Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොකද හිතන්නෙ අද කොටස ගැන. මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ලංකාවෙම කොල්ලො යන යන තැන ඉන්න නිසා පට්ටම ආතල්. මේ එකක් වත් හිතලා කරන දේවල් නෙමෙයි. ඇත්ත ජීවිතේ වගේ ගේම් එකෙත් එවෙලෙට සිද්ද වෙන සිද්දි දාමයක්. 😘😘
GG ❤🔥
❤️❤️
Live godak one gta v eken
Supiriyak thamaaa❣️
මේක ආතල්.. සුපිරියක් තමා
Chabhi ඕකෙ army එක පටන් ගත්තට පස්සෙ ඒකෙ Special Force එකක් හදල ඒ Force එකේ ලොක්ක වෙයන්කො. Force එකේ තිබිය යුතු දේවල්,🔥Force එකේ සාමජකයි සංඛාව 50/5🔥all wepon use කරන්න පුලුවම් වෙන්න ඕනි🔥any time duty ඉන්න ඕනි (Force එකේ ඉන්න ගමන් අනිත් job කරන්න පුලුවන්)🔥පොලීසියට තනියෙන් විසදන්න අමාරු case විසදන්න තමා තියෙන්නෙ (පාතාලෙන් බැහැල පොලීසියට ඇටෑක් කරද්දි වගේ)🔥පොලීසියෙ සහ army එකේ වැඩ කරල තියෙන්න ඕනි (වැඩේ කියන්නෙ මේ Force එකේ ඉද්දි mission එකක් හම්බවෙනව අඩුයි 😅😅, මොකක් නැතත් map එකේ වීරයා වගේ ඉන්න පුලුවම්)**mission එකක් අතර මැරුණොත් job එක නැති වෙනව 👍👍👍
හම්මෙ. බලමුකො බලමුකො කොම්ලෝව් ❤️❤️
@@ChAbhi 😍😍🤩🤩🔥🔥😁👍👌
Ow ne ban eket amutu gemak tiyanwa chabhi eke inna gaman yatin patale meheyawana mahamola karuunot tawat patta ban etakotha mulu game ekama chabhi ge
ohoma dunnoth math enawa bn army ekata
12:01 මන් පිස්සෙක් වගේ හතර වටේ යන ගමන් හිටියෙ බන්😂😂සොරි ඈ
golf eka oyageda?
@@sunerasjayaweera6838 Na bn ussapu ekak Car park ekaka thibila hambaune🤗
@@hyperlk0 ah...ane manda ban a/l ivr venakan gahannath venne na...ethakota r34,evo,sti ehema ain karala thiyei neh? mata mekata asa hithuneth e car 3na hinda.... :(
යකෝව් 😁😂
@@ChAbhi hehe😁
සුපිරියක් තමා ඉතින්... හෙටත් එන්ව නම් මරු... මේක ෆුල් ආතල්...
live එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් බලන් chat කර කර හිටියෙ comlo:) දුක තියෙන්නෙ මම chat කරපු එකකට වත් reaction එකක් තිබ්බෙ නැති එක කමක් නෑ කියලා හිත හදා ගත්තා ChAbhi game එක full serious ගහන හින්දා:) හැමදාමත් ආදරෙයි චම්භි:3
ආදරෙයි patta ❤️❤️❤️ 100K GAhamu 😊😊😊
ම්ම්ම් ❤️❤️
video ඒකේ ඉවර කරන හැටි නියමයි චබියො
මේකනම් පට්ට, තව ඕන චභී, පැකේජ් එකකුත් ගැහුව මේක බලන්න 🖤
එලම කොම්ලො ❤️❤️
මේ වගේ GTA ඵව්වා ඔනෙ චබියෝ....
එකෙන්ම කොම්ලෝව් ❤️❤️
Api oya server walata join wenne kohomdha ???
Mata therenneth na
චභී live එක මිස් උනා..දැන් බලනවා...තව උන් ඉන්නවදෝ..😭😭🤣🤣
Iol lol lol🤣🤣🤣🤣🤣😂😂😂😅😅🇱🇰
Mama
@@luna-ne6cs 👍👍❤️🔥😄
@Tc Subash😋😋😍👍
මමත් බලනවා 😂😂
1 st 💜️💜️ elma chabhi....💜️ good gameplay 💪😊🔥
අඩො වෙනම ආතල් එකක් තියෙනවා නේ චබියෝ මේකේ 💞😍
ඔව් ආ ❤️❤️
Ado meka patta bn chabio❤️❤️
39:37 chabhi mv bera gttat tnx😬
හම්මෙ. ඒ උබද 😁😘
🤗😄
අම්මෝ සැර 🤭 Keep it up Broo we want more ❤
chabhi komloo maruuuuuu aiii police wnna oyata galapenawa aye
46:50 මොන හුත්තක්ද බන් ඒ කිව්වෙ. බීලද 🤣🤣🤣
Ado patta bn
chabhiyo live eka miss una dn blnne komloo 🧡🧡
Live eka patta chabhi aiye digatama gta v me server eke live oneee ❤🔥
අයියෙ තව එකක් දාන්නකො මම මේ මේක බලන්නෙ තුන්වෙනි පාරට
චබි ඔයාගෙ රැව්ල නම් පට්ට ❤️❤️❤️
Welcome back to SlK club 😊
elama thamay chabhi
Wallpaper eka😂😂😂
අන්නෙකයි 😂😂
Ade ee kalae
Anee thawa onee meken videos,live
තව police video එකක් ඕන chabi komlo 😉❤️❤️❤️❤️
😂😂😂police chabhi ayya😅👏👏
නංගි ලයිසොන් තියේද? 😂😂
@@ChAbhi pubg wala tynw😂😂😂lokka
Lokka katakrana vidiya allaganin uu supiriyata katakaranawaas 😂😂😂😂
Mekema thawa ekka oneeeeee plzzzzzzzzz😘😘😘😘
Chabi ai oya Half Life Alyx game eka genne naththe.. ekath diigatama gennako
ඒක ආයෙ ගහන්න ඕන බන් ❤️❤️
2024 බලන මම ❤
ඒ චබී ඔය රෝල පේ කියන එක හදන්නේ ලංකාවේ අයද 🤔🤔
satisfactory eke update 4 eke avilla nede eke video ekake danne
Satisfactory කියල ගේම් එකක් නෑ ඒ සෙලවෙන මනස 😔😔
supiri aiye
ලබන මාසයේ chabhi 100k ගහනවා කියන අය. 👇
❤
බලමුකෝ 😏😏
Ow
Chabhi hamadama havasata gta live ekak gennako😁😁😁❤️❤️❤️
Chabhiyoo jurassic world wge athal game ekak ooni..
මටත් ආසයි මෙ gta vඑක ගහන්න මෙ gta v මද ලන්කාවෙ mod එකක්ද gta vදාගත්තා ම මෙක ගහන්න පුලුවන්ද බ්රො කියන්නකො ආතල් එක පට්ට 🎧🎧🇦🇴😘😘😍😍🇦🇴⚡⚡⚡⚡❔❔
😍😍supiri chabiyo
ආයේ මේකෙන් ලයිව් එන්නේ කවද්ද? මාත් එන්නම් server එකට 👍
aiiada අප්පගේ කල්ලියත් එක්ක වලි දාගාන්නේ මරැ
Patta oi 🤣🤣🤣🤣🤣
thawa live ekak one chabbi
ලයිව් චැනල් එකෙ එනවා මේකෙ live ❤️❤️
matath live eka miss wuna
Ayye dn oke game ekak gahala off karan passe auto save venawada
Mekanam pissuwak bn dn ne gtv supiri
මැරෙනවා බලලා ආයේ ආවා ඉහි ඉහි 💔😌
මට live එකට එන්න බැරි වුනා chabhiයො
😭😭
Live eka mis una dan balano chabiyoo
හයියෝව් 😭😭
😭😭😭
චබී උබ කලින් live eke kina ge chanel eke link eka dhanavaa kiuvata mata eka pennauve naha nee anee eka aye meketh dhannakoo plz 😃🤗
ජොන්ටි මනියටත් එන්න කියන්න ❤️❤️❤️සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් 😂😂😂
Police ye tawa live ekak one 😎
Ayye mata gta 5 eke karana widiha dala police officer
Elama 😍
මියා කලිෆා
Digatma live genna 👍❤❤
පට්ට ග්ේම
gta v online da dagena thiyennaoneoffline thibboth barida
ඔව්
අයියෙ ඔකට system requirements කොහොමද ඔනා අඩුම 😕✌️
Chabhi live eka download karanne bhne wena app ekakin
සුපිරි සුපිරි
Chabi kollek innava set karala dennada😌
වාහනේ lock කරන්නේ කොහොමද?
Tnx brother gahamuda online gta 5 passe
Palent zoo genne kawadatada ayiyee
කක්කියා😂😁
ලක්සෙ ගාමු චබියෝ ❤️:
gta san andreas එක ගෙනත් vedio එකක් ගෙන්න
Server dekama ekatta thibba kale patta ahenam den players la 250th pirila aparade 😪😪
chabhi army ekat set weyan, dn eke kawruwth nathi nisa ubt lokka wenn puluwn eke....
Ela
Adoo crack version eken oya server ekata join wenna barida?
Sachinige wallpaper එක දාගනින්
👍👍
Assassin's creed Valhalla gemuko ChAbhi 🤩🤗🤗😎
Oya nitarama allana gani sadamali akka bn
මට විතරද මේකේ views 8k කියලා හැමවෙලේම පෙන්නන්නේ...views බග් වෙලාද...🤔🤔
14k now
ඔව් බන්. කලින් බග් වෙලා තිබ්බෙ. මටත් එහෙමම තමා පෙන්නුවෙ. දැන් හරි ගිහින් ❤️❤️
@@ChAbhi හපොය් 🤣
@@ChAbhi මන් බය උනු තරම්❤️❤️
අපි knighta ව කසාද බදිමු. ඇත්ත කෙල්ලෙක් ආවම අරූව devoce කරමු 🤣🤣🙂සිරා කිව්වෙ
අම්මෝ බන් 😂😂
@@ChAbhi 🤣
supiri🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ayye crack gta ekata meka add karanna puluwanda?
thava police ava oni
Denna oni police ava
මේ මාව ඔයාගේ game එකකට ad කරගන්නකෝ
අවංක පොලිස් නිළධාරියෙක් වෙන්න ලොක්ක පවු
අනිත් කට්ටියගේ voice එක ඇහෙන්නේ අඩුවෙන්.
😜😜😜😜😍😍😍😍😍😜😜😜😜😜😍😍😍😍😍
OKA DAGANNA WIDIHA VIDEO EKE ANTHIMATA PENNANNS
e ai bn sir kiyla katha krnne😅
Issara rp thama balana aya ko
Meke horawa arrest kalamea wahane sease karanna ona neda
Api join wenna haduwama join wenna bane
Chabhi මාව ඔගොල්ලොන්ගේ pubg clan එකට ගන්නකො මට ඔයාට කියන්න කවුවෙ ලාරා තමයි
Planet zoo one
Police inspector aththatama polisiyeda ban
Chabhiiii supiriiii❤🖤🤍😍😍😍🥰🥰🥰gg bung❤
Me vage vidio thava danna
oyanam gaming pro kenenek
Medal of honor vr game eka oni chabhi
me gta online nathi wenawada oka awahama
මොකද හිතන්නෙ අද කොටස ගැන. මමත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නෙ. ලංකාවෙම කොල්ලො යන යන තැන ඉන්න නිසා පට්ටම ආතල්. මේ එකක් වත් හිතලා කරන දේවල් නෙමෙයි. ඇත්ත ජීවිතේ වගේ ගේම් එකෙත් එවෙලෙට සිද්ද වෙන සිද්දි දාමයක්. 😘😘
GG ❤🔥
❤️❤️
Live godak one gta v eken
Supiriyak thamaaa❣️
මේක ආතල්.. සුපිරියක් තමා
Chabhi ඕකෙ army එක පටන් ගත්තට පස්සෙ ඒකෙ Special Force එකක් හදල ඒ Force එකේ ලොක්ක වෙයන්කො.
Force එකේ තිබිය යුතු දේවල්,
🔥Force එකේ සාමජකයි සංඛාව 50/5
🔥all wepon use කරන්න පුලුවම් වෙන්න ඕනි
🔥any time duty ඉන්න ඕනි (Force එකේ ඉන්න ගමන් අනිත් job කරන්න පුලුවන්)
🔥පොලීසියට තනියෙන් විසදන්න අමාරු case විසදන්න තමා තියෙන්නෙ (පාතාලෙන් බැහැල පොලීසියට ඇටෑක් කරද්දි වගේ)
🔥පොලීසියෙ සහ army එකේ වැඩ කරල තියෙන්න ඕනි
(වැඩේ කියන්නෙ මේ Force එකේ ඉද්දි mission එකක් හම්බවෙනව අඩුයි 😅😅, මොකක් නැතත් map එකේ වීරයා වගේ ඉන්න පුලුවම්)
**mission එකක් අතර මැරුණොත් job එක නැති වෙනව 👍👍👍
හම්මෙ. බලමුකො බලමුකො කොම්ලෝව් ❤️❤️
@@ChAbhi 😍😍🤩🤩🔥🔥😁👍👌
Ow ne ban eket amutu gemak tiyanwa chabhi eke inna gaman yatin patale meheyawana mahamola karuunot tawat patta ban etakotha mulu game ekama chabhi ge
ohoma dunnoth math enawa bn army ekata
12:01 මන් පිස්සෙක් වගේ හතර වටේ යන ගමන් හිටියෙ බන්😂😂සොරි ඈ
golf eka oyageda?
@@sunerasjayaweera6838 Na bn ussapu ekak Car park ekaka thibila hambaune🤗
@@hyperlk0 ah...ane manda ban a/l ivr venakan gahannath venne na...ethakota r34,evo,sti ehema ain karala thiyei neh? mata mekata asa hithuneth e car 3na hinda.... :(
යකෝව් 😁😂
@@ChAbhi hehe😁
සුපිරියක් තමා ඉතින්... හෙටත් එන්ව නම් මරු... මේක ෆුල් ආතල්...
❤️❤️
live එක පටන් ගත්ත වෙලාවෙ ඉදන් බලන් chat කර කර හිටියෙ comlo:) දුක තියෙන්නෙ මම chat කරපු එකකට වත් reaction එකක් තිබ්බෙ නැති එක කමක් නෑ කියලා හිත හදා ගත්තා ChAbhi game එක full serious ගහන හින්දා:) හැමදාමත් ආදරෙයි චම්භි:3
ආදරෙයි patta ❤️❤️❤️ 100K GAhamu 😊😊😊
ම්ම්ම් ❤️❤️
video ඒකේ ඉවර කරන හැටි නියමයි චබියො
මේකනම් පට්ට, තව ඕන චභී, පැකේජ් එකකුත් ගැහුව මේක බලන්න 🖤
එලම කොම්ලො ❤️❤️
මේ වගේ GTA ඵව්වා ඔනෙ චබියෝ....
එකෙන්ම කොම්ලෝව් ❤️❤️
Api oya server walata join wenne kohomdha ???
Mata therenneth na
චභී live එක මිස් උනා..දැන් බලනවා...
තව උන් ඉන්නවදෝ..😭😭🤣🤣
Iol lol lol🤣🤣🤣🤣🤣😂😂😂😅😅🇱🇰
Mama
@@luna-ne6cs 👍👍❤️🔥😄
@Tc Subash😋😋😍👍
මමත් බලනවා 😂😂
1 st 💜️💜️ elma chabhi....💜️ good gameplay 💪😊🔥
එලම කොම්ලො ❤️❤️
අඩො වෙනම ආතල් එකක් තියෙනවා නේ චබියෝ මේකේ 💞😍
ඔව් ආ ❤️❤️
Ado meka patta bn chabio❤️❤️
39:37 chabhi mv bera gttat tnx😬
හම්මෙ. ඒ උබද 😁😘
🤗😄
අම්මෝ සැර 🤭 Keep it up Broo we want more ❤
chabhi komloo maruuuuuu aiii police wnna oyata galapenawa aye
46:50 මොන හුත්තක්ද බන් ඒ කිව්වෙ. බීලද 🤣🤣🤣
Ado patta bn
chabhiyo live eka miss una dn blnne komloo 🧡🧡
Live eka patta chabhi aiye digatama gta v me server eke live oneee ❤🔥
අයියෙ තව එකක් දාන්නකො මම මේ මේක බලන්නෙ තුන්වෙනි පාරට
චබි ඔයාගෙ රැව්ල නම් පට්ට ❤️❤️❤️
❤️❤️
Welcome back to SlK club 😊
elama thamay chabhi
Wallpaper eka😂😂😂
අන්නෙකයි 😂😂
Ade ee kalae
Anee thawa onee meken videos,live
තව police video එකක් ඕන chabi komlo 😉❤️❤️❤️❤️
😂😂😂police chabhi ayya😅👏👏
නංගි ලයිසොන් තියේද? 😂😂
@@ChAbhi pubg wala tynw😂😂😂lokka
Lokka katakrana vidiya allaganin uu supiriyata katakaranawaas 😂😂😂😂
Mekema thawa ekka oneeeeee plzzzzzzzzz😘😘😘😘
Chabi ai oya Half Life Alyx game eka genne naththe.. ekath diigatama gennako
ඒක ආයෙ ගහන්න ඕන බන් ❤️❤️
2024 බලන මම ❤
ඒ චබී ඔය රෝල පේ කියන එක හදන්නේ ලංකාවේ අයද 🤔🤔
satisfactory eke update 4 eke avilla nede eke video ekake danne
Satisfactory කියල ගේම් එකක් නෑ ඒ සෙලවෙන මනස 😔😔
supiri aiye
ලබන මාසයේ chabhi 100k ගහනවා කියන අය. 👇
❤
බලමුකෝ 😏😏
Ow
Chabhi hamadama havasata gta live ekak gennako😁😁😁❤️❤️❤️
Chabhiyoo jurassic world wge athal game ekak ooni..
මටත් ආසයි මෙ gta vඑක ගහන්න මෙ gta v මද ලන්කාවෙ mod එකක්ද gta vදාගත්තා ම මෙක ගහන්න පුලුවන්ද බ්රො කියන්නකො ආතල් එක පට්ට 🎧🎧🇦🇴😘😘😍😍🇦🇴⚡⚡⚡⚡❔❔
😍😍supiri chabiyo
ආයේ මේකෙන් ලයිව් එන්නේ කවද්ද? මාත් එන්නම් server එකට 👍
aiiada අප්පගේ කල්ලියත් එක්ක වලි දාගාන්නේ මරැ
Patta oi 🤣🤣🤣🤣🤣
thawa live ekak one chabbi
ලයිව් චැනල් එකෙ එනවා මේකෙ live ❤️❤️
matath live eka miss wuna
Ayye dn oke game ekak gahala off karan passe auto save venawada
Mekanam pissuwak bn dn ne gtv supiri
මැරෙනවා බලලා ආයේ ආවා ඉහි ඉහි 💔😌
මට live එකට එන්න බැරි වුනා chabhiයො
😭😭
Live eka mis una dan balano chabiyoo
හයියෝව් 😭😭
😭😭😭
චබී උබ කලින් live eke kina ge chanel eke link eka dhanavaa kiuvata mata eka pennauve naha nee anee eka aye meketh dhannakoo plz 😃🤗
ජොන්ටි මනියටත් එන්න කියන්න ❤️❤️❤️සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් 😂😂😂
Police ye tawa live ekak one 😎
Ayye mata gta 5 eke karana widiha dala police officer
Elama 😍
මියා කලිෆා
Digatma live genna 👍❤❤
පට්ට ග්ේම
gta v online da dagena thiyennaone
offline thibboth barida