"මගේ අහින්සක නන්දනීව රට යවලා මම වැඩ කරපු තැන ගෑනියෙක් එක්ක යාලු වුණා"
Вставка
- Опубліковано 7 лют 2025
- තව වීඩියෝස් බලන්න 👇
/ @3n.videos.
Contact swbnpk@gmail.com
Subscribe Us On / @3n.videos.
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us
ඔයාගේ කට හඩට හරිම කැමතියි වචන උජ්ජාරනය හරිම ලස්සනයි..කතාත් හරිම ලස්සනයි දුක්බරයි..
අනෙ අම්මේ පපුව පිච්චිලා ගියා , ගොඩක් රට ගිය අම්මලාට ඔය දේ වෙලා තියෙනවා . තාත්තලා ට අම්මලා වගේ දරුවෝ හරියට බලාගන්න බැහැ . වුන් ජීවත් වෙන්නෙ හැගීම් එක්ක. ඒත් අම්මා කෙනෙක් එහෙම නැහැ . මොනවා වුනත් දරුවෝ පවු. දරුවෝ ගැන හිතලවත් දෙමවුපියො හැදෙනවනම් තමයි හොද. ගොඩක් ස්තූතියි ඔබට, කතාව අපිට රසවත් විදිහට අහන්න සැලැස්සුවට.
අම්මෝ මට දරාගන්න බෑ මගෙ කතාවත් ඔය හා සමානයි හරිම ලස්සනයි නන්ගි මමත් අද ජේසුගේ ආශිර්වාදයෙන් ගෙයක් හදාගෙන බහරේන් ඇව්ත් ජීවත් වෙනවා මගෙ හිතත් කලු ගල්ක් කරගෙන තමයි රට ආවෙ 🌹🌹🌹🌹
❤❤❤ ලස්සනයි අද්ද කතාව බුදු සරණ්‍යි නංගී
හරිම ලස්සනයි ඔයාගේ කතා අහගන ඉන්නත් ආසයි 🙏🙏🙏
මේ කථාව ඇහුවම සහ කමෙන්ට් බැලුවම තමයි හිතුනේ මේ ලෝකේ මට විතරක් නෙවෙයි මෙහෙම වුනේ කියලා
ශාරීරික බැඳීම් නැතිවුන ගමන් පිරිමින්ගෙ ආදරේ නැත්තටම නැතිවෙනවා.පිරිමි ආදරේ කියන්නෙ සෙක්ස් වලට.ඒත් හැබෑ ආදරය ශාරීරික නැහැ මානසික බැඳීමක් .ගැහැනිය ට පුලුවන් තමන්ගෙ දරුවන් සහ සැමියා වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න .සමහර විට බැරි අයත් ඇති.ඒත් බහුතර ගැහැනු එහෙම යි
නාමලී ඇඩුවේ නැති උනාට මට ඇඩුනා me මගේ කතාව හින්දා
Matath aduna apita mehema unoth merevi
😪😪💛💛
Ane
Oyage pahadili katahadata aswahak katawahak wadinna epa taea tawat mewani lassana kata apaweta denna obata saktiya dahiriya labewa budu saranai jesu pihitai mata aduna😥❤
රට ආපු අහිංසක ගොඩක් ගැනුන් ගේ කතා ව තමයි නේද මේ
පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා මේ කතාවට 😢😢😢
me kata hadata mama patta assi. me kata hade guptha bawak denenawa. akata mama godak asai
Obathumiyage katha vilasaya harima lassanqy
Very nice video budusaranai ❤
මගෙ අමිමගෙ ජිවිතය වගෙ
Aswalata kadulu ena adarsamat katwak balanna ea ammage hite tibunu saktiya tama swamiyatawat waira mokara yalit tamange sita saktimat karagat hato adarei❤❤❤😊❤
මගේ කථාව මයි මාත් තාම රට
Mamath rata idala apahu yaddi matath me iranamama lebeida danne ne..bayak denenawa 🥺🥺🥺🥺🥹🥹🥹
හරිම ලස්සනයි ❤️❤️
රට ආපු හැමෝගේම කතා අවසන් වෙන්නෙ එහෙමයි..
ඒකනම් මාරම දුක හිතෙන කතාවක් 😪😪
ලස්සනයි බුදුසරණයි ❤️❤️
👍👍👍
Atttatama aduna oya sakthimatha una eka gena harima satutui
💕💕💕👍
Sirimala pathuru gahanna oni
Mun pirimi nowei ballo api vidina duka kauda danni man vithara 😭😭😭
✈️
දෙයියනේ පපුව පිචිචුනා
😢
Oyage katahada ediripah karana wediya bawanawak wage
Meka ahagena hitiya hema kenekugema deleting kadulK vetenna athi a me kathawa kiyapu kenage daksathawaya aththatama me wage dewal kopamana ahanna dakinna thiyanawa Da ape rate.
Matanam Adina attamai pu♥️♥️😅😅😅
මිනිහා කරපු වැරදි walata gani waradi na
Oya dema matath una
😓😓😓😓😓😓👍👍👍👍👍👍🌷🌷🌷
Magi lamai dennek anaatha unaa 😢😢😢
😭😭😭😭😭😭😭😭😭😠😠😠😠😠😠😠😠😠😠😠❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍
Lassani akke kathwa
kanyaaraamayakata wateemama
daruwange WAASANAAWA....
MEE wagee sathya kathaa kopamana thiyeeda ??
Mata uneth okama thamai
Rata යන hama ganiyaktam mahama tama mattmatikamatama
Yako mu boru kiyanwanee wena ganiyekta ara ahensaka gani paw duk wedla ewana salli.
Duka hithuna a kathawata