Sasarin Niwanata | Ven Thapowanaye Ariyadaja Thero | 2020-01-16 | 8.00 AM

Поділитися
Вставка
  • Опубліковано 12 лис 2024

КОМЕНТАРІ • 28

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Рік тому +4

    1 සතිය
    2 යෝනිසෝමනසිකාරය උපකාරයෙන්
    3සමතය
    4ව විපස්සනාව දියුනුකර
    5නාමය
    6 රෑපය අවබෝධ කරගෙන
    7 අවිද්‍යාව
    8 තෘෂ්ණාව ඉවත් කරගැනීමට පිං ඇති සියලුම දෙනාට හැකිවේවා! සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 Рік тому

    මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏

  • @sugandirupasinghe
    @sugandirupasinghe 2 роки тому

    පිංවත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 роки тому +4

    සාදූ !!සාදු!!! ‌ මේ උතුම් ‌ දේශනා අප සැමට උතුම් නිවන් පිණිසම හේතු ‌ වේවා !!! ඔබ වහන්සේට නිදුක් , නිරෝගී සුවය චිර ජීවනය පතමි !!! සැමට සම්මා සම්බුදු සරණයි !!!

  • @pathmavithanage8240
    @pathmavithanage8240 4 роки тому

    🙏🙏🙏සාදූ!!සාදූ!! ලොව පැවැත්ම නාම රූප ධර්මතාව මත පදනම් වේ. ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා නිදුක්, නීරෝගී සුව ලැබේවා!!.

  • @dileepaashan7066
    @dileepaashan7066 Рік тому

    Me uthum darma daanaya oba wahansetath daayaka wu siyalu denatath, apatath uthum wu nirvanawabodhaya pinisama hethu wewa!!! Theruwan saranai.

  • @sugathnarashinghe7347
    @sugathnarashinghe7347 4 роки тому +1

    සාධු ... සාධු ... සාධු ...!
    පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා . පාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිවනින් නිවී සැනසෙත්වා . ධර්ම ධානය සිදුකල සියලුදෙනාටත් බෞද්ධයා නාලිකාවේ සියලුදෙනාටත් මා ඇතුළු මෙ උතුම් ධානමය ශ්‍රවණය කරන සියලුදෙනාටත් ඉක්මන් භවයක දීම උතුම් නිවනින් සැනසෙන්නට ලැබෙවා තෙරුවන් සරණයි ...

  • @kasunsumitta4859
    @kasunsumitta4859 4 роки тому +2

    🙏How wonderful is this Dhamma.. Theruwan Saranai

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 роки тому

    Obawahansata namaskara wewa sadu sadu sadu

  • @chameeramalalgoda1922
    @chameeramalalgoda1922 2 роки тому

    Karunawen deshanaawe ankaya sadahankaranna. Theruwan saranai

  • @manjulathushari1288
    @manjulathushari1288 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mbldissanayake2901
    @mbldissanayake2901 4 роки тому

    සාදු සාදු සාදු

  • @හරිඳුතේනුවර

    තෙරුවන් සරණයි...

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 4 роки тому +1

    Sadu sadu sadu

  • @baldsingshiromimalkanthi3529
    @baldsingshiromimalkanthi3529 4 роки тому +2

    සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා
    සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
    තේරුම:
    සිලවත් වූ ගුණවත් වූ - උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
    දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ - පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
    සැරියුත් මහරහතන් වහන්සේ ආදී - උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
    ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු - බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

  • @podimenike1958
    @podimenike1958 4 роки тому

    සාධු සාධු සාධු

  • @tpNightmare28
    @tpNightmare28 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanchandrajith1450
    @gayanchandrajith1450 4 роки тому

    🙏🙏🙏

  • @ginigedesilva4443
    @ginigedesilva4443 Рік тому

    Ven. Thero I am following this from the bigining I learn a lot . I have a question If person is blind , deaf and dumb, they can reach the “ nivana” easily. Isn’t it?
    I am asking that just because since they cannot see , they cannot have bonds and since they cannot talk they are “samma vacha” and they are “thanha nirodii”
    Ven. Thero Thank you so much for changing our minds very ckearly in very simple way . Saduu saduu! Saduu!

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 4 роки тому

    🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @weragalagesunilabeyratne7446
    @weragalagesunilabeyratne7446 4 роки тому

    සාදු ,සාදු ,සාදු ...........!

  • @NimeshaDes
    @NimeshaDes 5 місяців тому

    සාදු සාදු සාදු

  • @susanthaPemadasa
    @susanthaPemadasa 5 місяців тому

    Sadu sadu sadu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 4 роки тому

    සාධු සාධු සාධු

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 роки тому

    🙏🙏🙏

  • @LakmalAluthge-l4k
    @LakmalAluthge-l4k Рік тому

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 10 місяців тому

    🙏🙏🙏