ඔන්ලයින් උගන්වන ගුරුවරුන් සදහාමයි

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 588

  • @venkukulegamagunarathana5867
    @venkukulegamagunarathana5867 3 роки тому +128

    බොහොමත්ම ස්තුතියි දරුවෝ. ගුරුවරයෙක් විදියට මාත මේ දවස්වල online education පැත්තට යොමු වෙලා. ගොඩක් ගැටලු තියෙනව. ඉහළ පංතිවල වගේ නෙවෙයි පහළ පංතිවල දරුවන්ට මේකෙන් දැනුමක් දෙන්න අමාරුයි. නමුත් ඉතිං පවත්නා තත්ත්වයට හැඩගැසෙනවා විනා මට ඕව තේරෙන්නෙ නෑ පහසුකම් නෑ කියල ෂේප් වෙන්න බැහැනෙ.
    ඔබට පුළුවන් නම් රට පුරා ඉන්ටර්නෙට් තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න. ගොඩක් පැතිවල 4G තියා 2G වත් නෑ. අනික ට්‍රැපික්. මෙච්චර කෝටි ගනනින් ලාබ ලබන අන්තර්ජාල සේවා සපයන්නන්ට තාම බැරිවුණා ගෙවුණු අවුරුදු එකහමාරක් තුලවත් හරි හැටි සේවාවක් හදන්න

    • @graphermemes1340
      @graphermemes1340 3 роки тому +5

      මේ මනුස්සයා කවදාවත් අන්තර්ජාල සේවා සපයන්නන් ගැන video කරන්නේ නෑ , මොකද ඔය dialog ,SLT-mobitel, ඔය වගේ අන්තර්ජාල සේවා සපයන්නන් එක්ක මාර connection තියෙන්නේ, එයාලට විරුද්දව මෙයා කතා කරන්නේ නෑ.පොදුවේ මොන හරි එකක් කතාකරත් ,මේ ආයතන මිනිහව තුරන් කන විදිය ගැනවත් , එකට විරුද්දව නැගී සිට්ටන්නවත් මෙයා කවදාවත් කතා කරන්නේ නෑ.

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

    • @defendero679
      @defendero679 3 роки тому +1

      @@graphermemes1340 atta

  • @zz2381
    @zz2381 3 роки тому +51

    Chanux අයියෙ මුලු කාමරේ review එකක් ගෙන්නකො 😊

  • @NavinduAvishka.
    @NavinduAvishka. 3 роки тому +104

    නියමයි.......මේ ගැන වීඩියෝ වටිනව..❤️❤️

  • @KoSaSL
    @KoSaSL 3 роки тому +37

    අයියේ...සිග්නල් ප්‍රශ්නෙ ගැන වීඩියෝ එකක් කරානම් වටිනවා.

  • @yalinanethdula7373
    @yalinanethdula7373 3 роки тому +44

    මොනව කරන්නත් සිග්නල් එපායැ .සිග්නල් ගැන service providers ලගෙන් අහල වීඩියෝ එකක් කරන්න

  • @mariobahar9138
    @mariobahar9138 3 роки тому +43

    Brilliant video Chanux. Since we don't see anytime soon that our children can go back to school, making the best out of the online learning experience is the best way forward. Bravo!!!

  • @nilupuldasun91
    @nilupuldasun91 3 роки тому +157

    අයියේ....දැන් මේ තියෙන සිග්නල් ප්‍රශ්නේ ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @salvarajkumar9870
      @salvarajkumar9870 3 роки тому +1

      Ow aiyee

    • @amilasahan7869
      @amilasahan7869 3 роки тому +4

      බෑනෙ ඒ company වලට විරුද්ධව කතා කලොත් chanux ට ඇඩ් එකක්වත් දෙන් නැති වෙනවනෙ🤨

    • @mixfruit000
      @mixfruit000 3 роки тому +1

      ua-cam.com/video/wSy0dybKAjE/v-deo.html

    • @jevinduhansana9681
      @jevinduhansana9681 3 роки тому +2

      Ow aiye

    • @wickramadissanayake9734
      @wickramadissanayake9734 3 роки тому +1

      Hmmm

  • @MrAutomobileLK
    @MrAutomobileLK 3 роки тому +46

    ගුරුවරු හරියට ඉගෙන ගත්තොත් මේක හරියට පවිච්චි කරන්න පුලුවන් 🔰✅

  • @Kaveesha0
    @Kaveesha0 3 роки тому +43

    අයියේ.....දැන් මේ තියෙන සිග්නල් ප්‍රශ්නේ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 роки тому +180

    Online පංති ක්‍රමය මගින් දරුවන්ට ආසාදාරනකම් වෙනව.. එකග අය කෝ?

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +162

    නැගිට්ට ගමන්ම චනුක්ස්ගෙ විඩියෝ එක බුලුවේ 😂🔥

  • @nkmemehub
    @nkmemehub 3 роки тому +29

    ඉතා වැදගත් කාලීන මාතෘකාවක් 😌👌

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 3 роки тому +37

    සිග්නල් ප්‍රශ්නය නැත්තන් හැම ලමයෙකුටම හොදට ඉගෙන ගන්න පුලුවන්

  • @shamika9028
    @shamika9028 3 роки тому +8

    නියමයි chanux අයියා . මෙ video එක ගොඩක් වටිනවා

  • @vidohansa
    @vidohansa 3 роки тому +29

    Online Class ඉන්න ගමන් මේ Video එක බලන අය කෝ............!

  • @tharushemira4570
    @tharushemira4570 3 роки тому +9

    උදේම ත් ඒකයි බිස්කට් එක අරන් බැලුවා නියමයි අයියේ

  • @skstyle2646
    @skstyle2646 3 роки тому +33

    ඔක්කොම හරි ඉන්ටර්නෙට් කනෙක්ෂන් තමා අවුල 😱😢

  • @snapmusic6610
    @snapmusic6610 3 роки тому +7

    මටනම් මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.thanks.♥️

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @slaccounting-kalumwaduge5626
    @slaccounting-kalumwaduge5626 3 роки тому +1

    😊 අපි ඉවසීම තියාගෙන ළමයින්ට අපේ උපරිම දෙන්න ඕන.. ළමයි එතකොට ගුරුවරුන්ටත් උදවු කරනවා😊.. අනවශ්‍ය දේ වෙනුවට විශය කරුණු උපරිම දෙනවනන් හරි .. කෙටි කාලයක් ඇතුළෙ උසස් පෙළ Accounting උගන්නන අත්දැකීමෙන් කිව්වේ😊

  • @samuraiff5049
    @samuraiff5049 3 роки тому +51

    මේකත් online ක්ලාස් එකක් අතරෙදි බලන උන් ඉන්නවද..??

  • @praneeth210
    @praneeth210 3 роки тому +16

    හොඳ වීඩියෝ එකක් කාලීනව ගොඩාක් වටිනවා 👍

  • @nuskanaleem8470
    @nuskanaleem8470 3 роки тому +4

    මම පන්ති කරනවා...මම කරන්නේ ලමයින්ට vedio ඔන් කරන්න කියලා...එයලා දිහා බලගෙන තමයි මම උගන්නනේ...එතකොට මට එයාලගේ හැසිරීම හරියටම පේනවා...දෙයක් තේරුන්නැත්නම් එයාලගේ මූනෙන් මට ඒක පේනවා...අනික මම zoom එකින් කලා කාලයක්...ඒක විනාඩි 40න් 40 ඉවරයි,ඊලගට signal අඩු වුනු ගමන් රූප පේන්නේ නෑ කොටු කොටු වගේ පේනවා,අනික voice එක කැඩි කැඩි ඇහෙන්න ගන්නවා...ඒත් මම 4න් එකින් Zoom එකට සම්බන්ධ වෙලා lap එකින්නුත් සම්බන්ධ වෙනවා...lap එකින් තමයි ලමයින්ව බලන්නේ...හැබැයි දැන් මම gogle meet හරහා class කරන්නේ...ඒක Zoom එකට වඩා ගොඩක් සාර්ථකයි කියලා ලමයින්ම කියනවා...මොකද Zoom එකින් පේන color එකට වඩා ගොඩක් හොදයි කියනවා...voice එක පැහැදිලියි කියනවා...bord එක පැහැදිලියි කියනවා...අනික කොයිම වෙලාවකවත් signal issues එන්නේ නෑ...පන්තියට සහභාගි වෙන කිසිම කෙනෙක්ට...zoom එකේ වගේ විනාඩි 40 න් 40 ඉවර වෙන්නෙත් නෑ මුලු දවසෙම වුනත් පුලුවන් කරන්න...vedio ඔන් කරන්නත් පුලුවන් හරිම සාර්ථකයි....අනික මම ඒ ලමයින්ට හැමදාම අභයාස දෙනවා...ඒ දුන්නහම එයාල ඒක කරලා එදාම දානවා...අනික මම online කරන්නේ කියලා උගන්නන එකම එක දිගට කරන්නේ නම් නෑ අතර මැදින් පොඩ්ඩක් එයලත් එක්ක කතා කරලා එයාලව motivate කරනවා ඉගෙන ගන්න එකේ තියෙන වාසිය...අනික මම එකම කරුන තුන්පාරක් වගේ කියනවා...එයාල මගෙන් ප්‍රශ්න අහනවා....එහෙම මට එයාලත් එක්ක class බවුතිකවම වගේ සම්බන්ධ වෙන්න හැකියාව ලැබිලා තියෙනවා ....

  • @pctsathsara8899
    @pctsathsara8899 3 роки тому +27

    අයියෙ මම දැනට 9 වසරෙ ඉගෙන ගන්නෙ ඒත් අයිය කිව්ව වගේ අපි ට ගුරුවරය එක්ක ලොකු සම්බන්දතාවයක් තියාගන්න අවස්තාවක් නැහැ මොකද කිව්වොත් chat disable කරල mic always mute නිසා

  • @greenlines1120
    @greenlines1120 3 роки тому

    මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ channel එකෙන් වගේම academy එකෙන්. ගොඩක් දේවල් හොයන්න මට ආසාවක් ඇති වුණා, ඒ වගේම මම ඒවා අත්හදා බැලීම් වල නිරත වුණා. Social media භාවිතය එතරම් ප්‍රචලිත වූවත්, සමාජයේ තුළ මේ පිළිබඳව දැනුවත් භාවයක් පවතින්නෙ ඉතාම සීමිත පිරිසක් අතර පමණයි. හැම දෙයක්ම අලුතින් හිතන්න ඔයාගේ වැඩසටහන් අපිට ගොඩක් උදව් වුණා. අපි ඉදිරියටත් එවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.
    Thank you ❤️

  • @dulinanimadith7067
    @dulinanimadith7067 3 роки тому +1

    Covid නිසා තමා මේ ඔක්කොම..අපිත් ආසයි පාසලට ගිහින් යාළුවෝ එක්ක සතුටින් ඉගෙන ගන්න..මේ ගෙදරට වෙලා ගෙවෙන්නේ අපේ ලස්සනම කාලය..යාළුවෝ දකින්නේ නැතුව ගොඩක් පාළුයි..දැන්වත් මේ virus එක බෝ කරගන්නේ නැතුව ඉමු..මෙතනින් අවසන් කරගමු..නැත්නම් ලොකු වෙලා අපිට ලස්සන පාසල් ජීවිතයක් තිබ්බ කියන්න බැරි වෙයි..හැමෝම පරිස්සමෙන් ඉන්න...❤️❤️❤️

  • @yakayt8764
    @yakayt8764 3 роки тому +21

    ස්තුති අයියෙ 😃😃😃😀😀😀😀😀😀😀😀

  • @m.k.r7754
    @m.k.r7754 3 роки тому +36

    මේ සිග්නල් ප්‍රශ්නෙට මොකක් හරි කරන්න පුළුවන් දෙයක් ගැන වීඩියෝ එකක් කරන්ඩ කො 🙄

  • @srinathpumalidayananda2297
    @srinathpumalidayananda2297 3 роки тому

    ඒක ඇත්ත ...chanux bro... please කියල දෙන්න .....ඒක ගොඩාක් වැදගත්

  • @praneeth210
    @praneeth210 3 роки тому +9

    මොනවා උනත් මේ කාලේ එක්ක අළුත් විදියට හිතන පිරිසක් බිහි වෙලා අලුත් ඉගෙනීමේ ක්‍රියාවලිය ගොඩාක් හොඳ සාර්ථකත්වයට ඇවිත් අපේ රටේ පරපුර ගොඩාක් ඉස්සරහට යයි

  • @samadhinenasala8165
    @samadhinenasala8165 3 роки тому

    වීඩියෝ එක ගොඩක් වටිනවා chanux bro,
    අපේ දරුවන්ට සහ ගුරුවරුන් ට යම්තාක් දුරකට තාක්ෂණික මෙවලම් තියනවා.. ලොකුම ගැටලුව තමා internet connection එකේ ප්‍රශ්නය.. අඩුම zoom, google meet, ms teems වගේ ඉගැන්වීම් කටයුතු වලට ගන්න app ටිකට හරි වේගවත් විදිහට පාවිච්චි කරන්න පුලුවන් විදිහට connection හදාගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා

  • @wijesiriarachchi7944
    @wijesiriarachchi7944 3 роки тому +2

    ගොඩාක් වටිනවා chanux bro good luck දිගටම ඔය වගේ viedeo කරන්න ශක්තිය ලබෙන්න good luck

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @navothdilshan9072
    @navothdilshan9072 3 роки тому +4

    Thanks Bro...........Good Education you Ollll camnutiys................

  • @kavindutheekshana1316
    @kavindutheekshana1316 3 роки тому +40

    Adanm mulinma awa.
    මේ දවස්වල data කැපෙනව වැඩී වගේ.

    • @natureLover19730
      @natureLover19730 3 роки тому

      Package tynw balala active krgnna

    • @ranshikananayakkara6303
      @ranshikananayakkara6303 3 роки тому +1

      ඒකට තමා පැකේජ් කියල ජාතියක් හදුන්වල දීල තියෙන්නේ ...😉😉😉

    • @kavindutheekshana1316
      @kavindutheekshana1316 3 роки тому

      @@ranshikananayakkara6303 package 2k ගහල් තීන්නෙ මහත්තයෝ ඒත් මදි

    • @ranshikananayakkara6303
      @ranshikananayakkara6303 3 роки тому

      @@kavindutheekshana1316 Data kanawada...🤣🤣🤣

    • @kavindutheekshana1316
      @kavindutheekshana1316 3 роки тому +1

      @@ranshikananayakkara6303 yako clz walata kapenawa.

  • @Shamendra_Melan
    @Shamendra_Melan 3 роки тому +19

    බලලා ඉවර උනා විතරයි 😍
    නිමයි Chanux bro 😌

    • @Banuja2004
      @Banuja2004 3 роки тому +1

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому

    බොහෝ වැදගත් පණිවුඩයක්. Online ක්‍රමයට පාඩම් ඉගෙන ගන්න සිසුන්ට වැදගත් වෙනවා වගේමYou tube හරහා Online teaching පිළිබඳ ඉගෙන ගන්න ආසා අයටත් මේ programme එක ගොඩක් වැදගත් වෙනවා කියන්න පුලුවන්. Thank you.

  • @vihangaanuththara
    @vihangaanuththara 3 роки тому +2

    මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක්...❤️

  • @maheshaperera
    @maheshaperera 3 роки тому +1

    Useful content Chanux! Keep up the good work!

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @ciaomalli58
    @ciaomalli58 3 роки тому +1

    නියමයි අයියේ...වටින වීඩියෝ එකක්..❤️❤️❤️

  • @Pras_1121
    @Pras_1121 3 роки тому +6

    පලවෙනි like එක මගෙන් ❤😉

  • @udahaipahalai
    @udahaipahalai 3 роки тому +10

    මේ දවස් වල Dialog වලට සිග්නල් නැත්තෙ ඇයි ?

  • @pgpspremarathna8413
    @pgpspremarathna8413 3 роки тому +6

    ඔව් network speed up trick හරි මොකක් හරි ගෙන්න

  • @iroshanishanthi1326
    @iroshanishanthi1326 3 роки тому +4

    නැගිට්ට ගමන් ආවේ... Chanux, ❤ එකක් දෙන්නකෝ...

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 3 роки тому +1

    අවසානෙටම දුන්නු උපදේශය නම් ගොඩක් වැවගත්

  • @deshanrathnayake2737
    @deshanrathnayake2737 3 роки тому

    Chanux අයියේ, Software Engineering job එකක් Apply කරන විදිය , Work කරන විදිය, Salaries ගැන Video එකක් ගේන්නකෝ

  • @PixelArtlkEdu
    @PixelArtlkEdu 3 роки тому +5

    මාරම වටින video එකක්

  • @Kavindu_1
    @Kavindu_1 3 роки тому +3

    Mn First 😉Viewr

  • @darshanamahela1673
    @darshanamahela1673 3 роки тому +1

    නියමයි චනුක්ස් අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

  • @callofdutymobile6849
    @callofdutymobile6849 3 роки тому +4

    First comment and like 💕💕😋😋

  • @cobra332
    @cobra332 3 роки тому +20

    1st.....❤️

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 3 роки тому +1

    හොද අදහසක් සුභ පැතුම් Chanux bro💐❤️

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 роки тому +1

    වටින සාකච්ඡාවක්. Thanks chanux bro

    • @indikajagoda6329
      @indikajagoda6329 3 роки тому +1

      Signal ප්‍රශ්නය තමයි ගොඩක් අයට ..

  • @sldeek7161
    @sldeek7161 3 роки тому +2

    Niyamai chanux aiye

  • @nuwanchinthaka81
    @nuwanchinthaka81 3 роки тому +2

    රටේ ඈත කෙලවරවල් වල ළමයි විඳින දුක්..මොන ෆීල්..ද..එක ෆෝන්එකයි ළමයි හතරයි.

  • @nayanajithbandara1236
    @nayanajithbandara1236 3 роки тому +5

    ගොඩක් වටින video එකක් 🔥

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @runshan1016
    @runshan1016 3 роки тому

    ගොඩාක් වටිනවා chanux අයියේ .

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 3 роки тому

    හොද method එකක් තමයි e learning කියන්නෙ නම්.ඒත් connection problem එකට solution එකක් නැත්නම් ඒකෙන් වැඩක් නෑ🙏

  • @u.thinker4257
    @u.thinker4257 3 роки тому +3

    Niyamai ayiye

  • @wishwakadalla4111
    @wishwakadalla4111 3 роки тому +3

    Dilshan Perera is 1st

  • @teshansithum
    @teshansithum 3 роки тому +23

    Noffication එක ආපු ගමන් ආවේ.ඒත් 1st Comment ,like බැරි උනා

  • @SuperSaman123456
    @SuperSaman123456 3 роки тому +1

    ගොඩක් ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @pawaramanahara829
    @pawaramanahara829 3 роки тому +1

    Technology නම chanux bro තමා ඉතින් . 💚💛💙💜

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @thaksiladissanyaka7390
    @thaksiladissanyaka7390 3 роки тому

    අනිවාර්යයෙන්ම UA-cam එකේ තිබිය යුතු ම වීඩියෝ එකක් ..
    සුපිරි. .........👌👌👌👌👌

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @isurusandeepa3789
    @isurusandeepa3789 3 роки тому +2

    Online education කියන්නෙ දැනට තියෙන එකම විකල්පය මිසක් සාර්ථකම ක්‍රමය නෙවෙයි ...මොකද අධ්‍යාපනය කියන්නෙ පොතේපතේ දැනුම විතරක්ම නෙවෙයි...

  • @Amoreleathercraft
    @Amoreleathercraft 3 роки тому +2

    Good Morning & First View 💐💐💐

  • @BeyondtheStarsChronicle362
    @BeyondtheStarsChronicle362 3 роки тому +4

    1st view

  • @kavijadayarathne8761
    @kavijadayarathne8761 3 роки тому +2

    හොද වීඩියෝ එකක් අයියේ.

    • @Banuja2004
      @Banuja2004 3 роки тому +1

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @pahanjayathissa1835
    @pahanjayathissa1835 3 роки тому +3

    1st comment

  • @malithmadhusanka3510
    @malithmadhusanka3510 3 роки тому +2

    වීඩියෝ එක නම් පට්ට වටිනවා!

  • @SLDYDirectors
    @SLDYDirectors 3 роки тому

    මීට අවුරුදු ගනකට කලින් තිබබ video වල පොතක් මේ video එකේත් තියනවා ❤️

  • @akilaindusara5023
    @akilaindusara5023 3 роки тому +8

    Godak watinawa....👌👍

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @ripublicofgamers8524
    @ripublicofgamers8524 3 роки тому +9

    නියම වීඩියෝ එක 👍

  • @miuranga7748
    @miuranga7748 3 роки тому +1

    Nagitta vitharai muna heduweth ne vedio eka baluwa .niyama vedio eka aiye supiri good luck

  • @sahanc.3821
    @sahanc.3821 3 роки тому +20

    මම අසරණ ලමයෙක්😐

  • @themonsterfishworld3304
    @themonsterfishworld3304 3 роки тому +5

    1 st

  • @sithumsanjana9059
    @sithumsanjana9059 3 роки тому +1

    ලන්කාවේ වෙලා තියෙන්නේ ගුරුවරුන්ට වාඩා දැනුමක් මේ තාක්ෂණය ගැන ළමයිට තියනවා ඒකයි මෙතන අවුල

    • @randimadissanayake5554
      @randimadissanayake5554 3 роки тому +1

      ඒක අපිට ඒ විදියටම කියන්න බෑ. මොකද දියුණු රටවල පවා සමහර ගුරුවරුත් හරියට computers පාවිච්චි කරන්න දන්නේ නෑ.... නමුත් එ් රටවල්වල ළමයි දන්නවා කොහොමද online platform එකක හැසිරෙන්න කියලා.....

    • @sithumsanjana9059
      @sithumsanjana9059 3 роки тому

      @@randimadissanayake5554 ඔව් ඔයාගේ අදහස හරි

  • @crazabhiyaz8199
    @crazabhiyaz8199 3 роки тому +2

    Chanux ayya , ඔයාගෙ studio එක ගැන video එකක් කරන්නකෝ

  • @hansanakhemindagunawardana8250
    @hansanakhemindagunawardana8250 3 роки тому +5

    niyamai aiye oyata good luck

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @sisithaalex1508
    @sisithaalex1508 3 роки тому +6

    Signal ප්‍රශ්නෙ ගැන video එකක් ගේන්නකෝ

    • @bestone6975
      @bestone6975 3 роки тому

      ua-cam.com/video/8Epz2PSCry8/v-deo.html

  • @rpagentff8043
    @rpagentff8043 3 роки тому

    සුපිරි video ekak , students කෙනෙක් විදිහට matath wadagath , 😌

    • @techinsidedailystuffs4227
      @techinsidedailystuffs4227 3 роки тому

      Make a pen to write on Zoom Whiteboard or on any screen at home
      ua-cam.com/video/aA2j3Hdy1zA/v-deo.html

  • @janinduhansaka
    @janinduhansaka 3 роки тому

    ඇත්තටම දැං ගොඩක් students ල දැන් controll එකක් ඇතුව ඉන්නව. ඉස්සරට වඩා ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නෙ එයාලට දැන් ක්‍රමය අහුවෙලා තියෙන්නෙ.

  • @kavindunanayakkara1834
    @kavindunanayakkara1834 3 роки тому

    Zoom එකේ අපිට කරන්න පුලුවන් ඔක්කොම වැඩ කැලි තියන video එකක් කරන්නකෝ
    Screen shearing වගේ එවා

  • @senanayakasenanayaka6854
    @senanayakasenanayaka6854 3 роки тому

    Signal prashne ganath video ekak genna ikkmanata ,jaya wewa.

  • @thenukgeesath4098
    @thenukgeesath4098 3 роки тому +2

    Thanks chanux ayiya

  • @hasithaonline
    @hasithaonline 3 роки тому +2

    වීඩියෝ එක වටිනවා ! 👍👍

  • @pahanjayathissa1835
    @pahanjayathissa1835 3 роки тому +18

    ❤❤❤

    • @Banuja2004
      @Banuja2004 3 роки тому

      ua-cam.com/video/zd3pVkcfF-E/v-deo.html

  • @ranshikananayakkara6303
    @ranshikananayakkara6303 3 роки тому +3

    කවුද දන්නෑ මේ zoom එක හැදුවෙ...🗡️🗡️🗡️⚔️

  • @scrappy0331
    @scrappy0331 3 роки тому +1

    අයියේ... දවස් කීපයක ඉදලා අපේ online class එකට කිහිපදෙනෙක් ඇවිත් සර්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා. හැමෝගෙම Mic mute කරලා තියන්නත් සර් කැමති නෑ. එහෙම කලාම ළමයෙක්ට සර්ගෙන් ප්‍රශ්නයක්වත් අහන්න බැරි නිසා... ඒක ප්‍රයෝජනයට අරගෙන එයාලා සර්ව ගොඩාක් අපහසුතාවයට පත් කරනවා... අපි link මාරු කලා , අලුත් group හැදුවා.. ඒත් ඒ කිසි දෙයක් වැඩක් වුනේ නෑ.. එයාලා කොහොමහරි class එකට එනවා. සර්ව පුදුමවිදියට අපහසුතාවයට පත් කරනවා... මේ නිසා ගොඩාක් ළමයි පන්තියෙන් පවා අයින් වුනා.. එයාල කවුද කියලා බලාගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද... විසඳුමක් දෙන්නකො..

    • @inserasa
      @inserasa 3 роки тому

      MS Teams accounts hadagena karanna

  • @HasithVihangaOffcial
    @HasithVihangaOffcial 3 роки тому +1

    මේ Chanux Academy යූ ටියුබ් චැනෙල් එකට වීඩියෝ එකක් ගේන්නේ නැද්ද🤔🤔🤔🤔

  • @rusirukaweesha5719
    @rusirukaweesha5719 3 роки тому +3

    Patta ayya

  • @nisalchathuranga7046
    @nisalchathuranga7046 3 роки тому

    ඇත්තටම කිව්වොත් මම ඉස්කෝලේ ට වඩා සමහර දේවල් you tube එකේ video වලින් ඉගෙන ගන්නවා,😶😌😌

  • @pasansandeep9961
    @pasansandeep9961 3 роки тому +2

    Chanux bro 🥰💓

  • @Torbie_21
    @Torbie_21 3 роки тому +1

    මම chanux අයියගෙ වෙඩින් එකට ගියා 😲

  • @gamingdrogon1658
    @gamingdrogon1658 3 роки тому +1

    Mama 1st chanux bro

  • @fazrinhameed3619
    @fazrinhameed3619 3 роки тому +1

    Fantastic bro👍🏻

  • @charithrajasekara9398
    @charithrajasekara9398 3 роки тому +1

    Supiri aiya👌

  • @raviya1096
    @raviya1096 3 роки тому

    Connection හරියට තිබ්බනම් හොදයි ඉතින්. හැම තැනකටම ඉන්න ලමයිනට එක වගේ connection නෑනේ. ගුරුවරුන්ට කිව්වම එයාලත් කියනවා කරන්න දෙයක් නෑ එයාලටත් කියලා note ඉල්ලන් ලියන්න කියලා ඒකත් ඇත්ත ඉතින්. මේ වෙලාවෙ රජය හරි intenet service providers ලා හරි මේ connection ප්‍රශ්නේ ව්සදන්න යොමු වුනත් හොදයි

  • @Shamendra_Melan
    @Shamendra_Melan 3 роки тому +6

    😍❤️

  • @avixbroofficial5161
    @avixbroofficial5161 3 роки тому +3

    Ela

  • @Shboy-nv5rx
    @Shboy-nv5rx 3 роки тому +1

    Chanuks aiye mama hithanne palaweni coment eka magen meka godak watinawa apita apu thama pasal yana lami thaks you oyata hamadama sathutin inna matath one kawada hari oya wage wenna math punchiyata chanal ekaka patan gaththa puluwannam eka blanna sh boy kiyla athi balanna barinam kamakn baluwoth aniwaren coment ekaka danna b.s g.m aiye oyata hamadama oya vidihatama kalayak apith ekka inna one norogi suwa oyata

  • @slყ-c2c
    @slყ-c2c 3 роки тому +13

    ❤️⃟✦⃝̮̮̮̯̯̯😌ගම්මක් ඉතිම්😌⃟⌘࿔⃝❤️