Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චරිත වල හැටියට විනුලි කෙල්ලට නියමෙටම ගැලපෙන්නෙ🤗🤗දිනූශ අයියා නම් - likeඅයේශ් නම් - comment
Ane mn asa ayeshtane....😓😓😓
Math
👍👍👍👍👍👍👍
Ayesh
විනුලි කෙල්ල ට කැමති අය කෝ බලන්න.😎👊🥰මගේ නම් මේ කතාවේ ආසම චරිතය විනුලි🤗🤗
Me too
Vinulita man godak kemati 💖💖💖💖💖💖💖🙈🙈🙈💐💐💐💐💐💐💐
බුදු සරනයි
විනුලිව මෙසේ සැරේ ජනප්‍රිය කාණ්ඩයේ ඉහලින්ම තියන්න ඕනේ
🤗🤗🤗🤗🤗🤗🤗
නොවරදවා ධරණි බලන අය දෙමුදු වැස්සක් ❤️❤️
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
Mamaa
💕💞💓💗💗💟❣💓💞💕💗💟❣💓💞💕
Man aniwa balanoo
@@sdchanal4946 ❤❤❤❤
ගුටි කනු ලබන මීශා ක්‍රිශා විරාජ් සෙව්වන්දි ඔබලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂😂😂 so happy
අපි හැමෝම කේන්තියෙන් බැන්නට මීෂගෙ රඟපෑමත් විශිෂ්ටයි කියලා දකින අය කෝ බලමු
Ow itmh api baninw kiynne meeshage රංගනය තාත්විකයි ekane apit thr ynne 🤣🤣
අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤
වවස
මීශා, ක්‍රිශා, සෙව්වන්දි, විරාජ් ඔබ සැමට ගුටි කෑම සදහා උනුසුම් සුභ පැතුම්...😅 😁
ඇයි උන්ගේ ගෝලයෝ ටිකට. උන්ටත් සුභ පැතුම්🤣🤣🤣
😜😜😜😜
කමෝන් සතුටුයිද දැන්
Kishataii , sewanditaii nam thawa madii un mara unane ekmnta
මගෙ හදවතින්ම සුබ පතනවා💔💔
විනුලි ගේ රගපෑමි නම් සුපිරි. මේ කතාවේ ඉන්න ලස්සනම සුපිරිම කෙල්ල විනුලි. නිකන් 🔥 වගේ.
Of course
විනුලි ශක්තිමත් චරිතයක් හැමදේම සමසිතින් දරාගෙන හැම ප්රස්නයකදීම එඩිතරව මුහුන දෙන. 💙
මිසගේ කන්ඩායමට හොද හෝටලේන් කාපුකැම රසද වාවු
නියමයි දිනූශ අයියා 💪💪 👌👌විරාජ් ඇතුළු අනිත් උන්ට නියමෙටම දුන්නා👊👊ඔයා තමයි අයියෙ විනුලිට ගැලපෙන්නෙ 🤗🤗❤️❤️
අනිවාර්යයෙන් 👍
Yes...aniwa
තව ටිකක් මීෂට අල්ලගෙන දුන්නනම් තමයි හොඳ මට වගේ අද සතුටු හිතුන අය තව ඉන්නවද?😄😄😄
මමනම් ගොඩක් සතුටු ව්නා
නියමයි විනුලි.දිනූෂ.තව ගහන්ඩ තිබ්බෙ .විනුලිගෙන් තමා මීෂා හොඳ පාඩමක් ඉගෙන ගත්තේ .නියමයි විනුලි &දිනූෂ.❤️❤️❤️❤️
විනුලිට ගැලපෙන්නේ අයේශ්නම් = likeදිනූශනම් = comment❤️❤️❤️❤️❤️
දිනූශ තමයි විනුලිට නියමෙටම ගැලපෙන්නෙ 🤗❤️මොකද දිනූශගෙයි විනුලිගෙයි චරිත එක වගේ,😎දෙන්නම සුපිරි👌🔥👊අයේශ්ට මොකෙකුටවත් හරියට දී ගන්න වත් පණක් නෑ,😂ඒ වගේ පණ නැති චරිතයක් විනුලිගෙ චරිතෙට කොහොමටත් ම ගැලපෙන්නෑ😒
අයෙෂ් හිටියනං මෙලාකටත් අබ්බගාත වෙලා ඉන්න වෙන්නෙ😀😀😀
Ayesh hariyanne chooti nonata..😁
@@thamaradarshani513 ඒක නම් ඇත්ත 😂👍 මතකනෙ අර එක පාරක් විනුලි විරාජ් එක්ක වලියක් දාගත්ත වෙලාවෙ අයේශ් වීරයා වගේ විරාජ් ට ගහන්න හැදුවට එතනදි විරාජ් එකයි දෙන්නෙ අයේෂ් බිමට වැටෙනවා 😂අර චූටිනෝනාගෙ driver ට campus එක ගාව අයේෂ් පාරක් ගැහුවා ඒක උට දැණුනෙ වත් නෑ😅 කොටින්ම කිව්වොත් පණ නැති චරිතයක් අයේෂ් 😂😂
අනෙ මේ දිනූෂ ගෙයි විනුලිගෙ යි ආදරේට බාල්දි පෙරලෙන්නෙ නැතුව කතාව බලපල්ලා උන් දෙන්නා තමයි ගැල්පෙන්නෙ
අදනම් නියමයි විනුලි කර දේ මීශට මීශට හොද වැඩේ විරාජ් ටයි විනුලිගෙ වචනත් නියම පහරවල් 💖👈ආදරෙයි❤ විනුලි 😘💖👈
🤧🤧
Hmm 💕❤️💕👈👊
Aparade meeshata marennm ghnn tbune
ගුටි පුජාව කාපු හැමොටම උනුසුමි සුබපැතුමි 🎁🎁🎁🎁🎁🎁
හොඳ වැඩේ මීශාට අවසානෙට අයියගෙන්ම ඔළුව පලාගන්න උනා...😂😂😂😂
Hi ganga
රණ්ඩු වෙලා ගහගෙන ගුටි කාගෙන උපදෙස් දීලා උපදෙස් අහගෙන සබා තොමෝ සතුටින් විසිර ගියහ..
විරාජ් මිසා දැන් ඔයාලගේ ගනම් කාර ජිවිතේට සතුටුද හොද වැඩ කලොත් විශ්වය හරි විස්වාසයි 🙏❤❤❤❤❤❤නරක වැඩ කලොත් දඩුවම් අනිවාර්යයි නේද 😍😍😍😍😍😍
දිනූශ අයියා නම් නියමයි ..ඇත්තටම ඉස්සර එයාගෙ චරිතෙ වැඩක් නෑ ඒක දැන් සුපිරි 😍😍😍😍😍😍😍😍😍
මං ආයෙත් ෆයිට් එක බැලුව😘😘😘💖👈
මේ සැරේ නම් මීෂා ඉවරයි වගේ...😁
අම්මො අද නම් පට්ටම සන්තොසයි විනුලි දුන්න වචන ටික මීශල විරාජ් වගේ ගොන්නුන්ට තේරෙයි ද කියලා තමයි ප්‍රශ්නෙ
ප්‍රශ්නයක් නැහැ .ඔය හරක්ට තේරුම් ගන්න බැහැ
මේ කතාවෙ දවසක් ගෙවෙන්න සතියක් යනවනෙ....😑අදින්න එපා අනේ මෙච්චර මේ කතාව.මොකක් උනත්,අද තමයි දවස.........🔥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එදිරී ස්ටයිල්ස් 😁😁😂😂
@@sandunihansika1563 😊🌸❤️
@@sachisilva1490 ඒක නම් ඇත්ත...😅
අද තමයි අයියයි නංගියි ඉල්ලන් කන දවස හොඳම වැඩේ අයියගෙන්ම නංගිට වදිනව කල කලදේ නියමෙට පලදුන්න කරපු පවු නංගිට නියමෙටම පල දුන්න හරිම සතුටුයි කතාව උනත් ඇත්ත මෙයයි ගැහැනියකට ගැහැනියක්ම යි ඊර්සියා කරන්නේ
හැබැයි එදාට වඩා නම් විනුලිගෙන් මීශා කෑවා😂😂විනුලි කෙල්ල ඒකිට ගහපු විදිය මරු😎👌💪 සෙව්වන්දි ටත් වැදුණා මරු පාරක් 😂😂
Kane parak 😁😁😁
@@thusharabandara1017 කනේ පාරක් සමගම හොඳ පයින් පාරකුත් බඩට වැදුණා 😂👍
නියමයි නේ 😆😆😆
@@siyadoris8654 හ්ම් ඔව් නියමයි👌👍 කොහොමද ඉතින් 😊හුග දවසකින් මං ඔයාව දැක්කෙ, comments section එක පැත්තෙ වැඩිය ආවෙ නෑනෙ ගිය දවස් ටිකේ😁
@@promodibhagya9696නකොට එන සද්දෙ මරු නේඩ්ද😩🤭
විනුලිගෙයි දිනූශගෙයි ගැම්ම👿❤අනුන්ට කොටවන්න ගිහින් කෝම හරි අයියගෙන්ම කෑවා මීශා.හොදම වැඩේ.😂
😅අදනමි දුන්න නියම කැමක්😅🤣,,මිෂට දැන්වත් ඇතිවෙලද දන් නැ..,,
මීශට පාර වැදුන එකට නම් සතුටුයි කවුද දැක්කේ ක්‍රිෂා කරපු ඒ බලු වැඩේ සෙව්වන්දි එක්ක මාරු උනා ගුටි කෑව එකට මගේ හඩ පිරි සුභාශිංසන 😂
ක්‍රිශාට හොද කම්මුල් පාරක් සමගම😂 සෙව්වන්දිගෙ බඩට සුපිරි ම පයින් පාරක් වැදුණා නියමයි 😂👌මොනා නැතත් මහ බලු වැඩක් කරේ ඒ ගෑනු දෙන්නා.ගුටි කෑවා විතරයි අරකිව දාලා ගියා😂ඔන්න නියම යාලුවෝ👌😂
@@yehansilva2008 ඔව්
@@promodibhagya9696 යාළුවෝ නෙමෙයි මාළුවෝ 😂
@@මහීසංසලාමහී නැ නැ එහෙම වෙන එකක් නැහැ අර දෙන්න මීෂටයි විරාජ්ටයි ගැහුවා කියන්නේ තව ආවොත් ඒ අයටත් ගහන්න පුළුවන් කියලා නේ උන් දෙන්නා පනි අර දෙන්න ඉස්පිරිතාලේ යයි
දිනූශ💖👈විනුලි💖👈නියමයි 💖👈
දයාල්ගේ රෙස්පට් එක බලන් ඉන්නවා . අත දිග හැරලා දෙකක් දෙන්නේ නැතිව. ලමයි නෙමේ මාරයෙක් 😞
පන්සලට දානෙ ගෙන්නං වලඳනවා කියන්නේ ලමයි මෙන්න මේකට...😁
Siram ane
@@shanikaprabashini3915 😁😁
හරියට හරි..
@@nadeekadilrukshi5164 😁😂
Dinusha.vinuli.tarumini.tama.niyama.kattiyayata..tara.tawa.idiriyata..hanna.shaktiya.dairya.labewa.❤❤❤❤💕💕💕💕💕
විනුලිට කැමති අය කො ❤️ තරුමිනිට කැමති අය කො ❤️
අයියයි නංගියි හොදට කෑවා පට්ට
ගුටි කෑ සැම වෙනුවෙන් තත්පර දෙක්ක නිශ්සබ්දතාවයක් 😶😁
hoda wade aiyyatai nangitai winuli tharumini dinsha adqrei thundenatama. ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
මදි මදි... තව ගහන්න ඕනේ. 😭😭
විජෙගෙ film එකක් බැලුවා වගෙයි ඉන්නෙ අපටත් හොද වැඩ්ඩෙක් 😊 අපට ඕනේ විදියට ධරණී ටෙලිනාට්‍ය නිර්මාණය වෙලා තියනවා film එකක් වගේ තියනවා 😘😘
Aaka ඇත්ත. හැමොටම suba පැතුම්
නියමයි ජය වේවා දිනුෂ මගේනුත් සුභ පැතුම් ධරැමිණි විනුලි
ඇති යාන්තම් .අදනම් ඇතිවෙන්නම කට්ටිය කෑවා😂😂
Mata Madi.gauwa
@@asankahamaranath7832 එහෙනම් ගිහින් ගහලා එනවා 😂😂
Gate eka arala thibba eka thamai varadda . Nathnan Vinuli sewwanditai krishatai pathuru yanna gahanawa
විරාජ් කෑව මදි කියන අය මේ කොනට..... ..🤣
Nangi ayyagenma guti kawa.hoda wade😅
අනිත් අයට අත උස්සලා හැප්පෙන්න ගිය මීෂාට එයාගෙම අයියගෙ පාරක් වැදුණා...එ්කෙන්ම තේරැම් ගන්න , කාට හරි නපුරක් කරනවා නම් තමන්ගෙම අයගේ මාර්ගයෙන්ම එ්වට දඬුවම් ලැබෙන බව...මේ වගේ ලස්සන අාදර්ශයක් අද අපිට ලැබුණා..හරිම විශිෂ්ට කතාවක්....💕
ලස්සනයි ලස්සනයි ගොඩක් අදරෙයි ඔය තුන්දෙනාටම ගොඩක්
Janawari 1 wanida awa waga😆😆😆😆💪👍👌
නොවරදවා දෝණි බලන අය දෙමුද වැස්සක්❤❤
දරනි එකේ ෆයිට් විතරක් බලන මම 😁
Woooooow vinuliiii 👍👍👍👍👍😊😊😊😊😊😊👍👍👍👍
විනුලි දිනුෂ ඔයාල දෙන්න සුපිරි,,,මීෂා විරාජ් දැන් සැපද අද තමයි හොදටම සතුටු
Tharuminii , wenuli,, denusha🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
අපේ විනුලි තමයි හොදටම කරේ නියමයි
Dinusha supiri 👍👍👍vijege acting thiyenne👈👈👈
හැමතිස්සෙම තරැමිනිලට කරදරම දෙන්න එපා අනේ .එතකොට කතාව එපා වෙනව
Niyamai dinusha Malli.okkomatama gahanna.ilangata bathala meesha...
මං මෙ කතාවෙ ආසම විනුලිටයි,තරුමිණිටයි ❤️
Kewa kewa ඔක්කොම සාර්ථකයි ...sathutui....ආදරෙයි vinuli....dinusha ...❤❤❤❤
දිනුෂ 👍 නියමයි අද විනුලි කොහොමත් 🔥 ගින්දරනෙ
ඇත්තටම දිනූශ අයියා නම් නියම කොල්ලෙක් ෆයිට් එක මරු😍😍😍😍😍 ... ඒත් දවසක් විරාජ්ලා එක්ක විනුලි ෆයිට් කරද්දි මතකද අයේශ් කෝට්ටක් අරගෙන එහාටයි මෙහාටයි දිවුවා. 😂😂😂😂😂😂😂
Darani movi eke hodama actor wenuli.👍👍❤❤❤❤🙋♀️😎😎
අදනම් නියමයි කට්ටිය ඇති වෙන්න කෑව නියමයි විනුලි 👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Adanam.පට්ටම පට්ට.කතාව ..ලස්සනයි vinu.adarae...ගොඩාක්
සියලු දෙනාගේම ගතට සුවය සේම සිතට සහනයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏
Woooooooow....good...tarumini.....ge...seteaka
Dinusha ayya 👍👍💋👍👍💋💋💋👍👍👍👍👍woooooow elaaaaa
Guti kapuu hemotama unusum suba pathum👍👍👍👍👍👍
මීශාට වැදුනා හොද පාරක් ඕකට තමා කියන්නෙ කලකම් පලදෙනවා කියලා
යසයි සාදු 🤣🤣🤣
@@yehansilva2008 kiyala wadak naha marama sathutui.
@@nadeekadilrukshi5164 😂😂
@@yehansilva2008 😀😀
විනුලි සමනලි වගේ එනවා මිශා ඌරි වගේ එනවා ගහගන්ට
Niyamayi💜💜💜💙💙💙💙💙💙💙💙💙💙
දිනුෂ niyamai❤
mishata dunna niyamai vinuli.mishata hoda wede me parawath mattu wenna one misha
niyamai merennama denna Thibune..vnulila mage suba pethum
මීශාට වැදුන පාර නම් අනේ සාදු🙏🤭
මම නම් ආසම විනුලි, තරුමිණි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Aniwaryen. Good luck
අයියම නංගිට ඔලුව පැලෙන්න ගැහුවනෙ...😂😂😂😂😂
🤣
විරාජ්ගෙ මූනනම් ටිකක් වෙනස් උනාද මන්ද තේරුම් ගත්තා වගෙ නපුරු මූන නැතිව ගිය
ඔව් හැබැයි ඒක නම් මාත් දැක්කා.ඒත් මීශාගෙ මූණ වෙනස් වුණේ නෑ වගේ නේද,ඒ නපුරු මූණ එයාට එහෙම්මම තිබුණා.සමහරවිට මෙතනින් ම විනුලි,තරුමිණිට ප්‍රශ්න ඇති කරන එක නවත්තයි මීශා😅😅 හැබැයි ඉතින් කොහොමත් ගුටි කෑවත් ලැජ්ජාවක් නැති ඕකි ආපහු පාරක් ප්‍රශ්න ඇති කරන්න ඇවිත් ඉල්ලගෙන කාවි😂😂
@@promodibhagya9696 ඒක ඇත්ත
ඉක්මනට ඉවරවෙයි වගේ නේද නාට්ට්ය
@@siyadoris8654 අනේ මන්ද එහෙමත් හිතෙනවා නේ
@@siyadoris8654මට හිතෙන විදියට දැන්ම නම් ඉවර වෙන්නේ නැති වෙයි drama එක.තව කොටස් ගානක් අදීවි.මොකද අර කොරතොට මුදලාලිගෙ ප්‍රශ්නෙ එහෙම්මනෙ.කොරතොට මුදලාලි ජීවත් වෙලා ඉන්නවද නැද්ද තාම විනුලි දන්නෙ නෑනෙ.තාත්ත ව මරපු එකට විනුලිට කොහොමත් ඕනි අර කොරතොට ව හොයා ගෙන ඒ මිනිහව හිරේ යවන්නනෙ
මේ වගේ ගොබ්බ කතා වලට කමෙන්ට් කරන උනුත් ඉන්නවනේ අම්මපා 😂😂😂😂😂
Ane.sadu..misha.viraj..sewwandi.🙏🙏🙏🙏🙏🙏🙏
Supiri fight eka dinusha aiya ge ☺️☺️
සුපිරි බරි විදියට ලැබුනා පට්ටම සතුටුයි බන්😆😆😃ඉල්ලන් කනව කියල මෙෙහමත් කනවද බන් විනුලි ආදරේයි මැනික❤️❤️❤️❤️
අයියා විසින් නංගිට යකඩ පොලු පහාරක් ඒකට තමයි කියන්නේ තාමා විසින්මයි විනාශය ලන්කර ගන්නෙ විනුලි කිවිවෙි ඇත්ත ඉතින් මීෂා විරාජ් දැන්වත් තේරැන් ගන්න චන්ඩි කමෙන් හැමදෙයක්ම ලබාගන්න බැකියලා දිනුෂ විනුලි කරපුදේ ගැන බලාගෙන හිටපු අපිටත් සතුටුයි.සුභ දවසක් සියළුදේනාටම ජය වෙිවා.🙏🙏
ස්තුතියි ☀️☀️☀️☀️☀️☀️
Ada thamai niyama hoda wade ayyai nangyi hodata kawa maru 👍👍👍❤️❤️
මාගේ හදපිරි මෙව්වා එක මොලේ ඇති විරාජ් අයියා ගෙන් මීශ නංගිට ලැබුනු ,යකඩ පොලුපාරට😁😁😁
එකෙන්ම
අපි නම් ධරණි නොවරදවාම බලනවා. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Mishata wenne hamadama guti kanna 😥😥😥
Vinuli dinushai thamai kathawe supiri
වාවි විනුලි නියමයි 🌹🌹🌹🌹🌹
අම්මට හුඩු නයා ගහ ගන්නව ද 🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️
බතල කොටේ ගුටි කෑවා කෑවා...🤣😂😂
දිනුශ අයියේ ඔයා තමයි හොදටම කරේ. නියමයි
Paka
Vinulli thamai aiyatai nangitai hodama padama kiyala dunne saktimath wachana unath adarshamath ❤️❤️❤️❤️
Niyamai.sadau.visista.ranganayak
Ane niyamai kage atinda me misata wedune 😁
මේකේ ඩිරෙක්ටර් කොල්ලා ලස්සනයි අනේ 😍
ඔයා දැක්කද
@@kasunmadushan2273 පාරේ සූටින් කරද්දි දැක්කා ... ලස්සනයි
Mesha vinuli thamai best 🤜🤛💪
අපරදෙ මිශට ඔකොම අමතේක වෙන්න දුන්නනම් සොරම හරිනේ මොන උනත් මිෂගේ අයියා තාමයි හොදටම කරේ ඔන්න නංගිට 😂😂
Ata paya kedenna denna ona oyawage aunta
Guti kapu hamotama mn gane☕☕☕☕☕☕🍷🍷🍷🍷
අයියලා නන්ගිලා හොදට කෑවා
හු හු
Dinusha ayyai minuli niyamai ada.ammo dathute baha
මම නම් අද ගොඩක් සතුටුවුනේ ක්‍රිශා ගුටි කපු එකට මිශාගේ මොළේ කචල් වෙයිද දන්නේ නැ විරාච්ගෙන් කාපු යකඩ පොලු පාරට මොනවා වුනත් අදනම් හරිම සතුටුයි මිශා ක්‍රිශා සෙව්වන්දි විරාජ් මදි නොකියන්න ගුටි කපු එකට ජයවේවා විනුලි තරිමිනි දිනුශ
චරිත වල හැටියට විනුලි කෙල්ලට නියමෙටම ගැලපෙන්නෙ🤗🤗
දිනූශ අයියා නම් - like
අයේශ් නම් - comment
Ane mn asa ayeshtane....😓😓😓
Math
Math
👍👍👍👍👍👍👍
Ayesh
විනුලි කෙල්ල ට කැමති අය කෝ බලන්න.😎👊🥰මගේ නම් මේ කතාවේ ආසම චරිතය විනුලි🤗🤗
Me too
Vinulita man godak kemati 💖💖💖💖💖💖💖🙈🙈🙈💐💐💐💐💐💐💐
බුදු සරනයි
විනුලිව මෙසේ සැරේ ජනප්‍රිය කාණ්ඩයේ ඉහලින්ම තියන්න ඕනේ
🤗🤗🤗🤗🤗🤗🤗
නොවරදවා ධරණි බලන අය දෙමුදු වැස්සක් ❤️❤️
♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡
Mamaa
💕💞💓💗💗💟❣💓💞💕💗💟❣💓💞💕
Man aniwa balanoo
@@sdchanal4946 ❤❤❤❤
ගුටි කනු ලබන මීශා ක්‍රිශා විරාජ් සෙව්වන්දි ඔබලා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 😂😂😂😂😂😂 so happy
අපි හැමෝම කේන්තියෙන් බැන්නට මීෂගෙ රඟපෑමත් විශිෂ්ටයි කියලා දකින අය කෝ බලමු
Ow itmh api baninw kiynne meeshage රංගනය තාත්විකයි ekane apit thr ynne 🤣🤣
අපිට කලින් වගේ නිදහසේ ජිවත් වෙන්න මේ කොරොනා වයිරසය තුරන් වෙලා යන්න කියලා හැමොම ප්‍රාර්ථනා කරමු 🙏❤
වවස
මීශා, ක්‍රිශා, සෙව්වන්දි, විරාජ් ඔබ සැමට ගුටි කෑම සදහා උනුසුම් සුභ පැතුම්...😅 😁
ඇයි උන්ගේ ගෝලයෝ ටිකට. උන්ටත් සුභ පැතුම්🤣🤣🤣
😜😜😜😜
කමෝන් සතුටුයිද දැන්
Kishataii , sewanditaii nam thawa madii un mara unane ekmnta
මගෙ හදවතින්ම සුබ පතනවා💔💔
විනුලි ගේ රගපෑමි නම් සුපිරි. මේ කතාවේ ඉන්න ලස්සනම සුපිරිම කෙල්ල විනුලි. නිකන් 🔥 වගේ.
Of course
විනුලි ශක්තිමත් චරිතයක් හැමදේම සමසිතින් දරාගෙන හැම ප්රස්නයකදීම එඩිතරව මුහුන දෙන. 💙
මිසගේ කන්ඩායමට හොද හෝටලේන් කාපුකැම රසද වාවු
නියමයි දිනූශ අයියා 💪💪 👌👌විරාජ් ඇතුළු අනිත් උන්ට නියමෙටම දුන්නා👊👊ඔයා තමයි අයියෙ විනුලිට ගැලපෙන්නෙ 🤗🤗❤️❤️
අනිවාර්යයෙන් 👍
Yes...aniwa
තව ටිකක් මීෂට අල්ලගෙන දුන්නනම් තමයි හොඳ මට වගේ අද සතුටු හිතුන අය තව ඉන්නවද?😄😄😄
මමනම් ගොඩක් සතුටු ව්නා
නියමයි විනුලි.දිනූෂ.තව ගහන්ඩ තිබ්බෙ .විනුලිගෙන් තමා මීෂා හොඳ පාඩමක් ඉගෙන ගත්තේ .නියමයි විනුලි &දිනූෂ.❤️❤️❤️❤️
විනුලිට ගැලපෙන්නේ
අයේශ්නම් = like
දිනූශනම් = comment
❤️❤️❤️❤️❤️
දිනූශ තමයි විනුලිට නියමෙටම ගැලපෙන්නෙ 🤗❤️මොකද දිනූශගෙයි විනුලිගෙයි චරිත එක වගේ,😎දෙන්නම සුපිරි👌🔥👊අයේශ්ට මොකෙකුටවත් හරියට දී ගන්න වත් පණක් නෑ,😂ඒ වගේ පණ නැති චරිතයක් විනුලිගෙ චරිතෙට කොහොමටත් ම ගැලපෙන්නෑ😒
අයෙෂ් හිටියනං මෙලාකටත් අබ්බගාත වෙලා ඉන්න වෙන්නෙ😀😀😀
Ayesh hariyanne chooti nonata..😁
@@thamaradarshani513 ඒක නම් ඇත්ත 😂👍 මතකනෙ අර එක පාරක් විනුලි විරාජ් එක්ක වලියක් දාගත්ත වෙලාවෙ අයේශ් වීරයා වගේ විරාජ් ට ගහන්න හැදුවට එතනදි විරාජ් එකයි දෙන්නෙ අයේෂ් බිමට වැටෙනවා 😂අර චූටිනෝනාගෙ driver ට campus එක ගාව අයේෂ් පාරක් ගැහුවා ඒක උට දැණුනෙ වත් නෑ😅 කොටින්ම කිව්වොත් පණ නැති චරිතයක් අයේෂ් 😂😂
අනෙ මේ දිනූෂ ගෙයි විනුලිගෙ යි ආදරේට බාල්දි පෙරලෙන්නෙ නැතුව කතාව බලපල්ලා උන් දෙන්නා තමයි ගැල්පෙන්නෙ
අදනම් නියමයි විනුලි කර දේ මීශට මීශට හොද වැඩේ විරාජ් ටයි විනුලිගෙ වචනත් නියම පහරවල් 💖👈ආදරෙයි❤ විනුලි 😘💖👈
🤧🤧
Hmm 💕❤️💕👈👊
Aparade meeshata marennm ghnn tbune
ගුටි පුජාව කාපු හැමොටම උනුසුමි සුබපැතුමි 🎁🎁🎁🎁🎁🎁
හොඳ වැඩේ මීශාට අවසානෙට අයියගෙන්ම ඔළුව පලාගන්න උනා...😂😂😂😂
Hi ganga
රණ්ඩු වෙලා ගහගෙන ගුටි කාගෙන උපදෙස් දීලා උපදෙස් අහගෙන සබා තොමෝ සතුටින් විසිර ගියහ..
විරාජ් මිසා දැන් ඔයාලගේ ගනම් කාර ජිවිතේට සතුටුද හොද වැඩ කලොත් විශ්වය හරි විස්වාසයි 🙏❤❤❤❤❤❤නරක වැඩ කලොත් දඩුවම් අනිවාර්යයි නේද 😍😍😍😍😍😍
දිනූශ අයියා නම් නියමයි ..ඇත්තටම ඉස්සර එයාගෙ චරිතෙ වැඩක් නෑ ඒක දැන් සුපිරි 😍😍😍😍😍😍😍😍😍
මං ආයෙත් ෆයිට් එක බැලුව😘😘😘💖👈
මේ සැරේ නම් මීෂා ඉවරයි වගේ...😁
අම්මො අද නම් පට්ටම සන්තොසයි විනුලි දුන්න වචන ටික මීශල විරාජ් වගේ ගොන්නුන්ට තේරෙයි ද කියලා තමයි ප්‍රශ්නෙ
ප්‍රශ්නයක් නැහැ .ඔය හරක්ට තේරුම් ගන්න බැහැ
මේ කතාවෙ දවසක් ගෙවෙන්න සතියක් යනවනෙ....😑
අදින්න එපා අනේ මෙච්චර මේ කතාව.මොකක් උනත්,අද තමයි දවස.........🔥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එදිරී ස්ටයිල්ස් 😁😁😂😂
@@sandunihansika1563 😊🌸❤️
@@sachisilva1490 ඒක නම් ඇත්ත...😅
අද තමයි අයියයි නංගියි ඉල්ලන් කන දවස හොඳම වැඩේ අයියගෙන්ම නංගිට වදිනව කල කලදේ නියමෙට පලදුන්න කරපු පවු නංගිට නියමෙටම පල දුන්න හරිම සතුටුයි කතාව උනත් ඇත්ත මෙයයි ගැහැනියකට ගැහැනියක්ම යි ඊර්සියා කරන්නේ
හැබැයි එදාට වඩා නම් විනුලිගෙන් මීශා කෑවා😂😂විනුලි කෙල්ල ඒකිට ගහපු විදිය මරු😎👌💪 සෙව්වන්දි ටත් වැදුණා මරු පාරක් 😂😂
Kane parak 😁😁😁
@@thusharabandara1017 කනේ පාරක් සමගම හොඳ පයින් පාරකුත් බඩට වැදුණා 😂👍
නියමයි නේ 😆😆😆
@@siyadoris8654 හ්ම් ඔව් නියමයි👌👍 කොහොමද ඉතින් 😊හුග දවසකින් මං ඔයාව දැක්කෙ, comments section එක පැත්තෙ වැඩිය ආවෙ නෑනෙ ගිය දවස් ටිකේ😁
@@promodibhagya9696නකොට එන සද්දෙ මරු නේඩ්ද😩🤭
විනුලිගෙයි දිනූශගෙයි ගැම්ම👿❤අනුන්ට කොටවන්න ගිහින් කෝම හරි අයියගෙන්ම කෑවා මීශා.හොදම වැඩේ.😂
😅අදනමි දුන්න නියම කැමක්😅🤣,,මිෂට දැන්වත් ඇතිවෙලද දන් නැ..,,
මීශට පාර වැදුන එකට නම් සතුටුයි
කවුද දැක්කේ ක්‍රිෂා කරපු ඒ බලු වැඩේ සෙව්වන්දි එක්ක මාරු උනා ගුටි කෑව එකට මගේ හඩ පිරි සුභාශිංසන 😂
ක්‍රිශාට හොද කම්මුල් පාරක් සමගම😂 සෙව්වන්දිගෙ බඩට සුපිරි ම පයින් පාරක් වැදුණා නියමයි 😂👌මොනා නැතත් මහ බලු වැඩක් කරේ ඒ ගෑනු දෙන්නා.ගුටි කෑවා විතරයි අරකිව දාලා ගියා😂ඔන්න නියම යාලුවෝ👌😂
@@yehansilva2008 ඔව්
@@promodibhagya9696 යාළුවෝ නෙමෙයි මාළුවෝ 😂
@@මහීසංසලාමහී නැ නැ එහෙම වෙන එකක් නැහැ අර දෙන්න මීෂටයි විරාජ්ටයි ගැහුවා කියන්නේ තව ආවොත් ඒ අයටත් ගහන්න පුළුවන් කියලා නේ උන් දෙන්නා පනි අර දෙන්න ඉස්පිරිතාලේ යයි
දිනූශ💖👈විනුලි💖👈නියමයි 💖👈
දයාල්ගේ රෙස්පට් එක බලන් ඉන්නවා . අත දිග හැරලා දෙකක් දෙන්නේ නැතිව. ලමයි නෙමේ මාරයෙක් 😞
පන්සලට දානෙ ගෙන්නං වලඳනවා කියන්නේ ලමයි මෙන්න මේකට...
😁
Siram ane
@@shanikaprabashini3915 😁😁
හරියට හරි..
@@nadeekadilrukshi5164 😁😂
Dinusha.vinuli.tarumini.tama.niyama.kattiyayata..tara.tawa.idiriyata..hanna.shaktiya.dairya.labewa.❤❤❤❤💕💕💕💕💕
විනුලිට කැමති අය කො ❤️
තරුමිනිට කැමති අය කො ❤️
අයියයි නංගියි හොදට කෑවා පට්ට
ගුටි කෑ සැම වෙනුවෙන් තත්පර දෙක්ක නිශ්සබ්දතාවයක් 😶😁
hoda wade aiyyatai nangitai winuli tharumini dinsha adqrei thundenatama. ❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
මදි මදි... තව ගහන්න ඕනේ. 😭😭
විජෙගෙ film එකක් බැලුවා වගෙයි ඉන්නෙ අපටත් හොද වැඩ්ඩෙක් 😊 අපට ඕනේ විදියට ධරණී ටෙලිනාට්‍ය නිර්මාණය වෙලා තියනවා film එකක් වගේ තියනවා 😘😘
Aaka ඇත්ත. හැමොටම suba පැතුම්
නියමයි ජය වේවා දිනුෂ මගේනුත් සුභ පැතුම් ධරැමිණි විනුලි
ඇති යාන්තම් .අදනම් ඇතිවෙන්නම කට්ටිය කෑවා😂😂
Mata Madi.gauwa
@@asankahamaranath7832 එහෙනම් ගිහින් ගහලා එනවා 😂😂
Gate eka arala thibba eka thamai varadda . Nathnan Vinuli sewwanditai krishatai pathuru yanna gahanawa
විරාජ් කෑව මදි කියන අය මේ කොනට..... ..🤣
Nangi ayyagenma guti kawa.hoda wade😅
අනිත් අයට අත උස්සලා හැප්පෙන්න ගිය මීෂාට එයාගෙම අයියගෙ පාරක් වැදුණා...එ්කෙන්ම තේරැම් ගන්න , කාට හරි නපුරක් කරනවා නම් තමන්ගෙම අයගේ මාර්ගයෙන්ම එ්වට දඬුවම් ලැබෙන බව...මේ වගේ ලස්සන අාදර්ශයක් අද අපිට ලැබුණා..හරිම විශිෂ්ට කතාවක්....💕
ලස්සනයි ලස්සනයි ගොඩක් අදරෙයි ඔය තුන්දෙනාටම ගොඩක්
Janawari 1 wanida awa waga😆😆😆😆💪👍👌
නොවරදවා දෝණි බලන අය දෙමුද වැස්සක්❤❤
දරනි එකේ ෆයිට් විතරක් බලන මම 😁
Woooooow vinuliiii 👍👍👍👍👍😊😊😊😊😊😊👍👍👍👍
විනුලි දිනුෂ ඔයාල දෙන්න සුපිරි,,,මීෂා විරාජ් දැන් සැපද අද තමයි හොදටම සතුටු
Tharuminii , wenuli,, denusha🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍
අපේ විනුලි තමයි හොදටම කරේ නියමයි
Dinusha supiri 👍👍👍vijege acting thiyenne👈👈👈
හැමතිස්සෙම තරැමිනිලට කරදරම දෙන්න එපා අනේ .එතකොට කතාව එපා වෙනව
Niyamai dinusha Malli.okkomatama gahanna.ilangata bathala meesha...
මං මෙ කතාවෙ ආසම විනුලිටයි,තරුමිණිටයි ❤️
Kewa kewa ඔක්කොම සාර්ථකයි ...sathutui....ආදරෙයි vinuli....dinusha ...❤❤❤❤
දිනුෂ 👍 නියමයි අද විනුලි කොහොමත් 🔥 ගින්දරනෙ
ඇත්තටම දිනූශ අයියා නම් නියම කොල්ලෙක් ෆයිට් එක මරු😍😍😍😍😍 ... ඒත් දවසක් විරාජ්ලා එක්ක විනුලි ෆයිට් කරද්දි මතකද අයේශ් කෝට්ටක් අරගෙන එහාටයි මෙහාටයි දිවුවා. 😂😂😂😂😂😂😂
Darani movi eke hodama actor wenuli.👍👍❤❤❤❤🙋♀️😎😎
අදනම් නියමයි කට්ටිය ඇති වෙන්න කෑව නියමයි විනුලි 👍👍👍👍👍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Adanam.පට්ටම පට්ට.කතාව ..ලස්සනයි vinu.adarae...ගොඩාක්
සියලු දෙනාගේම ගතට සුවය සේම සිතට සහනයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි 🙏
Woooooooow....good...tarumini.....ge...seteaka
Dinusha ayya 👍👍💋👍👍💋💋💋👍👍👍👍👍woooooow elaaaaa
Guti kapuu hemotama unusum suba pathum👍👍👍👍👍👍
මීශාට වැදුනා හොද පාරක් ඕකට තමා කියන්නෙ කලකම් පලදෙනවා කියලා
යසයි සාදු 🤣🤣🤣
@@yehansilva2008 kiyala wadak naha marama sathutui.
@@nadeekadilrukshi5164 😂😂
@@yehansilva2008 😀😀
විනුලි සමනලි වගේ එනවා මිශා ඌරි වගේ එනවා ගහගන්ට
Niyamayi💜💜💜💙💙💙💙💙💙💙💙💙💙
දිනුෂ niyamai❤
mishata dunna niyamai vinuli.mishata hoda wede me parawath mattu wenna one misha
niyamai merennama denna Thibune..vnulila mage suba pethum
මීශාට වැදුන පාර නම් අනේ සාදු🙏🤭
මම නම් ආසම විනුලි, තරුමිණි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Aniwaryen. Good luck
අයියම නංගිට ඔලුව පැලෙන්න ගැහුවනෙ...😂😂😂😂😂
🤣
විරාජ්ගෙ මූනනම් ටිකක් වෙනස් උනාද මන්ද තේරුම් ගත්තා වගෙ නපුරු මූන නැතිව ගිය
ඔව් හැබැයි ඒක නම් මාත් දැක්කා.ඒත් මීශාගෙ මූණ වෙනස් වුණේ නෑ වගේ නේද,ඒ නපුරු මූණ එයාට එහෙම්මම තිබුණා.සමහරවිට මෙතනින් ම විනුලි,තරුමිණිට ප්‍රශ්න ඇති කරන එක නවත්තයි මීශා😅😅 හැබැයි ඉතින් කොහොමත් ගුටි කෑවත් ලැජ්ජාවක් නැති ඕකි ආපහු පාරක් ප්‍රශ්න ඇති කරන්න ඇවිත් ඉල්ලගෙන කාවි😂😂
@@promodibhagya9696 ඒක ඇත්ත
ඉක්මනට ඉවරවෙයි වගේ නේද නාට්ට්ය
@@siyadoris8654 අනේ මන්ද එහෙමත් හිතෙනවා නේ
@@siyadoris8654මට හිතෙන විදියට දැන්ම නම් ඉවර වෙන්නේ නැති වෙයි drama එක.තව කොටස් ගානක් අදීවි.මොකද අර කොරතොට මුදලාලිගෙ ප්‍රශ්නෙ එහෙම්මනෙ.කොරතොට මුදලාලි ජීවත් වෙලා ඉන්නවද නැද්ද තාම විනුලි දන්නෙ නෑනෙ.තාත්ත ව මරපු එකට විනුලිට කොහොමත් ඕනි අර කොරතොට ව හොයා ගෙන ඒ මිනිහව හිරේ යවන්නනෙ
මේ වගේ ගොබ්බ කතා වලට කමෙන්ට් කරන උනුත් ඉන්නවනේ අම්මපා 😂😂😂😂😂
Ane.sadu..misha.viraj..sewwandi.🙏🙏🙏🙏🙏🙏🙏
Supiri fight eka dinusha aiya ge ☺️☺️
සුපිරි බරි විදියට ලැබුනා පට්ටම සතුටුයි බන්😆😆😃ඉල්ලන් කනව කියල මෙෙහමත් කනවද බන් විනුලි ආදරේයි මැනික❤️❤️❤️❤️
අයියා විසින් නංගිට යකඩ පොලු පහාරක් ඒකට තමයි කියන්නේ තාමා විසින්මයි විනාශය ලන්කර ගන්නෙ විනුලි කිවිවෙි ඇත්ත ඉතින් මීෂා විරාජ් දැන්වත් තේරැන් ගන්න චන්ඩි කමෙන් හැමදෙයක්ම ලබාගන්න බැකියලා දිනුෂ විනුලි කරපුදේ ගැන බලාගෙන හිටපු අපිටත් සතුටුයි.සුභ දවසක් සියළුදේනාටම ජය වෙිවා.🙏🙏
ස්තුතියි ☀️☀️☀️☀️☀️☀️
Ada thamai niyama hoda wade ayyai nangyi hodata kawa maru 👍👍👍❤️❤️
මාගේ හදපිරි මෙව්වා එක මොලේ ඇති විරාජ් අයියා ගෙන් මීශ නංගිට ලැබුනු ,යකඩ පොලුපාරට😁😁😁
එකෙන්ම
අපි නම් ධරණි නොවරදවාම බලනවා. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Mishata wenne hamadama guti kanna 😥😥😥
Vinuli dinushai thamai kathawe supiri
වාවි විනුලි නියමයි 🌹🌹🌹🌹🌹
අම්මට හුඩු නයා ගහ ගන්නව ද 🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧚🏼🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️🧜♂️
බතල කොටේ ගුටි කෑවා කෑවා...🤣😂😂
දිනුශ අයියේ ඔයා තමයි හොදටම කරේ. නියමයි
Paka
Vinulli thamai aiyatai nangitai hodama padama kiyala dunne saktimath wachana unath adarshamath ❤️❤️❤️❤️
Niyamai.sadau.visista.ranganayak
Ane niyamai kage atinda me misata wedune 😁
මේකේ ඩිරෙක්ටර් කොල්ලා ලස්සනයි අනේ 😍
ඔයා දැක්කද
@@kasunmadushan2273 පාරේ සූටින් කරද්දි දැක්කා ... ලස්සනයි
Mesha vinuli thamai best 🤜🤛💪
අපරදෙ මිශට ඔකොම අමතේක වෙන්න දුන්නනම් සොරම හරිනේ මොන උනත් මිෂගේ අයියා තාමයි හොදටම කරේ ඔන්න නංගිට 😂😂
Ata paya kedenna denna ona oyawage aunta
Guti kapu hamotama mn gane☕☕☕☕☕☕🍷🍷🍷🍷
අයියලා නන්ගිලා හොදට කෑවා
හු හු
Dinusha ayyai minuli niyamai ada.ammo dathute baha
මම නම් අද ගොඩක් සතුටුවුනේ ක්‍රිශා ගුටි කපු එකට
මිශාගේ මොළේ කචල් වෙයිද දන්නේ නැ විරාච්ගෙන් කාපු යකඩ පොලු පාරට මොනවා වුනත් අදනම් හරිම සතුටුයි මිශා ක්‍රිශා සෙව්වන්දි විරාජ් මදි නොකියන්න ගුටි කපු එකට ජයවේවා විනුලි තරිමිනි දිනුශ