Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක් සැබෑ වුනා. සෂිකා අක්කගේ හඬින් මේ ගීතය අහන්න කොච්චර කාලයක් බලා හිටියාද? මේ ගීතය නැවත රොකෝඩින් කරලා දාන්න.... අපේ රට වෙනුවෙන්.... ඉදිරි පරම්පරාව වෙනුවෙන්.. ඔබට ජයෙන් ජය වේවා! ඔබ තමයි මේ මොහොතේ අපට සිටින ආදරණීයට ගායිකාව.... උප්පත්තියෙන් ගෙන ආ හැකියාව සහ උගත්කම ගැන තවත් මොන කතාද? බුදු සරණයි! සියලු පැතුම් ඉටු වේවා!
☺❤️
❤❤❤ පරමාදර්ශී චරිතයක්.තෙරුවන් සරණයි ඔබට.
ලස්සනයි ❤❤❤❤❤❤❤❤මිහිරියි
ලස්සනයි මගේ හදවතේ ගායිකාව ඔබතුමියගේ කට හඬ අහල මැරෙන්න තිබුණොත්ඒ හොඳටම ඇති ❤🙏🌹
❤️
💕💕💕💕 ශෂිකා අක්කේ ඔයාගේ ගායනා හරියට හාවනාවක් වගේ .
වසර 70 කට පෙර ලතා මංගේෂ්කාර් මහත්මියගේ හඬින් ගැයුු ,ආනන්ද සමරකෝන් මහතා පද රවනය කල ගීතය.. හදවතේ ගායිකාවගේ හඬින් 🙏🌺😍
❤❤❤❤❤❤.from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕
ගොඩක් ලස්සනයි. සම්පූර්ණ ගායනය තිබුනානම් වටිනවා...🙏🙏🙏
Full cover version එකක් කලානම්...❤️❤️❤️
Harim lassni coc sasikaAne math asi oya when sing krnnOya mage hdwthe gaikaw😘😘😘
Nihathamani ahinsaka mage hadawathe gaikawa❤❤❤❤❤
Harima lassanai....budu saranai....
ලතා මංගේශ්කර් ගෙන් පස්සෙ මේ ගීතය හොදටම ගායනා කල ගායිකාව ශශිකා නිසංසලා .❤️🔥
විශාරද සුජාතා අත්තනායක ඇයගෙ හඩෙන් තමා මේ ගීතය ලතා මංගෙෂ්කාර්ටත් වඩා සශිකා අක්කගෙත් ලස්සනයි ගොඩක් ඒත් සුජාතා අත්තනායක තමා best
@@anjanamalith4771 ඒ උනාට ලතා මංගේශ්කාර් ජී අගය කරන්න ඇයට නුපුරුදු භාදාවකින් එක දශමයක්වත් වරද්දන්නේ නතිව හින්දි සිනමාවේ ගීයක් වගේ ගායනා කලාට
Agree!
@@anjanamalith4771ඒක නම් ඇත්ත...සුජාතා අත්තනායක මැඩම් ලස්සනටම කියනවා මුලින්ම ලතා ජී ඊටපස්සේ සුජාතා මැඩම්...ඊටත් පස්සේ සශිකා මිස් හරිම ලස්සනයි...❤
❤❤❤❤😊
ඒ හඬ ❤
නුවන්දිකා සේනාරත්නයි ,ශශිකා නිසන්සලායි දෙන්නගෙම ගීත අහද්දි හිතට හරි නිවනක් වගේ....
2024 th ahanawa
ලතා මන්ගේෂ්කර් මැතිතුමියට උපරිම සාදාරණයක් කලා.
❤
❤❤❤
🥰
Verse එකක්වත් නෑනේ....🙄
කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක් සැබෑ වුනා. සෂිකා අක්කගේ හඬින් මේ ගීතය අහන්න කොච්චර කාලයක් බලා හිටියාද? මේ ගීතය නැවත රොකෝඩින් කරලා දාන්න.... අපේ රට වෙනුවෙන්.... ඉදිරි පරම්පරාව වෙනුවෙන්.. ඔබට ජයෙන් ජය වේවා! ඔබ තමයි මේ මොහොතේ අපට සිටින ආදරණීයට ගායිකාව.... උප්පත්තියෙන් ගෙන ආ හැකියාව සහ උගත්කම ගැන තවත් මොන කතාද? බුදු සරණයි! සියලු පැතුම් ඉටු වේවා!
☺❤️
❤❤❤ පරමාදර්ශී චරිතයක්.තෙරුවන් සරණයි ඔබට.
ලස්සනයි ❤❤❤❤❤❤❤❤මිහිරියි
ලස්සනයි මගේ හදවතේ ගායිකාව ඔබතුමියගේ කට හඬ අහල මැරෙන්න තිබුණොත්ඒ හොඳටම ඇති ❤🙏🌹
❤️
💕💕💕💕 ශෂිකා අක්කේ ඔයාගේ ගායනා හරියට හාවනාවක් වගේ .
වසර 70 කට පෙර ලතා මංගේෂ්කාර් මහත්මියගේ හඬින් ගැයුු ,ආනන්ද සමරකෝන් මහතා පද රවනය කල ගීතය.. හදවතේ ගායිකාවගේ හඬින් 🙏🌺😍
❤❤❤❤❤❤.from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕
ගොඩක් ලස්සනයි. සම්පූර්ණ ගායනය තිබුනානම් වටිනවා...🙏🙏🙏
Full cover version එකක් කලානම්...❤️❤️❤️
Harim lassni coc sasika
Ane math asi oya when sing krnn
Oya mage hdwthe gaikaw😘😘😘