"A.I. Artificial Intelligence" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 155

  • @daw123andsg
    @daw123andsg Рік тому +93

    මේ ෆිල්ම් එක පොඩි කාලේ බලනකොට අමුතු ශොක් එකක් වැදුනා 🥺 එදා ඉදං අදටත් ඒ ශොක් එක තියෙනවා... 🙂 අනේ මන්දා අමුතුම හැගීමක් ගෙනාපු ෆිල්ම් එකක්... 🥺🌹

    • @nwmedit25
      @nwmedit25 Рік тому +3

      Aththa

    • @daw123andsg
      @daw123andsg Рік тому +2

      @@nwmedit25 🙂💖

    • @yp935
      @yp935 Рік тому +6

      Matath una anthima tika balanakota. Eya thani una amma nathuwa. Man anda anda baluwe. Thama andenwa mathak wena kota.

    • @jpSL
      @jpSL Рік тому +4

      මටත්,පළවෙනි පාරට බලනකොට දැනුණ අමුතු වේදනාව අදටත් තියෙනවා.අවුරුදු විස්සකට කලින් බලලත් අදටත් බලන්ඩ පුලුවන්.😢

    • @ishan_sampath
      @ishan_sampath 8 місяців тому +1

      Oya hari❤

  • @mayumifernando714
    @mayumifernando714 Рік тому +33

    ආසාවෙන් බලපු උගුර හිරවෙන ෆිල්ම් එකක් 😭 මොනා නැතත් ටෙඩී ඩේවිඩ් එක්ක අන්තිම වෙනකං හිටපු එක ගැන සතුටුයි ❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +14

    පොඩි කාලේ ඉදන්ම ආසා කල movie එකක් Artificial Intelligent කියන්නේ.. ❤
    මම මේක බැලුවේ මගේ නංගීයි මල්ලීයි එක්ක.. මේක බලලා ඒ කාලෙත් ඇඩුවා... අදත් ඇඩුවා...🥺🥺🥺
    ඒ ආපු දුක්මුසු 😭 හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි 🥺
    අම්මී අපුච්චී,, මගේ නංගී මල්ලී එක්ක ගෙවුණු ඒ සුන්දර ළමා කාලය ආයෙත් එනවා නම් කියලා හිතෙනවා 😥🥺😭
    අතීතය කියන්නේ සිහිනයක් විතරමයි ආපස්සට බලද්දී 🥺
    This movie brings back all my childhood memories ❤
    Thank you so much for uploading 🌻

  • @dewawantha_666
    @dewawantha_666 Рік тому +34

    අතීතකාල ලොකු මතකාවර්ජනයක්..!
    වචනේ පරිසමාප්තියෙන්ම සංවේදියි..🖤

  • @CodeWithRush
    @CodeWithRush Рік тому +137

    පොඩිකාලෙ සිරසෙන් බැලුවා. ඒත් ගොඩක් තැන් ඒකාලෙ තේරුනේ නෑ ❤

  • @nimdine5190
    @nimdine5190 Рік тому +87

    මේ කතාව හරිම දුකයි මන් ඉස්සර බැලුව සිරසෙන් නැවත අද මේක බැලුව හේතුව ක් දන්නෙ නෑ එදා බලද්දී ත් මට ඇඩුනා අදත් එහෙම යි😢😢😢😢😢😢😢😢😢😢

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 Рік тому +1

      😢😢

    • @buddikavithanage
      @buddikavithanage Рік тому +4

      ඇත්තමයි මමත් බැලූවා ඇඩුනා අම්මා ගැන තියෙන ෆිල්ම් එකක් .

  • @IshaniSandamali-dw1nn
    @IshaniSandamali-dw1nn Рік тому +25

    ජීවිතයේ කවදාක්වත් අමතක අමතක කරන්න බැරි film එකක් ඒකෙ තියන හැඟීම මැසේජ් එකින් ගහන්නවත් මට තේරෙන්නෑ

  • @dulshanchandrasekara5180
    @dulshanchandrasekara5180 Рік тому +25

    පොඩි කාලේ මේ ෆිල්ම් එක බලද්දි දැනුනු ශොක් එක තාමත් එහෙමමයි.. 💚😪

  • @mjbandaranayaka
    @mjbandaranayaka Рік тому +17

    මම ආසාවෙන් බලපු movie එකක් එක පාරටම මම පාසැල් කාලෙ නිවාඩුවකට ගියා .. මම මෙ film එක හෙව්වා නම දන්නෙ නැතුව තිබුනෙ thanks ❤ තව රොබො film ගියා එවත් පුලුවන් නම් මෙ විදිහට දෙන්න ❤❤❤

    • @motionhits
      @motionhits 10 місяців тому +1

      I roborts 2004

  • @sithara469
    @sithara469 Рік тому +52

    මන් මේක පොඩි කාලේ බලද්දි හිතුනා සහෝදරයෙක්වත්😊 නැති මට ඩේවිඩ් වගේ රොබෝ කෙනෙක් හරි ඉදියනම් 😢කියලා මන් තාමත් හිතුනාම බලනවා❤ මේක හරිම ආසයි දුකයි අවසානයට 😢

    • @sandalipeshala
      @sandalipeshala Рік тому +4

      Meka dan balanakota mata hithuna devid vage yaluvek idiyanam kiyaka

  • @SithumiKavindya-h5f
    @SithumiKavindya-h5f Рік тому +27

    මට ඔය ෆිල්ම් එකට දුක හිතුනේ ටෙඩියා ලමයා හොයන් යානාව පස්සෙ දුවද්දි.. අන්තිමට ටෙඩියව ගණන් නොගෙන ලමයා අම්මා එක්ක සෙල්ලම් කරද්දි

  • @chathurangidhanasekara7345
    @chathurangidhanasekara7345 Рік тому +61

    Brigging back memories🖤🖤🖤🖤🖤🥺💐childhood💐

    • @harshanimadushika5351
      @harshanimadushika5351 Рік тому +2

      😢😢😢🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @ayeshakalhari6336
      @ayeshakalhari6336 Рік тому

      @@harshanimadushika5351 🍐🍐👍🍑

    • @moorthiproductions6491
      @moorthiproductions6491 Рік тому +3

      නොසැහෙන ඇඩුවා.කාලයක් යනකන් හරිම අමාරු උන මෙක අමතක කරන්න.

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx Рік тому +6

    අහම්බෙන් දැකලා කොමෙන්ට් බලලා යන්න ආවෙ...එකපාරයි බැලුවෙ එදයින් පස්සෙ තාම මෙ කතාව බලන්න හම්බවෙන හැමපාරම මගහරිනවා😓❤️

  • @warunaakalanka2680
    @warunaakalanka2680 Рік тому +12

    පොඩි කාලේ සිරසේ ගියා මෙකට පස්සේ දවසේ යන්නේ Fluke කියන බල්ලාගේ film එක

  • @AndrewFidels-hj8dy
    @AndrewFidels-hj8dy Рік тому +19

    එදා මෙදා තුර මම ආසම films වලින් එකක්

  • @NeonCat1.0
    @NeonCat1.0 Рік тому +16

    මම මේක මුලින්ම බලද්දි අවුරුදු 5ක් විතර ඇති. මේකෙ කතාව ගැන මොනවත්ම තේරුමක් තිබ්බෙ නෑ. මම කතාව හිතින් වෙනම විදිහකට වෙන්න ඇති කියල හිතා ගෙන හිටියෙ. මම ඒ කාලෙ හිතන් හිටියේ මගේ ඇඟෙත් යකඩ කෑලි වයර් කෑලි තියෙනවා කියලා. අනෙක් අයගෙත් එහෙම තියෙනවා කියලා. බෙහෙත් ගන්න ගියාම doctorsලා ඔය movie එකේ වගේ ඇඟේ කෑලි ගලවනවා කියලා. මම ඒ කාලේ ඔය වගේ රොබෝ teddy කෙනෙක්වත් ඉල්ලුවා. ඒ කාලෙ හිතපු දේවල් මතක් වෙද්දි මටම හිනා යනවා. 😂
    හරියටම අද චිත්‍රපටියෙ කතාව මෙහෙමයි කියල දැනගද්දි ඇඬුනා. 😢

  • @healthyhealingfromherbelra9826
    @healthyhealingfromherbelra9826 Рік тому +12

    ස්ටීවන් ස්පිල්බර්ග් ගේ විශිශ්ට නිර්මානයක් හරිම දුක හිතෙන කතාවක්

  • @anuwafancyboii
    @anuwafancyboii Рік тому +3

    Mqta meka podikale baluwa mathakai❤.pattama lassana kathawak

  • @DEWI.--
    @DEWI.-- Рік тому +13

    අනේ පොඩිකාලේ අඩ අඩ බලපු ෆිල්ම් එකක් ❤️‍🔥🌷

  • @IshaniSandamali-dw1nn
    @IshaniSandamali-dw1nn Рік тому +9

    මේ කතාව පොඩි කාලේ බලද්දි හිතුවා මමත් මේ සුරංගනාවිට කියලා අම්මව ඉල්ල ගන්නවා කියලා

  • @s.h.e.l.b.y
    @s.h.e.l.b.y Рік тому +19

    පොඩිකාලේ මතක් උනා😳🥺 thank you🙏❤❤

  • @taniyaravishani2112
    @taniyaravishani2112 11 місяців тому +1

    ගොඩාක් ආසාවෙන් බැලුවා..❤..එයා ඇත්ත ලමයෙක් වගෙ

  • @DeepEagle
    @DeepEagle Рік тому +2

    මම ආසම you tube channel එක මේක තමා මේ movie review එකේ ඉඳන් ❤❤❤❤
    ,
    I love SL Movie review ❤❤❤

  • @imaainkorea1960
    @imaainkorea1960 Рік тому +6

    අනේ දෙයියනේ මං 4 වසරෙදි මේ කතාව බැලුවෙ අදටත් ඔක්කොම මතකයි. 🥺❤️

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 Рік тому +13

    බල බලම හිටිය Review එකක් සහෝ..

  • @sasifdo3642
    @sasifdo3642 Рік тому +10

    පොඩි කාලෙ මෙක සිරසෙන් බැලුවා ගොඩාක්.දුක හිතුනා අන්තිමට.ඒ දවස් වල😔😔😔😔ඩෙවිඩ් පව්😔😔😔

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 Рік тому +12

    ඒ කාලේ බලලා ඇඩුනු ෆිල්ම් එකක් 🥺💔

  • @gimhansaranga2528
    @gimhansaranga2528 Рік тому +11

    මේ ෆිල්ම් එක දැම්මටනම් ගොඩක් පිං 🥺🥺🥺❤❤❤

  • @chathurangakumara7598
    @chathurangakumara7598 10 місяців тому +3

    මෙ film එක කවදාවත් අමතක වෙන්නෙ නෑ ඩෙවිඩ්වයි ටෙඩිවයි කැලැවෙ තනි කරලා අම්මා යන කොට දාල යන්න එපා කියලා ඩෙවිඩ් කියන කොට ලොකු දුකක් ඇතිවුනා අවු 15 දි වගෙ බැලුවෙ තමත් බලන කොට පුදුම දුකක් ඇතිවෙන්නෙ

  • @slbikeride6721
    @slbikeride6721 Рік тому +11

    බලපු සුපිරිම මූවි එකක්..❤❤❤

  • @anushkashandesh1727
    @anushkashandesh1727 Рік тому +9

    පොඩි කාලේ මතක් උනා. ඒ ටෙඩියාට තමයී මම නම් ආසම..

  • @buddhiherath4236
    @buddhiherath4236 Рік тому +9

    මෙව්ව නම් පිස්සු සංකල්ප බ්‍රෝ..ස්පිල්බර්ග් ඉස් අ ලෙජන්ඩ් ❤❤❤

  • @poornisewwandi94
    @poornisewwandi94 Рік тому +3

    ඉස්සර මේක බලල ඇඩුවට තේරුමක් තිබ්බෙ නැ.. දැන් තමයි හරියටම මොකක් ද වෙලා තියෙන්නෙ කියල දන්නේ❤

  • @DimuthuDilshan-2002
    @DimuthuDilshan-2002 Рік тому +3

    පොඩි කාලෙ සිරස ටිවි එකෙ බැලුවා.❤️❤️❤

  • @travelwithnuwan6948
    @travelwithnuwan6948 Рік тому +6

    දැන් මෙයාගේ video එකක් බලන්නතුව ඉන්න බැ කියහන්කෝ 😅😅හැමදාම බලපු ඒවා හරි බලනවා 😌

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому +9

    කතාව සුපිරි ඇ brother.ඉස්සරහට අනාගතය මෙි වගේ වෙයි ඇ ❤❤දුකයි ලස්සන පරිසර නැහැ 😢😢😢

  • @Housenilu208
    @Housenilu208 Рік тому +4

    අනේ ගොඩක් දුකයි ලස්සනයි කතාව ..මේ වගේ ඒවා තව ගේන්න..❤

  • @ruwanilakshani2428
    @ruwanilakshani2428 Рік тому +5

    Man me film eka baladdi pattama podi sirase giya man me film eka nama danne nathuwa godak hauwa..❤

  • @bhagi002
    @bhagi002 Рік тому +2

    මගෙ ජීවිතේ අමතක නොවෙන,පුංචි කාලේ මන් අඩ අඩ බලපු එකම ෆිල්ම් එක 🥺❤️.ඒ දවස් වල මට අවුරුදු 5ක් වගේ ඇති.ආයෙත් ඒ කාලෙට යන්න තිබ්බනම් තිබ්බනම් 😔

  • @trackSANA
    @trackSANA Рік тому +9

    ගොඩ්ක් සන්වේදි මිනිස්සුන්ට මේක බලද්දි දුක හිතෙනෙවා..මටත්
    ..

  • @viduraekanayake327
    @viduraekanayake327 Рік тому +4

    මිනිස්සු ගොඩක් ආත්මාර්ථකාමී අය.. ඒකයි මේ කතාවෙන් හෙළි වෙන්නෙ

  • @IshaniSandamali-dw1nn
    @IshaniSandamali-dw1nn Рік тому +5

    මටත් ඕනෙ රොබෝ කෙනෙක් හරි වෙලා මගේ අම්මත් එක්ක හැමදාම ඉන්න එයාගේ ජීවිතෙ ඉල්ලන් නෑ එයා ඉල්ලන්නේ එයාගෙ අම්මව ගෙනත් දෙන්න කියලා

  • @thikshanadimuth3979
    @thikshanadimuth3979 Рік тому +1

    මෙක පොඩි කාලෙ බලපු ලස්සන ෆිල්ම් එකක් ❤

  • @haseehasee4663
    @haseehasee4663 Рік тому +3

    Podi kale baluwata passe man Asama film ekak thanks bro.

  • @pavanidileka3849
    @pavanidileka3849 Рік тому +5

    අම්මෝ මේ ෆිල්ම් එක පොඩි කාලේ බලද්දී ලොකු ශොක් එකක් ආවා.

  • @yasirubandara7351
    @yasirubandara7351 Рік тому +5

    ආයෙමත් අතීතෙට ගියා 🥺❤️

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 Рік тому +4

    Attatama hithata godak sanwedi hageemak awa. E wagema loku paluwak danuna. Ape jeewithath kochchara hidasak tiyenawada kiyala hithuna.

  • @j.w.8764
    @j.w.8764 3 місяці тому +1

    Teddy ගැන තමා ගොඩක්ම දුක හිතෙන්නේ😥😪😪

  • @KarishmaxShalini
    @KarishmaxShalini Рік тому +4

    මම මේ කතාව ගොඩක් තැන් වලින් මග අරිනව මොකද මට මේක බලන්න බැහැ ඇඩෙනව

  • @nethu4280
    @nethu4280 Рік тому +4

    පොඩි කාලෙ මතක් උනා 🥺❤️

  • @shashikarohan4317
    @shashikarohan4317 Рік тому +3

    සුපිරි 😊

  • @pradeepkansaka3518
    @pradeepkansaka3518 Рік тому +6

    Patta filme aka ❤❤❤

  • @Krishanjaguar
    @Krishanjaguar Рік тому +5

    මේක ගොඩක් ලස්සනයි♥️

  • @Matta12-l3n
    @Matta12-l3n Рік тому +2

    Athi wishishta niemanayak.
    💗

  • @manu-x4e4n
    @manu-x4e4n Рік тому +5

    කවදාවත් මෙච්චර තාක්ශනේ දියුනු වෙන්න එපා කියලා මන් නම් ප්‍රාර්තනා කරන්නේ

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 Рік тому +1

    Thank you so much ❤

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya Рік тому +2

    Sadest story ❤❤❤.but happy ending ❤❤

  • @janithnamal3282
    @janithnamal3282 Рік тому +1

    ගොඩක් කාලෙකට පස්සෙ බැලුවෙ ඒත් පොඩි කාලෙ බලපු හැගිම තාමත් මතකයි

  • @razy_4k
    @razy_4k 9 місяців тому +1

    ඇත්තටම මිනිස්සු වද උනොත් 😳🥲

  • @BuddiE98
    @BuddiE98 Рік тому +3

    Mind blowing movie...😊

  • @maheshpubudu7246
    @maheshpubudu7246 Рік тому +4

    Supiri film,avasanaya patta dukak,😢

  • @nifshanmusaffer7055
    @nifshanmusaffer7055 Рік тому +3

    එකපාරකට වඩා බලන්න බැරි ෆිල්ම් එකක් මටනම්😢❤

  • @chamithdilka2026
    @chamithdilka2026 Рік тому +2

    Video eka maru ..
    💙💙🤘🤘 ..

  • @lakshithalakshan-fi6ek
    @lakshithalakshan-fi6ek Рік тому +2

    1st❤❤❤❤❤😊😊

  • @RanyThaistreetfood-tp4nl
    @RanyThaistreetfood-tp4nl 11 місяців тому

    Flm peran anak kecil yg tampan dn mempunyai sifat yg polos baik hati... Flm kisah yg menyayat hati 😢😢😢

  • @raminduwara
    @raminduwara 6 місяців тому +1

    පොඩි කාලේ මේ ෆිල්ම් එක බලද්දි දැනුනු ශොක් එක තාමත් එහෙමමයි... 💔

  • @sheni6004
    @sheni6004 Рік тому +2

    ස්තුතියි

  • @renukakumari4797
    @renukakumari4797 Рік тому +4

    ලස්සනයි❤

  • @sarangachampika6076
    @sarangachampika6076 8 місяців тому

    thankes. aka film aka marai

  • @chathumal2002
    @chathumal2002 Рік тому +2

    Okka man podi kale sirasa tv ekke giya ekkama ekka parak 😍❤️

  • @heru2336
    @heru2336 Рік тому +4

    Adatath duka hithena fillm wallin wadiyenma duka hithena film eke mekata ghanna film kk na 🖤🗿🔥

  • @gamingozzai-ox2ef
    @gamingozzai-ox2ef Рік тому +5

    මේක බලද්දි මාරම දුකයි

  • @sweetiee-e2i
    @sweetiee-e2i Рік тому +5

    Issr man me film ekata bayayi 😢 ai dnne na 😅

  • @ridmavlogs7612
    @ridmavlogs7612 Рік тому

    Machan meka request ekak uba voice dena widiyata tikak change karapan. Attatama eka tikak awl. Eka attatama wenas wenna one ekai. Content and explanation okkoma patta.

  • @kavinduhansaka3925
    @kavinduhansaka3925 Рік тому +5

    මේ ෆිල්ම් එක හොයාගන්න බැරිව උන්නේ😢

  • @thejannimsara1788
    @thejannimsara1788 Рік тому +2

    Supiri❤️⚖

  • @kavinduishan592
    @kavinduishan592 Рік тому +2

    Ra one film eka oone pls🥺

  • @muhammedrashid1542
    @muhammedrashid1542 Рік тому +1

    Mang meeka podi kaale baluwa.Godak duka hithena movie ekak meeka 😢❤

  • @yasi_official
    @yasi_official Рік тому +2

    Ptta♥️♥️

  • @lahiruperera2227
    @lahiruperera2227 Рік тому +1

    Meka supiriyak e kale

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +1

    lasanayi bro

  • @sajini_alsongs
    @sajini_alsongs Рік тому +3

    Matath devid vage thaniyata kenek hitiya nam😢

  • @robinhude5173
    @robinhude5173 Рік тому +3

    මේක එදා වගේම තමා මාර ශෝක් එකක් වැදුනේ මේකන්ඩවුන්ලොඩ් කරන්න. තැනක් කියන්නකො

  • @charithmadu7281
    @charithmadu7281 Рік тому +5

    මේකේ පපුවට දැනෙන කතාවක්

  • @aeimysmart
    @aeimysmart Рік тому +2

    Mn asama film eka koi tharam fioms awath. Kochchra hewwath aye aye balanna kohewath update wela nane meka 😢

  • @snupa_movieclipsnetwork8761
    @snupa_movieclipsnetwork8761 Рік тому +1

    ෆිල්ම් එකක් බලලා අඬපු පළවෙනි ෆිල්ම් එක 💔🙂

  • @BinaraGta
    @BinaraGta Рік тому +7

    මේකේ මුල් ටික මං බලලා නැති උනත් අන්තිම ටිකේ සිද්දිය බලලා තියෙනවා yt එකෙන් කාලෙකට කලින් 🦉

  • @foxplayer7549
    @foxplayer7549 6 місяців тому

    My favorite movie

  • @dinumdeshapriya8276
    @dinumdeshapriya8276 Рік тому +2

    Kohomada film eka balanne

  • @thenujamayan
    @thenujamayan 4 місяці тому

    Matath mage amma ekka ekadawasak hari inna puluwannam.....podi kale asawen balapu film ekak.❤😢

  • @hirushashan3970
    @hirushashan3970 Рік тому +2

    Podi kale asawen balapu film ekak❤❤

  • @amilacooray5522
    @amilacooray5522 Рік тому +1

    Good

  • @sandunifernando2419
    @sandunifernando2419 Рік тому +2

    I watched this in 2011. And lost interest in innovating robotics

  • @imoshprasad964
    @imoshprasad964 Рік тому

    රොබෝ kenek ta kohomada කදුලු එන්නෙ

  • @nadeerabilshan
    @nadeerabilshan 3 місяці тому +1

    මෙක ඩවුලොඩි කරගන්න ඔනි සමිපුර්න මුවි එක බැලුවෙ නැ

  • @lakshithalakshan-fi6ek
    @lakshithalakshan-fi6ek Рік тому +2

    Hi marvel film ගෙන්නකෝ

  • @nishiyapa
    @nishiyapa Рік тому +1

    ලෝක යුද්දෙ වගේ සීන් එකක් නැද්ද

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Рік тому +1

    💖💖💖💖🔥🔥🔥🔥🔥

  • @wickert4736
    @wickert4736 Рік тому +3

    ❤️❤️

  • @danusandaruwan6473
    @danusandaruwan6473 Рік тому +1

    දුකයි මට