ආත්මික නමස්කාරය - තෙවන අධ්‍යනය @Nimesh_Fernando

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 58

  • @AjithPriyantha-l6h
    @AjithPriyantha-l6h Місяць тому

    ස්වාමීන් වහන්සේට ස්තුති.වෙිවා ❤❤❤❤❤❤

  • @ChamilaMuhandiramge
    @ChamilaMuhandiramge 4 місяці тому +1

    බහුතරයක් පුලුල් මාවතේ යද්දි පුද්ගලිකව දෙවියන් වහන්සේට බොහෝ යාඤා කලා ඵතුමන්ගේ වවනය විකෘති නොකර ඵතුමන්ගේ සෙනගට ඵතුමන්ට ලං වෙන පිණිස පාර කියන්නන් නැගිටිවන ලෙස. මගෙ යාඤා වලට දුන් ප්‍රතිඵලයක් මට ඇසෙන්නට සැලසු දෙවියන් වහන්සේට ස්තූති වේවා. මමත් හිතන් හිටියේ බාල්ට නොනැමූ දණ ඇති අය නෑ කියලා. ඵලියට පෙන්වූවා වගේ උන්වහන්සේ මටත් පෙන්වූවා. මට හරි සතුටුයි. දෙවියන්වහන්සේ ඔබව ආරක්ෂා කරන සේක්වා.

  • @genovapathirana658
    @genovapathirana658 5 місяців тому +5

    ස්වාමීන් වහන්සේට ස්තුති වේවා! අනර්ඝ ඉගැන්වීමක්. හොඳට පැහැදිලිව කියලා දුන්නා. මෙවැනි තරුණයන් සභාවට ආශිර්වාදයක්. Brother Nimesh ඔබට ස්තූතියි. ජේසු පිහිටයි!

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 5 місяців тому +6

    මේ බලවත් ඉගැන්වීම අපේ රටේ සියලුම සභාවල් වලටම හරිම වැදගත්🙏

  • @rupawanduragala2570
    @rupawanduragala2570 5 місяців тому

    Amen Amen praise you Lord you know what im going through cover my son daughter in law with the Blood of jesus ad take them in you way i ask all blessings house peace in jesuss name i ask Amen

  • @precildafernando6614
    @precildafernando6614 5 місяців тому +2

    බොහෝම ස්තුතියි , ඉතාමත් අගය කරන්න අවශ්‍යයි , මන්ද අද සමාජයට ගැලපෙන ආකාරයට දේව වචනය පැහැදිලිව විග්‍රහයක් දීල ජනතාව දේව අභිමුඛය කරා ගෙනඒමට උත්සාහ දරන නිසා . ජෙසුපිහිටයි !🙏🙏🙏

  • @sewwandikumari1128
    @sewwandikumari1128 4 місяці тому

    ❤❤hallelujah ❤❤🙏🏾🙏🏾🙏🏾

  • @madavipriyanga4713
    @madavipriyanga4713 5 місяців тому

    Brother mimesh me wenakal oyage voice ekata godak kamati nisa hymns gana witarai danan hitiye.
    Namut oyage teaching excellent. God has given you great ability.me explanations hama christian church ekatama marama watinawa.
    Brother Nimesh oyata jesuge aashirwadaya tawa tawat wadi wadiyen labenna oone.
    Love you so much in JESUS NAME....
    ✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️

  • @ChandrikaSewwandi-i7d
    @ChandrikaSewwandi-i7d 5 місяців тому

    Hallelujah prshansha vewa..,

  • @MaduwanthiIresha-o1i
    @MaduwanthiIresha-o1i 5 місяців тому +1

    Amen! Deviyanwahnseta Stuti wewa! apiwa shakthimath kramin wachanaya thulin magapenvamin niranthrayen apawa geniyna nisa. Shuddathma maga penvima athiwa karapu me iganvima nisath Deviyanwahnseta siyalu gaurawaya🙌. jesu pihitai!🙏

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vn 5 місяців тому +1

    ස්වාමීන් වහන්සේට ප්‍රශාංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා සදාකාලයෙන් සදාකාලයටම ආමේන් ආමේන් ජේසු පිහිටයි පාස්ටර් ගොඩක් වැදගත් ඉගැන්වීමක්

  • @thushariedirisinghe118
    @thushariedirisinghe118 3 місяці тому

    Praise the Lord ❤❤❤

  • @shanthishshanthivishska27
    @shanthishshanthivishska27 5 місяців тому +2

    හරි ම පිපාසයෙන් ඇහුවා කොටස් තුනම..ජේසු පිහිටයි පාස්ටර් ..

  • @sheelacroos4912
    @sheelacroos4912 5 місяців тому

    You have a beautiful voice
    Good that coundu conducting classes to younger generations, Because we see their bad habits separate from God,,, thank you pastor,, very good explaining about music leaders responsible, amen God bless you pastor iyes people are mentally fall😊

  • @greatagamage7195
    @greatagamage7195 5 місяців тому

    හොඳ නමස්කාර කාලයකට මග පාදන දේශනාවක්

  • @kumkun1897
    @kumkun1897 4 місяці тому

    God bless you pastor

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 5 місяців тому

    ❤❤❤❤❤ආමෙන් ස්තුතියි ස්වාමින්ට ❤️❤️❤️🙏✝️

  • @kumkun1897
    @kumkun1897 4 місяці тому

    Thank you pastor

  • @D.m.disanayaka
    @D.m.disanayaka 5 місяців тому +1

    හල්ලෙලුය
    මහිමවත් පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ස්තුතියි මගේ shahodaraya❤️

  • @HOPEinGOD208
    @HOPEinGOD208 5 місяців тому +1

    ගොඩාක් වැදගත් පණිවිඩයක්❤

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 5 місяців тому

    ❤️❤️❤️
    හලෙලුයියා ආමෙන්
    ❤️🙏✝️

  • @G.MAnojaAnoja
    @G.MAnojaAnoja 5 місяців тому

    Thank you pahadili kireema gana mage jeewitheta awasyama mohothe labunu maga penweema gana.

  • @sanjeewanidharmathilaka9470
    @sanjeewanidharmathilaka9470 5 місяців тому

    Amen amen amen hallelujah 🙏🙏🙏 deviyanvahanseta sthuthi veva .asaven kotas thunama ahuva.anarga iganvimak.jesu pihitai pastor .thank you pastor .💐💐💐🙏🙏🙏

  • @sheelacroos4912
    @sheelacroos4912 5 місяців тому

    Good advice to the
    /music leaders (hymns) God bless your ministry pastor 🙏✝️✝️✝️🙏

  • @redqueen5188
    @redqueen5188 5 місяців тому +1

    අද කාලයේ සභා වලට හොද ආදර්ශමත් දේශනයක් ගොඩක් සභා වලට නැත්තේත්.මේදේමයි කොටස් තුනම ඇහුවා හොදට පැහැදිලි කිරීමක් හදවතට ගැඹුරින් දැනුනා තව තවත් මෙවැනි දේශනා කිරීමට දෙවියන් වහන්සේගේ කරුණාව ඔබ තුමාට නිරතුරුවම ලැබේවා යේසු පිහිටයි

  • @damayanthi8060
    @damayanthi8060 5 місяців тому

    Amen amen hlleluya 🙏❤️ thank you pastor Jesu pettay ❤️❤️

  • @kaludikaludi8853
    @kaludikaludi8853 5 місяців тому

    🙏🙏🙏🙏❣️❣️😊

  • @Meeriyam
    @Meeriyam 5 місяців тому

    Deviyanwaseta prasansawe wewa..deviyanwahanseta namas kara karanna atmayenda sabakinda namaskara karaw.

  • @kumkun1897
    @kumkun1897 4 місяці тому

    🙏🙏🙏

  • @greatagamage7195
    @greatagamage7195 5 місяців тому

    ඉතාමත් ලස්සන අනර්ඝ දේශනා මාලාවක්

  • @ayomi.sayomi.s7352
    @ayomi.sayomi.s7352 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @OPGamer-o6i
    @OPGamer-o6i 5 місяців тому

    God bless you father 🙏🙏

  • @r.perera9036
    @r.perera9036 5 місяців тому

    Thank you Pastor 💐
    God bless you all 🙏

  • @PriyanthiPeiris-s9c
    @PriyanthiPeiris-s9c 5 місяців тому +1

    Dewiyan wahanseta namaskara wewa, prashansa wewa, mahimaya wewa Amen,🙏🙏🙏🙏🙏

  • @ShanakaFernando-k8h
    @ShanakaFernando-k8h 5 місяців тому

    ❤❤❤ආමෙන්!!! ආමෙන් !!!

  • @madhushani6262
    @madhushani6262 5 місяців тому

    🕊️❤🙏

  • @florafrance8834
    @florafrance8834 5 місяців тому

    Amen amen God bless you all ❤❤

  • @premikaekanayka4736
    @premikaekanayka4736 5 місяців тому

    Hari wedagath deviyan wahanseta mahimaya wewa.thanks pastor

  • @indupushalatha8167
    @indupushalatha8167 5 місяців тому

    Praise the lord .🙏🙏

  • @lahiruchamara1378
    @lahiruchamara1378 4 місяці тому

    🎉

  • @srimaleealosiyas7335
    @srimaleealosiyas7335 5 місяців тому

    Thank you brother God Bless you

  • @nadeekabandara6308
    @nadeekabandara6308 5 місяців тому

    Amen Amen 🙏

  • @greatagamage7195
    @greatagamage7195 5 місяців тому

    නමස්කාරය ගැන පුදුමාකාර දේවල් දෙවි පියානේ ඔබ වහන්සේ මට ඉගැන්නූ නිසා ස්තුති කරනවා කරනවා. ආමෙන්

  • @PsChandralatha
    @PsChandralatha 5 місяців тому

    🙏🙏🙏🙏✝️✝️✝️✝️

  • @SarahSurangi
    @SarahSurangi 5 місяців тому +1

  • @kalpanithushara2377
    @kalpanithushara2377 4 місяці тому

    අනේ ඔබ තුලින් අද දෙවියන් වහන්සේ මට කතා කලා... god bless you pastor

  • @pushpalathakoralage6222
    @pushpalathakoralage6222 5 місяців тому

    Pasta moratuwe koheda chaurh eka thiyena please

  • @mahaguru1050
    @mahaguru1050 5 місяців тому +1

    විශේෂයෙන්ම ධර්ම වාක්‍ය පවසන්න උගන්වන්න. අද සභාවල නැතිම දේ. නිෂ්ඵල නිරර්තක වචන කියාගෙන කෑගහන කිසිම තැනක රුවාක් (දේව ආතමය )නොව, වෙන ආත්ම බැහැල ඇවිත් සභාව උඩගුකමින් පුරවනව එහෙම නේද. ප්‍රශංසාවට සුදුසු ගීතිකා සහ නමස්කාරයට සුදුසු ගීතිකා තෝරගන්න. ආත්මයාණන්ට කැමති ටියුන් තෝරගන්න. හොදයි ඔබ ඔය පාඩම උගන්වන්න ගත්ත එක. ස්තුටුයි රමේශ් සහෝදරයා. You are blesed.

  • @ChrishMahawaththa-ff1mh
    @ChrishMahawaththa-ff1mh 5 місяців тому

    Amen amen💐

  • @HewageRenuka-lu6io
    @HewageRenuka-lu6io 4 місяці тому

    Amen

  • @Gamageranasinha-ep3jt
    @Gamageranasinha-ep3jt 5 місяців тому

    Amen hallelujah

  • @priyantipanandu9765
    @priyantipanandu9765 5 місяців тому

    ආමෙන් 🙏✝️❤️

  • @kumkun1897
    @kumkun1897 4 місяці тому

    Amen

  • @DanshiAkuratiya
    @DanshiAkuratiya 5 місяців тому

    Amen Amen

  • @Deenasenarathna8222
    @Deenasenarathna8222 5 місяців тому

    Amen 🙏

  • @buddhikasampathfernando2397
    @buddhikasampathfernando2397 4 місяці тому

    Amen 🙏

  • @shenumowaas620
    @shenumowaas620 3 місяці тому

    Amen