බැද්දේගම කතා කරමු ද? | 10 ශ්‍රේණිය |

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 396

  • @WasanthaWasanthaudayakum-mw5fr
    @WasanthaWasanthaudayakum-mw5fr Місяць тому +22

    නුවර ලස්සන වැස්සට ❤️
    කොලබ ලස්සන හවසට ❤️
    මුලු ලොවම ලස්සන දවසට ❤️
    සින්හල ලස්සන චූටි සර්ටම ❤️🌏❤️🌏

  • @sanuja_2008
    @sanuja_2008 4 місяці тому +97

    තනියෙන් හීනා යනවා මේක බලද්දී.කොහොම උනත් කියලා දෙන දෙවල් ටික තෙරෙනවා හොදට.ආදරෙයි අපෙ සර්ට ❤️❤️❤️❤️

  • @Mishel12-f5k
    @Mishel12-f5k 6 місяців тому +235

    සර් අද බැද්දේගම පාඩම හොදටම තේරුනා school එකෙන් කරාට තේරුණේ නැහැ අද හොදටම තෙරුනා සර් thank you sir ආදරෙයි ❤❤❤❤ අපේ චූටි සර් කොහොමත් ඔලුවට වැදෙන්නම කියලා දෙනවානේ ඉතින් 💖👨‍🏫👍💗👑️

  • @LenadSanjeewa-ne9zv
    @LenadSanjeewa-ne9zv 4 місяці тому +51

    මට ඉස්සෙල්ල වාරෙදි තිබුනු ලකුනු 26 මේ වාරෙදි 70 ක් උනා සර්.ගොඩක් පින් සර්❤️

  • @ShalaniKumari-j9o
    @ShalaniKumari-j9o 4 місяці тому +41

    ඇත්තටම ජිව්තේ ගැනත් පාඩමක් කියලා දෙන හැම වෙලාවෙම ලමයින්ව හිනස්සලා තියන ලමයින්ගෙ මොලෙටම වදින විදියට පාඩම උගන්න ❤🥺 සර්ට බුදු සරනයි ❤🥺 Thank you sir🙏❤️‍🩹

  • @ThusithaLakmal-ze6gy
    @ThusithaLakmal-ze6gy 4 місяці тому +41

    සිංහල නම් රෂ්මික සර් තමා ඉතිම් ❤️❤️❤️❤️❤️ ආදරෙයි සර් කවුරු කොහේ කොතන හිටියත් රෂ්මික සර් ඉන්නෙ ❤❤❤ තමා .

  • @SmilingAlpineVillage-ul8fl
    @SmilingAlpineVillage-ul8fl 5 місяців тому +92

    නුවර ලස්සන වැස්සට.
    සින්හල ලස්සන අපේ චූටි සර් නිසා ❤❤❤🎉

  • @rihansagunawardhana2470
    @rihansagunawardhana2470 Місяць тому +16

    සර් සර්ට එන්න බැයිද අපේ ඉස්කෝලෙට උගන්නන්න 😊 සුපිරියක් සර් මේක කියලා දෙන දේවල් හොදට තේරෙනවා 😊 හදවතට වදින්නම කියලා දෙනවා නම් ඉතින් අපේ චූටි සර් තමා ❤

  • @ShamilaHarshani-o6q
    @ShamilaHarshani-o6q 5 місяців тому +44

    සර් බැද්දෙගම පාඩම් හොදට තේරුණා..... මම සිංහල වලට ගොඩක් ආසයි ඒ සර් නිසා තමයි.. සිංහල නම් රශ්මික සර්.. කව්‍රු කොහේ කොහොම හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤️❤️❤️ අදරෙයි සර් අහස තරම් ❤️❤️❤️❤️❤️❤️🩷🩷

  • @DeepikaNilmini-jc8hy
    @DeepikaNilmini-jc8hy Місяць тому +6

    පාඩම හොදට ම තේරුනා....දැන් නම් සිංහල කිව්වොත් මතක් වෙන්නේ රශ්මික සර් විතරයි...ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන ❤ හලෝ.....ආදරෙයි අහස තරම්..........❤

  • @susithasanjeewa4737
    @susithasanjeewa4737 2 місяці тому +8

    සර් වගේ හොද ගුරුවරයෙක් මට ජීවිතේට හම්බ වෙලා නැහැ සර්❤ආදරෙයි අපේ චුටි සර්🎉🌹

  • @SathiniMunasinghe
    @SathiniMunasinghe 4 місяці тому +10

    සමහර ගුරුවරු හිටියා හදවතට ම දැනෙන්න උගන්නන.❤😘

  • @ImaniNethya
    @ImaniNethya 4 місяці тому +22

    හිතට දැනෙන එක ම පන්තිය මේ පන්තිය අඩරේයි සර් 😊

  • @PrabuddhiHasani-c9v
    @PrabuddhiHasani-c9v 3 місяці тому +10

    හිනා වෙවී ඕනෙ තරම් වෙලාවක් සර් එක්ක ඉගෙනගන්න පුළුවන් ශෝක් සර් පාඩම බුදු සරනයි සර් ❤❤

  • @_nethu_
    @_nethu_ 6 місяців тому +56

    බැද්දේගම කතාව හොදට තේරුනා සර්..සුපිරියට මුල ඉදන් අගටම කතාව තේරුනා..❤ගොඩාක් ස්තූතියි සර්..තෙරුවන් සරනයි💗
    කවුරු මොනවා කීවත් රශ්මික සර් ඉන්නෙ❤ මෙතන...එච්චරයි..😌💐🫶

  • @ChampaNilanthi-pn5le
    @ChampaNilanthi-pn5le Місяць тому +7

    මට ගිය වාරෙ සිංහල වලට 31මේ සැරේ 60ක් තියන්නෙ සර් නිසා thank you රශ්මික සර්❤

  • @ranilsudammika2228
    @ranilsudammika2228 4 місяці тому +12

    ස්කෝලෙන් අප්පිරිය කරපු පාඩම රහට කියලා සර් නියමයි 💓💓

    • @ranilsudammika2228
      @ranilsudammika2228 4 місяці тому +1

      ස්කේලෙන් අප්පිරිය කරපු පාඩම රසට කියලා දුන්නා සර් නියමයි සුපිරියට ඔලුවට වැදුනා 💓💓

  • @thushaniuthpalakumari.5266
    @thushaniuthpalakumari.5266 4 місяці тому +14

    චූටි සර් කියල දෙන ඒවා හොඳට තෙරෙනවා.❤ සර් කියල දෙන විදිහට අහන් ඉන්න හිතෙනවා හරිම ලස්සනට කියල දෙනවා සර් ඔයා 💓🤭

  • @Vloggingwithsandalu
    @Vloggingwithsandalu 5 місяців тому +44

    සර් පාඩමත් ලස්සනයි සර්ත් ලස්සනයි ... ❤ සර් පුලුවන් නම් OL Sinhala වලට වැඩ කරන්න ඕන විදිය සහ කරන්න ඔන වැඩ ටික ගැන A-Z Video එකක් දෙන්නකො සර් 😊❤

  • @Filmපරාදීසෙ-q2s
    @Filmපරාදීසෙ-q2s 3 місяці тому +11

    අදරෙයි අහස තරම්මමම

  • @hirushiwijesooriya
    @hirushiwijesooriya 6 місяців тому +34

    බැද්දේගම පාඩම හොඳට තේරුණා සර්. මරුවටම ඔලුවට වැදුනා. thank you sir 👍

  • @Dewmini-xy2tz
    @Dewmini-xy2tz 4 місяці тому +15

    අද භූගෝලයයි ජීව විද්‍යාවයි සින්හලයි හොදට තේරුනා පට්ට ආතල් thankuu sir adarei ♥️♥️🥹

  • @NadeeshMadumal
    @NadeeshMadumal 6 місяців тому +64

    සර්......ඔයා කොන්ඩෙ හදන විදියට මම ආසයි♥️👍

  • @MaheeshaRasanjali
    @MaheeshaRasanjali 2 місяці тому +7

    හොදට තේරෙනවා සර් ඔයා හැමදාම ❤ මෙතන ඉන්නවා ❤

  • @Pasiyavlog_1
    @Pasiyavlog_1 2 місяці тому +8

    L
    ⚪ 2024 OL නොමිලේ විචාර පන්තිය
    • අඟහරුවාදා රාත්‍රී 9 - 11

  • @WasanaNilanthi-zq5dj
    @WasanaNilanthi-zq5dj 4 місяці тому +12

    සර් කියලා දෙන පාඩම් හොදට පැහැදිලි ❤❤

  • @githmiayesha6422
    @githmiayesha6422 8 днів тому +1

    සර් කියලා දෙන ඒවා පට්ටට තෙරෙනවා අහන් ඉන්නත් ආසයි ♥️ හොදට පාඩම තේරුනා 😊

  • @Nishanthahemakumara-v4d
    @Nishanthahemakumara-v4d 5 місяців тому +27

    සිංහල නම්, " අපේ චුටි සර් තමා"👍❤️

  • @lalithjayasiri4054
    @lalithjayasiri4054 6 місяців тому +13

    මරු සර් ගොදටම තේරුනා . මාර විදිහට තෙරෙනව සර් . 👍🥰 ඉගෙන ගන්න එකත් ආස හිතෙනව උගන්නන විදිහට. 😊

  • @SandaliPabasara-xd1ot
    @SandaliPabasara-xd1ot 17 днів тому +3

    සර් කියලා දෙන එවා හොදට පැහැදිලි සර්❤❤

  • @DewmiBandara-b9l
    @DewmiBandara-b9l 6 днів тому +2

    නියමයි සර් හොදට තෙරුනා පාඩම .......❤

  • @hctBBB-qx9yt
    @hctBBB-qx9yt Місяць тому +2

    නියමයි සර්...හොඳට තේරුනා අද පාඩම...හිනා කාල මැරෙනවා...thank you sir❤❤❤❤❤❤❤❤

  • @ArunaPriyashantha-jp6js
    @ArunaPriyashantha-jp6js 4 місяці тому +5

    නියමයි සර්..ඉගෙනගන්නත් ආස හිතෙනවා සර්..ඔයා උගන්වන විදිහට..චූටි සර් ඉතිං කවදත් මෙතන❤❤තමා ඉතිම්

  • @Undulabimsara
    @Undulabimsara Місяць тому +2

    සර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා..❤

  • @DinithiHansika-jn6tb
    @DinithiHansika-jn6tb 4 місяці тому +9

    නියමයි සර් හොදට තේරුනා ❤❤

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa 5 місяців тому +13

    සර් පාඩම නියමට ම තේරුනා සුපිරියි 😊 ඇත්තට ම පාඩම හොදට හිතට වැදුණා ❤️❤️❤️❤️ අවසානේ චුට්ටක් ඇඩෙන්නත් ආවා.. හැබැයි කොහේ කොහොම ඉගැන්නුවත් මෙච්චර තේරෙන්නෑ කියලා අවසානේ මට තේරුනා ❤️❤️

  • @samanvivo-q2y
    @samanvivo-q2y 3 місяці тому +5

    සර් ඔයා කියන දේවල් හොදට තේරෙනවා ❤

  • @NiranjalaPriyadarshani-v8z
    @NiranjalaPriyadarshani-v8z 29 днів тому +3

    ඇත්තටම මාරටම තේරෙනවා සර් ❤❤.....................

  • @AjithKumara-ig7hx
    @AjithKumara-ig7hx 4 місяці тому +10

    Niyametama theruna sir. 😜 Habai science padamath hodata heruna .e padamath baruwa hitiye ekath goda dan .godak pin sir😊🙏🙏🙏🙏🙏

  • @induva_BRO
    @induva_BRO 6 місяців тому +29

    ❤️😍නියමයි සර් ❤️😍 හොදට තේරුණා ❤️😍
    Thank you sir 😍

  • @VindyaGimhani-h5j
    @VindyaGimhani-h5j 3 місяці тому +6

    හොදට තේරුණා සර්😊❤thanks sir😊

  • @keerthirathna1110
    @keerthirathna1110 Місяць тому +5

    Eththtm sir eknm hodtm theruna. Thank you sir.❤️

  • @SriyaniKusum-p3d
    @SriyaniKusum-p3d 22 дні тому +3

    Baddegama wichraya liyagamna bariwa hithiye meka baluwata passe dan puluwan godak stuthi sir ❤❤

  • @Dharmasiri-o3l
    @Dharmasiri-o3l 5 місяців тому +8

    සුපිරි සර් පාඩම හොදට තේරුනා ❤

  • @AvishkaAvishka-hb4ox
    @AvishkaAvishka-hb4ox 22 дні тому +2

    හොදට තේරුනා සර් .....ආසාවෙන් ඉගෙන ගත්තා......💜️💜️💜️💖😘😘

  • @gamininimal-t1u
    @gamininimal-t1u 19 днів тому +1

    සර් ගොඩක් ලස්සනට පාඩම කරා ස්තූතීයී සර්ට ආදරෙයි මහ ගොඩක් ❤❤❤❤❤❤❤❤❤

  • @induva_BRO
    @induva_BRO 6 місяців тому +8

    Thank you sir ❤ පාඩම හොදට තේරුණා සර් ❤

  • @indikaroshan8919
    @indikaroshan8919 5 місяців тому +9

    සර්ට ආදරෙයි අහස තරම් ❤❤❤❤❤ i love you sri ❤❤❤❤

  • @SamKwtsamanthi-wr9kr
    @SamKwtsamanthi-wr9kr 4 місяці тому +5

    හොදට තේරෙනවා සර් thanks ❤

  • @chamilaramanayaka6450
    @chamilaramanayaka6450 4 місяці тому +7

    සර් පාඩම හොදට තේරුනා . ❤. සුපිරි 🎉

    • @chamilaramanayaka6450
      @chamilaramanayaka6450 4 місяці тому +1

      සර් ලස්සනයි . පාඩමුත් තෙරෙනො❤

  • @Athma570
    @Athma570 4 місяці тому +5

    සර් කියන දේ හොදට තේරුනා සර්. ❤😊

  • @SiharaDewmini
    @SiharaDewmini 10 днів тому

    සර් උගන්නන එක කොච්චර හොද ද කියනවා නම් හැමදාම මන් සර්ගෙ වීඩියෝ බලනකොට සර්ගෙ කටහඩ ඇහුන ගමන් 7 වසරෙ ඉන්න මගෙ නන්ගි දුවගෙන ඇවිත් අහගෙන ඉන්නව .😊❤️ ඇත්තටම හොදට තේරෙනවා ❤

  • @nishanthawiccramasinha8523
    @nishanthawiccramasinha8523 5 місяців тому +10

    සර් බැද්දේගම පාඩම හොඳට තෙරුනා සර් ඉස්කොලේ කලාට තෙරුනේ නෑ හොඳටම තේරුනා සර් කියල දුන්න පාඩම ❤❤

  • @sanjana..75
    @sanjana..75 3 місяці тому +5

    නියමයි සර්, හොඳට තේරුනා 💗🌿
    Hina kala marenawa sir, sir kiyna ewata 😂

  • @TusithaGamage
    @TusithaGamage 6 днів тому +1

    ☺️☺️ සර් බැද්දෙගම පාඩම හොදට තෙරුනා❤❤❤

  • @tharuwijesooriya947
    @tharuwijesooriya947 4 місяці тому +5

    තැන්ක් යු සර්♥️ පාඩම හොඳට ම තේරුනා😊

  • @doni4263
    @doni4263 19 днів тому +2

    සර් බැද්දේ ගම සුපිරියට තෙරුනා 🥰❤️‍🩹

  • @BTS_Army_Gagani-xf9sb
    @BTS_Army_Gagani-xf9sb 3 місяці тому +5

    හොදටම තේරෙනවා සර්❤

  • @NalakaRanathunga-my7ms
    @NalakaRanathunga-my7ms 2 місяці тому +4

    සර් මේ පාඩම හොදටම තේරුනා......❤❤❤❤❤😁😁😁😁😁

  • @ajithperera4001
    @ajithperera4001 Місяць тому +3

    හොදටම තේරුනා සර් ❤️😇

  • @MariyaPerera-e1v
    @MariyaPerera-e1v Місяць тому +2

    Sir,
    Maruwatama baddegama theruna.
    Thank you sir ❤
    Adare ahasa tharam....

  • @shashinidileka
    @shashinidileka 2 місяці тому +4

    කතාව මාර ලස්සනට කියල දුන්න සර්❤

  • @AjithKumara-p2b
    @AjithKumara-p2b 20 днів тому +2

    හදවතේ ගුරුවරයා..Rashmika sir..❤😊

  • @DinushiPriyadarshani-vj1rt
    @DinushiPriyadarshani-vj1rt 5 місяців тому +11

    රෂ්මික සර් හැමදාම ඉන්නේ හදවත්වල ගැඹුරු ම තැන...

  • @slrgaming9988
    @slrgaming9988 5 місяців тому +5

    අනේ සර් ගොඩාක් ඉන් සර් හොදටම තේරුන ❤❤

  • @gobicoolcool9110
    @gobicoolcool9110 2 місяці тому +4

    අන්තිම ටිකේ යක්කු ගැන කියද්දි සර් ශෝයි ❤

  • @PUVI_ART
    @PUVI_ART 2 місяці тому +5

    සර් පාඩම හොඳට තේරුණා❤

  • @wickramasinghelal8109
    @wickramasinghelal8109 3 місяці тому +4

    සර් හොඳට තේරුනා පාඩම exam aka liyaddi sir wa mathak wei apit ❤

  • @dimithuperera
    @dimithuperera 3 місяці тому +7

    අම්මො සර්😂 ගැම්මක් තමා❤

  • @sitharasudharshi6446
    @sitharasudharshi6446 Місяць тому +3

    නියමයි සර් හොදට තෙරුන 😊😊

  • @btschathumi45
    @btschathumi45 2 місяці тому +3

    අනේ පට්ටයි සර් ❤❤ හොදට තේරුනා..❤❤❤❤❤

  • @Hansi-tw7hr
    @Hansi-tw7hr Місяць тому +4

    Eskole ugannaddi ninda yanava sir kiyala dunna supiriyata❤❤❤❤❤👍👍👍👍sirta thank you

  • @RjithBandara
    @RjithBandara Місяць тому +2

    Hodata theruna sir me padama Thank you

  • @namalkurunegala8693
    @namalkurunegala8693 17 днів тому

    මරු 👌 සර් හොදට තේරුනා බැද්දෙගම ❤ සර් නම් පට්ටම අතල් ❤ ......

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 5 місяців тому +7

    ඉස්කෝලේ කරාට ඇත්තටම තේරුන් නෑ😢
    සර්ගේ video එක බැලුව නිසා දැන් නම් තේරෙනෝ😊
    සිංහල නම් රශ්මික සූර්ය සර් තමා ❤

  • @GaminiHettiarachchi-sk8jv
    @GaminiHettiarachchi-sk8jv 5 місяців тому +6

    සර් අද පාඩම හොඳට තේරුණා. පට්ටයි සර්. ආදරෙයි හැමදාම අහස තරම්. ❤

  • @KrishanthiManel-if1uz
    @KrishanthiManel-if1uz 6 місяців тому +15

    සර් රසාස්වාදය උගන්නන්නකො ❤

  • @tharushakavinda4192
    @tharushakavinda4192 21 день тому

    සර් මාරම ලස්සනට කියලා දෙනවා.සර් මරු සර් කටහඬ ලස්සනයි සර් ❤️😊🥰

  • @gayanikaushalya1326
    @gayanikaushalya1326 6 місяців тому +3

    ❤❤ පාඩම නම් මරු.❤❤හොදට තේරුණා....❤

  • @SampathSanjiwa-nt9rl
    @SampathSanjiwa-nt9rl 6 місяців тому +9

    හොදට තෙරුණා සර් 😊

  • @hansichamoda6042
    @hansichamoda6042 4 місяці тому +2

    සර් කියල දෙන ඒව හොදට තේරෙනව 😊

  • @ushanigeethika2807
    @ushanigeethika2807 Місяць тому +3

    Adarei ahasa tharam sir❤....❤....❤

  • @JanakaHerath-f1q
    @JanakaHerath-f1q Місяць тому +3

    Thanks sir 👍👍👍👍🤟🤟🤘🤘

  • @rohanliyanage1240
    @rohanliyanage1240 3 місяці тому +4

    හදවතේ ගුරුතුමා❤❤

  • @indikaroshan8919
    @indikaroshan8919 5 місяців тому +6

    නියමයි සර් ❤❤❤❤

  • @Shehanshi
    @Shehanshi 5 місяців тому +4

    හරිම හොදට තේරුනා

  • @PriyangaJayasena
    @PriyangaJayasena 6 місяців тому +25

    Sir සිංහල රසාස්වාදය පාඩම් ටිකත් කරන්නකෝ ඒක ගොඩක් වටිනවා😊😊පාඩම හොදට තේරුනා😊😊

  • @kumuduninirosha4069
    @kumuduninirosha4069 5 місяців тому +5

    හොදට තේරුනා සර් 😊❤

  • @freefiretrike7284
    @freefiretrike7284 4 місяці тому +7

    සර් මම අනුරාධපුරයේ අපේ පැත්තේ බලපු තැනම වැව් තමා❤

  • @ravinduanjana-m1l
    @ravinduanjana-m1l 5 місяців тому +4

    thank you sir badhdhegama padama hodata theruna 😍😍

  • @DamruwanDamruwan-q1b
    @DamruwanDamruwan-q1b 4 місяці тому +3

    බොහොම ස්තුතීයි සර්‍ර්❤❤

  • @BandaraHMRD-n7q
    @BandaraHMRD-n7q 6 годин тому +1

    Sirta godak pin sir. Hodata theruna.

  • @malindukoswaththa8444
    @malindukoswaththa8444 3 місяці тому +6

    ෆට්ට ඉතිම් ❤🎉

  • @indikaroshan8919
    @indikaroshan8919 5 місяців тому +19

    සර් සර්ගේ පන්තියට මන්දුලී එනවද සර් ❤❤❤❤❤😂😂😂

  • @InokaSenadhi
    @InokaSenadhi 6 місяців тому +8

    ආදරෙයි අපේ චූටි සර්❤❤❤❤❤❤

  • @PrasannaBandara-bs7jf
    @PrasannaBandara-bs7jf 5 місяців тому +3

    සුපිරියක්❤❤

  • @K.T.MSUDARMA-zo6eo
    @K.T.MSUDARMA-zo6eo Місяць тому +3

    සෑර් මරු ඈ
    පට්ට ♥️

  • @SandyaPerera-z2g
    @SandyaPerera-z2g 4 місяці тому +3

    අඩ්ඩෙහ් සුපිරියක්නෙ....❤

  • @ASOKAMALKANTHI-u3d
    @ASOKAMALKANTHI-u3d 2 місяці тому +3

    මරු සර් පාඩම හොදට තේරුනා😂

  • @DewmiSanjana-jb5bx
    @DewmiSanjana-jb5bx 3 місяці тому +3

    හොදට තෙරුනා සර්