කුලය ද කෙලිය ? ප්‍රශ්නේ උඩු දුවයි.. බුදු අම්මෝ..

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025
  • කුලය ද කෙලිය ? ප්‍රශ්නේ උඩු දුවයි.. බුදු අම්මෝ..
    රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ කෙලියෙන් ගිනි පුපුරයි
    සමන් දේවාලය පාළු වෙයි - ආණ්ඩුව සියලු මාධ්‍ය කැඳවයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    UA-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

КОМЕНТАРІ • 213

  • @JanakaAlwis-k6v
    @JanakaAlwis-k6v 16 днів тому +25

    දේවාල ටිකත් මංකොල්ල කන්න සැරසෙන්නෙ😅රෙදි හොදින මැෂින් ක්‍රියාත්මකයි.

  • @sportsfantastic26
    @sportsfantastic26 16 днів тому +45

    ඔය ඔක්කම කුල භේද ලෙඩක් වෙනකම් විතරයි..වකුගඩුවක් අක්මාවේ කෑල්ලක් ඕන වුනාම කුලේ කැලේ😂😂😂😂ඕන එකෙක්ගෙන් ගන්නවා හරියනවා නම් 😂😂

    • @pradeepapeiris7091
      @pradeepapeiris7091 16 днів тому +3

      😂😂

    • @siththarapunchi
      @siththarapunchi 16 днів тому

      Kula bedaya නෙවේ. සුදුසු කෙනාට සුදුසු තැන දෙන්න ona. අනෙක ei මේ bududahama සම්බන්ධව vitharak sehesi වෙන්නේ ei palli, kovil ගැන hoyanne නැත්තෙ

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 16 днів тому +20

    කුලයෙන් අඩු කට්ටිය ගේ මුදල් ගන්න හොඳයි ද. මොකෙක් හරි හොඳ කෙනෙක් පත් කරන්න හෝරෙක් නැතිව. කපුවෝ නම් ලොක හොරු

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 16 днів тому

      රජ කාලෙට ගිහින් හරි gassapan.oka අපේ සංස්කෘතිය

  • @dilenellepola8065
    @dilenellepola8065 16 днів тому +6

    සම්ප්‍රදායිකව බස්නායක නිලමෙවරු පත් වුනේ රදල කුලයෙන් මුන්ට සම්ප්‍රදායවත් තේරෙන්නේ නැති ගොතයෝ කවදාවත් තිබ්බ ප්‍රශ්නයද යකෝ මෙවා 😂😂

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 16 днів тому +10

    ඇයි කොමසාරිස්ට බැරිඋනේ කලින් චන්දයෙන් පත් කරන්න. බෞද්ධ නොවන ඇමතිය පත් කලේ ඇයි. පචෝරිස් ලට බැරිද නල්ලූර් කෝවිලට අඩුකුලේ මාලිමාවෙක් පත් කොරන්ඩ

    • @nihalgamini2290
      @nihalgamini2290 16 днів тому

      බුරුවො සීය තමා දික්කරල තියෙන්නෙ ..වහල් මීහරකා

  • @thanujaperera3313
    @thanujaperera3313 16 днів тому +33

    බුදු රජාණන්වහන්සේගේ දහම අදහන අයුරු තමයි මේ . කුල මල අහක දැමු අපේ බුදු රජාණන්වහන්සේ මොවුන් ඔලුවේ තියාගෙන යනවා .

    • @lasithafyesn
      @lasithafyesn 16 днів тому

      බුදු වීමට පෙර කුලය සැලකුව බව පෙනෙනව.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 16 днів тому +1

      මේක දේවාලයක් බෞද්ධ ආගමක්‌ එක්ක සම්බන්දයක් නෑ, දේවාල වෙන ආගමකට සම්බන්ද

    • @aurora_7252
      @aurora_7252 16 днів тому +1

      ​@@lasithafyesnබුදු වීමට පෙර කුලය සැලකුවේ, ඒ කුලේ ඉපදිලා කිව්වේ නැත්තං මිනිස්සු ඒ කාරනා පිලිගන්නේ නැති නිසයි බුරු පුතේ.. දෙයක් දැනගෙන කතා කරහන්😅😅

    • @AnushaPArachchige
      @AnushaPArachchige 15 днів тому +1

      @@lasithafyesnඑහෙම බැලුවේ ඒ කාලවකවානුව අනුව, පහළ කුලයක ඉපදුණා නම් කිසිවක් කරගත නොහැකි නිසයි! බුදුපවෙනවා තියා අකුරක්වත් ඉගෙනගන්න බෑ එකල තිබුණ බමුණු දහම අනුව! ශ්ලෝකයක් අහගෙන හිටියත් කනට මීඉටි වක්කළා, කටින් කිව්වොත් දිව කැපුවා! ඒ නිසයි සුදුසු කුලයක ඉපදිලා, කුලයේ ආදීනව කියලා දුන්නේ..

  • @SwarnaShanthie
    @SwarnaShanthie 16 днів тому +36

    කුලවල එක එක පාට ලේ.තියෙනවද?

    • @anandadealwis2434
      @anandadealwis2434 16 днів тому

      eka ape sankruthiya

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 16 днів тому +1

      අපේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය

    • @pushpamalwana9856
      @pushpamalwana9856 16 днів тому +1

      කුලවල පාට නෑ. සුන්දන්ට,මුස්ලිම් අයටත් ලේ වළ පාටක් නෑ.හැබැයි මේගොල්ලත් නිළමේ වෙන්න පුලුවන් ?

    • @BaddayalageThilakarathne
      @BaddayalageThilakarathne 15 днів тому +1

      Sanskruthiya kiyanne mokakda kiyala dannawada ?

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 16 днів тому +20

    🎉🎉🎉❤උගත් පලපුරුදු ඉහල නිලධාරීයෙක් ලෙස ගත් තීරනය ඉතාම විශිෂ්ඨයි.කෙටි කාලීන පත් කිරීමක් වෙනුවෙන් ඔච්චර ඒ අය දැගලිය යුතුනෑ.දගලන්නෙ මොකක් හෝ හොරයක් තියනව....
    ....සැලකිලිමත් වීම වටිනව...
    තෙරුවන් සරණයි!....

    • @chlfilms
      @chlfilms 16 днів тому

      ජෙප්ප්න්ට සල්ලි දුන්න එකා නේද පත් කළේ ?

    • @amddisanayake8120
      @amddisanayake8120 15 днів тому

      Jeppo ekata dala na

  • @sethsiridissanayake1965
    @sethsiridissanayake1965 16 днів тому +18

    රජයට ඕන තමන්ගේ හෙන්චයියන් සෑම තැනකටම රිංගවන්න. ඕකටනෙ දේශපාලනය කියන්නෙ. නම් වාසගම් වෙනස් කර ගත්තත් පලාතෙ අයගෙන් ගැලවෙන්න බෑ. මාසෙන් අවුරුද්දෙන් මුල් බැහැපු දේවල් අයින් කරන්න පුලුවන්ද

    • @dayaseelamayadunne
      @dayaseelamayadunne 16 днів тому +3

      එහෙනම් මාසෙන් දෙකෙන් හාල් , පොල් නිපදවන්න පුලුවන්ද ? .

    • @ranialgiyanna953
      @ranialgiyanna953 16 днів тому +1

      Kehe.mal wasaga

    • @ranjithwijethilake1669
      @ranjithwijethilake1669 16 днів тому

      ගොන් කතා කියන්න එපා හෙoචයියෝ​@@dayaseelamayadunne

    • @nihalgamini2290
      @nihalgamini2290 16 днів тому +2

      අමුගොනා

    • @netur1234
      @netur1234 15 днів тому

      ​@@dayaseelamayadunne ඈ පරයො තිබුණ ගානට දුන්නනම් හෙන ගහනවද. මොකාගෙ පුකේ අමාරුවටද 160 හාල් 240ට ගෙනාවෙ

  • @araliyadewliya6120
    @araliyadewliya6120 16 днів тому +35

    සියලුම දේවාල වසා දැමිය යුතුයි..

    • @siththarapunchi
      @siththarapunchi 16 днів тому +4

      Jvp එක කොහොමත් බුදු දහමට සංස්කෘතියට vaira කරනවා

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 16 днів тому

      Katholika

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 16 днів тому +1

      සියලුම පල්ලි වසා දැමිය යුතුයි..

    • @siththarapunchi
      @siththarapunchi 16 днів тому

      Niganta jvp ngo kaarayanwa සතුටු කරනවා

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne 16 днів тому

      ​@@siththarapunchi😂😂😂

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 16 днів тому +13

    ලැජ්ජාවේ පණ යනවා මේ කුල රෙද්ද වල් අහලා😅 . 2025 ලංකාව ඩිජිටල් කරන්න යනවලු ආයුබෝවන්ඩ 😅

  • @suranjiperera9752
    @suranjiperera9752 16 днів тому +20

    බුදුන් වහන්සේ සුනීත, සෝපාක මහන කලේ කුලය බලලද?

    • @premawijesundara357
      @premawijesundara357 15 днів тому

      Nilame kiyanne nilamelata misak nindagam bukthi vindinnanta behe

    • @arunakelum8417
      @arunakelum8417 13 днів тому

      බුදුන් වහන්සේ
      කුලේ මොකද්ද?

  • @nimaliperera9457
    @nimaliperera9457 16 днів тому +31

    මහනාහිමිලත් පත් කරන්නේ කුලයට නම්...
    පව් බං බුදුන් ....😢😢😢

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 16 днів тому +3

    මෙහෙම හරියන්නෙ නෑ.එක මිනිහෙක්ගෙ කැමැත්තකට මුලු රටක් විශ්වාස කරන දෙවාලයකට එහෙම කරන්ඩ බෑ

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 16 днів тому +3

    නිළමේ ධුරයට කුලය ඉතා වැදගත්..

  • @pushpamalwana9856
    @pushpamalwana9856 16 днів тому +3

    කුලවල පාට නෑ.හැබැයි,නිලමේ කෙනෙක් නම් නිළමේ වෙන්න ඕනෑ .කපුටෝ නම් කපුවෝ වෙන්න ඕනෑ.රජ කෙනෙක්ට රජවෙන්න රාජ ලේ උරුමය තියෙන්න ඕනේ. නැත්තම් මිනිස්සු පිලිගන්නේ ලෑ. වැදවැටෙන්නේ නෑ.නැත්තම් සුද්දෙක්, මුස්ලිම් මනුස්සයෙක් උනත් බස්නායක නිළමේ කරන්න පුලුවන්. මේවා සාම්ප්‍රදායික තනතුරු.

  • @irahada5961
    @irahada5961 16 днів тому +10

    දැන් පත් වෙලා ඉන්න කෙනා එක්ක හොර වැඩ කරන්න බැරුව ඇති .

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 15 днів тому

    සෑම දේවාලයකම සීල් තබන ලද ආධාර පෙට්ටියක් හදමු.
    සියළු ආධාර රෝහල් සංවර්ධනය කිරිම සඳහා යොදවමු..

    • @M.M-k6j
      @M.M-k6j 15 днів тому

      අයි මලොමා එකවුන්ට් එකට දාගන්නද

  • @MaduIhagama
    @MaduIhagama 16 днів тому +7

    කම්මනො වසලො හෝති කම්මනො හෝති බ්‍රහ්මනො කියා දෙසු බුදු දහම දැන් අමතක වෙලා. බුදු හාමුදුරුවො දෙසුවෙ නෑ දෙවියන්ට දේවාල හදලා පුද පූජා පවත්වන්න කියලා. මිනිස්සු පිං කරලා දෙවියන්ට පිං දෙන්නයි කියුවෙ. නිර්මල බුද්ධ වචනය දැන් ලෝකයේ නෑ වගෙයි.

  • @mdrlakmal
    @mdrlakmal 15 днів тому +1

    කූළය වගේ ඒව ඉස්සරහට දාන එවුං එළවන්න ඕන හැම තැනිංම.

  • @gaminisamaraweera379
    @gaminisamaraweera379 16 днів тому +5

    දේවාල නීතිය කුලය තමයි අඩු කුලවල උන්ට ඒවායේ නායකත්වය බෑ

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 16 днів тому +17

    5:14
    කුලය කියන සාධකය නිලමේ වරු සම්බන්ධව පවතින දෙයක් බව ප්‍රසිද්ධ රහසක්.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 16 днів тому +2

      මොඩ අන් අගමික බෙල හින .පෙප්පෝ එටික දන්නෙත් ලපයගේ ආන්ඩුවෙන් විමත් වැදගත්

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 16 днів тому

      @Anushapriyadarshani-k9r
      තමන්ගේ මෝඩ කම අන් අයට පැවරීම කල නොහැක.

    • @ChandimaD-zj8ne
      @ChandimaD-zj8ne 16 днів тому

      ​@Anushapriyadarshani-k9r බුද්ධිමතෙක් තප්පුලනවා.....😂😂😂

    • @BaddayalageThilakarathne
      @BaddayalageThilakarathne 15 днів тому

      @@ChandanaAbeykoon-s6q apita dewala oneth ne .Nilamela oneth neApi hambakarana sathapahak iwara denne ne .

  • @ChandraniHemalatha-f9s
    @ChandraniHemalatha-f9s 16 днів тому +9

    කුලය නෙවෙයි හොර වැඩ

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 16 днів тому +8

    අඩු,කුල වුන් තක්කඩි හොරු

    • @ericperera3875
      @ericperera3875 16 днів тому

      තමන්ගෙ වරුන ප්‍රසිද්දියෙ කියන්න එපා නිශා.

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 16 днів тому +3

    දෙයියො කොච්චර නම් හරි හම්බ කරල දෙනව ඇත්ද බස්නායකල ඔය තරම් තනතුරට මරා ගන්න නේද?

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 16 днів тому +6

    ජෙප්පෝන්ගේ අන්තිම කාලේ මේ ගෙවෙන්නේ

  • @sugathsuriya
    @sugathsuriya 16 днів тому +7

    මිනිස්සු මුළාකරන උන් දෙයියන්වත් රවට්ටනවා.. මරු කැපුවො සෙට් එක... හිටපු නිළමේ කැපුවන්ගේ සංවිදායක... දෙයියෝ තනි උනා.. තේවාව නෑ... පට්ටපල් හොරු....

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 16 днів тому +3

    Covid හැම කුලේ කම උන්ට හැදුන. හැම එකටම හුස්ම ගන්න බැරුව මැරෙන්න ගිය. මැරුණ උන්ව නිකංම වල දැම්මා.

  • @NimalJayasiri-j8d
    @NimalJayasiri-j8d 16 днів тому +3

    මෙි කුලකතාව ආණ්ඩුව ගහපු ගේම වහන්ඩ. කියන එකක්මෙතන පකෂයේ කෙනෙකුට මෙි නතුර දෙන්නට තිබුන වුවමනාව තමයි ගැටලුවට මුල මෙයාටත් කෙල හිදිල තියෙන්නෙ.

  • @GaminiEkanayakeGammanthota
    @GaminiEkanayakeGammanthota 16 днів тому +11

    එහෙමනම් කතරගම දේවාලයට ඇහැලියගොඩ පැත්තේ රාජපකෂ කෙකෙක් දැමීමෙි කුලය බලලද

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 15 днів тому

    අපේ ප්‍රශ්න දෙවියන්ට කියනවා කපුවා මාර්ගයෙන් කපුවන්ගේ ගැටලු මාධ්‍යයේන් අපිට කියනවා ඇයි බොලව් නිලමෙ ඇතුලු කපුවන්ට පුළුවනේ දෙවියන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්න

  • @yamunawanigasooriya7336
    @yamunawanigasooriya7336 16 днів тому +3

    දේවාලවල පඬුරු වලට...රුපියලක්වත් නොදාන..jvp ය...ඇයි..මේ..
    දේවාල කරන්නේ..රජයවල් නෙවේ..නේ..
    බැතිමතුන් එක රුපියලක්වත්..නොදා..හිටියනම් ඔක්කෝම හරි...
    පල්ලි..කෝවිල්..නිදහස්...එයාලාගේ..පඬුරු..වලට නෝ කතා...සින්හල මිනිසුන්ගේ...දේවල් වලට..ඇයි මේ...😢😢😢

    • @canyfernando9473
      @canyfernando9473 16 днів тому

      පඬුරු නොදා ඉන්න තරම් කොන්දක් උඹලට නෑ බං. දෙය්‍ යො දන්නව උඹල ගූ බය විත්තිය.

  • @White_Hawk_17
    @White_Hawk_17 16 днів тому +5

    යකෝ බුදුන් කවදද කුලය බැලුවේ තමන්ගේ හොදම යාලුවා චන්න බලාගෙන යද්දී අපේ උන් බුදු දහම කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ.
    කුල මල අදාළ නෑ සුදුස්සාට සුදුසු තැන මොන රෙද්දේ කුලද මේ 21 වෙන සතවර්ෂය. බුදු දහම කියන්නේ මොකක්ද කියලා මුන්ට ඉස්සල්ලම උගන්නන්න. ☝️💯🇱🇰
    කුලබෙද ජාති බෙද ආගම් බෙද අත අරින්න බැරිනම් උට බුදු දහමේ කිසිම තමතුරක් දරන්න බෑ. ☝️💯🇱🇰

    • @GaminiUswaththa
      @GaminiUswaththa 16 днів тому

      බුදුන්වහන්සේ පස් මහ බැලුම් බලද්දී කුලය බලලා තියනවා,

    • @White_Hawk_17
      @White_Hawk_17 16 днів тому +2

      @GaminiUswaththa
      එ කුලය බැලුවේ මොකටද?
      මොකද එ කාලේ ජනතාව කුල බෙද ඔළුවටම ඇරන් තිබ්බේ මිත්‍යවපතුරවලා තිබ්බේ
      දැන් කුලෙන් අඩු කෙනෙක් සමාජෙට ගිහිල්ල කිවුවොත් කුලබෙද වැඩක් නෑ හැමෝම එකයි කියලා ජනතාව පිළිගන්නවද නෑ පිස්සෙක් කියලා දඩුවම් කරයි සහ කුලයෙන් අඩු කෙනා කියන දේ පිළිගන්නේ නෑ
      එ කියන්නේ එ ආදර්ශය දෙන්න තියෙන හොදම විදිහ තමා එ රටේ තියන හොදම කුලයේ ඉපදෙන එක ඊට පස්සේ ආදර්ශයක් විදිහට දෙන්න පුළුවන් කුලය කියන්නේ නමක් විතරයි කියලා හැමෝම මිනිස්සු කියන ආදර්ශය දෙන්න තියන හොදම ක්‍රමය
      සිසුහත් කුමරුගේ හොදම යහළුව පහත්ම කුලයේ කෙනෙක් චන්න එයාගේ හසරුවා අශ්වයා බලාගන්න කෙනා. එතනදීම ආදර්ශයක් දුන්න කුලය කියන්නේ මිනිස්සු බොරුවට දාගත්ත දෙයක් කියලා.
      සිදුහත් කුමරුගෙ නෑදෑයෝ මහන උනා එත් තනතුරු පිරිනමද්දී සමහර අයට තනතුරු නෑ රාජවාසලේ අයටත් වඩා පහත් කුල වල ඉන්න අයට තනතුරු දීලා එ කියන්නේ තනතුරක් ලබන්න පුළුවන් එකට සුදුස්සාට එකට කුලය බලපාන්නේ නෑ
      හැම බුදු කෙනෙක්ම අන්තිම උපතට කලින් ඔක්කොම plan කරනවා මොකද හැම අත්දැකීමක්ම ගත්ත එ කියන්නේ එ හැම අත්දැකීමකදීම පහත් කුලයක ඉන්න කෙනෙක් කියන දෙයක් මිනිස්සු සතපහකට ගණන් ගත්තේ නෑ එ හින්ද ප්‍රශ්නයට නෙවේ ප්‍රශනය පටන් ගත්ත තැනයි ඉලක්ක කරේ. ☝️💯
      පස් මහා බැලුම් බැලුවේ එ හින්ද ඕනවට එපාවට තීරණ ගැනීම මෝඩයාගේ ගති ගුණයක් හොදට හිතාමතා නිවැරදි තීරණ ගැනීම බුද්දිමතාගේ පුරුද්දක්. ☝️💯🇱🇰
      බුදුන් එක අවස්ථාවක උපමා කරලා තියනවා ඔබ රොගියෙකුට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කිරීමට සමානයි කියලා. ☝️💯

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 15 днів тому

    අපි දැනුවත්....
    කොසොල් රජතුමා දැක්ක හීන 16
    දන්න නිසා සතුටින්ම වෙන දේවල්
    දෙස බලා ඉන්නව

  • @classicsinhale5027
    @classicsinhale5027 16 днів тому +2

    අඩු කුලේ එවුන් ෆෝම් වෙලා😂😂😂😂😂😂

    • @lalkumarasiri924
      @lalkumarasiri924 15 днів тому

      කොහෙද බූරු පකෝ මිනිස්සුන්ගේ කුලේ අඩු . ඔක්කෝම මනුස්සයෝ

  • @D.A.K.Dissanayake
    @D.A.K.Dissanayake 16 днів тому +16

    මොකද්ද මේ සම්ප්‍රදාය කියන්නේ ? හොරා කන ක්‍රමයද.

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 16 днів тому +2

      ඇයි හැමදේටම හොරා කනව කියන්නේ ?

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 16 днів тому

      නැහැ උදවු උපකර කරපු එවුන් කියන විදියට නැටිම

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 16 днів тому

      .මේ ආන්ඩුව කරන්නෙත් හොරා කන එක කොමිස් ගන්න එක ලුනු ලේවාඅදිපති කියනවා මුලුරටටම සරිලන ලුනු තියෙනවා වසන්ත සමරසින්හ රටින් ලුනු ගෙන්නන්නේ කොමිස් ගහන්නකියලා ඉන්දියවෙන් ගෙන හාල් කිලෝ එකෙනුත් එකට එකක් කොමිස් හැබැයි මොඩ ජෙප්පන්ට එකට කමක් නැහැලු

    • @canyfernando9473
      @canyfernando9473 16 днів тому

      අර්ජුනාගෙන් අහන්න සම්ප්‍රදාය ගැන නියමෙට කියාදෙයි.

    • @M.M-k6j
      @M.M-k6j 15 днів тому +1

      දියවඩන,බස්නායක ,ලා පත්කිරිමේ සම්ප්‍රදායක් තියනවා ඒක අනිවාර්‍යෙන්ම වලව් කාරයෙක්ම තමයි, ගරු තනතුරකට සමාජය පිලිගත් කෙනෙක් අවශ්ශය්යි මේවා උඩු යටිකුරු කරන්න එපා

  • @tacdesilva1324
    @tacdesilva1324 15 днів тому

    නීති ක්‍රියාත්මක කරන්න කලින් සැම දෙනාට සාධාරණ ව ජීවත් වීමට හැකි වන සේ රැකියා ලබා දිය යුතුයි. මේ සියල්ල ටම හේතු ව වන්නේ සෑම පුරවැසියකුටම සාධාරණ ව ජීවත් වීමට ආර්තික පසුබිමක් නොමැති වීමයි.

  • @NiroshaPriyangani-b9u
    @NiroshaPriyangani-b9u 16 днів тому +2

    හොරෙක් නෙවෙයි වෙන්න ඇති.ඒකයි ගැටලුව

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 16 днів тому +6

    සමන් දෙවාලේ වාහාලෙන් බැහැලා සල්ලි වලට හොරු දුණ්නා වැඩෙ මට මතක හැටියට ඒ හොරු ඇල්ලුවද??

    • @canyfernando9473
      @canyfernando9473 16 днів тому +2

      හොරු මොන කුලේ වෙන්ඩ ඇතිද. අඩුකුලේ අය වෙන්න බෑ නේද

  • @wmnilanthi9633
    @wmnilanthi9633 16 днів тому +6

    බුදුදහමේ දේවාල නෑ. ශිව ආගමේ නම් තියෙනවා

    • @SahathSajhan
      @SahathSajhan 16 днів тому

      වුබ කල්ල තොනිද ගොතයො

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 16 днів тому +3

    දේවල වළ හොර කල්ලි කුලප්පු වෙලා. 😂😂

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 16 днів тому +3

    සල්ලි තියනව නම් කුල හේද නෑ නොමැරෙන මිනිස්සු😂😂😂😂

  • @AjanthaDoluweera
    @AjanthaDoluweera 16 днів тому +3

    Kulaya kiyana de ada samajayen iwath wiya uthu deyak. Hama denatama samanathmathawayak
    thibiya uthuy.

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 16 днів тому +1

    අනිවාර්යයෙන්ම හරි දේ කරන්න කාගේවත් ඛයිල අහන්න ඵපා,,,,අනුර ජනපති මේ ගැන සොයා බලන්න නිසි ක්‍රියා මාර්ග ගැනීමට පසුබට නොවන්න,,ඔබතුමා මේ රටේ විධායක ජනාධිපති බව අමතක කරන්න ඵපා,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤

    • @M.M-k6j
      @M.M-k6j 15 днів тому

      ජනදිපති කියල පැවතෙන සම්ප්‍රදාය කඩන්න බෑනේ හැමරෙද්දකට ඇගිලිගහන්න එපා ඔයිට වැඩිය වැඩතොයනවා කරන්න

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 16 днів тому +3

    There is nothing to talk much. Commissioner General has acted as per the act. That is all.

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 16 днів тому +1

    හිටපු එකා ඉල්ලනවලු අනේ මට දෙන්න කියල.දාල යන්ඩ බෑ උන්ට කාලම කාලම

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 15 днів тому

    අඩුඅඩුකුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා වන්සේ කුල බේදේනි ලොවේ නොමවේ බමුණා හෝ වසලයා

  • @sethsiridissanayake1965
    @sethsiridissanayake1965 16 днів тому +2

    සම්පූර්ණ නම දාන්නෙ නැත්තෙ ඇයි. 😊

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 16 днів тому +7

    ඔබතුමාගේ විස්තර කිරීම පැහැදිලියී.
    නමුත් රාජකාරී වශයෙන් යම් තැනක අඩුපාඩු එකක් හෝ කීපයක් සිදුවී තිබෙන බව ඉදිරිපත් කරන ලද කාල රාමුව අනුව සහ ඒ අනුව කලයුතු දේ වී ඇත්ද නැද්ද වශයෙන්.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 16 днів тому

      අන්ඩුව බලයට ගෙන්න උදවු කරපු මැනික් මුදලලි කෙනෙක්ලු පත් කරලා තියෙන්නේ නේද

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 16 днів тому

      කොමසාරිස් ට වැඩ බලන්ඩ බැරි මොකද කියල බලපල්ල. ඕක තමයි රටක සoස්කෘතිය නොදනී නම් රටක් පාලනය කරන්ඩ බැරි
      මුන් හොද යි සවුදි අරාබිය පාලනය කොරන්ඩ. ලෙස්බියන් අගමැට්ත් එක්ක

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 16 днів тому

    සමන්දෙවියෝ.දේවාලයවසාඇතාකැලේමුදාසිරිපාදයටවඩියි
    නැවතඑනතුරැදේවාලපුල්ලියෙක්පත්කරගන්නකියයි

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 15 днів тому +1

    😂 පින් පෙට්ටි ලේෆ්ට්

  • @dayaseelamayadunne
    @dayaseelamayadunne 16 днів тому +3

    මේවා දෙයියන්ටවත් විසදන්න බැරිද ? .

  • @KusumaMallika-j3w
    @KusumaMallika-j3w 15 днів тому

    කුලේ.හංවඩු.ගැහිලද?ඉපදෙන්නේ

  • @skyphone8133
    @skyphone8133 15 днів тому

    1983 කලු ජුලිය ඇතීවනූයේද එහීදී දේමල ජනතාවගේ ගෙවල් ගිනිතබා අලුකරනුයේද 2022 ගෝඨාභයට විරැද්ධව ගෙවල් ගිනිතැබු ජනතා විමුක්ති පෙරමුණ විසින් බව බෝහෝ දේශපාලඤයන් වැරදියට විග්‍රහ කරන සත්‍යය වනුයේ ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීරගේ මුහුණට ගල් පහාරයක් එල්ල කර ඒ උණු ලේ වැක්කෙරෙද්දීම කල කථාවට පලිගැනීම සදහායි මේ කලු ජුලිය ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වලා ලාල්කාන්තලා හදුන් නෙත්තිලා විජිත හේරත්ලා දේමල කඩ ගෙවල් ගිනි තැබිමට කොල්ලෝ ලෙස කියාකාරී වුයේ මිමැස්සන් පරිදි හෙල්මට් දාගෙන තර්ජනයකර තෙල් ලබාගෙන හෝ පාරේ යන වහන වලින් තෙල් ගෙන මෝටර් බයිසිකල් වලින් ගෝස් කඩ ගෙවල් ගිනි තැබුවේ ටිල්වින් සිල්වාට 2016 දී නිකන් ලැබුන බව මාධ්‍ය වේදියාට මාධ්‍ය සාකච්ඡාවේදී පැවසු ලක්ෂ ගණන් වටින ඔරලෝසු බදපට් ඒ කාලේ උන් ගත්තේ 83 වගේම 2022දීද ගෙවල් ගීනි තැබීමට පෙර ඒ නිවාස වලින් කොල්ල කෑමට කණ්ඩායමක් යෝදවා ඉන් පසු ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කණ්ඩායම ගිනිතැමීම කලේ ඔවුන්ගේ පක්ෂ කාර්යාලය තුල රහසිගතව ඒ කොලුලකන ලද බඩු බෙදාගත්තේ නායකයන්ට හෝද ටික යන ලෙසය.
    ජනතා විමුක්ති පෙරමුණ බෝරැව සමාජගත කරනුයේ බුවෝ කියන හමුදා කණ්ඩායමේ ලෝරි රථය බිම්බෝම්බයකට හසුව 13 දේනෙකු මිය යැම නීසා කීවද ඊට පෙරද හමුවේ සෙබලු මිය ගියේ පලමු මිය යෑම නොවී තිබියදි 83 කලු ජුලිය සදහා රණසිංහ පේමදුස වීසින් පෝලීසියට නොදි සගවාගෙන සීටි ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් සහබාගී වුයේ 2022 මැයි 09 වන දීන බස් ගෙවල් හා මහමගදී පොලෝන්නරැව දිස්ත්රික් මන්ත්‍රී මරාදැමීමේ පොලුවලින් ගසා වගෙම 83 ජනතා වීමුක්ති පෙරමුණේ හෙල්මට් කරැවන් දොමල මිනිසුන් මරා දෑම්මේද පොලුවලීන් ගසාය.
    ඊට විජේවීරගෙද සහයෝජය ලැබුනේ යාපනයේදී විජේවීරගේ කණ්නාඩි කූට්ටම කුඩුවී ඇසේ දොක මැදින් උණු ලේ බිමට වැටීම නිසා කියා බෝහෝ දේනා සිතුවද ඒය ආසන්නතම හේතුව වුවා මිස යාපනය දේමල ජනතාවට විරැද්ධව ජනතා විමුක්ති පෙරමුණේ 83 කලුජුලීය ඇති කිරීමට සෑබෑ හේතුව නෝවන බව 83 කලු ජුලියට සහබාගීවු හා අතදුන් දැනට රටේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ කියාකාරීන් නොදනී.
    ඒ අනුව 83 කලුජුලිය ඇතිකිරිමට මුල් වුයේ යාපනය දේමල නැතහෝත් කුලවත් දේමල ජනතාවගේ දේපල කොල්ලකෑමට අඩුකුලේ දොමල හා සිංහල පිරිසක් සීටින ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කල බද්ද වෛරයට තුඩු දුන්නේ 1971 අපියෙල් මස යාපනය යන තැපැල් දුම්රියට ගොඩවු වීශ්වවිදයාල තරණ පිරිස අත වුයේ උණබට පිටතට පෙන ඒල්ලේ පිති හා දුර ගමන්යැමට භාවිත්කරන මලුය බැලු බැල්මට ඔවුන් ඒල්ලේ කණ්ඩායම බදු විය.
    ඔවුන් ඉතා සමකාමීව ගියද ඉදිරිපස ආසනයේ සිටි ඒක්තරා කුලවත් දොමල මහත්මයෙක් ඔවුන් දේස පරිෂාකාරීව බැවුවේ උවද ඒ වන විට රට පුරා 71 කෑරැල්ලක කිසිදු හෝඩුවාවක් නොවීය. සියල්ලෝම සිංහල හින්දු අවුරුදු සදහා ලකලැස්ති විය.
    මේ මහතා ආසනය යට ඇති මල්ල උඩින් දමණ ලෙස පැවසුවද ඔවුන් කකුල්යට තබාගෙන යැම නිසා ඉදිරිපස ආසනයේ සීටි පුද්ගලයාට කකුල ඉදිරිපස ආසනය යටට යවා පහසුවෙන් සීටීමට නොහැකි විය. ඔවුන් කීවේ එහි ඇත්තේ දිඹුල් බව උවද එහි තිබුයේ බොම්බ පිරිරීමෙන් අතකට හානී වන තුරැ රාවය වික්ටර් අයිවන් ජාඇල ජන්ද කොට්ඨාසයේ නිවසක් කුලියට ගෙන පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනාගාරයේ හැදු මමයිට් බොතල් බෝම්බ නිසා කකුලට තේරැණේ මේ දිඹුල් නොවන බවය.
    උදැසන යාපනයට සේන්දුවු මොහෝතේම ඔහු යාපනය පොලීසියට ගියේ යාපනය තරුණයන්ද දැනුවත් කරමිනි පොලීසි හා යාපනය දේමල තරණයන් පෑමිණ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් සියලුදොනා උණබට අස්සේ තිබු ගල්කටස් තුවක්කු සමග රිමාන්ඩ් කලේ දෝර වැසිමටද ඉමහත් වෙහෙසක් වුයේ කිටි කිටියේ තදවි සීටි තරුණරන්ට හැරීමටවත් අවකාශයක් නොදේමිනි.
    මෙය ආරංචිවු සැනින් රටපුරා පොලිසි වලට පහාර එල්ලකලේ සෑලසූම හෙලිවන නිසා වූවද පසුව හමුදාව යොදා සියලුම පොලිස් ස්ථානය ආණ්ඩුවේ පාලනයට ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක කැරැල්ල දියවි ගියේ යාපනය කුලවත් දොමල ජනතාව නීසා බව විජේවීර හා ගමනායක පමණක් නොව වික්ටර් අයිවන්ද දැඩීව විශ්වාස කරනවා පමණක් නොව කුලවත් හින්දු දෙමල උගත් ජනතාව යාපනයෙන් නැති කිරිමටය යාපනය පස්තකාලයද ගිනිතැබූයේ.
    අනූර කුමාර ඇතුලු බහුතර ජනතා විමුක්ති පෙරමුණේ සාමාජීකයන් සිංහල නම් පට බැන්දා වුවද අඩූ කූලේ දේමල සම්භවයක් ඇති වන්නේ දකුණේ බස්නාහිර ආදි පෙදෙසේ සාත්තර කියමින් ගිය රෝඩී ගැනුන්ට දාව ඉපදිම නිසා පවුලේන් පන්නා දැමීම නිසා රස්තියාදු වෙමින් සිටි ගැහැණු පිරිමි ගල්ඔය වියාපාරය යටතේ තබුත්තේගම ගල්ඔය මහවැලි කලාපවල නොමිලේ ඉඩම්දී පදිංචිවි කලේ මහාමාන්‍ය ඩිඑස් සේනානායක නිදහස ලැබිමටද පෙර කෘෂිකර්මය ඇමතීවී සිටියදිය.

  • @Gunathilake1900
    @Gunathilake1900 14 днів тому

    දේවාල වල දෙවියන් වන්නේ පෙර මියගිය අපේ මිනුසුන්
    යක්ක වන්සය = නැ යකුන්
    දෙව වන්සය = නැ දෙව් යන්
    නාග වන්සය = නැ නාගයන් (විබිශන - කලණිය)

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 16 днів тому

    අදාළ ඇමති හරහා තමයි දේශපාලන බලපෑම් කරන්නේ මොන ආණ්ඩුව ආවත්

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 16 днів тому +1

    Please close the දේවාලය till 11th february to appoint a නිලමේ Commissioner could have conducted election earlier

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 15 днів тому

    සෙංකොට්ටම් පොත ගැන හොයල බලද්දී වැඩිපුරම කියවෙන්නේ ඔයවගේ කුල කතාවක් තමයි. හැබැයි ඉතිං සමන් දෙවියෝ නම්, කරුනාවයි ,ඒක සත්‍යක්...

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 16 днів тому

    හැමදාම ප්‍රශ්නය මාරු කලේ වෙන අය

  • @bhagyavijithasena4264
    @bhagyavijithasena4264 15 днів тому

    සාම්ප්‍රදායික දේවල් ඒ ආකාරයටම කල යුතුයි, මෙතෙක් කල් කරගෙන ආපු දේවල් වෙනස් කරන්න යන්නෙ මොන පදනමින්ද, මේ බුදුන් දෙවියන් වෙනුවෙන් කරන කාර්යයන් නෙ

  • @yoyo5364
    @yoyo5364 15 днів тому

    දායක සභාවටත් ජෙප්පො සභාපති වෙන්න ඕනෙ නෑ නේද රටම අවුල් නොකර හිටියනම් ඉවරයි නේද ඒක වෙණද පත් කරපු විදියට කරගෙන යන්න දෙන්න තිබුන නේ

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 15 днів тому

    ඒක නියමිත දිනට පත් කරන්නෙ කවුද?

  • @MerinJayathilaka
    @MerinJayathilaka 16 днів тому +1

    ❤❤❤

  • @chandraniwickramasinghe7129
    @chandraniwickramasinghe7129 15 днів тому

    කුල මොනවද දැන් ඔක්කොම කලවං

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 15 днів тому

    මාව පත් කරන්න ඔබතුමා කැමතිද? මමත් කැමතියි.

  • @M.M-k6j
    @M.M-k6j 15 днів тому

    අයි බන් විහාර දේවාලගම් පනත තියෙනවානේ අයි එයින් පිට යන්නෙ මෙතෙක් තිබිවිදියට ගියානම් හරිනේ, ටේක වඩ බලවත් එකක්නේ හැමදේමට උබලගෙර් විදිය හරියන්නෙ නෑ

  • @lasithafyesn
    @lasithafyesn 16 днів тому +1

    මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනෙක්, බුදු දහම සහ දේවාල අතර සම්බන්ධතාවක් ගොඩ නැගීමට උත්සාහ කලත් බුදු දහමට දේවාල සංකල්පය රිංගා ගත්තේ පසුකාලයේදී යි. බෞද්ධ දර්ශනය තුල දේවාල හෝ කපුවෝ නොමැත.
    බුදුන් කුල භේදය නොසැලකුවත් සිදුහත් ලෙස ඉපදීමට බැලූ පස් මහ බැලුම් වල කුලය ඇත. බුදුන් නීච කුලයක් තෝරා නොගැනීමට හේතුවක් තිබුනි.
    අද වනවිට ප්‍රසිද්ධියේ කුල මල කථා නොකලත්, විවාහවීම්, මහන කිරීම් වලදීද තදින් මෙය සැලකෙන කරුණකි. අද මංගල යෝජනාවක් පටන් ගන්නේ ආගමෙනි. ඊලඟ සඳහන කුලයයි.
    එසේ තිබියදී මෙම තනතුරද ගරු බුහුමන් ලබන බැවින් අඩු කුල අයට එය ලබා නොදෙන බව පැවත ආ සංස්කෘතිය වේ. එනිසා කොමසාරිස් තුමා රජය අපහසුතාවට පත් නොකර, පවතින තත්වය යටතේ ඔබතුමා මෙම වගකීම තාවකාලිකව භාර ගෙන, වහාම නීත්‍යානුකූල ලෙස චන්දයක් පවත්වා අදාල නිලමේ පත් කරන්නේනම් මැනවි.
    එසේ නොවුනහොත් උසස් හා පහත් යයි දැනට භාවිත වන කුල දෙපිරිස අතර මහා යුද්ධයක් ඇති විය හැකිය.
    උසස් කුල ඇත්තෝ පහත් කුල ඇත්තන්ටත් පහත් කුල ඇත්තෝ උසස් කුල ඇත්තන්ටත් ගරහති.
    මන්ද, මේ සියලු දෙනා පෘතග්ජනයා වන බැවිනි.

    • @UpulAbeyrathne
      @UpulAbeyrathne 16 днів тому +1

      කුලය බැලුවෙ බුදුන් වහන්සේ නෙවේ.එසේනම් ⁣සිදුහත් කුමාරයා අදහන අයත් ඉන්නවද?

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 16 днів тому

      කොම්සාරිස් බයයි බාරගන්න. එයත් සoස්කෘතික ගැටලුවක් විය හැක

  • @quintusfernando7396
    @quintusfernando7396 15 днів тому +1

    Learn from Catholic Church ***
    WHY THEY LOVE NILAME'S JOB SO MUCH?***

  • @GaminiMarabe-zs9wv
    @GaminiMarabe-zs9wv 5 днів тому

    කුල කියන එක බෞද්ධ හාමුදුරු වරුන්ගෙන් අහල බලාපං සෑසන කටයුතු ලොක්කො.
    තමුසෙ මහණ වෙන්ඩ ගියොත් කුලේ මොකක්ද කියල තමුසෙට කියන්න වෙනව.
    සමන් දෙවියො කියන්නෙ එකම සිංහල බෞද්ධ දෙවියන් ඕයි !

  • @LaLalani-u2d
    @LaLalani-u2d 15 днів тому

    Rody Boy 😮😮😮

  • @w.m.nissankaweerakoon4887
    @w.m.nissankaweerakoon4887 15 днів тому

    සීයලට කැමති නෑ නේද

  • @sanathbandara1968
    @sanathbandara1968 14 днів тому

    මෙික සංස්කෘතික උරුමය විහිඑිවට ගන්න එපා .රටක සංස්කෘතික උරුමය රැකිම රජය ක වගකීම .මෙි වැඩ වසම් ක්‍රමයත් එක්ක බැඳුණු දේවල් මෙි පිළිබඳ මිට වඩා විචාරාත්මක ව කටයුතු කළ යුතුයි .නොදන්නා දේවල් කරන්න ගිය හම සියළු දේ අවුල්

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha 16 днів тому +11

    සමන් දෙවියන්ට අත තිබ්බා කියන්නෙ අනුරයා ඇතුලු ආණ්ඩුව ඉක්මනටම ඉවරම තමා දෙවියොම බලා ගන්න ඔනේ මේවා 🙏🙏

    • @ericperera3875
      @ericperera3875 16 днів тому +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 16 днів тому

      උඹ මහ මෝඩ කතාවක් බං කියන්නේ. නොදන්න ඉලව් කතා කරන්න එපා.

    • @irahada5961
      @irahada5961 16 днів тому +1

      අයියෝ එහෙනම් දෙයියන් විකුනලා හොයන සල්ලි වලට දෙයියෝ දඩුවම් දෙන්නේ නැද්ද

    • @chamindijasintha9278
      @chamindijasintha9278 16 днів тому

      චික් මේ වගේ මී හරක්

    • @canyfernando9473
      @canyfernando9473 16 днів тому +1

      තමුන්ට පිස්සු කියල ඇයි තමුන්ම කෑ ගගහ කියන්නෙ.බුද්ධාගම නිවැරදිව ඉගෙනගන් පිස්ස.

  • @damithguruge2365
    @damithguruge2365 12 днів тому

    🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼🤌🏼

  • @malaniperera1914
    @malaniperera1914 16 днів тому

    Kapuwooo horu .hama deawalayakma vigaganaya karanna onea.

  • @ChandanaKumara-eq5ju
    @ChandanaKumara-eq5ju 16 днів тому +1

    Sampradaya ediriyen . Chandea thiyala sudusu kenek path koranna puluwannea .

  • @jagathnishantha7233
    @jagathnishantha7233 16 днів тому

    පිටිපස්සේ බැනර් එකෙන් English and Tamil වලින් පමණයි. සිංහල බාෂාවෙන් නෑ.මේ සිංහලයන්ගේ අවසන් කාලයද?

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 16 днів тому +3

    කුලයක ප්‍රශ්නයක් නම් ඔය මිනිස්සු කියන අඩුම කුලේ එක්කෙනෙක් ඕකට පත් කරන්න මොකද අපි කවුරුත් මිනිස්සු කුලය ප්‍රශ්නයක් නම් ඔය වැඩිකුලේ කියන එවුන්ට රඟන්න නම් දෙන්න එපා එපා ජනාධිපතිතුමනි ඔය කුලයන්ට කත් ඇදලා පුරුදු උන් තමයි ඕවට වළක්වන්නේ

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 16 днів тому +2

      මෙයාට කුල ප්‍රශ්නයක් තියෙන කෙනෙක් බැදල නම් ෂුවර් එකටම කුල හුටපටෙන් පීඩාවක් ඇති

  • @JayasingheHetti
    @JayasingheHetti 16 днів тому

    ඔය කියන්නෙ ඇමතිගෙ කැමැත්තෙන් පත් කලේ කියල🤣

  • @lasanthasampath7884
    @lasanthasampath7884 16 днів тому +1

    Kulaya amage huththa hora guha ova pansal devala nathekarala danna thwyenne😂😂😂

  • @chathurapiyasinghe6992
    @chathurapiyasinghe6992 16 днів тому

    ගොවිගම නිළමෙ කෙනෙක් නෙවෙයිද පත්කරලා තියෙන්නේ

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 16 днів тому +1

    Very heigh cast man is to appoint. God does not accept law cast guys. Because he can't eat together.

  • @LaLalani-u2d
    @LaLalani-u2d 15 днів тому

    Punurudhaya😂😂😂gota 2😅😅😅

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 16 днів тому +3

    Meayala බබාලා කිසිම dayak danna naha.machchara kal ලංකාවේ neaweida hitiya.

  • @THEMONSTERGAMING-yn4pe
    @THEMONSTERGAMING-yn4pe 16 днів тому +1

    Budu hamuduruwo shakya Kyle ipadune ipadenna kalin hemadema balala thamai maha maya deviyage kuse ipadune. Hamuduruwan athareth kula waraga thiyenawa. A hinda sirith virith walata mul thena denna one awata giyata nilamela path karanna be ewa therun ganna one

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 днів тому

    Horunta nam danna apa

  • @SumuduChandani-i6u
    @SumuduChandani-i6u 16 днів тому +2

    Budda purawa nawaththanna epa.pujawa tiyanna.

  • @SunandaRupasinha
    @SunandaRupasinha 16 днів тому +1

    Kulaya awasss na apiokkoma sinhala

  • @indralalgunathilake3624
    @indralalgunathilake3624 16 днів тому

    New kids Malia Bayyo

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 16 днів тому +3

    මොඩ ජෙප්පන්ට ඉතින් ආතල් දෙන්නවනේ

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 16 днів тому

    Mama me dewala walata yanna akamathiy .Nilamelata 😅😅

  • @thilakrathnebanda7141
    @thilakrathnebanda7141 16 днів тому

    නිලමෙ කියන නමේම කුලය තියෙනවා නේද

  • @domijayawardena9495
    @domijayawardena9495 16 днів тому

    මේක දේව කෝපයක්

  • @zongmobile5521
    @zongmobile5521 16 днів тому

    Me sapa gewana kota dala duwanna wenawa modayowage hasirenne agamata atha thiyala illan kabawa.88 89 karaou sapa dable thribal wela enne.😊😅😅😮😮😢😢😮😅😅😊😊😊😊

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 16 днів тому

    Deiyo kulaya Balanawada ???
    Minisun okkoma samanai NEDA???

  • @vasanthgodamunna
    @vasanthgodamunna 16 днів тому

    Commissioner is climbing a grease pole!!

  • @DUMINDA_
    @DUMINDA_ 16 днів тому

    ua-cam.com/video/rZVkFIXOs9s/v-deo.htmlsi=DDhJwjgIHD8yxV_c

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 16 днів тому +1

    Puduma basnayakanilame thanathurune thiyenne mewa kohen apuwada

  • @godaklassanai4681
    @godaklassanai4681 16 днів тому +3

    Ethakota saman deiyo mona kuleda deiyane munta elo elo thalapalla

  • @RanjaniRanaveera
    @RanjaniRanaveera 16 днів тому

    Handayak. Deyanna. Dawala. Da. Rajaya. Ada. Deyanna. Apa