Leon M-Zack - Siripa Maluwe (Cover Ver) Feat. Janaka Ruwanpathirana

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 568

  • @Nethyajayawardana
    @Nethyajayawardana Рік тому +48

    ඉස්සර එයා හිනාවෙනව දැක්කම ...
    මට ඊටවඩා දෙයක් නෑ ...
    ඇත්තටම ඒ හිනාව මට අයිති නැතිඋනාට ..
    හිත නිවපු භාවනාවක් එයා මට .........❤

    • @LeonMZack
      @LeonMZack  Рік тому +1

      💛🙏

    • @dilshansajith7031
      @dilshansajith7031 Рік тому +1

      Aththtam aythi nounath e hagim bawanawak 🥺💔

    • @Senura_nimesh
      @Senura_nimesh 8 місяців тому

      එකයි මෙකයි අතරේ තියෙන සම්බන්දේ මොකක්ද....😂💔

  • @naviofficial6110
    @naviofficial6110 Рік тому +109

    සිරිපා මලුවෙ පියගැට පෙල මත සද මෙන් දුටුවෙ ඔබ පසලොස්වක නැතිමුත් බැලුවෙ හිනැහි මා දෙස සිත නැත හෙව්වෙ ඔබමයි සැමවිට....

    • @LeonMZack
      @LeonMZack  Рік тому

      💛

    • @pramashshanilka1339
      @pramashshanilka1339 Рік тому +3

      👍😍😍😍😍💖❤️❤️❤️❤️❤️👍👍👍👍

    • @thilinanayanajith1006
      @thilinanayanajith1006 Рік тому +2

      @@LeonMZack ❤️

    • @lakshikasubodani1850
      @lakshikasubodani1850 Рік тому +1

      My favourite❤️😍

    • @chamindusenarathna2004
      @chamindusenarathna2004 Рік тому +1

      සිරිපා මළුවේ පියගැටපෙළ මත සද මෙන් දුටුවේ ඔබ පසළොස්වක නැතිමුත් බැලුවේ හිනැහි මා දෙස සිත නැත සෙව්වෙ ඔබමයි සැමවිට...❤️

  • @janakaruwanpathirana5439
    @janakaruwanpathirana5439 Рік тому +31

    Comment කරපු ඔක්කොටම බොහොම ස්තුතියි..ආදරෙයි ❤❤❤

  • @Dishan.95
    @Dishan.95 Рік тому +51

    සුපිරියක් මේක.tiktok එකෙන් ඇහිලා හොයාන ආවේ.ජයවේවා❤️‍🔥තවත් මේවගේ ලස්සන නිර්මාන කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා♥️💪

  • @SajithChamara-md4pi
    @SajithChamara-md4pi Рік тому +28

    පොඩි සිංදු කෑල්ලක් නිසා හොයන් ආවේ මතක ඕක්කොම එකම තැනකට එනවා❤❤❤😍

  • @manushakavindi6174
    @manushakavindi6174 Рік тому +8

    එයා මගේ නෙවෙයි කියලා දැනදැනත් ඒ පැය ගානට මං අදටත් හරි ආසයි❤🥰 මාව ඒ පැය ගානේ බලාගත්ත විදිය අදටත් මතක් වෙනවා .ඒත් එයා මගේ නෙවෙයි ☺️කමක් නෑ අපි නොකියාගත්තට අපි අපිට ආදරෙයි කියලා අපි දන්නවා ❤😊

  • @kavindukavindupriyankara4977
    @kavindukavindupriyankara4977 Рік тому +13

    මා ගැන අමතක වූවා වාගෙ...🥺
    stetas එකක් දැකලා බැලුවෙ
    මාරම විදිහට හිතට වැදුනේ
    ❤️❤️❤️❤️

  • @dilshanprebashan3665
    @dilshanprebashan3665 Рік тому +7

    කවර් වලින් අහපු හොද ම එක මෙක විතරයි 😮😮😮

  • @sanjumadu263
    @sanjumadu263 Рік тому +12

    කිසිදා නොලැබු මෘදු හැගුමක් වාගේ
    මට හිමි දේ ඔබ ලග ඇතුවා වගේ❤️

  • @dhananjayaadhikari2600
    @dhananjayaadhikari2600 Рік тому +9

    ටික් ටොක් එකෙන් අහම්බෙන් දැකල හොයාගෙන ආවෙ දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ😍😍♥🔥

  • @isanmauka5956
    @isanmauka5956 Рік тому +17

    හිතට වදින්නම කියනවා.කටහඩ වෙනම ලෝකයක් මචන්..උබට ජය. ❤❤

  • @VishkamArt
    @VishkamArt Рік тому +12

    Tik tok එකකින් ඇහිලා හොයාගෙන ආවේ 😍❤️ සුපිරියක් තමා good luck brother ❤️❤️❤️

  • @Dinush226
    @Dinush226 Рік тому +7

    හිත කොහේදෝ ගියා....🥺❤️

  • @123quickc
    @123quickc Рік тому +5

    Tik tok eken hoyagena aww..🤗🤗🤗🤗

  • @janakasirinanda2258
    @janakasirinanda2258 Рік тому +10

    මේක සුපිරියක් ටික් ටොක් එකක් දැකල බලන්න ආවෙ සුපිරි 🔥🔥🔥🔥♥️♥️♥️

  • @dularadeshana3069
    @dularadeshana3069 Рік тому +7

    කමෙන්ට් වලින් නොකිව්වට මම තරම් මේ සින්දුව අහපු කවෘරුත් නැති තරම් මොකද හැමදාම උදෙට හවසට මුලු ගමටම ඇහෙන්න සෙට් එකෙන් වැඩි කරලා දාලා අහනවා රෑ නිදාගන්නෙත් මෙක අහල අනිවාරෙන් ❤️❤️❤️

  • @dilshanibay5034
    @dilshanibay5034 Рік тому +15

    අනේ මේකට විෂුවල් එකක් කරමු මාරම ලස්සනයි. මාව ගන්න ඒ වීඩියෝ එකට. මාර ලස්සනයි ❤❤❤❤🥰🥰🥰ඒ සෝන්ග් එක අහනකොට මාරම හිතට දේවල් එනවා.❤❤❤

  • @WKD-RAPA
    @WKD-RAPA 2 місяці тому +1

    මටම ලිව්ව සිංදුවක්🥺💖🥰

  • @tharindumalshan292
    @tharindumalshan292 Рік тому +3

    ඔබ හමුවෙන්නම මා මෙහි ආවා වගේ...😊

  • @pathmamahanama2034
    @pathmamahanama2034 2 роки тому +2

    Putuneee......baawanawaki....dooo meee....harima lassanai.... danenawa....suba anagatayak....him venawaaamai....

    • @LeonMZack
      @LeonMZack  2 роки тому

      Thank you so much brother 💛🙏

  • @ayesharavihari880
    @ayesharavihari880 Рік тому +8

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ❤️❤️❤️

  • @kavindukavindupriyankara4977
    @kavindukavindupriyankara4977 Рік тому +14

    මාරම විදිහට හිතට වැදුනා❤️
    ආදරෙයි ඈ❤️😘

  • @eshanmusich23
    @eshanmusich23 7 місяців тому +1

    sUpiriyk sinduvnm💗

  • @Infinity_Herdz
    @Infinity_Herdz Рік тому +2

    මාරම ලස්සනයි Tiktok එකේ ඇහිල ආවේ බලන්න

  • @HiruniWickramasinghe
    @HiruniWickramasinghe 9 місяців тому +2

    Loop video on කරලා මේකම පැය ගණන් එක දිගට අහන්න තරමට මම මේ හඩට කොච්චර සංවේදී වෙලාද කියලා මමවත් හරියටම දන්නෙ නෑ ..ඉස්සරහටත් මේ වගේ ලස්සන වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා මගේ මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා ..good luck ❤️

  • @isharamadhushani512
    @isharamadhushani512 Рік тому +3

    ලස්සන සිංදුවක් හවතදැනේනවා ❤❤❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 Рік тому +3

    අඩෝ මගේ එකා.... සුපිරි බං.❤️❤️❤️

  • @Sherami01
    @Sherami01 4 місяці тому +1

    මේ සිංදුව මාරම ලස්සනයි ❤

  • @aselasanjeewa805
    @aselasanjeewa805 2 місяці тому

    Lassni broo ❤ ae supri gykaya damith aiyt uphrykm wewa 🤟❤️😊

  • @isurikanayandi3594
    @isurikanayandi3594 Рік тому +10

    ලස්සනයි අයියේ .... 💝💝💝💝💝💝 ඔයාගේ voice එක හිත නිවනවා.... ❤️

  • @Creator_x02221
    @Creator_x02221 Рік тому +1

    Leon M zack 👊 brand ekk thami 💖

    • @LeonMZack
      @LeonMZack  Рік тому

      Thank you so much Brother 💛

  • @rmxtunes
    @rmxtunes 2 роки тому +4

    අම්මෝ ආසම එකක් 😢

  • @Madushanka1999
    @Madushanka1999 Рік тому +1

    supiriyak ❤shop eke udenm ptan gnne meka dla ❤ jayawewa

    • @LeonMZack
      @LeonMZack  Рік тому

      Thank you brother 💛🙏

  • @jayensridulakshana6835
    @jayensridulakshana6835 Рік тому +3

    Eka maru ❤✨️

  • @bhumiwickramasinghe1993
    @bhumiwickramasinghe1993 Рік тому +3

    adoo patta jana 😍😍😍

  • @dil-p2h
    @dil-p2h 5 місяців тому +1

    🥺ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤කියන්න තේරෙන්නෙ නෑ❤

  • @DilumChathuranga-o2f
    @DilumChathuranga-o2f 7 місяців тому +1

    Mekath lassanayi hebeyi Damith ge voice eka nam pissuwak ❤

  • @JanithaGihana-ry6bu
    @JanithaGihana-ry6bu Рік тому +1

    මරැ මරැ සුපිරියක්

  • @manjulakumara4278
    @manjulakumara4278 Рік тому +5

    සුපිරියක් 💚

  • @seuwandisachini7744
    @seuwandisachini7744 Рік тому +1

    අම්මො එකන්ම්ම් .මැරෙන්න හිතෙනවා .🥺🥺🥺🥺😭

  • @tnmusiclab
    @tnmusiclab 2 роки тому +4

    ජනා පට්ටයි සහෝ ඒක නම්.. leon m zac. Fatta brother. ජය වේවා දෙන්නටම ගැම්මක්.....❤❤❤❤

    • @LeonMZack
      @LeonMZack  2 роки тому +1

      Thank you so much Brother 💛🙏

  • @a2k_sudda
    @a2k_sudda Рік тому +5

    හරිම ලස්සනයි.....

  • @dulminikanvindya4614
    @dulminikanvindya4614 Рік тому +1

    සිත නෙත සෙවුවේ ඔබමයි සැම විට.

  • @madhushaninisansala-q9h
    @madhushaninisansala-q9h 5 місяців тому +1

    Jeewithe jeewath karapu asama sinduwak adarei hemadamath❤️

  • @DilumChathuranga-o2f
    @DilumChathuranga-o2f 7 місяців тому +1

    Damith asanka ❤

  • @SanjanaDevindi
    @SanjanaDevindi Рік тому +5

    Voice එක භාවනාවක් වගේ...🥺❤

  • @Ruwan.kumara
    @Ruwan.kumara 7 місяців тому +1

    ඇත්තටම ඒ හඩ නම් භාවනාවක් ❤️❤️❤️ හිත ගියා ගොඩක් දුර බුදු සරණයි හරිම ලස්සනයි

  • @User34p8td
    @User34p8td 7 місяців тому +1

    Meka supiri ❤️🔥

  • @tharuwahonline9581
    @tharuwahonline9581 Рік тому +1

    Eeka Patta😍♥️

  • @pradeep11290
    @pradeep11290 Рік тому +1

    Ek nm wenama ලෝකයක් ❤️‍🔥❤️‍🔥❤️‍🔥🌹🎸🎶🎶👌💔

  • @isharaudhayantha2190
    @isharaudhayantha2190 Рік тому +1

    පේශල ඔයා❤

  • @thimiradulan4050
    @thimiradulan4050 2 роки тому +1

    Patta janaa..........apee ekaaaa.....

  • @thanujahishantha1413
    @thanujahishantha1413 Рік тому +1

    Super Bro Very Nice...................!!!!!!!!!!!!!!

  • @ShalaniNimesha-h5x
    @ShalaniNimesha-h5x 6 місяців тому +1

    Wow aiye

  • @nethminidishara1225
    @nethminidishara1225 Рік тому +1

    ❤❤🥰eka maru

  • @suvarnagethemiya
    @suvarnagethemiya 7 місяців тому +1

    මේක marama ලස්සනයි ❤❤❤

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 Рік тому +7

    දමිත් අයියගේ නේද මෙ සිංදුව ලස්සනට ඔයත් කියනවා 😘❤❤

  • @charukasumudu470
    @charukasumudu470 Рік тому +1

    ජනා උබ අද හොද තැනක බන්...සතුටුයී zuddo බුදුසරණයි බන්......

  • @dishanikavindya5300
    @dishanikavindya5300 7 місяців тому +1

    Harema lassaniiii❤❤❤❤

  • @isharamadhushani512
    @isharamadhushani512 Рік тому +1

    හැමදාම අහන්න හිතේනවා

  • @Cathurangadarshana
    @Cathurangadarshana 10 місяців тому +1

    අඩේ මමත් ටික් ටොක් එකෙම් දැකල හොයාගෙන ආවෙ බන් සුපිරි ❤️

  • @nilandarshana7511
    @nilandarshana7511 Рік тому +1

    Niyamai

  • @hansanirajapaksha7431
    @hansanirajapaksha7431 Рік тому +1

    ගොඩක් ලස්සනයි

  • @nikeshalaimeshan9889
    @nikeshalaimeshan9889 Рік тому +1

    Supiri mchn ❤️

  • @DileeshaSupun
    @DileeshaSupun Рік тому +4

    මේක මරු 🖤

  • @SakunthaSangeewa
    @SakunthaSangeewa Рік тому +1

    ලස්සනයි 🥰😇

  • @sadeeplakshanvitharana9900
    @sadeeplakshanvitharana9900 2 роки тому +1

    Mage ekaa..sapa eka hodee😘😘

  • @PubuduMadubashana
    @PubuduMadubashana Рік тому +1

    Patta

  • @sadusadu1688
    @sadusadu1688 Рік тому +3

    වොයිස් ලස්සනයි... අයියේ.. 🥀🎶

  • @nipunsandaruvan8104
    @nipunsandaruvan8104 Рік тому +2

    "මා ගැන මට අමතක වුවා වාගෙයි" 👈 එ කට හාඩ භාවනාවක් වගෙයි brother ...අහාම්බෙන් ඇහිලා හෙන ගෙමක් ගහාලා සර්ච් කරලා ආසාවෙන් අහාන්නෙ එ තරම් පට්ටම ලස්සනයි...මුල් හිමිකාරු වන දමිත් අයියෙ සිංදුවනම් වර්තමානයෙ මාරම තැනකට යනවා .🙏 එකනම් අනිවරෙන්ම ශුවර් 🙏...ලස්සන සුපිරි වැඩක් හදවත ඇතුලටම කතාකරා වගෙ 😍😍😍

  • @ushanichathurika1735
    @ushanichathurika1735 10 місяців тому +1

    ටික් ටොක් එකෙන් පුංචි කොටසක් ඇහිලා හොයාගෙන ආවේ අද වෙනකොට සිය පාරකට වඩා මේක අහන්න ඇති සිංදුවේ තියෙන තැන වෙනස් උනාට මට මේ සිංදුව හරියටම ගැලපෙනවා හරිම ලස්සනයි මාරම විදියට දැනෙන්න කියනවා ❤

    • @LeonMZack
      @LeonMZack  6 місяців тому

      Thank you so much 🩵🙏

  • @MalishaMadushani-k8m
    @MalishaMadushani-k8m 10 місяців тому +1

    apu gamn mulinma ahnne me sinduwa... attmi hadawathatama denenwa.... lassani.... bs♥

  • @udaramadushanka2285
    @udaramadushanka2285 Рік тому +3

    නිදහසේ අහන්න ඔනී ෆට්ට වෝයිස් එක❤️🤘

  • @janakaruwanpathirana5439
    @janakaruwanpathirana5439 2 роки тому +2

    ⁣වෙනසක්..leon එක්ක

  • @Madusanka-i9i
    @Madusanka-i9i 4 місяці тому

    Supiriyak

  • @nipunimadushika7326
    @nipunimadushika7326 Рік тому +1

    ඇත්තටම මේ සිංදුව මාරම ලස්සනට කියනවා

  • @SamsungA300-uc8xk
    @SamsungA300-uc8xk 3 місяці тому

    හරිම ලස්සනයි ❤

  • @kavindudilshan7583
    @kavindudilshan7583 Рік тому +2

    සුපිරි බ්‍රෝ පිස්සුවක් ❤️

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 Рік тому +2

    Mage daily routine eke , eka deyak thamai dan meka ahana eka. Ude paandarama ahana gaman😌💐

  • @LasanthaPushpakumara-vi4mk
    @LasanthaPushpakumara-vi4mk Рік тому +1

    පට්ට ලස්සනයි,✌️

  • @dilshanwijethilaka4778
    @dilshanwijethilaka4778 Рік тому +1

    Eka ftta aaa❤❤❤❤

  • @dilupahasintha1961
    @dilupahasintha1961 Рік тому +3

    සුපිරි නියමයි 👌👌

  • @DMKasunMadushanDissanayakaMain
    @DMKasunMadushanDissanayakaMain 7 місяців тому +1

    life story ❤😊

  • @supundevindra5155
    @supundevindra5155 Рік тому +1

    ඒකනම් පිස්සුවක්..... ❤️❤️❤️❤️😊😊

  • @aheshsanirapathirana9235
    @aheshsanirapathirana9235 Рік тому +1

    ❤ supiriyak

  • @skhewawalpitage1919
    @skhewawalpitage1919 Рік тому +1

    😔sitha netha seuwe obamai semawita❤❤❤❤❤❤❤

  • @ishancreation8397
    @ishancreation8397 Рік тому +1

    Godak lassanai

  • @achildilesh
    @achildilesh Рік тому +1

    tiktok eke vedio ekk dkl hoyn awe🙈 supiri aaa🤍🤍🤍🤍

    • @LeonMZack
      @LeonMZack  Рік тому

      Thank you so much 💛🥰

  • @maheshmadushanka2630
    @maheshmadushanka2630 Рік тому +1

    ඔබ හමුවෙන්නම මා මෙහි ආවා වගෙයී.. 😢 c ❤

  • @mavindunisadofficial9390
    @mavindunisadofficial9390 Рік тому +1

    ජනා❤️❤️ ඒක පට්ට❤️ ආදරෙයි වස්තු 😘

  • @surangadilruk8229
    @surangadilruk8229 2 роки тому +2

    බො....මල්ලි ඒකනම් ...පට්ට ...

  • @sujeewapremarathna2507
    @sujeewapremarathna2507 Рік тому +1

    කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒ දවස දිග හුස්මක් වැටෙනව ඉතින්

  • @chamikasewwandi3515
    @chamikasewwandi3515 Рік тому +1

    Marama lassanayi...ahan inna asayi ♥️💫💫💫♥️♥️

  • @zeonrezen8504
    @zeonrezen8504 Рік тому +1

    එලකිරි 🖤👽

  • @isurusanjaya361
    @isurusanjaya361 Рік тому +1

    Voice එක🥺❤️🙂

  • @chamariwathsala5182
    @chamariwathsala5182 10 місяців тому +1

    Wow lassanai ❤

  • @Banakatha836
    @Banakatha836 Рік тому +3

    භාවනාවක් වොයිස් 😣💓😇

  • @thusharamadusanka3695
    @thusharamadusanka3695 Рік тому +2

    මෙක හොයාගෙන ආවෙ ලස්සනයි ❤❤❤

  • @Shazi___
    @Shazi___ Рік тому +1

    නියමයි"🌝🤍

  • @nishara7083
    @nishara7083 Рік тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්ඩුවක් , මමත් ආසම සින්දුවක් ,