ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ජනපති අභියෝගයට ලක් කරයි... විපක්ෂ මන්ත්‍රීවරු යකා නටයි

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 175

  • @anandahistory3927
    @anandahistory3927 5 місяців тому +29

    ඔබ කෙතරම් උස පුද්ගලයකු උවත් ඔබට වඩා නීතිය උස බව
    අපේ ගුරුවරුන් අපට ඒකාලේ ඉගැන්වුවා මතකයි

  • @Rmd289
    @Rmd289 5 місяців тому +22

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 5 місяців тому +28

    මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන්ගෙ යූ.එන්.පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි. පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒක රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා 2019 කාලේ. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී සජිත් කිසිදු වෙනසක් නැහැ. සියලුම දෙනා පැත්තෙන් පැත්තට පැන පැන මේ රට සාරය උරා බොනවා. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩුකාරයෝ, එතනොල් කාරයෝ බාර් කාරයෝ, කසිප්පුකාරයෝ , ගල් කොරි කාරයෝ වැලි කපන එවුන් පස් කපන එවුන්. අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක් ඒ පිරිස මෙය තුළ ඉන්නවා කියලා හිතෙනවා. 100% මාළිමාව සුපිරි කියන්නේ නැ ,මොකද එහෙම හිතලා කරපු උන් රටට කෙළවලා නිසා. නමුත් මොවුන්ගේ පාලනය හා ඉදිරියට රටට යමක් කරන්න පුළුවන් කියලා වෙනත් පක්ෂ වලට වඩා මෙතන පේනවා. එකම විකල්පය විදියට අපේ පවුලේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් දෙනවා. ඔවුන් රට හැදුවෝත් අපිත් දිනුම. හදිසියේ වත් අනුරත් දූෂිත වුණොත් එදාට ඒකත් පිළිගන්නව.

    • @munasinghefernando7864
      @munasinghefernando7864 5 місяців тому

      ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අයි ජවිපෙ එදත් අදත් වෙහෙසෙන්නෙ.අවි පවා අතට ගත්තෙ ඒ නිසා. මේ රනිල් සහ ආන්ඩුව දැනුත් කරන්නෙ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව නැමැති කිලිටි වස්ත්‍රයට මුවාවෙලා ප්‍රජාතන්ත්‍රවාදය මරාදැමීමයි.

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 4 місяці тому +1

      Budusaranai buddhimath thiranayak

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 5 місяців тому +24

    අග මැටියා ඔක්කෝටම හා කියනවා

  • @pakaya8007
    @pakaya8007 5 місяців тому +37

    පිනා මේ පාරෙන් පස්සේ හිරේ යන්න ලැස්ති වෙයන් තනියට සාගල අරන් පලයන් ගලක් කපාගන්න පුලුවන් නේ 😂

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 5 місяців тому +2

      ගලක් කපාගන්න ? නෑ මාරුවෙන් මාරුවට ක.....ගන්න

    • @gamagesomasiri9430
      @gamagesomasiri9430 5 місяців тому

      😁😁😁😁

    • @gamagesomasiri9430
      @gamagesomasiri9430 5 місяців тому +1

      Ekatada Bar permits 500 dunne mun udin yanakota vetila kudu venna one

    • @damakikw3102
      @damakikw3102 5 місяців тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Janka-c9f
      @Janka-c9f 5 місяців тому

      ප%&

  • @Slpianoman
    @Slpianoman 5 місяців тому +25

    Ranil is destroying this country. He should be sent home, never to return to politics.

    • @SamSamaraginha
      @SamSamaraginha 5 місяців тому +2

      Good comment,another3months more.

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 5 місяців тому +6

    මේ තිරිසනා නියම ඒකාධිපති යෙක්.

  • @Sanjaya-x6n
    @Sanjaya-x6n 5 місяців тому +1

    🇱🇰 Our Nation
    2009 Mahinda saved
    against LITTLE
    2022 Gotabaya saved against COVID
    Now Ranil going to make our Economy better
    Jayawewa ❤

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 5 місяців тому +6

    බලය උන්මාදයට හේතුවකි

  • @gayanikumari7696
    @gayanikumari7696 5 місяців тому +42

    මට නම් කට හඩ වත් අහන්න කැමති නැ මුන්ගේ

    • @ranjaniedabare
      @ranjaniedabare 5 місяців тому

      ඉතින් අහවල් මඟුලට ආවාද අහන්න

  • @niroshanirosha4678
    @niroshanirosha4678 5 місяців тому +12

    උබලට ඔන දෙවල් කරන්න ම්නිස්සු ඉඩ දෙන්නෙ නහෙ 2022 මතක් කරගනින්

  • @ireshmadusanka7698
    @ireshmadusanka7698 5 місяців тому +26

    පිං ජනපති. බොරු පඩ ශෝ විතරයි. ඉංග්‍රීසි කතා කරන්න විතරයි දන්නෙ. රටට කිසිම පලක් නැත. 🤮

    • @NiluKumari-p6y
      @NiluKumari-p6y 4 місяці тому

      උබ ජනාදිපති වෙයන්.

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 5 місяців тому +5

    මේ රනිල් නරියා හිතන්නේ ඌ ඉංග්රීසියෙන් බොරු කිවුවම ඒවා ඇත්ත වෙනවා කියලයි

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 5 місяців тому +26

    අනුර හා මාලිමාව ඉක්මනින්ම බලයට පත් කිරීමේ අවශ්‍යතාවය මේව දකින විට හැම කෙනෙකුටම තේරෙන්න ඕන.

    • @roshanrehansa4366
      @roshanrehansa4366 5 місяців тому

      අනඅර කියන්නේ රනිලා ගොඩ නගපු රනිලගේ අනුප්‍රාප්තිකයා. බොරැනම් බලපන් තව අවුරැද්දකිනි විතර. රනිල් = අනුර

  • @manjumanju-xy5du
    @manjumanju-xy5du 5 місяців тому +15

    NPP❤❤❤❤

  • @Sanjaya-x6n
    @Sanjaya-x6n 5 місяців тому +1

    Dam Great ❤

  • @SunilJayaeera
    @SunilJayaeera 5 місяців тому +29

    නොදකින් මේ මහල්ලො දෙන්න මැරිලවත් යනවනම් රටට කිරි උතුරනව

  • @janithharshana4037
    @janithharshana4037 5 місяців тому +30

    නාකි පඩත්තර හිවලා තොට ඕන විදිහට රට කරන කාලෙ තව වැඩි ඈතක නෙවෙයි පරයා.

    • @Sanjaya-x6n
      @Sanjaya-x6n 5 місяців тому +1

      muu may belongs to JVP 😂

    • @janithharshana4037
      @janithharshana4037 5 місяців тому

      ඔව් බං. උඹ කියපු එක හොදයි නැත්නම් මේකේ එවුන් දන්නෑ😂😂

    • @Sanjaya-x6n
      @Sanjaya-x6n 5 місяців тому +1

      this Ranil save the Nation 🇱🇰 from 2022
      that Mahinda save the Nation 🇱🇰 from 2009
      JVP paraya Comrades should know
      Ruin our Nation 🇱🇰
      in 1971 , 1989, & 2022
      Country no need any Elections @ this moment
      We need $ Export Economy for next 5 years+
      So
      together Only
      Yes We Can
      Jayawewa 👋

  • @ema.6024
    @ema.6024 5 місяців тому +31

    බටලන්ද වදකයා නොහොත් මහල්ලා අදත් ඇවිත්
    අප්පිරියි මේ අපතය දකින්න

  • @rushangunavardana
    @rushangunavardana 5 місяців тому +12

    රනිල් ,නවතින්න.අපි ඔබව ඉවතට දානවා .බයිලා ගහන්නෙපා .අපි අනුර ගේනවා.ඔබ සුදුස්සෙක් නොවේයි.ඔබ හොද බව කියන්නේ ඔබ පමනයි.ජනතාව ඔබව අමතකකර හුගාක් කල්...ඔබ එනතුරු බලාඉන්නේ ය.කඩකූරු...පමනයි.(මීට ජේලර්)

  • @niroshanirosha4678
    @niroshanirosha4678 5 місяців тому +11

    නාකියො ගෙදර පල හිරෙ යන්නේ මලිමාව ආපු පසු

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 5 місяців тому +23

    ඉතිහාසයේ සෑම සිදුවීමක්ම නැවත විභාග වනු ඇත.
    රනිල් එය තේරුම් ගතයුතුයි.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 5 місяців тому +38

    දැන් විධායකය ව්‍යවස්ථාදායකය
    අධිකරණය ඔක්කෝම මූ පවරාගෙනද ????????

  • @b33k349
    @b33k349 5 місяців тому +13

    මූට රට ගැන හිතන්න වෙලාවක් නෑ. මේ එක එක ජලතර කේස් අදින්න කල්පනා කරන්න ගියහම.

  • @sheshasriwick6644
    @sheshasriwick6644 5 місяців тому

    පලයා...ං බං හැඳිගෑවිලා පලයාං තවත් අපේ ඉතුරු ටිකත් විනාස නොකර..
    මාලිමාවට ජයවේවා ❤

  • @wmvijerathne2088
    @wmvijerathne2088 5 місяців тому +20

    ජනතාව ට මාංචු දමන අනපනත් ගෙනෙන තක්කඩි දේශපාලකයන් රැකෙන හරිපුදුම ලංකා පාර්ලිමේන්තුව 😡

  • @dssobandula2001
    @dssobandula2001 5 місяців тому +3

    පේනවා නේද මුන් තමුන් කැමති නැති තීන්දු දුන්නම හැසිරෙන හැටි. අතීතයේ 87/89 මුන් වදකාගාර පවත්වාගෙන උන්ම නඩු අහපු හැටි ඒ ගැන දන්නේ නැති අයට හිතාගන්න පුළුවන්නේ.. ?

  • @Janka-c9f
    @Janka-c9f 5 місяців тому

    මුන් හිතන් ඉන්නේ ජනපති කම හැමදාම තියනව කියල හැබැයි ජනපති මුක්තිය තව ටික කාලයයි තියෙන්නේ ඊට පස්සෙ ඔක්කොම අදිකරනයට යටයි...

  • @Sonalikeerthirathna
    @Sonalikeerthirathna 5 місяців тому +3

    මහ බැන්කු හොරා කවුද?

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 5 місяців тому

    ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් කවුද යකෝ මේ න්‍යාකියාට දුන්නේ අඩු ගානේ පාර්ලිමේන්තුවට එන්නවත් බලයක් නොදීපු නාකියෙක් කයිවාරු ගහනවා

  • @deepikadasilva7473
    @deepikadasilva7473 5 місяців тому +6

    මුට ඉංග්‍රීසි බඩ යනවා ළමයා හම්බ වෙන්න ද කෙදිරි ගන්නේ.

  • @Upalimaximas422
    @Upalimaximas422 5 місяців тому

    ජිවිතේටවත් ආයේ මෙයාටනම් ජනාධිපති
    වෙන්න දෙන්නනරකයි.

  • @udayasooriyankalimuthu2648
    @udayasooriyankalimuthu2648 5 місяців тому

    Stay at home good for you

  • @bandaraperamune6777
    @bandaraperamune6777 5 місяців тому +5

    Rate janathawata aba saranai

  • @chandanaananda2303
    @chandanaananda2303 5 місяців тому +8

    කතා කරන්නේ නොදන්නා බුදු දහම ගැන -- සමාදම් වන්නේ බාර් ලයිසන් ගච්චාමී

  • @anomamapa8718
    @anomamapa8718 5 місяців тому +2

    මේ එංගලන්තෙ නෙවෙයි ලංකාව කියලා අමතක වුනාද. රටේ මවු. භාශාව මොකක්ද කියලා මෝඩ ජනාධිපති දන්නෙ නෑ අපිට ඕනේ රටේ සියලුම ජනතාවට තේරෙන විදියට සින්හලෙන්. කතා. කරන ජනාධිපති කෙනෙක්

    • @LaLa-qv4eu
      @LaLa-qv4eu 5 місяців тому

      සිංහලෙන් කිව්වහම සේරම ජාති වලට තේරෙනවාද

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 5 місяців тому

    he clearly confirmed his position

  • @JanithKarunanayake-vv3bz
    @JanithKarunanayake-vv3bz 5 місяців тому

    Well said ranil

  • @pubuduihalagama
    @pubuduihalagama 5 місяців тому

    නූගත්තු සෙට් එකක් නඩු අහන්නයි යන්නෙ

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 5 місяців тому +3

    Ranil rajapaksha get the hell of this parliament

  • @change1341
    @change1341 5 місяців тому

    මේ නාකි හම්පඩයා ඉංග්‍රීසියෙන් දොඩවලා.. ඌට ඕන දේ කරගන්නවා..පිනා..😡😡😡

  • @himarukulawardene8016
    @himarukulawardene8016 5 місяців тому +2

    RW knows this is his last few days and wants to cling on the the parliament on a last stand

  • @donaldperera3282
    @donaldperera3282 5 місяців тому

    Malimawata congratulations

  • @NalinFernando-l8u
    @NalinFernando-l8u 5 місяців тому +2

    Npp❤❤❤

  • @upulliyanagge2027
    @upulliyanagge2027 5 місяців тому +1

    Parliament has power to view openly..

  • @vipularohitha320
    @vipularohitha320 5 місяців тому

    මුන් ඔක්කොම ජනතාවගේ මුදල්වලින් රගපානවා 😮 මුලු රටටම බඩ ගින්නෙ අඩනවා ????

  • @gayanikumari7696
    @gayanikumari7696 5 місяців тому +7

    මේකා මෙව්වා english වලින් කියන්නේ ai බන්

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 5 місяців тому +1

      Thopilate sinhalen kiwwath therenne nathi nisa--;😅😅😅

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 5 місяців тому +8

    තව චුට්ට දවසයි මෙයා පව් ගූ හේරෙක් වෙලා යන්න හදන්නේ

  • @pgpremathilaka78
    @pgpremathilaka78 5 місяців тому

    මොන්ගල් රනිලා රෙද්දක් කියවනවා !!!

  • @BalasuriyaJayalath
    @BalasuriyaJayalath 5 місяців тому

    මුන් ඇවිල්ලා ඔක්කොම පටිට හොරැ බොරැ ලස්සන වචන දාල වටෙ ගෙනියනවා.නැත්නමි දන්නවා නාකි හමිපඩ රැල ඉවරෙටම ඉවරයි කියලා.වුන්ට කත් අදින බත් බැලයොත් ඉන්නවා.තව ටික දවසයි ඔහොම යන්.

  • @ManikeJayasekara-l1q
    @ManikeJayasekara-l1q 5 місяців тому +4

    Pala gedara

  • @chandanaananda2303
    @chandanaananda2303 5 місяців тому +3

    මෙන්න පරම සත්‍යය
    අපි මෙලොවට ආවේ කොහේ සිටද? -- නිවැරදිව දන්නේ නැහැ
    අපි මේ ලෝකයට ඉපදුනේ කුමකටද? -- කවදා හෝ මරණයට පත්වීමට
    අපි මේ ලෝකයේ ඉන්නේ කුමකටද? -- අනුනට කරදර නොකර ජීවත්වීමටයි. ඒ සඳහා සෑම උත්සාහයක්ම ගන්න
    අපි මරණින් පසු යන්නේ කොහේද? -- නිවැරදිව දන්නේ නැහැ
    මුලින්ම මිනිසා නමැති ජීවියා මෙලොව ඇතිවුනේ කෙසේද? -- ස්වාභාවිකව කාලාන්තරයක් තිස්සේ කුඩා කොටස් එකතුවී
    හැදුන ශරීරයක් නොයෙකුත් වෙනස්වීම්වලට භාජනයවීම හේතුකොටගෙන අවසානයේදී දැනුන දැනීමක් නිසාය

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 5 місяців тому +7

    ඒ කියන්නෙ මූ බලෙන් හෝ ඉන්න ඕනි කියන එකනෙ

  • @priyanijayasekara2416
    @priyanijayasekara2416 5 місяців тому

    Kohomada yati aramuna...meka thamai ekadikaree balaya kiyanne...

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 5 місяців тому

    රනිල් රාජපක්ෂලා පන්නා දමමු

  • @priyanthawickramarathna2888
    @priyanthawickramarathna2888 5 місяців тому +1

    ඔව කියපන් ඔය හරක් ගලෙන් එලියට අවිත්

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 5 місяців тому

    මෙ මහල්ලන් වහා එලවා දමව්

  • @Upalimaximas422
    @Upalimaximas422 5 місяців тому

    රනිල්කතාකරද්දි වජරට හැපි. තවමාස
    3 4 යි.

  • @GaminiGamini-gd1ps
    @GaminiGamini-gd1ps 5 місяців тому

    Anepa thawa masa3

  • @blueey7087
    @blueey7087 5 місяців тому

    Muta giya kalak....Mu real J.R

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug 5 місяців тому

    පිරිමියෙක් නම් ඔය කතාව එළියට ඇවිත් කියපන් නපුnsaකයා

  • @o.m.dlalranjithopatha3845
    @o.m.dlalranjithopatha3845 5 місяців тому +2

    In 2013,this Wimal weerawansa, condemned and humiliated former chief justice shirani bandaranaike in the Parliament, while she was in office. This is his opportunistic policies.

  • @sunilpiris5670
    @sunilpiris5670 5 місяців тому

    අනේ අපේ රට පඩත්තර ගස් බල්ලන්ගෙන් බේර ගන්නේ කවදාද.සජිත් රනිල් රාජ්පක්ස අපේ රටට සාපයක් මුන් එලවපු දාට අපිත් දිනුම් රටත් දිනුම්.

  • @Arumugam-ie9xu
    @Arumugam-ie9xu 5 місяців тому

    ශ්‍රේෂ්ඨාධිකරණයත් පාර්ලිමේන්තුවට යටත්..??????

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 5 місяців тому

    චන්ද තියන්නෙ නැති එක ජනතා පරමාධිපත්‍යය ගැනත් කතා කරනවා

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 5 місяців тому

    Are there. honourable men in the mad house.

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 5 місяців тому

    මේ රටේ කරුමේ රනිල්ට හොද නරක තේරෙන්නේ නෑනේ කරුමෙක මහත

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 5 місяців тому

    රනිල් රටට කරපු එක වැඩක් කියන්නකෝ කවුරු හරි රට කන්න ආපු එකෙක්

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 5 місяців тому

    ⁣පොට්ටුවේ උන්ටිකයි මූයි මේ රට සාපයක්

  • @asankadesilva3957
    @asankadesilva3957 5 місяців тому +1

    Crazy 🤪 😜 🤪

  • @jackdon1206
    @jackdon1206 5 місяців тому

    No mandate

  • @Janka-c9f
    @Janka-c9f 5 місяців тому

    තොපේ තුනෙන් දෙක ගලවනකන් මේ රට හදන්න බෑ

  • @NishanthaEpa
    @NishanthaEpa 5 місяців тому +3

    Kabal English

  • @nisalperera1263
    @nisalperera1263 5 місяців тому

    🧚🧚🧚🧚🧚🧚

  • @udayasooriyankalimuthu2648
    @udayasooriyankalimuthu2648 5 місяців тому

    Jr and you same

  • @santaatampola8535
    @santaatampola8535 5 місяців тому

    ලංකාවේ ඉන්නේ හරක්ද බූරුවෝද කියනඑකනම් ප්‍රශ්නයක් තමයි. උබලා හරක්ද බූරුවෝද කියන එක ප්‍රදර්ශණය කරන්ඩ එපා. ගැහැනුන්ට අනිවාර්යෙන්ම සම තැන ලබා දිය යුතුයි. ඒක අයිතියක්

  • @shirleysilva570
    @shirleysilva570 5 місяців тому

    ඔය පාර්ලිමේන්තුවෙන්ම සිලෝන් වෙනස් කරල ශ්‍රී ලංකාව වශයෙන් හඳුන්වා දීලා ,උඹලම සිංහල ජනතාවට ඔය උත්තරීතර කියන ස්ථානයේ ඉඳලා ඉංග්‍රීසියෙන් කතා කරනවා
    ඒ උඹලගේ වහල් මානසික තත්වයයි , දීන පරගැති කමයි අනාගතයේදී අපේ මව් භාෂාවට ගෞරවනීය තත්ත්වයක් උදාකර කනට මිහිරි අලංකාර භාෂාව බවට පත් කිරීම සිංහල භාෂා විශාරදයන් හට පැවරිය යුතුයි .

  • @drsenarathb
    @drsenarathb 5 місяців тому

    ඕක සිංහලෙන් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.සමාජ කතිකාවක් ආරම්භ කරන්න

  • @hedayaratna4585
    @hedayaratna4585 5 місяців тому

    thawa dawas 29 yi

  • @gamagesomasiri9430
    @gamagesomasiri9430 5 місяців тому

    Genu katahadak thiyenne niyama Samanalaya

  • @kuranagepetercaniciusperer3270
    @kuranagepetercaniciusperer3270 5 місяців тому

    මේ පරයව ගහල එලවන්න තියෙන්නේ... ගෝටාභය එලෙව්වා වගේ.

  • @deepalgunarathna2584
    @deepalgunarathna2584 5 місяців тому +6

    මේක ඉන්ග්ලීස් වලින් කියන්නෙ ඇයි පරය

  • @maledukaviska1952
    @maledukaviska1952 5 місяців тому

    බොරලු ගොඩ සිංගයා බපු වෙලාද

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 5 місяців тому

    All the hateful comments are in Sinhala ,,, must be from Anura's Gang

  • @donwinjesinhga7358
    @donwinjesinhga7358 5 місяців тому

    කොහොමද ජනාධිපතිකම අවුරුද්දකින් දික් කරගන්න ගහන ගැට. මේ මිනීමරු පිසාචයට මොන බුද්ධාගමද?
    එහෙනම් ඉතින් අර දින 52 ආණ්ඩුවට විරුද්ධව අධිකරණය දීපු තීන්දුවත් වැරදියි නේ.

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg 5 місяців тому

    😂😂 ජෙප්පෝ දන්නෙ නෑ මොනවාද කියන්නේ කියලා 😂😂😂,එකෙක් කොටපූවාම 😂😂ඔහෙ කොටාගෙන ගිහින් 😂😂😂හරි ඉතින් ලපයාගෙ අටවසර අසමත් ත්‍රස්සවාදි කැරියො 🤣🤣🤣🤣🤣
    🇵🇱🌍,, I'm makila manjula from Poland

  • @Tan-xc6um
    @Tan-xc6um 5 місяців тому +2

    Naki අගමැති මහල්ලා ranila කියන එකට ඔළුව holola අනුමත කරනව ane මෙහෙම agamathiyek moo හිතනවා athi ලංකාව එංගලන්තය කියලා

  • @Tharu924
    @Tharu924 5 місяців тому +4

    Me mahalla apen kaka apitama kelinawa mu balahanko hora kauda hora thopila thama banku hora 😂

  • @bandaraperamune6777
    @bandaraperamune6777 5 місяців тому +3

    Mi harak nithi hadana ratak meka

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 5 місяців тому

    ඇත්තටම මූට රට බාර දුන්න මහින්ද යහතින් ඉන්නවානෙ.මේ වගෙ බල්ලන්ට ජන්දෙ දාන්න බලාගෙන පොන් හැතිකරෙට මෙවා පේන්නෙ නැද්ද.ජන්දෙ දිලා දිපු තොපි විතරක් දුක් විදිනවා නම් කමක් නැ.අනිත් මිනිසුන්ගෙ ජිවිකාව අගාධයකට ලක් වෙනවා.මෙ රනිලාට අවුරුදු 50ක් තිස්සේ බැරි එක දැන් හදන්න ඔනෙ😂😂

  • @janakaperera3073
    @janakaperera3073 5 місяців тому +1

    Law ekak thibba nam rate horu okkoma hire

  • @thilinanishan2046
    @thilinanishan2046 5 місяців тому

    Sagalawa banda nam me amaruwa hoda wenawa

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 5 місяців тому

    Ranel go to Hele kalakanne

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 5 місяців тому

    සොම්ඹි දැක්කත් හිරිකිතයි.

  • @nm1301
    @nm1301 5 місяців тому

    Genda නම් ඉතින් රනිල් තමයි

  • @Fxfusion6
    @Fxfusion6 5 місяців тому

    Naki paka. Minissu rawattawa muge balaya use karala

  • @chandanadissanayake9441
    @chandanadissanayake9441 5 місяців тому

    Ranil is having dementia. He has forgotten sinhala. Even forget he is jabbering.

  • @ThilakarathnaThilakarath-ck4zo
    @ThilakarathnaThilakarath-ck4zo 5 місяців тому

    Ane ranil england wala hingakanneth english basawen . English kathakarata oba ugathek wenne na

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 5 місяців тому

    රට ක(ර)න හැත්ත

  • @gunslinger1316
    @gunslinger1316 5 місяців тому

    HAIYOOO SIRASA BROUGHT icc tv rights SL team couldnt even make to the 2nd round 😁😂😂😂 100% SAJIYAWA SAHA LAPAYAWA DEENATAMA HUTA🤣🤣🤣 THAMA