Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු සාදු සාදු සාදු. සිත තව තවත් ආධ්‍යාත්මික දියුණුව කරා වැඞීමට උපකාර වන මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නෙ ඉතා කැමැත්තෙනි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
නිවුනු සිතකින් නැවුනු දෙනෙතින්නිතින් තුන් සිත කෙලෙස් නිවනාලොවේ යම් උතුමෝ පිරිස් වෙදමහා සඟරුවනයි වෙසෙසිනා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරණයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත් කර ගත්තා වූ සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි .අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට.
විවේකී විශ්‍රාම කාලය දහම් ඇසීමේ යෙදුනු මා හට දැන ඉගෙන වටහා ගැනීමට අවශ්‍යව තිබූ සසරින් මිදීමේ දහම් කරුණු මනාව විවරණය කරදෙනු ලබන පින් කෙතක් වූ වන්දනීය සංගරත්නය මෙම බුදු සසුන තුලදීම උතුම් නිවනින් සැනසේවා..
🙏ඔබ වහන්සේට🙏 උතුම්වූ චතුරාර්ය සතයය🙏 ධර්ම අවබෝධය පිනිස මේ🙏 කුසල් 🙏හේතු වාසනා🙏 පාරමිතාවක්ම වේවා !🙏
ඔබ වහන්සේ නිරන්තරයෙන් ලෝක සත්වයා නිවන කරා යොමු කරන්නේ මහත් වෑයමකින්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමද ඇසීම ද ඒ තුළ සිත සකස්කර ගැනීම ද හින් ක්ෂණිීං ක්ෂණික ව ලැබෙන සමහන් සුවය.විශිෂ්ටයි
සාදු සාදු🙏🙏🙏
උතුම් නිවනම අරමුණු කර ගෙන ධර්මය ශ්‍රවණය කරන අප හට ඔඛ වහන්සේගේ මෙම දේශනා නැවත නැවත ශ්‍රවණය කිරීම තුළින් ධර්මය අවබෝධ කර ගැනීමට වෙර දරන අතර ඒ පිනෙන් ඉක්මන් භවයකදී ඔබ වහන්සේට අමා නිවන සාක්ෂාත් සාක්ෂාත් වේවා.
🙏🏾🙏🏾🙏🏾🌸🌼🌻sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
අප ධෛර්යමත් කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
මෙවැනි උතුම් දේශනාවක් පැවැත් වූ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේවා
සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....
සාධු සාධු සාධු 🙏🙏🙏
sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.
Sadu sadu sadu!🙏🙏🙏Ithaama watinaa mahangu dharma desanaawan karana sadaa wandaneeya puujaneeya pinwath kalyaanamithrayaanan wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏 Niduk nirogee deergaausa labewa! Uthum wu niwanin niwee yathwaa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu swaminwahansata niduk nirogi suwa prarthana karami theruwan saranai
🙏🙏🙏 harima lassana deshenawak
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu
Sadu sadu sadu pinwath swaminwahansa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏
සාධු සාධු සාධු
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
saadu saadu saadu !!!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹
සාදු සාදු 🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු සාදු. සිත තව තවත් ආධ්‍යාත්මික දියුණුව කරා වැඞීමට උපකාර වන මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නෙ ඉතා කැමැත්තෙනි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.
නිවුනු සිතකින් නැවුනු දෙනෙතින්
නිතින් තුන් සිත කෙලෙස් නිවනා
ලොවේ යම් උතුමෝ පිරිස් වෙද
මහා සඟරුවනයි වෙසෙසිනා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරණයි.
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත් කර ගත්තා වූ සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි .අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට.
විවේකී විශ්‍රාම කාලය දහම් ඇසීමේ යෙදුනු මා හට දැන ඉගෙන වටහා ගැනීමට අවශ්‍යව තිබූ සසරින් මිදීමේ දහම් කරුණු මනාව විවරණය කරදෙනු ලබන පින් කෙතක් වූ වන්දනීය සංගරත්නය මෙම බුදු සසුන තුලදීම උතුම් නිවනින් සැනසේවා..
🙏ඔබ වහන්සේට🙏 උතුම්වූ චතුරාර්ය සතයය🙏 ධර්ම අවබෝධය පිනිස මේ🙏 කුසල් 🙏හේතු වාසනා🙏 පාරමිතාවක්ම වේවා !🙏
ඔබ වහන්සේ නිරන්තරයෙන් ලෝක සත්වයා නිවන කරා යොමු කරන්නේ මහත් වෑයමකින්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමද ඇසීම ද ඒ තුළ සිත සකස්කර ගැනීම ද හින් ක්ෂණිීං ක්ෂණික ව ලැබෙන සමහන් සුවය.විශිෂ්ටයි
සාදු සාදු🙏🙏🙏
උතුම් නිවනම අරමුණු කර ගෙන ධර්මය ශ්‍රවණය කරන අප හට ඔඛ වහන්සේගේ මෙම දේශනා නැවත නැවත ශ්‍රවණය කිරීම තුළින් ධර්මය අවබෝධ කර ගැනීමට වෙර දරන අතර ඒ පිනෙන් ඉක්මන් භවයකදී ඔබ වහන්සේට අමා නිවන සාක්ෂාත් සාක්ෂාත් වේවා.
🙏🏾🙏🏾🙏🏾🌸🌼🌻sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
අප ධෛර්යමත් කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
මෙවැනි උතුම් දේශනාවක් පැවැත් වූ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේවා
සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....
සාධු සාධු සාධු 🙏🙏🙏
sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.
Sadu sadu sadu!🙏🙏🙏Ithaama watinaa mahangu dharma desanaawan karana sadaa wandaneeya puujaneeya pinwath kalyaanamithrayaanan wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏 Niduk nirogee deergaausa labewa! Uthum wu niwanin niwee yathwaa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹
සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu swaminwahansata niduk nirogi suwa prarthana karami theruwan saranai
🙏🙏🙏 harima lassana deshenawak
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Sadu sadu sadu
Sadu sadu sadu pinwath swaminwahansa.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
🙏🙏🙏
සාධු සාධු සාධු
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
saadu saadu saadu !!!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹
සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏
🪷🙏🪷🙏🪷🙏
Sadu sadu sadu
🙏🙏🙏