පෙරදිග සංගීතය/11 ශ්‍රේණිය පළමු පාඩම /හින්දුස්ථානි තාල /Hindustani Taal /

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 222

  • @sarasistudio4820
    @sarasistudio4820 3 роки тому +54

    ඔබ ඉතාමත් රසවත්ව, නිරවුල්ව, පැහැදිලිව මෙම පාඩමි කරනවා. මගේ දරුවා ඉතා ආශාවෙන් එම පාඩම් අධ්‍යයනය කරනවා. තුති වේවා!ගුරුතුමියනි,ඔබට බොහෝ් පිං. 10, 11 සියලුම පාඩම් දමන්නේ නම් සිසුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

  • @Eshandiluminda
    @Eshandiluminda Рік тому +18

    අනේ අපේ ඉස්කෝලෙ ගුරුවරුත් මෙහෙම ඉගැන්නුව නම් අපි මෙච්චර අසරණ වෙන්නෙ නෑ 😢
    Thank you mis ❤

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  Рік тому +15

      ඒක මෙහෙමයි පුතේ . පාසලේ විවිධ ආකාරයේ දරුවන් ගොඩකට විනාඩි 40 කින් පාඩමක් තේරෙන්න උගන්වන එකම අභියෝගයක් නේ.යූටියුබ් පාඩම් ඊටවඩා වෙනස්..ඒක බොහෝදුරට ගුරුවරයාගේ වැරැද්දට වඩා මේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩුපාඩුවක්.කවදා මේ ක්‍රමය ළමයා වෙනුවෙන්ම හැදේවිද කියන ගැටළුවට පිළියම්‍ යොදපු දවසකට ගුරුවරයාත් නිදහසේ සැහැල්ලුවෙන් උගන්වාවි..විභාගයට ගිරවුන් පුරුදු කරවන සම්ප්‍රදාය නැතිවුණු දවසකට..එතකල් මමත් ඇතුළු ලංකාවෙ පාසල් ගුරුභවතුන් ගැන කණගාටුයි

    • @wtdssrilanka4880
      @wtdssrilanka4880 10 місяців тому +1

      ඇත්ත මැඩම් 👍🙂🙏

  • @pasinduchamod9587
    @pasinduchamod9587 3 роки тому +3

    සුපිරී හොදටම තාල ටික තේරූනා සුපිරි වීඩියෝ එකක් වටින වීඩොයෝ එකක්👍

  • @chathurikasewvandi730
    @chathurikasewvandi730 2 роки тому +13

    තාල පාඩම හොදටම තේරුනා මැඩම් ❤️

  • @matheeshamatheesha9396
    @matheeshamatheesha9396 2 роки тому +5

    ගොඩාක් ස්තූතියි මිස් මට හෙට සාමන්ය පෙල විබාගය මේක බැලුවට පස්සේ තමා තාල හොදටම තේරුනේ ගොඩාක් ස්තූති මිස්❤

  • @tharushipathirana5749
    @tharushipathirana5749 3 роки тому +29

    Practical exam එක තියෙන්නෙ 6 වෙනිදා. තාල දාන විදිය ගොඩාක් පැටලිලා තිබුනෙ මිස් හොදට කියල දුන්නා ගොඩක් ස්තූතියි මිස්

    • @minuparathnayake2482
      @minuparathnayake2482 3 роки тому +2

      තාල දාන්න අහන්නේ නෑ

    • @hellohii8915
      @hellohii8915 3 роки тому +3

      ඔව් මටත් 🙈

    • @hellohii8915
      @hellohii8915 3 роки тому +2

      @@minuparathnayake2482 ශ්‍රවණ පරීක්ෂණයේ අහනවා නේද 🙄🙆🏻‍♀️🙊

    • @minuparathnayake2482
      @minuparathnayake2482 3 роки тому +1

      @@hellohii8915 nhh

    • @sulakshithanimeshan5799
      @sulakshithanimeshan5799 2 роки тому

      2021 o/l practical ek තියෙන්නේ kawdd

  • @lakinduyapa4002
    @lakinduyapa4002 3 роки тому +11

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් මිස්

  • @thusharap3110
    @thusharap3110 Рік тому +3

    Heta Exam mis . godak hodata theruna . Thanks mis

  • @savindunethmina8320
    @savindunethmina8320 2 роки тому +7

    පාඩම හොදටම තේරුණා මිස්😌❤️
    ගොඩක් පින්❤️🙏

  • @hiru_vibes
    @hiru_vibes 2 роки тому +6

    කියලා දුන්න එක හොදට තේරෙනවා ටීචර්......tnx ❤❤❤❤❤❤❤

  • @ashi1221
    @ashi1221 2 роки тому +4

    මේ පාඩම මට පැටලිලා තිබුණේ...දැන්නම් හොදටම පැහැදිලි... බොහොම ස්තූතියි ටීචර්. ..ටීචර් ගොඩක් නිරවුල්ව පැහැදිලි ව කියලා දෙනවා 😃👃

  • @sandeepanikaushalya5501
    @sandeepanikaushalya5501 2 роки тому +5

    Thank you miss..ගොඩක් පැටලිලා හිටියේ...දැන්නම් හොදට තේරෙනවා..😌😌❤️

  • @DulanjanaXwhite
    @DulanjanaXwhite 2 роки тому +4

    Music petrical Akata වැදගත් nisa බැලුවේ හොඳයි teacher හොඳට theruna teacher උගන්වන ඒවා තෙරුවන් සරණයි teacher 😌

  • @agkarunarathna6159
    @agkarunarathna6159 3 роки тому +9

    හොඳටම තේරුනා මැඩම් 😊😊♥️

  • @s.r.vijithapuspithakumariv9917
    @s.r.vijithapuspithakumariv9917 4 роки тому +8

    බොහොම ස්තූතියි මැඩම්.

  • @dilkianuthtthara6668
    @dilkianuthtthara6668 2 роки тому +3

    ගොඩාක් ස්තුතියි ටීච.හොදට තේරුනා

  • @InokaSudarshani-n3m
    @InokaSudarshani-n3m 10 місяців тому +1

    Thank you mis metika thawa lesiyen mathaka thiyaganna kramayak thiyanawanam thawa video ekaki Danna 💫

  • @ddcreations5620
    @ddcreations5620 Рік тому +2

    මිස් හරිම වටිනවා ඔබ තුමිය කියලා දෙන විදිය....අනෙ මිස් පාඩම්.ටික ඔක්කොම කරන්න ..

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  Рік тому

      හිමින් හිමින් පාඩම් සියල්ලම උත්සහ කරන්නම්.අනිවාර්යයෙන් .

  • @PeshilaDharani
    @PeshilaDharani 2 місяці тому

    සුපිරියටම තේරුනා thank you so much miss❤❤❤

  • @dhanushkalakshan7706
    @dhanushkalakshan7706 3 роки тому +2

    හොදට තේරුනා ටීචර් බොහොම ස්තූතියි

  • @D.S.N.Create
    @D.S.N.Create 2 роки тому +5

    අනේ ගොඩාක් ස්තූතියි ටීච..හොදට තේරුනා...❤️🌸

  • @hirunaranujaya2687
    @hirunaranujaya2687 2 роки тому +2

    Tank you teacher ටීචර්ට ගොඩක් පින් පාඩම හොදටම තේරැන් ටීචර් 🙏🙏🙏

  • @Msofficial-d6v
    @Msofficial-d6v Рік тому +1

    Thankyou teacher තවත් පාඩම් ගේන්නකෝ past papers කරන ඒවත් දාන්නකෝ

  • @hemanthiumangika6222
    @hemanthiumangika6222 3 роки тому +1

    මට scl eke බැරිවුණා මෙපාඩම එත් මිස් කියලා දුන්නම තේරුනා.thank you mis

  • @sadewnethsara4783
    @sadewnethsara4783 Рік тому +1

    පැහැදිලි වේ ලස්සනට පාඩම ඉගැන්නුවා මිස්

  • @shashindumallawaarchchi6002

    ගොඩක් හොඳට තෙරුනා ඔයා කියල දීපු විදියට මිස්

  • @with1587
    @with1587 2 роки тому +5

    මිස් මට කියන්න වචන නෑ දෙයියනෙ නිකන් තාල ටික මට පෙව්වා වගෙ.මට තාල දාන්නම බෑ නිකමට මේක බැලුවෙ දැන් සුපිරියටම තාල දාන්න පුලුවන්.තැන්කු තැන්කූ මිස්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @S.S.KALHARA
    @S.S.KALHARA 2 роки тому +4

    Great lesson!!! Thank you teacher for this help!💚🙏💚

  • @sayurusasanka7242
    @sayurusasanka7242 3 роки тому +3

    හොදටම තේරුනා ටීචර්❤️

  • @ManudiManudi-oh8ds
    @ManudiManudi-oh8ds 6 місяців тому

    ගොඩක් පැහදිලි මිස්. ❤️❤️

  • @Lasindu_heshan
    @Lasindu_heshan Рік тому +1

    Thank you teacher . heta vibhage thiyan thama meka baluve. hodata theruna

  • @Maheshi-74
    @Maheshi-74 Рік тому

    Thank you teacher ❤❤❤
    ගොඩක් හොදට තේරුණා 💞

  • @piyummadushn2018
    @piyummadushn2018 2 роки тому +1

    hodata therunaa miss godaak pin❤️🎧

  • @priyanthimadumali7585
    @priyanthimadumali7585 Рік тому +1

    Thank thank teacher ...
    හොඳටම teruna... ❤

  • @wtdssrilanka4880
    @wtdssrilanka4880 10 місяців тому +1

    හොදට තේරුනා මැඩම් ❤❤🎉🎉🙂🙏👍😊

  • @AmaChathumini
    @AmaChathumini Рік тому

    අනේ ගොඩාක් ස්තූතියි මිස් .හොදට තේරුනා පාඩම❤

  • @Lakshitha18
    @Lakshitha18 Рік тому +1

    Godak watinawa mis thanks 🎉❤

  • @apsarasamadhi9557
    @apsarasamadhi9557 3 роки тому +1

    ගොඩාක් ස්තූතියි ටීචර් .ලස්සන ට පැහැදිලි ව ඉදිරි පත් කලාට . විකාරයි කියලා හිතපුපාඩමක් පැය බාගෙකින් ලස්සනට ඉගැන්නුවා ටීචර් .ටීචර් .පුලුවන්ද 2020ඕලෙවල් පේපර් එක විවරනය කරන්න .ඒක ලොකු උදව් වක් 🙏🙏🙏🙏

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 роки тому +1

      ඉදිරියේදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු පුතේ

  • @IMA_444-V4
    @IMA_444-V4 Рік тому +1

    Godak hodata theruna mis ❤😊

  • @shakilawishwajith3451
    @shakilawishwajith3451 2 роки тому +2

    ගොඩක් ස්තූති මිස්......❤️

  • @pansilupansilu-p6k
    @pansilupansilu-p6k Рік тому

    හොඳටම තේරුනා මැඩම් ♥

  • @navodnim_
    @navodnim_ 2 роки тому +2

    Okkoma patalila thibbe
    Dnnm hohata theruna
    Thank you teacher

  • @chathukaakash5394
    @chathukaakash5394 2 роки тому +1

    Godak hodata tharuna miss thank you so much for your teach

  • @tharangadhananjaya7846
    @tharangadhananjaya7846 3 роки тому +3

    හෙට O/L.goda giyoth maru

  • @sachinitharushika8348
    @sachinitharushika8348 Рік тому +1

    ටීචර් thank you ඔයා හින්දා තමයි භෛරවී රාගෙයි යමන් රාගෙයි පුලුවන් උනේ 😊🥰

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  Рік тому +1

      අනේ එහෙමද?හරිම සතුටුයි.අනිත් රාග තුනත් හදාගන්න පුතේ

  • @ѕнє-й1ы
    @ѕнє-й1ы 2 роки тому +2

    ගොඩාක් තේරෙනවා 🥰

  • @shevanravishka9140
    @shevanravishka9140 2 роки тому +3

    thankyouu teacher
    your perfect🥰
    💌

  • @nilusha7366
    @nilusha7366 4 роки тому +2

    Thankyou madam this is very helpful thankyou very much

  • @ruchiradeshappriya6094
    @ruchiradeshappriya6094 4 роки тому +2

    Mata nam hodata theruna. Thank you so mutch mis... misla wage iskoleth ugannanawanam.... ...kochchara hodada. Mista. Budu saranai !.

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  4 роки тому +1

      පාඩම හොදින් තේරුනා නම් මට සතුටුයි..බොහොම ස්තූතියි ඇගයුමට..

    • @ruchiradeshappriya6094
      @ruchiradeshappriya6094 4 роки тому +2

      Mis me para o/l walata ei kiyala anumana karana prashna tikak kannako.....

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  4 роки тому +1

      @@ruchiradeshappriya6094 2020 O/L ද?ඉක්මනින් අප්ලෝඩ් කරනව.

    • @ruchiradeshappriya6094
      @ruchiradeshappriya6094 4 роки тому +1

      Owww misss

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 роки тому +2

    ගොඩක් තැන්කුයු 😊😊🥰🥰❤️

  • @senuraakash5642
    @senuraakash5642 2 роки тому

    Mis kiyala Dena hama padamakma harima pahadiliwa therun ganna puluwan godak sthuthiy mis

  • @anushakumari6769
    @anushakumari6769 Рік тому +2

    Maru ❤

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 Рік тому +1

    🙏 ස්තුතිය

  • @dulsiththulana3736
    @dulsiththulana3736 3 роки тому +2

    Mis padama hodatama pahadili
    Padamath lassanai
    Mis ugannanawath lassanai
    Misuth lassanai

  • @nadeeshan4465
    @nadeeshan4465 3 роки тому +2

    හොඳින් ම තේරෙනවා

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Рік тому +1

    බොහොම ස්තූතියි.

  • @heshanmadushanka8357
    @heshanmadushanka8357 3 роки тому +3

    ගොඩක් පැහැදිලි mis

  • @lankaabewikrama6463
    @lankaabewikrama6463 2 роки тому +2

    Thank you Teacher ❤️❤️❤️💯💯

  • @shasapravi5119
    @shasapravi5119 3 роки тому +1

    Tnx medam .hodata therenawa💖

  • @hashiniharesha2039
    @hashiniharesha2039 Рік тому +2

    Thank you tichar

  • @tharuu2641
    @tharuu2641 7 місяців тому

    Godak pin miss ❤

  • @pathummadushanekanayake5346
    @pathummadushanekanayake5346 3 роки тому +1

    මරුවට තෙරුනා

  • @hirunihansika7389
    @hirunihansika7389 Рік тому

    නියමයිනේ mis

  • @sachidukavishka2453
    @sachidukavishka2453 3 роки тому +1

    Supiriy teacher 👍👍

  • @roshinimadhuwanthi9499
    @roshinimadhuwanthi9499 3 роки тому +1

    Thankyou madam godak hodata theruna.❤️❤️

    • @roshinimadhuwanthi9499
      @roshinimadhuwanthi9499 3 роки тому +1

      මැඩම් එකොලහ වසර හැම පාඩමක්ම කරන්නකෝ please...............🙏🙏🎸🎸

  • @chamodiransara8120
    @chamodiransara8120 2 роки тому +2

    Very useful teacher❤️🥺

  • @MalithSandakalum
    @MalithSandakalum Рік тому +1

    Tanks miss❤❤❤❤

  • @ruwaniruwani8698
    @ruwaniruwani8698 Рік тому

    Thank you very much teacher dan thama therune

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 3 роки тому +2

    Thanks madam 🙂😊💖

  • @sewminilakshila
    @sewminilakshila Рік тому +1

    thanks madam

  • @afsha3246
    @afsha3246 Місяць тому

    ස්තූතියි ❤😢

  • @jathikapasala3604
    @jathikapasala3604 2 роки тому +2

    Maln khush ho gaya
    Shukriya teacher 🤞

  • @d.dmaster2067
    @d.dmaster2067 2 роки тому +1

    Thank you very much teacher 😊

  • @rscreations2708
    @rscreations2708 3 роки тому +1

    Godak pin madam💗🙂

  • @anjananawoodha9928
    @anjananawoodha9928 2 роки тому +2

    paadama hodata teruna mis

  • @_vinu_bro_2K24
    @_vinu_bro_2K24 5 місяців тому

    Good Job mis ❤

  • @keshan11
    @keshan11 3 роки тому +1

    🙏 thanq madam..❤️

  • @savanilakshika2143
    @savanilakshika2143 3 роки тому +2

    Thanks miss

  • @kusalbro9782
    @kusalbro9782 2 роки тому +1

    Niyami miss

  • @පින්කිපින්කි-ස5ඡ

    ඇත්තටම මන් හිතන් හිටියේ සන්ගීත කියන්නේ ගොඩාක් අමාරු විශයක් කියලා ඇත්තටම එහෙම නෑ ....ගොඩාක් ලේසි විශයක් කියලා තේරුනා මිස් කියලා දුන්න විදියට....thanks miss...😍🙏

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Рік тому

    Thanks ❤❤❤ teacher

  • @senda2627
    @senda2627 2 роки тому +2

    ලාවණී සහ කෙහෙර්වා කියන නම් දෙකම භාවිතා කරන්නේ එකම තාලයද..

  • @anuwa2484
    @anuwa2484 2 роки тому +3

    ඉස්කෝලේවත් මෙහෙම කියා දීලා නෑ 😒. 💔

  • @englishlanguagelearning9672
    @englishlanguagelearning9672 3 роки тому +1

    Good presentation

  • @dinethbro6937
    @dinethbro6937 3 роки тому +3

    11 වසර godk video kranna.👍

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 роки тому +2

      වාරයට අදාලව ඉදිරියේදී හැකිතාක් උත්සහ කරනව.රැදිල ඉන්න චැනල් එකත් එක්කම❤

  • @LifewithDeric
    @LifewithDeric 2 дні тому

    Suuupiri miss

  • @rusithnuran
    @rusithnuran 3 роки тому +2

    Thanks teacher.😊

  • @sewminisamindya7951
    @sewminisamindya7951 3 роки тому +1

    Thank you miss🙏

  • @gihanweckramahewa2793
    @gihanweckramahewa2793 3 роки тому +1

    Thanks good luck

  • @KushaniTharunima
    @KushaniTharunima 5 місяців тому

    හොදන්තෙරනවා

  • @sasinditharuka
    @sasinditharuka 10 місяців тому

    Thank u madam ❤

  • @surekasanjeewani2543
    @surekasanjeewani2543 3 роки тому +2

    👍👍👍

  • @mallikachandrani6671
    @mallikachandrani6671 2 роки тому +1

    Mis online panthi walata සම්බන්ධ wenne kohomada

  • @SanduRanasinghe
    @SanduRanasinghe 2 роки тому +5

    මැඩම් 12/13 ශ්‍රේණි වලට අදාල විශය නිර්දේශ ටිකත් උගන්නන්නකෝ ❤️😓

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  2 роки тому +1

      දැනට නම් අදහසක් නෑ පුතේ.අපි බලමු ඉදිරියේදී

    • @SanduRanasinghe
      @SanduRanasinghe 2 роки тому +1

      @@pabasaramudaligemusic අනෙ මැඩම් 😥

  • @flowerlover2925
    @flowerlover2925 3 роки тому +2

    Thanks a lot sir

  • @onewaymusicvideo
    @onewaymusicvideo 3 роки тому +2

    Bhimpalasi ragaya karala danna puluwanda,,me sathiyema

    • @pabasaramudaligemusic
      @pabasaramudaligemusic  3 роки тому +1

      භීම්පලාසි රාගය නම් ඕලෙවල් සිලබස් එකට නෑ පුතේ..

  • @didulaniroshan9022
    @didulaniroshan9022 2 роки тому +1

    Tanks

  • @chamitharangika3517
    @chamitharangika3517 Рік тому

    Thank you teacher

  • @appuhamiimeldasandumini
    @appuhamiimeldasandumini 3 роки тому +2

    මිස් බටහිර සංගීත ප්‍රාස්ථාර කරන විදිහත් කියලා දෙන්නකෝ.

  • @zagdesignclub7665
    @zagdesignclub7665 2 роки тому

    Thank you so much.