Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දහස් ගණන් ජනී ජනයාටත්, බොහෝ දෙවියන්ටත් සත්පුරුෂ ඇසුර ලබා දීමට පිණිස ගාල්ල මහමෙව්නාව අසපුවේ ඉදිවන දම්සභා මණ්ඩපය තැනවීමේ මහානුභාවසම්පන්න පිනේ අවසාන අධියරයට කොටස්කරුවෙකු වීමට පිනැති ඔබටත් තවමත් ඉඩහසර විවරව ඇත. 🙏🏻🙏🏻පිනැති ඔබටත් ඒ සඳහා ශක්ති පමණින් දායකත්වය ලබා දිය හැක. 📌ගිණුමේ නම : ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල📌ගිණුම් අංකය : 85124705📌බැංකුව : ලංකා බැංකුව📌ශාඛාව : ගාල්ල නගර ශාඛාව(089)📌බැංකුවේ කේත අංකය (Bank Code ) : 7010📌සිෆ්ට් කේතය (swift Code ) : BCEYLKLX👉Acc name : Dharmashala Construction Fund👉Acc no : 85124705👉Bank name : Bank Of Ceylon👉Branch : Galle City Branch(089)👉Bank code : 7010👉Swift code : BCEYLKLXමුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට්පත මෙම වට්ස්ඇප් අංකයට යොමුකරන්න.076 46 82 807සියලු විමසීම් 076 4682 807
Sadu sadu💛🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏...අපෙ පින්වත් ස්වාමීන් වහන්සේලාට , මාගේ උතුම් නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ...🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🏾🙏🏾🙏🏾
නමෝ බුද්දාය ඔබවහන්සේලාට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේලාගේ සසර ගමන කෙටි වේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
මම ඉතාම ආසාවෙන් ධර්මය අහන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් .තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට .සාදු සාදු
හරිම වටිනවා මේ අවවාද ... පින්වත් ස්වාමින්වහන්සෙලට බොහොම පින්. 🙏මගේ ලමයින්ටත් ධර්මය පෙන්වා දෙන්න උත්සාහ කලත් උනන්දුවක් තිබ්බේ නැහැ. මම විවාහ වෙලා ඉන්නේ කතෝලික කෙනෙක් නිසා ලමයින්ව කතෝලික පාසලකට තමයි යැව්වේ. එහිදී පාසලෙන් ඔවුන්ට ආගමට හැරෙන්න කියලා කීප විටක් කියලා තිබ්බා. මේ බල කිරීම ගැන මගේ දරුවන් හොදටම කලකිරුනා. අද මගේ ලමයි බුදු දහමේ ඇති නිදහස අගය කරමින් බුදු දහම වැළදගෙන තියෙනවා. ඒ අනුව ලෝකය දකින්න පටන් ගෙන තියෙනවා. 🙏☸️🙏
බොහෝම අර්ථවත් දේශනාවක්... පින්වත් ස්වාමීන් වහන්සේලාට මම නමස්කාර කරමි නමස්කාර වේවා... 🙏🌸 තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු....🙏
ඔබවහන්සෙලා විසින් සාකච්ඡා කරන ලද දහම් කරුණු වලින් ජනතාවගෙ සිත් සුවපත් වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්සේලා සියලු දෙනාටම🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා!!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏namo buddhaya
සාධු ! සාධු !! සාධු !!! 🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝායු වේවා !!!!නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!! උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!! තෙරුවන් සරණයි !!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය...!
Sithata harima sathutui.oba wahaselata mage namaskarayama wewa!!!mama me dawaswala hitha hitha hitiyeth mekamai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට.නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!.
Pinwath swamin wahanselata namaskara wewa!!!
නමෝ බුද්ධාය🙏🙏🙏🙏තෙරුවන් සරණයිපින්වත් ස්වාමීන් වහන්සේලාටමාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏මමත් බෙහෝම අමාරුවෙන් මගේ දරුවාට සත්පුරුෂ ඇසුර ලබා දුන්නේ. දැන් ඒ තරම් හොඳ දරුවෙක් නැද්ද කියලා හිතෙනවා පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේගේ දේශණා හැකි හැම වෙලාවෙම ශ්‍රවනය කරනවා. අසපු ගොඩනැගීමට බොහෝ දායක වෙනවා🙏🙏🙏🙏සාදූ. සාදූ. සාදූ සියලු දෙනාට ධර්මය අවබෝද වේවා🙏🙏🙏🙏🙏
ඉතාමත් වටින දේශනාවක් 🙏
නමෝ බුද්ධාය 🙏
රුවන්වැලි සෑය ලගට යන්න මම ගොඩාක් ආසාවෙන් ඉන්න කෙනෙක්.....මේ විශ්වයේ පිහිටෙන් මගෙ ආසාව ඉක්මනින්ම ඉටු වෙන්නෝනේ🥺♥️🌸
Math ehemai 🥺 podi kale eka wathavak giyata passe aye yanna avasthavak lebenakan balan innawa 🙏🪷
Ane oyt ikmnin ruwanwli mh seya wdapuda gnn ynn lbew.abew lbew.....api hma poyktm ynw.e pinth hethu wela oyt ynnm labew..
@@PiyumiWathsala-f5l ගොඩක් පින් ඔයාගේ ප්‍රාර්තනාවට....🥺♥️
@@Kasun377-h8i ඔයාටත් ඉක්මනින්ම ඒ අවස්ථාව ලැබේවී🥺♥️
තෙරුවන් සරණයි.🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
අනේ මටත් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මහණ දම් පුරන්නට සසරින් එතෙරවන්නටත් මා කරන පින් හේතු වේවා
🙏🙏🙏🙏🙏🙏🙏
🌼🙏🙏🙏🌼
🌹🙏🙏🙏🌸✨️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🪷🪷🪷
නමෝ බුද්ධාය ☸🙏
🙏🙏🙏🙏
🙏🙏
දහස් ගණන් ජනී ජනයාටත්, බොහෝ දෙවියන්ටත් සත්පුරුෂ ඇසුර ලබා දීමට පිණිස ගාල්ල මහමෙව්නාව අසපුවේ ඉදිවන දම්සභා මණ්ඩපය තැනවීමේ මහානුභාවසම්පන්න පිනේ අවසාන අධියරයට කොටස්කරුවෙකු වීමට පිනැති ඔබටත් තවමත් ඉඩහසර විවරව ඇත. 🙏🏻🙏🏻
පිනැති ඔබටත් ඒ සඳහා ශක්ති පමණින් දායකත්වය ලබා දිය හැක.
📌ගිණුමේ නම : ධර්ම ශාලාව ගොඩනැගීමේ අරමුදල
📌ගිණුම් අංකය : 85124705
📌බැංකුව : ලංකා බැංකුව
📌ශාඛාව : ගාල්ල නගර ශාඛාව(089)
📌බැංකුවේ කේත අංකය (Bank Code ) : 7010
📌සිෆ්ට් කේතය (swift Code ) : BCEYLKLX
👉Acc name : Dharmashala Construction Fund
👉Acc no : 85124705
👉Bank name : Bank Of Ceylon
👉Branch : Galle City Branch(089)
👉Bank code : 7010
👉Swift code : BCEYLKLX
මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට්පත මෙම වට්ස්ඇප් අංකයට යොමුකරන්න.
076 46 82 807
සියලු විමසීම් 076 4682 807
Sadu sadu💛🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏...අපෙ පින්වත් ස්වාමීන් වහන්සේලාට , මාගේ උතුම් නමස්කාරය වේවා ... සාදු සාදු සාදු ...🙏🙏🙏
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය වන්දනාව වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🏾🙏🏾🙏🏾
නමෝ බුද්දාය ඔබවහන්සේලාට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේලාගේ සසර ගමන කෙටි වේවා!!!නිරන්තරයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!
මම ඉතාම ආසාවෙන් ධර්මය අහන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් .තෙරුවන් සරනයි ඔබ වහන්සේලාට .සාදු සාදු
හරිම වටිනවා මේ අවවාද ... පින්වත් ස්වාමින්වහන්සෙලට බොහොම පින්. 🙏මගේ ලමයින්ටත් ධර්මය පෙන්වා දෙන්න උත්සාහ කලත් උනන්දුවක් තිබ්බේ නැහැ. මම විවාහ වෙලා ඉන්නේ කතෝලික කෙනෙක් නිසා ලමයින්ව කතෝලික පාසලකට තමයි යැව්වේ. එහිදී පාසලෙන් ඔවුන්ට ආගමට හැරෙන්න කියලා කීප විටක් කියලා තිබ්බා. මේ බල කිරීම ගැන මගේ දරුවන් හොදටම කලකිරුනා. අද මගේ ලමයි බුදු දහමේ ඇති නිදහස අගය කරමින් බුදු දහම වැළදගෙන තියෙනවා. ඒ අනුව ලෝකය දකින්න පටන් ගෙන තියෙනවා. 🙏☸️🙏
බොහෝම අර්ථවත් දේශනාවක්... පින්වත් ස්වාමීන් වහන්සේලාට මම නමස්කාර කරමි නමස්කාර වේවා... 🙏🌸 තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු....🙏
ඔබවහන්සෙලා විසින් සාකච්ඡා කරන ලද දහම් කරුණු වලින් ජනතාවගෙ සිත් සුවපත් වේවා
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහන්සේලා සියලු දෙනාටම🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා!!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏namo buddhaya
සාධු ! සාධු !! සාධු !!!
🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේලාට දීර්ඝායු වේවා !!!!
නිදුක් නීරෝගී සුවපත් භාවය නිරතුරුවම ලැබෙත්වා !!!!
උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය වහ වහා අවබෝධ වෙත්වා !!!!
තෙරුවන් සරණයි !!!!
ඔබ වහන්සේට මාගේ නමස්කාරය...!
Sithata harima sathutui.oba wahaselata mage namaskarayama wewa!!!mama me dawaswala hitha hitha hitiyeth mekamai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට.නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!.
Pinwath swamin wahanselata namaskara wewa!!!
නමෝ බුද්ධාය
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේලාට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏
මමත් බෙහෝම අමාරුවෙන් මගේ දරුවාට සත්පුරුෂ ඇසුර ලබා දුන්නේ.
දැන් ඒ තරම් හොඳ දරුවෙක් නැද්ද කියලා හිතෙනවා
පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේගේ
දේශණා හැකි හැම වෙලාවෙම ශ්‍රවනය කරනවා. අසපු ගොඩනැගීමට බොහෝ දායක වෙනවා🙏🙏🙏🙏
සාදූ. සාදූ. සාදූ
සියලු දෙනාට ධර්මය අවබෝද වේවා
🙏🙏🙏🙏🙏