Be aware of the Dangers of The 20th Amendment | Channel 19

Поділитися
Вставка
  • Опубліковано 25 жов 2024

КОМЕНТАРІ • 29

  • @newsatmahiyangana
    @newsatmahiyangana 4 роки тому +5

    රට කොයිබට යාවිද මෙහෙම ගියොත්????

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 4 роки тому +10

    ඒකාධිපති කමට අවසර ගන්නවා මෙහි අරමුනයි නොමැරෙන මිනිසුන් ලෙස වැඩ කිරීම අරඹයි රටත් ජනතාවත් අසරණ කරයි

  • @malalachernobyl5594
    @malalachernobyl5594 4 роки тому +3

    බහුතරය පොහොට්ටුවට 3න් 2 දුන්නේ 19 අහෝසිරන්නය්.

  • @paristoursshuttle2969
    @paristoursshuttle2969 4 роки тому +3

    තව සති කිහිපයයි ! ඒකාධිපතියෙක් බිහිවෙන්න ගැබ්බර වෙලා.! හැට නව ලක්ෂයේ ගොන් බයියනි තොපිල
    ලණු කෑවා නම් දැන් කඹ රීපිය !

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 4 роки тому +5

    නොදකින් මේ කාලකණ්ණි නාකි දූශිත හම්පඩ දේශපාලුවන්ට චන්දය දෙන ලන්කාවෙ ඉන්නෙ බූරුවෝ .

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 4 роки тому +2

    මේවා මහජනතාව දන්නවාද? නැත්නම් නොදන්නා සේ ඉන්නවාද ? කියා මම නොදනිමි. එහෙත් යතාර්ථය කිසි දිනෙක සඟවන්නට නොහැකිය. ගින්දර කෑවොත් මළපහ කරන්නට වන්නේ ගිනි අඟුරු බව සියලු දෙනාම දත යුතුය.
    ‌ ‌‌ගෝටා රටට ‌මොනවාද ‌කෙළේ යැයි සංක්ෂිප්තව ‌මෙහි දැක්වේ.
    1. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම ‌වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
    2. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක‍්ෂලාට භාරදීමට ‌හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් ‌හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම.
    3. රාජපක‍්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක‍්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ‌ලෙස මිය යෑම.
    4. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම
    5. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම
    6. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම.
    7. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම
    8. කොළඹ තදාසන්න ප්‍රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම.
    9. ‌කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්‌ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට ‌කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම
    10. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම.
    11. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම
    12. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම
    13. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම
    14. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම
    15. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම.
    16. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම
    17. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ ‌නොමැති ‌බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ‌ගෙවුවා කියා ‌ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම
    18. මිග් වංචා‌වේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි ‌නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ‌ලෙස මිය යෑම. ලංකාවට ‌ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ‌හෝ පැවැත්වීමට ඉඩ ‌නොදීම.
    19. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් ‌‌පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම
    20. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම.
    21. ‌කොළඹ කටුගේ කඩා වටිනා ‌පෞරානික කඩු ‌සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම.
    22. ‌කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව ‌සොරකම් කිරීමට ‌ගොස් විහාරාමාධිපති ‌දෙනම ඝාතනය කිරීම.
    23. කෝට්ටේ කඩු ‌සොරකම ගැන රාජපක‍්ෂලාට එරෙහිව අධිකරණයේ සාක‍්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම.
    24. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම.
    25. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම
    26. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව ‌යෙදවීම.
    27. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම.
    28. රාජපක‍්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ‌ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම.
    29. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.
    30. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.
    31. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා ‌බොදුබල ‌සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 роки тому +2

    J.R ..maramu kiyala 1980 ganan wala berihan dipu awun ..dan j R ge viyawasthawata mal puja karanawa ..apita kiyanna thiyenne ..j R ta jaya wewa ..kiyala thama ..

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 роки тому +3

    J R akadipathiyeku kiyapu un dan j r ge viyawasthawa ..polish karanawa thuk nodakin sakkiliyo ...

  • @playplay7883
    @playplay7883 4 роки тому +2

    69 laksata sapada

  • @janithachathuranga2416
    @janithachathuranga2416 4 роки тому +1

    Apita ona oya tika karaganna thama apita nam sathutuyi gotata chande deepu ekata rate janapathita bale nathi unama eka yanne parliment eke inna sulu pakshawala halparuwanta eka giya anduwa oppu kara pennuwa meke comment dana harakta nopenunata apita onath ekadipathiyek thama ranila sajiya wage konda pana nathi ewuta wada ekadipathiyek ratata hoda

  • @kithsirijayasekara5928
    @kithsirijayasekara5928 4 роки тому

    Nadu karyo kelina pissu dakkama ahinsaka minisunta wela tiyana asadarana dakkama munge Nadu thindu nisa jandipathita mewa labena eka hodai

  • @charlesperera4778
    @charlesperera4778 4 роки тому +1

    එදා ජේආර් ජයවර්ධන ජනාධිපති ගෙනා 1978 ව්‍යවස්ථාව භයානක නොවුනානම් අද එය භයානකවන්නේ කෙසේද ? 19 වන ව්‍යවස්ථා සංශෝධනය 1978 ජයවර්දන ජනාධිපති ගෙනා ව්‍යවස්ථාව පමණක් නොවේ ප්‍රජාතන්තර වාදයම විකුර්තියක් කළා . ඒ විකුර්තිය අහක්කර ප්‍රජාතන්ත්‍ර වාදයට නව ජීවයක් 20වන සංසෝධනය දෙනවා; ඇරත් 20වන සංසෝධනය අවශ්‍යවන්නේ අලුත් ව්‍යවස්ථාවක් හදනකන් පමණයි එයට අවුරුද්ධක කාලයක්වත් ගතවෙයි. නිකන් බොරු බිය මවන්නේ නැතිව ගොටාභය රාජපක්ෂ ජනාධිපති තුමා කෙරෙහි විශ්වාශය තබාගන්න . එතුමා සමගි බලවේගය මවන්ට හදන ධරුනු ආඥාදායකක් නොවේ. ඔහු නිහතමානි දේශප්‍රේමී ලංකාවට හා ලක්වැසි ජනතාවට සේවය්ක්කරන්න සුදානම්ව සිටින කෙනෙක්. එයයි ඇත්තා අනිත්වා මනස්ගාත.

  • @epleblomst91
    @epleblomst91 4 роки тому +1

    අනිවාර්යයෙන් 19 ඉවත් කර 20 ගෙන ආයුතුයි .රට ඉදිරියට ගෙන යන්න කවුරු මොන විවේචන කරත් රට රටක් හැටියට කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් විය යුතුයි. අපි ජනාධිපති බලය දුන්නේ ඒ නිසයි.

  • @testgoog7434
    @testgoog7434 4 роки тому +4

    69 laksayak u para Hatha Paul Pitin hadigawila yanna Oni me karapu aparade ta mun prabhakaranta wada anthai

  • @lalithjeewananda6333
    @lalithjeewananda6333 4 роки тому +1

    හුු..හු.. දැන් සැපද සනිපද සතුටුයි

  • @paulkooragamage5243
    @paulkooragamage5243 4 роки тому +2

    Now the country will come to a correct path. All the bank robbers should go to the jail. SJB jealous baiyo have no future anymore.

    • @nileekaarachchige3973
      @nileekaarachchige3973 4 роки тому

      Ow ow
      Baiyanta witharak newei walluntath future ekak nathi wei wage..
      Future eka thiyenne rajapaksha family ekata vitharai...

  • @danhan7869
    @danhan7869 4 роки тому +1

    කොරහේ කිබිල්ලු දකිනවා කියන්නෙ මේකට තමයි. කොයි රටෙත් රට පලානය කරන්නෙ මිනිස්සුගෙ චන්දෙන් පත් වුන මිනිස්සු. 19 කරේ ඒක මිනිස්සුන්ගෙ චන්දෙන් පත් නොවුන පිටරටවලට පාලනය කරන්න පුලුවන් රාජ්ය නොවන සන්විධාන වලට ලබා දෙන එක.
    පොඩ්ඩක් බලන්න පුටින් ඔය රාජ්ය නොවන සවිධාන වලට වැට බැන්දේ කොහොමද කියලා. මීට වඩා දේවල් ඌ කරා. රුසියාව දියුනු උනේ නැද්ද පුටින් යටතේ?

    • @nileekaarachchige3973
      @nileekaarachchige3973 4 роки тому

      Putin ehema kalata
      Gota ehema karanne naha,
      Gotagen passe , basil, ita passe namal, ita passe shashendra..
      Kohomada Pawul palane awith rate mahapolowe thiyena pas tikath
      Ceeneta, indiyawata, Americawata denakota?
      Mahaloku parambana ithihasayak athi singalayata
      Polowe pasuth nathiwennai yanne..
      Monawa karannada?
      Lankawa thamath inne
      Wahal gothrika wadawasam
      Kramaya ethulene..
      UA-cam use karanna
      Wahal wadawasam kramaya 🤣