I have a dam unpleasant experience about this song. Critics extended from myself to my mom. Stabbed the soul not once twice and made never healing wounds. I looked at every married woman from my moms eyes. Never understood the real meaning of " thoppi gona man pitipassen." and what sort of shadow has fallen on this song. Now for me this is the most hateful, disgusting and loathsome song. I don't like to hear this song even playing in the radio.
Tank you vere mache❤❤❤❤❤
very bautiful bro
හරිම ලස්සනයි❤❤❤
Lassanai ❤❤❤❤❤❤❤❤❤🎁🧨🤩👋🎇🤩🌄🎂😁☺️👍☺️🌺🌻😌🌺🌺🌃🪴🎆🎉🎉
මරු ❤❤❤❤❤❤❤❤
Thanks for your wonderful track ❤❤❤❤
Lassanai❤😍
පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
--- music ---
-@Chandika Rangodage-
පුංචි කාලෙ උඹට බොන්න
එරිච්ච කිරි බිව්වලු මං
වත්ත පහල උඹේ පිනුම්
දැක්කම හිනැහුණාලු මං
ලාඩම් නැති උඹෙ පාකුර
ගල් කන්දෙදි රිදෙන තරම්
උඹේ කඳුළු මට කියද්දි
උඹට හොරෙන් අඬනව මං
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
--- music ---
-@Chandika Rangodage-
ඉස්කොලෙන් ශිල්ප අරන්
මං ලොකු මිනිහෙක් වෙන්නම්
බිව්ව කිරට ඇද්ද බරට
කළ ගුණ මං සලකන්නම්
බැරි බරදෙන මේ වියකර
උඹේ කරෙන් ගලවන්නම්
උජාරුවට දුව පනින්න
ගෙජ්ජි වැලක් පලදන්නම්
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්
තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්
හනි හනිකට උඹ යනකොට
හනි හනිකට උඹ යනකොට
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
පාර තියන්නෑ තෝනෙන්
පාර තියන්නෑ කෙවිටෙන්
අපි පුන්චි කාලේ බැලපු ඒවා
Very thank you 😊
😂
Modaya 😂😂😂very thank you kiyanne na gon harakaaa ...😂😂😂thankyou very much kiyala kiyanne
HskwdQkqkrJsjrfkkddzmmkhsjsj🎉nsmsh😂❤nsns😢😮😅😊❤😂🎉😢😢😅😊ajksurdkkfddgdjkdkcmxxbn❤😂😂🎉😢😮😅
ලස්සනයි 💕🔥👌
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤🎉
ලස්සනයි
❤
❤Mage assama sindu va
හරි ම ලස්සනයි.❤️
ලස්සන සිංදුවක්
ලස්සනයි ගොඩක්❤😊🎉 1:18
Thanks so much 🙏 💓
😂❤
🎉🎉❤❤ wow
❤❤❤❤❤
Thank you 😊
This is so help ful..... thank you so much
❤❤❤❤❤❤❤❤❤❤
Maru
Lassanai❤😂
පට්ට❤🎉😊🎉❤
සුපිරි 👍
Thank you🎉❤❤❤❤❤❤😊😊
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐
හුගක් ලස්සනයි ❤❤❤❤❤
ලස්සනයි😅😮😢🎉❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍
❤❤
Hii
❤
Niyami
Thanks
😮😊😊🎉❤
😊
Thanks...❤❤❤❤❤
❤❤❤good❤❤🎉🎉😊😊😊
Thanks ❤❤❤
Thanks 😂😂
❤❤❤❤ i ❤❤❤❤❤❤
🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
T
😅
Pandari
😅😅😅😮
I have a dam unpleasant experience about this song. Critics extended from myself to my mom. Stabbed the soul not once twice and made never healing wounds. I looked at every married woman from my moms eyes. Never understood the real meaning of " thoppi gona man pitipassen." and what sort of shadow has fallen on this song. Now for me this is the most hateful, disgusting and loathsome song. I don't like to hear this song even playing in the radio.
😥
Gyk9
😂😂😂
😂😂😂❤❤
🥱😡😠👎👎👎👎
😂
❤❤❤❤❤❤,😍😍😍
Thanks...❤❤❤❤❤
❤❤
😊
❤
👍
❤❤❤😮ලස්සනයි🪔
❤❤❤
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹💗💗
❤❤❤❤❤❤
❤
😊
❤❤❤❤
❤
❤❤
❤
❤❤❤
❤❤
❤❤❤❤
❤❤❤❤