Hi.. awesome videos. Do you work at Nanotek? If so, are you guys open on weekends?? I want to build a gaming pc but the pre-built ones in the website don't align with my requirements. Keep up the good work.
gtgabyte rtx 2070 GAMING OC(1440P)(2K) AVERAGE FPS DESNITY 2 90fps CRYSIS 3 76fps FARCRY 5 87fps PUBG PC 140fps 1080p BATTLEFIELD 5 average 113fps-116fps max 137fps AC ODYSSEY average 62fps-75fps max 78fps
ela niyamai ayye.............
Super super aiye
Rtx 2060 vs gtx 1060 video ekak krnnk
Comparison video එකක් දෙනව
pcguide lk 💯
meka b250 chipset thiyana motherbord wlata sipport kranawada
ඔව්. අඩුම තරමින් 7th gen i7 එකක්වත් තියෙන්න ඕන.
hane ammeee😍😍😍😍😍😍😍 supiri ayye
Oya card aken HDMI duel monitor gahanna barida.....?
Rtx 2070 , 2080 witharada thiyenne .
RTX 2060
Gigabyte Aorus GTX 1060 6GB eke review ekak
Asus STRIX X299-E GAMING ATX LGA2066 meka lankawe thiyanawada
msi gtx 1070 gaming x 8gb card eka i5 3rd gen ekata support veidha ayya poddak kiyana plzzzz
Me card eka 16GB DDR 3 ram ekak thiyana computer ekakata use karanna puluwanda
superb...
Thanks bro
lumion, 3ds Max, Maya performance hodaida. Benchmark ekak karanna. 1080ti ekath ekka.
හරි.
RTX SUper 😘😘
It's time for a upgrade for lumion & Vray
Titan V ekakuth
I have a graphics card like this, and it heats up quickly when I raise the display resolution in games. Do you have a solution?
80 - 90 is a safe temp for a GPU
Nice work brother 👍
gtx 1070ti ekata wada gaming performance wadida?
1070ti ekata wada perfomance rtx 2060 game walin ewagema gtx 1080 8gb walata samana perfomance tiyanwa 2060rtx..
ඔය කාඩ් එක ගහන්න pc එකේ specifics තියෙන්න ඕනෙ කොහොමද ??
I5 4th gen ekakwath one
supiri... 👍🏾
Aiye I5 8400 ta RTX2060 support karanawada.
Pubudu Perera
කිසිම අවුලක් නෑ වැඩ CPU bottleneck වෙන අවඅලකුත් නෑ. අනික 4k gaming වලදි 2060 එක 1080 යක් වගෙ Performe කරනවා
danna aya kiyanna balanna karant bill eka kiyak waida
ලොකු ගානක් යන්නෙ නෑ.
Apita owa හීන thama😂😭
keeyada
Rtx 2070 super එක ඕකට වඩා හොදයි නේද
Same price
Super eka meeta wada performance thiyenawa
මම අහන ප්රශ්නවලට උත්තර නැහැ අඩුගානේ මෙ ප්රශ්නයටවත් උත්තර දෙන්න
Imac එකට ups set කරන්න පුළුවන් ද
ඔව්. ඕනම computer එකක් plug එකකින් තමයි main current එකට සම්බන්ධ වෙන්නෙ. එතනට ups backup එකක් දෙන්න පුළුවන් .....
Meka thama mage next graphics card upgrade eka😍
Mn oya card eka gaththe USA walin 500 dollars e kiyanne lankawen 89,000 wage
ලංකාවට එද්දි TAX සහ අනෙක් දේවල් එක්ක ගාන වැඩිවෙනව
@@pcguidelk ow eka epa wenawa sahenna wadi mama ekai ehen gaththe ethakota ara extra money walin aluth processor ekak unath ganna puluwan😧
එතකොට 1080 එකෙයි 2070 එකෙයි performance සමානයිද.
Na RTX 2070 eke performance wadi
Gigabyte vs asus brand deken mona brand dekada hodama.
මේක ටිකක් දිග උත්තරයක්. ලගදිම දෙන්නම්
niyamai puluwnunoth performance compare krl ilagat video ekk dnd.oya card eka price ekath ekka niyamet set enw sadaranai.hebei anik rtx 2070 walt wada windforce eka gnn adu nisa oke performance eka anikwat wada adui.gaming waladi asus rtx 2070, msi rtx 2070 gaming, gigabyt aorus rtx 2070 card wlt wada windforce eke fps range eka fps 10-15 k wage adu wnd puluwn
ඔව් අපි බලමු RTX Build එකේදි
pattane
Good good ayye👍👍👍💪💪💪
Cool Bro😍😎
Hi.. awesome videos. Do you work at Nanotek? If so, are you guys open on weekends?? I want to build a gaming pc but the pre-built ones in the website don't align with my requirements.
Keep up the good work.
Nanotek is opened on Saturdays. You can contact the shop via - 777 292 272
@@pcguidelk can you help me on a build guide?
contact me via - facebook.com/pcguide.lk
gtgabyte rtx 2070 GAMING OC(1440P)(2K)
AVERAGE FPS
DESNITY 2 90fps
CRYSIS 3 76fps
FARCRY 5 87fps
PUBG PC 140fps
1080p
BATTLEFIELD 5 average 113fps-116fps
max 137fps
AC ODYSSEY average 62fps-75fps
max 78fps
Same system? Proper Driver change?
සුපිරි review එකක්
අය්යේ... orginal windows එකයි crack Windows එකයි හොයා ගන්නෙ කොහොමද????
සමහර Updates ආවම Activate කරන්න Notifications එනව. Windows defender එකෙන් KMS කියන Loader එක Virus එකක් කියල Detect කරනව
😌✋ හිත හදාගමු
Mokak hari gemak dila gaththa kiyamuko.mase gane curnt bill eka eddi 😂🔫
ඕ එක ඇත්ත. 1080 දැම්මත් එකයි 2070 දැම්මත් එකයි 600W කනවා.බොඩ්,CPU,RAm එකය කනPower එක ගැන කතා නොකර ඉමු අපි
Ela
wooooow
මේ පාරත් AMD Redoen VII කියන තරම් සාර්ථක උනෙ නෑ. මොකද Power එක වැඩියි ඒත් වඩා RTX 2080 යට වඩා Pefomace අඩුයි. 8gb Video Ram එකක් තියන Card එක 16gb v ram තියන card එකකට වඩා Perform කරනවා.RTX 2080ti ගැන කතා නොකර ඉමු
ඔව්. AMDලට nvidia එක්ක තරග කරන්න මීට වඩා හොද දෙයක් කරන්න වෙනව.
@@pcguidelk ඒත් ලා කියනවා PCIe 4.0 හරහා මීට peformance වඩා එකක් ගන්න පුලුවන් කියලා. සමහර විට මීට වඩා spec එකක් 5000 chipset mother bord එක හරහා ගන්න පුලුවන් වේවි. AMD Co කියන්නෙ අලුතෙන් එන 3 වෙනි පරම්පරාවෙ Cores වල උපරිම ප්රයෝජනය මේ හරහා ගන්න පුලවන් කියලා. මොනා උනත් අලුතෙන් හදුන්වලා දුන්න GPU socket එක නම් විටිනවා. මොනා උනත් TRX 2080 $1000 වෙද්දි Radeon vii එක $ 799 විතරයි. ඒ දෙකෙ ලොකු FPS ගැප් එකක් නැති හින්දා Redon vii කියන්නෙ සුපිරි Budget 4K Gaming card එකක්
Ft
Moko paandara
😂
මොනවද අයියා ඔයා මේ කියන්නේ?? 😧 සමාව ඉල්ලන්නෙ මොකටද? කාඩ් එක දැක්කම බඩ පිරුන..😂 ඒකම ඇති..🙏🙏
elaaaaaaaaaaaa
😘👈
1st comment and 1st view
Ethin
Mgee chanal ekath subscribe karanna