Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිශීගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති එකට නම් අපේ හදපිරි මෙව්ව එක හොදේ❤
ඔව් හොදේ
Ane ou❤
❤❤❤❤❤❤
😊😊😊😊
Ou
උක්කුන් අක්කා තමයි නියම චරිතේ මේකේ. අම්මගේ චරිතෙ නියමෙට කරනවා❤ අම්මා❤
මාත් එකඟයි එ්කට.. දක්ෂ මං අාසම නිලියක්..
ඔව් මම කතාව පුරාම දැක්ක ලස්සනම චරිතේ
නිශිගේ අමිමා සාරියට හරිම ලස්සනයි 🌼🌸
මේ ටෙලි නාට්‍ය මම අවසාන වෙනකම් බැලුවා , ගොඩාක් ලස්සනයි , මට නම් අද ගොඩාක්ම සතුටුයි නාට්‍යයකින් උනත් නිෂීගෙයි රුක්මන්ගෙයි අද විවාහය නිසා ..... නාට්‍ය ලියාපු මහත්තයාටත් නාට්‍ය රගපාපු සියළුම නළු නිළියන්ට මගේ ප්‍රනාමය ......
උසස් පෙල ලියන මගෙ දුවලා පුතාලා හැමෝටම සියලු දෙවියන් ගෙ පිහිටයි
අනෙ රත්තරන් දුවෙපුතෙ ඔයාලගෙ අම්මා තාත්තා සතුටින් ඉන්න ඔයලා හොදට පාඩම් කරලා කැම්පස් යනවා කීයලා හීතලා ලියන්න
Mage duth liyanawa hemotama dewi pihitai
❤
මේක බලනවා කියන්නෙම දෙයියන්ගෙම පිහිටයි 😢
❤❤
බඩා සමන්ට ආයෙ දිනුමක් ඇදිලා මරු මරු 😅
yko puduma adillak e eka
කතාව මැද මොන පිස්සු කෙළියත් අවසානේ හොද සාර්ථක,ලස්සන අවසසානයක් වෙයි වගේ.😊.
Meka iwara wenawada
ලස්සනට ඉවර වෙයි... අන්තිමේ හැමෝමසතුටින්
නිශිගෙයි ලෝයර්ගෙයි අදරයට ❤ මම ත් කැමතියි...
චූටියාට මොකුත් වෙලා නැති එකට ලොකු දෙයක් 😁
නිසී ගේ අම්මා ටීචර් කෙනෙක් එයා සරියට ලස්සනයි ඔක්කොටම තෙරුවන් සරණයි ලස්සනයි ❤️🌹❤️
Nishi ge Amma ta inna niliya kawda. Eya Gana kiyanna. Hair oil add eketh innawa, harima sundara daksha kenek. 🎉🎉🎉
පාරදිගේ වගේ හොද අවසානයක් දුන්නාට thanks,
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
Like higanna
Get well soon 🙏🏻
හිගන වෙසාවා
උබ ගෙ අම්ම ගෙදරද.මට ඕන බං පොඩ්ඩකට.ආයෙ දෙන්නම්
බුදු සරණයි! ඉක්මනින්ම සුවපත් වෙිවා
සුභාට ආදරේ කරන අය කෝ බලන්න.. ❤
නිශීගෙ අම්මත් ලස්සන යි අද
හිත ගියා අප්පා
මේ කතාවෙ මුලදි පින්කි චූටියගෙ අම්මා තාත්තා කවුද කියලා අහන ප්‍රශ්නෙට ඌ ඒවෙලාවෙ උත්තර නොදී මග ඇරියා, ඒක එහෙම වෙලා හේමක ජයසූරිය සහ චූටියා twin brothersලා වුණා නම් ලස්සන අවසානයක් දෙන්න තිබුණා... කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහෙ දෙයක් ඒක. හේමකව පොඩි කාලෙම සල්ලි තියන පවුලකින් හදාගන්න අරගත්ත ළමයෙක් වගේ වුණා නම් කියල හිතුණා. කතාව බලපු මුල් කාලෙ මගේ හිතේ ඇඳුන plot එක තමා මේක😊❤ මේ අවසානයත් හොඳයි...
Eka godak mehe prana film wala thibbne😅
බලපු හැමෝටම ස්තුතියි ❤ හෙටින් කතාව ඉවරයි
චූටියා මැරුනා නම් මටත් ඉදලා වැඩක් නැ අප්පා.ඒ තරමට මම චූටියාට කැමතියි
😂😂😂🇱🇰🇦🇪
මාටියට කැමති නැත්ද 😅
උබ
@@tharindujayalath9034 මොන මාටියෙක්ද චූටියා මගෙ පන
කපන්න බැරි අත ඉඹිනවා කියන්නෙ මේවට තමා. 😅😅 රුකමන්ගෙ නංගි 😅
නංගි ගේමක්...වගේ හොද මූණ පෙන්නුවේ හොදට නෙමෙයි
😂😂
එයා හැදිලා ඇති සමහර විට...
නිශිගෙයි ලෝයර්ගෙයි අාදරයට❤❤❤❤ මගේ සුභ පැතුන්🙏🙏🙏🙏👍👍👍🌼❤🌷🌼❤🌷🌼❤🌷💚💜💙🌷❤🌼
හේමක චූටියාටයි පින්කිටයි මොනවා හරි ලියලා දෙයි වගේ.
හොද thriller mystery theme එකකින් පටන් අරන් අන්තිමට අර 80 ගනන් වල ලංකාවේ මල්ගස් වටේ කැරකෙන ෆිල්ම් එකක් වගේ ඉවර කලා. සද්ධා මංගල කතාවලට හොද start එකක් ගත්තට ඒක continue කරගන්න බෑ. අනිත් එක මේ කතාවේ climax ටික කෑවා. ඕක ඔහොම නෙමේ හිතාගන්න බැරි අවසානයක් එක්ක කරන්න තිබ්බ නිර්මාණයක්. නළු නිළියො සෙට් එක පට්ට. සද්ධාමංගල මේ කමෙන්ට් එක බලනවා නම් මගේ මේ සත දහය විචාරය ඇතුලෙ කියන්නෙ ආය කතාවක් ලියද්දි episode 250 - 300ට මුල මැද අග තුනම එක විදියට දැනෙන කතාවක් ලියන්න. නැත්නම් විශේෂයෙන්ම ප්‍රේක්ශකයටත් කරන අසාධාරනයක් ඒක.
හරියට හරි, මම දැනගත්ත මේකත් අග්නි පියාපත් වගේ වෙයි කියලා 😂😂😂. චාටර් සිවා සහ සද්දා
💯
කතාව අග ඉඳන් මුලට ලියාගෙන ආවා නම් මීට වඩා හොඳ වෙයි.
ලැම්බර්ට් මහතාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ සේදරව ඉවසනවට....
සේදර නම් එපා වෙනවා 😂
සද්ධා මංගලට උගන්නන්න ඕන හරියට කතවක් ඉවර කරන හැටි , මොකද එයාට මුල ලස්සනට ලියන්න පුළුවන් උනාට ඒකට ලස්සන අවසානයක් එකතු කරන්න බැරි නිසා 🫤
ඒක ඇත්ත මතකද පාර දිගේ
@dkanchana6493 අපෝ ඔව් අවසානයේ තේරුමක් නෑ 🫤
Eya vitharak nemai okkoma ohoma thamy
@@dimosleenjacob2074habai කූඹියෝ ehema na neda ??
නාඩගම් කායෝත් එහෙම තමයි .අවසානේ අන්තිමයි
බඩා සමන්ට ලොකු ටිකට් එකක් ඇදෙනවා වාගේ අන්තිමට...💪💪
කතාව මාරුවට මරු පංකාදු pahay👌👌👌👌👌🤭💕💕💕💕💕💕💕💖💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖
සුපිරියක් තමා වෙනදා වගේම .....................💖🫶🌝........
දැන් නම් කතාව ගොඩක් ලස්සනයි❤😊
සල්ලි පොකුරු හෙට ඉවරයි.. ඔක්කොම හොඳට සිද්ධ වෙනවානෙ යකූ.. සුපිරි end එකක්.. ❤
nh het iawara wenne nah
@upcreationsnew3269 Monday 8.30 wena drama ekak dannawane..
උබ සද්ධාමංගලද බන් 😅
@@chameeradesilva-r5n නෑ උඹේ මහ එකා..
රුක්මන්ගෙ අක්කා අන්තිමට වෙනස් වෙලා එ දෙන්නා ගෙදර ආවම පිල්ගත්තු මොහොත අනේ ඇස් දෙකට කදුලු ආවා ❤
ඇඬුන මටත්. ටෙලි නාට්‍යය කියල අමතක වුන.
ඒ සමන්ට සුයිප් ටිකට්ම ඇදෙනවනි. හයියෝ අපිට එකක්වත් නෑ😢
නිශිගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති රකට නමි අපේ හදපිරි මෙචිච එක හොදේ❤
Hadapiri mewwa ek ghgnim uba kohe hri. Pkya
කොව්වා එකද බං..😂
අනුන්ගේ කමෙන්ට් කෝපි කරලා දාන්න එපා බං
මන් නම් හරි ආසයි මේ කතාවට නිසි ලෝයර් මහත්තය 👌👌👌
අයියයි නංඟියි එහෙම තමයි ඉන්න ඕනේ.නැද්ද හා.✌️✌️✌️✌️✌️✌️✌️✌️💐💐💐💐💐
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏❣️🙏 ඉක්මනින් සුව වේවා 🙏❣️🙏
එන්ගෙජ් එකෙන්ම මනමාලයගෙ ගෙදර පස්සෙ වෙඩින් එක ගන්නවලු විකාර ආදර්ශයක් මරු
සල්ලි පොකුරු හෙට ඉවරයි... ඹක්කොම හොදටසිද්ට වෙනවානෙ යකු.. සුපිරි end එකක්..❤
Heta iwrda me kthawa aththtama
@@VeneeshaDissanayake ow.saduda idan wena kathawak kiyala dakka
උබට වැලලෙන්න කතාවක් හොයාගන්න වෙයි 😹🖕
මේ පාර A/L ලියන හැමෝම පාස් වෙන්න කියලා පර්ථාන කරමු ❤💓🎈
Hariyata liuwoth passe wei bn
Tv බැලුවා කියලා පාස් වෙන් නෑ පාඩම් කරන්න
පාඩම් කළා නම් පාස් වෙයි. මේකේ වැළලිලා හිටියට විභාග පාස් වෙන්නෙ නෑනේ.
කතාවෙ මැද හරි අවුල් වෙලා ඇදි ඇදි ගියත් හැමෝටම හොඳ වෙන විදිහෙ අවසානයක් වෙයි වගේ ❤
හරිම ලස්සනයි අම්මා ගේ චරිතය ❤❤
පිලිගන්න වතුර වීදුරවට වහ දාල දන්නෙ නැති එක පුදුමයි අරකි 😂😂😂
සල්ලි පොකුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊😊
සාරන්ග නම් එපෝ!
සුභ මංගලම්
අද කතාව සුපිරියි
රුක්මන්ගෙ නංගි හොඳ වෙලා ,ඒකනම් මරු .කතාව ඉවර කරන්න වගෙ කියලා මට හිතෙනවා. ඔයාලා මොකද හිතන්නේ?
Heta iwarai neda? Naththam saduda
අද නිෂී ලස්සනයි හැබැයි කට ඇරියොත් පලාතම ඉවරයි
ape ge lagath innawa oya wage wachala katak thiyana skola nona kenek 😎 kata ariyoth waliyak..okanam ragapamakne ea nisa awlak ne..
@dinukaputha 😂😂😂😂
ඇත්තටම මිනිස්සු ආදරේට කොච්චර ආදරේද.......මේ කතාවෙ හේමක හරිණිගෙ කතාව ඇත්තටම අප්පිරියා වෙලා තියෙද්දි තමා නිෂියි රුක්මනුයි scene එකට ආවෙ.........හරිම ලස්සනයි ඒ සොඳුරු ලස්සන කතාව නොකඩවා ගෙනිච්ච නම් අනිත් couple එකට මොක උනත් කමක්නෑ,.......දැනට කතාව no; 1.......❤
චූටියව බේරගත්තට සද්දා සර් ට ගොඩක් පිං.ගොඩක් දුකෙන් හිටියෙ.😮
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
චුටියා මෝඩයා උනාට චුටියා හිත හොද එකා😢
කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ අද රැක්මන් ගේ නංගී නිසා ඇස්වලට කදුලුත් ආවා
මේ කතාවෙ රඟපානවා අව්ල් චරිතෙකට ඉන්නෙ බෝධියා විතරයි. අනික් ඔක්කොම පට්ට
හැරීට මොකද වුනේ
සුදු අක්කා නාගයා උක්කු පුතා මොකද වුනේ ලැම්බට් පැහරගත්තා විතරයි
😂😂😂
@@LahiruNadeeshan-fv4yo අර වෙන පොට් එකකට අරන් යනවා කීවෙ කෙවිනා. එතන ඇති නේද
සල්ලි පොකුරු පට්ටයි😊👍
Hi
සල්ලි පොතුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊😊
ලස්සනයි අදත්
ඉවර වෙන්නැද්ද ගගා වැලලුන්නෑ 🐒ඉවර උනොත් අපරාදෙ සෝක් කතාව 🥲2ත් ආවොත් මරු
Nishi ge amma sarry ekata hari lassanai
නිසි.අද.ලස්සනයි..සුබා.අාදරනිය.අමිිමා.කෙනෙක්.❤❤❤❤
Main basis for this teledrama is the body double and then i think how can the end part of this teledrama can be happen. But i am so happy the end is brilliant thank you so much for the director and producet all the crew❤
කතාව පජ කරාට නලුවො ඔක්කොම රඟපානවා ලෙසටම චරිතවල
අනිවා
සමන් බඩාට ආයෙත් ටිකට් එකක් ඇදිලා ඒක මරු 😂😂
සේදරටයි, ලැම්බර්ට් ටයි 💐
මාරම ආසාවකින් එක කොටසක් නෑර ෆෝන් එකෙන් බලපු සල්ලි පොකුරු සුපිරි කතාවක් හොදේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද අවසාන කොටස වෙයි කියල හිතුවෙත් නෑ.. මාර දුකක් දැනුන😢 කොහොම උනත් සල්ලි පොකුරු වගේ ලස්සන නිර්මාණයක් නැවතත් කරන්න වාසනාව ශක්තිය ලැබේවා ..❤❤❤
චුට්යා. හොදින්. නේද. ඒ. ඇති. ❤❤❤ බඩා සමන්ට. ආයේ. ටිකට්. එකක් ඇදිලද. කොහේද. 😂
❤❤monawa unath loke sahodara badima hama badimakatama wada lokui kiyanawane..nangi suba pathuwa avith❤❤😂nishi suba mangalam...salli pokuru❤
ලස්සනයි ❤❤
අම්මගේ ලස්සන ❤️
දැන් නම් කතාව සුපිරි පැත්තකට යනව🙂🤍✊
ඇති යන්තන් චූටියා හොඳින්
කොටස් 360ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
Na as deken blwe...
Mongal da huthooo ubata
දැන්නෙ කතාව ලස්සන .
Nisige අම්මා එහෙම adaddi Eththatama mata mage දුවගේ wedding එක දවසේ දැනුන wedanawa koyitharmda කියලා මතක් උනා ..es වලින් kadulu කඩා heluna අම්මෙක් මුළු ජීවිතයම දරුවන් wenuwen gewala අවසානyata දරුවන් අපිව දාලා යද්දි e wedanawa දන්නේ අම්මෙක්ta vitharamai 😢 nisige අම්මගෙ චරිතයta panapowana ඇය හරිම දක්ෂයි ,, සියලු දෙනාම හරිම දක්ෂ nalu නිළියන් god bless you all ❤
එයා drama teacher කොළඹ විසාකා එකේ
කතාව ඉවර වෙන්න ලගයි වගේ... දැන් නම් කතාව ලස්සනයි අනේ💗
සුබාගේ ලස්සන
හේමකගේ කම්පැනි එක හේමකටම හම්බ වෙලා චූටියටයි පිංකිටයි එයාලගේ සල්ලි දෙයි.
ඉවර වෙන්න ලගයි වගේ ❤❤❤❤❤❤❤❤
හිලරි කොහොම ඩර්වින්ට explain කරාද දන්නෑ මං fail උනේ හේමක සර් double උණ නිසා කියල
සල්ලි පෙැකුරැ අවසානය පෙරවසර 1 හමාරකට අධික කාලයක් අපේ සල්ලිපොකුරු ටෙලිනාට්‍ය නැරමු පේක්ෂක ඹබ සැමටස්තුතියි තවත් අලුත් වැඩකින් අපි ඉක්මනට මුණ ගැසෙමු ❤
🖕
හෙටින් ඉවරද මේ කතාව 😪💔
නිශී ලස්සනයි
සද්දගේ නාට්ටියක් හොදටම අවසන් වෙන පලවෙනී වතාව වගේ🥰
උක්කුන් අක්කගේ ඇඩියාව තමා එපා වෙන්නේ 🤭🤭🤭
මෙච්චර කල් සල්ලි පොකුරු ෆ්‍රිජ් එකෙන් බලපු උන් මේ කොනට
විකාර
උට්ටො.. 😂😂😂 හරියට type කරපන්. ලොන්තයා.
අඩෝ සිරාවට මං ලැට් බාල්දියෙන් බැලුවෙ කියපංකො
@@chameeragamage342 පුක නොදී පල😂
Onna oka Tama prashne 😁
සුපිරි කතාවක්. දුකයි ඉතින් අද ඉවරවෙනවනේ😢
🎉නිසි...ලොයගේ...ආදරේට..ආදරේයි
අම්මෝ ඇති යන්තං චූටිය ඉන්නව 😂😂
චුටි යට මොකුත් වෙන්න එපා 🙏වෙන්නෙත් නැ මම ඩුබායි 🇦🇪🇦🇪🇦🇪පත්මි කුරුණෑගල
❤❤❤❤❤
Meke lambatge චරිතෙ නම් නියමයි ❤❤❤
කතාව ලස්සනට ඉවරකරන්න ❤
A/L ලියන උන්ට ප්‍රාර්ථනා කරන්නෑ ගිහින් පාඩම් කරලා ලියපම් 🥲♥️
😂😂😂😂 දවසේ සුපිරි කමෙන්ට් එක 😂😂😂
@@DahamMethsitha🌝❤️
😂
ආන්න කතාව😂
ඇත්ත 🥰
මම හැම නාට්‍යයක්ම බලන්නේ ෆෝන් එකෙන්....🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
හැමදාම එකම comment එක දන කට්ටිය කෝ
😊
Ube pken beluwe
තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්😂
මත්😂
Amma kenekta godak dukai daruwo yaddi . Math ahemai. Ayala kawada hari demapiyan dala yanawa.
ඔන්න බලන්න මෙකෙ බාඩා සම්න්ටත් ටිකට් එකක් ඇදිලා දියුනු වෙලා.ඉටපස්සෙ හෙමක චුටියට මෙ දෙපල ඔක්කොම පවරලා එයත් හරිනි එක්ක රට යනවා. ඉටපස්සෙ නිශි ලෝයර් එක්ක ඉන්නකොට පින්ක් එක්ක මාමායි අම්මයි නවතියි අර ගෙදර බඩා සමන්ලත් හොද ගෙදරකට ගිහින් වාහනයක් එහෙම අරගෙන හිමීට දියුනු වෙයි.
😂😂😂😂
හේමකයි චුටියායි සහෝදරයෝ වෙන්න ඇති.
Nishige sariya harima lassanai ❤❤
මේ සතියෙන් කතාව ඉවරයි 😢😢
Harima sathutu.Rukman Ishi wedding. Eka gaththata.ISHI. TOP
අම්මාගේ ලස්සන💗😁
මමත් ලෝයර් ව බැන්ද එකට හද පිරි මෙව්ව එක
නිශීගේ අම්මා අඬද්දි ඇත්තටම දුක හිතුනා.මට ඉන්නෙත් කෙල්ලොම දෙන්නෙක්.මහත්තය නෑ.කවදා හරි මටත් ඔය පාලුව ඔහොමම දැනෙයි
මොනා උනත් චුටියා කෙලෙහිගුණ දන්න හොද කොල්ලෙක් හේමකගේ වගේ කුහක හිතක් ඌට නෑ ඒ ගතියට රෙස්පට් කරන්නම ඕන
නිශීගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති එකට නම් අපේ හදපිරි මෙව්ව එක හොදේ❤
ඔව් හොදේ
Ane ou❤
❤❤❤❤❤❤
😊😊😊😊
Ou
උක්කුන් අක්කා තමයි නියම චරිතේ මේකේ. අම්මගේ චරිතෙ නියමෙට කරනවා❤ අම්මා❤
මාත් එකඟයි එ්කට.. දක්ෂ මං අාසම නිලියක්..
ඔව් මම කතාව පුරාම දැක්ක ලස්සනම චරිතේ
නිශිගේ අමිමා සාරියට හරිම ලස්සනයි 🌼🌸
මේ ටෙලි නාට්‍ය මම අවසාන වෙනකම් බැලුවා , ගොඩාක් ලස්සනයි , මට නම් අද ගොඩාක්ම සතුටුයි නාට්‍යයකින් උනත් නිෂීගෙයි රුක්මන්ගෙයි අද විවාහය නිසා ..... නාට්‍ය ලියාපු මහත්තයාටත් නාට්‍ය රගපාපු සියළුම නළු නිළියන්ට මගේ ප්‍රනාමය ......
උසස් පෙල ලියන මගෙ දුවලා පුතාලා හැමෝටම සියලු දෙවියන් ගෙ පිහිටයි
අනෙ රත්තරන් දුවෙපුතෙ ඔයාලගෙ අම්මා තාත්තා සතුටින් ඉන්න ඔයලා හොදට පාඩම් කරලා කැම්පස් යනවා කීයලා හීතලා ලියන්න
Mage duth liyanawa hemotama dewi pihitai
❤
මේක බලනවා කියන්නෙම දෙයියන්ගෙම පිහිටයි 😢
❤❤
බඩා සමන්ට ආයෙ දිනුමක් ඇදිලා මරු මරු 😅
yko puduma adillak e eka
කතාව මැද මොන පිස්සු කෙළියත් අවසානේ හොද සාර්ථක,ලස්සන අවසසානයක් වෙයි වගේ.😊.
Meka iwara wenawada
ලස්සනට ඉවර වෙයි... අන්තිමේ හැමෝමසතුටින්
නිශිගෙයි ලෝයර්ගෙයි අදරයට ❤ මම ත් කැමතියි...
චූටියාට මොකුත් වෙලා නැති එකට ලොකු දෙයක් 😁
නිසී ගේ අම්මා ටීචර් කෙනෙක් එයා සරියට ලස්සනයි ඔක්කොටම තෙරුවන් සරණයි ලස්සනයි ❤️🌹❤️
Nishi ge Amma ta inna niliya kawda. Eya Gana kiyanna. Hair oil add eketh innawa, harima sundara daksha kenek. 🎉🎉🎉
පාරදිගේ වගේ හොද අවසානයක් දුන්නාට thanks,
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
Like higanna
Get well soon 🙏🏻
හිගන වෙසාවා
උබ ගෙ අම්ම ගෙදරද.මට ඕන බං පොඩ්ඩකට.ආයෙ දෙන්නම්
බුදු සරණයි! ඉක්මනින්ම සුවපත් වෙිවා
සුභාට ආදරේ කරන අය කෝ බලන්න.. ❤
නිශීගෙ අම්මත් ලස්සන යි අද
හිත ගියා අප්පා
මේ කතාවෙ මුලදි පින්කි චූටියගෙ අම්මා තාත්තා කවුද කියලා අහන ප්‍රශ්නෙට ඌ ඒවෙලාවෙ උත්තර නොදී මග ඇරියා, ඒක එහෙම වෙලා
හේමක ජයසූරිය සහ චූටියා twin brothersලා වුණා නම් ලස්සන අවසානයක් දෙන්න තිබුණා... කවුරුත් බලාපොරොත්තු නොවුණ විදිහෙ දෙයක් ඒක. හේමකව පොඩි කාලෙම සල්ලි තියන පවුලකින් හදාගන්න අරගත්ත ළමයෙක් වගේ වුණා නම් කියල හිතුණා. කතාව බලපු මුල් කාලෙ මගේ හිතේ ඇඳුන plot එක තමා මේක😊❤ මේ අවසානයත් හොඳයි...
Eka godak mehe prana film wala thibbne😅
බලපු හැමෝටම ස්තුතියි ❤ හෙටින් කතාව ඉවරයි
චූටියා මැරුනා නම් මටත් ඉදලා වැඩක් නැ අප්පා.ඒ තරමට මම චූටියාට කැමතියි
😂😂😂🇱🇰🇦🇪
මාටියට කැමති නැත්ද 😅
උබ
@@tharindujayalath9034 මොන මාටියෙක්ද චූටියා මගෙ පන
කපන්න බැරි අත ඉඹිනවා කියන්නෙ මේවට තමා. 😅😅 රුකමන්ගෙ නංගි 😅
නංගි ගේමක්...වගේ හොද මූණ පෙන්නුවේ හොදට නෙමෙයි
😂😂
එයා හැදිලා ඇති සමහර විට...
නිශිගෙයි ලෝයර්ගෙයි අාදරයට❤❤❤❤ මගේ සුභ පැතුන්🙏🙏🙏🙏👍👍👍🌼❤🌷🌼❤🌷🌼❤🌷💚💜💙🌷❤🌼
❤
හේමක චූටියාටයි පින්කිටයි මොනවා හරි ලියලා දෙයි වගේ.
හොද thriller mystery theme එකකින් පටන් අරන් අන්තිමට අර 80 ගනන් වල ලංකාවේ මල්ගස් වටේ කැරකෙන ෆිල්ම් එකක් වගේ ඉවර කලා. සද්ධා මංගල කතාවලට හොද start එකක් ගත්තට ඒක continue කරගන්න බෑ. අනිත් එක මේ කතාවේ climax ටික කෑවා. ඕක ඔහොම නෙමේ හිතාගන්න බැරි අවසානයක් එක්ක කරන්න තිබ්බ නිර්මාණයක්. නළු නිළියො සෙට් එක පට්ට. සද්ධාමංගල මේ කමෙන්ට් එක බලනවා නම් මගේ මේ සත දහය විචාරය ඇතුලෙ කියන්නෙ ආය කතාවක් ලියද්දි episode 250 - 300ට මුල මැද අග තුනම එක විදියට දැනෙන කතාවක් ලියන්න. නැත්නම් විශේෂයෙන්ම ප්‍රේක්ශකයටත් කරන අසාධාරනයක් ඒක.
හරියට හරි, මම දැනගත්ත මේකත් අග්නි පියාපත් වගේ වෙයි කියලා 😂😂😂. චාටර් සිවා සහ සද්දා
💯
කතාව අග ඉඳන් මුලට ලියාගෙන ආවා නම් මීට වඩා හොඳ වෙයි.
ලැම්බර්ට් මහතාට වෙනම සම්මානයක් දෙන්න ඕනේ සේදරව ඉවසනවට....
සේදර නම් එපා වෙනවා 😂
සද්ධා මංගලට උගන්නන්න ඕන හරියට කතවක් ඉවර කරන හැටි , මොකද එයාට මුල ලස්සනට ලියන්න පුළුවන් උනාට ඒකට ලස්සන අවසානයක් එකතු කරන්න බැරි නිසා 🫤
ඒක ඇත්ත මතකද පාර දිගේ
@dkanchana6493 අපෝ ඔව් අවසානයේ තේරුමක් නෑ 🫤
Eya vitharak nemai okkoma ohoma thamy
@@dimosleenjacob2074habai කූඹියෝ ehema na neda ??
නාඩගම් කායෝත් එහෙම තමයි .අවසානේ අන්තිමයි
බඩා සමන්ට ලොකු ටිකට් එකක් ඇදෙනවා වාගේ අන්තිමට...💪💪
කතාව මාරුවට මරු පංකාදු pahay👌👌👌👌👌🤭💕💕💕💕💕💕💕💖💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖
සුපිරියක් තමා වෙනදා වගේම .....................
💖🫶🌝........
දැන් නම් කතාව ගොඩක් ලස්සනයි❤😊
සල්ලි පොකුරු හෙට ඉවරයි.. ඔක්කොම හොඳට සිද්ධ වෙනවානෙ යකූ.. සුපිරි end එකක්.. ❤
nh het iawara wenne nah
@upcreationsnew3269 Monday 8.30 wena drama ekak dannawane..
උබ සද්ධාමංගලද බන් 😅
@@chameeradesilva-r5n නෑ උඹේ මහ එකා..
@@chameeradesilva-r5n නෑ උඹේ මහ එකා..
රුක්මන්ගෙ අක්කා අන්තිමට වෙනස් වෙලා එ දෙන්නා ගෙදර ආවම පිල්ගත්තු මොහොත අනේ ඇස් දෙකට කදුලු ආවා ❤
ඇඬුන මටත්. ටෙලි නාට්‍යය කියල අමතක වුන.
ඒ සමන්ට සුයිප් ටිකට්ම ඇදෙනවනි. හයියෝ අපිට එකක්වත් නෑ😢
නිශිගෙයි ලෝයර්ගෙයි love එක කැඩුවෙ නැති
රකට නමි අපේ හදපිරි මෙචිච එක හොදේ❤
Hadapiri mewwa ek ghgnim uba kohe hri. Pkya
කොව්වා එකද බං..😂
අනුන්ගේ කමෙන්ට් කෝපි කරලා දාන්න එපා බං
මන් නම් හරි ආසයි මේ කතාවට නිසි ලෝයර් මහත්තය 👌👌👌
අයියයි නංඟියි එහෙම තමයි ඉන්න ඕනේ.නැද්ද හා.✌️✌️✌️✌️✌️✌️✌️✌️💐💐💐💐💐
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏❣️🙏 ඉක්මනින් සුව වේවා 🙏❣️🙏
එන්ගෙජ් එකෙන්ම මනමාලයගෙ ගෙදර පස්සෙ වෙඩින් එක ගන්නවලු විකාර ආදර්ශයක් මරු
සල්ලි පොකුරු හෙට ඉවරයි... ඹක්කොම හොදට
සිද්ට වෙනවානෙ යකු.. සුපිරි end එකක්..❤
❤
Heta iwrda me kthawa aththtama
@@VeneeshaDissanayake ow.saduda idan wena kathawak kiyala dakka
උබට වැලලෙන්න කතාවක් හොයාගන්න වෙයි 😹🖕
මේ පාර A/L ලියන හැමෝම පාස් වෙන්න කියලා පර්ථාන කරමු ❤💓🎈
Hariyata liuwoth passe wei bn
Tv බැලුවා කියලා පාස් වෙන් නෑ පාඩම් කරන්න
පාඩම් කළා නම් පාස් වෙයි. මේකේ වැළලිලා හිටියට විභාග පාස් වෙන්නෙ නෑනේ.
කතාවෙ මැද හරි අවුල් වෙලා ඇදි ඇදි ගියත් හැමෝටම හොඳ වෙන විදිහෙ අවසානයක් වෙයි වගේ ❤
හරිම ලස්සනයි අම්මා ගේ චරිතය ❤❤
පිලිගන්න වතුර වීදුරවට වහ දාල දන්නෙ නැති එක පුදුමයි අරකි 😂😂😂
සල්ලි පොකුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊
😊
සාරන්ග නම් එපෝ!
සුභ මංගලම්
අද කතාව සුපිරියි
රුක්මන්ගෙ නංගි හොඳ වෙලා ,ඒකනම් මරු .කතාව ඉවර කරන්න වගෙ කියලා මට හිතෙනවා. ඔයාලා මොකද හිතන්නේ?
Heta iwarai neda? Naththam saduda
අද නිෂී ලස්සනයි හැබැයි කට ඇරියොත් පලාතම ඉවරයි
ape ge lagath innawa oya wage wachala katak thiyana skola nona kenek 😎 kata ariyoth waliyak..okanam ragapamakne ea nisa awlak ne..
@dinukaputha 😂😂😂😂
ඇත්තටම මිනිස්සු ආදරේට කොච්චර ආදරේද.......මේ කතාවෙ හේමක හරිණිගෙ කතාව ඇත්තටම අප්පිරියා වෙලා තියෙද්දි තමා නිෂියි රුක්මනුයි scene එකට ආවෙ.........හරිම ලස්සනයි ඒ සොඳුරු ලස්සන කතාව නොකඩවා ගෙනිච්ච නම් අනිත් couple එකට මොක උනත් කමක්නෑ,.......දැනට කතාව no; 1.......❤
චූටියව බේරගත්තට සද්දා සර් ට ගොඩක් පිං.ගොඩක් දුකෙන් හිටියෙ.😮
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤
චුටියා මෝඩයා උනාට චුටියා හිත හොද එකා😢
කතාව ඉක්මනට ඉවර වෙයි වගෙ
අද රැක්මන් ගේ නංගී නිසා ඇස්වලට කදුලුත් ආවා
මේ කතාවෙ රඟපානවා අව්ල් චරිතෙකට ඉන්නෙ බෝධියා විතරයි. අනික් ඔක්කොම පට්ට
හැරීට මොකද වුනේ
සුදු අක්කා නාගයා උක්කු පුතා මොකද වුනේ ලැම්බට් පැහරගත්තා විතරයි
😂😂😂
@@LahiruNadeeshan-fv4yo අර වෙන පොට් එකකට අරන් යනවා කීවෙ කෙවිනා. එතන ඇති නේද
සල්ලි පොකුරු පට්ටයි😊👍
Hi
සල්ලි පොතුරු දෙවනි කොටසෙන් හමුවෙමු😊😊
ලස්සනයි අදත්
ඉවර වෙන්නැද්ද ගගා වැලලුන්නෑ 🐒ඉවර උනොත් අපරාදෙ සෝක් කතාව 🥲2ත් ආවොත් මරු
Nishi ge amma sarry ekata hari lassanai
නිසි.අද.ලස්සනයි..සුබා.අාදරනිය.අමිිමා.කෙනෙක්.❤❤❤❤
Main basis for this teledrama is the body double and then i think how can the end part of this teledrama can be happen. But i am so happy the end is brilliant thank you so much for the director and producet all the crew❤
කතාව පජ කරාට නලුවො ඔක්කොම රඟපානවා ලෙසටම චරිතවල
අනිවා
සමන් බඩාට ආයෙත් ටිකට් එකක් ඇදිලා ඒක මරු 😂😂
සේදරටයි, ලැම්බර්ට් ටයි 💐
මාරම ආසාවකින් එක කොටසක් නෑර ෆෝන් එකෙන් බලපු සල්ලි පොකුරු සුපිරි කතාවක් හොදේ..❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද අවසාන කොටස වෙයි කියල හිතුවෙත් නෑ.. මාර දුකක් දැනුන😢 කොහොම උනත් සල්ලි පොකුරු වගේ ලස්සන නිර්මාණයක් නැවතත් කරන්න වාසනාව ශක්තිය ලැබේවා ..❤❤❤
චුට්යා. හොදින්. නේද.
ඒ. ඇති. ❤❤❤ බඩා
සමන්ට. ආයේ. ටිකට්. එකක්
ඇදිලද. කොහේද. 😂
❤❤monawa unath loke sahodara badima hama badimakatama wada lokui kiyanawane..nangi suba pathuwa avith❤❤😂nishi suba mangalam...salli pokuru❤
ලස්සනයි ❤❤
අම්මගේ ලස්සන ❤️
දැන් නම් කතාව සුපිරි පැත්තකට යනව🙂🤍✊
ඇති යන්තන් චූටියා හොඳින්
කොටස් 360ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
Na as deken blwe...
Mongal da huthooo ubata
දැන්නෙ කතාව ලස්සන .
Nisige අම්මා එහෙම adaddi Eththatama mata mage දුවගේ wedding එක දවසේ දැනුන wedanawa koyitharmda කියලා මතක් උනා ..es වලින් kadulu කඩා heluna අම්මෙක් මුළු ජීවිතයම දරුවන් wenuwen gewala අවසානyata දරුවන් අපිව දාලා යද්දි e wedanawa දන්නේ අම්මෙක්ta vitharamai 😢 nisige අම්මගෙ චරිතයta panapowana ඇය හරිම දක්ෂයි ,, සියලු දෙනාම හරිම දක්ෂ nalu නිළියන් god bless you all ❤
එයා drama teacher කොළඹ විසාකා එකේ
කතාව ඉවර වෙන්න ලගයි වගේ... දැන් නම් කතාව ලස්සනයි අනේ💗
සුබාගේ ලස්සන
හේමකගේ කම්පැනි එක හේමකටම හම්බ වෙලා චූටියටයි පිංකිටයි එයාලගේ සල්ලි දෙයි.
ඉවර වෙන්න ලගයි වගේ ❤❤❤❤❤❤❤❤
හිලරි කොහොම ඩර්වින්ට explain කරාද දන්නෑ මං fail උනේ හේමක සර් double උණ නිසා කියල
සල්ලි පෙැකුරැ අවසානය පෙර
වසර 1 හමාරකට අධික කාලයක් අපේ සල්ලි
පොකුරු ටෙලිනාට්‍ය නැරමු පේක්ෂක ඹබ සැමට
ස්තුතියි තවත් අලුත් වැඩකින් අපි ඉක්මනට
මුණ ගැසෙමු ❤
🖕
හෙටින් ඉවරද මේ කතාව 😪💔
නිශී ලස්සනයි
සද්දගේ නාට්ටියක් හොදටම අවසන් වෙන පලවෙනී වතාව වගේ🥰
උක්කුන් අක්කගේ ඇඩියාව තමා එපා වෙන්නේ 🤭🤭🤭
මෙච්චර කල් සල්ලි පොකුරු ෆ්‍රිජ් එකෙන් බලපු උන් මේ කොනට
විකාර
උට්ටො.. 😂😂😂 හරියට type කරපන්. ලොන්තයා.
😂😂😂
අඩෝ සිරාවට මං ලැට් බාල්දියෙන් බැලුවෙ කියපංකො
@@chameeragamage342 පුක නොදී පල😂
Onna oka Tama prashne 😁
සුපිරි කතාවක්. දුකයි ඉතින් අද ඉවරවෙනවනේ😢
🎉නිසි...ලොයගේ...ආදරේට..ආදරේයි
අම්මෝ ඇති යන්තං චූටිය ඉන්නව 😂😂
චුටි යට මොකුත් වෙන්න එපා 🙏වෙන්නෙත් නැ මම ඩුබායි 🇦🇪🇦🇪🇦🇪පත්මි කුරුණෑගල
❤❤❤❤❤
Meke lambatge චරිතෙ නම් නියමයි ❤❤❤
කතාව ලස්සනට ඉවරකරන්න ❤
A/L ලියන උන්ට ප්‍රාර්ථනා කරන්නෑ ගිහින් පාඩම් කරලා ලියපම් 🥲♥️
😂😂😂😂 දවසේ සුපිරි කමෙන්ට් එක 😂😂😂
@@DahamMethsitha🌝❤️
😂
ආන්න කතාව😂
ඇත්ත 🥰
මම හැම නාට්‍යයක්ම බලන්නේ ෆෝන් එකෙන්....🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😢
හැමදාම එකම comment එක දන කට්ටිය කෝ
😊
Ube pken beluwe
තෝ නම් බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක්😂
මත්😂
Amma kenekta godak dukai daruwo yaddi . Math ahemai. Ayala kawada hari demapiyan dala yanawa.
ඔන්න බලන්න මෙකෙ බාඩා සම්න්ටත් ටිකට් එකක් ඇදිලා දියුනු වෙලා.
ඉටපස්සෙ හෙමක චුටියට මෙ දෙපල ඔක්කොම පවරලා එයත් හරිනි එක්ක රට යනවා.
ඉටපස්සෙ නිශි ලෝයර් එක්ක ඉන්නකොට පින්ක් එක්ක මාමායි අම්මයි නවතියි අර ගෙදර බඩා සමන්ලත් හොද ගෙදරකට ගිහින් වාහනයක් එහෙම අරගෙන හිමීට දියුනු වෙයි.
😂😂😂😂
හේමකයි චුටියායි සහෝදරයෝ වෙන්න ඇති.
Nishige sariya harima lassanai ❤❤
මේ සතියෙන් කතාව ඉවරයි 😢😢
Harima sathutu.Rukman Ishi wedding. Eka gaththata.
ISHI. TOP