Empress ki drama eke ki main character ek unth ,ey darunu knk kyl terenn tibba,attatama buddimath wagema gdk napuru knk widiyt agawala tbbe,ey kle pali gnn ek witarai ,pali gnn labunu hmdem pawichi kl(like emperor) hbai meyge history ek wgem floo tyn thn tynw,k history eke dong yi drama eke dong yi hod unth ,history record wl ey rapuru knk kyl records tynw,ey napuru knk wela okjong hoda knk widiyt hadapu dramath tynw,ew lankwe pennuwe abhitha diyani(dong yi)witaraine
කලින් වීඩීයෝ එකේ තිබ්බ සවුන්ඩ් ප්‍රශ්නේ හදලා ආයෙත් අලුතෙන් මේක අප්ලෝඩ් කරා, ගැටළුව ගැන කියලා කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ❤
සූරිය දියණි කතාවෙ කී බිසව ප්‍රධාන චරිතය නිසා එයාගෙ වැරදි නොපෙන්නුවත් සමහර තැන් වල ඇයගෙ දරුණු කම අඟවලා තිබුණා.
ඔව් 💜
මං ආසම කතාවක්❤❤❤❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නෑ😙😙😙
💜
බල ලෝබී කාන්තාවක් ලෙස පෙනුනත් , ඇය ආදරණීය දියණියක් සහෝදරියක් ලෙස තම පවුලට යුතුකම් ඉටු කිරීමට කටයුතු කරල තියනවා. ඒ වගේම වහල් කමට විකිණීමට තරම් පහත් තත්වයක් තිබුනු පවුල ඉහලට ගැනීමට ඇය කටයුතු කලා.ධනය රැස් කලා.මොකද කියනවනම් කුඩා කාලෙ ඉදල ඇයව මෙහෙයවූයේ ඒ සමාජ තත්වය.එය වෙනස් කිරීමට ඇය වෙහෙස වීම සාමාන්යයි.ඒ වගේම අවශ්‍ය වෙලාවට තමා සතු දේ රාජ්‍ය වෙනුවෙන් වැය කලා. ඒ වගේම ශක්තිමත්,දක්ෂ, බුද්ධිමත් කාන්තාවක්. ඇයට හිමි වූ අධිරාජ්‍යයාගේ සෙනෙහස ඇගේ වරදක් නෙමෙයි.
අඩුපාඩු තිබුණත් මට ඇයව පේන්නෙ කුඩා කල සිට පීඩනයට පත් වූ, පසුව ලද අවස්ථාවෙන් තම හිස්තැන් පුරවා ගැනීමට වෙහෙස වූ සාමාන්‍ය තරුණියක් විදියට
💜
මම ඔයාගෙ කතාව එකගයි.... එයා ඇත්තටම් ඒ රාජ්‍යට විරුද්දව වැඩ කපු එයාට කරදර කරපු අයට විතරයි නරක විදිහට සලාකලා තියෙනෙ.
මේ කතාව සම්පූර්ණ බලන්න පුලුවන් ලින්ක් එකක් දාන්නකො
තෑන්ක්ස් අක්කෙ ලස්සන පැහැදිලි කිරීමක් ❤️🔥
මේ කතාවේ නම් ගෝර්යාවේ රජතුමාට දුක හිතෙනවා😢
💔
Yuan කියන්නේ චීනය යටපත් කරගත් මොංගෝලියානු සම්භවයක් සහිත වංශයක්
කොරියාවේ හිටපු අහින්සකම රැජින ගැන video එකක් oni
ඔයා ඉල්ලන්නේ මෙයා ගැන නම් ඔන්න මේක බලන්න ❤️
ප්‍රේමය වෙනුවෙන් සියල්ල ඉවසූ ඉන්හ්යොන් බිසවගේ සත්‍ය ජීවිත කතාව|Real Story of queen Inhyeon #kdrama
ua-cam.com/video/QV42MHiRRgk/v-deo.html
@@kworldlovers8657 ow thank u akki
ආසම කතාවක් 😊❤
ස්තූතියි 💜
My fv kdrama ekak 💜
💜
Empress ki drama eke ki main character ek unth ,ey darunu knk kyl terenn tibba,attatama buddimath wagema gdk napuru knk widiyt agawala tbbe,ey kle pali gnn ek witarai ,pali gnn labunu hmdem pawichi kl(like emperor) hbai meyge history ek wgem floo tyn thn tynw,k history eke dong yi drama eke dong yi hod unth ,history record wl ey rapuru knk kyl records tynw,ey napuru knk wela okjong hoda knk widiyt hadapu dramath tynw,ew lankwe pennuwe abhitha diyani(dong yi)witaraine
🥺
අනුවණ කුමරු🥺♥️
මේකේ වංග් යු කියන්නේ සැබෑ ඉතිහාසයේ සල්ලාල චරිතයක්.
මේ කතාවෙ හිටපු tanashiri ගැන video එකක් ඕන
තෝගන් තේමූර්ගේ දෙවන අධිරාජිණිය.
මම අරගෙන එන්නම් 💜
@@kworldlovers8657 tnx..😄❤
Tanashiri ව මරණ කොට එයට වයස 15 ක් කියලා කියනවා. Korean channel එකක තිබ්බේ එක
@@theonewhostolebananamilkan4651 awrudu 15k kiyala kiynne
A very good explanation
Thank you 💜
Sooriya diyani
Cheoljong rajathuma ganath vistharayk dennako. (Mr queen eke sadahan wena rajathuma)
අනිවාර්‍යෙන්ම දෙන්නම් එතකම් කාලෙකට කලින් කරපු මේ වීඩියෝ එකත් බලන්න 💜
ua-cam.com/video/Gauj4ghVGAk/v-deo.html
උතුරු යුවාන් රාජ්‍යය වර්තමාන මොංගෝලියාවද?😮
yems
ඔව් මොංගෝලියාව, ඇතුලුව රුසියාවෙන් හා චීනයෙන් යම් කොටසක්
සූරිය දියණි ඔක්කොම බලන්න පුලුවන් විදිහක් තියේනම් කියන්නකෝ❤❤❤
සිංහල ඩබින් නම් සමහරවිට ජාතික රූපවාහිණි වෙබ් සයිට් එකේ ඇති
ලස්සන ඉ😊😊😊😊
💜
එක දෙයක් දැන ගන්න ඕනි... කී බිසව තාහුවාන් අධිරාජ්‍යයාට ඇත්තටම ආදරේ කරාද?
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මනුස්ස හිත ගැන ඒ හිත අයිති මනුස්සයාට වත් හරියට තේරුම් ගන්න බෑනේ
සිංහල හඩකැවූ සූරිය දියණි කොටස් බලන්න විදියක් නැද්ද ?😢
@@ArunaShanthaGunawardana google eke tiynwaw
බලන්න විදිහක් නැද්ද
මේක ජාතික රූපවාහිණියේ ගියා සිංහලෙන් හඬ කවලා. නෙට් එකේ සූරිය දියණි කියලා සර්ච් කරන්න වෙබ් සයිට් වල දාලා තියනවා 💜
Sthuthi❤️
💜
drama name
The Empress Ki, ජාතික රූපවාහිණියේ ඩබ් කරලා සූරිය දියණි නමින් විකාශන වුණා.
Empress ki (සූරිය දියනි)
Queen hyoui gana ekak dennako
අරගෙන එන්නම් 💜
Good video with the lot of facts 😍
Thank you 💜
Movie ek kiynk me kthw yn
මේකට වීඩියෝ යොදාගෙන තියෙන්නේ Empress Ki ඩ්‍රාමා
එකෙන්
❤❤❤❤
ඔක්ජෝන් ගෑ ලොකු විඩියො එකක් ගේන්නකො
Me story eke sounds naane ane ඇයි ඒ
ඔයා අදහස් කරන දේ මට තේරුනේ නෑ.
Me kathava balnna vidiyak kiyannako 😢
මේක ජාතික රූපවාහිණීයේ සූරිය් දියණි නමින් ගියා. English sub එක්ක බලනවානම් netflix වලත් dramacool වගේ වෙබ් සයිට් වලත් The Empress ki නමින් මේ නාට්‍යය තියනවා ❤️
Moon lovers gana one
දාලා තියෙන්නේ 😍 ua-cam.com/video/OG35o4ZUWTU/v-deo.html
Empress ki kiyana kena රාජ්‍යත්වය winasa kl kyn eka empress ki drama eketh final ep eke tbba,ending eka ඒක mthk widiyt
ඔව් 🥺
Maname raja kathawath idiripath karanna
මනමේ කියලද ඔබ අදහස් කළේ, නමුත් අපි මේ චැනල් එක හරහා ඉදිරිපත් කරන්නේ කොරියානු, චීන, තායි චිත්‍රපට, නාට්‍ය, ඒ රටවල්වල සංගීතය හා ඒ නාට්‍යවලට අදාළ සැබෑ ඉතිහාසය ගැන පමණයි.
❤❤❤❤❤❤❤❤
❤️
Gdk aya k series wl pennana k history eka wiswasa klt eylth kthawe rasawth bawata gdk dewal wena kll tynw,hama ekm wge ehemai😂
ඔව්🥺
බිඩාම් ගැන ඕනා
අද දෙනවා 😍
එයා අදක්ශමත් නෑ වගේ.....
Thal thal ethakota .eya gana mokuth nadda
❤❤❤
💜