Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ ලොකුම හීනයක් මේක....හබයි තාම ඒක කරගන්න පුලුවන් උනේ න.... අනිවාරෙන් කරගන්න උත්සහ කරනවා.... ගොඩාක් පින් කරපු ලමයි මෙයාලා...ඔයාලට සුබ අනාගතයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක අහද්දි ඇස් වලට කදුලුත් ආවා...මන් මේ හිනෙ හෑබෑකරගත්තා...මන් පායිම්පත් තියලා තියෙන්නේ...ඒ හිනේ හැබැ කරාට අම්මාටයි.. තාත්තාටයි...මට ගුරුතුමාටයි...ගොඩන් පින්....මාගේ හිනේ හැබැකර දුන්නාට....🥰🥰
අඛණ්ඩ අධ්‍යාපනය ඕනද අක්කේ වෙස් තියන්න 😣😣
මේ හීනේ හැබෑවෙන්න තව ටික දවසයි 🙏🥰🌼 මෙහෙම ආභරණය පැලද නර්තනය කිරීමට හැකිවන්නෙ පෙර සසරේ කල පිනක් නිසමයි 🙏🙏🙏💖🌼
මේවගේ video ආසාවෙන් බලනවා මට බැරි වුනාට මං හරි ආසයි 🥺 ගොඩාක් දුකයි ඒත් වෙන කෙනෙක් මේ වගේ දේකින් සතුටු වෙනවා දැක්කාම මටත් සතුටුයි☺️හැමෝටම තුණුරුවන් සරණයි 🙏🥺
Ithim dan wes badinna
මේ හීනය හැබෑ කරගන්නවා..ශිල්පය හරියට හදාරලා කලාවෙන් ඉදිරියට යන්න මමත් ආසයි..මගේ ලොකුම හීනයක් මේක..
තව මාස දෙකයි ඒ හීනෙට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා පයිම්පත පලදින්න 😘❤️
මේ හීනය ඉශ්ට කරගන්නවා මගේ මුලු ජිවිතේම මේ කලාව ඒතුලින් ඉදිරියට යනවාමයි තව මාස කිහිපයකින් පායිම්පත පලදින්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ විඩීයෝව හරි ලස්සනයි නොදන්නා දේවල්ද මේ තුලින් ඉගෙන ගත්තා ❤😍🙏🙏🙏🤗
ස්තූතියි
අනිවාර්යෙන්ම ඇත්ත ඒ කතාව..මේ වගේ ආභරණ පැළඳ ලා පායිම්පත් තියන්න ඕනි කියන හීනය නැටුම් කලාව හදාරන හැම කෙල්ලෙක් ගෙම ලොකු හීනයක්..ඒ හීනේ හැබෑ කරගන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෑ ...❤❤🥲🥲🥲
මම අසයිමන්ට් එක කරන්න ඔක්කොම විස්තර ගත්තෙ මේකන්.Thank you so much❤
Good job Ruwandika teacher. It's a really nice video & very useful
Thank you! 😃
විෂයක් විදිහට ඉස්කෝලෙ සංගීතය හැදෑරුවට ආසාව හින්දමයි නැටුම් කලාවත් හැදෑරුවෙ...ඉතින් මමත් පාහිම්පත් තියන්න වාසනාවන්ත වුණා...❤
මේ හීනය සෑබෑ කරගන්න ගොඩක් දුක් විදින්න වෙන්නවා ඒක දුකක් ම නෙවෙයි මම මේ හීනයට ටික ටික ලං වෙන ගමන් ඉන්නේ මමත් ලබන අවුරුද්දේ වෙස් මංගල්ලය ට සහබාගි වෙනවා
දෙපාරක් මේ අවස්තාව නැති උනා අම්මගෙයි තාත්තගෙයි අකමැත්ත නිසා 😭😖මගේ ලොකුම හීනේ 😪ඒත් අම්මයි තාත්තයි කැමති නෑ මං මොකක් හරි ලොකු පවක් කරල ඇති ඒ අවස්තාව නොලැබෙන්න 🥺😖😭
Ai ammai thaththai kemathi neththe
@@witharanagejinadasa7665 එයාල කියනවා ඒකට ගොඩක් සල්ලි යනවා කියලා. අනිත් එක මේ දවස්වල කොහොමටත් බෑලු. අම්මටයි තාත්තටයි කිසිම ලෝබ කමක් නෑ . ඒත් එයාල කියන දේත් ඇත්තනේ. 🥺මේ දවස්වල සමහර මිනිස්සුන්ට අතේ සතේ නැතුව ඉන්නෙ. ඒක නිසා එයාල කැමති නෑ 🥲දුකයි .ඒත් එයාල කියන දේත් ඇත්තනේ 🙂😕
Matath thibba loku heenayak. School yana kaale eka nathi una. Ehema wunahama wena awastawan ndd mehema wes palandana. 😕
මගෙ හීනේ හැබෑ කරාට අම්මාට යි තාත්තාටයි ගුරුතුමාටයි ගොඩාක් පිං 🙏🙏
මගෙත් හීනයක් , මන් පිනක් කරලා තියේ නම් අනේ මටත් පායිම්පත් බදින්න අවස්තාව ලැබෙන්න ඕන 🙏😔
Try karnna.....
Oya koheda. Mt puluwan chance ekak denna
මේක බලද්දී ඇස් වලට කදුලුත් ආව 😭😭
තව මසකින් mamath thiyenawa ❤
Thank you🙏
❤❤❤❤හිතේ තියෙන ලොකු හීනයක් ❤❤
මම ගොඩක් ආසයි පායිම්පත් තියන්න.
Thawa dawas 5i 🥺❤🌍
GOOD DANCING
මේක බලද්දී කදුලුත් ආවා කොච්චර ආස උනත් මගේ මේ හීනය හැබෑ වෙන්නේ නෑ
මමත් මගෙ ජීවිතෙ එක හීනයක් අසාවක් කඩයිමක්පසු කරමින් 2023.07.20 වන දින හීනයක් ඉශ්ට කරගත්තා😍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata danaganna puluwanda pulutuahara daws kiyak ganne natiwa inna kiyla
CHERANN JAYATHU
Me kalayathane kohed thiyenne ❤
Marry krpu kanthawakata wes paladinna barida..??
Nice vidieo
Thanks
පායිම්පත් තියන්න වයසක් ක් තියේද..මගෙ දුව නැටුම් වලට කැමතියි.තාම පෙර පාසල්.
Ane kawuru hari mekata uthtarayak dennako .mata dan wayasa 20 k .anith eka thamai mam art karee. Mam narthanaya mula idan igena ganna onee.❤ narthanaya igena gena payiyam path thiyann❤😊 mam kamathiii. Ehema puluwand ?
puluwan
මගේ අක්කා නම් පහින්පත් තිබ්බා. ඊට පස්සෙ මගේ ලොකුම හීනයක් උනේ පහින්පත තියන එක. ඒත් අම්මා යි තාත්ත යි කිව්වා එපා කියල . දුක යි. ආයි ඒම අවස්තාවක් හම්බ වෙන එක්ක් නෑ. 😢😢
Ai e ekata wayas seemawak thiyenwad😢
Merenda hemalatha mathiniyage putha thamai mata paim patha thibbe 🙃🤗
❤️❤️
🙏❤
❤️❤️❤️ 🥰
😍❤️
විවාහ වුනු අයට පයින්පත් තියන්න බැරිද
❤❤❤❤❤❤
na
එක හීනයක්
Aniwa
මාත් තව මාස කිපය්කින් පායිම්පත් තියනවා🙏💓🥺
වයස් සීමාවක් තියේද ගැනු ළමයින්ට පායිම්පත් තියන්න
වෙස් බදින්න වයස අදාළද
Naa
මේක ගොඩක් දෙනෙක්ගෙ හීනයක් මම ඒ හීනය හැබෑ කරගත්තා
ඇයි කාන්තාවන්ට පුරුශයින් පලදින වෙස් ඇදුම්කට්ටලය අදින්න බැරි ,කවුද පායිම්පත සොයා ගත්තෙ ,මුල්ම වෙස් තියපු කාන්තාවන් දෙදෙනා වෙස් තැබීම නිදා අඩුවයසින් මිය ගිය බව සත්‍යක්ද?.........වෙස් ඇදුම් කට්ටලය නැවත කාන්තාවන්ට ඇදීමට හැකිද කියන ප්‍රශ්න යට පිලිතුරක් තියෙනවද
Kanthawanta wes adum kattalaya galapen na neda?Paimpath thiwwama thamai lassana❤️
@@IMusic23 ඒ කතාවට මමත් එකගයි මම කියන්නෑ කාන්තාවන් පහත් කරන්න කියලා නමුත් ගෑණු පිරිමි කියලා බෙදලා තියෙන්නෙ නිකන් නෙමෙයිනේ සූ සැට ආභරණයෙන් අඩක් සහිත වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසුණු යක්දෙස්සා සමාන කරනවා අපි පෙරහැරේ කරඩුව වඩම්මවන මංගල හස්ති රාජයාට එතකොට කාන්තාවක් කොහොමද ඒ ගාම්භීරත්වයට පණ දෙන්නෙ මව් කුසින් නූපන් නොයිදුල් මලය රජ තුන් කට්ටුව වෙස් ඇදුම් කට්ටලය භාර දීලා ගියෙත් පිරිමින්ට අනික කාන්තාවක් ශීර්ෂාභරණ පලදිනවා මිසක් වෙස් බදිනවා කියන්නෑ තරහ වෙන්න එපා දැන් මේ කමෙන්ට් කියවන අය මම දන්න ටික තමයි කිව්වේ මේ 😊
ඔව් එක ඇත්ත❤@@IMusic23
නෑ ඔය ඔක්කොම බොරු කතා මගෙ ආච්චි නැටුම් ගුරුවරියක් එයත් වෙස් තිබ්බා එයානන් නැති උනේ සැහෙන්න වයසට ගිහිල්ලා
අනේ මම නැටුම් කරල නෑ ඒත් ගොඩක් ආසයි 😭 මේ වෙස් ඇදුම් කට්ටලය අදින්න බෑනෙ අපිට😓
උත්සහා කරන්න ඔබටත් පුලුවන්
වෙස් ඇදුම් කට්ටලය ගැහැනු අයට අදින්න බැ
ඉතින් ගැනු අදින ඇදුම ඒ වගෙ මෙ video එකෙ කියන්නෙ,අපෙ අනන්‍යතාව තියාගමු,අව්ලක් ගන්න එපා
@KAVIDU DISANAYAKE අන්න ඒකයි මාත් කිවෙ
@KAVIDU DISANAYAKE කොහොමත් ඉතින් කාන්තා නැටුම් ඇදුමෙ ත් ඔය වෙස් ඇදුම් කට් ටලෙ ගොඩක් ආබරන තියෙනවා,වෙනස් පිරිම් එකෙ තියෙන්නෙ පිරිම් ආබරන ,දැන් රජෙක් ඔටුන්න දැම්මම ට්කක් ලොකුයි හැබැයි රැජින,හරි,බ්සව ක නම් ඒ පොඩ් ඒ ගැනු කෙනෙක් ට පුලුවන් ලෙස නෙ දාන්නෙ,
තරහා වෙන්න එපා.කාන්තාවන් වෙස් බැදීමක් හෝ ඔවුන්ගේ ඇදුමේ පායිම් පත් හෝ නැත.දියනිවරුන්ට ශිර්ශබරණ පැළඳවීම කළ හැකි වේ.
වෙස් තියන්න බැරි මොන අයටද
පායිම්පත් තියන්න ගැහැනු ලමයෙකුට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකන් මොනවද
Hoda guruwarayek yatathe hodata puhunuwa laba ganna
HABAMA LASSANAI
දන්නේ නැති නිසා අහන්නේ බැදපු කාන්තාවකට නැටුම් කරලා පායින්පත් තියන්න බැරිද
❤❤❤❤❤❤❤❤❤
මගේ ලොකුම හීනයක් මේක....හබයි තාම ඒක කරගන්න පුලුවන් උනේ න.... අනිවාරෙන් කරගන්න උත්සහ කරනවා.... ගොඩාක් පින් කරපු ලමයි මෙයාලා...ඔයාලට සුබ අනාගතයක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක අහද්දි ඇස් වලට කදුලුත් ආවා...මන් මේ හිනෙ හෑබෑකරගත්තා...මන් පායිම්පත් තියලා තියෙන්නේ...ඒ හිනේ හැබැ කරාට අම්මාටයි.. තාත්තාටයි...මට ගුරුතුමාටයි...ගොඩන් පින්....මාගේ හිනේ හැබැකර දුන්නාට....🥰🥰
අඛණ්ඩ අධ්‍යාපනය ඕනද අක්කේ වෙස් තියන්න 😣😣
මේ හීනේ හැබෑවෙන්න තව ටික දවසයි 🙏🥰🌼 මෙහෙම ආභරණය පැලද නර්තනය කිරීමට හැකිවන්නෙ පෙර සසරේ කල පිනක් නිසමයි 🙏🙏🙏💖🌼
මේවගේ video ආසාවෙන් බලනවා මට බැරි වුනාට මං හරි ආසයි 🥺 ගොඩාක් දුකයි ඒත් වෙන කෙනෙක් මේ වගේ දේකින් සතුටු වෙනවා දැක්කාම මටත් සතුටුයි☺️හැමෝටම තුණුරුවන් සරණයි 🙏🥺
Ithim dan wes badinna
මේ හීනය හැබෑ කරගන්නවා..ශිල්පය හරියට හදාරලා කලාවෙන් ඉදිරියට යන්න මමත් ආසයි..මගේ ලොකුම හීනයක් මේක..
තව මාස දෙකයි ඒ හීනෙට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා පයිම්පත පලදින්න 😘❤️
මේ හීනය ඉශ්ට කරගන්නවා මගේ මුලු ජිවිතේම මේ කලාව ඒතුලින් ඉදිරියට යනවාමයි තව මාස කිහිපයකින් පායිම්පත පලදින්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ විඩීයෝව හරි ලස්සනයි නොදන්නා දේවල්ද මේ තුලින් ඉගෙන ගත්තා ❤😍🙏🙏🙏🤗
ස්තූතියි
අනිවාර්යෙන්ම ඇත්ත ඒ කතාව..මේ වගේ ආභරණ පැළඳ ලා පායිම්පත් තියන්න ඕනි කියන හීනය නැටුම් කලාව හදාරන හැම කෙල්ලෙක් ගෙම ලොකු හීනයක්..ඒ හීනේ හැබෑ කරගන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෑ ...❤❤🥲🥲🥲
මම අසයිමන්ට් එක කරන්න ඔක්කොම විස්තර ගත්තෙ මේකන්.Thank you so much❤
Good job Ruwandika teacher. It's a really nice video & very useful
Thank you! 😃
විෂයක් විදිහට ඉස්කෝලෙ සංගීතය හැදෑරුවට ආසාව හින්දමයි නැටුම් කලාවත් හැදෑරුවෙ...ඉතින් මමත් පාහිම්පත් තියන්න වාසනාවන්ත වුණා...❤
මේ හීනය සෑබෑ කරගන්න ගොඩක් දුක් විදින්න වෙන්නවා ඒක දුකක් ම නෙවෙයි මම මේ හීනයට ටික ටික ලං වෙන ගමන් ඉන්නේ මමත් ලබන අවුරුද්දේ වෙස් මංගල්ලය ට සහබාගි වෙනවා
දෙපාරක් මේ අවස්තාව නැති උනා අම්මගෙයි තාත්තගෙයි අකමැත්ත නිසා 😭😖
මගේ ලොකුම හීනේ 😪
ඒත් අම්මයි තාත්තයි කැමති නෑ
මං මොකක් හරි ලොකු පවක් කරල ඇති ඒ අවස්තාව නොලැබෙන්න 🥺😖😭
Ai ammai thaththai kemathi neththe
@@witharanagejinadasa7665 එයාල කියනවා ඒකට ගොඩක් සල්ලි යනවා කියලා. අනිත් එක මේ දවස්වල කොහොමටත් බෑලු. අම්මටයි තාත්තටයි කිසිම ලෝබ කමක් නෑ . ඒත් එයාල කියන දේත් ඇත්තනේ. 🥺මේ දවස්වල සමහර මිනිස්සුන්ට අතේ සතේ නැතුව ඉන්නෙ. ඒක නිසා එයාල කැමති නෑ 🥲දුකයි .ඒත් එයාල කියන දේත් ඇත්තනේ 🙂😕
Matath thibba loku heenayak. School yana kaale eka nathi una. Ehema wunahama wena awastawan ndd mehema wes palandana. 😕
මගෙ හීනේ හැබෑ කරාට අම්මාට යි තාත්තාටයි ගුරුතුමාටයි ගොඩාක් පිං 🙏🙏
මගෙත් හීනයක් , මන් පිනක් කරලා තියේ නම් අනේ මටත් පායිම්පත් බදින්න අවස්තාව ලැබෙන්න ඕන 🙏😔
Try karnna.....
Oya koheda. Mt puluwan chance ekak denna
මේක බලද්දී ඇස් වලට කදුලුත් ආව 😭😭
තව මසකින් mamath thiyenawa ❤
Thank you🙏
❤❤❤❤හිතේ තියෙන ලොකු හීනයක් ❤❤
මම ගොඩක් ආසයි පායිම්පත් තියන්න.
Thawa dawas 5i 🥺❤🌍
GOOD DANCING
මේක බලද්දී කදුලුත් ආවා කොච්චර ආස උනත් මගේ මේ හීනය හැබෑ වෙන්නේ නෑ
මමත් මගෙ ජීවිතෙ එක හීනයක් අසාවක් කඩයිමක්පසු කරමින් 2023.07.20 වන දින හීනයක් ඉශ්ට කරගත්තා😍
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata danaganna puluwanda pulutuahara daws kiyak ganne natiwa inna kiyla
CHERANN JAYATHU
Me kalayathane kohed thiyenne ❤
Marry krpu kanthawakata wes paladinna barida..??
Nice vidieo
Thanks
පායිම්පත් තියන්න වයසක් ක් තියේද..මගෙ දුව නැටුම් වලට කැමතියි.තාම පෙර පාසල්.
Ane kawuru hari mekata uthtarayak dennako .mata dan wayasa 20 k .anith eka thamai mam art karee. Mam narthanaya mula idan igena ganna onee.❤ narthanaya igena gena payiyam path thiyann❤😊 mam kamathiii. Ehema puluwand ?
puluwan
මගේ අක්කා නම් පහින්පත් තිබ්බා. ඊට පස්සෙ මගේ ලොකුම හීනයක් උනේ පහින්පත තියන එක. ඒත් අම්මා යි තාත්ත යි කිව්වා එපා කියල . දුක යි. ආයි ඒම අවස්තාවක් හම්බ වෙන එක්ක් නෑ. 😢😢
Ai e ekata wayas seemawak thiyenwad😢
Merenda hemalatha mathiniyage putha thamai mata paim patha thibbe 🙃🤗
❤️❤️
🙏❤
❤️❤️❤️ 🥰
😍❤️
විවාහ වුනු අයට පයින්පත් තියන්න බැරිද
❤❤❤❤❤❤
na
එක හීනයක්
Aniwa
මාත් තව මාස කිපය්කින් පායිම්පත් තියනවා🙏💓🥺
වයස් සීමාවක් තියේද ගැනු ළමයින්ට පායිම්පත් තියන්න
වෙස් බදින්න වයස අදාළද
Naa
මේක ගොඩක් දෙනෙක්ගෙ හීනයක් මම ඒ හීනය හැබෑ කරගත්තා
ඇයි කාන්තාවන්ට පුරුශයින් පලදින වෙස් ඇදුම්කට්ටලය අදින්න බැරි ,කවුද පායිම්පත සොයා ගත්තෙ ,මුල්ම වෙස් තියපු කාන්තාවන් දෙදෙනා වෙස් තැබීම නිදා අඩුවයසින් මිය ගිය බව සත්‍යක්ද?.........වෙස් ඇදුම් කට්ටලය නැවත කාන්තාවන්ට ඇදීමට හැකිද කියන ප්‍රශ්න යට පිලිතුරක් තියෙනවද
Kanthawanta wes adum kattalaya galapen na neda?
Paimpath thiwwama thamai lassana❤️