ඉන්දියාවේ අවතක්සේරුවට අපේ කොල්ලො සැර උත්තරයක් දෙයිද?

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • Спорт

КОМЕНТАРІ • 601

  • @chongalk
    @chongalk 3 роки тому +283

    මේ කරපු බලු වැඩේටනම් අපේ කොල්ලොන්ගෙන් සැර රිටර්න් එකක් ඔනි මතකනෙ 2017 ඔස්ට්‍රේලියාව test මැච් එකකින් අපෙන් ආතල් එකක් ගන්න ගිහිල්ල අම්ම මුත්ත මතක් වෙන්න කාල ස්මිත් ට කැප්ටන්සියත් එපා කරවව්වෙ 😎 මේ පාරත් කෝලිට උණ ගැනෙන්න දෙන්න ඔනි ❤️😎 මේ වෙලාවෙ බුකී වාසීන්ගෙන් කාරුණිකව ඉල්ලන්න තියෙන්නෙ එක දෙයයි 💥❤️ ලංකාවෙ කොල්ලොන්ව troll කරන්නෙ නැතුව උන්ට ශක්තියක් වෙන post vedios හැමතැනම දාල අපේ උන්ගෙ මානසිකත්වෙ හදමු සුපිරියට 😎❤️ එතකොට තමා භාරත පුත්තු සිංහ සෙයිය්යාවෙ තරම දැනගන්නෙ ❤️🇱🇰
    #we_can_Srilanka

    • @next7290
      @next7290 3 роки тому +10

      2017 තිබුනේ T20 Series එකක්, Test Series එක තිබුනේ 2016...

    • @slliko8402
      @slliko8402 3 роки тому +8

      එකෙන්ම. අපේ කොල්ලොනෙ මානසිකත්වෙ හදන්න ඕනෙ ❤️❤️❤️👌

    • @chongalk
      @chongalk 3 роки тому +11

      @@next7290 හරි හරි ඉතින් කේන්තියට කියාගෙන යද්දි ඩාන් වෙනව ඩූං වෙනව 😂

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому +6

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому +1

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

  • @SongsPE
    @SongsPE 3 роки тому +134

    මේ පාර නම් පුලුවන් උපරිමයෙන් ඉන්දියාවට ගේමක් දෙන්න ඕන....

  • @sankapathirathna3358
    @sankapathirathna3358 3 роки тому +45

    විදූ මේ ශ්‍රීලංකාවේ ස‍ංචිතයේ ඉන්නෙ ලංකාවෙදි හොද ගමනක් ආපු කොල්ලො සෙට් එකක්. ඉන්දියාවෙන් මේ අපිට කරන්නෙ අපේ ක්‍රිකට් වලට ලොකු උදව්වක්. අපේ කොල්ලොන්ට confidence හදාගන්න හොද අවස්තාවක්

  • @KaveeshaGayan1
    @KaveeshaGayan1 3 роки тому +33

    අන්න කතාව, දෙවන පෙල කණ්ඩායම් ගෙන්විය නොහැකි මට්ටමට අපි ප්‍රබල වෙන්ඩ ඕන

  • @avishkadasun8363
    @avishkadasun8363 3 роки тому +59

    අපි දිනනවා අනිවාර්යයෙන් 💖🇱🇰

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 роки тому +3

      ඉන්දියාවේ එන ටික, එන්නැති ටිකට වඩා අමාරු කාරයෝ කියලා හිතෙන්නේ නැද්ද? 🙄 🙄

    • @crush9775
      @crush9775 3 роки тому +2

      @@chinthakakatakumbura1276 owne.. pandyala denna, dawan, natarajan, bhuneshwar, r chahar, chahal, samson, kishan, wage un aniwa enawalu...😐

    • @avishkadasun8363
      @avishkadasun8363 3 роки тому +1

      @@chinthakakatakumbura1276 😐😐

    • @travellduo7240
      @travellduo7240 3 роки тому

      Ultra level ඉත්තෑවා😂

  • @laolseer8765
    @laolseer8765 3 роки тому +14

    ඉතිහාසේ දිහා බැලුවාම ඉන්දියාවට අද වෙනකොට තමා හැම පැත්තෙන්ම සුපිරිම කණ්ඩායමක් ඉන්නේ ...ඒ වුනාට 2011 න් පස්සේ වර්ල්ඩ් කප් එකක් දිනා ගන්න බැරි උනානේ..අඩුගානේ ෆයිනල් ආවෙත් 2014 විතරයි ..කෝලිට වාසනාව නෑ වගේ

  • @cricket6700
    @cricket6700 3 роки тому +19

    බංග්ලාදේශයට එරෙහිව මගේ එක්දින කණ්ඩායම,
    1. කුසල් පෙරේරා
    2. ධනුෂ්ක ගුණතිලක
    3. පැතුම් නිස්සංක
    4. කුසල් මෙන්ඩිස්
    5. ධනංජය ද සිල්වා
    6. දසුන් ශානක
    7. වනිඳු හසරංග
    8. ඉසුරු උදාන
    9. අකිල ධනංජය
    10. දුෂ්මන්ත චමීර
    11. අසිත ප්‍රනාන්දු

    • @anjanadilshan667
      @anjanadilshan667 3 роки тому +3

      mamanam akila wenuwata sandakan thi ashen bandara danawa

    • @KalanaHansaka
      @KalanaHansaka 3 роки тому

      @@anjanadilshan667 praveen නරකද බන්

    • @sasikadinushankha7954
      @sasikadinushankha7954 3 роки тому

      @@anjanadilshan667 ow bn. Thawa pathum open gahanna one kjp one down dala

    • @ruchithradx5815
      @ruchithradx5815 3 роки тому +2

      @@anjanadilshan667 munta akila kauda kiyna eka amathakavela 6×6 gahuvta passe

    • @cricket6700
      @cricket6700 3 роки тому +5

      @@ruchithradx5815
      උඹලට මතක හයේ ඒවා හයක් ගහපු එක විතරද???
      Virat Kohli, Rohit Sharma, KL Rahul, Hardik Pandya අසරණ කරපු එක, දකුණු අප්‍රිකාවට එරෙහිව ODI තරගයකදී ලකුණු 29කට විකට් 6ක් ගත්තු එක, සෙල්ලම් කරපු පළවෙනි Test Match එකේදි විකට් 8ක් ගත්තු එක ගැන මොකුත්ම මතක නැද්ද???

  • @ameshnadiranga8337
    @ameshnadiranga8337 3 роки тому +67

    අපේ U19 ටීම් එක දාලා ආතල් එකක් ගත්තානම් හරි😂😂

  • @worldwide-m5i
    @worldwide-m5i 3 роки тому +138

    එන උන් IPL ගහලා හොදට පදම් වෙච්ච උන්...මොලෙන් ගැහුවොත් ගේමක් දෙන්න පුලුවන්...

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому +15

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

    • @mayankadesilva2576
      @mayankadesilva2576 3 роки тому +4

      @@මහසෝනාගෝඨයිම්බර un lankawata kamathi

    • @kamalnishantha1914
      @kamalnishantha1914 3 роки тому +1

      @@mayankadesilva2576 magula

    • @Kavishan3269
      @Kavishan3269 3 роки тому +1

      මොලෙන් තමයි බන් කොමත් මැච් ගහන්නේ 😒😹

    • @CricketLover-kq1wx
      @CricketLover-kq1wx 3 роки тому +1

      Sirawata

  • @vinithadesilva4333
    @vinithadesilva4333 3 роки тому +2

    විදු අපේ කොල්ලො එහෙම කරන්න ඕන .කොහොමත් විදූ මොලෙන් ගහන්න ඕන .මොවුන් පුදුම විදියට ලංකාව හෑල්ලුවට ලක් කරනවා.කොහොම උනත් අපේ කට්ටිය මේ ගැන අවදානයකට ගත යුතුයි .මේ එක්දින කණ්ඩායම නායකත්වය තමයි බය.කොහොම උනත් හිත හදාගෙන ජයග්‍රහණය කරා යමු.දනුෂ්ක අවිශ්ක පැතුම් අශේන් බණ්ඩාර.වනිදු හසරංග මේ හැමෝම එක්ක ජයග්‍රහණය කරන්න පුලුවන් .

  • @Voldemort-f3s
    @Voldemort-f3s 3 роки тому +31

    බුකී වීරයන්ට කියන්න තියෙන්නෙ ඉන්දියාවට කඩේ ගියා කියලා උන් අපිට දෙන තෑගි මේවා තමයි😅 ඒක නිසා ටිගර් වෙන්නැතුව දෙම්වනි පෙම්ල මෙම්හාට එම්වනවා ගගා හැමිනෙන්නැතුව අපේ උන්ට සප් එකක් දියන් නැත්නම් කට පුප වහන් ඉදපම්👍

  • @namunuthathsara803
    @namunuthathsara803 3 роки тому +109

    දෙවන පෙල කිව්වට එන්නෙ අමාරුම කාරයෝ ටිකනේ
    අවතක්සේරු කරපු එකට සැලකුම දේවි අපේ අය 💪

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 роки тому +2

      එංගලන්තෙට යන ටීම් එකනෙ screen එකේ පෙන්නුවෙ.....

    • @kasunsampath9231
      @kasunsampath9231 3 роки тому +1

      ❤️❤️

  • @sadhishkechamodya2732
    @sadhishkechamodya2732 3 роки тому +71

    Lpl එක කොච්චර වැදගත්ද Sri Lanka cricket වලට කියල තේරෙන්නෙ ඉන්දියාවෙ මේ දත්ත බලද්දි තමා 🇱🇰✔

    • @priyalranasinghe4087
      @priyalranasinghe4087 3 роки тому +4

      හැබැයි ඉතින් 30 පැනපු නාකි පප්පලවනෙ අපේ අය LPL ගස්සන්නෙ..

    • @CDIL
      @CDIL 3 роки тому +2

      විදෙස් ක්‍රීඩකයින් නැතුව අපේ රටේ යොවුන් ක්‍රීඩකයින් දාල LPL එක ගහන්න ඕන

    • @ravindunethmin3253
      @ravindunethmin3253 3 роки тому +3

      @@CDIL අද්දැකීමක් එන්නේ විදේශ ක්‍රීඩකයෝ ඉදියම තමයි

    • @janith9839
      @janith9839 3 роки тому

      @@CDIL Then there is no quality

    • @annoymousesl5686
      @annoymousesl5686 3 роки тому +2

      Janapriya,dakaha kridakayo ehema enne na lesiyen LPl walata.IPl issara idan balapu kattiya dannawa,issara IPL saha Dan IPL athara wenasa.season 2,3k yaddi,LPL eke market eke value ekak wadi weddi thamai,issarahin Inna playersla enna hadanne.patan gatta gaman Hoda playersla. Enne na

  • @ranveerperera2034
    @ranveerperera2034 3 роки тому +24

    මං මේ අපේ කීඩකයෝ දුර්වලයි කියනවා නෙමේ, ඒත් ඉන්දියාවේ Youngs අලුතෙන් එන කීඩකයෝ ෆ්ට් දක්ෂයි ❤️

    • @uvinduharshana1169
      @uvinduharshana1169 3 роки тому

      Ow kholi innkn witharai hbi

    • @Calchustler
      @Calchustler 3 роки тому +1

      බයවෙන්න එපා ඇත්ත කියන්න. අපේ උන් දුර්වලයි කොහොමත්

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +30

    අපේ සිංහයන්ට සදා ජය

  • @ruchithsathniduwijesinghe3993
    @ruchithsathniduwijesinghe3993 3 роки тому +19

    මේ පාර අපේ seniorlawa අයින් කලේ ඒකද එතකොට.. එහෙමනම් ඒකෙ අවුලකුත් නෑ.. උන්ගෙ අලුත් එවුන්නම් අපේ seniorlawa පොඩ්ඩක් පැත්තකින් තියල පොඩ්ඩන්ගෙන් දෙමු නේ ශොට් එක.. එලකිරි එලකිරි ජය වේවා 🇱🇰♥️

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

    • @ඩිංගාමල්ලි
      @ඩිංගාමල්ලි 3 роки тому

      @@මහසෝනාගෝඨයිම්බර වෙන්න පූළුවන්. වෙනමම අදහසක්

  • @crush9775
    @crush9775 3 роки тому +32

    වනියයි, අකිලයි දෙපැත්තෙන් දැම්මනම් ඕන එකෙක් කොර මල්ලී...😎💯💔 gammac thama👍

  • @slwwe3927
    @slwwe3927 3 роки тому +55

    ඕන් බලපන් ඔය ටුවර් එකේ මාලියා දෙතුන්දෙනෙක් දණගස්සනවා නියතයි.🙏🙏

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому +6

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

    • @mayankadesilva2576
      @mayankadesilva2576 3 роки тому +1

      Ow

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +1

      මාලිංග ඉන්නවද?🤔

  • @yovinduslk6944
    @yovinduslk6944 3 роки тому +7

    මේකට කලින් ban එක තමා වැදගත්, ✊️😏🖐️. මේකත් win, ඒකත් win ✊️✊️😏🖐️

  • @meth1official928
    @meth1official928 3 роки тому +123

    මහ රෑ බලන උන් මේ කොනට

  • @lahirucr7737
    @lahirucr7737 3 роки тому +11

    මොන දෙවන පෙලක්ද😂 එවුන් එන්නේ හොද සෙටි එකක්😂 අපේ එවුනුත් ගේමක් දෙයි😏

  • @rusirudilanka8167
    @rusirudilanka8167 3 роки тому +1

    අවසාන වචන කිහිපය තමා සුපිරිම.. අනිත් අයට අවලාද නගන එකට වඩා අපිම හැදෙන එක තමා හොදම දේ......

  • @amare7810
    @amare7810 3 роки тому +28

    අනිව දිනනවා අපේ සෙට් එකහ් ✔

  • @Vidu2000
    @Vidu2000 3 роки тому +17

    ඇයි අපිත් ඉහොම පාකිස්තායනට කරේ.😁😁😁

    • @production9378
      @production9378 3 роки тому +1

      Ade un ape devana pele kandayamem hodatama kewane bn 🤣

    • @Vidu2000
      @Vidu2000 3 роки тому +1

      @@production9378 ekane😁

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 роки тому +6

    Ipl බැලුවා නම් මේ එන සෙට් එක දෙවන පෙල කියලා කියන්න බෑ. මං ආසම සූර්ය කුමාර් යාදේව්..

  • @lomithadissanayake2048
    @lomithadissanayake2048 3 роки тому +89

    මේ පාර ලංකාව දිනයි කියන උන් මේ කොනට
    👇 මම නම් හිතන්නෙ අපි දිනනවා.

  • @amendavlogs5757
    @amendavlogs5757 3 роки тому +9

    අපේ අය ඉන්දියාව එන්නත් කලින්ම කනවා කනවා කියල ඉවරයි..මමනම් දකින්නේ මේ ටීම් එක වෙනස් කරලා තව අවුරුදු ගානක් ඉන්න පුළුවන් සොලිඩ් ප්ලේයර්සලා ටිකක් හදන එක අදට වගේම අනාගතේටත් හොද දෙයක් වෙයි..අපි බලන් ඉමු!♥️

    • @shashikalasewwandi6130
      @shashikalasewwandi6130 3 роки тому

      ඔව් ඒක ඇත්ත

    • @connor4689
      @connor4689 3 роки тому

      අපෙ කට්ටියගෙ හැමදාම තියෙන්නෙ නෑ බෑ මානසිකත්වෙනෙ..ඒකට කොහොමද හර්දික් පාණ්ඩ්‍ය? පලවෙනි මැච් එක ඉතිහාසයේ දරුණුම විදිහට 36 ට ඕල් අවුට් වෙනවා..ඒකෙන් වැටෙනවා වෙනුවට අාපහු නැගිටලා ඕස්ට්‍රේලියාවට අැප නැති වෙන්ඩ ගැහුවා

    • @janith9839
      @janith9839 3 роки тому

      @@connor4689 hardik? 36 all out? What's the relation

    • @connor4689
      @connor4689 3 роки тому

      @@janith9839 relation? What kind of fool are you? Don't you see.. India was underrated by Australian player Steve Smith by saying gabba is our sacred play ground and we will white wash you there.. And also the experienced players like virat kohli couldn't show any talents by getting caught and bowled just for 0. And Indian cricket board have decided to remove the captaincy of virat kohli and gave it to hardik.. And it's true that India got bowled out for 36 in the 1 St match.. Imagine what if Sri Lanka was there? If Sri Lanka bowled out for 36? We'll definitely give up and make it easier for Aussies to win the series.. But India won every matches after this game... By strong courage and perseverance.. That made their reputation too.. I also hate Indians coz they are destroying the cricket by cheating.. But we have to appreciate this even we like or not.. Our new players don't have the perseverance and mentality of our Sanga, Mahela, Sana, Dil, Arjuna and Aravinda😪

  • @dimuthu3491
    @dimuthu3491 3 роки тому +15

    3-0 විදියට දිනන්න පුලුවන් නම් ඒක ඉන්දියාවට හොද උත්තරයක් වෙයි

    • @ZoomMan2
      @ZoomMan2 3 роки тому

      Hi

    • @මහසෝනාගෝඨයිම්බර
      @මහසෝනාගෝඨයිම්බර 3 роки тому +2

      මොනවා කිව්වත් බං ඉන්දියාවේ ගංගුලිලා ලංකාවට දිනන්න චාන්ස් දෙනවා උන්ගේ අලුත් උන් දාලා..ඒක ලෝක කුසලානෙට තේරීම් තරග 3 තියෙනවා ..ගංගුලි කියලා තිබුනා ලංකාව නැති ලෝක කුසලානයක් වැඩක් නෑ කියලා..උන් සුපිරි ගේමක් දෙනවා ලංකාව ලෝක කුසලානෙට ගන්න

    • @dimuthu3491
      @dimuthu3491 3 роки тому

      @@මහසෝනාගෝඨයිම්බර ඔව් එහෙම වෙන්නත් පුලුවන්.

  • @chamodsalinda8885
    @chamodsalinda8885 3 роки тому +2

    Supiri review eka mcn

  • @sasikadinushankha7954
    @sasikadinushankha7954 3 роки тому +22

    අපි white wash කියන්නෙ නැතුව අපේකමක් එක්ක lion wash කියමු.

    • @sumudunuwan7342
      @sumudunuwan7342 3 роки тому

      සරමෙ wash කර ගන්න ඕනි ඒවා ඇතුළෙ ගියාට පස්සෙ wash කරාම ඔහොම තමයි

    • @Zoom-nq6kv
      @Zoom-nq6kv 3 роки тому

      @@sumudunuwan7342 😂😂😂

  • @biographybyhrp1143
    @biographybyhrp1143 3 роки тому +18

    දෙවන පෙළ කිව්වට පලමු පෙළ players ලට වඩා perform කරන අය මේ team එකේ ඉන්නවා. Rohit Sharma & එයාගෙ wife නැති එක නම් ලොකු දෙයක්. නැත්නම් උෟ ඇවිත් t20 වලත් 200 ක් ගහන්න බැරි නෑ 😂😂😂😂

  • @cuteebooby6082
    @cuteebooby6082 3 роки тому +58

    අඩෝ එන කට්ටිය ඇහුවම එංගලන්තේ යන උන් ආවා නම් හොඳයි කියල හිතෙනව 😂😂

  • @raptorsl2830
    @raptorsl2830 3 роки тому +7

    First Comment ... First Like ... 😍 Sinha kollo sarai hode ...

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 3 роки тому +21

    දෙවෙනි පෙල දැක්කමත් ගැස්සිලා ගියා😐😐

    • @chongalk
      @chongalk 3 роки тому +2

      අපිට පුළුවන් සහෝ මේක කරන්න 🇱🇰😎 බය නොවී ඉන්න

    • @connor4689
      @connor4689 3 роки тому +5

      @@chongalk ලංකාවෙ කොල්ලො අවතක්සේරු කරන්ඩ ගිහිල්ලා 1996 ශේන් වෝන් පිට්ටනිය බදාගෙන අඩපු හැටි මතක නම් ඉන්දියාවෙ හුච්චම් බට්ටිච්චන්ට වෙන දේ හිතා ගන්ඩ පුලුවන්❤🇱🇰

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +2

      @@connor4689 අන්න එකයි❤️

  • @peterblack2949
    @peterblack2949 3 роки тому +3

    විදූ තේරීම් කමිටුවට එන්න ඕන කියන අය කෝ?

  • @cricket-xq3sd
    @cricket-xq3sd 3 роки тому +28

    වනියගෙ බෝලින් ගැන මතක් වෙද්දි white ball siries එකෙ.......ආධ්‍යාත්මික සුවය😊.....

  • @Tharupathi.
    @Tharupathi. 3 роки тому +17

    ඉන්දියාවට ගහන්න මෙන්ඩිස් ඉන්නව.බය වෙන්න දෙයක් නෑ🤧❤️🥺

  • @maheshkumara1685
    @maheshkumara1685 3 роки тому +28

    ඉන්දියාවට දුවන්න ගැහුව කාලේ අරවින්ද, විශේෂයෙන් ජයසුරිය හිටියා.ඒ වගේ දක්ෂයො බිහිවුනොත් බැරිවෙන එකක් නෑ ආයේ පරණ තත්වෙට එන්න. ප්‍රශ්නෙ තියෙන්නේ කව්රුත් තවම ඒ හැකියාවන් ලගට ඇවිල්ලාවත් නෑ. පොඩි සනා කිව්වට ජයසුරිය ලගින් තියන්න පුළුවන්ද 🙁. ජයවේවා ශ්‍රී ලංකා ක්‍රිකට් ✌️✌️❤️🇱🇰

    • @ddmpraveen3167
      @ddmpraveen3167 3 роки тому +2

      Sirwtma

    • @kapilasampath5887
      @kapilasampath5887 3 роки тому +2

      ජයසූරිය ඒ කාලෙ පිච් එක මැදට ඇවිදන් ඇවිත් ශ්‍රීනාත්ට,ප්‍රසාද්ට ගැහුවෙ ...

    • @mdschamod5471
      @mdschamod5471 3 роки тому +2

      අරවින්ද , ජයසූරිය ඔච්චර ගැහුවනම් ඉන්දියාවට ලංකාවට 1997 න් පස්සෙ ඉන්දියාවට එරෙහිව බිලට්‍රල් odi series එකක දිනුමක් නැත්තෙ ඇයි? දැන් අවුරුදු 24ක් වෙන්නත් ළගයිනෙ.තව ඉන්දියාවෙ ඇතුළෙ තාම එකම odi බිලට්‍රල් සීරීස් එකක් හෝ අඩුම එකම ටෙස්ට් මැච් එකක්වත් දිනලා නෑනෙ ඇයි ඒ ? ඒ මැච් වලටත් අරවින්ද ජයසූරියලා හිටියනෙ. ඇයි ඉන්දියාවෙන් 1999, 2003 world cup වල 💩 යන්න කෑවේ ලංකාව.ජයසූරිය ලා ඒවගෙත් හිටිය නෙ .කැප්ටන් කරානේ🖕😆😆

    • @vinithadesilva4333
      @vinithadesilva4333 3 роки тому +2

      ජයසූරිය ගහපු ගැහිල්ල කියනවන්ම් ඉන්දියාවේ බෝලස් කෙනෙක් හිටියා ( වෙන්කටෙස් ප්‍රශාද් ද කොහෙද ) මූ ක්‍රිකට් වලින් සදහටම ගියා ආවේ නෑ.කියලා තිබුනා මට ක්‍රිකට් එපාම උනා ජයසූරිය නිසා කියලා .එහෙමයි ඉන්දියාව කෑවේ.සාජා කුසලානය ජයසූරිය 189ක් තනියෙන් ගැහුවා .විකට් පෙරහැර ගිය වෙලාවෙ.පට්ට ජයසූරිය .

    • @livesri9016
      @livesri9016 3 роки тому +1

      @@vinithadesilva4333 ඇත්ත මචන්, එ මනොජ් ප්‍රභාකර් වෙන්කටෙස් ප්‍රරෙසාද් නෙමෙයි, ප්‍රභාකර් ෆාස්ට් බොල කෙනෙක් සනා ගහපු ගැහිල්ලට අන්තිමට ස්පින් බොල් දාලා ඔවරේ ඉවර කරෙ, එහෙමයි එ කාලෙ සනත් ගෙ ගැගිල්ල, එවා Srilanka Cricket වල සුන්දර මතක

  • @thisarakw2270
    @thisarakw2270 3 роки тому +12

    මාලි ආවොත් ඔය පොඩි ඇච්චොන්ටත් සොරි තමා ඉතින් 😁 Mali is back

    • @horikadaballa4960
      @horikadaballa4960 3 роки тому +2

      mali enne world cup ekata.minihatath mukuth karanna be.rhul,sky,chahl,ishan,dhawan mun podi un wene kohomada

    • @yanjana5815
      @yanjana5815 3 роки тому +3

      කලිසමේ හුජ්ජ යයි උන්ට මාලි ආවොත්

    • @thisarakw2270
      @thisarakw2270 3 роки тому +1

      @@yanjana5815 aniwa

    • @cricketdl6482
      @cricketdl6482 3 роки тому +4

      ඇයි බන් මාලී,වනියා,අකිල,සදකැන් ඇති ඕකුන් ගලවන්ඩ ❤

    • @thisarakw2270
      @thisarakw2270 3 роки тому +1

      @@cricketdl6482 ow waniyage ball walata ganna ba pollard karayath bayay

  • @kamilhanifa50
    @kamilhanifa50 3 роки тому +1

    Well said let’s wait and see how for sure they will do better, Sri Lanka cricket should think about the mathew and Chandi for the one day team

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому

    දෙවන පෙළ කණ්ඩායමක් ලංකාව වෙත ඉන්දීය කණ්ඩායම විසින් ගෙන ඒමත් ඔවුන් IPL තුලින් ලබා ගත් ඉතා ඉහල වරප්‍රසාදයක් හැටියටයි මා දකින්නේ. ඉතිං අපි බලමු මේ දෙවන පෙළ කණ්ඩායමට අපේ නවකයින් හමුවේ කොයි තරම් අභියෝගයක් එල්ල වෙයිද කියා. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය ඔබලා මේ මොහොතේ ලබා දෙන සහයෝගය මතයි අපේ ක්‍රිකට් රැඳිලා තියෙන්නේ කියලයි මගේ හැඟීම. ස්තූතියි.. 💪

  • @chamimusic1011
    @chamimusic1011 3 роки тому +2

    අපේ කොල්ලන්ට පුළුවන් අනිවා ❤

  • @sumibnda3803
    @sumibnda3803 3 роки тому +37

    ජුලි වෙනකම් ජීවත් වෙයිද 😂😂😂 අනික ඉන්දියන් බල්ලෝ කොරෝනා තියාගෙන මේක අස්සට ලගින්න එන්නේ

  • @sankasanka4153
    @sankasanka4153 3 роки тому +1

    Ape kollo ghnawa kohmth oya padaynt duwanna aniwaren ape kollo kohmth weddo thma 1st coment

  • @tst8926
    @tst8926 3 роки тому +73

    T20 world cup එක වෙනකං වනිදුවා වැඩිය ඕකුන්ට පෙන්වන්න එපා...😐 අපිට T20 වල දැනට ඉන්න ප්‍රභලම ක්‍රීඩකයා වනිදු හසරංග.

    • @kasun2187
      @kasun2187 3 роки тому +7

      ඇයි දනා

    • @slcricupdates6687
      @slcricupdates6687 3 роки тому +3

      ow bn nathan oun okage ball walata gahandath puruduwei

    • @kithminawijesekara6039
      @kithminawijesekara6039 3 роки тому +1

      Lakshan

    • @CDIL
      @CDIL 3 роки тому +3

      අපේ රටේ ක්‍රීඩකයින් වෙන රටවල් වල ලීග් වලට යවන්න හොඳ නෑ.

    • @CDIL
      @CDIL 3 роки тому +2

      @CARTOL සිරාවටම. ඉස්සර IPL වල හැම ටීම් එකකම අපේ කොල්ලෝ හිටියා. සංගා, මහේල කැප්ටන්ල වෙලත් හිටියා. දැං බංග්ලාදේශයේ උනුත් ඉන්නවා අපේ උන්ව ගන්නෙ නෑ..🤣

  • @ravishan0705
    @ravishan0705 3 роки тому +4

    විදූ අයියෙ..මේ පාර lpl එක ගැන පොඩ්ඩක් විස්තරයක් කරන්නකො......❤✨️📷

  • @tharushadananjana7871
    @tharushadananjana7871 3 роки тому +15

    උඩ විසි වෙන්න ගහන්න ඕනේ උන්ට

  • @chathuraperera3225
    @chathuraperera3225 3 роки тому +1

    මේ පාර ඉන්දියාව අනිවර්යෙන් පරද්දන්න ඕනේ

  • @rayanfernando4491
    @rayanfernando4491 3 роки тому +3

    4:48 මුන්ගෙ නම් ඇහුවම බයත් හිතුනා ඕයි...😯😯😯

  • @lakiyacs2072
    @lakiyacs2072 3 роки тому +13

    එක සැරයකුත් අපිව ප්‍රැක්ටිස් මැච් එකක් වගේ කියල අපෙන් අම්බානක් කෑවා
    ආයෙත් මතක අලුත් කරගන්න කල් ඇවිත් එයාලට

  • @rathgamaboy
    @rathgamaboy 3 роки тому +1

    Nice video vidu 👏👏👏

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 роки тому +1

    2023 WORLD CUP XI
    ⬇️OPEN
    දිමුත් කරුණාරත්න
    කුසල් පෙරේරා
    1 DOWN
    අවිශ්ක පනාන්දු(සිංහල KEYBORD එකේ රකාරාංශේ ගහන්න දන් නෑ😁)
    2 DOWN
    පැතුම් නිස්සංක
    3 DOWN
    කුසල් මෙන්ඩිස්
    4DOWN
    ධනංජය ද සිල්වා
    5 DOWN
    අශේන් බණ්ඩාර
    6 DOWN
    වනිදු හසරංග
    7 DOWN
    ඉසුරු උදාන
    8 DOWN
    ධනංජය ලක්ෂාන්
    9 DOWN
    අකිල ධනංජය.

  • @mdhananmdhananmdhanan6365
    @mdhananmdhananmdhanan6365 3 роки тому +1

    Best of luck 🇱🇰 lankan ...❤️👍

  • @lasachandima
    @lasachandima 3 роки тому +4

    අපේ දෙවන පෙල PAK ගිහිල්ලා ගැහුවා වගේ වෙයිද දන්නෑ ..

  • @cricket9799
    @cricket9799 3 роки тому +16

    නිදාගන්න හැදුවා විතරයි...😂😂

  • @sM-cg5ns
    @sM-cg5ns 3 роки тому +3

    අපෙත් දෙවන පිල teme එකක් යව්ව නං හරි...මතකනේ පාකිස්තානෙට ගිහින් උන වැඩේ 😂

  • @sudeshsampath4859
    @sudeshsampath4859 3 роки тому +2

    සුපිරි වැඩක්😍

  • @spider_flop
    @spider_flop 3 роки тому +2

    Meka ape tharuna team ekata patta chance ekak kiyalai mn nm dakinne.

  • @kavindudilshan7539
    @kavindudilshan7539 3 роки тому +3

    2017 චැම්පියන් එකේ ගහපු ගැහිල්ල තාම මතකයි මෙන්ඩිස් / දනුෂ්ක / ජනිත් ඒ වගේම ගැහුවා නම් ගේමක්ම නෑ 😍❤

  • @kusalmendis3499
    @kusalmendis3499 3 роки тому +2

    ඉන්දියාවට දුවන්න දෙන්න ඕන.

  • @K-DramaDreamland
    @K-DramaDreamland 3 роки тому

    Api hamadama wge ubl dinanakm balan innw kollane❤💪

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 3 роки тому +1

    අපේ මාලී,වනියා,අකිල මුන් ගේම ගැහුවනන් ඉන්දියාවටත් දුවන්න වෙනවා.......

  • @isuudantha
    @isuudantha 3 роки тому +8

    වයිට්⁣ වොශ් කරොත් මරැ අපි 😪❤️

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 3 роки тому +1

    ඉතින් ඉන්දියාව විතරක් නෙවෙයි, බංග්ලාදේශයට යවන්නෙත් අපේ දෙවන පෙල ටීම් එක තමා.

  • @BlueEagle789
    @BlueEagle789 3 роки тому

    විදූ wtc final එක තියෙන්නෙ lords වල නෙමෙයි southapmton වල ageas bowl කියන ground එකේ

  • @විදුමිණViduminaEducation

    api ape teem ekathekka kochchara ediyath vekak ne vidu aluthen ena therim kaimidu,coatchs la eka plyer kenekta vath enna eka digata chance aduven eyalata ona kattiyava geno parana keidakyan pali ganno ohoma unahama kohomada teem ekak hedenne

  • @nipundeeneth2345
    @nipundeeneth2345 3 роки тому +2

    Indiywa dghlne 2017 champions trophy eke kargttu de karghnna thma okun nanntra karla yawnna ona 💪

  • @asrilankanwee482
    @asrilankanwee482 3 роки тому +1

    එහෙනම් දැන් මාසයකට කලින් තිබ්බ pakistan tour of South africa
    series එකේදී south Africa ව ඌන්ගේ ප්‍රධාන ක්‍රීඩකයෝ 8 ක් විතර IPL එවලා දෙවන පෙල කණ්ඩායමක්නේ පාකිස්ථානේ එක්ක සෙල්ලම් කරන්න දැම්මේ
    මම නම් හිතන්නේ නෑ මේ ඉන්දිය Team එක දෙවන පෙල එකක් කියලා

  • @isurudarshana2000
    @isurudarshana2000 3 роки тому +1

    Me team eka gahanawa nm T20 Apita deyak karaganna puluwan kiyala hithinawa
    1.Gunathilaka
    2.Awishaka or Munawira
    3.Kusal Perera
    4.kusal Mendis Or Dananjaya de silva
    5.Banuka Rajapaksha or Pathum Nissanka
    6.Dasun shanaka
    7.Wanidu Hasaranga
    8.Isuru Udana or Dananjaya lakshan
    9.Akila dananjaya or Lakshan sadakan
    10.Nuwan pradeep or Dushmantha chameera
    11.Malinga
    Athireka:- Asela gunarathna,Asitha fanando
    Vikalpana ne me team eka Gassanawa nm apita Aimath Ranking wala udata enna bari wena ekak ne kiyala hithanawa😍😍

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 3 роки тому

    අපේ cricket මෙතනට වැටෙන්න සංග, මහේල වගකියන්න ඕන,

  • @youthhacker1705
    @youthhacker1705 3 роки тому +8

    කොහොම හරි ඔය එන චීත්ත Indians ඉන්දියාවට යන විදිහ අමතක වෙන්න දෙන්න ඕන 6/0 විදියට ලංකාව දිනන්න ඕන. Good luck lions

  • @blackjr4180
    @blackjr4180 3 роки тому +2

    අවතක්සේරු කරන්න වටිනවා

  • @senuthuthsara1602
    @senuthuthsara1602 3 роки тому +2

    2028 පසු cricket පෙරලියක් වීමට නියම්තයි.😎😎😎😎🏏👈

  • @sithuminagayan2807
    @sithuminagayan2807 3 роки тому +7

    මෙ යන විදිහට A/L exam එකට පාඩම් කරන්න වෙන්නෙ නැ වගෙ 😂😅

  • @chenul
    @chenul 3 роки тому

    @cricvidu ayye meh series eka ganguly organize kale IPL lankawe thiyanna lankawe grounds,conditions ewa balanna wenna barida?

  • @sahanabeysekara8997
    @sahanabeysekara8997 3 роки тому

    Vidu අපේ ටීම් එකේ batting order ,spin bowling attack එකයි හොදටම හොදයි....එතකොට fast bowling න්ම් අන්තිමයි...nuwan pradeep,lakmal ලා ටීම් එකේ ඉන්න්ම ඕනා.....චමීර,අසිත,ලහිරු තාම මදි

  • @chamiru1388
    @chamiru1388 3 роки тому +42

    ලංකාව ලංකාවේදි ඉන්දියාව පරද්දයි කියලා හිතන අය කෝ 👇

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 роки тому +2

      ඉන්දියාවේ එන ටික, එන්නැති ටිකට වඩා අමාරු කාරයෝ කියලා හිතෙන්නේ නැද්ද? 🙄 🙄

    • @chongalk
      @chongalk 3 роки тому +3

      අනිව පරද්දනව 😎

    • @shenmusic6512
      @shenmusic6512 3 роки тому +2

      @@chinthakakatakumbura1276 na. ඔඉ නැ කි සැරයක් මේක් දැම්මද 😂

    • @solarballsfan918
      @solarballsfan918 3 роки тому +2

      Methana

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 роки тому +2

      @@shenmusic6512 as much as I can.. easy to copy-paste. but however it's totally true hhaa..?

  • @yanjana5815
    @yanjana5815 3 роки тому +5

    මේක දින්නොත් නම් දිකා ආයෙ පාරක් ඉන්දියාවෙ රෙදි ගලවනවා

    • @DigitalDefenceTips
      @DigitalDefenceTips 3 роки тому +1

      Hammo eka nm supiriyata tyei😁

    • @DigitalDefenceTips
      @DigitalDefenceTips 3 роки тому +1

      Hammo eka nm supiriyata tyei😁

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +1

      ඔව් සුපිරි නොන්ඩියක් දෙයි😇❤️❤️

    • @yanjana5815
      @yanjana5815 3 роки тому

      @@Nisul-Nethviru කොහොමද එක පාරක් දීපු නෝන්ඩිය මේ පාරත් දාන්න හැකි වේවා

  • @nashadnash3338
    @nashadnash3338 3 роки тому

    Bro plss explain what happened to Asia cup 2021

  • @salukbawantha7870
    @salukbawantha7870 3 роки тому

    LPL තරාවලිය ගැන updates ඕන

  • @jihansilva2109
    @jihansilva2109 3 роки тому +1

    Ape un wadiyen practice karala danma idan ready wuna nam gahanna puluwn.magic newei mewa practice eken thamai india wa waddo haduwe.ape un bed practice adu karala danwath ground practice wadi kara nam hari

  • @bhanukaranaweera9189
    @bhanukaranaweera9189 3 роки тому +3

    Lpl update oni

  • @Seminadamsara
    @Seminadamsara 3 роки тому

    Ind vs Nz Final venue Eka lods cricket ground eka nemeyida

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 роки тому +18

    මතකද 2017 Champions Throphy එකේ ඉන්දියාව ලංකාවත් එක්ක ගහන එක Practise මැච් එකක් වගේ කියලා පුකෙන් ගු යන්නම කැවා 🙂❤️❤️

    • @mdschamod5471
      @mdschamod5471 3 роки тому +1

      මතකද 2019 world cup එකේ දි ඉන්දියාව ලංකාවට 💩 යන්න ගැහුවා😆🖕

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +1

      @Upali Rathnasiri නැ සිරාවටම දික්වැල්ලයා මැච් එක දිනලා කතා කරද්දි ඔක ගැන කියනවා

    • @Nisul-Nethviru
      @Nisul-Nethviru 3 роки тому +1

      @Upali Rathnasiri අපිට ආරංච් වුනා ඉන්දියාව ලංකාවත් එක්ක ගහනවා කියන්නේ ප්‍රැක්ටිස් මැච් එකක් වගේ කියලා එකට රිටර්න් එක තමයි මේ

  • @CricketLover-kq1wx
    @CricketLover-kq1wx 3 роки тому +1

    Wanindu/Akila bowling partnership !!

  • @yasithasuraj7342
    @yasithasuraj7342 3 роки тому

    Lankawa dan iwarai malli hama thanama balu wenawa

  • @darshanawelikanna5577
    @darshanawelikanna5577 3 роки тому

    Unge me set ekath supiri

  • @cricket-xq3sd
    @cricket-xq3sd 3 роки тому +2

    Gammak ape un 🥰

  • @skipperboy2543
    @skipperboy2543 3 роки тому +3

    ඒක නම් නිකන් ipl ලංකාවෙ ගහනවා වගේ තමා 🤣

  • @rusirudamsara7210
    @rusirudamsara7210 3 роки тому +3

    Vidu mata meka kiyanna puluwannada :- lasith sir t20 ekata kayakathwage denna sudusuda ayeth . Lasith sirta puluwanda goda kalekata passe simitha panduwara tharagayaka hoda dakshakam dakwanna mama hithanawa oya dekama sarthakawa karanna malinga sirta karanna puluwan kiyala .namuth mata eka hariyatama danaganna ooona mekata puluwannam ripy karanna.....

  • @RLProduction1000
    @RLProduction1000 3 роки тому +8

    උන්ගෙ කින්ඩි දැමිලි ඉවරයි දැන් උන් දිනලා ඉවරයි ආයිත් ලංකාව උන්ට දුවන්න ගහනවා 👍👍දැන් වනියාත් ඉන්නවා.මාලිංග ත් විකට් ටික දානව👍👍👍

    • @sportshighlights9941
      @sportshighlights9941 3 роки тому +1

      Akilaya,dhanajya lakshan,sadakan innawa ,chameera innawa

    • @chinthakakatakumbura1276
      @chinthakakatakumbura1276 3 роки тому +2

      ඉන්දියාවේ එන ටික, එන්නැති ටිකට වඩා අමාරු කාරයෝ කියලා හිතෙන්නේ නැද්ද? 🙄 🙄

    • @sanjaybawantha4974
      @sanjaybawantha4974 3 роки тому +1

      Padikkaluth enwalu 😂

    • @horikadaballa4960
      @horikadaballa4960 3 роки тому

      malinga klinuth hitiyne.eth api match peradunane.waniyath wadinawa indiyawen

  • @sM-cg5ns
    @sM-cg5ns 3 роки тому +6

    ලේසියට දාන්න බෑ....ලේසි පොරවල් නෙමේ ඉන්නෙ...ipl එකේ වැඩ පෙන්නපු ඔක්කොම එවයි...ලේසි නෑ🙄

  • @amithmadhuranga6932
    @amithmadhuranga6932 3 роки тому +1

    2017 දී Australia වට ගැහුවේ අසේල හිටපු නිසා...නැත්තම් ඒ match 2කත් අපි කනවා😐😐

    • @janith9839
      @janith9839 3 роки тому +1

      Dan asela wenuwata aluth kastiya innawa. ☺☺☺

  • @dubaimobile9665
    @dubaimobile9665 3 роки тому

    desapalanaya tiyenakam lankavata hoda thenak ganna be. Ape kollo supiri

  • @sasindupraveen9737
    @sasindupraveen9737 3 роки тому +2

    හැබැයි kusal කියන්නෙ එසෙමෙසෙ එකෙක් නෙමෙයි මේ කරපු දේට 8-0 ක් වෙන්න ගේම ගහන්න ඔනේ 😎

  • @roshanlakmal9641
    @roshanlakmal9641 3 роки тому

    අපේ උන් හරියට කලානම් මෙහෙම වෙන්නේ නෑ.. අපේ උනුත් පිස්සු කෙලිනවනේ 😳🥺🤔

  • @vishansanjana6123
    @vishansanjana6123 3 роки тому +1

    එකක් හරි ගහන්න ඕන රිදෙන්නම.ඔය පාන්ඩ්‍යාගෙ එහෙම නහර වැඩි උන්.⁣පිස්සු කරන්නෙ නැතුව හරියට ගහමු.

  • @ranveerperera2034
    @ranveerperera2034 3 роки тому +1

    Shikar
    Prthvi
    Iyer
    Sanju
    Padikkal
    Ruturaj
    Nitish Rana
    Rahul Tripathi
    Surya
    Ishan
    Raydu
    Pandey
    Hardik
    Kunal
    Vjay S
    Dube
    Rahul Tewathiya
    Bhuvi
    Y. Chahal
    Deepak Chahar
    Saini
    Kuldeep
    Suresh Gopal
    Rahul Chahar
    Ravi Bshnoi
    Ardeep
    Sandeep Sharma
    Chethan Sakariya

  • @kavinduhasaranga7633
    @kavinduhasaranga7633 3 роки тому

    kjp
    banuka rajapaksha
    dasun shanaka
    avishka
    menda
    මේ වගේ අය ට strike rate 110+ තියා ගෙන බැට් කරන්න පුලුවන් ..
    අනිවරෙන් අපේ උන්ට 200+ ටාර්ගට් මුන්ට දෙන්න පුලිවන්..
    උන්ගෙ බොව්ලින්ග් ලොකු වට නෑ..
    අනිව අපිට මෙකෙ ගෙමක් දෙන්න පුලුවන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chanulllx
    @chanulllx 3 роки тому

    Vidu vikum sanjaya gana hitanne mokada chance ekk hambunoth hoda nadda t20 walata🌝❤️ mata nm hitanne hoda option ekk kiyala??