shamela wettena epaa adareyyyyyyy oya aluth ecca hadala gaha apy enwa oya ecca❤❤

  • @silpagepathum4855
    @silpagepathum4855 11 місяців тому +2

    ස්වභාවධර්මය විසින් දඩුවම් ලබා දුන්නා

  • @ireshpabasara8750
    @ireshpabasara8750 11 місяців тому +1

    කලකම් පලදීම....

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 11 місяців тому +2

    Beji band eke interview ekk one

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      එල 🙏❤️

  • @luckybilly8808
    @luckybilly8808 11 місяців тому +1

    ඔය කල්හාර කියන මනුස්සය කලින් හිටියෙ සීරියස් එකේ ඊටපස්සෙ ඒ සෙට් එක කඩාගෙන සීක්‍රට් කියල එකක් හැදුවා.. දැන් මේ මනුස්සය ලෙජර් ලයින් එකට පැනල ඒකටත් කෙලින්නද හදන්නේ.. අර බෑන්ඩ් කඩන රෙඩ් බුලා වගේද දන්නෑ..

  • @weerakkodi179
    @weerakkodi179 11 місяців тому +2

    ජයවේවා බන්. උබලටත් උන්ටත් හැමෝටමත් හරි යන්න ඕන. උබලගෙ බැකින් නම් එකෙන්ම පට්ට දැන් සෙට් එක. දෙගොල්ලොටම ජය. ඉනේශ් නම් අමු බල්ලෙක්. ඒක කිව යුතුයි.

  • @TRWahapdeen
    @TRWahapdeen 11 місяців тому +1

    ඉනේෂ්ට වෙච්ච වැඩේ කල්හාරට උනා ඊලඟට කාට ටොපිය සෙට්වෙයිද😂

  • @SRaudio-ez4uq
    @SRaudio-ez4uq 11 місяців тому

    කල්හාර අයියගෙන් බොහොම ආදරයෙන් ඉල්ලනව මං වගේ කෙනෙකුට පොඩි අවස්තාවක් දෙන්න පුලුවන්නම්.... 🙏

  • @pasindudilranga4102
    @pasindudilranga4102 Місяць тому

    ප්‍රියාන් පතිරණ මහත්මාව සම්බන්ධ කරගෙන වැඩසටහනක් තාම කරේ නෑනෙ ඔයාල 😢 අපි ගොඩක් කල් ඉඳන් ඉල්ලන්නෙ එතුමව සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න කියල

  • @lilanthakumara2840
    @lilanthakumara2840 11 місяців тому +2

    හොද වැඩෙ තොපිට
    ඉනෙෂ්ට කරපු දේට ඔහොම වෙලා මදි

  • @amilaprasad7090
    @amilaprasad7090 4 місяці тому

    බැන්ඩ් එකට උණ දේ ගැන නන් ගොඩක් දුකයි...

  • @kamalsiriwardana4679
    @kamalsiriwardana4679 11 місяців тому

    සුන්දර කොල්ලෙක් ...

  • @RuwanGamage-q2j
    @RuwanGamage-q2j 11 місяців тому

    මානා බැන්ඩ්

  • @indikajayathilaka8312
    @indikajayathilaka8312 11 місяців тому +1

    උබලා එදා ඉනේශ්ට කෙලවනකොට හිතුවෙ නෑ නේද ඒ ගින්දර උබලට පත්තු වෙයි කියලා,එදා උබලා කතරගම ගිහින් සමාජ මාද්‍ය හරහා තමයි සීරියස් එකෙන් අයින් උනා කිව්වෙ,එතකොට ඉනේශ්ට කොතරම් වේදනාවක් දුකක් ඇතිවෙන්න ඇතිද,අද තේරෙනවා ඇති දිට්ටදම්ම වේදනීය කර්මය,කොහොමත් අනිත් එවුන්ටික ආයි එකෙක්ව නායකයා කරගෙන එකක් පටන් ගනී ඒකත් ගෙවනවා මදි කියලා කඩාගෙන යයි,අවුරුදු 5ක් යනකොට එදා සීරියස් එකේ එවුන්ගෙ නම් වලින් බෑන්ඩ් 8ක් හැෆ්හෙයි,පෙන බුබුලු වගේ,මිහිපිට පව් මිහිපිටදීම පලදීම කියන්නෙ මේකයි,

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 11 місяців тому

    Piya saktimath wai tope racikayo api api nattan topi koheda

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 11 місяців тому +5

    Keyboardist ❤❤❤❤🤟🤟

  • @indikalakshan8157
    @indikalakshan8157 11 місяців тому +1

    සීරියස් ලට එකපාරම ඔයා කරපු දේ ඔයාටත් වෙයි කියලා නිකමට හරි හිතුන් නැද්ද

  • @crishanthawelladagedon3963
    @crishanthawelladagedon3963 11 місяців тому +2

    නිවෙදකයා නම් මරු 🤣

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +2

      නෝන්ඩියට නෙවෙයිනේ කිවේ 😅😅😅😅😁😁😁🙏❤️

  • @CeylonStorylk
    @CeylonStorylk 11 місяців тому +3

    ඉනේශ්ට ශොට් එක දුන්න. ඊටපස්සෙ කල්හාර බෑන්ඩ් එකක් හැදුව. කල්හාරටත් දුන්න ශොට් එක. පොඩ්ඩක් හිතන්න බලන්න බෑන්ඩ් කැඩීමේ කුහකය කව්ද කියල. ඉනේශ්ට ශොට් එක දෙන්නත් කල්හාරටත් විසබීජ දැම්මෙ ඒ පුද්ගලය තමා. ඒව කිසිවක් ඕනි නෑ. සමන් ඉන්දික සීරියස් එකෙන් අයිකරන්න තීන්දු කලෙත් ඒ කුහකය. පොඩ්ඩක් හිතල බලන්න කව්ද කියල.

    • @indikalakshan8157
      @indikalakshan8157 11 місяців тому +2

      රුක්ෂියද

    • @CeylonStorylk
      @CeylonStorylk 11 місяців тому

      @@indikalakshan8157ඒ අයගෙ කට්ටිය තමා. වැඩ්ඩෙක් කියල හිතන් ඉන්න කෙනෙක්.

    • @CeylonStorylk
      @CeylonStorylk 11 місяців тому

      @@indikalakshan8157නායකයෙක් නැති එකම බෑන්ඩ් එක Tango Chill. 😀

    • @nishankumara2098
      @nishankumara2098 8 місяців тому

      Kauda ban

  • @vikumnirmala1374
    @vikumnirmala1374 11 місяців тому +2

    කල කම් පළ දෙනව කියන්නෙ මෙන්න මේකට තමයි 😂

  • @lasanthaprasad9950
    @lasanthaprasad9950 11 місяців тому

    Api oya......po........nakayanta adare na a band ake pla karana unta tamai adare

  • @asankapushpakumara3628
    @asankapushpakumara3628 5 місяців тому

    ඉනේශ් හදපු ලස්සනට තිබුන බෑන්ඩ් එක තමයි සීරියස්, මෙයා ඒක කඩල ඔක්කෝම ටික අරගෙන එලියට යනකොට ඉනේශ්ට කොහොම වෙන්න ඕනිද..... දැන් තෙරෙනව ඇති , වැඩ්ඩෙක් තමයි ඒත් පපුව හොඳ වෙන්නත් ඕනි. එහෙම නැති වුනාම ගමනක් යන්න බැහැ .

  • @lakmalba
    @lakmalba 11 місяців тому +3

    තමෝද් ඉදුවර අයියා ගැන අහනකන් බලන් හිටියේ 😒 ඕනම ප්‍රශ්නේ ඇහුවේ නෑ.මාතා කාලේ ඉදන් ආස කරපු කෙනෙක් තමෝද් 😔

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому +1

      බැන්ඩ් එකට මොක උනේ එකෙන් නේ ගියේ වෙන දෙවල් ඇහුවේ නැ ❤️❤️🙏

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 11 місяців тому +2

      තමොද් සුපිරි හඩ...❤

  • @nishankumara2098
    @nishankumara2098 11 місяців тому +1

    Uba hariyata salli dunnanam ubage 🚗 ween gatthe ubata tiket ekak adunada horoo harsha uba hodatema kade yanawa

  • @chandeeraruwan
    @chandeeraruwan 10 місяців тому

    මෙයාලගේ සෙට් එක තව සංගීත කණ්ඩායම් 5-6 පටන් අරන් තමයි නතර වෙන්නෙ 😂😂😂

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r 4 місяці тому

    Kalhara..wada ..Dan thani una

  • @HasithaMadushan-wm4dj
    @HasithaMadushan-wm4dj 10 місяців тому

    Mannam asa parana set ekata.. Kalin eka digata siriyash baluwa.. Ita passe sicrate baluwa dan eyalage band eka mokadda.. Mage pewarite gayakaya ruksi.. Eyalage set ekatama man godai adrei.. ❤️

  • @AkilaRachith
    @AkilaRachith 11 місяців тому +2

    ඔය උබලගෙ සෙට් එක වටේ යන ගෑණුවගෙ.තව බෑන්ඩ් 100 ක් හැඩුවත් ඔය ටිකම තමා.උබලගෙ මුල හොද නෑ

  • @isharalakshan8142
    @isharalakshan8142 11 місяців тому

    Jeta aiya ganath review ekak karannako

    • @MediaBarlk
      @MediaBarlk  11 місяців тому

      Eya ekka chat kara,kamathi na wage

  • @dragonkiller5848
    @dragonkiller5848 11 місяців тому +1

    මූව දන්නෙත් නෑ serious Band එක නැත්තම්. එතනට කර්පු බලු වැඩේම උබටත් උනා ..😅

  • @dilinisadareka9460
    @dilinisadareka9460 11 місяців тому

    Mama kiyaneth oka ditta dama wedaniya karamaya kiyalla .kallakam palladei . Ada enesh hoda gamanak yanawa . Anith giyapu untath oytikama thamai issarahata unne tiyenee irisiyawa wena monawth newi..

  • @sujithdahanayaka1499
    @sujithdahanayaka1499 11 місяців тому +1

    Inesh akka harennawath ba bolata bn

  • @pradeepikawettasinghe
    @pradeepikawettasinghe 8 місяців тому

    Dittadamma weda නිය karmaya.. 😢

  • @Hiranthadulanjana2856
    @Hiranthadulanjana2856 11 місяців тому

    😅😅😮😅😅

  • @SurangaKumara-b3u
    @SurangaKumara-b3u 11 місяців тому +5

    තොපිට හොඳ වැඩ කාලකන්නි