Counter Strike | Lionගෙන් පලිගැනීම

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 222

  • @ChAbhi
    @ChAbhi  6 років тому +49

    නොකියම බැරි නිසා කියන්නෙ.
    මේකෙ පලවෙනි ගේම්ප්ලේ එක දැන්මේ ලයන්. එකෙ ලයන් අපේ 3නකට තනියම ගහනවා. අපි කනවා ආයෙ නස් පුක් වෙන්න. මේ එකට පස්සෙ අපි සෙට් වෙලා ගහනවා වගෙ සීන් එකක් තියෙන්නෙ. ගොඩාක් වෙලාවට අපි ගේම්ප්ලේ ගේන්නෙ කතාන්දර වගෙ. ඉතින් මුකුත් නොදන්න අය කමක් නෑ කියමු. ගේම්ප්ලේ බලන අයම තනි කරලා ගැහුවා අනන් මනන් කමෙන්ටු. අපි මේවා එකට සෙට් වෙලා කරන්නෙ. බලන අයට වඩා වැඩි බැදීමක් අපි අපි අතරේ තියෙනවා. ගේම් එකෙ මරාගත්තට අපි එක සහෝදරයෝ වගෙ ඉන්නෙ බන්. ඒ නිසා ගේම්ප්ලේ එක බලලා මෝඩ කමෙන්ටු දාන්න එපා.
    ඔය වගෙ කමෙන්ටු නිසා තමයි අපි ගොඩාක් දේවල් නොකර ඉන්නෙ. පට්ට අදහස් එනවා අපිට. ගේම් කනපිට ගහන ආතල් සීන්. ඒවා කරන්න බැරි මේ වගෙ අය නිසා. ගේම් එකෙ ආතල් එක නොගෙන අපි ගොඩනගන කතාව තේරුම් නොගෙන ෆුල් සීරියස් අරන් කමෙන්ටු දානවා අපිටත් බැනලා.
    ලයන් pro තමයි. ඒකනෙ මෙකෙ පලවෙනි එකෙ තනියම ඉදන් 3නකට ගහන්නෙ. ඒ gameplay එක ( ua-cam.com/video/xsHUVo0uNcg/v-deo.html )මෙතනින් බලන්න.
    පොඩ්ඩක් හිතලා කමෙන්ටු දන්න.

    • @rovindusandul8231
      @rovindusandul8231 6 років тому +1

      onna mamanam mukuth kiwwe naa 😂😂

    • @kasunhashantha4577
      @kasunhashantha4577 6 років тому +1

      free fire episode ekak dannakooo

    • @lakshanka8882
      @lakshanka8882 6 років тому +1

      Oyala prola na elaga para supiriyata danna

    • @SLMusixOfficial
      @SLMusixOfficial 6 років тому +2

      Lion, චබී උබයි, Nikoයි තමා සුපිරිම Game Players ලා. අනුන්ගෙ කතා වලට වැටෙන්න එපා බ්රෝ. වැඩේ දිගටම කරන්න. අපි බලනවා හැමදාම. ආදරෙයි සෙට්එකටම. ජය👌❤

    • @avishka_bandara
      @avishka_bandara 4 роки тому +1

      Chabi me kohod Discod eken Among us ghnne

  • @LioNKoLLA
    @LioNKoLLA 6 років тому +84

    එල චබ් ඔයා කියපු විදියට කලා එහෙනම් ගාන බැන්කුවට දාන්න ශේප් එකේ xD

    • @ishansudesh8370
      @ishansudesh8370 6 років тому +4

      ammo lion

    • @chamithsenavirathna6124
      @chamithsenavirathna6124 6 років тому +4

      3vs1

    • @rovindusandul8231
      @rovindusandul8231 6 років тому +2

      ammataudu 😂😂

    • @KJ_AVIYA_tiktok
      @KJ_AVIYA_tiktok 6 років тому +3

      Lion kohomath pro 💪❤

    • @ChAbhi
      @ChAbhi  6 років тому +11

      මන් දාන්නම් ප්‍රෙන්. කලින් එකෙ වගෙ මෙකෙ කැවනම් අවුල්නෙ 😂😂

  • @sharadhMOV
    @sharadhMOV 6 років тому +3

    Lion අයියා pro 😂👍

  • @lakvindudmld1700
    @lakvindudmld1700 4 роки тому +9

    i love this gameplay...😂❤️❤️😂❤️❤️😂❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 роки тому +1

      ❤️❤️

  • @lakshanka8882
    @lakshanka8882 6 років тому +1

    Niyama vadi thiya ganna game aka nice pro bro

  • @sharu274
    @sharu274 6 років тому +1

    Myhub bassoth watetama allai ne chubhi porage marahanda thama fatta

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      අම්මෝ ඔව් බන්. 😂😂

  • @thilinarandima4023
    @thilinarandima4023 6 років тому +13

    Myhub bro කරලියට බැස්සොත් ඔක්කොම පදිරි

    • @ChAbhi
      @ChAbhi  6 років тому +2

      අම්බේ ඔව් ඈ

  • @ybnhas
    @ybnhas 6 років тому +4

    ලයන් Pro😍☄️
    *පට්ට☝️* චබියා❤

  • @ravinduanjana6731
    @ravinduanjana6731 6 років тому +1

    Niyamai chabi oyage hinawa patta

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      එලම බන්

  • @Aadhi207
    @Aadhi207 5 років тому +3

    ඔහොම වට කරන් ගහන්න එපා යකූ ඌත් මනුස්සයෙක්😂😂😂

    • @ChAbhi
      @ChAbhi  5 років тому +2

      අම්මො 😂😂

  • @lakshanka8882
    @lakshanka8882 6 років тому +1

    Kamanna chabhi pro 2 para lion koolata gamak damu 👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌

  • @eshanedirisingha7885
    @eshanedirisingha7885 6 років тому +3

    අපි අපි යකෝ... මනුස්සයො හෝව් හෝව්..😂😂😂😂
    අම්මෝ බෑ මූ එක්ක😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😂😂

  • @pasinduinduwara3290
    @pasinduinduwara3290 6 років тому +4

    අම්මෝහ් ඒක නම් පට්ට

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @sltechtips1
    @sltechtips1 6 років тому +1

    Ela ela

  • @chandikacnet
    @chandikacnet 5 років тому +4

    Well played both 👏

    • @ChAbhi
      @ChAbhi  5 років тому +1

      ❤️❤️

  • @PraviSalvatore
    @PraviSalvatore 6 років тому +2

    Gahamu prens ayeth lion ta xD (Wolverine)

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      අම්මාට සුදා 😍😍

  • @yuk4993
    @yuk4993 6 років тому +1

    Elama, ta ekak genen&##
    👌👌👌👌👌👌👌👌👌

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @CASTROGaming005
    @CASTROGaming005 6 років тому +1

    *ela chabitha*

  • @isuriwijesekare3271
    @isuriwijesekare3271 3 роки тому

    Kollo swiming pool eke bomb thiyenawa

  • @sltiger9565
    @sltiger9565 6 років тому +5

    මන්නම් හිතුවෙ එදා කාපු කෑමට අදත් හරි තමා කියල😉❤️😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому +2

      ආයෙත් අහලා. ලයන්ගෙන් කෑවා කියලා දාන්න ඉදියෙ ෆොටෝ එක

  • @navoboy8778
    @navoboy8778 6 років тому +1

    මේක පට්ට මේකේ තව ගේන්න

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      එලම

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому +1

    Patta

  • @RyanSteve
    @RyanSteve 5 років тому +2

    ado eka nam guu bn, guu haththawai XDDDD

    • @ChAbhi
      @ChAbhi  5 років тому +1

      😂😂

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому +1

    Niyamai

  • @vorandigayathmi6880
    @vorandigayathmi6880 2 роки тому +1

    lion ghaddi hodata uba kiyanne hack kiyala uba ghaddi lion kiyanne patta kiyala playes lasa garu karanna igena ghanna

  • @deadhawk3531
    @deadhawk3531 6 років тому +1

    Supiri

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому +1

    Kora

  • @KaviYah.
    @KaviYah. 6 років тому +1

    අම්මෝ යකෝ😂😂😂😂😂🔥

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😂😂

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 років тому +1

    Maru

  • @dulaj__
    @dulaj__ 6 років тому +1

    Lion ipadena than dannawa ekai seen eka bro

  • @86LIVE
    @86LIVE 6 років тому +1

    patta meka

  • @dboy657
    @dboy657 6 років тому +1

    මරු ගේම බන්

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😍👍🏻

  • @thisalchamika4966
    @thisalchamika4966 6 років тому

    Niyama paliganeema kiyanne mewata bn....
    Hindi kathawalata wada hodata paligannawa bn ubala....
    😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫

  • @s2hi4t63
    @s2hi4t63 6 років тому +1

    GG bokka

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😍✌🏻

  • @Lotex20001
    @Lotex20001 6 років тому +1

    එලම

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @opti9022
    @opti9022 6 років тому +1

    Elama pren

  • @randikadananja4791
    @randikadananja4791 6 років тому +8

    මොනා උනත් ලයන් මුල් ටිකෙ මුන්ට තියන්න දුන්නා ඊට පස්සෙ ගහපුවා සිරා ගැහුව්වෙ චබියට සෙට් වෙන්නෙ GTA තමා ඒකෙ ඉතින් චබි තමා මෙකෙත් ගෙමක් ගහන්න බැලුවා පට්ට බන්😂😂😂❤️❤️💪💪💪

    • @ChAbhi
      @ChAbhi  6 років тому +3

      ලයන් එක්ක csgo ගහන්න බෑ බන්. 😂😂

    • @randikadananja4791
      @randikadananja4791 6 років тому +2

      @@ChAbhi 😂😂😂

  • @KJ_AVIYA_tiktok
    @KJ_AVIYA_tiktok 6 років тому +2

    චබි පිටිපස්සෙන් ගිහින් ගහන්න ඔට්ටු නැ කියලා ගහන්නෙම පිටිපසෙන්නේ 😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ඉස්සරහයින් ගහන්න ලේසි නෑ ඕයි 😂😂

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому +1

    Ela ela chabhi bro 😉✌

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻 එලම බෝයිස්

  • @melanidimashi8215
    @melanidimashi8215 5 років тому

    Chabi oya patta

    • @ChAbhi
      @ChAbhi  5 років тому

      එලම ෆ්‍රෙන්ඩ් 😁😁

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому +1

    Thada

  • @polburuwa698
    @polburuwa698 6 років тому +1

    Me counter strike nm patta bn,raft survival wage ekak genenko

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      එලම බලමු ආ

  • @shehanhansana5156
    @shehanhansana5156 6 років тому +1

    Ela👌👌👌👌👌👌👌👌👌

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @chamithsinghabahu2153
    @chamithsinghabahu2153 6 років тому

    patta chabhi ayyee

  • @mr.slgamer6643
    @mr.slgamer6643 6 років тому +1

    Ela ft

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @charukaindrajith6131
    @charukaindrajith6131 4 роки тому +3

    මොනා උනත් චබ්බගෙ හිනාව තමා හිනාව 🤣🤣❤️❤️

    • @ChAbhi
      @ChAbhi  4 роки тому

      හම්මෙ ❤️❤️

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому

    Ela nmi kelavila innr bro .

  • @tombstone5732
    @tombstone5732 6 років тому +2

    3vs1 ගහන එක වීරකමක් නෙමේ

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ.

  • @bhanujinadara4744
    @bhanujinadara4744 6 років тому +1

    Oka awlak ne lion ge eke think video eke kapu widiha ekka baladdi😂😂😂😂😂😂😂😂🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      එකෙනම් කෑවා ඇප නැති වෙන්න

  • @opti9022
    @opti9022 6 років тому +1

    Ammo ada athal eka

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @wolf_shan450
    @wolf_shan450 6 років тому +2

    So sweat
    🤗😘😉

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😍✌🏻

    • @wolf_shan450
      @wolf_shan450 6 років тому +1

      @@ChAbhi 😉😉😘😘😂😂

  • @suddagaming8081
    @suddagaming8081 6 років тому +3

    lion proooo neeeeeeeeeee

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      මේක ලයන් කාලා තියෙන්නෙ බන්. ගහනවා ගැහිල්ලක්

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 років тому +1

    Pattama....

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @naleenakumarasinghe5121
    @naleenakumarasinghe5121 6 років тому +3

    Sniper only match 1kakuth gahala dandako😍😍

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      අම්මෝ. ලයන් දේවි උඩ දාගෙන 😭😭

    • @naleenakumarasinghe5121
      @naleenakumarasinghe5121 6 років тому +1

      Ilaga para oni ah aniwa😜😜

  • @thisalchamika4966
    @thisalchamika4966 6 років тому

    Deathmatch ekedi chuttak kelauna wagene....
    RIP Shotgun😂😂

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому

    Oyala ekka join wela game ghanna thmi adahasa .aurudu 5/6 palapuruddak ekka 😁😉✌🤗

  • @PROGAMERS-bm9ii
    @PROGAMERS-bm9ii 6 років тому +1

    Ela

  • @THUSHARANGA
    @THUSHARANGA 6 років тому +1

    Ft chabi

  • @sanaboysl1300
    @sanaboysl1300 6 років тому

    බොයිස්!! දුක හිතුනානනා lion ගැන

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      අපි පව් නැද්ද ෆ්‍රෙන්ඩ් 😭😭

  • @rovindusandul8231
    @rovindusandul8231 6 років тому +1

    ammooo bn ee athal tika😂😂
    sathiyaka video balanna bari unaa ubala mona aathal deelada danne naa😅 adai hetai okkoma balanna oone 😂😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      එලම බොක්ක 😍✌🏻

  • @prabodhalakshan5193
    @prabodhalakshan5193 6 років тому +3

    MRS HUNTER කියලා ලංකාවේ කෙල්ලෙක්ගේ gameing channel එකක් තියෙනවා bro... පුලුවන් නම් එයාට ඉස්සරහට මේ වගේ වැඩ කරන්න පෝඩි help එකක් දෙමු....

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍👍🏻

  • @GUNIVERSE
    @GUNIVERSE 5 років тому

    _supiri_

    • @ChAbhi
      @ChAbhi  5 років тому

      එලම 😄😄

  • @godzend
    @godzend 6 років тому +2

    Cs go crossover ekak

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      මේකත් ඒහෙම එකක් වගෙ තමා

  • @bluefox718
    @bluefox718 6 років тому +1

    Aiye gta v online aka buy karam passe karanna one dewal gen video akak gennako plzzz

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      පරන වීඩියෝස් වලත් ඒවා කියනවා බන්. Jonty ගෙ beginers එක බලන්න. එකෙ කියලා දෙනවා අපි සේරම

  • @HARShaSL-gm3bu
    @HARShaSL-gm3bu 4 роки тому

    ela

  • @vorandigayathmi6880
    @vorandigayathmi6880 2 роки тому

    ma attama pro

  • @ishansudesh8370
    @ishansudesh8370 6 років тому +1

    mekanam patta sadaranai neda bn

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ඔව් ඈ 😂😂

  • @treesadgobzz
    @treesadgobzz 6 років тому +1

    hammoo fttta

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @Kassaandthewalk
    @Kassaandthewalk 6 років тому

    Chabi broh myhub ekke game ekek arn enne 😬

  • @lahirucj3111
    @lahirucj3111 6 років тому

    Elama boys gg 😂😉✌️

  • @kaviyastreaming3801
    @kaviyastreaming3801 6 років тому +1

    Chabhi ayye oyage thiyenne gaming computerekakda nettham nikan ekakda kiyannako

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 років тому

    Elama..

  • @sharadhMOV
    @sharadhMOV 6 років тому +1

    ❤️

  • @sltechtips1
    @sltechtips1 6 років тому +1

    Math gahanawa oka download free da
    Cor 2 duo eke gahann puluwan ne

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ඔව් බන් free

  • @Lotex20001
    @Lotex20001 6 років тому +1

    👋👍👍👌

  • @LazerKnight
    @LazerKnight 5 років тому +1

    lion AWP only එකක් දැම්ම නම් බලන්න තිබ්බ xD

    • @ChAbhi
      @ChAbhi  5 років тому

      ඒක වෙනමම කතාවක් වෙනවා එහෙනම් 😂😂

    • @LazerKnight
      @LazerKnight 5 років тому +1

      @@ChAbhi xD

  • @AKROX-ud4or
    @AKROX-ud4or 6 років тому +2

    Mage තමයි 2 comment eka😜😜😍😍

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @gamerplus6825
    @gamerplus6825 6 років тому +1

    Ohomath game gahanawada. 1 enemy

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ.

    • @gamerplus6825
      @gamerplus6825 6 років тому +1

      @@ChAbhi mn dan beluwa. Lion hack karala wage කෙරෝලක ඉදන් බාවනවනෙ 😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      කෙලගෙන කෙලගෙන යනවා ඕයි. ඒ ගැහිල්ලට මෙකෙ 5 vs 1 ගේන්න ඕන 😂

  • @suduaraliyakeshara752
    @suduaraliyakeshara752 6 років тому +1

    Yako 10 withara watakaragena ara ahinasakayata gahanna epa bn😂😂😂😂😂😂😂😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ලයන් දාපු එකේ ඒ අහිංසකයා තමා අපිට ගැහුවෙ දුවන්න 😭😭

  • @THUSHARANGA
    @THUSHARANGA 6 років тому +1

    Lion kollo pau

  • @austin-hn9on
    @austin-hn9on Рік тому

    ❤️‍🔥

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому

    Gta 5 on line ghanne khomada . Mng laga game 1 thibba . Uninstal kara . Game 1wth ne seerama ain kara mula indn gta patang ganna yanne . Game 1 buy karanna vidihk ne bro crack walin berida mge social club accoun1 thiyanaw . Eka haraha crack file update karala online ghanna berida

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      Crack එකෙන් බෑ. ඒකට ගේම් එක steam එකෙන් buy කරන්න ඕන බන්

  • @kavishkachanthuka6613
    @kavishkachanthuka6613 6 років тому +1

    Paw wade ban lion ubata duka hithennadda

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      මේකෙ පලවෙනි එකෙ ලයන් තනියම ගහනවා 3න්දෙනෙක්ට. පස්සෙ මේ ඊලග කොටස විදිහට අපි සෙට් වෙලා ගහන සීන් එකක් තියෙන්නෙ බන්. එකට සම්බන්දයි මේක.

  • @mandeerak
    @mandeerak 6 років тому

    Ammata aiya twitch stream karanavada

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      නෑ බන් තාම

  • @wolf_shan450
    @wolf_shan450 6 років тому +1

    *😉*

  • @chithraniperera7501
    @chithraniperera7501 6 років тому +5

    චබි injustice අලුත්🙂 එපිසෝඩ් එකක් දාන්න

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ඉස්සරහට බලමු ආ

  • @mandeerak
    @mandeerak 6 років тому

    Myhub ekkak oka gahannako 😂😂

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😂😂 අම්මෝ

  • @abiya9777
    @abiya9777 6 років тому

    මේක කුමන්ත්‍රනයක්😂 මේක පිටිපස්සෙ my3 ඉන්නවා😂...

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      අම්බෝ. මහ මොලකරු

  • @nuwansanjeewa8298
    @nuwansanjeewa8298 6 років тому +1

    Ocean of games eke thina cs go eka free neda ?

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      දැන් මේ ටිකෙ csgo free to play බන්

  • @hashangaming6268
    @hashangaming6268 6 років тому

    Thnx chabhi bro✌✌

  • @THUSHARANGA
    @THUSHARANGA 6 років тому +1

    Chabi wenadawage hamadama PUBG genna bro

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      බලමු ආ ඉස්සරහට 😍✌🏻

  • @athaltiktok1487
    @athaltiktok1487 6 років тому +1

    Ai chabhi ube views adu wela??? Mara seen ekane.

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      එක එක ගේම් එකට වෙනස් බන්. ශේප් එක 😍✌🏻

    • @athaltiktok1487
      @athaltiktok1487 6 років тому

      @@ChAbhi mannam uba dana hama ekakma balanawa bn. 😍😍😍😍👌👌👌💪💪💪

    • @ChAbhi
      @ChAbhi  6 років тому +1

      😍✌🏻

  • @pubgpubg2529
    @pubgpubg2529 6 років тому +1

    Mokadda ban uba pavichchikarana screen recorder eka please kiyapan

  • @vimukthilakmal6591
    @vimukthilakmal6591 6 років тому +1

    Ade adth crossover over ndd gta v

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      හවස 5ට ගේනවා.

  • @vidushandilhara196
    @vidushandilhara196 6 років тому +1

    Gta v crossover eka nadda bn

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ගේනවා බන්. හවස 5ට

  • @THUSHARANGA
    @THUSHARANGA 6 років тому +1

    Chabi oke wathrata bahinna penna

  • @nadeeshnimsara8079
    @nadeeshnimsara8079 6 років тому +1

    Oya maps game 1ta enwda nattam custom maps da?

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      ගේම් එකටම එනවා බන්

    • @nadeeshnimsara8079
      @nadeeshnimsara8079 6 років тому

      @@ChAbhi oya map game 1ta enne nane workshop 1n ganna one ne?

  • @luffygaming97
    @luffygaming97 5 років тому +2

    team kills baluwath dinum lionkolane ne?

    • @ChAbhi
      @ChAbhi  5 років тому

      ම්ම්ම්ම්ම්ම්

  • @shaggyGamingYT
    @shaggyGamingYT 6 років тому +1

    PATTA BN CHABIYOOO

    • @ChAbhi
      @ChAbhi  6 років тому

      😍✌🏻

  • @THUSHARANGA
    @THUSHARANGA 6 років тому +1

    PUBG gahanna Kelloth ekka