*5K likes for the part 2 with our parents 🌶🔥* New videos every Saturday @ 6.30 pm Sri Lankan Time ! Join to the SL TRISH Family by subscribing & clicking the bell icon ! 😍❤️ Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫 📸 Instagram : sl_trish 💥 Facebook : SL TRISH 📸 Instagram : trishan_peiris 💥 Facebook : SL TRISH 📸 Instagram : ravinapeiris 💥 Tiktok : ravinapeiris Join our Facebook Group : SL TRISH Family 💫
Anee me lassana comment ekata godaaak godaak sthuthi 🥺😍 Kiyanna wachchana naa mechchara diga comment ekak liyapu ekatath Bohoma sthuthi 🙏 Santhosai ape videos balala oya upset eke iddi mood eka wenas karanna puluwam wena eka 🥺😍 apith winoda wena gamanma oyalawa sathuthen thiyanna thama ape asawa 💯 God bless you 🙏 Parissamin inna, we love you too ❤️
Waiting this video so funny an so spicy.. අක්කා අය්යා වැඩිය අමාරු දේවල් challeng වලට කරන්න එපා ඔයාලා පව් අනේ 🥺... අපි වෙනුවෙන් video ගෙන ඔයලාට ගොඩක් පින් ♥️🙏🏻🤍✨️
Trishan ge ramen noodles eka godak sara patai. Ravina ge eka la patai. But enjoyed alot.. Oya dennama paw. Api wenuwen sara ramen noodles kala oya dennama apiwa sathutu. Ochchara sara kanna epa. Asaneepa wei. Anyway love you so much..
Welcome.okkkma kiwwa ko ආයුබෝවන්...😉 Sl trish family eka wenuwen oni deyak neda aiye..apith ehemai oyala wenuwen oni deyak apith...luv u both...akki adaddith cute appa...god bless.
video eka api enjoy kala😍😍 super👌 but oyala gana hithaddi dukai. A nisa ayema mechchara amaru challenges epa kiyla thama mage nm idea eka.. stay safe ❤❤❤
*5K likes for the part 2 with our parents 🌶🔥*
New videos every Saturday @ 6.30 pm Sri Lankan Time ! Join to the SL TRISH Family by subscribing & clicking the bell icon ! 😍❤️
Let’s Take Sri Lanka to the Next Level 🇱🇰💫
📸 Instagram : sl_trish
💥 Facebook : SL TRISH
📸 Instagram : trishan_peiris
💥 Facebook : SL TRISH
📸 Instagram : ravinapeiris
💥 Tiktok : ravinapeiris
Join our Facebook Group : SL TRISH Family 💫
Waiting for the next spicy noodles challenge ❤
5k pnla hbyi😅
Like 5k panala.dan 6k😊😊
Pt 2 one 6.7k vela year ekakuth welane ikmanata 😅😊
Koo kooo video eka dnn 6000hth panala like😊
අයියයි අක්කයි කරන දේවල් දැක්කම හරිම සතුටුයි。දෙන්නගෙ සමගිය දැක්කම ආදරේ හිතෙනවා🥺❤️ ඒ වෙලේට මටත් ට්රිෂාන් අයියා වගේ අයියා කෙනෙක් හිටිය නම් කියල හිතෙන වාර අනන්තයි. අද කරපු චැලේන්ජ් එකෙන් තේරෙනවා කොච්චර ආසාවෙන් ද ඔයාලා මේ චැනල් එක කරන්නේ කියලා💕 ඔයාලා දෙන්න හරිම වාසනාවන්තයි දෙන්නට ම හොද සහෝදරයෙක් ලැබිලා තියන හින්ද.. අවුලෙන් ඉද්දි ඔයලගේ විඩියෝ එකක් බැලුව ගමන් හිතේ අවුලත් මතක නැ ඊටපස්සෙ❤හරිම ෂෝක් ඔයලා දෙන්නා🥺💕ඒ වගේම අමාරුවෙන් ඔහොම චැලෙන්ජ් කරන්න එපෝ විඩියෝ එක බලද්දි අපිටත් දුක හිතෙනවා😭 shoutout එකක් ලැබෙයිද දන්නේ නැ අක්කි, අයියා හිතට දැනුන දේ කිව්වේ එහෙනම් මේ චැනල් එකෙ වැඩ හොඳට කරගන්න ලැබෙන්න කියලයි, ඔයලගේ වැඩත් හොඳට කරගන්න ලැබෙන්න කියලයි මං wish කරනවා, best of luck ayyia & akki❤😘 love you both and god blessed you❤️take care❤
Anee me lassana comment ekata godaaak godaak sthuthi 🥺😍 Kiyanna wachchana naa mechchara diga comment ekak liyapu ekatath Bohoma sthuthi 🙏 Santhosai ape videos balala oya upset eke iddi mood eka wenas karanna puluwam wena eka 🥺😍 apith winoda wena gamanma oyalawa sathuthen thiyanna thama ape asawa 💯 God bless you 🙏 Parissamin inna, we love you too ❤️
අම්මෝ බලන් හිටියෙ එනකන්. ලොකෙ සැරම චිප් එකෙ චැලේන්ජ් එකත් ඕන ❤️❤️❤️❤️❤️❤️❤️
අයියාගෙ noodles එක ගොදාක් රතු පාටයි.
අක්කිගෙ noodles එක ලා තැබිලි පාටයි.
වෙනදාට වඩා අක්කාගේ හිනා ලස්සනයි 🥰
අම්මෝ...ඒ චැලෙන්ජ් එකනම් ටිකක් දරුණුයි කියලා හිතෙනවා..වීඩියෝ එක මැදදි පොඩි බයකුත් ආවා...මගේ ඉල්ලීම නම් ආයේ ඔය වගේ Spicy Food චැලෙන්ජ් කරන්න එපා කියන එක..❤❤❤❤කොහොමහරි වීඩියෝ එක හැමදාමත් වගේම සුපිරියි ඉතිං....දෙන්නටම ආදරෙයි පැලෙන්න..ජයවේවා...❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
Hehe godaak sthuthi Chandima 😍 Ow ammoo me challenge eka nam maara amarui 👀 Kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Apau part 2 ekak karanawa Ammalath ekka 5K likes awoth habai baya wenna epa ita wada godak adu spicy noodles Challenge ekak Ethakota karanne mokada echchara amaru ekak ammalata denna baa karanna 🙏 Santhosai me video ekath enjoy karaa kiyala kiyaddi 🥰 parissamin inna, apith godaak adareiii ❤️✨
Challenge එකනම් මාරු🌶️ අමාරුවෙන් හරි දෙන්නම challenge එක කරා good luck 👍
Hehe ow ow bro 😍kohoma amaruwen kawa api 😂🥵🌶️ Much love ❤️✨
වෙනදානම් අක්කා ඔහොම හිනා වෙන්නේ නැ
හිනා වෙද්දි ලස්සනයි 😂🥰
Hora wedak karala wage hinawe hatiyatanm 😂❤ .
පව් අනේ ඔයාලා දෙන්නා. නියම experience එක. නියමයි. ආදරේයි ඔය දෙන්නාටම. 💕💕💕💕
Anee goodaaak sthuthi Mindini 😍 Ammoo ow me experience eka nam jeewithetama amathaka wenne naa 😂🥵 Oyala wenuwen ithin kohoma hari iwara kara 😅 Parissamin inna, apith adareiii ❤️✨
අදත් වෙනස්ම විදිහෙ චැලේන්ජ් එකක්... මරු හැබැයි දෙන්නා හිටිය විදිහට පවු කියලත් හිතුනා. දෙන්නම පරිස්සමට සතුටින් ඉන්න. 💜️
අම්මෝ අයියයි අක්කියි කොහොම උනත් ගේම අතාරියෙ නෑනෙ...තව challenge එකක් ඕනි❤️❤️
අනේ අයියේ.......ඒ challenge එක කොච්චර අමාරු එකක්ද ඒ විඩියෝ එක බලපු මට ඒ අමාරුව තේරුනා නම් අයියලාට කොහොම අමාරුවක් දැනෙන්න ඇතිද 😥😥😥😥 අපිව විනෝදයෙන් තියන්න අපිව සතුටු කරන්න අපිව හිනස්සන්න අයියලා කරන ඒ කැප කිරීම ගැන කියන්න වචන නෑ අපි වෙනුවෙන් කරන ඒ කැප කිරීම් වලට මන් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා 🙏 ඒ වෙදනාව කොච්චරක්ද කියලා මට හිතා ගන්න පුලුවන් ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නෑ මට 👍👍👍 ඔයාලත් එක්ක හැමදාම මේ වගේ ඉන්න ලැබීම ගැන මට මාරම සතුටක් දැනෙන්නේ ඒ සතුට වචන වලින් කියලා නිම කරන්න බෑ ඒ තරම්ම ඔයලා දෙන්නා සුපිරියි 👌👌👌👌 අපි වෙනුවෙන් වින්ද ඒ වෙදනාව වෙනුවෙන් මන් තව තවත් ඔයලා දෙන්නට ස්තූති කරානවා 😊😊😊 ආදරෙයි අයියේ ❤️❤️ ආදරෙයි රවිනා ❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
පුදුමයි හැබැයි ඉක්කා වැටුන් නැති එක.අපි වෙනුවෙන් නේ ඉතිං මේ හැමදේම😂❤️🔥.much love❤
Haha godaak sthuthi Supun 😍 Ikka nam awe naa 👀 ow oyala wenuwen kohoma hari okkoma kawa 🥵🌶️😅 Much love bro ❤️✨
Oya denna aiyai nangida dannathi nisa ahanne.😊kohoma hari lassanai vlogs mata adai set une.habai dan 10k withara baluwa🤗🤞🤗🤞🧡
Hello Sehansa, ow api sahodarayo (aiyai nangi) 🤩 Thank you very much comment ekata & welcome ape channel ekata 😍 Subscribe karala ekathu wenna apith ekka, ape anith videos tikath balana kiyanna Kohomada kiyala 👀 Share karanna puluwamnam yaluwwoth ekka, Much love ❤️✨
❤❤❤❤❤❤ නංගිගේ ලිප්ස් දෙක නම් මාරම ලස්සනයි... ❤❤❤❤❤❤
මගෙ දුව කනවා හරියට.එයාගෙ වයස 18 ක් වෙනවා.එයා ඉල්ල ඉල්ල කනවා හරිම ආසාවෙන්..දැන් එයාට බඩ දැවිල්ලක් හෑදිලා හොස්පිටල් එකෙ පවි.
පටන් ගත්ත විදිය නෙවෙයි ඉවර කරපු විදියයි වැදගත් 😂
ආයෙම ඔය වගේ challenge කරන්න එපා අයියෝ..ඔයාලා දෙන්නා පව් 😥..Much lve Akki & Aiya 💖😘
Anee cuteee Kavindya nangi api wenuwen hithala ehema kiwwata 🥺😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Apau part 2 ekak karanawa ammalath ekka likes 5K awoth, habai baya wenna epa mechchara amaru spicy ekak nemei ita wada godak adu ekak karanne mokada mechchara spicy ekak ammalata denna baa karanna 🙏 Video eka enjoy karanna athi kiyala hithanawa 🥰 Parissamin inna, much love ❤️✨
Ow adu spicy ekak keranm hari
ඔච්චර අමාරුවෙන් කන්න එපා අනේ.. අයියව දැක්කහම පව් හිතුණා😥 නංගි වගේ අත ඇරලා දාන්නනේ තිබ්බේ.. 💖🤗 like කරන් නෑ ඔයාලා පව්නේ 🙏
Ammo pissuwak aiyyee oylge video nam 🥰🥰🥰editing supirima tmai 🤣🤣experience ekak gnnt krpu ekat hodai🤭🤭supirm tmii..bln asa hitenawa oylge videos anee🥰😘😘
Ada video ekath niyamai ....... oya denna nam marama funny... Trishan aiya nam kohomahari kaawa 😂 sathutin inna❤ dennatama budusaranai 😊
Anee goodaaak sthuthi nangi 😍 Ammoo ow bohoma amaruwen okkoma iwara kara 🥵😂 Budusaranai, Jesu pihitai 🙏✨
❤
ඔයාල හරි කියුට් අනේ ❤❤❤❤
Ane trishan අයියා paw.🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️
අම්මෝ ඇයි ඔහොම දුක් විදින්නේ. කොහොම උනත් දෙන්නම හොදට කලා. සුභ පැතුම් 😘😘 නංගිට දිනන්න තිබ්බා 🤙 මල්ලි බැහැ කිය කිය දිනුවා 😂😂😂 😜😜😜
Waiting this video so funny an so spicy.. අක්කා අය්යා වැඩිය අමාරු දේවල් challeng වලට කරන්න එපා ඔයාලා පව් අනේ 🥺... අපි වෙනුවෙන් video ගෙන ඔයලාට ගොඩක් පින් ♥️🙏🏻🤍✨️
මේ ඔක්කොම අපි නිසානේ 😂😂😂👌
Ekaneee 😅😂 Nathnam mama meka iwara karanneth naa & spicy kanneth naa 😂😂 oyala wenuwen ona deyak 💯 Much love ❤️✨
Sha ada video eka nana maru ayye🎉💕,harima aswen baluwa adarei hamadamath❤parissamen inna😇💗
Aww goodaaak sthuthi Nirasha nangi 🥺😍 Santhosai asawen baluwa kiyala kiyaddi 🥰 Apith adareiiii ❤️✨
Trishan ge ramen noodles eka godak sara patai. Ravina ge eka la patai. But enjoyed alot.. Oya dennama paw. Api wenuwen sara ramen noodles kala oya dennama apiwa sathutu. Ochchara sara kanna epa. Asaneepa wei.
Anyway love you so much..
Niyamai me video ekath adarei dennatama thawa issarahata videos godak ona
😮Menna🔥challenge..🌶️😄Man nam hithuwa sister 'man thamai dinanne' kiwwhama pata gaala okkoma kaala daai kiyala.😂😀Anthimata spicy kannewath nathi ayiya sl trish eke kattiya wenuwen bada allagena kaawa kohoma hari.😀😍 ❤️Sistertath loku game ekak dunna habai challenge eka karagannawath bari tharamata kaala.🤭😊Nice video.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranai.☸️🙏🏻
ayyage uthsahaya niyami kochchra amru unth wade kra well done 🤩
Anee love you ayya and akki 🥺😍❤️
Thank youu sooo much Sonara nangi 😍 We love you too ❤️🔥
Adanm shoooyi අනේ..😍 ,eth ඔයාල pw.. 😥.. අයියයි nangiyi..❤ amma thaththata පස්සේ mta වටිනම bond 1.. දිගටම දෙන්නම එකට videos කරන්න හොඳේ..🤗 good luck..😘😘
Ramon nisa dennama left 🤧 asawen inne oka kala balanna, 😁😁 eth aye oya wge challenging karnna epa ,අසනීප නොවී හොදින් ඉන්න 😌💖❤ ,love you akka & ayya ,
Trishge noodles eka sara paatai. Ane ochchara amaruwen kanne kohomada. Balan inna apeth kata danawa. Pau ane oyala. Oka kaala bade amaru hadenna athi neda dennatama. Trish fam eka wenuwen duk windane. Anyway, nice video with your struggle.
Hehe gooodaaak sthuthi Bhagya 😍 Ammoo ow amaruwen kawa kohoma hari oyala wenuwen 🥰🥵🌶️ Much love ❤️✨
ana Pavo ayyai akki 🥺🥺🥵
අනේ ආයෙ අමාරුවෙන් කරන්න එපා අයියා අක්කියෝ 🥺🥺 ඔයාලා දෙන්නා පව් 🥺 ඔයාලා දෙන්නා පරිස්සමින් ඉන්න. දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️✨❤️
Ayyayi nangiyi shooyi aneee😊❤️🥰
❤️🤗 දාපු ගමන් ආවා ❤😍 lv you both...
Aneee godaaak sthuthi Sasvi 😍 Santhosai vidéo eka balanna ikmanin awa kiyala kiyaddi 🥰 we love youu too ❤️✨
Woww.superb ayyaa...love you more ♥️♥️
Aww Thank youu sooo much Dini nangi 😍 Much love ❤️🔥
අක්කගෙ ❤❤❤❤❤❤❤❤
හිනාව කියා පින කරන්න බෑ
Jolo chips challenge ekath karamu😍🤗
දෙපාරක්ම subscribe කරා😌😁❤️
Ramen deyinage pihitaii... Ramen!!
සැරම චිප් එකේ චැලෙන්ජ් එක ඕනි
Aniwarenma ekath aran ennam 👀🔥 Welcome ape channel ekata Sampath 😍 Subscribe karala ekathu wenna apith ekka 🥰 ape anith videos balala kiyanna Kohomada kiyala 👀 me challenge eka asawen balanna athi kiyala hithanawa 🙈 Much love ❤️✨
Ane paw ane oyala denna 🥲
Adareeei💗
Anee cuteee Piyathilaka api wenuwen hithala ehema kiwwata 🥺😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Video eka enjoy karanna athi kiyala hithanawa 🥰 Parissamin inna, apith adareiii ❤️✨
අඬ අඬ නූඩ්ල්ස් කන ඔයාලා දිහා අඬ අඬා බලන් හිටපු මාළු මිරිසක්වත් කන්නැති මම🥲🔥
Omg this is best spicy experience 😂❤❤❤❤❤❤ no words to explain this situation
I try this 😢😅😅😅😅
3:55
4:04 😌👍
ඊලග one chips challenge එක කරන්නකො අම්මිත් එක්කම
Maru video ekak aiye akke....
Balagena hitiye enakam... oyala denna paw anee😕😑 adarei godaak akki aiya api nisa mechchara kapavimen video danawata 😍❤ paw ane akki 😕aye video ekak aram enakam balagena innawa akki aiya adarei godaak parissamin inna dennama budusaranai jesu phitai😍😘💖 much love💖❤
ඔයලා දෙන්නා මරු අනෙහ් ඩබල*
Haha godaak sthuthi Tharushi 😍 Vidéo eka asawen balanna athi kiyala hithanawa 🥰 Much love ❤️✨
රාමේන් කමුත 😋🥵
Haha ammoo eka patta amarui 😂🥵 mama hithuwe naa ochchara sara athi kiyala 👀 Thanks comment ekata Mikmitha & welcome ape channel ekata 😍 Subscribe karala ekathu wenna apith ekka & bell icon ekatath kudu wennama gahala thiyaganna 😂👊🔔 Parissamin, much love bro ❤️✨
@@SLTRISH අයේත් කමු challenge එකට 🫣
අම්මො එ කැපවිම 🥺🥺 ආදරෙයි දෙන්නටම ❤❤
Hehe godaaak sthuthi Kavindi 🥺😍 Amaruwen kawa oyala wenuwen 🥰👀 Apith adareiiii ❤️✨
හෝ හෝ මම ඉල්ලපු චැලෙන්ජ් 😬එක අයියා& අක්කා ලෙප්ට්❤වැඩිපුරම අක්කා ලෙප්ට්😂 අමාරුවෙන් හරි චැලෙන්ජ් එක කරානේ good luck අයියා &අක්කා❤❤ අයේ එ චැලෙන්ජ් එපා ❤🥵🥶
මන් නම් කැමති සැරට කන්න
අම්මා එක්ක challenge එක
Ane mama like karanne na harima bayanaka food challenge ekak bayath hithhenawa aphu sara dewal kana callnge karanna epa adarei aiyyai akki ❤️😊🤗💕
Anee cuteee Methli nangi 🥺🥰 Baya wenna epa 5K likes awoth api ita wada godak adu sara noodles ekak try karanne ape Ammalath ekka karanna 🤩 Eyalata sara ewa denne naa kohomath e nisa baya nathuwa like karanna puluwam oyata 😍 cuteee api wenuwen mehema kiyapu eka 🙈 Parissamin inna, apith adareiiiii ❤️✨
Wena keneknam ohoma kanne na aiye akke hamadaama vedio enkn bln innawa e adareta apith hamadaama adarei parissamen inna aiye akke budusaranai ♥️ adarei
Omg😪Thank you for taking this risk for us😭 I think it's better not to do this challenge again
Stay safe and happy everyday
❤love you both❤
Thank youuu very much Imasha 🥺😍 It was difficult 🥵 will not do a spicy challenge at this level anymore 👀🌶️ Stay safe, we love you too ❤️✨
Ane pau appa oya denna vedio eka nm maru❤️❤️
Heeee kohomadaaaaa goda kalekinnn♥️
අනේ ඔයාලා පව් අනේ අපි හින්දානේ 😌😌😌😌😌😁☺️ .ඉක්මනින් කොමරිකා බීම එකක් හරි තැබිලි ගෙඩියක් බොන්න .සීතල මොනා හරි ඉක්මනින් බොන්න අනේ .ආදරෙයි ආදරෙයි ගොඩක් අක්කිටයි අයියටයි දෙන්නාටම ආදරෙයි ආදරෙයි ගොඩක් .😍😘😘😘😘😘😘😘😘😘😘💖💖💖💖💖💖💖💖💖💖💖 .අනේ ආය එහෙම ඔය බැරි වැඩ කරන්න එපා හරිද .🤨☺️😘💖
Aiyoo aai nan eaa wage challenge epa aiyatai, akkitai epa wenna athi ☹️🥵Eth iwara wenakan karane Niyamai 💪👌❤️💙Math eka kanna hitiye Dan nan epa wage 😢 Hamadama wage aiyage, akkigei video niyamai Good Luck 💐🙌
Attatama oyai oyage aiyai karana video man hamadama balanawa mata aiyala dennek innawa eth api athara ehm badimak na oyala sathutin innawa dakiddi attatama hithata sathutak wagema marama dukk enawa math asai aiyala ekk mehem inn eth sahodarakama kynne hithata danenna one deyak labana athmekawath matath aiya wage aiya knk labei kyla hithanwa oyalage sahodarakama hamadama ohomma thyaganna eka samajeta loku adambarayak ආදර්ශයක් adarei❤
Oyala dennuma mama ilapu challenge eka kara thanks niyameta kara
Welcome.okkkma kiwwa ko ආයුබෝවන්...😉 Sl trish family eka wenuwen oni deyak neda aiye..apith ehemai oyala wenuwen oni deyak apith...luv u both...akki adaddith cute appa...god bless.
Wow aiya challange ekanm maru🌶️🥵 Love you both 🥰❤️
Anee goodaaak sthuthi 😍🥵🌶️ Parissamin inna, apith adareiii ❤️✨
Both of you are done this challenge well. Super video SL Trish 👍❤️
Thank youu soo much Gihansa 😍 Means a lot !! Much love ❤️✨
Thanks akki and ayya. Oyala denna godak pau. Api venuven oyala karana deval godak hodai. Love you akki and ayya ❤️
Anee thank youu very much 😍 kohoma hari oyala wenuwen okkoma iwara kara 🥵🌶️😅 Parissamin inna, we love youu too ❤️✨
Ayyaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akki😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
මන් ගොඩාක් ඔය නූල්ඩස් චැලේන්ජ් එක බැලුවා තව අය කරපුවා...එයාලා හැමෝම කතා කර කර ඉන්නවා වැඩී ...කතා කරපු වෙලේ ඉක්මනට කාගෙන ගියා නම් දිනන්න පුලුවන් ....සැරයි තමා ඒත් කාගෙන කාගෙන ගියාම දැනෙන්නෑ ... 🙊
video eka api enjoy kala😍😍 super👌 but oyala gana hithaddi dukai. A nisa ayema mechchara amaru challenges epa kiyla thama mage nm idea eka.. stay safe ❤❤❤
Ane nangi lassni appa 🤗❤❤❤❤❤❤❤❤💋
මේක දැකල මාත් ගෙනල්ල කෑව ශේප් හැබැයි 😂❤️
Oyala denna maru ane hamadama sathutin inna
For the peoples. ..thank you...💕👀
Wow.. maru eke nam.😍♥️👍🔥
Anee godaak sthuthi Leonie & welcome ape channel ekata 😍 SL TRISH Fam ekata ekathu wenna subscribe karala & bell icon ekata kudu wennama gahala 😂👊🔔 Ape anith videos tikath balala kiyanna Kohomada kiyala 👀 Parissamin inna, much love ❤️✨
Adhanam Team Trishan 😊Love u both ❤
බබා ලන්තයෙත් ඕමයි.. 2 වසරෙ පොඩි එවුන් වගේ 😂😂😂😂..
Adath niyamai aiye.🔥💙♥️😊👍
Hehe godaaak sthuthi Avishka malli 😍 Much love bro ❤️✨
ඉස්පොල්ලෙ ගියානම් තම මරු
Akki aiyeri harima lassanata videos karala thiyanawa beautifullll vlogs eka lasanai
Ammo ada video eka niyamii ♥️😁
Hahaha gooodaak sthuthi Onithi nangi 😍 Bohoma amaruwen mama nam okkoma kawa 🥵😂 Much love ❤️✨
Congratulations Trishan අයියා . Team Trishan .♥️♥️♥️♥️♥️♥️♥️♥️
Hehe Thank youuu sooo much Sandu 😍 Team Trishan best ne 🎸🔥 Kohoma hari atha ariye naa oyala wenuwen amaruwen kawa 👌 Much love❤️✨
Anee pu ane..🥲🥲🥲👍hbai maru e challenge ek.😑😑ane thw food challenge genna ikmnin ❤️😘🥰
Mamait@ banis chaleng
Oya Dinna ane..Hari😊
Superb dennama...
Parissamin inna adarei🔥♥️
Ammoo ow bohoma amaruwen dinna 🥵 Atha ariye naa oyala nisa 🥰👌 Thank youu very much comment ekata Oli 😍 parissamin inna, apith adareiii ❤️✨
Kollage noodle eke colour eka hari..
Mamath oka kanawa mara sarak tiyenne 🥲😅. Aiyage noodles eka sara patai akkage ekata wada 😁
ගන්න තැනක් කියන්නකො🙂
hithagnn puluwn apita
👍
Wooww✨️ superb challenge
Nice vlog 🌷🌷
Thank youu sooo much Nithya 😍 Much love ❤️🔥
Love to see you two❤😊
Oh thank youu very much Aushadhi 😍 hope you enjoyed the video 🤩 Much love ❤️✨
හම්මෝ......ඒ වේදනාව 😵💫😥
මාත් හෙන ආසයි ඔව්වා කන්න😶 ඒත් දැන් නම් අවුල් වගේ........මරු දෙන්නම....සහභාගීත්වයයි වැදගත් 🤩🕺
අක්කට තව චුට්ටයි තිබ්බේ අපරාදේ 😥
Team Trishan🎸❤️
Ayyage noodles eka red colour wadi...akkige eke red colour eka adui..ai e☹️❤️
Challenge aka maru ❤❤❤
Godaaak sthuthi Lakshman 😍 Much love ❤️✨
Godaaak sthuthi Lakshman 😍 Much love ❤️✨
Challenge eka nam patta 🔥 math Oka kala thiyenawa ammo pissu hedennawa eth lajja nathuwa thamath Kanawa😂😂😂
Godak sthuthi Disna 😍 Ammooo ow bohoma amaruwen mamath okkoma iwara kare 🥵😂 Subscribe karala apith ekka ekathu wenna 👌 Much love ❤️✨