Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරීම රස පාටයි අම්මී...අපිටත් ආස හිතෙනවා.ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරනයි ❤️❤️❤️
අපිත් කිතුල් පිටි හදනවා, අම්මෝ කොටන්න තමයි අමාරු අම්මේ. රස කෑමක්. බුදු සරණයි 🙏
ඔයාලා ඔක්කොමලා දැන් පිස්සුවක් වෙලා සංගීත් අයියේ.... ආදරෙයි හැමෝටම....
මාරම ආදරණීය බැදීමක්...😍💗❤️❤️❤️❤️ පුදුම ලස්සන පවුලක් අයියේ ඔයාට තියෙන්නේ...😍❤️❤️❤️❤️ ඇබ්බැහි වෙනවා...❤️❤️❤️😍💗💗
තාමත් ගමේ ඉන්න නිසා, දෙය්යන්ගේ පිහිටෙන් ඕවගෙන් අඩුවක් නෑ , අම්මා... 😘❤️😘❤️
ම්ම්...හරිම ගුණ කෑමක්..අම්මට ගොඩක් පිං අපිට මේවා කියලා දිදී පෙන්නනවට..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තිදෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත්!!!
අපිත් කිතුල් පිටි ගෙදර හදාගන්නේ...කද්දි රස උනාට පිටි හදාගන්න ගියාම පණ යනවා...😬🤭
අපිත් හදනවා ඕවා මාරම රසයි......👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️
ඒ වගේම ආසම දේ අම්මීගේ හිනාව ඇත්තටම එයා මාරම ශෝක් පරෙස්සම්න් ඉන්න හැමොම❤️
අම්මෝ මාර රස කෑමක්..අපේ ගමේ ඉස්සර කිතුල් තලපේ රෑට හදලා තියලා උදේට පොල්කිරි මිරිකලා සීනි දාලා හිස්බඩ බොන්නේ.... අම්මෝ මට නම් රස තාම දැනෙනවා..ඒ වගේම හරිම ගුනයි
මගෙත් ආසම කෑමක්.. නිතරම හදනවා..ආච්චි අම්මා තමයි හදන්නෙ...🥰🤍 රසයි ගුණයි නේද අයියේ☺️ .. ඔයාලා මේ කරන දේ හුඟක් වටිනවා..පිනක්..මොකද තරුණ පරම්පරාවට මේ හොද කෑම බීම වර්ග කියලා දිය යුතුමයි..අපිට අම්මලා ආච්චිලා හරි කියලා දුන්නා.. මේවා කියලා දෙන එක මෙහෙම වටිනවා... සුභ පැතුම් ❤️❤️ බුදු සරණයි ඔයාලාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️
ආසම කෑමක්...💖💖💖අයියාගෙ අම්මිගෙ ආදලේ ගොඩක් නිසා තවත් රසට ඇති😋😋😋😍😍😍
අම්බො මරු පෙනුමෙන්නම් රස පාටායි 💜️ආදරෙ අම්මි හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏
රස පාටයි 👌👌👌 කිතුල් තලප හදන්න ඕනි අම්මිගෙ විදියට 😍😍😍😍
වතුර වෙනුවට පොල් කිරි දාන්න තවත් රසයි😊😊😊😊
Ana asi ammiyo kanna Oyla tundanatama budu saranai❤❤❤❤
Ow api amma name pole kiri dana
Watura dala rasa nh
අනේ අම්මා දවස් 3කින් නේ.. කෑමක් හදන්නේ.. ආසම අම්මා හදන ඒවා බලන්න තමයි.. ❤️❤️ ශෝක් කෑමක් අම්මා හදලා බලන්නම් කෝ.. බුදුසරණයි 🙏💐
නියම කෑමක් 😁😁😁😀😀😀
රස කෑමක්... ගොඩක් ගුණයි අම්මා කියනවා වගේ.. අපි හදන්නේ කිතුල් පිටි පොල් කිරිවලට දාලා තලපෙ වගේ හදලා කන්නේ වතුර දාන්නේ නැතුව .. ඔය විදිහටත් හදලා බලන්න ඕනි👍👍... අම්මා කියනවා වගේ සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ, ගෙදර අය නිසා කොහොම හරි හිත ධෛර්ය කරගන්නවා ලෙඩක් හැදුනහම.. අම්මා ගොඩක් ශක්තිමත් කෙනෙක් 🥰🥰🥰හැමදාම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔය තුන්දෙනටයි bauwo දෙන්නටයි... පරිස්සමට ඉන්න..🌹🌹🌹💖💖💖
අම්මිගෙ කතාව ශෝයි අනේ...රස පාටයි...ආදරෙයි ඔයාලට
තෙරැවන් සරණයි අම්මීට..හරිම ආදරේයි..❤❤❤
බොහෝම ස්තුතියි අපිට මේ වගේ ගුණ ආහාර ජාති කියල දෙනවට.👌
අයියේ මමත් එක පාරක් කාලා තියේ කිතුල් තලප හරිම රසයි පරිස්සමට ඉන්න අයියේ ඔයාලා බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම ❤️❤️
Mmmmm.rasama rasa asama kamak.budu saranai parissamin inna.godak adarei.💗💗💗💗💗💗💗
හරිම රසයි මමත් කාලා තියෙනවා මේ රටේ නම් කිතුල් පිටි නැතිව ඇති ආසයි කන්න දැක්ක නිසා හරිම වටිනවා අම්ම් මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️
ආදරණීය පවුලක් ♥️😍
දුවෙකුත් හැදුවනම් තවත් කොයිතරම් ලස්සනට හිටියිද?
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤
Ammiyooo ඔයාලා 3 දෙනා දැන් අපේම පවුලේ අය වෙලා.ආදරෙයි හැමදාම 😙😙😙😙😙😙😙😙😙😙
පරිස්සමෙන් ඉන්න බුදු සරනායි ඔයා ලාට ❤️❤️
ow
හරිම ගුණ කෑමක් නේ අම්මා අද හැදුවේ....ඒ වගේම එක පාරක් කෑවොත් තව තව කන්න හිතෙනවා.....ඒ තරමටම රස ගුණ පිරුනු කෑමක් .....අම්මට ගඩාක් ස්තූතියි 🙏 මේ වගේ කෑම හදලා පෙන්නනවට......බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏❤❤❤❤
හදන්න ඕනී ආත්තම්මා එක්ක අයියෙ රසපාටයි මම අම්මි හදන ඒවා බලාගෙන අපි ගෙදර හදනව මේකත් හදන්න ඕනී . Thank you ammi මෙහෙම දේවල් අලුත් අපි වගේ අයට කියල දෙනවට ගොඩක් ස්තූතිය , ගොඩක් පිං පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි.💖💖
අපි හදන්නෙ පොල් කිරි වලට කිතුල් පිටියි , සීනියි දාලා..ආයෙ හදද්දි ඔහොම හදල බලන්න ඕන..🥰😋❤
ගොඩක් ගුණයි වගේම රස කෑමක් ...නියමයි 👍
අද අපේ ගෙදර ඒ විදියට කිතුල් කොට කෑල්ලක් ගෙනවිත් කපලා..කොටලා වතුරෙ දාලා අනල පිටි හැදුවා අම්මා...මගෙ ආසම කෑමක්...හරිම රසයි පොල් කිරි එක්ක..
හරිම ආදරණියයි තුන්දෙනාම ❤
රස පාටයි 👌👌👌 ඔයාලත් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘
කිතුල් තලප නම් කාලා නෑ අම්මේ.😋😋😋👌👌❤️
රස පාටයි අම්මා. තෙරුවන් සරණයි හැමෝටම. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️
අනේ සංගීත් පුතා සහකාරියක් සොයනකොට ඔයාගේ මේ සුන්දර නිහතමානී, පින්වත් පවුලට ගැළපෙන කෙනෙක්ව තෝරා ගන්න එක ඔයාගේ අනාගත සතුට සදහා අවශ්‍ය මයි. තෙරුවන් සරණයි
ඒක නමි ඇත්ත .අනේ පවුඩර් බබාලනමි තෝර ගන්න එපා. පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව හොයාන්න.
Rasa paatai. Kurakkan kadha haduwa. Mekath try karanawa. Thank you so much.💐💐
දෙන්නාගේ විඩියො එකක් ඉක්මනට ඔන අයියේ.💕💕💕💕💕💕💕
මමත් කන්ඩ ආසයි . පොල් කිරි නෑතුව. අපෙත් අම්මා , ආච්චි අම්ම්ලා හරියට අපි පොඩිකලේ හදලා දීලා තියෙනවා .
හරිම වට්නව මල්ලි ඔයාගේ විඩියෝ .....මොකද ඕනෑම කෙනෙකුට හදන්න පුලුවන් දේවල් තමා කියලා දෙන්නෙ..... අම්ම දැන් සීනි දාන්නෙ නැහැ නේද හදන කැම වලට .....නියමයි ඔය හිනවට තමා අපි වැඩිපුර ආසම ......❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් හදල බලනවා. බොහොම ස්තුතියි අම්මට... ඒ වගෙම තාත්තටත්... අම්ම කෑම හදද්දි තාත්ත ඇවිත් අතීත කතා වැදගත් දේවල් කියද්දි හරිම අගෙයි. පාලු නෑ තාත්ත ඉද්දි පොඩ්ඩක්වත් ❤❤❤
Api kanne polkiriyi seeni yi ekka.. harima rasayi..
ආසම කෑමක්..නිතරම හදනවා
අම්මෝ ඕක කන්න මන් මාර ආසයි
මරු video එකක්. ❤️💛
අනිත් දවසේ පොල් කිරි දාලා හදන්න අම්මා..හරිම රසයි
wathura wenuwata polkiri dala balanna rasai godak ☺️
හරිම රසයි
අම්මා, නියම කෑමක් හොදේ.... ❤️😘❤️😘
ඔයාලා හදන කැම දකිනකොට ලංකාවට දුවලා එන්න හිතෙනවා... බුදු සරණයි
අපි ආසම කෑමක් .මම කෑවෙ අම්මා හදලා.දැන් මටම හදාගෙන කන්න පුළුවන් .ගොඩාක් පින් අම්මියෝ.මේ වගේ කෑම හදන්න කියලා දෙනවට.බුදු සරනයි තුන්දෙනාටම.ආදරෙ හැමදාම .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
Woou niyami amma math awnna.බුදු sarani jesu pahti ඔයාලා tundentama godk ආදරෙයි ආදරෙයි ආදරෙයි පරෙස්සමින් enna gedarta wela
Ape aunty haduwoth ona deyak rasai.api godak adarei❤❤❤❤
මමත් මේක කාලා තියෙනවා හරිම රසයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි
ජීවිතෙ පළවෙනි වතාවට දැක්කෙ කිතුල් තලප හදනව, එ වගෙම කන්නෙ කිරිත් එක්ක කියලත් දැනගත්තෙ දැන්... තෑන්ක්ස් අයියෙ තෑන්ක්ස් ආන්ටි
තලප අමතක වෙනවා මැනික් කැට තුනගෙ හිනාව දැක්කම තුන් දෙනාටම ආදරෙයි ගොඩාක් හැමදාම නිරෝගි වේවා බුදුසරනයි දෙවිපිහිටයි 🤗🤗🤗
අම්ම හරිම ලස්සනයි
Ow ow puduma rasa guna piri kamak api nam athi wenna kala thiyenawa apima piti hadagena thawath rasai kithul panith ekathu karagaththama supiri
Amuthu kemak hadala balala kiyannam ko kohomad rasa kiyala ..❤️
මටත් ona dakkama ආසාවෙ ba😋😋😋😋😋😋
Hmmmmm😋😋😋😋harima rasai.ammitath පවුලේ සියලුම denata budu saranai
Corona hadunath ape මිනිස්සු හැදෙන්නේ නැහැ පුතේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි සියලු දිවියන්ගේ පිහිටයි
අපිත් හැදුව අයියෙ 😘😘 පට්ටම රහයි
මමත් අද හදනවා අක්කේ ඉයේ මගේ අම්මී ලංකාවේන් එවලා තිබුනා ඔයා හදන කෑම සැම දෙයක්ම බලනවා මවු බ්මෙන් දුර රටක හිට්‍යත් තෙරුවන් සරනයි ඔයලා හැමොටම
නියමයි මමත් කාලා තියනව....ආදරෙයි ඉතිම්....ගොඩාක්...
අදනම් ආසම දෙයක් සංගීත් අයියා ඔය හොද්ද හදන එකට මේ පැත්තේ හාල් ඇට බැදලා කුඩු කරලාත් දානවා එහෙම මාර රසයි. ☺️
හරිම ආදරණීය අමිමා කෙනෙක්..😍❤️❤️❤️
රසවත් කියලා හිතෙනවා තාත්තා අමිමා ❤ ගොඩක් හැමෝම පරිසමින් සුවේන් ඉන්න සංගිත් මල්ලි ඔයාට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම
ඒ මං එහෙම කාල නෑනෙ හරි රස ඇති . ආයිත් හම්බ උනාම හදනවා. 👍👍
මරු 😛😛
මගේ අම්මත් හදලා දීලා තියෙනවා....අම්මා හදනකොට සීනි එකතු කලේ කිතුල් පිට් එකට....මේ විදිය හරිම වෙනස්..රස ඇති ගොඩක්...හරියට කිරි රොටී වගේ.....😍😍😍😍😍
Gammiris danawa kiyala danan hitiye ne,gammiris onimada kiyala kiyanna puluwanda? api nam sini ekka polkiri daala kanne
කාලෙකින් කැවේ නැ.. ඕනි.. ❤️❤️
හරි සතුටින් ජිවිතේ විදින පවුලක් සතුටුයි පුතේ
අද තමයි මේ විදිහට හදන තලප දැක්කෙ.හරිම රස පාටයි 👍
පොල් කිරි දාලා හදන්නෙ අපි ගොඩක් රසයි,,,,ඔය විදියටම කුරක්කන් පිටි වලිනුත් හදන්න පුලුවන් හරිම රසයි ගුණයි
Dannema nathi kamak haduwe adanam . Rasata athi . Godak watinawa me wage guna kama kiyala deema . Thank u amme .Amma hadana kama kohomath rasaiine . Ammai thatthai sangeeth malli thundenama hari ahinsakaiii adareiii godakkkk p,inna . Theruwan saranaii
ඔවා හරිම රසයි ගුණයි අපේත් ආච්චි අම්මා හදලා දෙනවා ඔයාලා කනකොට මටත් කටට කෙල උනනවා එතරම් රසයි . පරිස්සමින් බුදු සරණයි දළදා සමිදු පිහිටයි
සීනියි,පොල්කිරියි කිතුල්පිටි ටිකටම දාලා තමයී අපි හදන්නේ , ඒකත් හරිම රසයි
මමත් කිතුල් පිටි සොයා ගෙන හදන්න ඔනෙ.ආස හිතුණා ඊයේ live එකට සහභාගි වෙන්න බැරි උනා එතකොට අපිට වෙලාව 11.30. මම wada ඔන්න ඉතින් අද තමා එකත් බැලුවේ .ආදරෙයි ගොඩක්ම ඔයාලා 3 දෙනාට තෙරුවන් සරනයි ප්‍රවෙසමෙන් ඉන්න ❤
Adarei hamadama oyalata.parissamen enna ethen.budusaranae.❤️❤️❤️
Rasa patai ❤️ adarei ammi thaththi aiya parissmin inna thundenama Budusaranai ❤️
Anee amme කුරක්කන් thalapath hadala pennanko puluwn dawasaka
අපි පුත්තලමේ.අදමයි මෙවා දැක්කේ.
කවදාවත් නොදැකපු දෙයක් කියලදුන්නට ගොඩාක් ❤️❤️ පින්.ආදරෙයි ගොඩාක්
Thank you අයියා.. thank you අම්මා. අදමයි දැක්කෙ. කිතුල් තලප. ❤️❤️
නොදන්න දෙයක් දැනගත්තා❤ස්තූති අමිමා
Good morning aiyooo.... මාත් කාලා තියෙනවා කිතුල් තලප... රස කෑමක් .... අම්මිට ආදරෙයි මං....😘😘😘😘😄😄😄😄😄
මාත් හැදුවා..හරිම රසයි..
Aunty and uncle are very cute together ❤️😘
Monawada aunty oyage skin ekata karannee occhara lassanata thiyagena inne?
ගොඩක් ස්තුති හදන හැටි අම්මාට ගොඩක් ස්තුති මටත් gastric tiyenawa ඉස්සර අපෙ අම්මා හදල දෙනවා කිතුල් පිටි කැදා බුදු සරනයි ඔයාලට
මගෙ ප්‍රියතම කෑම
Most unusual recipe. Thank you for showing. As an animal lover, the way you treat your dogs is beautiful.
Godak adarei 3 n danatama oyage wada satahana balanawa aniwaren budu sarani
තෙරුවන් සරණයි ඔබ පවුලටම
Ammi ta pachula ekak aran denna putha. Ethakota wade lecie. Paressamin enna hamotama jesuge rakawaranaya labewaa. 🙏🌹♥️
sarala nihathamani family ekak..hrima sathutui ..ammatai, thththatai , puthatai api godak adrei..😘😘😘😘😘😘😘 Budusaranai!!
මගේ දුවගේයි පුතාගේයි ආසම කෑම
හරීම රස පාටයි අම්මී...අපිටත් ආස හිතෙනවා.ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරනයි ❤️❤️❤️
අපිත් කිතුල් පිටි හදනවා, අම්මෝ කොටන්න තමයි අමාරු අම්මේ. රස කෑමක්. බුදු සරණයි 🙏
ඔයාලා ඔක්කොමලා දැන් පිස්සුවක් වෙලා සංගීත් අයියේ....
ආදරෙයි හැමෝටම....
මාරම ආදරණීය බැදීමක්...😍💗❤️❤️❤️❤️ පුදුම ලස්සන පවුලක් අයියේ ඔයාට තියෙන්නේ...😍❤️❤️❤️❤️
ඇබ්බැහි වෙනවා...❤️❤️❤️😍💗💗
තාමත් ගමේ ඉන්න නිසා, දෙය්යන්ගේ පිහිටෙන් ඕවගෙන් අඩුවක් නෑ , අම්මා... 😘❤️😘❤️
ම්ම්...හරිම ගුණ කෑමක්..අම්මට ගොඩක් පිං අපිට මේවා කියලා දිදී පෙන්නනවට..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තිදෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත්!!!
අපිත් කිතුල් පිටි ගෙදර හදාගන්නේ...කද්දි රස උනාට පිටි හදාගන්න ගියාම පණ යනවා...😬🤭
අපිත් හදනවා ඕවා මාරම රසයි......👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️
ඒ වගේම ආසම දේ අම්මීගේ හිනාව ඇත්තටම එයා මාරම ශෝක් පරෙස්සම්න් ඉන්න හැමොම❤️
අම්මෝ මාර රස කෑමක්..අපේ ගමේ ඉස්සර කිතුල් තලපේ රෑට හදලා තියලා උදේට පොල්කිරි මිරිකලා සීනි දාලා හිස්බඩ බොන්නේ.... අම්මෝ මට නම් රස තාම දැනෙනවා..ඒ වගේම හරිම ගුනයි
මගෙත් ආසම කෑමක්.. නිතරම හදනවා..ආච්චි අම්මා තමයි හදන්නෙ...🥰🤍 රසයි ගුණයි නේද අයියේ☺️ .. ඔයාලා මේ කරන දේ හුඟක් වටිනවා..පිනක්..මොකද තරුණ පරම්පරාවට මේ හොද කෑම බීම වර්ග කියලා දිය යුතුමයි..අපිට අම්මලා ආච්චිලා හරි කියලා දුන්නා.. මේවා කියලා දෙන එක මෙහෙම වටිනවා... සුභ පැතුම් ❤️❤️ බුදු සරණයි ඔයාලාට දීර්ඝ ආයුෂ ලැබේවා ❤️❤️
ආසම කෑමක්...💖💖💖අයියාගෙ අම්මිගෙ ආදලේ ගොඩක් නිසා තවත් රසට ඇති😋😋😋😍😍😍
අම්බො මරු පෙනුමෙන්නම් රස පාටායි 💜️ආදරෙ අම්මි හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏
රස පාටයි 👌👌👌
කිතුල් තලප හදන්න ඕනි අම්මිගෙ විදියට 😍😍😍😍
වතුර වෙනුවට පොල් කිරි දාන්න තවත් රසයි😊😊😊😊
Ana asi ammiyo kanna Oyla tundanatama budu saranai❤❤❤❤
Ow api amma name pole kiri dana
Watura dala rasa nh
අනේ අම්මා දවස් 3කින් නේ.. කෑමක් හදන්නේ.. ආසම අම්මා හදන ඒවා බලන්න තමයි.. ❤️❤️ ශෝක් කෑමක් අම්මා හදලා බලන්නම් කෝ.. බුදුසරණයි 🙏💐
නියම කෑමක් 😁😁😁😀😀😀
රස කෑමක්... ගොඩක් ගුණයි අම්මා කියනවා වගේ.. අපි හදන්නේ කිතුල් පිටි පොල් කිරිවලට දාලා තලපෙ වගේ හදලා කන්නේ වතුර දාන්නේ නැතුව .. ඔය විදිහටත් හදලා බලන්න ඕනි👍👍... අම්මා කියනවා වගේ සෑම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ, ගෙදර අය නිසා කොහොම හරි හිත ධෛර්ය කරගන්නවා ලෙඩක් හැදුනහම.. අම්මා ගොඩක් ශක්තිමත් කෙනෙක් 🥰🥰🥰හැමදාම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔය තුන්දෙනටයි bauwo දෙන්නටයි... පරිස්සමට ඉන්න..🌹🌹🌹💖💖💖
අම්මිගෙ කතාව ශෝයි අනේ...රස පාටයි...ආදරෙයි ඔයාලට
තෙරැවන් සරණයි අම්මීට..හරිම ආදරේයි..❤❤❤
බොහෝම ස්තුතියි අපිට මේ වගේ ගුණ ආහාර ජාති කියල දෙනවට.👌
අයියේ මමත් එක පාරක් කාලා තියේ කිතුල් තලප හරිම රසයි පරිස්සමට ඉන්න අයියේ ඔයාලා බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම ❤️❤️
Mmmmm.rasama rasa asama kamak.budu saranai parissamin inna.godak adarei.💗💗💗💗💗💗💗
හරිම රසයි මමත් කාලා තියෙනවා මේ රටේ නම් කිතුල් පිටි නැතිව ඇති ආසයි කන්න දැක්ක නිසා හරිම වටිනවා අම්ම් මේ වගේ දේවල් කියලා දෙන එක ගොඩක් ස්තුතියි ආදරෙයි හැමදාම ♥️♥️♥️
ආදරණීය පවුලක් ♥️😍
දුවෙකුත් හැදුවනම් තවත් කොයිතරම් ලස්සනට හිටියිද?
තෙරුවන් සරණයි ඔයාල හැමෝටම ❤
Ammiyooo ඔයාලා 3 දෙනා දැන් අපේම පවුලේ අය වෙලා.ආදරෙයි හැමදාම 😙😙😙😙😙😙😙😙😙😙
පරිස්සමෙන් ඉන්න බුදු සරනායි ඔයා ලාට ❤️❤️
ow
හරිම ගුණ කෑමක් නේ අම්මා අද හැදුවේ....ඒ වගේම එක පාරක් කෑවොත් තව තව කන්න හිතෙනවා.....ඒ තරමටම රස ගුණ පිරුනු කෑමක් .....අම්මට ගඩාක් ස්තූතියි 🙏 මේ වගේ කෑම හදලා පෙන්නනවට......බුදු සරණයි දෙවි පිහිටයි....🙏🙏🙏🙏🙏❤❤❤❤
හදන්න ඕනී ආත්තම්මා එක්ක අයියෙ රසපාටයි මම අම්මි හදන ඒවා බලාගෙන අපි ගෙදර හදනව මේකත් හදන්න ඕනී . Thank you ammi මෙහෙම දේවල් අලුත් අපි වගේ අයට කියල දෙනවට ගොඩක් ස්තූතිය , ගොඩක් පිං පරිස්සමින් ඉන්න හැමෝටම ආදරෙයි.💖💖
අපි හදන්නෙ පොල් කිරි වලට කිතුල් පිටියි , සීනියි දාලා..ආයෙ හදද්දි ඔහොම හදල බලන්න ඕන..🥰😋❤
ගොඩක් ගුණයි වගේම රස කෑමක් ...නියමයි 👍
අද අපේ ගෙදර ඒ විදියට කිතුල් කොට කෑල්ලක් ගෙනවිත් කපලා..කොටලා වතුරෙ දාලා අනල පිටි හැදුවා අම්මා...මගෙ ආසම කෑමක්...හරිම රසයි පොල් කිරි එක්ක..
හරිම ආදරණියයි තුන්දෙනාම ❤
රස පාටයි 👌👌👌 ඔයාලත් පරිස්සමින් ඉන්න අයියේ.තෙරුවන් සරණයි 🙏🙏 ඔයාලට.ආදරෙයි godaaaaak❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට 😘😘😘😘
කිතුල් තලප නම් කාලා නෑ අම්මේ.😋😋😋👌👌❤️
රස පාටයි අම්මා. තෙරුවන් සරණයි හැමෝටම. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️❤️
අනේ සංගීත් පුතා සහකාරියක් සොයනකොට ඔයාගේ මේ සුන්දර නිහතමානී, පින්වත් පවුලට ගැළපෙන කෙනෙක්ව තෝරා ගන්න එක ඔයාගේ අනාගත සතුට සදහා අවශ්‍ය මයි. තෙරුවන් සරණයි
ඒක නමි ඇත්ත .අනේ පවුඩර් බබාලනමි තෝර ගන්න එපා. පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක්ව හොයාන්න.
Rasa paatai. Kurakkan kadha haduwa. Mekath try karanawa. Thank you so much.💐💐
දෙන්නාගේ විඩියො එකක් ඉක්මනට ඔන අයියේ.💕💕💕💕💕💕💕
මමත් කන්ඩ ආසයි . පොල් කිරි නෑතුව. අපෙත් අම්මා , ආච්චි අම්ම්ලා හරියට අපි පොඩිකලේ හදලා දීලා තියෙනවා .
හරිම වට්නව මල්ලි ඔයාගේ විඩියෝ .....මොකද ඕනෑම කෙනෙකුට හදන්න පුලුවන් දේවල් තමා කියලා දෙන්නෙ..... අම්ම දැන් සීනි දාන්නෙ නැහැ නේද හදන කැම වලට .....නියමයි ඔය හිනවට තමා අපි වැඩිපුර ආසම ......❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන් හදල බලනවා. බොහොම ස්තුතියි අම්මට... ඒ වගෙම තාත්තටත්... අම්ම කෑම හදද්දි තාත්ත ඇවිත් අතීත කතා වැදගත් දේවල් කියද්දි හරිම අගෙයි. පාලු නෑ තාත්ත ඉද්දි පොඩ්ඩක්වත් ❤❤❤
Api kanne polkiriyi seeni yi ekka.. harima rasayi..
ආසම කෑමක්..නිතරම හදනවා
අම්මෝ ඕක කන්න මන් මාර ආසයි
මරු video එකක්. ❤️💛
අනිත් දවසේ පොල් කිරි දාලා හදන්න අම්මා..හරිම රසයි
wathura wenuwata polkiri dala balanna rasai godak ☺️
හරිම රසයි
අම්මා, නියම කෑමක් හොදේ.... ❤️😘❤️😘
ඔයාලා හදන කැම දකිනකොට ලංකාවට දුවලා එන්න හිතෙනවා... බුදු සරණයි
අපි ආසම කෑමක් .මම කෑවෙ අම්මා හදලා.දැන් මටම හදාගෙන කන්න පුළුවන් .ගොඩාක් පින් අම්මියෝ.මේ වගේ කෑම හදන්න කියලා දෙනවට.බුදු සරනයි තුන්දෙනාටම.ආදරෙ හැමදාම .පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤
Woou niyami amma math awnna.බුදු sarani jesu pahti ඔයාලා tundentama godk ආදරෙයි ආදරෙයි ආදරෙයි පරෙස්සමින් enna gedarta wela
Ape aunty haduwoth ona deyak rasai.api godak adarei❤❤❤❤
මමත් මේක කාලා තියෙනවා හරිම රසයි ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි
ජීවිතෙ පළවෙනි වතාවට දැක්කෙ කිතුල් තලප හදනව, එ වගෙම කන්නෙ කිරිත් එක්ක කියලත් දැනගත්තෙ දැන්... තෑන්ක්ස් අයියෙ තෑන්ක්ස් ආන්ටි
තලප අමතක වෙනවා මැනික් කැට තුනගෙ හිනාව දැක්කම තුන් දෙනාටම ආදරෙයි ගොඩාක් හැමදාම නිරෝගි වේවා බුදුසරනයි දෙවිපිහිටයි 🤗🤗🤗
අම්ම හරිම ලස්සනයි
Ow ow puduma rasa guna piri kamak api nam athi wenna kala thiyenawa apima piti hadagena thawath rasai kithul panith ekathu karagaththama supiri
Amuthu kemak hadala balala kiyannam ko kohomad rasa kiyala ..❤️
මටත් ona dakkama ආසාවෙ ba😋😋😋😋😋😋
Hmmmmm😋😋😋😋harima rasai.ammitath පවුලේ සියලුම denata budu saranai
Corona hadunath ape මිනිස්සු හැදෙන්නේ නැහැ පුතේ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි සියලු දිවියන්ගේ පිහිටයි
අපිත් හැදුව අයියෙ 😘😘 පට්ටම රහයි
මමත් අද හදනවා අක්කේ ඉයේ මගේ අම්මී ලංකාවේන් එවලා තිබුනා ඔයා හදන කෑම සැම දෙයක්ම බලනවා මවු බ්මෙන් දුර රටක හිට්‍යත් තෙරුවන් සරනයි ඔයලා හැමොටම
නියමයි මමත් කාලා තියනව....ආදරෙයි ඉතිම්....ගොඩාක්...
අදනම් ආසම දෙයක් සංගීත් අයියා ඔය හොද්ද හදන එකට මේ පැත්තේ හාල් ඇට බැදලා කුඩු කරලාත් දානවා එහෙම මාර රසයි. ☺️
හරිම ආදරණීය අමිමා කෙනෙක්..😍❤️❤️❤️
රසවත් කියලා හිතෙනවා තාත්තා අමිමා ❤ ගොඩක් හැමෝම පරිසමින් සුවේන් ඉන්න සංගිත් මල්ලි ඔයාට නිරේගි සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤ ගොඩක් සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔයලා හැමෝටම
ඒ මං එහෙම කාල නෑනෙ හරි රස ඇති . ආයිත් හම්බ උනාම හදනවා. 👍👍
මරු 😛😛
මගේ අම්මත් හදලා දීලා තියෙනවා....අම්මා හදනකොට සීනි එකතු කලේ කිතුල් පිට් එකට....මේ විදිය හරිම වෙනස්
..රස ඇති ගොඩක්...හරියට කිරි රොටී වගේ.....😍😍😍😍😍
Gammiris danawa kiyala danan hitiye ne,gammiris onimada kiyala kiyanna puluwanda? api nam sini ekka polkiri daala kanne
කාලෙකින් කැවේ නැ.. ඕනි.. ❤️❤️
හරි සතුටින් ජිවිතේ විදින පවුලක් සතුටුයි පුතේ
අද තමයි මේ විදිහට හදන තලප දැක්කෙ.හරිම රස පාටයි 👍
පොල් කිරි දාලා හදන්නෙ අපි ගොඩක් රසයි,,,,ඔය විදියටම කුරක්කන් පිටි වලිනුත් හදන්න පුලුවන් හරිම රසයි ගුණයි
Dannema nathi kamak haduwe adanam . Rasata athi . Godak watinawa me wage guna kama kiyala deema . Thank u amme .Amma hadana kama kohomath rasaiine . Ammai thatthai sangeeth malli thundenama hari ahinsakaiii adareiii godakkkk p,inna . Theruwan saranaii
ඔවා හරිම රසයි ගුණයි අපේත් ආච්චි අම්මා හදලා දෙනවා ඔයාලා කනකොට මටත් කටට කෙල උනනවා එතරම් රසයි . පරිස්සමින් බුදු සරණයි දළදා සමිදු පිහිටයි
සීනියි,පොල්කිරියි කිතුල්පිටි ටිකටම දාලා තමයී අපි හදන්නේ , ඒකත් හරිම රසයි
මමත් කිතුල් පිටි සොයා ගෙන හදන්න ඔනෙ.ආස හිතුණා ඊයේ live එකට සහභාගි වෙන්න බැරි උනා එතකොට අපිට වෙලාව 11.30. මම wada ඔන්න ඉතින් අද තමා එකත් බැලුවේ .ආදරෙයි ගොඩක්ම ඔයාලා 3 දෙනාට තෙරුවන් සරනයි ප්‍රවෙසමෙන් ඉන්න ❤
Adarei hamadama oyalata.parissamen enna ethen.budusaranae.❤️❤️❤️
Rasa patai ❤️ adarei ammi thaththi aiya parissmin inna thundenama Budusaranai ❤️
Anee amme කුරක්කන් thalapath hadala pennanko puluwn dawasaka
අපි පුත්තලමේ.අදමයි මෙවා දැක්කේ.
කවදාවත් නොදැකපු දෙයක් කියලදුන්නට ගොඩාක් ❤️❤️ පින්.ආදරෙයි ගොඩාක්
Thank you අයියා.. thank you අම්මා. අදමයි දැක්කෙ. කිතුල් තලප. ❤️❤️
නොදන්න දෙයක් දැනගත්තා❤ස්තූති අමිමා
Good morning aiyooo.... මාත් කාලා තියෙනවා කිතුල් තලප... රස කෑමක් .... අම්මිට ආදරෙයි මං....😘😘😘😘😄😄😄😄😄
මාත් හැදුවා..හරිම රසයි..
Aunty and uncle are very cute together ❤️😘
Monawada aunty oyage skin ekata karannee occhara lassanata thiyagena inne?
ගොඩක් ස්තුති හදන හැටි අම්මාට ගොඩක් ස්තුති මටත් gastric tiyenawa ඉස්සර අපෙ අම්මා හදල දෙනවා කිතුල් පිටි කැදා බුදු සරනයි ඔයාලට
මගෙ ප්‍රියතම කෑම
Most unusual recipe.
Thank you for showing.
As an animal lover, the way you treat your dogs is beautiful.