මුලු පවුලම එකතු වෙලා බැල්කණි එකේ දාපු මඤ්ඤොක්කා පාටිය | manioc | Foods | Nimanthi Porage
Вставка
- Опубліковано 8 вер 2024
- මුලු පවුලම එකතු වෙලා බැල්කණි එකේ දාපු මඤ්ඤොක්කා පාටිය | manioc | Foods | Nimanthi Porage
#manioc #srilankanfood #nimanthiporage
FOLLOW ME:
►INSTAGRAM: / nimanthipoarage. .
►FACEBOOK: / nimanthi.poa. .
►TIKTOK :vm.tiktok.com/...
💌Fan Mail:
nimmipoarage@gmail.com
හරිම natural කෙනෙක් නිමන්ති අක්කා , එවාගෙම ලස්සන ,ආදරය උතුරන පවුලක හිමිකාරිනියක්, ❣️
ඔයාලගේ පවුල් ජිවිතේ දැක්කම හරිම සතුටුයි
අක්කාගේ ගෙදර තියෙන තාන හරිම ලස්සනයි
සතුටුයි නිමන්ති අක්කේ,ඔය දෙන්නම හරිම වාසනාවන්තයි,ආදර්ශමත් ජීවිතයක් ගත කරනවා,අයියා නම් හරිම හොඳයි,පවුලටම ❤ ආදරෙයි😘😘
පරිසරය හරිම ලස්සනයි. ...
අනේ,නිමන්ති,ඔයාලගෙ,ඇත්ත,ආදරේට,ගොඩාක්,ආදරෙයි,හැමදාම,සතුටින්,ඉන්න
Ok I
ආදරනීය පවුලක්...ආදරෙයි ඔක්කෝටම..
ලස්සන පවුලක්
අනේ Home tour එකක් දෙන්නකෝ 🥺
බුදුසරණයි ඔයාගෙ family එකට ❤️🙏
ලස්සන පවුල් ජිවිතයක්..👍👍
Very realistic videos with the real conversations of a happy family . Lassanai. You are so lucky and Stay blessed forever you all. ❤️
Asa hithuna rasata ethi thawath video ekak danna adarei hamadama budu saranai
හොදයි ලස්සනයි ....මේ වගේ දේවල් හැදි මිටෙන් කලවම් කරන්න ...ඔයා හරි ම සරලයි...දක්ශ යි
Oyage paula, oyalage sathuta, oyage kathawa, nirwyaja kamata asa hithenawa..Budu saranai hemotama!
හරිම ලස්සනයි .ආදරනීයයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
අක්කේ ඕකට කහ චුට්ටක් දැම්මනම් තව ලස්සනයි...
කොහෙද ගෙවල් තියෙන්නේ හරිම ලස්සන තැනක් ආදරණීය පවුලක්❤️
Real simple loving..Great! Good luck n God bless you all!
Harima adaraniya family oya tawamath lassanai akki .. නිහතමානී satutin inna bs
watching it now 11/21 going to make it at home after work. Thank you
Mmmm...dekkama katata kela unanawa...superrrr....
මගේ ආදරණීය ම රංගන ශිල්පිනිය ඔබ දවස් දෙකකට පෙර ඔයාව මතක් වුණා අද ඔයාගේ වීඩියෝව දැක්ක මට දැනුන සතුට විස්තර කරන්න බැහැ ඒතරම් ආදරේ ඔයාට ලස්සන පවුලක් ආදරණීය සැමියෙක් හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම
Adarei hamadama
Lassanai oya eda wagemath. Jayama wewa.. Sathutui godak. ❤️💐👌
සතුට්න් ඉන්න අක්කී ❤️❤️😘😘😘 බුදු සරණයි 🙏🙏🙏🙏
Akkiyo oya Enna Gama kiyannako Colombo nemei nda
harima rasapati nangi.hadala balanna One. oyala hamotama budu sarani..😋😋😋😋❤️❤️❤️
❤️... Oya harai wasanawatha kenk.
Hamadamath sathutin inna akkiyo❤️❤️❤️
ආදරනිය පවුලක් ❤️❤️❤️
akke gedara koheda thiyenne..harina lassanai❤️❤️❤️
Hrima adaraniya pawlk 😍🌹 hamadama aiyai akki denn adaren sathutin inn 😍🌹Budusaranai
Quality CEM ekk gaththanam video eka thawath lassani 😘
Oya kohomath hena joly kenekne.shoook ane.sobana na
Shok ane ada thama baluwe.mt mathak una katu kurullo kathawa tharuna kale akkage lassana adath e wage.hmadamath adare karana niliyak.hamotama bs
Home tour ekak oni akki..❤️🥳
Hitha niwena niskalanka thanaka tiyena lassana gedarak.adarei hamotama
Nice location
ආස හිතෙනවා දැක්කම
Oyalath lassanai.gedarath lassanai
Ape kale drama wala hitapu api asa karapu niliyo..lasaanai ,saralai,sartakai
Lassanai akki .hamadaama sathutin enna.
Nimanthi niyamai
Oyage gawmath lassanai..oyage ge th lassanai
Location lassanai....
Theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 oyalata
Gedara hadala thiyenne lassana thanaka.
Looks delicious 👍❤️❤️❤️❤️
Nice family ...👍
බයි නිමන්ති නංගි ❣️❣️❣️🌹🌹🌹
Oya inne koheda akki harima lassanai
Oyage recapi rasaiiiiiiiii❤❤❤❤😂
Harima shok.rasa patai patai niyamai
Lassanama lassna thenaka ge hadala thiynne me koheda ?
අනේ දුවට පොල් එක්ක ටිකක් අරන් තිබ්බෙ නැද්ද.මගෙත් ප්‍රියතම කෑම තමයි.තෙරුවන් සරනයි.සතුටින් ඉන්න.
Beautiful family. God bless you all
Hi mama indiyave enne mama oyata godak kemathi oya dheg acting karanendha oya cooking godak dhanna api balagena ennava by vanisri
Nice Akki ur family
Ane akke home tour ekak dennako
අනේ ඔයාලා හතර දෙනාම හොදයි. ඔයා ගේ ගෙදරත් ලස්සනයි..
nimanthi akke niyamai👍❤️
ලස්සනයි ලස්සනයි ❤️❤️❤️
You got a beautiful house, well done
Mn school yana kale tamai drama 1kin oyawa dakke. Adatath eda wagemai konde vitarai wenas😊😊
Lassana family ekak.
Akke kalekin oya dakke.vedio balalama ne .ada first time dakke oyage vedio.
Ammo hinawa nam maru aa❤
තැම්බෙද්දි කහ දාන්නේ නැද්ද
Mama Asama charithayak ragapama godakma asa charitha
Rasa patai. Hadala balannam
Oyage ge thiyana thana harima lassani a koheda
අක්කේ මඤ්ඤොක්ක අලේ පිටින් සුද්ද කරල සෝදල කපන්න. නැත්නම් ගුණේ නැති වෙනව❤️
Lovely couple 💑 😍 ❤
Home tour akak ona lassana parisarayak
Wow
Lovely Family
Hmmmm ymmi ymmmmiiii
Waw niyamai
කටට කෙලත් ඉනුවා හරිම රසපාටයි තෙරැවන් සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න මම වාරියපොල රේණුකා
මරුඈ❤️❤️❤️❤️😁😁😁😁💯💯👍🏼👍🏼🙏🙏😘😘😘🇱🇰🇱🇰🇱🇰💥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😁😁😁😁😁👍🏼❤️❤️❤️❤️❤️❤️👨👨👧👧🙏🙏🙏🤲🏼🤲🏼🌹🌹💥බුදු.සරණයිමැනික
Niyamai
Man Asama nliyak oya
Mmmm maruuu
Ane akke home tour ekak one
Gdra koheda aiyoooo thiyenne....kiyannako....
Wow🤩🤩🤩
Lassana adaraniya family ekak ❤budusarani 🙏
Super
ඔයලගෙ ගෙදර තියෙන්නෙ කොහෙද නිමන්ති
Ane nimanthi akke babala dennage nam kiyannako.
onna itin hadanawa hode apit
❤️❤️
මභ හරිම කැමති ශිල්පිනියක්. මට අහන්න තියෙන එකම ප්‍රශ්නය... ඔය ගෙදර පිහිටලා තියෙන්නේ කොහෙද? හරිම ලස්සනයි..
Thalawathugoda
Ammooo issrath asama kenek
Mulu pawlatama busisaranayi
❤❤❤🥰🥰ලස්සනයි
❤❤❤ shok akka
🙏🙏🙏🙏
😍❤️
❤️❤️❤️😍
Akke .tharu neda me
👍👍👍👍👍👍👍
Konde kadan uyana eka harida