@@newprodution e kata wagakiyanda onne lankawe minisumai mokada 1977 karamaya thibanam ada LKR 1 kanda doller 2,3 k denda wenawa ...............mekata waga kiyanda onna UNP,SRILANKA,POHOTU ,JVP okoma waga kiyanda ona
your voice, the recording system you use and the way you speak are quite different from the other U tubers. It takes us Happy long journey withing few minutes. Very nice and valuable your efforts. i request you one thing, don't change your recording system. because it has a natural and innocent type of voice system. Very nice and very attentive.thanks for giving us valuable informations.
DAANNA WIDIYATA ROMANIYAAWA ECHCHARA HONDAI KIYANNA BAHA.... EUROPE RATAWALIN DUPPATHMA RATA... MAMA INNE FRANCE WALA... MEHE GODAK HORU INNAWA OYA LANTHEN AWILLA..... HINGAA KANA MINISSTH INNAWA... OBA HITHALA BALALA KAMATHI THEERANAYAK GANNA...
@@pradeepawijesena1169 Roma minissui Romanian ayai degollak.higakanne godk roma minissu roma kiynne europe wla pathirila inna ahikuntaka minissu kattiyak
Pala kalakanniya.hoyala balapiya norway yudde kale mehe karapu wwdat.deshapalakayo wwradi ati.okkomatama kalin tama taman ratata wenna one yutukam karanam hari.
ඔබ හරි... මේ ණයලන්තය...
😂
අයියේ ශ්‍රී ලංකාව කියන්නේ ණය ලන්තය වගේම හිගනලන්තය
ado 🤣🤣
හීනියට ඇරපු ඇරිල්ල. අධික මානව සම්පතක් තියාගෙන රටේ වටෙම මුහුද තියාගෙන රටෙ ඇතුලේ ලොකු ස්වාභාවික පරිසරයක් තියාගෙන..
. ණයලන්තය.
හරියටම හරි දැන් ඒ නම තමයි අර කාලකණ්නි මී හරක් ටික තමයි මේ තත්වෙට පත් කලේ
@@newprodution e kata wagakiyanda onne lankawe minisumai mokada 1977 karamaya thibanam ada LKR 1 kanda doller 2,3 k denda wenawa ...............mekata waga kiyanda onna UNP,SRILANKA,POHOTU ,JVP okoma waga kiyanda ona
@@newprodution ඒතොකට අර මී හරක්ට ජන්දය දෙන්නේ අපේ මී හරක් ජනතාවනේ.
pakelanthaya
ෆින්ලන්තයේ විල් එක්ලක්ෂ අසූ දහසකට වැඩියි.ස්තුතියි ඔබේ වැදගත් තොරතුරුවලට
ඉතාමත් අගවා විඩියෝ වලින් සමාජය දැනුවත් කරන ඔබට ස්තුතියි ...ඒ වගේම මෙම විඩියෝ වැරදිලාවත් කාලකන්නි දේශපාලුවො බලනවනම් උන්ට හොද කනේ පහරකුත් දිලා තියෙනවා ...
හොද ඉදිරිපත් කිරීමක්.. ජය වේවා.. සහෝදරයා 💪💪
සුපිරි video එකක්. පුලුවන් නම් අයියා මේ රටවල් 5 ගැන වෙන වෙනම වීඩියෝ ටිකකුත් දාන්න
ඔවු. වෙන වෙනම ඉදිරියේදී දානවා
මේක පාලනය කරන තිරිසන්නු නන් කීයටවත්, උන්ටයි, උන්ගෙ පවුල් වල ඉන්න තිරිසන්නුන්ටයි, රටේ පොදු මුදල් විය පැහැදම් කරන්නෑ...
ඒක ස්ථීරවම කියන්න පුළුවන්😃
ගොඩක් වැදගත් සුපිරි video එකක්❤❤❤❤❤
ස්තුති ..
සිරා වටම මම දැන් A/L ලියල අනිවා රට යනවා ... ලංකාවෙ ගැන කලකිරිලා බන් ඉන්නෙ .....
ලේසි වෙන්නෙ නෑ..හැබැයි ගේම අත අරින්නෙපා.. ලංකාවේ වගේම තමයි බන් මේකෙ තියෙන බලු ඒජන්සි
@@pk8172 ඇත්ත
You welcome to Sweden!
මල්ලි උබ ගියාද ? 😂
😂@@malanfernando2345
your voice, the recording system you use and the way you speak are quite different from the other U tubers. It takes us Happy long journey withing few minutes. Very nice and valuable your efforts. i request you one thing, don't change your recording system. because it has a natural and innocent type of voice system. Very nice and very attentive.thanks for giving us valuable informations.
You give me more encouragement. Thank you bro..🙏
Sweden සහ Denmark ගිහින් තියෙනවා.
Aththatama
Rata Yanawar Thiyar Mama Nam Aduwa Garnea Anuradhapura Saha Pollonnaruwa Wata Wath Gihin Neaha Bro.....😭
Oya hithanne kalagunei, lassanai, english language ekai 3ma hodatama thiyenne mona ratawalada?😊
@@gimhanikk3134 English language එකට මුල් තැන දෙනවනම් Canada, America,. England, Australia, Newseelanad, වගේ රටවල් හොඳයි. දේශගුණය හා ලස්සන සමානයි කියල තමයි මට හිතෙන්නේ. මම ආසකරන හොදම රට Switzerland කියල තමයි මට දැනෙන්නේ. ලස්සන, පිරිසිදු , වැටුප් වැඩි ඉතාමත් සාමකාමී රටක්. මම දැන් ඉතාලියේ හිටියට 1990- 1995 කාලය තුල මම වැඩ කලේ Switzerland වල. වීසා නැතිව හරි ඉදල රැකියාවක් කරල කොහොමහරි කොලේ හදාගන්න පුළුවන් රටක් තමයි ඉතාලිය. පැතුම් ඉටුවේවා කියා ප්‍රාර්ථනා කරනවා
@@naleenperera1969 උත්සාහ කරන්න ඔබට ජය.
සුපිරි කොල්ලෙක්.. ජය මචං
Am stary in swden 13 yaers Nice county
How wonderful top countries list 👍👍👍✅Happy Tuesday, my friend❤
Thank you
Norway is one of my favourite country🇳🇴🖤
අඩේ, අයිස්ලන්තයට අයිස් ආනයනය කරනව. ඒක මරු. 😊
aiye hama video ekata kalin rataval vala video hama ratakatamadanna epa ethakota quality eka aduvenava
නියමයි අශායි
World happiness countrys ..❤
Oyata puluwannam oya ratakata uanna apita adu wiyadamakin uanna margayak hoyala denna...
Nice sharing
Fully watched $
Stay conneconnected 🤝...
මන් රැසියාවේ ඉන්නේ පින්ලන් බොඩර් පනින්න විදියක් දන්නවයි 😁
You Can Get The Accessibility Via St Petersburg ~ Helsinki Ferry Services
.
Finland Walata Wadar Hodiee Rusiyarwea St. Petersburg City Aka.....
Thank you 💚
Nice video stay connected ❤
Japan gana video ekk onii😍
උන් රට අපායට ඇද දමන බව දැන දැනා, ලාංකික උගත් ප්‍රමුඛ චන්ද වලින්, පුලුවන් තරම් රට සූරන් කන, පවුල්වාදී නායකයන් නැවත නැවතත් පත්වේවා..
Mali,mage wife gothernburg university ekata msc ekata apply karala select wela inne,family ekama yanna hadanne,podi ayatahodai neda education
Yanna puluwannam godakma hodai
Pat time hoyagnna swedish language 1 ona kiynne ettada?
Finland thma loke hodama education system ek tiyna rata
Finland Scandinavian country ekak nemei . Eka hadanna puluwan nam
ලෝකයේ wedima wetup gewana country wala vedio ekak genna.
Ane asy scandiyanu rataka job akk krla purawasibavaya lada gnna cirstiyani agmath gataluwak na sundara nidahas agamak nisa niyamy me ratakata yanna teyenawann
niymai yaluwa.. watinwa.. rata yanna inna ayata godak..
Thank you
Video eka maru bro
Thank you
Ahh.....bro
Perfect ❤️🔥❤
Citizen tyna karu hri innwnm visa apply krnn pluwnd
Norway walata
Lesiyen puluwan .. police report awlak nathnam..
ජයවේවා ජයවේවා 😃👍
ස්තුති
Sweden hari Finland hari yanna ielts oneda?
Yes swdenwala vinter i like am from sweden
සුපිරිම
Switzerland genath me wage vidio ekak dannako
Methanin asa denmark walata hebeyi yanawanam yanne switzerland walata 🇨🇭🇩🇰
norwe wasi❤🥰
මමත් ඩෙන්මාර්ක් යන්න ඉන්නේ ❤️❤️❤️ තව ටික කාලයයි මේ නය ලන්තෙ ඉන්නෙ😢
කොහොම ද යන්නේ
@@nimasha3589 රුමේනියාවට යන්න ඕන මුලින්ම එහෙත් ඉන්න වෙනව ටික කාලයක්
කොහොමද බන් යන්නෙ කියන්නකො
අම්මෝ හින්ට් එක😂😂
Best❤❤❤
good program
Thank you
Sweden 🇸🇪🇸🇪🇸🇪
කවදා හරි යනව මචං 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😘
ණයලන්තය ෆින්ලන්තයක් බවට පත් කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමු.. ජය වේවා ❤️
අනේ මෝඩයෝ ෆීන්ලන්තයක් කරයි බලන් හිටපන්
@@newprodution 👍
ජේප්පො .ගිනිලන්තයක් නම් කරයි ඔකුන් කයිය විතරයි 😮
@@erangaudaya9241 අනිවාර්යයෙන්
😂😂😂
මල්ලි මගේ දුව ඉගෙන ගන්න රුමේනියාවට යන විට අම්මත් එක්ක යන්න පුළුවන් ද
Student visa valin yaddi thawa kenekta yanna ba.. anith kenata visa denne na. Student walata romania yanne ayi
පුතා යන්න සූදානමින් සිටින්නෙ ගෙදර සියළුම දෙනා යන්න අදහසක් තියෙනවා අධ්‍යාපනයට හොද නැද්ද මල්ලි
ස්තුතියි ඔයාගෙ reply එකට
DAANNA WIDIYATA ROMANIYAAWA ECHCHARA HONDAI KIYANNA BAHA.... EUROPE RATAWALIN DUPPATHMA RATA... MAMA INNE FRANCE WALA... MEHE GODAK HORU INNAWA OYA LANTHEN AWILLA..... HINGAA KANA MINISSTH INNAWA... OBA HITHALA BALALA KAMATHI THEERANAYAK GANNA...
@@pradeepawijesena1169 Roma minissui Romanian ayai degollak.higakanne godk roma minissu roma kiynne europe wla pathirila inna ahikuntaka minissu kattiyak
ස්කැන්ඩිනේවියානු රටවල් සියල්ල මොනවද
සල්ලි තමයි ඕනී
Good
9:58 ඒක නම් කිව්වේ ලංකාවට නේද😂😂😂😂
Lagartha nisa blnna awe😌🖤
Where are you living ?
🇱🇰 nadda bn oy athare
Shape eke kana athagaawa😂❤
Europe සිතලමා රට මොකද්ද
Rusia
Sweden verry good
👍
One wrong thing. Nobel price awarded by Swiden not by Norway .
❤❤❤❤❤❤
👍👍👍
Iceland ගැන කියඩ්ඩි හින්ට් පාස් කරා නේද හොර ගෙඩියා😒
🇩🇰♥️
නොර්වේ යන්න වෙන්නෙ කවදද?😂
ස්කැන්ඩිනේවියන් රටවල් වල තමා අඩු ජනගහනයෙන් වැඩිම වැඩ කොටසක් කරන්නෙ..සීත කාලෙකුත් එක්ක මානවසම්පත් හරියට කලමණාකරනය කරගෙන අද ලෝකෙ දියුණුම රටවල් වෙලා..365 දවසෙම සෞම්‍ය දේශගුණයක් තියෙන, අධික මානව සම්පතක් තියෙන ලංකාවට ඉංදියාවට වැඩිය ලොකු තැනකට යන්න පුලුවන්ද ලේසියෙන්..😢..ඒත් මේ හොර පාලකයො විනාසකරනව තාමත්..රට දියුණු කරන්න පුලුවන් නායකත්වයක් ලැබුනොත් ලංකාව ලෝකෙ ඉහලටම යන එක ඒකාන්තයි..
Watinawa
අපේ මහ උන්ගෙ ඉදන් ගොඩක් මිනිස්සුත් බලන්නෙ තව එකෙක් මරාගෙන උඩට යන්න හරියට රටේ තියෙන සම්පත් කලමනාකරනය කරනවනම් ඔය රටවලට වඩා ඉදිරියෙන් ඉන්න පුලුවන් රටක් ලංකාව දේසපාලුවන් උන්ගෙ පැවැත්ම පමනයි හිතන්නෙ පිස්සු බල්ලෙක් රජවෙල පේනවනෙ ඌට රටේ ප්‍රස්න වැඩක් නෑ ඌගේ දුක රටට කියන්නෙ ඉතිං මෙහෙම රටක් දියුනු වෙයිද කාලකන්නි මකබෑවෙන්න ඕන
Pala kalakanniya.hoyala balapiya norway yudde kale mehe karapu wwdat.deshapalakayo wwradi ati.okkomatama kalin tama taman ratata wenna one yutukam karanam hari.
@@sasirudilshan3560මට ඔය රටවල් අදාල නැ ඒත් අපෙ පාලුවන්ට වඩා ඒ පාලකයෝ රටගැන හිතනවා වහල්ලා රට ගැන මං කතාකරන්නෙ කෙලවීල ඉන්නෙ තොපි වගේ වහල්ලු දේසපාලුවෝ නිසා ලෝකේ සම්පත් අතින් පොහොසත් රටක් ලංකාව කිය්න්නෙ ඒක විනාස වෙන්න එකහේතුවක් තොපිවගේ දේසපලුවන්ගෙ පුක හෝදන උන්නිසා
@@senkadagala5634 සිරා කතාව බන් 👍👍
Podi hint akak damma ne
Mehe hoda. Hiiiiiiii
Thank you
Bambuwa
Degree ekak thiyena mama mehe inna
Mata marketing Degree ekak thiyenawa Colombo campus
කරන්න ටියන හොදම දේ මේං යන එක
Sweden
API nam nayalanthaye inne
ආසයි ඔය වගේ රටවල්වලට යන්න..ඒත් අපට උරැම අරාබිය විතරයි😢
😢😢😢😢😢
Ehema ki epa uthsaha ka
මෝඩ වෙන්න එපා එපා✋ අරාබිය
කව්ද ගනංගන්නෙ 🤣🤣
@@john_____ අපිට යන්න පුළුවන් හීනෙන් තමයි ඉතින්🥲
ඔයා උත්සාහ කරන්න ඔයාට යන්න පුළුවන් වෙයි
ඔයා ඔය රටවල් දැකලා තියනවාද, කොච්චර දීයූණූ වූත් එලිබහිනින බැරි සීත
සීතල වුනාට එහෙම අව්ලක් නෑ. දියුණු රටවල් කියන්නෙ සුපිරි ජීවත් වෙන්න..මහන්සි වුනාට ලොකු සැලරිය ක් හම්බවෙනවා. හිදට කාල බීල ඇදල ඉන්න පුලුවන් . ලංකාවේ කොච්චර මහන්සි වුනත් අඩු පඩියක් ලැබෙන්නෙ
ඔය සීතල රටවල් කියන තරම් ආතල් නෑ බන් අම්මේ ඉතින් ..බොන්න නම් පුළුවන් 😂
පිස්සුද බන් ඔය සීතල රටවල් සුපිරි .වැඩ කරන්න කියාපු රටවල් .කොයිතරම් වැඩ කරත් මහන්සි නැහ .
sweden
sweden