How to Earn Money Using AI | AI වලින් මාසෙකට 100000/= හොයන්නේ මෙහෙමයි | Phone එකෙන් කරන්න පුළුවන්

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 42

  • @smackfisachiya8476
    @smackfisachiya8476 10 місяців тому

    මෙච්චර වටින දෙයක් අපි එක්ක බෙදාගත්තට ඔබතුමාට බොහොම ස්තූති❤

  • @Sashisu_kushan
    @Sashisu_kushan Рік тому +16

    අයියලා කියලා දීපු විදියට වැඩ කරලා
    සාර්ථක වෙල මාසෙකට 50$ හෝ 100$
    වගේ ආදායමක් ගන්න කෙනෙක් ගෙන්
    1platform එක මොකක්ද
    2කොච්චර කල් වැඩ කරාද
    3ආදායම
    4කාර්ය මොකක්ද
    කියලා මට දැන ගන්න අවශ්‍ය 😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achiraprabasha2966
    @achiraprabasha2966 Рік тому +3

    Aiye dreampus eke dropshipping course eka still activeda??

  • @AndroidLanka
    @AndroidLanka Рік тому +1

    මේ වගේ කරාම මොනිටයිස් කරන්ඩ පුලුවන්ද චැනල් එක?

  • @Ampara_live
    @Ampara_live Рік тому +2

    අය්යේ එක සල්ලි දීලා දැන් කරන්න පුළුවන් 😊

  • @klmnlahiru
    @klmnlahiru Рік тому +11

    Same content දානකොට කොපිරයිට් වදිනවනෙ ? අනික ai videos වලට monotize දෙනවද ?
    1x bet එකෙ sponser add එක දාන්න කරන්නන් වාලෙ කරපු විඩියො එකක් වගෙ පෙනුනෙ 😞

    • @dinukaofficial
      @dinukaofficial  Рік тому +5

      එහෙම copyright වදින්නේ නෑ, උදාහරණයක් විදිහට මගේ වීඩියෝ එකක් මට පුළුවන් තවත් චැනල් එකක දාන්න එතකොට මගේ චැනල් එකේ පෙන්නනවා තවත් චැනල් එකකින් දාල කියල, හැබැයි ඒ චැනල් එකත් මගේම එකක් නම් මම copyright ගහන්නේ නෑ නේ. දැකල නැත්ද youtubers ල කීප දෙනෙක් එකතු වෙලා එක වීඩියෝ එකක් හදල හැමෝගෙම චැනල් වල දානවා.

  • @Trap67890
    @Trap67890 11 місяців тому

    Video download karaganne kohenda

  • @pasindupriyankara9235
    @pasindupriyankara9235 Рік тому

    Ai voice walata monetization ganna puluwanda

  • @ChAtBiTeS93
    @ChAtBiTeS93 Рік тому +1

    Supiri charithayak oyanam❤

  • @Peakfitnes
    @Peakfitnes Рік тому +1

    වෙන කෙනෙක්ගේ විඩියෝ එකක් අරන් translate කරලා upload කරොත් කොපි රයිට් වදිනවද , මොනටයිස් කරන්න පුලුවන්ද

  • @amilaabewardhana3193
    @amilaabewardhana3193 Рік тому +1

    ehema karahama copyright, monetization prashna enne nedda...

  • @umsisira1
    @umsisira1 Рік тому +1

    Most valuable lesson. Thank you.

  • @Binary_Quotex
    @Binary_Quotex Рік тому

    Ayye sinhalen kiyala hindhi walalata harawanna baridha mm godak ma tagert karanne indian aya 🎉❤

  • @Chirangith_De_Silva
    @Chirangith_De_Silva 11 місяців тому

    Blipcut salli dila neda ganna one

  • @chamilgurusingha3849
    @chamilgurusingha3849 Рік тому

    Good job
    Meka pavichchi කරලා chanal create කරන විදිය කියල දෙන්න plz

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu Рік тому +1

    Aiye 1xbet app eka hodaida.

  • @Mindeye01
    @Mindeye01 11 місяців тому

    Sinhala transfer nah neh language wala ?

  • @MiniduBROsl
    @MiniduBROsl Рік тому +20

    ai video වලට මොනටයිශේශන් දෙනවද🙂

  • @FullRange114
    @FullRange114 Рік тому

    Supiriyata pahadili kala ❤❤❤

  • @MotivateMatrix01
    @MotivateMatrix01 Рік тому

    Aiiyea oya wadea motivational channel eakakta hriynwada (eakma channel eakea lanvege kipayakm video dmmata)

  • @SMENATH_DEVELOPMENT
    @SMENATH_DEVELOPMENT Рік тому

    Ayya api lankawema supirima Ai model එකක් release කරන්න ඉන්නෙ , අපිට ඔයාව contact කරගනන පුලුවන් විදියක් කියන්න .

  • @Meteorub916
    @Meteorub916 Рік тому

    Dubbing artist la jobs nathiwimak wenne

  • @WelcometoSriLanka2
    @WelcometoSriLanka2 Рік тому

    බොහොම ස්තුති❤️

  • @unknownbeats01
    @unknownbeats01 Рік тому

    Mn video 3k haduwa thama viws na e ai 😢

  • @vinithdilshan
    @vinithdilshan Рік тому +1

    Super aiye❤

  • @nidukashenul975
    @nidukashenul975 Рік тому +2

    😮Supiri

  • @creativebyte947
    @creativebyte947 Рік тому

    TIN gewanna wei

  • @rdedugala6483
    @rdedugala6483 Рік тому +1

    💪💪

  • @රනේඅයියා-බ4භ

    ලස්සයක්

  • @mrbeestverifyd
    @mrbeestverifyd Рік тому

    1st