🎧Upula Madushanka is a greatest bassist in Srilanka,I'v ever seen.He used Slapping,Tapping,Finger style and Licc. 5 different types were played.Wow Technical side😍It's Amazing.His slap speed is just like playing a tabla. Skillful person.No doubt.
another top class musician in srilanka. once again many tnx to mr.Tony opening a platform to understand the quality MUSIC around the world. i believe this is gonna make a big impact on srilankan music future.keep it up good work.🤟🤟
outstanding bro. This guy is next level. I know a player who played superb tabla and stopped playing tabla because he was fed up of srilankan music industry. Now he can’t play tabla. He is playing bass guitar. He should follow this guy who did both the instruments
උපුල අයියා ලංකාවේ මට එකට වාදනය කරන්න ලැබුණු හොදම බේස් වාදන ශිල්පියා.
ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක් මෙන්ම සුවිශේෂී අග්‍රගණ්‍ය වාද්‍ය ශිල්පියෙක්.
ටෝනි මහත්මයාගේ මෙම වැඩසටහන අතිවිශිෂ්ඨයි
මට කුඩා කාලයක් බෙල්වුඩ් නිකේතනයේදී ඉගෙනගන්න වාසනාව ලැබූ පී වී නන්දසිරි ගුරු පියාණන්ගේ පුත්‍රයා බව අද දන්නේ... ලෝකෙම සුපිරි දක්ෂයෙක් ❤❤❤ Upula Madhushanka ස්තුතියි Tony Mallawaarachchi
ඔබට 👍🏾❤❤ මම කපිල ඉලුක්කුඹුර
ලංකාවේ මම දන්නා තරමින් බේස් කින්ග් තමයි උපුල කියන්නේ . ශ්‍රේෂ්ඨ වාදකයෙක් .. ටෝනි සර් ඔබේ වැඩසටහන අගනේයි. ❤️
හරියට හරි....උපුල සද්ද නෑ...සුපිරි වැඩ
🎧Upula Madushanka is a greatest bassist in Srilanka,I'v ever seen.He used Slapping,Tapping,Finger style and Licc. 5 different types were played.Wow
Technical side😍It's Amazing.His slap speed is just like playing a tabla. Skillful person.No doubt.
My favorite bassist in sri lanka ❤
Such a great player.. we are so lucky to see him playing.. 🌟🎶🎸
ටෝනි මල්ලවාරච්චි මහතා වෙත,
මෙවන් වාදකයන්ගේ ප්‍රායෝගික දැනුම, මූලධර්ම + ආවේණික වාද්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව, ඔවුන් තුළින් ආධුනිකයන් වෙනුවෙන් මුලසිට දැනුම ලබා ගැනීමට හැකි වැඩසටහන් නිර්මාණය කරන්න.
ජයවේවා!!!🙏🙂
ok sir , karannam ,thx
@@tonymallawaarachchi
👍🙂
Royal eke ape panthiwala hitapu kollek. supiri waddek e kaleth.
සර්, ඔබ තමා ලංකාවේ සැබෑ දක්ශයෝ පෙන්නන්නේ.
Danna kale indanma honda waddek...Nihanda waddek....Mechchara ugath kiyala danagaththe nam adai...Harima santhosai...Bs ...
another top class musician in srilanka. once again many tnx to mr.Tony opening a platform to understand the quality MUSIC around the world. i believe this is gonna make a big impact on srilankan music future.keep it up good work.🤟🤟
සුපිරි වාදකයෙක්.....
Bohoma isthuthi sir. Dakshayo pennanawata.. oba thumata Jaya...
Dell studio එකේ නාමල් උඩුගමගෙ සිංදුවකට දාපු වැඩ කෑල්ලෙන් මන් හිතුව උපුල් මහත්තයා වැඩ්ඩෙක් කියල බොහොම ස්තූතියි ඔබ තුමාට❤️
Nice
Super❤️❤️
I think upula is the Most underrated bassist in Sri Lanka
Sri Lankan Victor Wooten ♥️
Mr. Upula Madushanka 👌👌👌
Del studio eke supiri wada tikak damma
outstanding bro. This guy is next level. I know a player who played superb tabla and stopped playing tabla because he was fed up of srilankan music industry. Now he can’t play tabla. He is playing bass guitar. He should follow this guy who did both the instruments
සුපිරි වාදකයෙක්
උපුල සර් ❤️🙏
ගොඩක් වටිනව මේ video ❤️
❤️❤️❤️❤️
chaminda silva / prasanna rosa / subhash / jayantha kandabadage එහෙම ගැනත් දාන්න සර්. ❤️
නියමයි tooni
Upula sir ❤️
❤️❤️❤️
Sir funk කියන්නේ මොකක්ද ඒවා play කරන්නේ කොහොමද කියලා lesson එකක් ඕනේ
සර්...TRBX 174ද 304 ද හොද guitar එක
❤️❤️❤️👍👍
මෙයා හොඳ bassist කෙනෙක් කියලා නං දැනගෙන හිටියා. තබ්ලා ගහනවා කියලා දන්නේ දැංනේ 🙄
මෙච්චරකල් හිතාගෙන හිටියේ අලුත් අයගෙන් තබ්ලා වලින් වැඩ්ඩා පේශල කියලා 🙈
පුන්චි විසංවාදයක් තියෙනවා.
කේක් සහ කිරිහොදි සම්බන්දව...
මට හිතෙන්නෙ චෙෆ් හොඳ නම්
කේක් එක්ක කන්න පුලුවන් කිරි හොදි හදලා ඩිශ් එකක් හදන්නත් පුලුවන්.
කිරි හොදි එක්කෙ කන්න පුලුවන් කේක් එකක් හදලා ඩිශ් එකක් හදන්නත් පුලුවන්. එකම දේ, චෙෆ් කිරිහොදි හදන්නත්, කේක් හදන්නත් හරියට දැනගෙන ඉන්න ඕනේ. එතකොට කේක් එක්ක දෙන කිරි හොදි එක කේක් එකට ගැලපෙන්න හදන ගමන්ම, ඒකෙ කිරි හොදි වල ගුණාංගය බේරන්නත්,කිරි හොදි එක්ක හදන කේක් එක, කේක් ඒකේ ගුණාංග වලට හානි නොවෙන්නත්, හදන්න පුලුවන්.
මම වැරදි නම් සමා වෙන්න.මේ මගේ අදහස....
මෙතුමා, එහෙම කොලිෆයිඩ් චෙෆ් කෙනෙක් කියලා හිටෙනවා. ඒකයි
මෙතුමා, එහෙම කොලිෆයිඩ් චෙෆ් කෙනෙක් කියලා හිටෙනවා. ඒකයි
Eekath hari 😂😂😂😂
💞💞💞🤝🤝🤝
ජෙෆ්රි හුසේන් මහතා ගැන
❤❤❤❤👍👍👍👍👌👌👌👌💪💪💪💪🙏🙏🙏🙏🙏