Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Video edit karala thumbnail dala video dana vidiha kiyala dennako
ඔයාගෙන් මම ගොඩක් දේවල්ඉගන ගත්තා ඔයාට ගොඩක්ස්තුතියි ❤❤❤
😍😍😘😘❤️❤️❤️
youtub ekak hadana hatiy kiyala dennako
UA-cam channel eke number verification eka karanna bane dan
Oya pavichi karana keyboard eka mokakda sinhala letters gahanna lesi
හෙලකුරු ❤️
@@Ape-pu9wz thank you akke
Filmora app eke watermark ain karanne kohomda kiynnako.😊
ඒකට ගෙවීමක් කරල අයින් කරන්න ඕනෙ...මම නම් ඒක අයින් කරල නෑ watermark එක මගෙ හැම වීඩියෝ එකකම තියනවා...ඒක තිබුණට අවුලක් නෑ ඉතිම්...ඔයා video maker app එකෙන් එඩිට් කරන්න ඒකෙ watermark නෑ..❤️❤️
@@Ape-pu9wz thank u so much dr😍
නංගි channel 2 karanna aka email aken puluwan da
e mail දෙකකින් කරන්නෙ අක්කෙ...❤️❤️❤️
නංගි මට මේකට පිලිතුරක් ඕන ඔයාගෙ පරන ෆෝන් එකේමද චැනල් තියෙන්නෙ අලුත් ෆෝන් එකක් ගත්තොත් ඒකට චැනල් එක මාරු කරන්න පුලුවන්ද මගෙ අරන ෆෝන් එකේ චැනල් එකක් තියෙනව ඒකෙ වීඩියෝ කොලිටි මදි ඒක නිසා අලූත් එකක් ගත්ත දැනට අලුත් එකෙන් වීඩියෝ කරල පරන එකට ඩවුන්ලෝඩ් කරගෙන තමයි කරන්නෙ ඔයත් එහෙමද කරන්නෙ
චැනල් එක මාරු කරන්න පුළුවන් අක්කෙ...ඊ මේල් එක මාරු කරන්න තමයි තියන්නෙ..මගෙ ෆෝන් දෙකේම චැනල් එක තියනවා...ෆෝන් එකකින් ෆෝන් එකකට වීඩියෝ මාරු කරන්න එපා එතකොට වීඩියෝ එක චැනල් එකට දැම්මම වීඩියෝ එකේ කොලිටි එක අඩු වෙනවා..❤️❤️❤️
Video edit karala thumbnail dala video dana vidiha kiyala dennako
ඔයාගෙන් මම ගොඩක් දේවල්
ඉගන ගත්තා ඔයාට ගොඩක්
ස්තුතියි ❤❤❤