ඕන කෙනෙක් ට ඉතාලි 🇮🇹 එන්න පුලුවන් 😇💪🏻 How to come Italy 2025

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025
  • ඕන කෙනෙක් ට ඉතාලි 🇮🇹 එන්න පුලුවන් 😇💪🏻
    ඔබගේ අදහස් සහ ගැටලු සම්බන්ධව අදහස් පහලින් කොමෙන්ටුවකින් පල කරන්න...
    තවත් තොරතුරු දැනගැනීමට Whats app ඇතුලු මගේ සියලු ගිණුම් වෙත පිවිසෙන්න... ⬇️
    linktr.ee/sind...

КОМЕНТАРІ • 614

  • @ashanisathsara5628
    @ashanisathsara5628 19 днів тому +23

    කුහකකමක් නැති අපේ ජෙනරේශන් එකේ කොල්ලෝ❤
    දිගටම වීඩියො කරන්න❤️ good luck❤️

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Good luck ✨🙏🏼 jayama wewa 🙏🏼

  • @roshanindeka6336
    @roshanindeka6336 18 днів тому +10

    ගොඩක් වැදගත් කරුණු කිහිපයක් දැනගත්තා ඔයාලට ගොඩක් ස්තූතියි මචෝ

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Adarei bokka 🩷🙏🏼

  • @radical1455
    @radical1455 18 днів тому +23

    කාට හරි උදව් කරන්න.ධර්මය ඔබට පිහිටවෙයි...ඕනී එකෙක් එන්න..ජීවිතය දිනන්න..තවත් කාට හරි උදව් කරන්න...❤

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +2

      Devi pihitai 🙏🏼🩷

    • @kumeeperera1898
      @kumeeperera1898 15 днів тому +1

      ඔබ‍ට බැරිද මට උදව් කරන්න මහත්මයා.. පින් සිද්ද වෙයි..

  • @erandikarunarathne9938
    @erandikarunarathne9938 18 днів тому +6

    පිස්සුවක් අයියේ..නියමයි..superb motivation ❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Adarei bokka ✨🩷

  • @kasuntharaka4899
    @kasuntharaka4899 17 днів тому +4

    ඉතාලියට ආපු කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ. මමත් වෙන රටකින් ආපු කෙනෙක් ලස්සන දවසක් එයි ඉවසන් ඉන්න . මේ වගේ වීඩියෝ එකක් දැම්මට thank you. මචල්ලා දෙන්නට

    • @sindunuwa
      @sindunuwa  17 днів тому

      Jaya ma wewa ✨😍

    • @minthisheharaalmeida3467
      @minthisheharaalmeida3467 9 днів тому

      රුසියාවේ ඉදන් ඉතාලි වලට එන්නේ කොහොමද කියලා දන්නවා නම් විස්තර ටිකක් කියන්නකෝ.. please job එකකට

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 19 днів тому +13

    ඒක වේලාව තමයි ❤ දෙවියෝ දෙනවා මම නම් ඇවිල්ලා සති දෙකයි ගෙදර ඉදියේ හොද ෆැමිලි එකක් සෙට් උනා කලා ඇදලා ගෙදරටත් ගානක් දාන්න පුලුවන් ජොබ් එකක් සෙට් උනා 😊😊😊❤

    • @rumeshjaya7342
      @rumeshjaya7342 18 днів тому +1

      😮 nn qqq qua 1

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Patta lucky mchn oya ✨😇

    • @ranasingdil873
      @ranasingdil873 17 днів тому

      Maase padiya කීයක් වගේ හොයන්න පුළුවන් da

    • @ranasingdil873
      @ranasingdil873 17 днів тому

      ​@@sindunuwaමල්ලි මාසyakata කීයක් හොයන්න puluvanda

  • @IshanThilinafernando
    @IshanThilinafernando 19 днів тому +12

    Nuwa niyamai video ekka.. ela kolle 2ta jesu pihitai.

  • @NilukaSomarathna-r6s
    @NilukaSomarathna-r6s 18 днів тому +13

    මම දැන් ටික දවසක ඉදන් ඔයාගෙ චැනල් එක බලන්නෙ විස්තර ටිකක් දැන ගන්න ඔයාට මම කතා කරා හිතේ කහටක් නැතිව හැමදේම කීවා ඔයාට කවදාවත් වරදින්නෑ මල්ලී ජේසු පිහිටයි

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Jesu pihitai oyata jaya wewa ✨🩷

  • @hasunandana1526
    @hasunandana1526 17 днів тому +1

    සුපිරි.අමුවෙන්ම කියලා දානවා.දැකපු best chanal එක visa සම්බන්ද.good luck

    • @sindunuwa
      @sindunuwa  16 днів тому

      Asai me comment dakinakota 💪🏻🙏

  • @PrakshYd
    @PrakshYd 3 дні тому

    ඉතාමත් වටිනාකමක් තිබෙන කතාවක් . කිසිම කුහක කමකින් තොරව . ඉඩිරිපත් කරා ❤ ජෙසු පිහිටයි .🎉

  • @RuwanAbeywickrama-ut9ng
    @RuwanAbeywickrama-ut9ng 17 днів тому +8

    ඉතාලි සිහිනයක් මටත් තිබුණා.try කළා. නමුත් දැන් මට 55❤මගේ නංගියි❤ මස්සිනයි❤ දියණියයි වසර ❤25❤ ඉතාලියේ. ආශාව තිබුණට සිත හදාගෙන මේ වැඩසටහන් බලලා සතුටු වෙනවා❤ බොක්කෙන්ම ලොවෙත් නැතිවෙන්න ❤😂 කවදා හෝ මගේ දියණිය මගේ සිහින දේශය තරණය කරයි ❤එතෙක් ඉවසිමෙන් බලාසිටියනවා❤ ජේසු පිහිටයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  16 днів тому

      Obata jayama wewa ✨🙏

    • @sohanperera9622
      @sohanperera9622 15 днів тому

      Oyata hariyanna ona aiye god bless

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 днів тому +1

      Godak nangila massinala ganne na...mage mallitath ehema kara eth mage mamage duwa 29k eka wara gaththa oyage nagi massinai kapati tharaha wenna epa mage duwa gith ehe

    • @shashipriya2000
      @shashipriya2000 8 днів тому +1

      නංගීයි,මස්සිනයි බොරුව කරලා ඔයාව ගන්නේ නැතුව

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 3 дні тому

      අපි එකම බෝටිිටුවෙිි .... 😂😂

  • @nisansalajayasekara
    @nisansalajayasekara 19 днів тому +10

    Ahanna hitapu godak prushna walata uththara hamba una🤗thanks dennatama🥰🙏

  • @JayayarathnaPradeep-d4k
    @JayayarathnaPradeep-d4k 18 днів тому +16

    වීඩියෝ එක ගැන ඇත්තටම සතුටුයි නමුත් හරි තොරතුරු සමාජගත කරන්න... කොන්ත්‍රත් ගහලා ඩොකියුමන්ට් හදාගෙන ඉන්න මිනිස්සුන්ට නීතියක් ආවෙත් නැහැ එන්නෙත් නැහැ මං හිතන්නේ. අනික තිබුණ කොන්ත්‍රතුත් කැන්සල් කරලා තමයි ඉල්ලීම කරන්න තිබුණේ... නීතියක් ආවොත් එන්නේ අනවසරයෙන් රැඳී සිටින අයට.. ඊට පසුව තමයි රිපූජි ඇප්ලයි කරපු කට්ටියන්ට වෙනම ගැසට් එකක් ගහලා අවස්ථාව ලබා දුන්නේ 2020... මිනිස්සු කුලප්පු කරන්න එපා රිපූජි දම්මන්න... පුළුවන් තරම් භාෂාව ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවරවෙලා පාඩුවේ රස්සාවක් හොයාගෙන කරන් ඉන්න.. කැමතිනම් රිෆොජි ඇප්ලයි කරන්නත් පුළුවන් නොකර ඉන්නත් පුළුවන්. ඒක තමන්ගෙ කැමැත්ත... සනතෝරියා නීතියක් ආවොත් රිපූජි ඇප්ලයි කරපු එක නෙවෙයි.. රජයෙන් ප්‍රකාශ කරන දිනයට කලින් මෙහෙ හිටියා කියලා ඔප්පු කරන්න රජයේ ලියවිල්ලක් අත්‍යවශ්‍යයි.. ඒකට උදාහරණ රෝහලකින් බෙහෙත් ගත්ත බවට සාක්ෂියක්, සීසන් එකක්, තමන්ගෙ නමට ගත්ත සිම් කඩක් සිම් කාඩ් පතක ලියවිල්ලක්, ඔය වගේ දේවල්...

  • @chalalochanisanketha2746
    @chalalochanisanketha2746 16 днів тому +1

    මේ මල්ලිලා දෙන්නට බොහොම ස්තුතියි.බොහොම පැහැදිලිව කිව්වට.ඉතාලියේ ඉන්න ටිකක් පරන අය ඔච්චර විස්තර දන්නෙ නෑ.මොකද මෙහෙ නීතී හැමදාම වෙනස් වෙනවා.

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Thank you so much 😍🔥

  • @Indikapiyantha91
    @Indikapiyantha91 19 днів тому +13

    ඊයෙ හම්බුනේ සහෝදරයා ඔයාගෙ චැනල් එක.සුපිරියක් හොදේ .හිතේ කිසිම කහටක් නැති කොල්ලෙක් ඔයා ❤❤❤ ආදරෙයි ගොඩාක් හොදද .කවදාවත් වරදින්නෙ නෑ උබට බ්‍රෝ.ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Adarei macho ✨😍

  • @AsinthaRukshaPanawannage
    @AsinthaRukshaPanawannage 16 днів тому +2

    Ado brother 🤝mama UA-cam channel ekakta comment ekak danne 1st time.🙌.sirawatama..Uba wenama ekek bng.. Supiri kollek.❣️. Budusaranai 🙏 jaya wewa ubata 🤜🤛

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +2

      Mata godak sathutui ✨🔥✨

  • @J.A.H.I
    @J.A.H.I 18 днів тому +6

    Yes, oya hodata program eka karanawa. Math Romania. Oya ahana prasna godak hodai . Ekata ekathu karanna lankawata kochchara kalekin yanna puluwanda, barida yanawanam kohomada wage ekath. Eka tikak apita wedagath kiyala hithenawa. Jayawewa . ❤

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Jayin jayama wewa 🙏🏼🩷

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 17 днів тому +4

    අනේ පුතාලට වරදින්නැ ලැබුවාවු නව වසර පුතාට සුබම සුබවසරක් වේවා නිදුක් නිරෝගිවේවා දිර්ගායුස ලැබේවා යහපතක් උදාවේවා බුදුසරනයි දෙවිපිහිටයි පුතාට

    • @sindunuwa
      @sindunuwa  17 днів тому +1

      Budu saranai oyatath 🙏🏼✨🩷

  • @ChamindaWas
    @ChamindaWas 19 днів тому +8

    මාර වැදගත්ම විඩියෝව ❤ සුපිරිම

  • @DinuShenu
    @DinuShenu 12 днів тому +2

    අයියේ නොදන්න අපිට මෙය දෙවල් කියලා දැනුවත් කරනවට ඔයට ගොඩක් පිං

  • @ChandraPushpa-p2u
    @ChandraPushpa-p2u 16 днів тому +1

    අදහස් ගොඩක් තියන හොද කතාවක් කුහක නැති ම්නිසුන් ❤️

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      ගොඩක් ස්තූතියි ඔයාට 😍😍😍

  • @sohanperera9622
    @sohanperera9622 15 днів тому +7

    ඉතාලි ආපු කෙනෙක්ට වරදින්නේ නැහැ කිව්වට ඇයි දන්නෙ නැහෑ මගේ හස්බන්ඩ්ට වැරදුනා.රිපූජි ඇප්ලයි කරලා හිටපු මගේ මහත්තයව එක පාර නඩුව අහන්න එක්ක ගිහින් නඩුව අහලා එයාව ලංකාවට පිටුවහල් කලා.අදටත් හිතාගන්න බැහැ කාටවත් නොවුන දෙයක් එයාට උනෙ කිසිම කෙනෙකුට කාටවත් එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.අපි ඉතාලි එම්බසි ගිහින් චෙක් කරද්දී කිව්වේ ඉතාලියට නිත්‍යානුකූලව ඇතූල් වෙන්න කියලා තමයි ඉතාලි රජයෙන් කියලා තියෙන්නේ අපෙ සල්ලි හීන හැම දේම ඉවරයි අනේ කාටවත් අපිට වුන දේ නම් වෙන්න එපා

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +2

      අනිවාර්යයෙන් ... ගොඩක් ස්තූතියි ඔයාට සහෝදරයා 😍😍

    • @judeniroshan4057
      @judeniroshan4057 14 днів тому +2

      Mona year ekaeda ehema unae husband ta.math refuge dala tiyennae. Hita ganna be.una dae.plz pulywan nam mata details tikak denna

    • @sindunuwa
      @sindunuwa  14 днів тому +1

      @ what’s app msg ekak danno 😍✨😍

    • @sohanperera9622
      @sohanperera9622 14 днів тому

      @@judeniroshan4057 2023

    • @n.n.weerasooriya2096
      @n.n.weerasooriya2096 10 днів тому

      @@sohanperera9622 ඉතාලියේ refuge ගැන එම්බසියෙන් අහලා වැඩක් නෑ.ඔයාල නොදැනුවත්ව ඉදිරිපත් කරපු ඩොකියුමන්ට් වල ගැටලුවක් තියෙන්න ඇති..ගොඩක් අයට වරදින්නේ හොරට පදිංචි සහතික දීල..ඒ අය අදාල ලියුම එවන්නේ ඒ දෙන ලිපිනයට..මෙහෙම වෙච්ච කීප දෙනෙක්ම රටින් පිටුවහල්කළා

  • @talkwithme-x3p
    @talkwithme-x3p 6 днів тому

    Thank you aiye💖 oyage content godak hodai. Godak wedagath

  • @chaminishan-hq5xx
    @chaminishan-hq5xx 18 днів тому +14

    මාරම සතුටේ උඹලා වගේම උන් ඉතාලියේ ජීවත් වෙනවා දැක්කම

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +2

      Adarei bokka 🙏🏼✨🩷

  • @BuddhikaGunarathna-k3f
    @BuddhikaGunarathna-k3f 18 днів тому +6

    yes. yatharthaya pahada deema itha vatinawa, thawath idiriyatma yanna : jaya weva!

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Obatath jayama wewa ✨👌

  • @chuleedeera5998
    @chuleedeera5998 11 днів тому +4

    Documents නැති භාශාව නැති අයට jobs නෑ...... නාපෝලි වල ගොඩක් මිනිස්සු අනාත වෙලා ඉන්නෙ..... තමන් ඉන්න රටේ job එක හරියට කර ගෙන ඉන්න පුලුවන් නම්, ඉතාලියට ඇවිත් දුක් විදින්න එන්න එපා.... මම මේ සත්ත්‍යය පවසන්නෙ... ගෑනු පිරිමි .... අපේ අය මේවා කියන්නෙ නැත්තෙ ඇයි ද කියලා තේරෙන්නෙ නෑ.....

    • @sindunuwa
      @sindunuwa  9 днів тому +1

      Uthsaha karoth bari na saho 😇

    • @rajithakarunarathna2294
      @rajithakarunarathna2294 8 днів тому +2

      ඉතාලියට ඇවිල්ලා දුක් විදින්නේ මොකද? සැප විඳින්න නේ ඉතාලිය/ යුරෝපේ තියෙන්නේ.
      වෙනත් යුරොප් රටවල කිසි කෙනෙක් මෙහෙම කතා කරන්නේ නැහැ.

    • @sindunuwa
      @sindunuwa  8 днів тому +1

      @rajithakarunarathna2294 ඒක නම් ඇත්ත තමා නේද ? 😇😇

  • @nayanimangala5127
    @nayanimangala5127 17 днів тому +2

    හරිමවැදගත් වදිහට විස්තරකල පරිස්සමේන් ඉන්න පුතො දෙවියන්වහන්සෙ ඔයලට අසිර්වද කරනවා 🙏🙏🙏🙏🙏

    • @sindunuwa
      @sindunuwa  16 днів тому

      Thank you so much 🙏😍

  • @drangana4731
    @drangana4731 19 днів тому +6

    Superi ela Kollo dennek jayawewa👍Thanks

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Oyatath jayama wenna ona ✨😍

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 14 днів тому +2

    Samahara comments dakkama harima kanagatui puthe oya oyage wade karagena yanna meka loku samaja mehewarak.e putha kiwwe eya awa tika kaleta danagaththa dewal tikak mehe inna mahacharyawarunta godak aul gihin lankawe minissunge widiha oka tamai hamoma nemei. Mama italy 14 yers verona inne.math ada tamai oyage vidio eka dakke mamath nodanna deyak danaganna utsaha
    karanawa .idiriyatath me dewal karagena yanna puthe hoda deyak oya me karanne .🎉

    • @sindunuwa
      @sindunuwa  14 днів тому +1

      ජයම වේවා ඔයාට 🙏🏼👌😍

  • @lakmalrajapaksha7790
    @lakmalrajapaksha7790 15 днів тому +1

    සුපිරි වැඩක් සිංදුවා 💪

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      ජයම වේවා 😍

  • @HSDsimplevideo
    @HSDsimplevideo 7 днів тому

    Ane malli , oyage you tube eka nm maru , oyata puluwan nm ane mehe aluthen awa lankawe ayawa danuwath karanna , mehe minissu adui adare awanka kama naa , awastha wadi minissu godai , itin mehe awata passe job eka hariyata sathutin karanna , onema kapa kirimak karala wada karana thana kattiya ekka adaren wishwasa wanthawa hariyata wda karanna , ape aya sure karan lesi job hoyala karana job eka dala nikam eheta meheta nasthi wenna epa kiyanna , pau minissu godak asaranai mehe awa mul kale ,oya kattiya danuwath karanawata godak stuthi ! Jesu pihitai !

  • @samithdilshan8725
    @samithdilshan8725 19 днів тому +3

    Machan uba niyamai bn Aluthen ana kenekta kiyana dewal watinawa ohe parana inna unge oluwa idimela thiyenne Jesu pihitai machan math Romania inne

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +2

      Adarei 😍 Jesu pihitai ✨

    • @samithdilshan8725
      @samithdilshan8725 19 днів тому

      Mn hadama balanawa bro oyage vedio oya lankawe koheda

    • @samithdilshan8725
      @samithdilshan8725 18 днів тому

      Machan ohe awith lamayek hambunama kole hadaganna puluwanda bn

  • @sandun_0509
    @sandun_0509 19 днів тому +12

    මේක දැක්කහම මම කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා .ඉතාලියේ ඉපදිලා පාස්පෝර්ට් එහෙකුත් තියාගෙන ඉන්න❤

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Gammak macho 😍😇

    • @clarencefernando5381
      @clarencefernando5381 18 днів тому +5

      ලංකාවත් ලොකේ තියෙන සුන්දරම රටක් ඒක දන්නෙ විදින මිනිස්සු.නමුත් රට විනාශ කරපු දේශපාලුවො සහ නුගත් කම්මැලි මිනිස්සු නිසා රට විනාශ මුඛයට පත්වෙලා..

    • @senuramotors6454
      @senuramotors6454 16 днів тому

      ලංකාව කියන්න විදින්න දාන්න මිනිස්සුන්ට හොද රටක්,, මම ඉතාලියේ අවුරුදු 25 ඉදලා මෙ රට ගැන දැනගන්න දෙයක් නෑ, ජිවිතේ!​@@clarencefernando5381

    • @kumeeperera1898
      @kumeeperera1898 15 днів тому +1

      මට එන්න උදව්වක් කරන්න පුළුවන්ද ඔබ‍ට මහත්මයා.. පින් සිද්ද වෙයි.. 🙏

  • @NamalDishantha
    @NamalDishantha 19 днів тому +6

    Ripuji dala sojorno gattu kanakta lankawata yanna puluwanda

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Oya kiyanna kaha Kole gana da ? ✨😍

  • @thecoacher7939
    @thecoacher7939 8 днів тому +1

    Superb mcn....!👌👌👌👌

  • @kpvlogs9693
    @kpvlogs9693 10 днів тому +1

    අන්තිම වචන ටික පට්ට 🫡🫡🙏❤ දිරපු අත්තක වහන කුරුල්ලා වහන්නෙ තමන්ගෙ අත්තටු වල විශ්වාසයෙන් 💐👍

    • @sindunuwa
      @sindunuwa  9 днів тому +1

      Patta neda sirawata ✨💥✨

  • @lakmalperera6806
    @lakmalperera6806 19 днів тому +3

    Great job 🎉❤Nuwa

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +2

      Thank you sahodaraya 😍✨

    • @lakmalperera6806
      @lakmalperera6806 15 днів тому

      ​@@sindunuwa ඔයා අජිත් හෙට්ටිආරච්චි sir contact kara ganna .Oyata ඉතාලියේ හරිම විස්තරය ගන්න පුලුවන්.
      Good luck bro🎉

  • @ishankularathnna9646
    @ishankularathnna9646 4 дні тому +1

    Malli godak watina video ekak ( nero ) kiyanne mokakda

    • @sindunuwa
      @sindunuwa  3 дні тому

      Contract nathuwa wada karana eka ✨🙏🏼😍

    • @ishankularathnna9646
      @ishankularathnna9646 3 дні тому

      @@sindunuwa malli mama danata awurudu 2 kahamarak thisse Dubai inne 3 star hotel ekakawadakaranne job Eka mokak wunath kamak naha mata Italy walata Enna help ekak denna puluwanda loku pinak thanks

  • @vamfonseka421
    @vamfonseka421 16 днів тому +1

    ❤Ettatama Italy 🇮🇹kiyanne jiwath wenna lassana ma ratak... Mamath jiwath wenne 🇮🇹.. Hemotama e dream eka sebe wewa... ❤

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Jayama wewa 😍😍🥰🥰

  • @kalpanijayawardana6153
    @kalpanijayawardana6153 День тому

    Mama italy wala masa 9 hitiya mata kole ganna briuna. Mama kota kolen lankwata awe dn a koleth nha mata aith italy walta anna kramyk nadd passport akath expired wela tuynne mama aluthin hduwa

  • @NimeshSudeeraka
    @NimeshSudeeraka 16 днів тому +1

    Thanks aiye godak watinawa me video eka oyala dennata jayawewa ❤❤❤

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Jayama wewa 😍😍

  • @manojadikari6869
    @manojadikari6869 18 днів тому +7

    anthima kurullage kathawa maru. niyama dairyawantha kollo.

  • @gimhaniasohok939
    @gimhaniasohok939 17 днів тому +2

    මෙි කතා බහා ඇතුලේ ..ගැබි වි තිබෙන කරැනු අනුව ..හරියටම කතාව..කුහක කමින් තොරව..දෙදෙනාම අදහස් ප්‍රකාශ කරනවා...අලුතින් අයට..රැකියා..අවශ්‍යයි ..දැනුම බාසාව..ඇතිව..කවුරුත් ..ආපු අය නැතිව ඇති..වසර දහයකින්.මන් මගේ හිනයට ආවා..බාසාවක්..නමි නැ..දැනුමෙන් හොද රැකියාවක් කරනවා..කාලය සමග හැම දෙයක්ම හරි යාවි...අභියෝග බාර ගන්න ..එන අය..🙏🙏🙏

    • @sindunuwa
      @sindunuwa  16 днів тому

      Obata jayama wewa 😍🙏

  • @BencyIndra123
    @BencyIndra123 3 дні тому

    ගොඩක් වැදගත් විදිහට විස්තර කලා

  • @SampathDissanayake-v8y
    @SampathDissanayake-v8y 19 днів тому +6

    Maru malli,ohe inna aya kiyana ewa wadak na,keep going ❤

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +2

      Thank you aiya ✨🙏🏼

  • @siamocattoliciverità
    @siamocattoliciverità 18 днів тому +2

    Such a valuable vedio.👍

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Glad you think so! 🩷

  • @krishanrajitha6320
    @krishanrajitha6320 17 днів тому +1

    Yes....superb video ❤❤broo

    • @sindunuwa
      @sindunuwa  17 днів тому

      Jayama wewa ✨🙏🏼

  • @kanishkaranasinghe8457
    @kanishkaranasinghe8457 19 днів тому +2

    good work machn ❤

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Thank you macho ✨🙏🏼

  • @chalitharangana8944
    @chalitharangana8944 17 днів тому +1

    මචෝ සිංදු උඹ නියමයි ❤ හිත හිත ඉන්නකොට තමයි මේ වීඩියෝ එක දැක්කෙ මට පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දියන් මචෝ මට ලංකාවට යන්න බැරි තත්වයක ඉන්නෙ ඇත්තටම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ 😢 මට දැන ගන්න ඕනෙ දෙයක් තියනව

    • @sindunuwa
      @sindunuwa  17 днів тому +1

      Oya da ara Japan inna ekkena ?

    • @chalitharangana8944
      @chalitharangana8944 17 днів тому

      @@sindunuwa නෑ මම රුමේනියාවෙ ඉන්නෙ මම ඔයාට ෆේස්බුක් එකෙන් මැසේජ් දාල තියනව chalitha rangana කියල එකෙකින් 😍

  • @sumudunilanka4143
    @sumudunilanka4143 18 днів тому +3

    නියමයි හොඳදේවල් කියලා දුන්නේ

  • @nadeeshasanjeewani-t6i
    @nadeeshasanjeewani-t6i 17 днів тому

    Thank you very much for explaining everything from the heart.❤️

    • @sindunuwa
      @sindunuwa  16 днів тому

      Welcome 🤗 good luck 🤞

  • @sidniro308
    @sidniro308 17 днів тому +2

    මල්ලි අපි Visit එකක් දාගෙන ආවොත් කොහොමද ඉන්න තැනක් හොයාගන්නෙ
    මම අඳුරන කවුරැත් නෑ ඉතාලිවල
    මම Cocktail Bartender කෙනෙක්
    Mig Welding කරලත් තියෙනව

    • @sindunuwa
      @sindunuwa  17 днів тому +1

      Kawa Hari contact kraganna wenawa thanak hoyaganna nam 😇✨

    • @sidniro308
      @sidniro308 17 днів тому

      @@sindunuwa
      Malli
      Whats app message ekak damma poddak balanna

  • @madurasuranga977
    @madurasuranga977 16 днів тому +1

    Nuwa tik tok eke waradinnne ape live eka.. kuda kiyala kiynnm.. 😂😂❤❤❤❤

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      හාකෝ 😝😝

  • @SukithaPramod
    @SukithaPramod 2 дні тому

    Aiye refuji Dala ekath approved wela .bari welwath apita lankawata yanna one wela .apita baida direct fly krnnathuwa wena country ekkata ghin lankawata yanna

  • @MrIT1982
    @MrIT1982 18 днів тому +1

    කොල්ලගේ අන්තිම වචන ටික රත්තරන්... සුපිරි

    • @sindunuwa
      @sindunuwa  17 днів тому +1

      Sirawata patta neeh ✨🙏🏼

  • @NishanEranga-t9k
    @NishanEranga-t9k 17 днів тому

    ගොඩාක් හොඳ වැඩක් මචං ආදරෙයි

    • @sindunuwa
      @sindunuwa  17 днів тому

      Jayama wewa ✨🙏🏼

  • @MaduShaniMadu-e7c
    @MaduShaniMadu-e7c 19 днів тому +3

    දෙන්නටම ජයවේවා

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Oyatath Jaya wewa ✨😍

  • @nisansalaudugodage9225
    @nisansalaudugodage9225 19 днів тому +5

    ❤❤❤❤👍👍👍👍👍👍good job

  • @nuwanherath7223
    @nuwanherath7223 13 днів тому

    Perfect….. ❤❤❤
    Mama inne sweden student awith mehe godak aya Italy painna hadanwa. Matat enna one kiyak hari hoyagana. Mehe idan loku deyak karana be. Puluwan nm help ekk denna.

  • @pradeepasanka7754
    @pradeepasanka7754 19 днів тому +6

    මාත් මේ වෙනකොට රිෆුජි දාල තියෙන්නෙ..ට්‍රිවිෂො ඉන්නෙ..ගොඩක් අය කියනව රුමේනියා ඉදන් ආපු අයට රිෆුජි දාන එක අවාසියි කියල..මට නම් කවුරුත් නෑ මෙහෙ..

    • @pradeepasanka7754
      @pradeepasanka7754 19 днів тому +1

      Yes

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      🙏🏼✨😍

    • @heshangamage3301
      @heshangamage3301 19 днів тому +1

      කවුද කියන්නේ රිෆුජි දාන්න අපු රට ඉතාලි අපු විදිහ ආදාලමනැ

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      ✨👌

    • @pradeepasanka7754
      @pradeepasanka7754 8 днів тому

      @@sindunuwa රිෆුජි දාපු එකක් අයින්කරගෙන ආපහු ආපු රටට යන්න බැරිද

  • @GihanChamed
    @GihanChamed 19 днів тому +3

    Thanks aiye me vage vidio karanawata❤🎉

  • @eshruhansa4168
    @eshruhansa4168 7 днів тому +1

    refuge dammama oheta awith visa hadaganne kohomada?ehema puluwanda?ane kiyannako😊 man enna inne cyprus idan eddi passport eka nati unaoth aye lankwen passport eka hadala genna ganna onida ? anith eka man mehe inne mage second passport eken ethakota mata oheta awith original pothata refuge daanna puluwanda? ane plz kiyannako

    • @sindunuwa
      @sindunuwa  6 днів тому +2

      Dan issara tharam lesi na… Passport eka nam gannawa refugee apply kranakota ✨🥲

  • @prasannajayasinsighe
    @prasannajayasinsighe 14 днів тому

    ඉරිසියාකාරීන්ට මේවා රිදෙනවා. වැඩේ ලස්සනයි

    • @sindunuwa
      @sindunuwa  13 днів тому

      Thank you aiya 😍✨

  • @ThishanLakith
    @ThishanLakith 19 днів тому +3

    Ayye romania idla apu ayta refuji dnna masa 3k inne ona kynne aththada dn ethkn job mkth krnna brda shenagen una nsa ehma awlk tyi kynwa pdk blala kynna ko lku udwk

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Me video eka oya iwara wenakal baluwada? 🤓

    • @ThishanLakith
      @ThishanLakith 19 днів тому +1

      ​@@sindunuwaayye ethkota masa 3k inne onna neda refuji dnna

  • @maxbope8771
    @maxbope8771 16 днів тому +1

    Oyalage kathawada api ahanna one sinduwada. dan 😅😊

  • @vamfonseka421
    @vamfonseka421 16 днів тому +1

    Hebei living cost eka nam family iddi tikak amarui... But mahansi wela weda kaloth.. Language alla gattoth goda😊

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Hariyatama hari 😍😍😍

  • @janidukavinda5741
    @janidukavinda5741 16 днів тому +1

    Rifuji dmmama passport eka gannwada aurudu ganakata

  • @DinesharangaJayasinghe
    @DinesharangaJayasinghe 16 днів тому +2

    මචන් මම පෝලනඩ් ඉදල ආවෙ මමත් youtube එකක් කෙරුව. දැන් නම් කරන්නෙ නෑ. ලොකු අමාරුවක වැට්ල ඉන්නෙ job එකක් නෑ. මට ලොකු විස්තරයක් තියෙනව දැනගන්න. Contact එකක් දෙන්න පුලුවන්ද

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Msg ekak danna sahodaraya 😍😍😍

  • @sankadew2176
    @sankadew2176 14 днів тому +1

    ඒ මචාං.. දැනට රුමේනියා ශෙනගන් වීසා එකක් තියෙන, රුමේනියා ID එකත් තියෙන කෙනෙක්ට, ඉතාලියෙ කම්පනි එකකින් ජොබ් එකක් offer කරනවනම් මොනවද කරන්න ඕන ??

  • @nilukalakshani3026
    @nilukalakshani3026 17 днів тому +1

    ඉතාලි එන්න ආසයි family එකත් එක්කම.අ.වු 2ක බබෙක් ඉන්නවා.ඉතාලියේ දන්න කිසිම කෙනෙක් නෑ.එන්නෙ කොහොමද ??

    • @sindunuwa
      @sindunuwa  16 днів тому +1

      Hapoi tikak amaru wadak 🥹🥹🥹

  • @NethmiDewmini-g6d
    @NethmiDewmini-g6d 19 днів тому +4

    ඇත්ත කියන කොල්ලෙක් ❤

  • @minthisheharaalmeida3467
    @minthisheharaalmeida3467 9 днів тому +2

    රුසියාවෙ ඉදන් ඉතාලියට එන්නේ කොහොමද? දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියන්නකෝ.. ලොකු උදව්වක්

  • @KushanHewawitharana-n1c
    @KushanHewawitharana-n1c 18 днів тому +4

    Yes supiri✌️👍

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Patta macho ✨👌

  • @thinayahimandi
    @thinayahimandi 17 днів тому

    Mokkda speed eka hada ganna kiyanne?

  • @nabiajulia5678
    @nabiajulia5678 15 днів тому +1

    Sub karo Oil eka ganne kohomada malli? Siciliye inne hebei

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +2

      මට mage what’s app ekata msg ekak danna saho 🙏😍

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Hoyaganna amaru nam mata kiyanna

  • @dilupieris4398
    @dilupieris4398 14 днів тому +1

    අයියො මෙ කියනතරම් ලෙසි නැහැ දැන් එන්න එන්න ම නිති වෙනස් තව මෙයා කියන දෙවල් ඇත්තක් කියලා හිතන්න එපා මොකද කුස්තුරා පොලිසිය ට යන්නවත් විදියක් නැහැ රිෆූජි දාන්න දැන් හරි ම ආමාරුයි ජනගහනය වැඩි නිසා තව කුලියට ගෙවල් නැහැ කාමර නැහැ හරි අපහසු යි කියන තරම් ලෙසි නැහැ ආනික මෙ පිරිමි ළමයා ඇවිත් තියෙන්නේ මිට ආවු.. දෙකට කලියෙන් දැන් වෙනස්

    • @sindunuwa
      @sindunuwa  14 днів тому +1

      Oyage kathawe aththak tyanawa Akka ✨👏🇮🇹😍

  • @MaliHerath
    @MaliHerath 19 днів тому +1

    ඉස්පිඩ් එක කියන්නෙ මොකක්ද. කොහොමද කොහෙන්ද හදන්න පුළුවන්. මම රේසිඩන්ට් දාල ඓදින්ට් එක හදල තියන්නේ

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Video ekakin dennam ✨😇

  • @vishananjula1175
    @vishananjula1175 7 днів тому

    Supiri brother’s

  • @dineshaharshani2964
    @dineshaharshani2964 9 днів тому +1

    Malli mage mahaththaya verona inne.eyala sudu kolayak lebuna eyata job ekak hoyala denna puluwanda

    • @sindunuwa
      @sindunuwa  9 днів тому +1

      ඉස්සරහට අපේ job service එකක් යනෝ...එතකොට බලන්න 🙏🏼😍

  • @LahiruManawadu-i9n
    @LahiruManawadu-i9n 19 днів тому +1

    man japan inne student.italy enna one.visit ekakt awoth kohomda wada tika kara ganne mona monawda one.podi wistarayak kiyanawd?

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Videos 2 k dala tyanawa a sambandawa

  • @fernandothomas6657
    @fernandothomas6657 3 дні тому +1

    අනිත් කාරණය තමයි රෙෆියුජී,විශේශයෙන් යුද්ද තියෙන රටවලට ටක්ගාලා රිෆියුජ්.දෙනවා නමුත්.අපේරටට රෙෆියුජිගන්න ඇඩ්වකේට්ලාට බරගානක් ගෙවන්න වෙනවා එහෙම කරලත් ෂුවර් කරන්න බැහැ.කියන්නා කෙසේකීවත් අහන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයැයි මාගේ වැටහීමයි.

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 15 днів тому +2

    ඉතාලියට එන්න ඉතාලි embassy එක හරහා එන visa එකකට නැතිව වෙන කිසිම ක්‍රමයකින් එන්න එපා.මේ රටේ සනතෝරියා නීතියක් පාස් නොවුනොත් කවදාවත් තමන්ට මව් රටට යනවා බොරු. 2012 න් පස්සෙ COVID වසංගතය වෙනුවෙන් සානුකම්පිත සනතෝරියා එකක් දුන්නා.නැවත එහෙම එකක් ඉතාලියේ සිදුනොවිය හැකියි.
    මෙහෙට වෙන රටවල් හරහා හොරෙන් පනින කිසිම අයෙකුට නැවත තමන්ගේ රටට යන්න බැ.මෙහෙ වැඩ කරන්න පොලිසිය හරහා රිපියුජි කොලයක් ලැබුණාට පස්සෙ එය කාඩ් එකට හරවා ගත්තත් ඉතාලි passport එක ගත්තත් ඒ අයට මව් රටට යන්න බැ.ඒ අය ඉන්නෙ රිපියුජි නීතිය යටතෙ නිසා.ඕකයි මේ රටේ අද පවතින නීතිය.ඔය නීතිය 2019 ට පෙර සමහර රිපියුජි ක්‍රම තිබුණා තම මව් රටට යන්න පුලුවන්.ඒ තමයි උමනිතාරියා umanitaria කියන ක්‍රමය.දැන් ඒක නැ.2019 අග භාගයේ ඉදන් ඒක අයින් කලා.මිනිසුනි එක එක නොදන්නා ගොන් මැට්ටන් නිසා උඹලගේ ජීවිතය හා පවුල් ජීවිත විනාශ කරගන්න එපා.
    හැබැයි මෙහෙම ක්‍රමයක් තියෙනවා ඒ ලේ නෑයන්ට පමනක් කල හැකි. ඉතාලි citizen අයට තමන්ගේ කොල නැති ඉතාලියේ ඉන්න කෙනෙක්ව නිත්‍යානුකූල කරන්න පුලුවන් ඉතාලි රජය බලාපොරොත්තු වන සියලුම ගුණාංග ඉතාලි citizen කෙනාට සපුරන්න පුලුවන්නම්

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      ජය වේවා ඔයාට 🙏😍

  • @IreshaFernando-m8z
    @IreshaFernando-m8z 19 днів тому +2

    Good job👍👍👍
    Yes

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Thank you very much ✨😍

  • @sahanpubg49
    @sahanpubg49 16 днів тому +2

    දෙන්නටම සෝජෝන් තියෙනවද මචන්ලා❤️

  • @DRJ1981
    @DRJ1981 16 днів тому +2

    මනුස්සයෙක් රස්සාවක් කරන්න ඉතාලි එනකොට රස්සාවක් හොයලදීලා ලක්ශ 30/40 ගන්න එපා බං හැමෝටම කියන්නේ ලැජ්ජ වෙන්න ඕන අපේ එවුන් උදව්වක් කරලා සල්ලි ගන්න එක.. චැනල් එක කරන මල්ලියා ඔයා එහෙම නෑ කියලා හිතනවා. එහෙම කරන අය දැන් clean Sri Lanka නම් උබලත් clean වෙයල්ලා හැමදේකින්ම

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      අනිවා 💪🏻😍

  • @anushikathilini9892
    @anushikathilini9892 18 днів тому +2

    මන් ලගදි ඉතාලි ආවෙ ඔය විඩියො එකෙ ඉන්න සශික මහෙශ් කියන එකාව Tiktok එකෙන් අදුර ගත්තේ මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා Euro 500 ගත්තා කෝල් ගද්දි හෙට ජොබ් එක හොයලා දෙන්නම් අනිද්දා දෙන්නම් කියලා බොරු ගහනවා මාව දැන් හැම එකෙන්ම බ්ලොක් කරලා ලමයිට යවන්න කියලා එකතු කර ගත්ත සල්ලි .ඕකාට හෙනම ගහනවා සක්කිලි බල්ලාට

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +4

      Proof karanna pluwan nam mawa contact kran screenshots ewanna plz ✋

    • @ThilinaItalia
      @ThilinaItalia 18 днів тому +5

      EUR 500 K DUNNA NAM GHIN naduwak dapanko. UA-cam eke awith comment krnne... Uba real ghin. Katha krpanko puluwan da kiyla blnna Mda ghnna epa. Mn danna kollek Sasika malli. Uge athe thiyena sallith minishsunta dena kenk.

    • @lahirukaushan-p1d
      @lahirukaushan-p1d 16 днів тому +1

      @anushikathilini9892 ane palayan bn boru nokiya ..mama uwa hodata dannawa u apita salli dela udau karala theyenawa apen satha pahak ellalath ne ganneth ne..eka sure 200%.

    • @sasikabest8067
      @sasikabest8067 13 днів тому +2

      ආනේ මම මේ ඉන්නේ මම හැන්ගිලා නැ. මාත් ආසයි දැනගන්න ඒ කවුද කියලා. මොකද 😅😅 නිකන් මේ විදිහට අසත්‍ය ප්‍රකාශ සමාජ ගත කරන්නේ 😂😅

  • @nalindasampath7165
    @nalindasampath7165 16 днів тому +2

    ඔයාල දේන්නාගේ කතාවේ ගන්න හොද දේවල් වගේම නරක දේවලුත් තියෙන්වා.වේන රටක ඉදන් මේ රටට එන මනුස්සයා ඉන්න situation එක බලලා ඒ අයට එන්න කියන්න.වයස 50 ට වැඩි මිනිස්සු මේ රටට එක පාරට අපුවාම ජොබ් හොයාගන්න අමාරුයි .ගොඩාක් නය වේලා ඉන්න කෙනෙක් අවෝත් ඒ මනුස්සයා තවත් නය වේනවා.එහේම තේරුම් කරලා දීලා එන්න කියන්න.මමත් මේහේට අලුත් අපේ කොල්ලෝ විඳින දුක මම දන්නවා.ඉතාලියේ දුක්බර පැතිකඩ කියන්නේ නැ.loyers යන වියදම් .resident වලට යන වියදම් කියන්න එතකොට එන අය හිතලා එයි..

    • @sindunuwa
      @sindunuwa  15 днів тому +1

      Oya hari saho 🙏😍

  • @nss786__
    @nss786__ 18 днів тому

    Aiye Germany refugee n volunteer visa gana mea wage video 1k gena puluwanda

    • @sindunuwa
      @sindunuwa  17 днів тому

      Issarahata dennam ekenma 🙏🏼✨🩷

  • @chamaradinesh8894
    @chamaradinesh8894 18 днів тому +1

    ජර්මනියේ සරනාගත වීසා ගැන තොරතුරක් දෙන්න පුලුවන් ද?

    • @sindunuwa
      @sindunuwa  17 днів тому +1

      Issarahata dennam 💪🏻✨

  • @travelsoul2842
    @travelsoul2842 18 днів тому +1

    Meya රුමේනියා ඉදන් 2022 ඇවිල්ලා තාමත් Refuji da ඉන්නෙ...

  • @chamaratharanga7572
    @chamaratharanga7572 19 днів тому +1

    ❤ super bro.

  • @SERENA.755
    @SERENA.755 6 днів тому

    Kauru hari meheta enna inna kenek innawanam viswasawantha yaluwek hari nadayek gawata hari enna..nithimaya paththen godak dewal thiyanawa kara ganna..mamai mage mahaththayai rumeniya idala apu kihipa denekta udau kara..mehe parana aya puluwan vidihata a..ayata udau karamu..❤

  • @ManjuKumara-f9x
    @ManjuKumara-f9x 19 днів тому +2

    එතකොට refuji දාද්දී පාස්පෝට් එක ගන්නවනේ සනතෝරියා නීතියක් ආවොත් කොහොමද පාස්පෝට් එක ඉක්මනින් ගන්න බැහැනේ ප්‍රශ්යක් නෙවෙයිද ඒක ??

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      Honda prshnayak thorathurak dennam ikmanin ✨😍

  • @ShehanNayanajith-123
    @ShehanNayanajith-123 17 днів тому

    Nuwa aiye mekta aniwren reply ekk denn. Israel Or dubai idan italy walata enn brida ?

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 18 днів тому +1

    Student visa gana video ekk karannako

  • @Inokadilrukshi-p7j
    @Inokadilrukshi-p7j 18 днів тому

    Yes.good job❤❤👍

    • @sindunuwa
      @sindunuwa  17 днів тому

      Jayama wewa 💪🏻✨

  • @Chandimal-y1q
    @Chandimal-y1q 12 днів тому +1

    මල්ලි 2025.එන කෙනෙකුට ලන්කාවෙ මුදලින් කියක් වගෙ ගන්න පුලුවන්ද අවම.

  • @ShalithaHerath-u7g
    @ShalithaHerath-u7g 19 днів тому +3

    කන්ට්‍රැක් තිබුණ, ස්පීඩ් තිබුණ කෙනෙක් නෙවේ, ඒ සඳහන් කරපු දවසට කලින් මෙහෙ හිටිය කියල ඔප්පු කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන් කම තිබ්බ, හරියට කියපන් බ්‍රෝ.

    • @ThilinaItalia
      @ThilinaItalia 18 днів тому +1

      Kohenda thorathuru hoyagatte oya.

    • @sindunuwa
      @sindunuwa  18 днів тому +1

      Macho watinawa comment eka 😍😍😍

  • @Babi3534
    @Babi3534 19 днів тому +2

    Machan mama napoliye inne oya danna kenek imnawanam mehe job ekak hoyala denna berida

    • @sindunuwa
      @sindunuwa  19 днів тому +1

      What’s app message ekak danna 😇✨

  • @malindathilakarathna1810
    @malindathilakarathna1810 18 днів тому

    Wisthra tikak denganna refugee eka gena watsapp no puluwanm danna puluwanda malliya mn cypus hitapu kenek