දන්නැති නිසා විසි කරන කෝටි ගනන් වටින සුදු ගල් - ගෙවුඩ හරියටම අදුර ගමු

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 243

  • @HDAjith-xq1kk
    @HDAjith-xq1kk 9 місяців тому +16

    පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා අනිවාර්යයෙන්ම ඔබතුමාට ජය පරිස්සමෙන් බුදු සරනයි

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      බුදු සරණයි !!!
      ජය වෙවා ඔබතුමාටත් !!!
      🙏🏻☸️🙏🏻

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 2 місяці тому +2

    ලස්සන පැහැදිලිකිරිමක්මාලගත් සුදුමැදවලාකුලවගේ තියන ගලක් තියනව ඵනිසාම උනන්දුවෙන් ඇහැව්වා ගොඩක්තුති

  • @AmeerAbdulafeer-r3c
    @AmeerAbdulafeer-r3c 11 годин тому

    බොහොම වටිනා වැඩ සටහනක්. ස්තූතියි සහෝදරයා

  • @charu65
    @charu65 8 місяців тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ❤ජය වේවා!!!

    • @PooraGems
      @PooraGems  8 місяців тому

      Jaya wewa mallee ♥️♥️🙏🏻

  • @ardawq9309
    @ardawq9309 9 місяців тому +3

    Jayawewa aiye budusaranai ❤❤🙏🙏

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      බුදු සරණයි !!!
      මල්ලේ
      🙏🏻☸️🙏🏻

  • @PGjeevanKumara
    @PGjeevanKumara 9 місяців тому +3

    ස්තුතියි ❤️

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      ♥️♥️♥️♥️🙏🏻

  • @SamanKumara-c6s
    @SamanKumara-c6s 5 місяців тому +1

    ❤❤❤❤❤Budu saranai aiye hoda pahadili kirimak

  • @mlith
    @mlith 8 місяців тому +1

    Aiye oya cricket page ekk karnwa neda ekth supiri ....katahaden adurugnn puluwn...good luck ❤

    • @PooraGems
      @PooraGems  8 місяців тому

      Adee ow mallee.. bohoma sthuthiy mallee ♥️♥️🙏🏻🙏🏻

  • @NisalMaduranga-e1q
    @NisalMaduranga-e1q День тому

    Aiya mage laga thiyanawa mokadda kiyala bala gnna puluwanda

  • @KeerthiSudarshana
    @KeerthiSudarshana 2 місяці тому +1

    Hoda pahadili kirimak.thanks saho..

    • @PooraGems
      @PooraGems  2 місяці тому

      ♥️♥️♥️🙏🏻

  • @FujiHera
    @FujiHera 2 дні тому

    Nuul 6 ara nuol gala genath kiya dennskoo😊

  • @Kaavindikaavindi
    @Kaavindikaavindi Місяць тому +1

    Mahathaya sudu gal wagayak thiyanwa ad ur a ganne kohomada

  • @AriyarathnaLiyanage-w1w
    @AriyarathnaLiyanage-w1w День тому

    Mama laga sudugalak thiyenavaa mata obathumsge nobar eka evanna

  • @SusanthaLiyanage-no1sw
    @SusanthaLiyanage-no1sw 2 місяці тому +1

    පුලුවන්න මට උදවුවක් කරන්න ගරු මත්තයා පුලුවන්නම් ලොකු උදවුවක් ඔබ තුමගෙන් මන් බලපොරුවෙන් ඉන්නෙ ගොඩක් අසරනවෙලා අපි ජිවත් වෙන්නෙ මගෙ මේ දෙ අහක දමන්නෙ නැතිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා

  • @gayanpriyankara7180
    @gayanpriyankara7180 7 місяців тому +1

    Mamatha asama subject ekak.mila gahana widiya thama igena ganna ona.

    • @PooraGems
      @PooraGems  7 місяців тому

      Vdo ekak karala athyy eehh gena ♥️🙏🏻

  • @chandiChandi-d6r
    @chandiChandi-d6r 9 місяців тому +1

    Aiye theruwan saranayi .polonnaruwa paththe manik illam thiyenawada..higurakgoda..

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Malli aththatama mama e paththa danne ne .. hby polonaruwe peththe thiynawa ki mama ahala thiunawa ♥️♥️

  • @RathugamageKumari-d8f
    @RathugamageKumari-d8f 6 днів тому

    Mageth thoyenawa oyawage galak,obathumawa hamuwenne komada

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 2 дні тому

    ❤❤❤❤❤❤❤ thanks

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura 2 місяці тому +2

    Kolpata ewa monada

  • @Alone_traveler274
    @Alone_traveler274 9 місяців тому +1

    අයියේ, පතලකට ලයිසන් ගන්න විදියයි, පතල් වල හව්ල් බෙදෙන විදියයි ගැන වීඩියෝ එකක් කරන්නකො

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Malli license ganna widiha mama video ekak kala..
      Haull gena ekak karamu ♥️♥️

    • @Alone_traveler274
      @Alone_traveler274 9 місяців тому

      හ‍රි අයියෙ ❤️

  • @sampathchathuranga8505
    @sampathchathuranga8505 6 місяців тому

    Menik walata enna oyage videoth loku haiyak una...menika viyaparaya pilibada igena ganna coze ekakata join una...❤❤❤❤😂

  • @isurusrimal781
    @isurusrimal781 Місяць тому

    Manik hambena predesha gana video ekk karnnkoo api danne na ekii❤❤❤

  • @DedunuNisansala-z5y
    @DedunuNisansala-z5y 19 днів тому +1

    Aiya..mama Lagath tiyanawa..oyata balala kiyanna puluwanda

  • @Ariyadsa
    @Ariyadsa 5 днів тому

    මල්ලි මගෙලග තියෙනවා සුදුපට ගම්මිරිස් ඇටයකටවාඩා ලොකුයි
    ප්‍රමානෙ අනුව බරත්තියනවා
    ලස්සනට බොලයක්වගෙ රවුම්

  • @wildanimals-ih5zx
    @wildanimals-ih5zx 2 місяці тому +1

    Ayye oyage nammar ekak dhannako

  • @sandunnilantha
    @sandunnilantha 5 місяців тому +2

    අවර්න ගල් දෙකක් තියෙනව. තාත්තනන් කිව්වෙ ගොඩ කාලයක් මාලු ටැංකියක තිබ්බ නිසා ඒ සුද්ද වෙල වෙන්නැති කියල. හැබැයි සීතලක් තියෙනවා ගලෙ. තිරුවානා ගල් ටිකක් එක්ක තිබ්බෙ. ඒ නිසා ඒකත් තිරුවානා වෙන්න ඇති නෙද. මන් අයියට එවුවම කිව්වෙ ඒක එච්චර වටින්නෙ නෑ කියල. හැබැයි මන් දිගටම එකතු කරනවා ගල්😊

  • @sumudubhashini2806
    @sumudubhashini2806 9 місяців тому +1

    පුෂ්ප රාග හදුනා ගන්නේ කොහොමද

    • @PooraGems
      @PooraGems  9 місяців тому +1

      Pushparaga walata wenamama video ekak karala thiyenawa balanna 🙏🏻💎

  • @Nihal-l1g
    @Nihal-l1g 6 місяців тому +2

    සුදු ගලක රොස පාට තිබුනොත් එක මැණික් ගලක්ද.🤔

  • @lassanalokayak5254
    @lassanalokayak5254 4 місяці тому

    Aththatama vatinawa video aka

  • @peradigaisiwaru487
    @peradigaisiwaru487 17 днів тому

    ස්තුතිය ❤

  • @spgems1925
    @spgems1925 9 місяців тому

    Aiye white sapphire gana video ekak karannako.loku deyak

  • @litech8433
    @litech8433 9 місяців тому +2

    Ethama hoda pahadili kirimak malli godakma wadagath wevi hamotama bohomathma sthuti oyata bs 🙏

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      බුදු සරණයි !!!
      Bohoma Sthuthiyy Ayye
      🙏🏻🙏🏻🙏🏻

    • @SuramyaWijekoon
      @SuramyaWijekoon 19 днів тому

      ​@@PooraGemswatsapp numba eka denna puluwanda

  • @SachinPiyankara
    @SachinPiyankara 10 днів тому

    Oyata potos tika danne kohomada

  • @Lakshan-ys5cx
    @Lakshan-ys5cx 7 днів тому +1

    𝘞𝘈𝘛𝘚𝘈𝘗𝘗 𝘯𝘢𝘮𝘣𝘢𝘳 𝘦𝘬𝘢 𝘥𝘢𝘯𝘯𝘢𝘬𝘰 𝘢𝘪𝘺𝘦

  • @buddhikasandaruwan2810
    @buddhikasandaruwan2810 9 місяців тому +2

    Super.

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      ♥️♥️🙏🏻🙏🏻🙏🏻

  • @FujiHera
    @FujiHera 2 дні тому

    Kiri ara nool ratu ara nool nil ara nool taru 6 aranuool menna me wa genath
    Chandara kantha pasane genath kiyanna
    Moons stone kiyanne chandra kantha pasanetada ?
    Sewwandi kiyana menik gena kiya dennako
    Marakatha menika kiyanne kumakda e genath kia dennako
    Naga manikkiya gena kiya dennako
    Pachcha gena kiya dennko
    Sarpain ispein kiyana kesel dalle pata grm gena kia dennko

  • @prabanisamarasinghe9792
    @prabanisamarasinghe9792 8 місяців тому +2

    Aiye photo ekak ewala oyagen apita danaganne puluwanda .eth mekata danne bene.

    • @PooraGems
      @PooraGems  8 місяців тому +1

      Description ekee nu ekaa thiyenawa nangi daanna..
      Photo walinn hariyatama manik kiyanna be..
      Pena widihata kiyanan ♥️🙏🏻

    • @PresannaKumara-w7x
      @PresannaKumara-w7x 7 місяців тому

      Aduru manik tiyenavada

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura 2 місяці тому

    Kolpata ewa kellata kaandan kella adinawa ewa monawade

  • @SamanKumara-c6s
    @SamanKumara-c6s 5 місяців тому +1

    Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda

  • @SachinPiyankara
    @SachinPiyankara 10 днів тому

    Mage gawa thiyanawa gal 5k eeka potos ekak danne kohomada oyata

  • @ආතල්ලෝකේ-බ8ඳ
    @ආතල්ලෝකේ-බ8ඳ 20 днів тому +1

    මා ගාව ගල් කිපයක් තියනවාවිෂෙස තැනකින් හමුවු මටපරිකසාකරගන්න විස්වාස තැනක් තියෙද

  • @kumarasenavirathna9945
    @kumarasenavirathna9945 7 місяців тому +2

    පැහැදිලි කිරිම ගොඩක්ම වටිනවා, මම ගාව ගලක් තියෙනවා මොකක්ද කියලා කියන්න පුලුවන්ද

    • @PooraGems
      @PooraGems  12 днів тому

      Hariyatama kiyananan amaruyy photo vdo walin

  • @GayaniPerera-cg3gh
    @GayaniPerera-cg3gh 6 місяців тому +1

    Mn gawath thinawa galak athuel nil

  • @HelaLee
    @HelaLee 9 місяців тому +2

    කෝවන්ගු පුශ්පරාග අයිති වෙන්නෙත් ගෙවුඩ යටතටම නේද?

    • @PooraGems
      @PooraGems  9 місяців тому +1

      Ekat heat karana galakk ♥️💎

    • @HelaLee
      @HelaLee 9 місяців тому

      @@PooraGems Elaa.. thank you .jaya wewa❤️

  • @ApkAriyarathna
    @ApkAriyarathna 13 годин тому

    Ma laga sudu galak thiyenawa eka manikakda danne naha

  • @ChameeraDananjaya
    @ChameeraDananjaya 6 місяців тому

    Api kohomada pinq kait gqlak aduna ganne

  • @razickfareed1185
    @razickfareed1185 8 місяців тому

    Mata gal gene katha karanne puluwantha

  • @kdfarnando6964
    @kdfarnando6964 9 місяців тому +4

    හැමෝටම නැත් වාසනාවක් මට පෑදුනා 2008 වගේ. අපේ ගමට දාපු අලුත් බොරලු පාරෙ තිබිලා ලස්සන ක්‍ලින් ලා නිල් පාට අතුලෙ වලාකුලු වගේ සුදුවට තිබ්බ ටිකක් රවුම් හැඩේට, අපි දන්නෙ නැ නේ මැනික් කියලා, මං ලග මාස ගානක් තිබ්බා අපේ අම්මට ඒක හම්බවෙලා එයා කිව්වා මැණිකක් ද දන්නේ නැ කියලා ගමේ හැමෝම ආව ඒක බලන්න අපේ තත්තා ඒක අරං කහවත්තෙ ගියා බලන්න, ඒක මැණිකක් තමයි කිව්වලු හැබැයි මැරිල කියල කිව්ව 7500ක් දිල ගල ඉල්ලගත්තලු, දැන් මේව බලද්දි හිතෙනවා ඒක ඉට වඩා වටින්න ඇති කියලා අපරාදේ, අර පාර ඒ දවස්වල හැමෝම වගෙ හර හර හෙව්වා මැණික්😢

    • @PooraGems
      @PooraGems  8 місяців тому +1

      Adeee 😢..
      Eekane mama kiyanne hemathissema onii theanakinn manik hambenna puluwann kiyala..
      Koheda oyaage gewall peththa ??

  • @mallikathisera7830
    @mallikathisera7830 8 місяців тому

    Koral wsrsga gan nedda

  • @SLgemstone
    @SLgemstone Місяць тому +1

    Kohomada api set wenney? Mun US walla business karanawa. Collaboration ekkak karamuda?

    • @PooraGems
      @PooraGems  29 днів тому

      WhatsApp Ekak Danna Nu ekta ❤

  • @UpaliWijesundara-qo7bw
    @UpaliWijesundara-qo7bw 7 місяців тому

    Mr. Porrna mea gall 4 tawama tiyanawada.

  • @ishararaththaofficial3274
    @ishararaththaofficial3274 13 днів тому

    Man laga sudi galak tiyenwa manikakda dan ne

  • @JayAntha-mw6nl
    @JayAntha-mw6nl 3 місяці тому

    Vavniyawe menic nedda sahodarayo 🎉

  • @Bigboss-n1f8t
    @Bigboss-n1f8t 9 місяців тому +3

    Geuda hamba wen Hoda gam, palaath koheda?

    • @PooraGems
      @PooraGems  9 місяців тому +1

      Rathnapura - Nivithigala

    • @dineththarusha9672
      @dineththarusha9672 9 місяців тому +1

      ​@@PooraGems රත්නපුරේ විතරයි ද මැනික් තියෙන්නේ 😮

    • @Purnajayanimala
      @Purnajayanimala 8 місяців тому +1

      ​@@dineththarusha9672
      නෑ බං ලංකාවේ ඕනම තැනකින් මැණික් හම්බ වෙන්න පුලුවන් ඒ ගැන පූර්ණ අයියාගේ youtube එකේ තියනවා ගිහින් බලන්න ❤

    • @dineththarusha9672
      @dineththarusha9672 8 місяців тому +3

      @@Purnajayanimala ගල් වගයක් තියෙනවා බං මොනවද කියලා දැන ගන්න කෙනෙක් නැ

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 6 місяців тому

    Sound madi malli

  • @IsinduThilakarathna
    @IsinduThilakarathna 5 місяців тому +1

    මම 2:46 තියෙනව ඔය බ්ලුසෆායා වගෙම සුදු පාට ගලක් මොකක්ද කියලා කියන්න පුලුවන්ද

  • @SamanKumara-c6s
    @SamanKumara-c6s 5 місяців тому

    Milky gauda yak thiyanawa ct 29 thiyanawa paludu na eka puchanna puluwanda ❤

  • @worldgems8602
    @worldgems8602 9 місяців тому +2

    Godak hodai bro video eka keep it up

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Bohoma Sthuthiyy ♥️♥️🙏🏻🙏🏻

  • @anulperera
    @anulperera 6 місяців тому

    Paligueak hadunaganne kohomada

  • @UpasiliSenadheera-ny8zz
    @UpasiliSenadheera-ny8zz 5 місяців тому

    Man gawath geuda gal kipayak tiyanawa whats app ekata dannada?😊

  • @rumeshsaminda-fo1yr
    @rumeshsaminda-fo1yr 5 місяців тому

    Aiye oyawa kantek karaganna kamayak kiyannako

  • @PriyanthiPriyanthi-l1d
    @PriyanthiPriyanthi-l1d 6 днів тому

    20:27

  • @ManjulaMadu-lv7xs
    @ManjulaMadu-lv7xs 6 місяців тому

    Egala dala vidiruwe tikak wela thibbamai kadenne

  • @dopemine6730
    @dopemine6730 8 місяців тому

    Aiye mama laga puwak madayak wage round hadeta thiyana lassana galak thiyanawa, eka lawata awwata alluwath eka Kaha shine paatak enawa, Kaha light ekak wage. Athulen nikan dallak wage dilisena type ekakuth thiyanawa, Mata mokak unath hithennema eka mokak Hari athi kiyàla, please help me .....

  • @RoshnChnpikh
    @RoshnChnpikh 7 місяців тому +1

    Ha taham oya kiyla denawa hodata aiye godak tansx ekata..

    • @PooraGems
      @PooraGems  6 місяців тому

      Mallee ♥️♥️♥️

  • @tuankmfairoze
    @tuankmfairoze 6 місяців тому

    Bohoma Sthoothi, lassana pehedhili kireemak,

  • @punsarathathsarani7372
    @punsarathathsarani7372 10 днів тому

    මා ගාවත් එ වගේ එවා තියනවා පොටෝ දාන්නේ කොහොමද

  • @GayanAttanayaka
    @GayanAttanayaka 7 місяців тому +1

    මේක මොකක්ද

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 8 місяців тому +1

    කැරට් 2 ක පමණ කාක නිල් මැණික් තියනවද.කොපමන වටිනවද?

  • @DilruSaban
    @DilruSaban 5 місяців тому

    Maga Watha hiya awa gala waga yaka

  • @DsobithaHimi-t7h
    @DsobithaHimi-t7h 8 місяців тому +2

    මිලදී ගන්නවද සුදු ගල්

    • @PooraGems
      @PooraGems  8 місяців тому

      Sudu manik gannawa.. geudaa ottu dunn gall silky 🙏🏻

  • @RoshnChnpikh
    @RoshnChnpikh 7 місяців тому

    Mata balala kiynnako aiya

  • @JanakaKumara-t6p
    @JanakaKumara-t6p 9 місяців тому +1

    Pinakite gal Gena kiyanna

    • @PooraGems
      @PooraGems  8 місяців тому

      Apii heminn video ekak karamu eehh gena ♥️🙏🏻

  • @DenethNethmina-h8c
    @DenethNethmina-h8c 2 місяці тому

    Theruvan saranayi hoda pahadili kirimak sir

    • @PooraGems
      @PooraGems  12 днів тому

      🙏🏻🙏🏻🙏🏻

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d 8 місяців тому

    ❤අයියෙ.page එක මොකක්ද .

  • @fawmyshaid7154
    @fawmyshaid7154 9 місяців тому +1

    Put the title in English

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Its so hard to do.. i will try my best in next videos ♥️🙏🏻

    • @fawmyshaid7154
      @fawmyshaid7154 9 місяців тому +1

      @@PooraGems look I don’t read Sinhala so I find it difficult to understand the topics, thanks 🙏

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      @@fawmyshaid7154 oooh sorry.. i will do my best for next video. Where u from ??

    • @fawmyshaid7154
      @fawmyshaid7154 9 місяців тому

      @@PooraGems I am srilankan but lived outside the country for a long time

  • @kawshikalakmal8277
    @kawshikalakmal8277 9 місяців тому +3

    ❤❤

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      ♥️♥️♥️♥️

  • @LashanDisanayaka-nc8mv
    @LashanDisanayaka-nc8mv 6 місяців тому

    Oyage wths app ekata mn galka 4to rkak demma ko mukuth kiwwe nana

  • @harshadarmadasa4499
    @harshadarmadasa4499 9 місяців тому

    Diamond tester එකකින් පහසුවෙන් corondum ගල් හදුනා ගන්න පුළුවන් නේද

    • @Purnajayanimala
      @Purnajayanimala 8 місяців тому

      ඔවු බ්‍රදර් corondum family එකේ hardness එක9යි ඒකෙන් හොයා ගන්න පුලුවන් හොයා ගන්න

  • @lakshithamadusanka3804
    @lakshithamadusanka3804 9 місяців тому +1

    Aiye namba eka dennako. Sudu galak thiye. Nambare ona 🙏

    • @PooraGems
      @PooraGems  9 місяців тому +1

      Malli me video ekaa balala oyna thaniyenn idea gannaaa gala mkda kiyala..
      Poora fb page ekta danna malli netnan msg ekak

  • @welikalagems1576
    @welikalagems1576 9 місяців тому +1

    Supiri brother oyawa rathnapura dakkata katha karanna wennema nahane miss wenawa kannadiya dala inna nisa adura ganna amaruyi

    • @PooraGems
      @PooraGems  9 місяців тому +1

      Adee dekkoth kathaa karannaaa.. koheda oyaa rathnapureda ?? ♥️🙏🏻

    • @welikalagems1576
      @welikalagems1576 9 місяців тому

      @@PooraGems rathanapuranam nemei brother habai rathnapura thamai pathal karanne peradais eke podi wawe pathal karanawa ethin jems aran rathnapura enawa yanawa aththatama kannadiya dala thiyana nisa tikak adura ganna amarui ekai katha nokale aniwaren Apahu dakkoth katha karannam

  • @Mgkasunvlogs2319
    @Mgkasunvlogs2319 9 місяців тому +1

    Budu saranai ❤️

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      බුදු සරණයි !!!

  • @ArunNimash
    @ArunNimash 5 місяців тому

    Oyawa contact keraganna vidiyak tiyanawada

  • @jayasiriperera9548
    @jayasiriperera9548 9 місяців тому +1

    Thanks

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Aayye ♥️♥️🙏🏻🙏🏻

  • @aaachannel7060
    @aaachannel7060 9 місяців тому +1

    Niyami

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Bohoma Sthuthiyy ♥️♥️🙏🏻

  • @Alone_traveler274
    @Alone_traveler274 9 місяців тому +1

    තායි කාරයන්ට මොකද්ද උනේ කියලත් කියන්න

    • @PooraGems
      @PooraGems  9 місяців тому

      Video ekak karamuu mallee ♥️♥️🙏🏻

  • @DsobithaHimi-t7h
    @DsobithaHimi-t7h 8 місяців тому

    අපටත් හමුවෙනවා විවිධ මැණික් වර්ග අපිට අතගහන්න බයයි

  • @ChamilaLakmal-ob3bo
    @ChamilaLakmal-ob3bo 4 місяці тому +1

    මන් ගාව ගල් ට්කක් තියනවා හොයා ගන්න ඔනෙ වට්නවාද නද්ද කියලා

  • @HasithaChamoth
    @HasithaChamoth 21 день тому

    Ayye bandarawela owa thiyenawada

  • @කවිමඩුවදෙමුහුන්වන්නි

    තොරතුරු දැන ගන්න නම්බරයක් දෙන්නම් පුලුවන් ද

  • @asuramunichandrasekara656
    @asuramunichandrasekara656 3 місяці тому

    Obathumage number ekak ganna barida?

  • @NimeshikaErangani
    @NimeshikaErangani 3 місяці тому

    4n no ekak danna man gawa gal wageyak thiyenawa ewa gana dana ganna ona

  • @IsuruRoshan-nb1pq
    @IsuruRoshan-nb1pq 29 днів тому

    Aiya galak tiyanawa lait eliyata ratu patai mokadda e gala

  • @kumaritw2854
    @kumaritw2854 11 днів тому

    🔥👍

  • @niksanjenifafrenandu8773
    @niksanjenifafrenandu8773 2 місяці тому

    Nahmbare danna

  • @SusanthaLiyanage-no1sw
    @SusanthaLiyanage-no1sw 2 місяці тому +1

    මන් ගවාත් ගල් වගයක් තියෙන්නවා මහත්තයා පුලුවන්නම් මට උදවුවක් කරන්න එවා ඔබ තුමට එවන්න පොන් නොම්මරේ දන්න පුලුවන්ද

  • @SanduniRumesha-dn3xb
    @SanduniRumesha-dn3xb Місяць тому +1

    මගේ ගාව ගලක් තියෙනවා . ඒ නමුත් වටිනව ද දන්නේ නෑ.

  • @J.Pmilinda
    @J.Pmilinda 8 місяців тому

    බීච් එකෙන් හම්බෙන්නේ නැද්ද aiye මේ කියන ගල්

  • @Chaminda-ox9ov
    @Chaminda-ox9ov Місяць тому

    Mage gawa padiyama tiyanawa

  • @subashanurudda2715
    @subashanurudda2715 Місяць тому +1

    බිස්නස් එකක් danna puluvan sudu ගලක් thiyei oyage nambar eka evanna