සද්ධම්මධාරා භාවනා වැඩසටහන 11 | Most Ven.Bambalapitiye Gnanaloka Thero

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 9

  • @Ayesha-s6s
    @Ayesha-s6s 8 місяців тому +3

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාම්න් වහන්සෙ අභිමුකව නොසිට වුවත් මෙම වට්නා ධර්ම දෙශණාව ශ්‍රවණය කිරීමට ලැබිමම මහත් වු කුසලයකි

  • @saddha6717
    @saddha6717 8 місяців тому +2

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 8 місяців тому +3

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 8 місяців тому +3

    සාදු සාදු සාදු සාදු සාදු
    පිංවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !
    සුවපත් වෙත්වා !
    සියලු පිංවතුන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !

  • @mrjaya001
    @mrjaya001 8 місяців тому +1

    සාදු සාදු සාදු

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv 8 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 8 місяців тому +1

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @hiroshandissanayake4280
    @hiroshandissanayake4280 8 місяців тому +1

    🙏🙏🙏🙏

  • @samanthipremathilake3126
    @samanthipremathilake3126 8 місяців тому +1

    🙏🙏🙏🙏