Pavi Fernando | ගොඩක් අය බනින දිව පැලුව, ඇහේ ටැටූ කෙටුව පවී ප්‍රනාන්දු
Вставка
- Опубліковано 17 січ 2025
- Tattoo කියන්නේ වෙනම කලාවක්. මෙයා නිසා මේ දවස්වල ආයෙත් tattoos උඩට ඇවිත්. මෑත කාලේ tattoo එකක් කරලා වැඩිපුරම බැනුම් අහපු කෙනා මෙයා කිව්වොත් ඒකත් වැරදි නැහැ. ඔහු නමින් පාවී ප්‍රනාන්දු
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divaina #divainaonline #pavitattoos
Attention වෙනයි attraction වෙනයි..මේවගේ දේවල් වලින් ලැබෙන්නෙ attention එක..කවුරු උනත් මොකාද යකෝ මේ කියලා බලනවා..හරිම අප්‍රසන්න හැගීමක් එන්නේ..ඒක ලංකාවේ උන්ගේ ගෝත්‍රික ගතිය නෙමේ..ලස්සක් නැති දෙයක් දැක්කම මිනිස්සුන්ට අප්පිරියාවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්..පිටරට මිනිස්සු මේවා ඕනතරම් කරනවා..හැබැයි ඒ රට වල මිනිස්සුත් මේවට නොබැන ඉන්නවා කියලා කාටවත් කියන්න බෑනේ..මොකද මේවා එක්තරා ආකාරයක විකෘති..අනික දැක්කම බය හිතෙනවා..ශරීර අඩුපාඩුකම් තියෙන කෙනෙක් දැක්කම අපිට කොච්චර ලොකු අනුකම්පාවක් දැනෙනවාද..හැබැයි ඒ මිනිස්සු ගැන පිලිකුල් හිතෙන්නේ නෑ..ඒත් මේ වගේ කිසිම ලස්සනක් නැති විකාර දේවල් ගැන ලංකාවේ විතරක් නෙමේ පිටරට මිනිස්සු පවා පිලිකුල් කරනවා..ටැටූ කියන්නේ ලස්සන කලාවක්..ඒක හොද සීමාවක් සහිතව කරොත් ඇත්තටම ලස්සනයි..නිකන් කරන්නම් වාලේ ඇග පුරාම ටැටූ 100ක් විතර ගැහුවා කියලා ලස්සනක් නෑ..ඊට වඩා එක ටැටූ එකක් ගහපු කොල්ලො පට්ට ලස්සනයු...අනික ෆැෂන් කියන්නේ මේවම නෙමේ..කෙනෙක්ගෙ attention ගන්න ලේසි උනාට attraction එක කියන්නේ ලේසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ..සමහර කොල්ලො ඉන්නවා..දැක්ක ගමන් ඕන කෙනෙක්ගේ ඇස් යනවා..හැබැයි කිසිම කරාබුවක් ටැටූ එකක් මොකුත්ම නෑ..ඒත් මාරම ගති..ඒක ගන්න හැමෝටම ලේසි නෑ..රස්තියාදුකාර පෙනුමට තියෙන්නේ attention එක විතරයි,හැබැයි decent පෙනුමට ලැබෙන්නේ attraction එක..ඒ දෙකෙන් එකක් තෝරගන්න එක තමන්ගේ කැමැත්ත...
ඒ මොනා උනත් තමන්ගේ පිනට ලැබුණු ශරීරයට ඔහොම දුක් දීලා විකෘති කරගන්න එපා..මොකද විකෘති ආශාවන් තාවකාලිකයි..ඒත් ඒවගෙන් ලැබෙන බලපෑම ගැන කියන්න දන්නේ නෑ..මොකද ස්වාභාදහමෙන් අපේ පැවැත්මට ගැලපෙන ශරීරයක් දීලා තියෙන්නේ..ඔය වගේ දේවල් වලින් ස්වාභාදහම ඉක්මවා යෑමක් වෙන්නේ..ස්වාභාදහම ඉක්මවා යන තැන පැවැත්මක් නෑ..ඒකට හොදම උදාහරණයක් තමා ආබාධ සහිත දරුවන් මේ පරිසරයට උචිත නොවන නිසා ඔවුන්ව ස්වාභාදහමෙන් ප්‍රතික්ෂේප කරනවා..ඒ නිසා ඔවුන්ගේ ආයු කාලය ගොඩක් අඩුයි..බලන්න ඒ වගේ අය අවුරුදු 50,60 වගේ වයස් පහුකරලා තියේද කියලා..ඔවුන් බොහෝ අය 30ට අඩුවෙන් මියයනවා..ඉතින් හිතන්න අංග සම්පූර්ණ ශරීරයක් ලැබෙන්ම අපි කොච්චර පින් කරලා තියේද..ෆැෂන් කරන්න ඒ දේවල් විකෘති නොකර..අපි ඇස් දෙක කොච්චර නම් පරිස්සම් කරනවාද..අනික මෙයා කතා කරන දේවල් පැහැදිලිත් මදි..දිව හරියට පිහිටලා නැත්නම් මිනිස්සු ගොත ගහනවා..තව ටික කාලෙකින් ඒ වගේ දෙයක් උනත් වෙන්න පුළුවන්..අපිට දිවේ තුවාලයක් ආවමත් කතා කරගන්න අමාරුයි සමහර වෙලාවට..ඉතින් හොදට තියෙන දිව දෙකට පැලුවම කොහොම ඇතිද..
ෆැෂන් කරනවා කියලා පසු කාලීනව විදවීමක් එකතු කරගන්න එපා..
කොහොම කිව්වත් තමන්ගේ ජීවිතේ තමන් කැමති දේ කරන්න ඕනේ..
ඒත් බුද්ධියෙන් හිතලා වැඩ කරන්න කවුරු උනත්..
කවමදාවත් පසුතැවීමක් එකතුකරගන්න එපා ජීවිතේට..
අපි හැමෝම ජීවත් වෙන්නේ ටික කාලයයි..
ඒ නිසා,
විදින්න තියෙන ජීවිතේ විදවීමක් කරගන්න එපා❤
you dont know shit about it 😅
එයාගෙ ඇග එයාගේ ආසාවන්...කාටවත් ඕනි විදිහට නෙමේ මිනිස්සු ජීවත් වෙන්න ඕනි තමන්ට ඕනි විදිහට...ජීවිතේ විදින්නෙ නැතුව මැරිලා යනවට වඩා ජීවිතේ විදලා මැරිලා යන එක හොදයි පස්සෙ පසු තැවෙන්නෙ නැතුව😒....අපිට එයා කැතට පේන්නත් පුලුවන් ඒත් එයාගේ කැමැත්ත ඒකනේ .... respect හැබැයි.... ❤️
ජීවිතය විදින්න ඔනෙ තමයි.❤😌 මේ නම්...විදිනවා වැඩිද මන්ද😢
ගොන් ආතල් කියන්නේ මේවට...
අම්මා තාත්තා ඉපදුන දා ඉඳලා පරිස්සමට අත ගගා හදලා තිබුනට, ලොකු මහතු උනාම තමන් තනියම එක පාරම මෙව් ලෝකෙට පහල උනා කියල හිතන එකෙක්..පව් ඉතින් කරුම ජීවිත..😂😂
පුකත් හතරකට පලලා modification එකක් කරලා ඔය අහවල් එකත් හොඳට පලා ගෙන ඔය වගේ ගොබ්බ interview කරන ගෑනියෙක් අල්ල ගෙන තව පාරක් live එකක් කරපන්..
Uba kauru unath machan katawa sampurna attha
ඇත්ත
niyama kathawa.
ඒවටත් මොනවා කරලා ඇද්ද පිස්සු ලෝකයක්😊😊
සිරාවටම බ්‍රෝව් මේව පිස්සු වැඩ අපරාදෙ ලස්සනට තියෙන ඇගවල්
හිත හොඳ වැඩ්ඩෙක් ❤ පවි
මටනම් එයාගේ ඇස් දෙක පෙන්නේ තෙප්පිලියෙක්ගේ වගේ 😂😂😂😂 කරුම ගෙවනවා කියන්නේ මෙවා තමා
රටට ඕනි කලාවක් මිසක ජරාවක් නෙවෙයි .. අනේ බන් ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නෑ.. ප්‍රසිද්ද වෙන්න නම් මේ ජරාව ඇගට ගන්න එපා.. Tatoo කලාව එපා කරනවා... අප්පිරියයි ... සල්ලි වලට කරන්න දේවල් නෑ නම් අහින්සක දරු පැටියෙක්ට පොතක් පෑනක් අරන් දෙන්න ..කන්න වේලක් අරන් දෙන්න .. Tatoo කලාවට ගොඩක් ආදරෙයි... ඒත් මෙක අප්පිරියයි ...
😇💚Aththa
@@samankumari4995 ආසාවක් තිබුනා... දැන් ඒකත් ඒපා උනා 🥺මුන් පිස්සො වගේ හැසිරෙද්දි එපා වෙනෝ... සොම්බින්ට අන්තයි
තාවකාලික දේවල් අතර සදාකාලික එකම දේ ටැටූස් 😃 එකඟ නෑ ඉතිං. ඔබේ මරණය තෙක් වෙනස් නොවෙන එකම ආදරණියයා ටැටූස් කිව්ව නම් නියමයි. කොහොමත් පට්ට කලාවක් ඒක.
ඒ උගේ ආසාව..හැබැයි ඉතින් දොබ මෝඩයෙක් ..වයසට යනකොට තමයි ආතල් එක එන්න පටන් ගන්නෙ ගොත ගගහ කතා කරනකොටයි ඇස් පෙනීමටත් කෙලවීගෙන එනකොටයි එඩියුකේටඩ් වයිෆ්ට මාර ආතල් එකක් තියෙයි....
මේ ඉන්ටව් කරන.පුත්තිගේ.පුපේ ටැටු ගහලා.පුප පලලා විඩියො එකක්.කරන්න එකෙක්.නැහැනේ.මාර වැදගත්.අප්පා
හරි , මොකකින් හරි පළවෙනියා උනා. පළමුවෙන්ම නිවනට යන්න පුලුවන්
සර්පයන්ට , උරගයන්ට තමයි දිව දෙකක් තියෙන්නේ , මේ අයගේ ආත්ම පිට සක්වල උරග ජීවීන් මෙහෙයවනවා ඒකයි ඔහොම කර ගන්න හිතෙන්නේ ❌ this is not art, this is representation of evil with out knowing ( sorry to say )
එහෙනම් යටිනුත් පොලොන්ගු දෙන්නෙක්ම ඇති නේද😂ජීවින් හදන්න
රෙප්ටිලියන් මෙහෙයවන්නෙ j මහත්තය මේවුව ගැන කියල තියේ විකුර්තියක්😢
ජිවිතෙ විදවන්න නෙවෙයි ඔන විදින්න ඔන 😂
ඉරලියක් ඇහැට වැටෙන්න බැරුව විදවන ජිවිතයක් 😂
Fashion වෙනයි ඇගට වද දෙන එක වෙනයි ටැටුස් අවුලක් නැ එත් ඇස් දිව 😢
අර ටැටූ එක ගහන ටික බලලත් ඇස් වලට කදුලු ආවා බන්😢
@youtub5369 සංස්කෘතියක් ගැන කවුද බන් කිව්වෙ😂
@youtub5369සංස්කෘතිය වෙනයි, ශරීරය දුක් දෙන එක වෙනයි.
ශරීරය ට අදික දුක සහ අදික සැප දෙන්න එපා..බුදුන් වහන්සේ
sira😂🙏@youtub5369
@youtub5369 ube ammge puketh ghom tatoo ekk
සර්පයෙක් වෙන්න ආස එකෙක් අම්මගෙ කීමට ටැටූ ආටිස් කෙනෙක් උනාම.🥲😂
අනිත් අයට මොකද එයාට ඕන දේ එයා කරන්නේ
හැබැයි පරිස්සමෙන්😢🎉
විවේචනයක් නෙවෙයි ... මගේ අදහස මේක .. අපරාදේ... ඔයා රටට සම්පතක් .. ඒක හරියට් පාවිච්චි කරන්න ... Good luck
සමහර මනුස්සයෝ දිව දෙකේ කිව්වාට අද තමයි ඇත්තටම දැක්කෙ😂😅
කන කැම වල වෙනසක් නෑ මැටි ගුලි ගිලිනවා වගේ
😢කලින් ලස්සනට ඉන්න ඇති දැන්නම් මාරම කැතයි බලන්නත් බයයි හොල්මන් ෆිල්ම් එකක හොල්මනක් වගේ දිවවල් දෙකක් තියෙයි ඔයා ඔයාව විකුර්ති කරල
තොපි කගෙ හරි වැරැදිම හොයන්න එක ඒ මනුස්සයාගෙ විදිහ ඔයාට තියෙන අමාරුව මොකද්ද
@@MalushaDolshan-oo5bi 🤣🤣🤣මට කැතයිනම් කැතයි කියන්නෙ නැතුව ලස්සනයි කියන්නද මටනම් ලස්සනක් පේන්නෙම නෑ පට්ට කැතයි කැතම කැතයි
@@nipuniumanda2973ඔව් අප්පිරියයි දිව නම් ඊයා 🤮
@@nipuniumanda2973උබ මුලින්ම මනුස්සයෙක්ට කැතයි කියන්නැතුව චුට්ටක් menace තියා ගනිම් 😌👍🖤
@@nipuniumanda2973කැතයි නම් සද්දෙ නැතුව පලයන්
Tatoo එකක් ගහන්න ලොකු ආසාවක් තිබ්බ. මේකව දැකල ඒකත් එපා උනා. 🙄🥲
Superb bro 🤝🏼
මෙහෙමත් හරක්. මුනව ඉන්ටර්විව් කරන්නත් හරක් ඉන්නවනේ 😂😂😂😂😂😂😂😂😂😂😂
ලොකේ කොච්චර ඉන්නවද තමන් කැතයි කියල හිතාගෙන දුකින් ඉන්න අය. plastic surgery ekak krn hri lassana wena minissu innawa. ඒත් මේක නම් ජරාවක්. තීන රූපෙ කැත කරගන්නෝ පිටරට අයගෙ trend එකක් කියල හිතාගෙන. ඕව සමාජ ගත කරන්න එපා ...
කරුම ගෙවනවා දැකලා නැද්ද 😂😂😂 මෙන්න බලන්න 😂😂😂😂😂
සිරා කතාව
එයා එයාට කැමති ඩේ කරන්නේ
සුපිරි අයියේ 😍🔥👌
Yako paviya.adarei aaa.mage kollek tama.eth itin uba karana style eka mata poddak set madi❤
ඇහේ ටැටූ එකනම් හෙනම අප්‍රිය සහගතයි බ්‍රෝ 😢
කාලකන්නි ජීවිත මෙවා
ෆැශන් කරත් මනුස්සයෙක් තව මනුස්සයෙක්ට ප්‍රිය වෙන විදියටයි කරන්න ඕනෙ 🥲
කනේ විසාල කරාබුවක් එල්ලගෙන. 🤧 confidence එක කොහොම උනත් මට නම් අප්පිරියයි 🥴 (පෞද්ගලික මතය විතරයි.)
සුද්දා ගූ කෑවත් ලංකාවේ ගොබ්බයින්ට ඒක දියුනු සංස් කෘතිය...මෙහේ තියෙන එක ගල් යුගයේ...එක එකාගේ මනෝ විකාර ලොකු කරලා පෙන්නුවහාම විකුර්තීන් අපේ ලංකාවේ පුන්නක්කු ගොබ්බයින්ට ඒක තමා දියුනු සංස්කෘතිය...මුගේ අප්පලාගේ සංස්කෘතිය..සුද්දන්ට එහෙම එකක් නැ උන් කරන්නේ වල්මත් වෙලා ඔහේ ඇවිදින එක එච්චරයි...හරි වැරැද්ද නොදැන.....දේශ්පාලන ගොබ්බයෝ පෙන්නපු පාර තමා මේ...දියුනු රටවල කරා කියලා ගොන් වස්සෝ ටික විද්දා කොවිඩ් වැක්සීන්....දැන් එක එකා මැරෙනවා අන්ශබාග නැති ලෙඩ අවසානෙට විදපු උනුත් නෑ කරපු උනුත් නෑ....
අහවල් එකත් දෙකට පලමු bro හාද
Harima apprasanni bn ubawa dakkma
හදවතින්ම කියන්නද තෝ මහ වස කැතයි ඕයි බලපන් තොගෙ හැටි
මේව ජීවිත විදිනවා නෙවෙයි ,ජීවිත විකුර්ති කරගන්නවා ,ඇහැක් කොච්චර වටිනවද
ලස්සන නෙවෙයි ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ගෙ Attention එක ගන්නයි.අනිත් අය අතරින් විශේෂ කෙනෙක් වෙලා පෙන්නන එකෙන් ලබන සතුට තමයි බලාපොරොත්තු වෙන්නේ.ලංකාවට මැජික් උනාට මේක පිටරට trend එකක් විදියට යනව.
ඇටෙන්ශන් එක නම් ලැබෙනවා රෑ වෙලාවක පාරෙ තනියම යද්දි දැක්කොත් 😂
@@nayy600😅😅😅oww
Attention ගන්න හෙලුවෙන් ගියා නම් හරි
අප්‍රසන්නයි ඔයාව දැං😣 corry
සොම්බි ජිවිත 😂
ඇස් දෙකෙ කොහොමද ටැටු ගහන්නෙ අම්මො 😮
Ekane bn.. kiyaddith aga hithala wenawa😂😢
මන් ඔය කලාවනම් වැඩිය දන් නෑ ඒ උනාට මගෙ පුකත් පැලිලා තියෙන්නෙ...🙂
අනික ඕවා ඉක්මනින් වැලද ගන්න මෝඩ හරක් ඉන්න රටක් මේක ... අනේ මේ රටේ සිංහල ජාතිය ශ්‍රී ලාංකික අපේ කම නැති කරලා දාන්න උත්සාහ කරන්න එපා.. 2000 පස්සෙ අහිංසක කොල්ලො කෙල්ලො විනාස වෙනවා මේ වැඩ නිසා..
Sira bn
@@ruchistreams ඇත්තටම රටේ අනාගතයක් නැති වෙනො... මත් ජාති වලට එහෙන් ඇබ්බැහි කරනවා..මේක අතීතෙත් තිබුන ලස්සන කලාවක් .. ඒත් මුන් මේක වවන් කනෝ ජරාවක් කරලා ... පොඩි උන් ටික අපරාදේ ..
@@user-ei7qc8fg7m 🥺🥺🥺
@@user-ei7qc8fg7m අනික ඇහැක් වගේ බලාගෙන අම්මා තාත්තා උස් මහත් කරලා කණ නොකර පාදපු ඇස් මුන් සල්ලි දීලා කණ කර ගන්නවා .. මොන විකාරයක්ද ...
මොන බයිලා ගැහුවත් මු දන් හිතින් විදවනව ඇති😂
Sirwtm
රස තේරුම් ගෑන්මට බෑකොච්චර ලස කැමක් වූනත් මැටි ගිලිනවා වගේ හැගිමක් දෑනෙන්නේ
Sira kathawa bn
ආසාවට මුල් තැන දීලා ජිවිතේ විදින්න බැ
කවුද කියන්නේ
ආසාව කියන්නේ මොකක්ද
දැනට නෙවේ මේක ලස්සන අවු 50 .60 වයසට ගියහම 🤣🤣🤣අසනීප වෙනවිට ..වෙන කෙනෙකුගෙ සහාය අවස්‍ය වෙන වෙලාවක තමා ගොඩාක් ලස්සන 😊😂
සුපිරි අයියා🙂
කරුම ගෙවන උන්😂
මේ අපේ කෙල්ලෝ කොල්ලෝ ඔයාලා කැමති ලස්සන සරල විදියට ටැටූ ගහන්න ඇත්තටම ඒක පට්ට ඒත් මේ වගේ ඇස් වල්ට මුලු ඇගටම වද දෙන්න යන්න එපා කට්ටිය මොනදා කීවත් උපතින් ලැබුන ඇස් ලස්සනයි😊
දියුනු රටවලත් මෝඩයෝ ඉන්නවා 🥲උන් කරන දේවල් අපෙ මෝඩයොත් කර්නවා දියුනු රටවල් මේව කරනවා කියලා 😂
ඇත්ත
සිරාම සිරාම කතාවක් බ්‍රෝව්
අනේ බන් බොලාටත් පිස්සු මේවා වයිරල් කරනවට.. ඇහැක් වගේ බලා ගෙන අම්මා තාත්තා උස් මහත් කරේ ඇස් දෙක කණ නොකර පාදලා ..මුන් ඒක සල්ලි දීලා කණ කර ගන්නවා ... තොපි ඔක්කොම මේ මාකට් කරන්නෙ රටේ විනාසකාරී අනාගතේ බන් ...සොම්බින්ගෙන් පිරුන රටක් සහ අන්දයින් බිහි කරන තවත් එක් පැත්තක් මේ... උබ රටට වටින සම්පතක් කලාව පිහිටපු ..ඒත් ඕනිම දෙයක් ඕනිවට වඩා එපා බන් ..ඊයා
කලින් නම් අව්ලක් නැ දැන් පිස්සෙක් වගේ 😂
දැන් ටැටූ එක ගැහුවෙ උගෙ ඇහේ නම් ඇයි අනිත් ප්‍රේක්ෂකයන්ට ඔච්චර මෝල 😂💥
මුගේ නමේ තියෙනවා බං ඌ කොච්චර පව් කාරයෙක්ද කියලා මෙහම දුක් ව්ඳින්න පවී........😂😂😂😂😂😂😂😂
ආටිස්ට් ල වෙනයි. සයිකො අය වෙනයි 😂
Ekanm etta
❣️
යකෝ දිව දෙකේ මිනිස්සු ඉන්නවා කිව්වට අදමයි දැක්කේ...සිරාවටම zombie version වගේ...
ඌ ආතල් eke ඉන්නවනම් අනිත් එවුන්ට මොකද. ලංකාවේ උන්ට කෙලවිලා තියෙන්න ලොකුම හේතුව තමයි අනුන්ගේ වැරදි හොය හොය බනිනවා තමන්ගේ වැරදි නැ වගේ. ජීවිතේ විදින්න හැම කෙනෙක්ටම අයිතිය තියෙනවා. කෙන්නෙක්ට මොනවා හරි දෙයක් කැතයි වගේ පෙනුනට තව කෙනෙක්ට ඒදේ ලස්සනයි. ඒක මතක තියාගෙන තමයි ජීවත්වෙන්න ඕන.
Kamak na eya sathutin ne❤❤
❤️💪💪
Lassni ayiye
Supiri kollek ne
මේ කමෙන්ට් ශෙක්ශන් එකේ වැලලෙන හැත්තක් 😂 උගේ අාසාව උගෙ සල්ලි😊❤
As deka dekma appiriyai😊
තව ටික කාලෙකින් ඇස් පේන්නෙ නැතිව ගියාම තේරෙයි මෝඩ පගයට 😂
Uba den kethai bn.kalin lassana kollek uba
😂😂😂 මේවගෙ එවුන් interview වලට ගේන්න දිවයිනට ඔලුව හොඳ නැද්ද 😂😂
පිනට ලැබෙන මනුස්ස ජීවිතේ බන් මුන් තිරිසන්නු මොකද්ද බන් ඕකේ තියෙන ලස්සන🖕
Popek Poland???
දවසක මේ අයිව ගාවට තමවි යන්නේ ටැටූ එකක් ගහන්න😊😊❤
Lack of Educatiin 😥
Lassanta ipadila vikurthi wenawa kiyanne...eyage mole wenas .eyage sithuvili wenas.apita moko..matanm blannawath hithen ne dakkoth...
💙
මූට ඕන ෆේමස් වෙන්න කැපිල පේන්න..අම්බ ගෝතයෙක් ,ටැටූ වලින් වැඩ්ඩෙක්👍
Set ne
අපි බලමු... කොහොමද කියල 👍
Supiri kiyala weddek kiyala me kabarayawa uda tiyena awajathakayoth inwani eththtma mu appiriyai lassana kollek den eththatama ketha wela demaw piyange nambuwanam mu kala
🥰❤️❤️
අනේ මචන් නහයත් කපන්නකෝ ඔයාට ලස්සනයි😁
සරල මිනිස්සු තමන්ගේ ජිවිතය තමන්ට ඔනි ව්හිදියට ව්දින මිනිස්සු
😂
විදින නෙමේ විදවන
😂
Ink eka Set na machan
එයාගෙ කැමැත්තනෙ ඉතිම්
අනේ ඔව් හරිම කැතයි 😡😡ඊයා ඊයා ඊයා 🤢🤢🤢🤮🤮
🖤🖤🖤
🗯️
Oya eye ball tatoo eka infect weeme awadhanamak thiynwa kiynwa neda
Mata me vidiyo ekakavath balanna baha aga hiri vatenava
🤣😂😁😀😄😃😅😆😉😉😉😉😉😉😉😉😉😉🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣Ganita nam arthal ati diya dhanakota achcharai
Aththatama monavada bn oken balaporoththu venne😌
Kalayak gihillla as deke ledak awoth tamai machn oke lede terenne.ahema wenna apa kiyala partana karanawa budusaranai😊
අපරාදේ නිකන් මූණ විකෘති කරගෙන😢
Ammooo yakek wagene baya hithenwa
මූ සෝම්බී වෙලා නවතින්නේ🤣
හම්මෝහ්...😮
mehemai eyage kamaththa eka thamange hitha sathutunam echcharai matanam
pawth galikawa diwa dekata palapu ekai aes deke tatto karapu ekaki chater ewagema hena gon eka mage oawthgalika adahasa thamange sathutata thamanta ona deyak karanna aechcharai 😊❤
පවු යකෝ ජිවිතනෙ මේවා😂
ඇස් දෙකේ කොහොමද බං ටැටූ ගැහුවෙ...අනික හොදයිද
hoda ne ahe case enawa
පව්..😂😂😂
😪muna , aga aparade
kalakanniyek .....
හිතෙ ලස්සන යයි කියලාද චික් අපිටත් පුලුවන් ටැටු ගහන්න එතරමි අපි කාලකන්නි නෙමෙයි
අනේ පලයන් බන් යන්න නාකියා 😣😣😣
Ponnaya😂
Naki pakaya.ubta tattoo ekk gahanna bari hinda anith aunta irisiya wenna epa ponna pakayo
@@tgkm7221 palayan naki pakaya
pala paka
මෙයා ගොඩක් famous උනෙ කසුන් අයියා නිසා....😊❤
ඒක ඇත්ත😌
lucky man
redda thama 😅
Haako😂😂
කවුද කසුන්
සොම්බි ජීවිත 🤣🔫
Harak mas kanna ba