01. සැප්තැම්බර් මස බුද්ධ භාවනා - මීරිගම (2024-09-28 pm)

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 38

  • @sdayas6902
    @sdayas6902 Місяць тому +1

    අනුබුදු පියාණනි 🙏🙏🙏 ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත්භාවයම දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර නිර්මල බුදුදහම අපිට දේශනා කරන අරිහතුන්වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 🌹 🌹 🌹
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කරමින් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද
    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏

  • @nandaninapearachchi3951
    @nandaninapearachchi3951 Місяць тому +1

    Arahathan wahansa oba wahanseta deergausa weva sadusadusadu

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq Місяць тому +1

    අනුබුදු හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .

  • @deepanigamage2975
    @deepanigamage2975 Місяць тому +1

    අරහතූන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කර මි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @swarnamudunkota6426
    @swarnamudunkota6426 Місяць тому +1

    මහා ප්‍රඥාන් වහන්සේ කායික නිරෝගී සුවයෙන් සුවපත්වේවා 🙏🙏🙏.

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd Місяць тому +1

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ...🙏🙏🙏

  • @salonsasra
    @salonsasra Місяць тому +1

    සුවපත් වේවා....

  • @ranjanimanike8285
    @ranjanimanike8285 Місяць тому +1

    සාදු !සාදු! සාදු !නිර්මල බුදුදහම නිරාමිස සතුටක් ගෙන දෙන ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැහැදිලිව අවබෝධ කර දීමට දරන උත්සාහය සාර්ථක කර ගැනීම අපේ නිවන් මඟ අධිෂ්ඨාන කරමු!ආර්යයන්wahnsater මගේ නමස්කාරය වේවා අධිෂ්ඨාන කරමි!

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co Місяць тому +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🙏🙏 අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිට්ඨානය කරමි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🙏🌺🌺🙏🙏🌺🙏

  • @PriyanthiPriyanthi-x8f
    @PriyanthiPriyanthi-x8f Місяць тому +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙවා.

  • @SriyaniBatuwita
    @SriyaniBatuwita Місяць тому +1

    Suwapath wewa 🎉🎉🎉🎉🎉

  • @ruwanwedisa910
    @ruwanwedisa910 Місяць тому +1

    Arahathun wahanse ya deetgayusa labewa sadu sadu sadu

  • @RamaniCooray-ds4qf
    @RamaniCooray-ds4qf Місяць тому +1

    අරහතු න් වහන්සේට නීරෝගී දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.

  • @Nbo8e
    @Nbo8e Місяць тому +1

    ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමී🙏🙏🙏

  • @DpRanasinghe
    @DpRanasinghe Місяць тому

    ඔඹ වහන්සේ ට නිදුක් නිරෝගී භාවය අධිෂ්ඨාන කරමි ❤❤❤

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv Місяць тому

    අනුබුදු පියාණනී ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ................!!🕯️🌷🙏🙏🙏.............!!

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Місяць тому

    අති උතුම් ගුරුදේවෝත්තම අරිහතුන් වහන්සේට මාගේ වන්දනාවම වේවා .......

  • @AjanthaMarambage
    @AjanthaMarambage Місяць тому +1

    සාදූ ....සාදූ ....සාදූ ....

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 Місяць тому

    🙏🙏🙏🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷
    ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා
    සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Місяць тому +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @samathennakoon1228
    @samathennakoon1228 Місяць тому +1

    🙏🙏🙏

  • @sadunsadun1195
    @sadunsadun1195 Місяць тому

    🙏🙏🙏🙏🙏💐💐🌹🌹💐Sadu Sadu Sadu Sadu

  • @Wijewardhana-66
    @Wijewardhana-66 Місяць тому

    සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

  • @thathsaranideepashika2003
    @thathsaranideepashika2003 Місяць тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Місяць тому +1

    🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @padmasirinimal-rx7uc
    @padmasirinimal-rx7uc Місяць тому

    Arihathun wahanseta dhiirgaayusa and nidhuk niiroogi suwaya adhistaana karami

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Місяць тому +3

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාකරමින් සියලු දෙනාගේ දහම් පිපාසය නිවා යහපතක්ම සලස්වන අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MalkanthiYasanayake
    @MalkanthiYasanayake Місяць тому +2

    හිත හදා ගන්න,
    හිත දියුණු කරන්න පුලුවන් ද​?
    එහෙම හදා ගන්න, දියුණු කරන්න හිතක් කියල එකක් වෙනම කොහෙවත් තියෙනව ද​?
    එහෙම හිත හදා ගන්න, දියුණු කරන්න උත්සාහ කරන කෙනා කොහෙද ඉන්නෙ?
    හිතෙන් පරිභාහිරව ද​?

    හිත හදා ගන්න, දියුණු කරන්න කියන්නෙත් හිතම නෙමෙයි ද​?
    ඒ හිතේම නෙමෙයි ද, හිත හදා ගන්න දියුණු කරන්න උත්සාහ කරන කෙනත් ඉන්නෙ?
    අන්න ඒ බව දකින්න​ 🙏
    "විඤ්ඤාතෙ විඤ්ඤාත මත්තං භවිස්සති"
    🙏🙏🙏🙏🙏🙏

  • @nandaninapearachchi3951
    @nandaninapearachchi3951 Місяць тому +1

    Arahathan wahansa c

  • @AriyadammaSunethrasillmaniyo
    @AriyadammaSunethrasillmaniyo Місяць тому

    නිවන malabeva

  • @malanigamage4891
    @malanigamage4891 Місяць тому +3

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුශ අදිශ්ටාන කරමි

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq Місяць тому +1

    අනුබුදු හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවායි අදිස්ටාන කරමි .

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 Місяць тому +2

    🙏🙏🙏

  • @dhammikadissanayaka100
    @dhammikadissanayaka100 Місяць тому +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 Місяць тому +1

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e Місяць тому +1

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 Місяць тому +1

    🙏🙏🙏