Social media වල ණයදෙන කොම්පැනියේ අයිතිකාරයා මේසන් වැඩට අත් උදව් දෙනවා.
Вставка
- Опубліковано 6 лют 2025
- නීතිඥ සඳරුවන් සේනානායක ,අසංක රුවන් පොතුපිටිය සමග චමුදිත සමරවික්‍රම සමග.
Sandaruwan Senanayake, Asanka Ruwan Pothupitiya with Chamuditha Samarawickrama
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
UA-cam: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka
චමුදිත මහත්මයා බොහොම වටිනව මේ වැඩසටහන. ඔබට හැකිනම් දුරකතනය හැක් වෙලාද කියල දැනගන්න හා එම හැක්කිරීම විසන්ධි කරගන්න විදියක් දුරකතන හා දැනුම අැති පුද්ගලයෙක් සොයා උපදෙස් ලබාදෙන වැඩසටහනක් කරනවනම් ගොඩක් වටිනව.
චමුදිත, මේ දෙන්නා කරන්නේ වටිනා සේවයක්. උන් ට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. මේ පිටිපස්සේ මොකෙක්හරි දේශපලුවෙක් ඇති. මේ ඔක්කොම ඇත්ත. උන්ගේ තැන්වලට ගිහිල්ලා කුඩුකරලා දාන්න ඕනෙ. ඒක මාපියාවක්.
🎉😢😮
Kaputa thamai wena kawda. Kalu salli sudhu karanna karana weda
ඔය වගේ දේකට මුහුණ දුන්න කෙනෙක්ට අනුගමනය කල යුතූ ක්‍රියා මාර්ග මොනව හරි තියෙනවද?
Mata 4n nambaekak dennakoo
Well done great job....
Salute for your good work.
Thank you for information 👍👍👍 great job,,,,
දැනූම්වත් කිරිම ගැන ස්තූතියි.
"අපට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක" දීපාල් සිල්වා කළාකරුවා ගීතයකින්
මීට වසර කීපයකට ඉහත දැනුම් දුන්නා.අන්න ඒ දේ තමයි මේ සිදුවෙන්නේ.
(වසර කීපයකට පෙර ජීවිතයයෙන් සමුගත්
අසහාය ශිල්පීයානෙනි ඔබට නිවන් සුව !!!!)
නියමය ඈ
මාත් එක්ක 100ක් එකතු වෙන්න මේක හොද අවස්තාව ක් 😁😁
Math enawa
මාත් එනෝ
Mak enawa
මාත් එනව👍
මාත් එනෝ
පුලුවන් තරම් ණය ගන්න.
ණය නොගෙව ඉන්න.
අපහාසය විඳගන්න.
මාසෙන් කොම්පැනිය බංකොලොත්.
😂👍
Nadu watenne nathi weida? Me video eke nayata ganna loku poliya gana hariyta kiyanne na
😅
ලන්කාවේ දේශපාලකයකුගේ එකක් වෙන්න බැරිද?
අපේ කම්පනයේ සෙට් එක ඒකකරන්න යන්නේ
සැහෙන්න වටිනවා මහත්තයො..මෙ රටේ දෙශපාලකයෙක් ඉන්නවා.ඔක්රන්ව හොයා ගන්න ඔනි..මේගැන හොයන්න...මිනිස්ර තව අමාරැවෙ වැටේන්න දෙන්න එපා
Mewa හෙළිකිරීම මාර වටිනවා .මේවාට නීතිය criyathmaka කරන්න ona.මෙවැනි paharaen neti karanna ona.
බලු පොරයක් අහගෙන හිටිය වගේ දැනුනෙ. චමුදිත ගෙ උත්සාහය හොඳයි. ඉදිරිපත් කිරීමේ ස්වභාවය නම් මිනිස්සුන්ට මාර වදයක්.
ලන්කාවනන් අජූතයි චමුදිත දෙන්නම්. පවු අහින්සක මිනිස්සු. ඕකුන්ව අල්ලල අමුවෙන් හමගහන්නෝන. මිනිස්සුන්ටම තමයි ඒකත් කරන්න වෙන්නෙ. කලිනුත් දවසක් මන් කිවුව ඔයෙ ලීසින් ගෙවන්නන්ගෙ සන්ගමේ ලොකු වෙඩක් කරගෙන යන්නෙ කවුරුත් සහයෝගය දෙන්නයි කියල. එක අදත් ඔප්පු උනා.. ජයවේවා... 👏👏👏👏👍👍👍
Godak sthuthi
obalata thanks mewa danuwath kalata
Good job keep it up
මෙන්න හොර ලෝන් කොම්පැනි
loan me
cash x
robo cash
mini cash
lotus loan
crezu
ceyloan
fast rupee
cash wagon
මුන්ගෙන් ගත්තු සල්ලි අයෙත් ගෙවන්න එපා කව්රුවත්.
Did you get any problem
Mkda une
@@maheeshashashimal5628 no problem
Good job
Chamudipa Good work ban
Hama thanama horu
සුබ්‍රමනියම් මහතා ගේ නමින් ඇති ව්‍යාපාර ලිප සහතිකය ඉදිරිපත්කර රබර් මුද්‍රාවක් සාදන්න, අධ්යක්ෂවරයා ලෙස සියලුම බැංකු ගිනුම් වලට ඔහුගේ අත්සන හදුන්වාදෙන්න, ගිනුමට සම්බන්ධ ඔන්ලයින් සහ කාඩ්පත් අක්‍රිය කරන්න, සුබ්‍රමනියම් මහතා දිනකදී කෝටිපතියෙකු කරන රහස ඔන්න ඔහොමයි...හොරාගේ ඩියුටිය හොරකම් කිරීමය, අපේ ඩියුටිය හොර වැඩට අසු නොවී සිටීමය, හොරෙකුට ඇන්නවීම්ටද අප දක්ෂ විය යුතුය එහිදී නීති විරෝධී කිසිවක් සිදු නොකර සාර්ථක වීමට අති දක්ෂ විය යුතුය....
මමත් ගත්තා ආයතන දෙකකින් උන් හැමදාම කෝල් කරනවා, සතයක් වත් ගෙවන්නේ නැහැ ම්රන්ට😂
Dan kochr kal wenavd aragena? Math ganna ine aragena polla tibboth case ekak yai kyl byai bn
Did you get any problem
@@OneDay7898did you get any problem
Oyaga number awana
Mkda une
පුලුවන් තරම් බොරු සටහන් උන්ට දීලා බොරු යාලුවන්ගේ අංක ෆෝන් එකට ඇඩ් කරලා උන්ගෙන් ණයක් ගනිල්ලා හැමෝම ගමු එතකොට කාටවත් නෝන්ඩියක් නැහැනෙ ඕකුව හින්දලා දමූ
Id කලර් පොටො එකක් අරන් නම ඇඩ්රස් වෙනස් කරා අලුත් නුම්බර් දැම්මා loan එක ගත්තා 25000ක් පොල්ල තිබ්බා
Good work chamuditha❤
නුගේගොඩ ස්ථානයේ ලිපිනය පුසිද්ධ කරන්නකො.ස්තුතියි
219, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.
චමුදිත මහත්තයො මෙවා දැනුවත් කිරිම හොදයි ගැටලුව තමයි පැහැදිලිකරනකොට මැදට පැනලාඔයා අවුල් කරනවා විනාඩි 30 නම් 25 ම කතා කරන්නෙ ඔයා
Ou ekanam eththa...ara manussayata Katha karannama denne nane...medata pennala hocha hocha gaanawa
Nice video
මොනා උනත් නියම නමක් දාගෙන තියෙන්න් කැමල් ෂිප් "ඔටු නැව" අපේ උන් ඔටුවො කියල හිතාගෙනම දාපු නමක්
Super program brilliant❤
Good job chamuditha
ඕනෑම පල් හොරෙකුට හෝ ජීවතුන් අතර නැති මිනිහෙකුට උනත් සමාගමක් ලියාපදිංචි කරගන්න පුලුවන්! සියළුම ලිපිලේඛන ව්‍යාජව සකසා දුන්නත් දෙන ලද ලිපිනයට සමගම් ලියාපදින්චි සහතිකය එනවා. මගේ අත්දැකීමෙන් කියන්නෙ. රුපියල් 25000ක් වගේ යාවි.(මම ලියාපදින්චිකල සමාගම සියළු තොරතුරු සත්‍ය බව සලකන්න. )
45
මටත් උනා ඕනනම් මත් තොරතුරු දෙන්නම් .
විහාරමහ දේවී පාක් එක ඉස්සරහ oncrdit එක තියෙන්නෙ ඒක පොඩ්ඩක් බලන්න පට්ට හොරු ♥️💥
Ane ow.mn mekata ahu una.cl karanawa iwarayak ne
Thanks for the programe.I believe it's a need of this hour.there r more companies who r involved in this racket.
Kindly not leading banks as Sampath Commercial HNB even DFCC bank has these company account maintained with them .Theses companies are transferring funds from there internet banking I belive..How come the banks can open account blindly?
How come the KYC is filled and input in the banking system.
Mr.Chamuditha with great respect I watch your programs and if you need more details l am ready to share my experience as well
යකෝ ඔයවගේ පොටෝ දැම්මා කියල්ලා අපි බය උනේ නෑ.ඔය ඔක්කොම අපෙන් පොලුකාපු උන්
මොකක්ද උනේ ඊට පස්සෙ
ගත්තා අදත් call කරා loweth ගෙවන්නෙ නෑ තවත් ගන්නවා ඉදිරියටත් ගන්නවා
@@englishspeakingcourse2001 no ekak ewanna bro
@@englishspeakingcourse2001oyta mkda une
මේ වගේ හොරු ඉන්න තැනක් මහරගම ඇල්හේන පාරේ පස් වෙනි පටු මගේ තියනවා.... මෙ කියන දේම එතන වෙනවා ..මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නැති තිරිසන්නු ඉන්නෙ ... ලොකු සිකුරිටි දාගෙන ඉන්නේ ...පිටින් පෙන්නේ වෙන දෙයක් ඇතුළේන් හොර ජාවරම් ....
👍👍👍👍👍
මේ තමුසෙත් ගත්ත නේද . ගත්ත නම් ගෙවපන්
ලෝකෙටම පොල්ල තියල , උන් නම් නිකන් බලන් ඉදී කියල හිතන්න එපා.
These people should target and catch the political thieves
On cradit fastrupee lotas lone cash x මෙන්න සමාගම් ටික පරිස්සම් වෙන්න
E ay
Fast rupee eken nadu danwada gedrta enwda
Fino eka
මෙවා අරන් අනිවාර්යයෙන් ගෙවන්න ඔනද
අවසානයට දේශපාලකයෙක් සමිබන්ධ ඇති.ෂුවර් එකටම.
මේවට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ ඇයි?😢
Chamuditha you should add the numbers of that officers so people can get their help when needed
ඕනම නිතී විරෝධී කටයුත්තකදී මුලින්ම කියවෙන්නේ මේ රටේ මජර දේශපාලන යි.
මේක මාත් බලගන හිටියේ.ගෙමක් ගහන උන්ට කියන්නේ.පොඩ් smart phone එකක් ගන්න.ගත්ත ගමන් Factory reset කරන්න.Fake mail ekak denna.Fake contact tikak list krnna.okkoma Fake denna.App eke dagana loan eka ganna.Tikadawasak idala ayth loan ekak ganna.un call msg karanakota ungen athal ekak ganna.උනට එපා කරන්න.දෙතුන් සැරයක් mobile eka factory reset කරන්න.
මල්ලි ඔයාගෙ දුරකථන අංකයක් එවන්න
එහෙම කරන්න බෑ. ID 4ටෝ යවන්න ඕනෙ. ID එක මූන ඉස්සරහ තියන් 4ටෝ ගහන්න ඕනෙ
මම මැරුන එකෙකුගෙ ID එකට 25000ක් ගත්තා සතපහක් ගෙව්වෙ නෑ ආයෙත් ගන්නවා
@@englishspeakingcourse2001machan math amaruwaka watila inne mata contact no ekkk ewapan mata katha karanna
A GREATE layer
මමත් ණය අරගෙන හිරවේලා ඉන්නේ මටත් කෝල් කරනවා ඉවරයක් නෑ වැඩ පලටත් කතාකරලා බනිනවා
ගේවන්න එපා බං
Gewanna epa mchn , math gatha
මෙක මෙච්චර සාපයක් වෙලා තියෙද්දි ඇයි බලදාරින් නිදි
කෝන්දක් නැති රටක්
😂 biththara price analyst 😝
මෙක ලංකාවටම වසන්ගතයක්
ඔච්චර කෙරුම් කරනවා ඒ උනාට app එකක් first time launch කරද්දි contacts, location, camera, gallery වගේ ඒවට permission ඉල්ලනවා කියලාවත් දන්නැද්ද බන්🤣🤣
On creadit eken mage phone eke contact list eka hak karala mage duwata tarjanaya karanawa ammata විරුද්ධ nadu danawa mudal sathiyak pramadai කියලා
Did you go to court
Math mekata ahu wela inne
මේකට විසදුමක් ලැබෙයිද
අනේ මහත්තයෝ මම දන්න කෙනෙක් දෙපාරක් ව්තර නය අරගෙන දැන් ගෙවලා . ඒත් නය ගන්නෙත් නැ පොතට සල්ලි වැටෙනවා . ඒත් ගන්න බෑ පොතේ ඒ සල්ලිත් නැ මේකට මොනවා කරන්නද කියලා තේරෙන්නෙනැ
හොරු මුං මහා බැංකු නිදිද මුං අල්ලන්න
මම කෑෂ්වැගන් එකෙන් 15ක් ගත්ත 2019. එක සතයක් ගෙව්වෙ නෑ අද වෙනකන්. දෙසැරයක් කතා කලා නඩු දානව කිව්ව උන්.පුලුවන්නම් නඩු දාල ගනින් කියල සිම් එක මාරු කරා.උන් කියන දේවල් කරන්න උන්ටත් බෑ 😂😂
Real work 👍💖👍
@@mcbond6162 අන්න එහෙම තමයි චීන්නුන්ට කරන්න ඕනෙ..පුලුවන්නම් තව ගන්න...😅😅😅😅😅😅😅😅
loan me ekat e wageda
සුපිරි වැඩක්
ලන්කාවේ දේශපාලකයකුගේ එකක් වෙන්න බැරිද?
මගේ පෝන් එකේ තිබ්බ පොටෝ save කරපු නම්බර් ඒවටත් අරන් මට දැන් ජීවිතෙත් එක්ක එපා වෙලා තියෙන්නේ
කෑශ් වැගන් එක දැන් නැහැ .
පසු ගිය දිනක පව්ලක් ම සිය දිවි නසා ගත්තේ මේ කියන වංච නික යන්ට අහුවෙලා තමයි එහෙනම්........
Oya...manussayata...katakaranna...dwnnako....madenpannen...natuwa
What a shame. Where are the authorities? It has become a open field for robbers and swindlers.
How can somebody operate these type of business without any fear.
Relevant authorities wake up.
Authorities !...what authorities ??? under highly corrupted political government of Sri Lanka...Experienced kamba horu...
Rata palanaya karana ewun ratama horakanakota rte inna horu. hora kana eka pudumayakda? rate nama giya bebila naya dena company pawathwanakota meka pudumayakd?
Camel ship 10000
Fino loan 7000
On credit 13600
Gewanna salli ne ..ena call okkoma block karanawa..wena karanna deyak nane..mun nadeyo okkotama yawala.
.ehema karapu hindama gewanne na
තද කොර බන් 😂
දුරකථන අංකයක් එවන්න
Marth gewwe na gawanath na ..gewanne sallith na..akata dekak poliya..hadisiyakete gatta wage newai poliya dubble ...matath elanne hithuna..passe wene deyak wei kiyela innewa
Did you get any problem
මමත් හොයන ගමන් මට අහූවුනොත් චීනෙට වැටෙන්න ගහන්නෙ
Oncreit මේක ගැන දැනුවත් කරන්න
Plz hep me.......🙏🙏🙏🙏🙏 api olni loan gatha mage prsonl life ekm gathnya kara... mekt uduwk gann kenwk ne..
Hlo
මම නම් දකින්නේ මේ හැම දෙයක්ම සිද්ධි සිද්ධ කරල මුලු රටම අස්ථාවර කරන්න මාස්ටර් ප්ලෑන් එකක මූලික පියවර තමයි ඔය සිද්ධකරන්න්නෙ
10000ක් දෙනව කිව්වට දෙන්නෙ 8500ක් ඒකට ගෙවන්න ඕනේ 13250ක් කිව්වා
Sir man monawadha karanda ona Mata udavuvak karandako
ගොබ්බයෙක් වගේ මැදින් පනින්නැතුව හිටපංකෝ චමුදිත කතා කරන්න දීලා💀💀
මේකේ කොහේහරි මයින හෝ හිච්චි මයින ඉන්නව වෙන්න ඕන
අනිවාර්යයෙන්
හැම එකටම උන් අල්ලගන්න එපා බන් 🍬
Hariyatama Hari...........
@@naturetouristinn3176 ඒකනෙ උක්වත්ත මහත්තය
චමුදිත පැහැදිලි කරන තුරු බලා සිටින්න,
පනින්න එපා,
Loyerge number ekak ganna puluvanda
Chamuditha මහත්තයා wadakarana ආයතනය ta call karala lajja karala natya aya karagannada ahanawa ගෙදර address eka hoyan ඇවිත් laga tiyena badu aran yannada ahanawa fast rupee. On creadi. Loan me lotus loane mega cash me okkoma app eka විදියට apta apahasa කරන්නේ
Meka dakkahama sakayak wena deyak meheth wenawa chamuditha. Hotel ekak rent ekata aran kello godak dagena online business ekak kiyala deyak wenawa. Eka chaina wala idala hadale karanne. Thorathuru onenam mawa contact karanna.
දැන් ඔවුන් කරන්නේ.අපෙ අවසරයක් නැතිව සල්ලි බැංකුවට දමා. තර්ජනය කිරිමයි.මොවුන් කොහොම හරී අල්ලන්න ඕනේ. මොකද මට මේක උනා😢 ඊයේ 42000/- දවස් 07 න් ගෙවන්න ඕනේ මම මොකද කරන්නේ මේකට සර්
E app walin permission illnwa contract list ekai..phtos walat ehma accsess denn kyl.apimai eka ok krnne ..itapsse eyala e details tika aragena thamai line eka denne ...
Cash x එකට ගෙවන්න එපා
සල්ලි ඩිපොසිට් කරපු එකවුන්ට් වලින් නියම අයිතිකාරයෝ හොයාගන්න පුලුවන් නේද?
ඒ එකවුන්ට් handle කරන උන් ටික හොයාගන්න පුලුවන්
Mn dannawa ohoma horen naya dena thanak you inform karaneh kohoamda policiyata ?
මගේ ෆොන් එකට එන ණය මැසෙච් යන්නෙි spam එකට 😅😅😅 එක නිසා අවලක් නැ මම open කරන්නෙවත් නැ හොද ෆොන් එකක් අරාගන හැමදිව අප්ඩේට් කරන්න
Minissu register weddi dena ID pics, ID no use karala mun sim gannawa. E sim no walin thama mun minissunta tharjane karanne baya nathiwa. case ekak awoth enne ara thamange name walin sim aragattha kiyala nodanna minissunta. Ekai mun OIC latath baninne call karama
Fino kiyala ekak thiyana Colombo 7 Alexander place eka thiyanawa.mun regester wela thiyana horata wala thiyana 😢
Arrest that Chinese .. they do that in Cambodia too.. 😡
චමුදිතයවත් එපා උනා දේසබන්දුට මුට්ටි අල්ලනවා කියලා දැනගත්තාම
Bank account should be locked
That money can be used to pay IMF loan 😂
ඔව් හැම කන්ටැක්ලිස්ට් එකටම කෝල් කරලා ඔබ තමයි ඇපේ කියලා කරදර කරනවා
They talk only about 1 director. A company should have a minimum of two directors
බලෙන් සල්ලි දීලා නෑනේ. ගන්න එකා කැමැත්තෙන් අරන් තියෙන්නේ. ගත්තා නම් ගෙවපල්ලා .
ගෙවන්න පුළුවන් එවුන්ට එපැයි දෙන්න
Itin puluwan nam ganinko 😅😅😅 cheetta weda karane nathuwa
උබටත් වුණානම් තේරෙයි පකයා
Oncredit thamai anith company eka
Aththatama mama swayan රැකියාවක් karala jewath වෙන්නෙ... rate prashna nisa kulee wadak wath nathi una apata.... wela thibuna naya gewaganna baruwa innakota oya add dakala mamath aran mage parana naya wala warika damma... dan mama waha bona thanatama awith thiyenne..... gaththu naya gewanna kamathie....dan watenna thanak ithuru wela naha...
Ceylon කියන ආයතනය මෙ වගෙ හොරෙන් , පොලි මුදලක් නොමැතිව රැ 5000.00 දෙනවා කියල. නමුත් මොවුන් පොලි මුදල ලෙස රැ 950.එකතු කරල ගෙවන්න කියනවා.
අපැහැදිලි තැනක් තියෙනවා, එක ඩිරෙක්ටර් කෙනෙක් විතරද ඉන්නෙ? 🤔
ඕකට සල්ලි එන්නේ Undiyal වලින්.. චීනෙත් එක්ක business කරන මිනිස්සුන්ට yuan දීලා
මාළු කාරය වගේ නැතිව ඒ දෙන්නට කරුණු පැහැදිලි කරන්න දෙනවකො
ඔහේට මෙතන ඕන ඔහේ පොර කියල පෙන්නන්න
වැඩසටහනක් බලන්නෙ ඔහේගෙ ලතෝනිය අහන්න නෙවෙයි රෙද්ද.
😂 sirawatama
😢😢😢😢
මන් ඔය ඔක්කොගෙන්ම ගත්තා එකක්වත් ගෙව්වෙ නෑ😂😂නෑ
නොගෙවා හිටියෝත් අවුල් නැද්ද
@@DamayanthiPerera-z1s මොන අව්ලක්ද උන්ට කරන්න පුලුවන් අපේ කන්ටැක් ලිස්ට් එක හැක්කරලා ඒ කන්ටැක් ලිස්ට් එකට අපි හොරෙක් කියලා යවන්න විතරයි ....වෙන කිසිම දෙයක් කරන්න බෑ
Gewwe nethi unama mokada une
Cashmellon
Cash box
Instant pay
Lucky loan
Cash mobile
Mini cash me okkoma ekama hora companyak
Did you get any problem
Ow
Nambar eka denna නීතිඥ මහත්තයාගේ
Mata udawa karanna puluwanda
ශ්‍රී ලංකාවද අභිසාරිකාවක් වගේ
Ai Neethya K naththe Mewata..
Fino.lk kiyalath thiyenawa.